දරුවන්ට පන වගේ ආදරේ හැමෝම ඇසිය යුතුම කතාවක් | UNUWATHURABUBULE PIYADASSI@wassanadarmadeshana9842

දායකත්වය෴
ඇළහැර බකමූණ කෝට්ටපිටිය නිකපිටිය නො505/626 ලිපිනයේ පදිංචි පී ජී පුෂ්පලතා මහත්මිය.
ප්‍රධාන අරමුණ෴
2021 සැප්තැම්බර් මස 04 වන දින ඉපදී දින හතරක් වැනි කෙටි කාලයක් ආයු වළඳා සැප්තැම්බර් 08 වන දින අකල් මරණයකට ගොදුරු වූ ආදරණීය සිඟිති පුතුටත් ,
1998 මැයි මස පළමුවන දින පරලෝ සැපත් ආදරණීය පියාණන්ටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
සිඟිති පුතුට මතු කිසිදු භවයකදී අකල් මරණවලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබීම පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
සෙසු අරමුණු ෴
උපන්දින වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීම.
අගෝස්තු මස 24 වන දින උපන් දිනය සැමරූ අදීශ හිරුෂාන් රණතුංග මුණුපුරාටත් ,
සැප්තැම්බර් 04 වන දින 33 වන උපන් දිනය සැමරූ හේෂානි ලක්ෂිකා කුමාරි දුවටත්,
ප්‍රසාද් ජයන්ත බණ්ඩාර පුතුගේ 28 වන උපන්දිනයටත් ,
සැප්තැම්බර් පළමු වන දින උපන් දින සැමරුම් නෙතු මිනිපිරියටත්,
සැප්තැම්බර් දෙවන දින උපන් දිනය සැමරූ සදෙව් පුතුටත්,
සැප්තැම්බර් 03 වන දින උපන් දිනය සැමරූ සංජීවනී ඥාති දියණියටත්,
සැප්තැම්බර් 06 වන දින උපන් දිනය සැමරු බුද්ධික නුවන් පුතුටත් ,
සැප්තැම්බර් 19 වන දින උපන් දිනය සමරන සුගත් සුදර්ශන පුතුටත්,
සැප්තැම්බර් 20 දින උපන් දිනය සමරන එම් ජී දෝතු මවුතුමියටත් ,
සැප්තැම්බර් 30 දින උපන් දිනය සමරන තක්ෂණි ප්‍රියන්ති ලේලියටත්,
ඔක්තෝම්බර් 19 වන දින උපන් දිනය සමරන අජිත් කුමාර රණතුංග බෑණටත් ,
ඔක්තෝම්බර් 19 වන දිනම උපන් දිනය සමරන ලූමන් පෙරේරා ඥාති සොහොයුරා ඇතුළු උපන්දින සමරන සියලු දෙනාට
ජන්ම දින වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
එමෙන්ම මෙතිර මිතුම් මෙහෙනූල රණතුංග සහ නිරෝධ සම්පත් කුමාර ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
බණ්ඩාරගම සද්දාරාමයේ වැඩ වසන නාමිනිගම සුමනශාන්ති මෙහෙනින් වහන්සේටත් ,
ශ්‍රී ශාක්‍යරාමයේ වැඩ වසන පූජ්‍ය උඩදෙනියේ ධම්ම සුසීමා මෙහෙණින් වහන්සේ ඇතුළු සියලු දෙනාට සෙත්පතා ආශිර්වාද කිරීම.
ගමින් ගමට උදව් උපකාර කරන first team කණ්ඩායමේ රාජිකා මහත්මිය ඇතුළු සැමටත් ,
ඉන්දික මහත්මා ඇතුළු සියලු සියලු සාමාජිකයන්ටත්,
කළණ මිතුදම් සංවිධානයේ නිශාන්ති රත්නායක මහත්මිය ඇතුළු සැමට සෙත්පතා ආශිර්වාද කිරීම.
පී ජී පුෂ්පලතා මහත්මියටත් එතුමියගේ පවුලේ සියලුම දෙනාටත් සහෝදර සහෝදරියන්ටත් දූ දරුවන්ටත් එම පින්වත් පවුල් වලට සම්බන්ධ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
මෙම ධර්ම දානමය පින්කමට සමගාමීව ගැබිනි මවකට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමටත් කටයුතු කරනු ලැබුවා ඒ පින් බලෙන් ගර්භණී තත්ත්වයෙන් පසුවන තාක්ෂනී ප්‍රියන්ති දියණියට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පතක් ලැබීම පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
දේශකයාණන් වහන්සේ වන උණුවතුරබුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.
ගයාන් දුශ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා කාර්යමණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම .
පී ජී පුෂ්පලතා මහත්මියගේ නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!

Пікірлер: 14

  • @PSK-Roma-16
    @PSK-Roma-1610 ай бұрын

    කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @pushpibandara873
    @pushpibandara87310 ай бұрын

    ❤සුවපත් වෙවා ස්වාමින් වහන්ස

  • @wasanthakumari8657
    @wasanthakumari865710 ай бұрын

    තෙරුවන් සරණයි බොහෝම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @andra6969
    @andra696910 ай бұрын

    හරීයට...දුක...හිතුනා....නිවන්. .සුව..ලැබෙවා

  • @sujasujee4513
    @sujasujee45136 ай бұрын

    සාදු සාදු සාදු !!🙏🌹🙏🌹🙏🌹

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya327910 ай бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @patrickperera7974
    @patrickperera797410 ай бұрын

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandra2838
    @chandra283810 ай бұрын

    Sadu sadu sadu, uthum budu rajanan whanshealata,uthum sir sath darmayata, uthum arreya maha sangea rathnayata,mama namas kara kearame magea namaskaraya weawa🙏🙏🙏pinwath darma deasakayan whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmaya searawanayea anubawayean matah, magea pawlea sheamatah,lokea wasei sheamatah uthum chathurarreya sakteya darmaya awabotheya pinesama heathu wasanama weawa,uthum sath purusa kalyhana methurangea asurama lebeawa,eitha ekman bawayaka deema uthum amha maha nerwanaya shak shathma weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi518310 ай бұрын

    හරියට.හරි.හාමුදුරැවන්.වහන්.ෙස්.දරැවා.දර්මය.කියා.දිලා.සැමටම අසන්න.ලබා.දුන්. ෙපාඩි.හාමුදරැවන්ට..ෙබා.ෙහාම.පින්

  • @yousefaleinze5466
    @yousefaleinze546610 ай бұрын

    Theruvan saranai oba wahanseta niduk nirogee suvaya deergayusha labeva theruvan saranai

  • @Up-rl7jl
    @Up-rl7jl10 ай бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama702010 ай бұрын

    Pinvat suvamin vahanseta Niduk nirogi suvaya labeva sadu sadu sadu

  • @kalyanijamis9968
    @kalyanijamis996810 ай бұрын

    Theruwan Saranai oba WanSata niduk niogi deergayUSa labawa Sadu Sadu Sadu🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷WaTina bana🌻🌻🌻🌻🌷🌷

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi518310 ай бұрын

    ම.ෙග්.අමිමා උනුවතුර.බුබු.ෙල්..හා.මුදුරැව.ෙන්