කේන්තිය පාලනය කරගන්න | Kelaniye Ajitha himi 2021.09.11 | @wassanadarmadeshana9842

තරහව නිවාගන්න මේ බණ පදය මිනිත්තුවක් අහන්න
පූජ්‍ය කැළණියේ අජිත හිමි 2021.09.11
දායකත්වය ~
කුරුණෑගල යකඩ ගොල්ල තිහව කුඹුක්වැව පදිංචි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු එස්.ආර්.රසිකා පද්මිණී සේනානායක මහත්මිය සහ ඩී එම් සරත් බණ්ඩාර මහත්මා.
ප්‍රධාන අරමුණ ~
සැප්තැම්බර් 11 වන දිනට යෙදෙන එස්.ආර්.රසිකා පද්මිණි සේනානායක මහත්මියගේ ජන්ම දිනය සිහි කරමින් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා පිණිස ආශිර්වාද කරමින් ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
එම දෙපළ විවාහ ප්‍රාප්ත වී වසර නවයකට පසු උපන් වයස අවුරුදු 07ක් වන එකම සිගිති පුතණුවන් වන ඩී.එම්.බානුජ නිම්නාත් සංජුල බණ්ඩාර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
පින් අනුමෝදන් කිරීම
*මීට වසර 18 ක ට පෙර පරලෝ සැපත් එස්.ආර්.ජයවර්ධන පියාණන්ට සහ
මීට මාස දහයකට පෙර පරලෝසැපත් ඩී එම් කිරිබණ්ඩා පියාණන් ඇතුළු දෙපාර්ශවයේම නමින් පරලෝ සැපත් පරලෝසැපත් සියලු ඥාති හිත හිත මිත්‍රාදීන්ට පින් පින් අනුමෝදන් කිරීම .
දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම .
corona උවදුර තුරන් කිරීම සඳහා කැපවී වෙහෙස වී වැඩ කරන ත්‍රිවිධ හමුදාවට පොලිසියට සුව විරුවන්ට සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම

Пікірлер: 66

  • @tamaratamara2379
    @tamaratamara23792 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සුපිංවත් ඔබ සියළුම දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 අපේ පිංවත් ගරු යතිවරයාණ වහන්ද නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සියළුම දෙකටම දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @priyangikamalkanthi4261
    @priyangikamalkanthi42612 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka61382 жыл бұрын

    සාදු සාදු සාදු මේ දර්ම දේශනාවේ බලයෙන් දර්ම දේශනාවේ යෙදෙන ඔබ වහන්සේ ටත් බණ ඇසූ මටත් මගේ පවුලේ සැමටත් සියළුම ලෝක වාසීන්ටත් යහපතක්ම වේවා සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi37152 жыл бұрын

    සාදු සාදු සාදු පතන්නාවු බෝධියකින් නිවී සැනස්වා....

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    Eyamai sapa Pinwath swaming wahanse Niwan sampath lebewa 🙏🙏🙏

  • @silavasilava2508
    @silavasilava25082 жыл бұрын

    Suwamin wahanseta mage namas karaya weva 🙏🙏🙏

  • @dialogdialog4
    @dialogdialog42 жыл бұрын

    සාදු සාදු🙏🙏🙏

  • @anjulamadushani8365
    @anjulamadushani83652 жыл бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ape හාමුදුරුවනේ

  • @w.sajeewani3441
    @w.sajeewani34412 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @nooraihsasofficial-youtube8687
    @nooraihsasofficial-youtube86872 жыл бұрын

    Suwamin wahansa obata theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali35842 жыл бұрын

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @amilasampath1994mh
    @amilasampath1994mh2 жыл бұрын

    සාදූ සාදූ සාදූ !!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    ‘Nimbanan paraman Sukan’ 🙏🙏🙏

  • @punyakanthi1633
    @punyakanthi16332 жыл бұрын

    Sadu.sadu.sadu.pinwath.suwamin.wahansata.dirgayu.labewa.tharuwan.saranai.udau.kala.sahodarayanta

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama35572 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @ranikwt3825
    @ranikwt38252 жыл бұрын

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @jandrajandra1067
    @jandrajandra10679 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @daynidayni500
    @daynidayni5002 жыл бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🌺🌺🌺

  • @renukagunawardana8335
    @renukagunawardana83352 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @chandaniranaweera4984
    @chandaniranaweera49842 жыл бұрын

    Pinwath swaminwahansetath dayakathwaya darana pinwathun samatath budu pasebudu maharahathanwahansela niweesanahee paminawadalawuo paramaramaneeyawuo shantheelakshanawuo nirwana abayapurayawetha pamineema pinisa mema ekayanamargaya hethuwewa wasanawewa🙏🙏🙏🙏🙏

  • @krishanthidewapriya4968
    @krishanthidewapriya49682 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.

