හැම අකුසලයකටම මුල ඔබේ හිත පින්වතුනි | UNUWATHURABUBULE PIYADASSI

ප්‍රධාන අරමුණ෴
නාත්තණ්ඩිය දුන්කන්නාව ලිපිනයේ විසූ 2023 මීට මාස 07 කට පෙබරවාරි මස 17 වන දින අකල් මරණයකට ගොදුරු වූ කේ ඒ සුජිත් මිල්රෝයි මහත්මාගේ සිහිකරමින් එතුමන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් කේ ඒ සුජිත් මිල්රෝයි මහත්මාට යලි කිසිදු භවයකදී අකල් මරණවලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබීම පිණිස මහත් මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
අවසන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකින්නට හේතු වාසනා වේවා..!
ඒ වෙනුවෙන් පින්බර දායකත්වය ගෙන කටයුතු කළේ ශෝකයට පත් කේ ඒ සුජිත් මිල්රෝයි මහත්මාගේ පින්වත් ඥාති හිතවත් පිරිස.
එමෙන්ම කේ ඒ සුජිත් මිල්රෝයි මහත්මාගේ නමින් පරලෝසැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පරලොව සුගතිය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා
වේවා..!
දේශකයාණන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම.
ගයාන් දුශ්‍යන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සෙත් පතා සෙත්පතා ආශිර්වාද කිරීම.
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!

Пікірлер: 22

  • @nilanganichampa4399
    @nilanganichampa439910 күн бұрын

    Pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏sadu sadu sadu me pin math anumodn wema

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r9 ай бұрын

    සාදු සාදු සාදු සාදු

  • @zunemob2327
    @zunemob23279 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @mangalikaherath9710
    @mangalikaherath97109 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @wasanthakumari8657
    @wasanthakumari86579 ай бұрын

    සාදූ 🌷🙏සාදූ🌷🙏 සාදූ 🌷🙏

  • @helmairangani8478
    @helmairangani84789 ай бұрын

    Sadu sadu saduu

  • @magladiesladies9052
    @magladiesladies90529 ай бұрын

    sadu sadu sadu

  • @suneetharanasigha3625
    @suneetharanasigha36259 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya92604 ай бұрын

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @user-ky9ou6uj4r
    @user-ky9ou6uj4r9 ай бұрын

    🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama70209 ай бұрын

    Sadu sadu sadu

  • @chandraherat1706
    @chandraherat17069 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා ලැබේවා

  • @kalyanijamis9968
    @kalyanijamis99689 ай бұрын

    Pinwah Suwamin wanSata Mage Namaskarya wewa Sadu🙏🙏🙏Sadu 🙏🙏🙏🌷🌻Sadu 🙏🙏🙏🌷🌻

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu9 ай бұрын

    Sadu sadu sadu pinwath suwamin wahansa theruwan saranai ❤❤❤❤

  • @chandra2838
    @chandra28389 ай бұрын

    Sadu sadu sadu,uthum budu rajanan whanshealata,uthum sir sath darmayata,uthum arreya maha sangea rathnayata,pinwath darma deasakayan whansheta mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏pinwath darma deasakayan whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmaya searawanayea kusal matah magea pawlea sheamatah lokea wasei sheamatah uthum chathurarreya sakteya darmaya awabotheya pinesama heathu wasanama weawa,sasarea wasana thuru uthum sath purusa asurama lebeawa eitha ekman bawayaka deema uthum amha maha nerwanaya shak shathma weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @m.a.renuka8513
    @m.a.renuka85139 ай бұрын

    Pinwath swamin wahansetath, wassana dharma desana KZread nalikawe kaarya mandalayatath ,dharmaya srawanaya karana loka wasi siyaluma denata uthum niwan maga viwara wewa. Sadu,sadu sadu.

  • @wasanthakumari8657
    @wasanthakumari86579 ай бұрын

    බොහෝම පිං පින්වත් ස්වාමීන් වහන්සේට, නිදුක් නිරොගී දිර්ඝායූ වේවා ඔබ වහන්සේට , තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @padminipadmin9247
    @padminipadmin92479 ай бұрын

    Sadhu...sadhu...sadhu..sama sith dam alokayen alokamath wewa theruwan saranai garuthara suwaminwahanseta.

  • @PSK-Roma-16
    @PSK-Roma-169 ай бұрын

    භාග්‍යවත් කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් මෙවන් සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි

  • @mallikasamarakkody2124

    @mallikasamarakkody2124

    9 ай бұрын

    ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දිර්ගආයුස ප්රාර්තනා කරමි.

  • @thusharidammika3739
    @thusharidammika37397 ай бұрын

    🙏🙏🙏🙏 හරිම ලස්සනයි bana ටික ගොඩාක් සතුටින් ඇහුව අපේ හාමුදුරුවනේ ...ගොඩාක් ඉගෙන ගන්න දේවලුත් තියනවා ...

  • @Nilanthianojika
    @Nilanthianojika9 ай бұрын

    🙏🙏🙏

Келесі