ලෝකය සන්සුන් කරන්න යන්නට එපා තමන් සන්සුන් කරගන්න.1275Ven Hasalaka Seelawimala Thero

ලෝකය සන්සුන් කරන්න යන්නට එපා තමන් සන්සුන් කරගන්න.

Пікірлер: 175

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya25598 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට ලැබීම පෙර කුසල කර්මයක ආනිසංශ මයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ඉතා ඉක්මන් භවයක උතුම් නිවනින් සැනසෙත්වා ඔබවහන්සේ සම්බුද්ධ ශාසනයට පුජාකොට අපට ලබාදුන් ඔබවහන්සේගේ පින්වත් දෙමාපියන් වහන්සේලාද නිදුක් නිරෝගි වෙත්වා. උතුම් නිවනින් සැනසංත්වා.

  • @nalikagamage5229

    @nalikagamage5229

    2 ай бұрын

    🙏🙏🙏

  • @anomaliyanaarachchi5423

    @anomaliyanaarachchi5423

    Ай бұрын

    උතුම් ස්වාමීන් whanseta mage namaskaraya wewa උතුම් chathurarya sathyama awabhoda wewa .sadu sadu sadu

  • @poornimaranasinghe7122

    @poornimaranasinghe7122

    11 күн бұрын

    සාදූ සාදූ සාදූ මාගේ ප්‍රාර්ථනා වද එසෙමයිඋන් වහන්සේ මෙලොවට දායාද කල දෙමාපියන් දෙපලටද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙවා

  • @SumithWickramarathn-ud1hj
    @SumithWickramarathn-ud1hj2 ай бұрын

    ඔබ වහන්සේට නිවන් මාර්ගයම සැලසේවා, සාදු,,,සාදු,,,සාදු.

  • @laksirisuranga7508
    @laksirisuranga75087 ай бұрын

    පින්වත් දේශකයාණන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය වහවහා අවබෝධ වේවා...!ඔබවහන්සේගේ උතුම් වූ දේශනාවෙන් බිඳක් හෝ ජීවිතයට එකතු කර ගනිමි...

  • @janakamadawa8891
    @janakamadawa88917 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයී 🙏🙏🙏

  • @user-tu5fu9eh3r
    @user-tu5fu9eh3r9 ай бұрын

    ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා

  • @monicakanthi6831
    @monicakanthi683110 ай бұрын

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා සාදු සාදු සාදු .........

  • @gaminiekanayake2151
    @gaminiekanayake215111 ай бұрын

    සාදු සාදු සාදු .

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala233328 күн бұрын

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @suranganegamage1676
    @suranganegamage16766 ай бұрын

    අනේ ස්වාමීන් වහන්ස මම ගුරුවරියක් පාසලේ වැඩ නැති හැම වෙලාවකම මේ දේශනා අහනවා. මමත් මේ දේශනා අහලා සන් සුන් පාසලේ දෙරුවන්ට මේ දේශනා වල සාරය ම තුලින් ගලා යනවා 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala121111 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka10 ай бұрын

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @gjlperera343
    @gjlperera34310 ай бұрын

    මම ධර්ම ය ශ්‍රවණය කරන ගුරුතුමියක්.නිසි අවබෝධය ලැබෙන දේශනා . නමස්කාර කරමි🎉🎉

  • @kamaniguruge3800
    @kamaniguruge380011 ай бұрын

    ජාතියේ පිනට පහල වුන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @dayapriyankara6408
    @dayapriyankara640811 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @leelapinnawala1055
    @leelapinnawala10557 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ඉක්මණින් ම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය නිර්වාණාවබෝධය ලැබේවා

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake694 ай бұрын

    ඔබවහන්සෙට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe417311 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .. තෙරුවන් සරණයි .... 🏔️🏔️🏔️⛰️⛰️⛰️🇱🇰🇱🇰🇱🇰⛰️⛰️⛰️🏔️🏔️🏔️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri428610 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @AbesiriMunasinghe-ez2oq
    @AbesiriMunasinghe-ez2oq11 ай бұрын

    Sadu sadu sadu

  • @jayasinghah658
    @jayasinghah65810 ай бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා

  • @user-ho6et1fp8r
    @user-ho6et1fp8r23 күн бұрын

    උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏

  • @lalithagunasekara5765
    @lalithagunasekara57655 ай бұрын

    ඔබ වහන්සේ සමග තවත් සුවමින් වහන්සේලා කිපනමකගෙ ධර්මය මා විසින් අසනව ඔබ වහන්සෙලා දෙසනා ඉතාමත් පෙහෙළි🙏🙏🙏 සාදු සාදු සාදු

  • @tgvvxvb5454
    @tgvvxvb545411 ай бұрын

    ඔබ වහන්සෙට මේ ජීවිතය තුලදීම උතුම් චතුරාර්‍ය ශක්තිය ධර්ම ය අවබෝධ වේවා .🙏🙏🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe390110 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !

