ඔබ අතින් සිදුවූ පරණ වැරදි ගැන සිතීම නවතා මේ බණටික ඉතාහොදින් අහන්න | galigamuwe gnanadeepa thero bana

ඔබ අතින් සිදුවූ පරණ වැරදි ගැන සිතීම නවතා මේ බණටික ඉතාහොදින් අහන්න | galigamuwe gnanadeepa thero bana

Пікірлер: 186

  • @malikaa7749
    @malikaa774911 ай бұрын

    මෑතක සිට අද දක්වා මිහි තලයේ උතුම් වූ සංඝ රත්නය දෙසන ලද ශ්‍රී සද්ධර්මය අහනවා දේශනා කරන ලද ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි

  • @MSMA1982
    @MSMA19828 ай бұрын

    අපේ හාමුදුරුවන්වහස ඔබවහන්සේ මේ බණ දේශයේ බලමහිමය ඔබවහන්සේට නිදුක් වෙත්වා නිරෝගී සුවය ලැබේවා දීර්ඝයුෂ ලැබේවා තවුතිශා දිවියලෝක. දිවිය පල ලැබේවා 🙏සාදු සාදු 🙏සාදු සාදු 🙏සාදු

  • @nadinadi647
    @nadinadi64711 ай бұрын

    පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhushanainisansala8661
    @madhushanainisansala866111 ай бұрын

    Oba wahansege darma deshana ahanna ahanna asa hithenwa.saralawa therum karala denawa o a wahanseta amamaha nirwanayama me gauthama budda sasanayema labethwa!!!

  • @nimanthinimanthi2350
    @nimanthinimanthi235011 ай бұрын

    අපේ පින්වත් සුවාමින් වන්සේට මගේ නමස්කර වේවා සාදු සාදු සාදු

  • @nilanthidisanayake1112
    @nilanthidisanayake11128 ай бұрын

    ඔබ වහාන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @sundarasihi
    @sundarasihi10 ай бұрын

    පිංවත් ස්වාමින් වහනේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga940911 ай бұрын

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @nimalshantha340
    @nimalshantha34011 ай бұрын

    namobuddaya.namobuddaya teruwan.saranai.pinwah.siwamin.wahansa

  • @piumashamalshani5863
    @piumashamalshani586311 ай бұрын

    Budhu dahama wikurthi karana hamuduruwaru athare pirisidu budundahama deshana karana obawahanseta pin ..uthum niwanama awabodha wewa🙏🙏🙏

  • @sasindusathsara9969
    @sasindusathsara996911 ай бұрын

    සාදු සාදු තෙරුවන් සරනය ඔබවහන්සෙට🎉🎉🎉🎉

  • @rajapakshamalani8696
    @rajapakshamalani869611 ай бұрын

    නිදුක් නිරෝගි සුව ඔබ වහන්සේට ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wimalajayasooriya1823
    @wimalajayasooriya182311 ай бұрын

    Oba wahanseta maage namaskaraya wewa.uthum nirvana suwaya labewa.

  • @pathma4656
    @pathma465611 ай бұрын

    අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ගායු ලැබේවා .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා.සුවපත් වෙත්වා

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe391810 ай бұрын

    මටත් මේ බැදීම් නිසා මේ ආත්මෙ සසුන් ගත වෙන්න බැරි වෙයි නමුත් මම ප්‍රාර්ථනා කරන්නෙ නිවන්දකිනාතුරා මට මගෙ බුද්ධශාශනේ පැවිදිවීමට ඒ වාසනාව උදාවෙන්න කියලයි...🙏🙏🙏🇰🇷

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz11 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @thariduudesh
    @thariduudesh11 ай бұрын

    සාදු සාදු සාදු මගේ නාමස් කාරය වේවා විමුක්ති යෙ මග දේශනා කළ ඔබ වහන්සේට දිර්ඝ යුෂ ලැබේ වා මා සවුදි රටේ සිට කිසිදු බාධාවක් නොමැතිව ධර්ම දේශනාව ශ්‍රවණය කලාසාදු සාදු සාදු? 🙏🙏🙏🙏🙏 මගෙ දරුවන් සියලු දෙනා මටත් නිදුක් නිරෝගී සුවය ලැබේ වා? 🙏

  • @user-zu7gh4jg8n
    @user-zu7gh4jg8n11 ай бұрын

    🙏🙏🙏පින් සිදු වෙනවා අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe517411 ай бұрын

    සාධූ සාධූ සාධූ!!!උතුම් නිවන පිණිසම මේ උතුම් ධර්ම දානය හේතු වේවා !පින්වත් ස්වමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේ පතන්නා වු බෝධියෙන් උතුම් පිරිණිවනවම ලබත්වා!

