පොසොන් පොහෝ දින රජරටින් ඇසූ වටිනාම බන පදය | NAVALAPITIYE UDAYATHISSA THERO

දායකත්වය ෴
කුරුණෑගල මිහිඳු මාවත නො. 31 ලිපිනයේ පදිංචි බී එම් ජයවර්ධන මහත්මා ඇතුළු පවුලේ පින්වත් පිරිස
ප්‍රධාන අරමුණ ෴
බී.එම්. ජයවර්ධන පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීමත් මීට වසර 07 කට පෙර පරලොව සැපත් ඉන්ද්‍රානී ජයවර්ධන ආදරණීය මවුතුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
සෙසු අරමුණු෴
ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් පින්බර දායකත්වය ගෙන කටයුතු කළ බී එම් ජයවර්ධන මහත්මාගේ දූ දරු මුණුපුරු මිණි පිරියන් ඇතුළු එම පින්වත් පවුලට සම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට වදාළ අනුරාධපුර ශ්‍රී ශාක්‍යවංශ තපෝ වනයේ විහාරාධිපති අවසරයි නම කියන්නට නාවලපිටියේ උදයතිස්ස ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දානමය පින්කමේ සියලු කුසල් අනුමෝදන් වී උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා
එමෙන්ම උන්වහන්සේට උතුම් වූ ධර්මාවබෝධය ලබා මේ සම්බුදු සසුන බැබළවීම පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනාවේවා!
වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයේ සැමටත් සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්ම
ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා.෴!

Пікірлер: 41

  • @Umeda...840
    @Umeda...84011 күн бұрын

    තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ..මාගේ උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏🌷🌼🌷

  • @gunithachandrika7387
    @gunithachandrika738713 күн бұрын

    සාදු..සාදු. සාදු...සාදු ඔබ වහන්සේට උතුමි නිවන් සමිපත් අවබෝධ වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ipapk4537
    @ipapk453712 күн бұрын

    සාදු සාදු සාදු ඒ උතුම් නිවන් මග නුඹ වහන්සේටත් බොහෝ දුර නොවේවා

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi312614 күн бұрын

    සාදු සාදු සාදු පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumudunimadhu4084
    @kumudunimadhu408414 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i14 күн бұрын

    සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie930814 күн бұрын

    තෙරැවන් සරණයි පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා 🙏🙏🙏

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg14 күн бұрын

    සාඩු 🙏සාඩු🙏සාඩු🙏පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ඔබ අප හැමෝටම උතුම් ධර්ම mabodayama ලැබේවා theruwan saranai

  • @ydududyd3000
    @ydududyd300014 күн бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 නමස්කාර වේවා🙏🌸🌷 පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🌸🌷 නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා උතුම් තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee451314 күн бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!! 🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi806214 күн бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel315214 күн бұрын

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandanikumari9604
    @chandanikumari960413 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v13 күн бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🌺🌺

  • @dermasaudi9393
    @dermasaudi939314 күн бұрын

    Sadu sadu sadu aa uthum saddarmaya dasana kala mahaa sanga rathnayata maga namaskaraya wevaaaa saddarmaya apata aseemata salasuu seyaluma danaga seyaluma sethum pathum etu wevaaa tharuvan saranai davi pihitai 🙏🏽

  • @Imesh.Dilshan317
    @Imesh.Dilshan31712 күн бұрын

    සාදූ සාදූ සාදූ .🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama702014 күн бұрын

    Sadu sadu sadu pin vatsuvamin vahanseta mage utum namas karaya veva

  • @latasaminirs4324
    @latasaminirs432414 күн бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ samma sambudu saranai mage names karaya wewa 🙏 🌹 ♥️

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya327915 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌷🌷🌷 මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @SanjuSanju-hw3od
    @SanjuSanju-hw3od11 күн бұрын

    Sadu sadu🙏🙏🙏

  • @kumariwajira6771
    @kumariwajira677114 күн бұрын

    Sadu sadu sadu oba wahanseta mage namas karaya wewa teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis996814 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌻🌷🌻🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukageethani243
    @renukageethani24314 күн бұрын

    සාදු සාදු sad🙏🏼🙏🏼🙏🏼

  • @user-cu9ue5lg7j
    @user-cu9ue5lg7j8 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sujathatennakoon6445
    @sujathatennakoon644511 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @yousefaleinze5466
    @yousefaleinze546614 күн бұрын

    Sadu sadu sadu theruvan saranai uthum poson poya dinayak veva siyalu sathvayo suvapath vethva🙏🙏🙏

  • @kuma-ff8em
    @kuma-ff8em11 күн бұрын

    🙏🙏🙏

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl13 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohanPerera-re6dg
    @RohanPerera-re6dg14 күн бұрын

    බුදුසරණ ලැබේවා අපි හැමටම ❤

  • @w.sajeewani3441
    @w.sajeewani344114 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏♥️🇱🇰

  • @user-wi6mj3hj5d
    @user-wi6mj3hj5d13 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana162415 күн бұрын

    Sadu sadu sadu namo buddaya

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon309314 күн бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @user-zg7bs9vx5j
    @user-zg7bs9vx5j14 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🪷🪷🪷🪷

  • @WieawathiWirawarhi
    @WieawathiWirawarhi13 күн бұрын

    , 🙏🙏🙏

  • @SlMobile-ml4rq
    @SlMobile-ml4rq14 күн бұрын

    Sadu🎉sadu🎉sadu❤

  • @Chamine912
    @Chamine91211 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @n.w.damayanthi115
    @n.w.damayanthi11514 күн бұрын

    🙏🙏🙏💐💐💐💐💕💕💕💕

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar350614 күн бұрын

    🙏🙏🙏

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya778015 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar350614 күн бұрын

    🙏🙏🙏

Келесі