  • @chandraabeysekara1846
    @chandraabeysekara18469 күн бұрын

    ,🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස!සමථ විදර්ශනා වශයෙන් දේශනා ශ්‍රවණය කර ප්‍රායෝගිකව ප්‍රතිපදාවේ යෙදෙමි.ඒ සදහා ඔබ වහන්සේ ලබාදුන් මාර්ගෝපදේශය අනූව මේ භවයේදීම නිර්වාණාවබෝධය ඔබ වහන්සේට ශාක්ෂාත් වේවායි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi25 күн бұрын

    දීර්ගායුස ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනෙන් නිවී සැනසේවා.

  • @anomanarangoda6505
    @anomanarangoda650511 ай бұрын

    නමස්කාර වේවා 🙏 බුදු පුතුන වහන්ස..​ නිමල වූ බුද්ධ දර්ශනය ඔස්සේ ☸️ හේතු ඵල දහම මත පිහිටා... ඔබ වහන්සේ දෙසුම් වදාළ මැන.....​ 🙏🙏🙏 එවිට අසරණ සත හට 🌺🌼🌼 උතුම් නිවන ම සාක්ෂාත් කරගත හැකි වනු ඇත... කමා මි 🙏🙏🙏

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke62111 ай бұрын

    සාදු සාදු සාදු

  • @lalwijesiri8722

    @lalwijesiri8722

    6 ай бұрын

    උතුම් දේශනාවට නමස්කාර වේව

  • @pushpaperera4430
    @pushpaperera443011 ай бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේ ගේ සෑම ධර්ම දේශනාවක්ම ඉතාම වටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ ලැබේවා ! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila843111 ай бұрын

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @somadesilva2125

    @somadesilva2125

    8 ай бұрын

    🎉🎉 0i QA

  • @kleelawethililalila8431

    @kleelawethililalila8431

    8 ай бұрын

    Mokada

  • @kleelawethililalila8431

    @kleelawethililalila8431

    8 ай бұрын

    Ygfh

  • @mahilafernando6640
    @mahilafernando664011 ай бұрын

    අපට බුදු රජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා ඇ පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga857211 ай бұрын

    නැවත නැවත ඇසිය යුතු නෑසූ දේශනාවක් 🙏 ජීවිතයට ගලපා ගැනීමට අධිෂ්ඨානය කරගත යුතුමය. 🙏🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka480611 ай бұрын

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @anushkadissanayake6720
    @anushkadissanayake672011 ай бұрын

    උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා! දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏

  • @nishaminianuradha7464
    @nishaminianuradha746411 ай бұрын

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. සියලුම දෙනාටම අසන්නට සිත් පහල වේවා. තෙරුවන් සරනය්.

  • @keshaniheenatigala1862

    @keshaniheenatigala1862

    11 ай бұрын

    1¹¹a1¹¹a1qa1¹

  • @prathapasingheliyanagemala9424

    @prathapasingheliyanagemala9424

    11 ай бұрын

    Y.hstr

  • @dhammadharani8664

    @dhammadharani8664

    11 ай бұрын

    Theruwan saranai sadu sadu sadu

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi11 ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @maliniabeywickrama7878
    @maliniabeywickrama787811 ай бұрын

    සාදූ. සාදූ. සාදූ. අපේ. පිනට. පහලවූ. ඔබ. වහන්සේ ට. මාගේ. නමස්කාර. වෙවා

  • @SleepyGlaciers-ur4cr

    @SleepyGlaciers-ur4cr

    10 күн бұрын

    සත්‍යයක්මයි🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum546511 ай бұрын