  • @chandrikakumari7448
    @chandrikakumari744811 ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌺🌺🙏🏻🌷🌺🙏🏻🙏🏻🌷🌺🌹🙏🏻🙏🏻තෙරුවන සරණයි

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana162411 ай бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @mrdommy1971
    @mrdommy197111 ай бұрын

    නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏☸️☸️

  • @maryhycinth5620
    @maryhycinth562011 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @sbsvsj9331
    @sbsvsj933110 ай бұрын

    Namo buddaya sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwat garutara samin wahnseta niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana niwan mgama pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @sdsaskia7188
    @sdsaskia718811 ай бұрын

    Mage .නමස්කාර වේවා 🙏🌺🙏🌺hamadama..duka.තමයි 😭🙏අපෙ.හාමුදුරුවනේ .ඔබ වහන්සේ bana..asa.හිත.දුක .niwa.ගන්න wa.😭🙏🌺🙏🌺🙏🌺🇸🇦🇸🇦

  • @sudarmikabandara6636
    @sudarmikabandara663611 ай бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ .ම්නිස් හිත් සුවපත් කරනවාට

  • @jandrajandra1067
    @jandrajandra106711 ай бұрын

    ඔබ වහන්සේට බොහෝ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @pabasarapabasara7072
    @pabasarapabasara707211 ай бұрын

    සාදූ සාදූ සාදූ .නමස්කාර වේවා අපගේ සම්මා සම්බුදු පියානන්ට .පින්වත් ස්වාමීන් වහන්සේටත් නමස්කාර වේවා .සියලුම සත්වයෝට දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්ත්වා .🙏🙏🙏🙏

  • @devindaindrajith4839
    @devindaindrajith483910 ай бұрын

    සාධු සාධු සාධු🙏🙏 බොහොම පින් ආයුබෝවේවා ඔබවහන්සේට🙏🙏

  • @menikhemali4299
    @menikhemali429911 ай бұрын

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimanthinimanthi2350
    @nimanthinimanthi235011 ай бұрын

    Mage හිත නිඋන mata godak sanasimak labuna. අපේ සුවාමින් වහන්සේට පින් ගොඩක්.

  • @hchcgxv4354
    @hchcgxv435411 ай бұрын

    Ape pinwath loku hamuduruwane obawahanseta dirgayusa wewaa sadu sadu sadu 🙏

  • @dayanandajathung5680
    @dayanandajathung568011 ай бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara11 ай бұрын

    අනේ අපේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස මේ මොනතරම් පිනක්ද පුදුම සතුටක්..... ප්‍රාර්තනීය බෝදියකින් එතෙර වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @IndikaSaman-ub8jh
    @IndikaSaman-ub8jh5 ай бұрын

    Oba wahanseta mage namas karaya wewa sadu sadu sadu.

  • @srladmintab6064
    @srladmintab606411 ай бұрын

    මට අව්රුදු 17 තාම ....මo නිකන් ඉන්න කොට gnadeepa හාමුදුරුවෝන්ගේ බණ අහනව දැන් මo නිවන වෙනුවෙන්ම වැඩ කරනවා.......🙏

  • @danadana1281

    @danadana1281

    11 ай бұрын

    ❤❤

  • @tharidu5498

    @tharidu5498

    11 ай бұрын

  • @chamikalakshan7905

    @chamikalakshan7905

    11 ай бұрын

    Me jiwite ekma sapya niwana witrmi❤🙏🙏

  • @lakmaligamage1564
    @lakmaligamage156410 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @shitashit5523
    @shitashit552311 ай бұрын

    🙏 සාදු 🙏සාදු 🙏 සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @yasirugimhan5841
    @yasirugimhan58416 ай бұрын

    සුපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!

  • @madarawalakulu4335
    @madarawalakulu433511 ай бұрын

    සාධු සාධු සාධු ආයුබෝවන් ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේ ට ගොඩක් පින් ඔබවහන්සේට උතුම් ධර්ම අවබෝධ වෙවා වෙවා වෙවා ඔබවහන්සේ ට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige742410 ай бұрын

    තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට ඇත්තටම මේවාගෙ බන කතාවක් අහන්න ලැබිම ගැන මම සතුටුවෙනවා මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @HemaHema-im1xe
    @HemaHema-im1xe10 ай бұрын

    Taruwan saranai apa hamuduruwana

  • @abimaniwansa814
    @abimaniwansa81411 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ පින් සිදු වේවා නිරෝගී වේවා දීර්ගායු සම්පතිය ලැබේවා .🙏🙏🙏

  • @nilukakavi1759
    @nilukakavi17598 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka376511 ай бұрын

    සාදු සාදු සාදු 🙏

  • @dasuninawoda9693
    @dasuninawoda969311 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @ammisheyli8982
    @ammisheyli898211 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha26488 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe147111 ай бұрын

    Sadu sadu sadu

  • @gayansudesh8699
    @gayansudesh869911 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏

