බොහෝ බෞද්ධයන් පටිච්ච සමුප්පාදයේ මූලික අංග ටික වත් දන්නෙ නෑ.1246Ven Hasalaka Seelawimala Thero

බොහෝ බෞද්ධයන් පටිච්ච සමුප්පාදයේ මූලික අංග ටික වත් දන්නෙ නෑ.

Пікірлер: 78

  • @tlaksam3763
    @tlaksam37633 ай бұрын

    සාදු! සාදු! සාදු ! ස්වාමිවහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා.!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @LalaniDkg
    @LalaniDkg13 күн бұрын

    සාදු සාදු සාදු අපගේ බුද්ධ පුත්‍රයන් වහාන්සේට මෙ ගෙෘතම බුද්ධ සාසනය බබලවන්න බෝහෝ කාලයක් ලැබෙිවා

  • @hemamalikumarasiri9064
    @hemamalikumarasiri9064Ай бұрын

    සාදු සාදු සාදු සම්බුදු සරනයි ඔබවහන්සේට

  • @Jayantha.
    @Jayantha.Ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ,

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hmАй бұрын

    නිවන් පිනිස මේ පින් ඔබ වහන්සේට ඒකාන්තයෙන් හේතු වේවා........

  • @Mala42822
    @Mala428222 ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️

  • @Nelligedara
    @Nelligedara2 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qo4cz3uw7z
    @user-qo4cz3uw7z2 ай бұрын

    🙏🙏🙏 Obata Theruwan Sarani, Pinwath Swaminwahansa.

  • @Saranga777
    @Saranga7772 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @DisnaSadamali-ym6ri
    @DisnaSadamali-ym6ri10 ай бұрын

    ස්වාමිනි ඔබ වහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා. තෙරුවන් සරණයි.

  • @janakamadawa8891
    @janakamadawa88913 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 Жыл бұрын

    සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා,

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hmАй бұрын

    සාදූ .....සාදූ ......සාදූ ........

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 Жыл бұрын

    නමෝ බුද්ධාය !""!..,අතිපූජ්‍ය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌷

  • @nilanthimala6867
    @nilanthimala68675 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb6 ай бұрын

    නිවනම අවබෝද වේවා

  • @thusitha5751
    @thusitha5751 Жыл бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 Жыл бұрын

    සාදුසාදුසාදු

  • @premaliyanage5305
    @premaliyanage5305 Жыл бұрын

    තෙරුවන්සරනෛ පින්වත් ස්වාමින්වහන්සේට උතුම් දර්මාවබෝදයමවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Жыл бұрын

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා

  • @dhammadharani8664
    @dhammadharani8664 Жыл бұрын

    sadu sadu sadu theruwan saranai උතුම් නිවන අවබෝධ වේවා

  • @user-xo2sc4yp1z
    @user-xo2sc4yp1z8 ай бұрын

    සාදු ....සාදු ....සාදු ...

  • @tharakaherath2825
    @tharakaherath2825 Жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏 obawahanseta me darmadesanawa nirwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏

  • @abeypalliyaguru8295
    @abeypalliyaguru8295 Жыл бұрын

    උතුම් තෙරුවන් සරනින් ස්වාමින් වහන්සේ ට තවතවත් දර්මදෙසනා පැවැත්විමට වාසනාව ලැබෙවා .සාදු සාදු සාදු ....

  • @chanivitharana4533
    @chanivitharana45334 күн бұрын

    🙏🙏🙏

  • @user-uz1ye4il7c
    @user-uz1ye4il7c8 ай бұрын

    Oba wahanseta mema pinen niwanama lebewa ..🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayakeАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Жыл бұрын

    ආශ්චර්‍යයි පින්වත්ස්වාමීන්වහන්ස ආශ්චර්‍යයි සිතේ යතාස්වාභාවය .ජිවිතයේ අනිත්‍ය ස්වාභාවය හරිම අපූරුවට තේරුම්කරදුන් ඔබවහන්සේට උතුම්වු නිවනමවේවා ..සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @renukaaluthgama4921
    @renukaaluthgama4921 Жыл бұрын

    Ape, hamuduruwan, wahaseta, rahth,, bawayama, labewa,

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Жыл бұрын

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ඇත්තටම පංචනීවරණ වලින් විඩාවට පත්නොවන සිතක් හදාගන්න පුළුවන්කම ලැබිල තියෙනව. ඒවගෙම ගෞරවනීය ඔබ වහන්සේට අප්‍රමාණ කුශල් රැස් වෙන්න ඔබවහන්සෙගෙ දෙශනා තුලින් විශ්වය තුල පවතින කිසිම දෙයක් මගෙ නොවන බවත් උපාදානස්කන්ධය ලැබුණෙ කුශල අකුශල විපාකයන් විදීමට විනා මට අයිති නැති බවත් අවබොධ කරගන්න පුළුවන් වූවා .සත්‍ය වශයෙන්ම ඔබ වහන්සේ දෙශනා කල බණ පදයක් පාසා කුශල් රැස් වෙවා වර්තමානයේ කිසිවකින් නොසැලී ඉන්න හැකියාව ඇති සිතකින් ලොකය දෙස බලා මාතුල අර්බුද හදා නොගැනීමට උත්සාහ කරනවා ඇත්තටම සිතන්න ගියහම අනෙක් මිනිසුන්ට වගෙ මගෙ ජීවිතය තුල ද ප්‍රශ්න නැතුවා නොවේ නමුත් මම සියල්ල අතහැරලා සන්සුන් මානසික තත්වයකින් ඉන්නව අපිට තියෙන එකම පිහිට ධර්මය විතරයි හොදින් අවබෝධ කරගෙන ඉන්නෙ. ඔබ වහන්සේගෙ දෙශනා ශ්‍රවනය කරන හැමොම එහෙම එහෙම හිතෙනවා ඇති . ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගීව සූවසෙ දීර්ඝායුෂ ලබමින් වැඩ සිටීමට ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදය ලැබේවා

  • @subodhijayasena2281
    @subodhijayasena22816 ай бұрын

    සාදු සාදු සාදු...