    අපිත් විදේශ ගතව සිට ඉඩක් ලද ව්ටක ධර්මය ශ්‍රවණය කරන්නේ .අපේ දුර්වලතා හදුනා ගැනීමට මේ ධර්ම දේශණා තුළින් ලැබෙන්නේ ලොකු පිහිටක්. ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා ! සාදූ ! සාදූ !!සාදූ !!! 🙏🙏🙏 ලෝකයේ විසිරී සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැමට මේ ධර්මය ශ්‍රවණය කිරීමට දායකත්වය දැරෑ පින්වතුන්ටද බොහෝ පින් 🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana583911 ай бұрын

    හිමිදිරි උදෑසන මේ දේශනාව ශ්‍රවණය කලේ භාවනාවට සම වැදුන වගේ .සැහැල්ලු ජීවිතය නිදහස් සිතක ඇති සුවය ජීවිතයට මොන තරම් සැනසීමක් ගෙන දෙනවාද .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝායු සම්පත්තියම වේවා 🙏🙏🙏

  • @ZooView-eo7xs

    @ZooView-eo7xs

    11 ай бұрын

    Oba wa wahanseta pinsidu wewa.

  • @nuwanshantha8675
    @nuwanshantha8675Ай бұрын

    සාදු සාදු සාදු 🌼🌺🏵️🌸🌻🌻🌹💐🏵️🌺🌼🏵️💐🌸🌻🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna695811 ай бұрын

    🙏🙏🙏

  • @bandaranawin5427
    @bandaranawin5427Ай бұрын

    තථාගතයන් වහන්සේගේ මේ උතුම් බුද්ධ දේශණාවට මම නමස්කාර කරම්.අපේ පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී බව ලැබේවා.සාදු🙏🙏

  • @subhashiniedirisooriya9519
    @subhashiniedirisooriya9519Ай бұрын

    අති පූජනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi679311 ай бұрын

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ඇත්තටම ඔබ වහන්සේ කරන ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුලම කෙතරම් නිවෙනවාද ඇත්තටම සමහර මිනිස්සු අපෙන් ඈත්වෙන්නෙත් ලංවෙන්නෙත් කුශල අකුශල කර්මයන්ට අනුවයි කුශලය මතූවෙනකොට අපිට නොගැලපෙන මිනිස්සු අපෙන් ඈත්වෙනව ඇත්තටම මට අද අවංක සිතින් සතුටු වෙන්න පුළුවන් මෛත්‍රී කරන්න පුළුවන් හැමොටම ගෞරවනීය ඔබ වහන්සෙ මුණ ගැසීම අප්‍රමාණ භාග්‍යයක් කොට සලකමි පින්වත් ඔබ වහන්සේ සැමදා නිදුක් නීරෝගීව සුවසේ වැඩ වෙසෙවා

  • @champikamalkanthi1472

    @champikamalkanthi1472

    11 ай бұрын

    😂😮😅🎉😊😂😅😢😢😂😢😮🎉😂😅😢😅😮😂😅🎉😂😮😅😂😅😂😢😂😮😅😮❤😅😮😂❤😊❤❤😅😮 2:16 ❤😅😂😅😂😊😢😅❤😅?😅❤😅😢😅😮😂?😢❤😢😂😮😅😮😅😅😮😂😂😅😮❤😂😅😅😂😅😅😢😮😢😅😂😂😂😅😅😂😮😢😅 5:04 ❤😮🎉😊😅🎉😅😅😢😮😢😮😅😢😮🎉😮😮😂😅😊❤😅😢😊😊😢😊😂😊😮😮😅 6:😅😅28 😂😮🎉😅😮😅😂

  • @champikamalkanthi1472

    @champikamalkanthi1472

    11 ай бұрын

    17 19:35 :35 17:55

  • @champikamalkanthi1472

    @champikamalkanthi1472

    11 ай бұрын

    ❤😊😮:49

  • @SudharmaJayasooriya

    @SudharmaJayasooriya

    6 ай бұрын

    The😅😅😅😅

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri462711 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි,