  • @kumarii.88xi75
    @kumarii.88xi75 Жыл бұрын

    Pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. Dharma danaya sandaha sahaya dun siyalu denatama niduk neroge dergayusha labathwa. Samma sambudu saranai.

  • @pathmakumari636
    @pathmakumari6362 жыл бұрын

    Sadu sadu sadu pinwath suwamin wahanseta mage namaskaraya wewa

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera18692 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa ධර්මය pracharaya කිරීමට කටයුතු kala පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා teruwan saranay sadu sadu sadu

  • @hitihamywimala9691
    @hitihamywimala96912 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WA-vc5mg
    @WA-vc5mg2 жыл бұрын

    🙏🙏🙏

  • @sandradesilva7899
    @sandradesilva78992 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @lankaedirisinghearachchige2658
    @lankaedirisinghearachchige26582 жыл бұрын

    🙏🌻🌼🌹🏵️💮🌸💐 සාදූ සාදූ සාදු

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi71682 жыл бұрын

    Theruwan saranai suwamin wahanselata niduk nirogi dirga ausa labewaaa....

  • @sanisani7373
    @sanisani73732 жыл бұрын

    Maga sadu bana hari lasanai ahana sadu sadu sadu

  • @giyanithushara8189
    @giyanithushara81892 жыл бұрын

    🙏☸️🙏☸️🙏☸️🌺🌺🌺🌺🌷🌷🌷🌷

  • @withoutname3403
    @withoutname34032 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට වහන්සේට

  • @rasikapadmini2907
    @rasikapadmini29072 жыл бұрын

    අතිපූජනිය ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා !!!!!!!!!!!!

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    🙏🙏🙏🌹🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadusanka6518
    @lahirumadusanka65182 жыл бұрын

    Theruwan saranai....

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation84282 жыл бұрын

    සියලු සත්වයො සුවපත් වෙත්වා!!!

  • @primalataalawttegama7020
    @primalataalawttegama70202 жыл бұрын

    Mebavayedi Utum darmaya Avaboda veva sadu sadu sadu

  • @komarik4660
    @komarik4660 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani56508 ай бұрын

    🙏🙏🌼🌼

  • @chithrasrilanka9664
    @chithrasrilanka96642 жыл бұрын

    🙏💐🙏💐🙏💐‼️......

  • @indikadineth6917
    @indikadineth69172 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා මේ බවයෙදිම උතුම් දර්මයත් අවබොධ වේවා දිර්ගායුෂ සම්පත්තියම ලැබෙවා සාදු සාදු සාදු 🌻🌻🌻

  • @mallikasrilanka1402
    @mallikasrilanka14022 жыл бұрын

    නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @pathmakumari636
    @pathmakumari6362 жыл бұрын

    Ajitha suwamin wahanse athulu lowapura weda wasana siyaluma sangaya wahanselata niduk nirogiya lebewa waha wahaa chathurarya sakthiya awaboda wewa🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻pinwath suwamen whanshe athulu maha sagea ruwaneata magea namas karaya wewa neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🏻🙏🏻🙏🏻mea uthum sath darmayea anesansayean pinwath oba whanshetah darma dhsnayata dhayaka unapinwath shamatah magea pawlea shamatah meamatah pinwath ghayan maththeya athulu shamatah lokea wasei siyalu deanatamath apea uthum ghawthema budu sasuna thuladeema uthum chathurarreya sakteya awbotheya pinesama heathu wasanama wewa uthum parametha darmayakma wewa 🙏🏻🙏🏻🙏🏻saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa ape siyalu deanageama saseara bawa ghamana keatema wewa🙏🏻🙏🏻🙏🏻uthum kalyhana methurangea asurama lebeawa siyalu sathwayo suwapath wewa 🙏🏻🙏🏻🙏🏻Saudi sita

  • @sdrruwani
    @sdrruwani2 жыл бұрын

    🙏🙏🙏 🌹🌹

  • @user-he1eo3hi9z
    @user-he1eo3hi9z2 жыл бұрын

    මන්ද මානසික ගොඛ්බ comments දමන නිරාගමික සූකරයන්ට සෙත්පතමු!!! සංඝරත්නයට අපහාස කොට නිරයේ වැටෙන්න එපා කියලා.

