මේ බණ පදය නම්ඔබට මහා නිධානයක් පින්වතුනි 2024.06.29 KOLABISSE DAMMANANDA

දායකත්වය ෴
කටුවන දංගලකන්ද නො 69 A "ඉන්දික නිවසේ" පදිංචි දැනට ඊශ්‍රායලය සේවයේ නියුතු ගීගනගේ රුවන් ඉන්දික මහත්මා
ප්‍රධාන අරමුණ ෴
කටුවන දංගලකන්ද නො 69 A "ඉන්දික නිවසේ" පදිංචි ජුනි මස 29 වන දින 74 වන උපන්දිනය සමරන කංකානම් විතාරණගේ සොෆිහාමි ආදරණීය මවුතුමියට ජන්ම දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් කම්කානම් විතාරණගේ සොපිහාමී ආදරණීය මවුතුමියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී ම සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාවේවා!
සෙසු අරමුණු ෴
ජුනි මස 24 වන දිනය උපන් දිනය සැමරු සංජීවනී ලලිත් පතිරාජ ආදරණීය බිරිඳටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
ජුනි මස 28 වන දින උපන්දිනය සැමරූ ගීගනගේ මාලනී ආදරණීය සොහොයුරියටත් ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා ආශිර්වාද කිරීම
සංජීවනී මහත්මියගේ ආදරණීය පියාණන් වන wp ගුණවර්ධන පියතුමන්ගේ අසනීප තත්වයන් දුරු වී නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසත් මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ඊශ්‍රායලයේ සේවයෙන් නියුතු ගීගනගේ රුවන් ඉන්දික මහත්මාටත් එතුමන්ගේ ආදරණීය බිරිඳ සංජීවනී ලලිත්පතිරාජ මහත්මිය ඇතුළු දෙපාර්ශවයේම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම.
පින් අනුමෝදන් කිරීම
මීට වසර 07 කට පෙර පරලොව සැපත් ගීගණගේ සිරිපාල ආදරණීය පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් පතා ආශිර්වාද කිරීම
වසාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 17

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya32795 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @kanthiekanthie9308
    @kanthiekanthie93086 күн бұрын

    සාදු සාදු සාදු පූජනීය වන්දනීය පින්වත් සුවාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර⁣ය වෙිිවා තෙරැවන් සරණයි

  • @ramanisugandi6614
    @ramanisugandi66146 күн бұрын

    පින්වත් suwamin wahansta නිදුක් නිරෝගී සුවය දීර්ඝ ausaha labawa sadu sadu safu!!!

  • @sujasujee4513
    @sujasujee45136 күн бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @primalataalawttegama7020
    @primalataalawttegama70206 күн бұрын

    Sadu sadu sadu Garu suvamin vahanseta samma sambudu saranai

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr6 күн бұрын

    Theruwan saranai apee hamuduruwane obawahanseta sadu sadu sadu 🙏🙏🙏 🌷🌷🌷🌷

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka677 күн бұрын

    සම්මා සම්බුදු සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg6 күн бұрын

    උතුම් damawabodayama.ලැබේවා ඔබ apa හැමෝටම පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා 🎉🎉 🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis99686 күн бұрын

    සම්මා සම්බුදු සරණයි පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ මුඵ හදවතින්ම නමස්කාරය වේවා සාධු🌹🌷🌻🙏🙏🙏සාධු🌻🌷🌹🙏🙏🙏සාධු🌻🌷🌹🙏🙏🙏🌷🌹🌻

  • @raniranasinghe936
    @raniranasinghe9367 күн бұрын

    sadu sadu sadu

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v6 күн бұрын

    Sadu.sadu.sadu❤❤❤

  • @hansanihansani6892
    @hansanihansani68926 күн бұрын

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @santysantiaguel3152
    @santysantiaguel31524 күн бұрын

    🙏🎉🙏🎉🙏🎉🙏🎉

  • @user-xw3ns5gi8m
    @user-xw3ns5gi8m2 күн бұрын

    🎉🎉🎉🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u4 күн бұрын

    ,🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-167 күн бұрын

    කල්‍යාණ මිත්‍ර අති උතුම් අප ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u4 күн бұрын

    ,🙏🙏🙏

Келесі