  • @padminisamrweera
    @padminisamrweera8 ай бұрын

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට පින් සෞදි ඉදල මම බන අහන්න අද දර්ම දසනා 2. ක. A ඇහුවේ උයන්න ගමන් බුදුසරණයි tharuwan සරණයි 🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra571211 ай бұрын

    සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺 සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🌺

  • @viharioshara6894
    @viharioshara689411 ай бұрын

    Sadu sadu sadu අනුමෝදන් වෙමි

  • @Indikapiyantha91
    @Indikapiyantha9111 ай бұрын

    හැමදාම දුකතමා😢.ඔබවහන්සේගේ බනකතාවක් ඇහුවම පොඩ්ඩක් හරි සැනසීමෙන් ඉන්න පුළුවන් ..මගෙ ප්‍රාර්ථනය මේ ආත්මෙ ඉශ්ටවෙන්නෙ නැතිවෙයි 😢😢..ඒත් ඒ ප්‍රාර්ථනය ලබන ආත්මෙවත් මට එය ඉශ්ටවේවා කියලා හිතනවා ,ඒතමා මට සසුන්ගතවෙන්න ආසයි😔..අපේ පින්වත් ස්වාමීන්වහන්සේට චිරාක් කාලයක් අපිට මේවගේ දර්මය දේශනාකර සසරින් අපිව එතෙර කිරීම ට ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා..

  • @renukacaldera3806

    @renukacaldera3806

    11 ай бұрын

    . I Sadu. Sadu

  • @kalanisadamali8530

    @kalanisadamali8530

    11 ай бұрын

    ඒම හිතන් එපා අපි කරපු පව් ගෙව්නම හැමදේම හොදට වෙයි , පින් කරන්න ....

  • @menikesara3385

    @menikesara3385

    9 ай бұрын

    Obey a parthanawa itu wewa.hamadaama bana ahanna.budusaranai

  • @anomaliyanaarachchi5423

    @anomaliyanaarachchi5423

    9 ай бұрын

    Sadu sadu sadu pinbalawath wewa.

  • @nilakshijayasena4183

    @nilakshijayasena4183

    8 ай бұрын

    Yes i think so

  • @hewagelhranjane5464
    @hewagelhranjane546411 ай бұрын

    Pen wath swamen wahase ta mage namas kaaraya wewa ..saadu saadu ...thawa thawath mewenem darma desana keremata hakeyawa lebewa

  • @c.rsilva43
    @c.rsilva4311 ай бұрын

    Sadu sadu ....godak pin swaminwahansa...🙏🙏🙏

  • @user-jo7ct5wy1o
    @user-jo7ct5wy1o11 ай бұрын

    sadu sadu sadu🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng11 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @chandanisamarawira5408
    @chandanisamarawira540811 ай бұрын

    සාදු සාදු සාදු

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani243711 ай бұрын

    🙏🙏🙏 Boho pin,Oba Wahanseta Niduk Nirogimath bawa labewa..Niwanatama hethu wewa..Ape Sith pahadanawata ..🙏🙏🙏🇱🇰🇮🇹

  • @inethaeesara9
    @inethaeesara911 ай бұрын

    ඔබ වහන්සේට සුවෙන් සුවය ම ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inethaeesara9

    @inethaeesara9

    11 ай бұрын

    ❤️

  • @ireshapremathilaka7
    @ireshapremathilaka711 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..🙏

  • @user-gr2yu3cf5n
    @user-gr2yu3cf5n8 ай бұрын

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ නිවන් මඟ ඉතාමත් ළඟම බව දැනෙනවා

  • @manorisilva8984
    @manorisilva898414 күн бұрын

    සදහම් ගඟුලේ පහස ලබා මෙත් කරුණා ගුණ සිතෙහි දරා සිත් සනහාලන දෙසුම් අසා සැනසෙමු නිවනින් සසර නිවා... තෙරුවන් සරණයි ... 🙏🙏🙏🌷🌷🌷

  • @chalanagothami5299
    @chalanagothami529911 ай бұрын

    Sadu sadu sadu pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @padmathewarapperuma4589

    @padmathewarapperuma4589

    11 ай бұрын

    Sadu SaduSadu

  • @dissakumari1875
    @dissakumari187511 ай бұрын

    සාධු සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷!!