  • @kumaralahiru3513
    @kumaralahiru35132 жыл бұрын

    සංසාරෙ පිනකට බුද්ධ චීවරෙ දාගෙන සල්ලි නේද හොයන්නෙ බලාගෙන නීරය අත ලග

  • @sinhayavlogs2576

    @sinhayavlogs2576

    2 жыл бұрын

    කැතහිතක් ඇති කුහක ඔබ, නිදුක් වේවා! නීරෝගී වේවා!! සුවපත් වේවා!!! ආර්ය සත්‍යය අවබෝධ වේවා!!!

  • @kumaralahiru3513

    @kumaralahiru3513

    2 жыл бұрын

    ඇත්ත කතා කරාම හැමොම කුලප්පු වෙනවා බුද්ධිමත්ව හිතුවොත් තෙරෙයි අපිමොනවද කියන්නෙ කියලා මෙ වගෙ හරක්ගෙන් බන අහන රටක් බුදුන්වහන්සේ නොමිලෙ දේශනා නරපු ධර්මය සල්ලි වලට විකිනෙන කාලයක් හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ලස්සනට දේශනා කරනවා මම අභියෝග කරනවා බය නැතිව

  • @priyanthiwelgama3557

    @priyanthiwelgama3557

    2 жыл бұрын

    @@kumaralahiru3513 ඔබ නිදුක් වෙත්වා , සුවපත් වෙත්වා , දුකෙන් මිදෙත්වා .

  • @deepikakulathunga5233

    @deepikakulathunga5233

    2 жыл бұрын

    නොමිලේ දේශනාකරන්න පුලුවන්නම් ඔබ චීවරයක් දාගෙන පටන්ගන්න.සුවපත්වේවා

  • @kumaralahiru3513
    @kumaralahiru35132 жыл бұрын

    අනෙ පිං සිද්ද වෙයි හාමුදුරුවනෙ මෙ කියන බන ටික මුලින්ම ඹබ වහන්සේලා පිලිපදින්න මොකද මෙ කියන සේරම කරන්නෙ පැවිදි අය නිකන් ලෝකෙට බන කියන්න එපා

  • @sinhayavlogs2576

    @sinhayavlogs2576

    2 жыл бұрын

    තදබල ඊර්ෂ්‍යාවත් හොඳ කරන්න පුලුවන්. මානසික රෝහල වෙත මුව ආවරණයක් පැළඳ වහාම යන්න.

  • @kumaralahiru6818

    @kumaralahiru6818

    2 жыл бұрын

    Kumara lahiru කියන්නේ පිරිමි නමින් ඉන්න ගනිකාවක්.

  • @kumaralahiru3513

    @kumaralahiru3513

    2 жыл бұрын

    ඇත්ත කියද්දි මාර අමාරැයි නෙ මෙ බුද්ධ සාසනෙ තුලම සාසනෙ පිරිහෙනවා දන්නෝ දනිති නිහඩව බලා ඉමු වෙන දෙ මොනවා උනත් බුද්ධ ධර්මයෙන් එහා ගිය පිරිසක් ඉන්න රටක්

  • @kumaralahiru3513

    @kumaralahiru3513

    2 жыл бұрын

    @@kumaralahiru6818 එහෙමද කියන්නෙ අනෙ වාසනාවන් ස්තුතියි මොකද ඔයා ගනිකාවෝ ලගය ගිහින් ඇති නේද මනුස්සයෝ ඇස් ඇරලා බලනවා නිකන් බන කියපු පලියට ඉදිමෙන්නට එපා

  • @kumaralahiru3513

    @kumaralahiru3513

    2 жыл бұрын

    @@sinhayavlogs2576 මටත් හිතෙනවා එහෙම මානසික රෝගය නිසයි ඔබ තුමා රැවටිලා ඉන්නෙ

  • @sandyamuthuthanthirige8322
    @sandyamuthuthanthirige8322 Жыл бұрын

    සාදු🌺 සාදු🌺 සාදු🌺 සාදු🌺

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi92682 жыл бұрын

    🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    🙏🙏🙏

  • @sriyaudugamage850
    @sriyaudugamage850 Жыл бұрын

    🙏🙏🙏

  • @nishanthinilmini7392
    @nishanthinilmini73922 жыл бұрын

    🙏🙏🙏