  • @anuladissanayake7783

    @anuladissanayake7783

    4 ай бұрын

    🙏🙏🙏. pinwt. Swmin wahans. Deergayusa. Lbwa niwan Awaboda wewa

  • @malikawanniarachchi8399
    @malikawanniarachchi839915 күн бұрын

    ඔබ වහන්සේට ත් අපටත් නිර්වාණය අවබෝධය වේවා

  • @piyasenamala3445
    @piyasenamala344511 ай бұрын

    Ape hamuduruwane obawhanse ta mage namaskarawewa

  • @AruniJayaweera
    @AruniJayaweeraАй бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේශනා වේ වදන්ක් වදනක් පාසා සත්‍යයකි .ප්‍රායොගික කරගන්න අපේ හිත තව කොපමන ක් නම් වඩන්න ඕනද හිතේ ධෛර්යය තමා අඩු . තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස .බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithalalani9409
    @sithalalani940920 күн бұрын

    ඔබ වහන්සේට ඉක්මන් භවයකදිම නිවනම හමුවේවා

  • @user-qf7db3zx2e
    @user-qf7db3zx2e4 ай бұрын

    පින්වත් පුජනීය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරන සාඩු

  • @janpeiris1376
    @janpeiris137611 ай бұрын

    ආරියරත්න හසලක සීලරතන වහන්සේගේ සියලුම නිබ්බාන පටිපදා ධර්ම දේශනා හොදටොම අවබෝධයි විමර්ශනය විභංග ප්‍රගුණ කරමින් චිත්ත/ දිට්ඨි විසූද්ධියෙන් ස්කන්ධ ධාතු ආයතන උදය වය දකිමින් ප්‍රඥාවෙන් ත්‍රීලක්ෂනයවිදර්ශනා කරමින් භව නිරෝධය ඉලක්ක කර ගෙන සක්ඛාය දිට්ඨිය වනසා දමමින් සිටිනවා අති විශිෂ්ටයි, අධික ප්‍රතිලාභයක් පිළිසරණක් ලබා ගත්තා පින්වත් හසලක සීලරතන ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ

  • @priya83621
    @priya836215 ай бұрын

    පින්වත් ගුනවත් අපේ හාමුදුරුවන්ට හාමුදුරුවන් නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi19892 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...

  • @nilanthimala6867
    @nilanthimala68672 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani103511 ай бұрын

    🙏🙏🙏🙏

  • @janithmunasinghe5388
    @janithmunasinghe53889 ай бұрын

    ඔබ වහන්සේගේ කට හඩ ගොඩක් පැහැදිලිව අහෙනවා හොඳට ගොඩක් පින් හාමුදුරුවනේ

  • @thusitha5751
    @thusitha575111 ай бұрын

    සාධු සාධු සාධු බොහොම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබේවා ස නිවන් අවබෝධය ම මට ලැබේවා

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy11 ай бұрын

    සාදූ .සාදූ .සාදූ .අපේ .පින්වත් ස්වාමීන් .වහන්ස .ඔබ .වහන්සේට මාගේ .නමස්කාරය .වේවා 🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne92943 ай бұрын

    Sadu sadu sadu.

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c10 ай бұрын

    සාදු ... සාදු .... සාදු ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm11 ай бұрын

    ස්වමිනි මෙ දර්මදෙශනා අහන්න අප මොනතරම් පින්වත් ද සාදු සාදු ඔබවහන්සේට නිරොගිව ඩීර්ගායුශ ලබා නිවනින් සන්සෙවා.

  • @samarasubasinghe3271
    @samarasubasinghe32713 ай бұрын

    තෙරුවන් සරනයි!!! 🙏🙏🙏

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya910411 ай бұрын

    උතුමන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandimarasangani9351
    @chandimarasangani935111 ай бұрын

    තෙරුවන්සරණයි ඔබ් වහන්සේට.උතුම් වූ නිවනින් සැනසේවා

  • @malagomis2059
    @malagomis205911 ай бұрын

    මේ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවාපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට සියලු දෙවි රැකවරණයි 🌺🌺🌺🌺

  • @leelakonara4882
    @leelakonara488211 ай бұрын

    🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏

  • @nalinileelaratne8652

    @nalinileelaratne8652

    11 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබොෆ්ඩ වේවා

  • @user-oj7ns2kk7r
    @user-oj7ns2kk7r2 ай бұрын

    තෙරුවන් සරනයි 🙏🌸

  • @menikswarnathilake5326
    @menikswarnathilake532610 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @farhanaqadir1733
    @farhanaqadir173311 ай бұрын