  • @sasindusathsara9969
    @sasindusathsara996911 ай бұрын

    පින්වත් ස්වාම්න් වහන්ස ඔබට නිදුක් නිරොගි බවලබන්නමෙ පිනහෙතු වෙවා😂😂😂

  • @lalanigamaga8182
    @lalanigamaga81827 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij25 күн бұрын

    Sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා ana අපගේ sowamn වහන්සේga bana පදයක් අහන කොට hitata danna duka adu.wanawa ana e.පින් balayn අපගේ පින්වත් sowamn වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu .taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @Rana-ro5un
    @Rana-ro5un11 ай бұрын

    සාධු සාධු සාධු

  • @SamindiBalasuriya
    @SamindiBalasuriyaАй бұрын

    ඔබවහන්සේගෙ ධර්ම දේශනා මම පෝන්එකෙන් අහනවා.හිත ගාෙඩාක් දුරට ධර්මයටම යොමුවුනා.ධර්ම දේශනාවකට අාරාධනා කරන්න ඔබවහන්සේ සම්බන්ද කරගන්නෙ කෙසේද.හැකිනම් දුරකතන අංකය සදහන් කරන්න අපේ හාමුදුරැවනේ..සාදු...සාදු....

  • @komarihadool
    @komarihadool11 ай бұрын

    Sadu sadu sadu🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️

  • @user-en4jh5by4b
    @user-en4jh5by4b11 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏teruwan saranai

  • @yfyfgg2603
    @yfyfgg260311 ай бұрын

    ❤🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @jank3759
    @jank375911 ай бұрын

    අපෙ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය.සාදු .......සාදු .......සාදු ......පින්වත් ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏🌺🌺

  • @kirulutharupathi3102

    @kirulutharupathi3102

    11 ай бұрын

    Esema weva

  • @neroshadaawood2798
    @neroshadaawood279811 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi196511 ай бұрын

    සාදූ . ...සාදූ ...🙏🙏🙏

  • @devikodi8074
    @devikodi807411 ай бұрын

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @merim8495
    @merim849511 ай бұрын

    Sadu sadu sadu mage namas karaya wewa teruwan saranai 🙏🙏🙏🙏

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq11 ай бұрын

    sadu sadu sadu

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz11 ай бұрын

    Pinvathsaminvhansatasamma Sambudu.sarani

  • @sepaliratnayake1912
    @sepaliratnayake19129 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd11 ай бұрын

    Sadu.sadu.sadu

  • @NiroshanKumara-yv1vu
    @NiroshanKumara-yv1vu10 ай бұрын

    me wishwaya ethiwennau da sita neti wennauda dakma eti una neti una siyaluma බුදු රජනන් වහන්සේලාටා නමස්කාර වේවා ..🙏🙏🙏🙏

  • @PissuPusa-ml2kw
    @PissuPusa-ml2kw11 ай бұрын

    🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54239 ай бұрын

    Me dham karunu budun daka niwan dakinna a hethu wasana wewa sadu sadu sadu.

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha118211 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @shamilaqatar1519
    @shamilaqatar151911 ай бұрын

    Mabyn.hana.mata.waysa.(60)sadu.sadu.sadu

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi11 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane 🙏.

  • @chandra2838
    @chandra283810 ай бұрын

    Sadu sadu sadu,uthum budu rajanan whansheala,uthum sir sath darmayata,uthum arreya maha sangea rathnayata,pinwath darma deasakayan whansheata, mama namaskara kearame magea namaskaraya weawa,🙏🙏🙏pinwath darma deasakayan whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmayata dhayakathwaya leabu siyalu deanatama bohoma pin 🙏🙏🙏mea uthum sath darmaya searawanayea anubawayean,matah, magea pawlea siyalu deanatamath,lokea wasei siyalu deanatamath,layika, manaseika, suwaya, neduk, neroge, ceira, jeewanaya, deergayusa lebeawa, samma dettekama weamma,uthum sath purusa kalyhana methurangea asurama lebeawa,uthum chathurarreya sakteya darmaya awabothema, weawa apea uthum ghawthema budu sasuna thula deema uthum amha maha nerwanaya shak shathma weawa,🙏🙏🙏siyalu sathwayo suwapath weawa🎉🎉🎉🙏🙏🙏

  • @indudombepola
    @indudombepola10 ай бұрын

    Mage namaskaraya wewa pinwath anubudu himiyani

  • @Rana-ro5un
    @Rana-ro5un11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalgamage6698
    @lalgamage66988 ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 🌹 🌹 🌹

  • @l9650
    @l965011 ай бұрын

    🙏🌸🙏🌻🙏🌹🙏🌻🙏🌸🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54239 ай бұрын

    Mama labena hama mhotakma oba whansege bana ahanawa. Mata tika tika Dan dham karunu watahenawa. Oba whanseta mage namaskaraya wewa sadu sadu sadu.

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u11 ай бұрын

    Budu Saranai.

  • @achinthaudayanga718
    @achinthaudayanga71811 ай бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @asankadiluni6085
    @asankadiluni608511 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lanka-yq5rb
    @Lanka-yq5rb11 ай бұрын

    Teruwan.sarani.suwamin.wahansa

  • @joyjoseph3856
    @joyjoseph385611 ай бұрын

    Taruwan saranai suwamin wnsat dirgausa wawa

Келесі