ඉක්මනින් තරහා යනවා නම් අදම ඒ අයගෙන් ඉවත් වෙන්න | PUHULWELLE SARADA THERO

පොසොන් පොහෝ දින
ධර්ම දේශනාව දායකත්වය෴
කැස්බෑවේ පදිංචි දැනට සයිප්‍රස් හී සේවයේ නියුතු ඒ ඒ ස්වර්ණා පෙරේරා මහත්මිය
එතුමියගේ ප්‍රධාන අරමුණ ෴
අකුසල් දුරු වී කුසල් ඉස්මතු වී සසර දුකින් අත මිදීම පිණිස දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකර ඒ ඒ ස්වර්ණා පෙරේරා මහත්මියටම තුනුරුවනේ ආශිර්වාද ලබා ගැනීම.
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ඒ ඒ ස්වර්ණා පෙරේරා මහත්මියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් නිවීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා
සෙසු අරමුණු ෴
ස්වර්ණා පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සනත් අතුකෝරළ මහත්මාටත් එතුමන්ගේ සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉටුවීම පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා
ඒ ඒ සවර්ණා පෙරේරා මහත්මිය මෙලොවට බිහිකළ සිය ආදරණීය දෙමාපියන් වන ඉවෝන් ඉස්කැපර් ආදරණීය මවුතුමියටත් ඒ ඒ ඩඩ්ලි පෙරේරා දයාබර පියතුමන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
ඊජිප්තුවේ කයිරෝ නගරයේ සේවයේ නියුතු මලිත් මංගල පෙරේරා ආදරණීය සහෝදරයාට ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරුවී තුණුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය ලැබී කරදර බාධක මාරක දුරු වී සිතට ගතට සෙත ශාන්තිය උදා වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
එමෙන්ම වසන්තී පෙරේරා සහ ඩිලානි පෙරේරා යන ආදරණීය සොහොයුරියන් දෙදෙනා ඇතුළු එම පින්වතුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ඒ ඒ ස්වර්ණා පෙරේරා මහත්මිය ඇතුළු එතුමියගේ පවලේ සියළුම ඥාතීහිත මිත්‍රාදීන්ටත්, නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
මීට වසර තුනකට පෙර පරලොව සැපත් ටිකිරි මැණිකේ ආච්චි අම්මා ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයන් වහන්සේ වන පුහුල්ලේ සාරද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනී බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 22

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr19 күн бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage190219 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee451320 күн бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!! 🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @chandraherat1706
    @chandraherat170618 күн бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ මාගෙ නමස්කාර වේවා

  • @kalyanijamis9968
    @kalyanijamis996817 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු තේරැවන් සරණයි 🙏🙏🙏🌹🌻🌷

  • @user-wq9dt8oe8s
    @user-wq9dt8oe8s19 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-1619 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-1619 күн бұрын

    රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිරිකී වෙසෙන සියලු ලෝක සත්ත්වයෝ මෛත්‍රී කරුණා මුදිතා ගුණවලින් පිරී ඉතිරී ධාර්මික සමාජයක් වේවා ධාර්මික සිතුවිලිම සියලු සටන් හට පහළ වේවා තෙරුවන් සරණයි

  • @PSK-Roma-16
    @PSK-Roma-1619 күн бұрын

    ඔබවහන්සේ දේශනා කළ පරිදි තුන්වෙනි අවස්ථාවේ ඉලිප්පි සිටිමින් ජීවිතය මැරෙන යොදක්වාම ක්ලේශයන්ගෙන් මිදෙමින් ගෙවාගෙන යාමට මා දිවි පරදුවට තබා උත්සාහ කරනවා සියලු දෙනා හට ඒ ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ධර්මය නිසා සියලු දෙනා හට තම තමාගේ ජීවිතවල ඇති අඩුපාඩු හදාගෙන මේ සංසාර කතරෙන් එතෙර වීමට සියලු දෙනා හට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා

  • @nilanganichampa4399
    @nilanganichampa439919 күн бұрын

    Pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama702018 күн бұрын

    Sadu sadu sadu pin vat suvamin vahanseta Utum nivana labeva

  • @andra6969
    @andra696920 күн бұрын

    🎉🎉🎉🎉🎉සාදු🎉❤සාධු 🎉🎉❤🙏🙏🙏🙏🙏🙏බුදු🎉🎉සරණයී

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v19 күн бұрын

    Sadu.sadu .sadu🙏🙏🙏🌺🌺

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il20 күн бұрын

    Sadu sadu sadu...!!!

  • @kumudunimadhu4084
    @kumudunimadhu408420 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @swarnnaperera1086
    @swarnnaperera108620 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyasl8193
    @priyasl819319 күн бұрын

    Sadu sadu sadu

  • @kumariwajira6771
    @kumariwajira677118 күн бұрын

    Sadu sadu sadu teruwan saranai ape suwamin wahansa namo buddaya 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar350619 күн бұрын

    🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u18 күн бұрын

    🙏🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani344119 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu318917 күн бұрын

    Sadu Sadu Sadu.

Келесі