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @deepthikawijayanthi617

    @deepthikawijayanthi617

    Жыл бұрын

    mama godak bana ahuwa,digu kalayak,eth oba wahansege darma deshanawan asu wita mata loku wenasak danenawa,esema hitha pura ,mahath sathutak,danenawa,oba wahanseta chathrarya sathya waha awaboda weemata me pina hethu wewa

  • @chandranikulauthum9233

    @chandranikulauthum9233

    29 күн бұрын

    Sadu sadu saaduuu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏼

  • @chamodidewminie5652
    @chamodidewminie56524 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @indrakulasooriya6364
    @indrakulasooriya63647 ай бұрын

    Sadhu sadhu sadhu theruwan saranai pinwath kalyana mithtrayanwahansa

  • @indirathenuwara5146
    @indirathenuwara5146 Жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @therunibandara8278
    @therunibandara8278 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @samudramendis6459
    @samudramendis6459 Жыл бұрын

    ඉත⁣ාම හොද බණක්.ගොඩක් තේරුමි ගත්තා මෙි අනිත්‍ය ලෝකය ගැන.

  • @vamfonseka421
    @vamfonseka4218 ай бұрын

    🙏🙏🙏🙏

  • @VimukthiDanushka
    @VimukthiDanushka11 күн бұрын

    ❤❤❤❤❤❤

  • @jayanthawijegunaratne
    @jayanthawijegunaratne Жыл бұрын

    THERUWAN SARANAI🙏🙏🙏

  • @fury23346
    @fury23346 Жыл бұрын

    මේ ආත්ම භවයේදී ම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට මේ පින් උපකාර වේවා!🙏🙏🙏

  • @sumanahewage8796
    @sumanahewage87962 ай бұрын

    Sadu sadu sadu 😢 48:02

  • @gangakumari834
    @gangakumari834 Жыл бұрын

    Pin wath suwameenwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @lilanichampika3852
    @lilanichampika3852 Жыл бұрын

    ❤❤❤❤

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 Жыл бұрын

    Numba wahanseta Uthum wu nirwana suwayama wewa ...

  • @siththaru3366
    @siththaru33666 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AsokaBalaarachchi

    @AsokaBalaarachchi

    3 ай бұрын

    😮😮

  • @AsokaBalaarachchi

    @AsokaBalaarachchi

    3 ай бұрын

    සාදු සාදු

  • @AbesiriMunasinghe-ez2oq
    @AbesiriMunasinghe-ez2oq Жыл бұрын

    Sadu sadu sadu

  • @SamanthiGunasekara-nu2kv
    @SamanthiGunasekara-nu2kvАй бұрын

    oba wahanse nisa awiddyawa dutuwa mepamana kal dutu lokaya kada watuna

  • @achalawickramasinghe2226
    @achalawickramasinghe2226 Жыл бұрын

    🙏🙏🙏🙏සාධු!!සාධු!!🙏🙏🙏

  • @user-cg9qf1mi1o

    @user-cg9qf1mi1o

    4 ай бұрын

    Pinvanta swamin wahanseta me jevitayemadrarmaya avabodha veva sadu .....sadu....sadu

  • @gangarenukadesilva3557
    @gangarenukadesilva3557 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @SamanthiGunasekara-nu2kv
    @SamanthiGunasekara-nu2kvАй бұрын

    me saddarmaya kiyadenna obawahanse boho ayu laba sitithwa.

  • @kavindugishan3183
    @kavindugishan3183 Жыл бұрын

    සාධු සාධු සාධු

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd10 ай бұрын

    Sadu Sadu Saduu mage Nams karaya wevaa pinvath Suwamin Wahansa ❤

  • @yuthminikothalawala8866
    @yuthminikothalawala8866 Жыл бұрын

    Sadu sadu sadu !

  • @lalithdedigamuwa5868
    @lalithdedigamuwa58688 ай бұрын

    🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyagunawardana1565
    @sandyagunawardana1565 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @nd.chamaliamarakoon8691
    @nd.chamaliamarakoon86919 ай бұрын

    🙏🙏🙏

  • @madushankaekanayaka86
    @madushankaekanayaka86 Жыл бұрын

    🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 Жыл бұрын

    🙏🙏🙏

  • @DSD394
    @DSD394 Жыл бұрын

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 Жыл бұрын

    🙏🙏🙏

  • @maheepalaperera5984
    @maheepalaperera5984 Жыл бұрын

    🙏🙏🙏

  • @Nalinda0425
    @Nalinda0425 Жыл бұрын

    🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 Жыл бұрын

    🙏🙏🙏

Келесі