    අපේ ස්වාමීන් වහන්ස මමත් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා,,

  • @kumariherath7874
    @kumariherath787411 ай бұрын

    Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa 🌹🌹🌹🌹🙏🙏🙏

  • @chenu4555
    @chenu45557 күн бұрын

    සාධූ සාධූ සාධූ . 🙏🙏🙏

  • @jayam1429
    @jayam142911 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaattanayake6624
    @swarnaattanayake66247 ай бұрын

    Sadu Sadu pinwath swaminwahansa

  • @DeepaniAbeysuriya-ji8gw
    @DeepaniAbeysuriya-ji8gw11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @avanthijanaki9
    @avanthijanaki928 күн бұрын

    මේ දර්මය ඇසීමට ලැබීම පිනක්

  • @MayaWeerakoon-br1mv
    @MayaWeerakoon-br1mv13 күн бұрын

    Asiya youthu saththiyarva bordayen desu dahamak obavahanseata digasiri pathami sadu sadu sadu namadimi

  • @sriyaniwimala797
    @sriyaniwimala79710 сағат бұрын

    Minisun kerene mode wade menehi kerela dene eke swamin wahansge depa namas namas kareye keremi ssdu sadu sadu

  • @mithilawickramasinghe
    @mithilawickramasinghe13 күн бұрын

    ඉක්මන් .බව යකදිමනිවන්..අවබොද.වෙවා

  • @user-eg4ig8kf3p
    @user-eg4ig8kf3p2 ай бұрын

    Oba wahansege sasara gamana Keti wewaa. Apatada daham maga heli wewaa. Saadu saadu saadu.

  • @champaperera6953
    @champaperera695311 ай бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @hirushaweerasekara680
    @hirushaweerasekara6807 ай бұрын

    🌼🌼🌼✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖💫🌸🌸🌸

  • @surangigamage8088
    @surangigamage808811 ай бұрын

    Sadu sadu🙏🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya63647 ай бұрын

    Sadhu sadhu sadhu !!!

  • @jinadariporage911
    @jinadariporage91110 ай бұрын

    සාධූ ...සාධූ ...සාධූ ...!

  • @walawelahemanandathero7912
    @walawelahemanandathero79126 ай бұрын

    Theruwan saranai

  • @vishakaupuli1597
    @vishakaupuli159710 ай бұрын

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @srinathravindra93
    @srinathravindra9311 ай бұрын

    ස්තුතියි

  • @ainsika8839
    @ainsika883911 ай бұрын

    Sadu.sadu.sadu

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall300310 ай бұрын

    නිවන පිනිසම උපකාර කරන්නාඋ ස්‍රි සත් ඩර්මය දේසනා කරන පින්වත් සුවාමිඑන් වහන්සේට සසරඉන් ගැලවීමට මේකුසල් පාරමිතා වක් බවට පත් වෙවා . පින්වත් සුවාමිඑන් වහන්සේට දෙපා වැද නමස්කාර කරමි .පින්වත් සුවාමිඑන් වහන්සේ ට දලදා හිමි යන්ගෙඅ ආරක්ෂා ව ප්‍රර්තනා කරමි .

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg2 ай бұрын

    නමදීමී,නමදීමී සමිදුන්. නමදිමී සැරියුත් මුගලන් හීමි වරැ පිරුවා සේ

  • @---rohansifelice---2387
    @---rohansifelice---23874 ай бұрын

    🙏🙏🙏🌹💐🌼

  • @kusumpeiris7107
    @kusumpeiris71074 ай бұрын

    PINVATH SVAMEEN VAHANSETA MAGE NAMASKARAYA VEVA.SADU..SADU...SADU.....

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt7 ай бұрын

    Sadu Sadu Sadu

  • @user-zc8fs3gk1s
    @user-zc8fs3gk1s9 ай бұрын

    ඔබ වහන්සේ ට නිරෝගී බාවය දීර්ගාu ලැබේ වා

  • @ayeshmadissanayake6841
    @ayeshmadissanayake68417 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @poornimaranasinghe7122
    @poornimaranasinghe712211 күн бұрын

    සාදූ සාදූ සාදූ

  • @sepalikafernando2190
    @sepalikafernando219011 ай бұрын

    Budu saranai

  • @22asanga
    @22asanga11 ай бұрын

    Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka257811 ай бұрын

    Sadhu sadhu Sadhu theruwan saranai!!! Pinwath ape swamindrayanan wahanseeta Sadhu Sadhu

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake75398 ай бұрын

    Sadu sadu sadu pinwath swami wahanse

Келесі