Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) - Karunarathna Divulgane [Official Audio]

Ойын-сауық

Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී)
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Avaliable on All Streaming Platforms
Link: song.link/i/1498977882
Apple Music: apple.co/2vv9q00
Spotify: spoti.fi/2OLnRDI
Deezer: bit.ly/2Hln1K3
iTunes: apple.co/2vv9q00
Amazon: song.link/i/1498977882
Original artist: Karunaratne Divulgane
Lyrics: Kularatna Ariyawansa
Music: Dr.Rohana Weerasinghe

Пікірлер: 393

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm Жыл бұрын

    සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තියෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගෙ සින්දු වල. ❤️❤️❤️

  • @tommyvercetti3608

    @tommyvercetti3608

    11 ай бұрын

    සහ tm ජයරත්න මහතාගේ ඒවා වල

  • @simplemaths3983

    @simplemaths3983

    10 ай бұрын

    ඇයි ජගත් වික්රමසිංහ මහත්මයගේ .❤

  • @madurawijerathna4368

    @madurawijerathna4368

    Ай бұрын

    නෑ ඒ පද රචනා කරන අයගෙ දක්ශකම මේක කුලරත්න ආරියවංශ ගේ... ඉස්සර වෙලා මේකෙ music හදලා ඒකට ලියපු සින්දුවක්.. වැඩ්ඩෝ තමා...❤❤

  • @sumithperera5669
    @sumithperera5669 Жыл бұрын

    කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා අපේ රටේ පිනට පහල වෙච්චි සිත සුවපත් කරන ගායකයෙක්

  • @arunashantha7703
    @arunashantha77033 жыл бұрын

    දිවුල්ගනයන්ගේ ගායනයේ කෝමළ බව තීව්‍ර කලේ රෝහන වීරසිංහයයන්ගේ සංගීතයයි...ද්විත්වයේ මුසුව අමෘතයක් ය...♥️♥️

  • @samaranayakasamaranayaka9812

    @samaranayakasamaranayaka9812

    2 жыл бұрын

    🧡🧡🧡

  • @chamilakodithuwakku4711

    @chamilakodithuwakku4711

    2 жыл бұрын

    Zudud

  • @shaslwow3967

    @shaslwow3967

    Жыл бұрын

    Eeya

  • @nirushahansana7576

    @nirushahansana7576

    22 күн бұрын

    His music is such a magic 🎉

  • @sachirawewelwala424
    @sachirawewelwala4244 жыл бұрын

    ප්රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී... තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී... මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මීවිතේ අමා පුරම් ද රත් ලවන්…

  • @kottawattavillageudawalawa

    @kottawattavillageudawalawa

    3 жыл бұрын

    Super song.i love this

  • @kottawattavillageudawalawa

    @kottawattavillageudawalawa

    3 жыл бұрын

    Superb 😘😘😘

  • @lakshanicooray4685

    @lakshanicooray4685

    3 жыл бұрын

    🥰

  • @devilstattoosrilanka6221

    @devilstattoosrilanka6221

    3 жыл бұрын

    Thank you

  • @nextchapter6377

    @nextchapter6377

    2 жыл бұрын

  • @nilupuliperera3783
    @nilupuliperera37834 жыл бұрын

    මේ සින්දුව ඉස්සර කොච්චර අහලා තිබ්බත් මේ අප්ඩේට් එක ඇහුවහම ඊයෙ ඉඳලා මේ වෙනකොට කීපාරක් ඇහුවද කියලා මතක නෑ. ඔබතුමා මියුසික් දීපු හැම සිංදුවක්ම මේ විදිහට මේ චැනල් එකේ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් ඔබතුමාගේ රසිකයන්ට කරන අමිල තිලිණයක්.. ❤❤❤

  • @sachithjayawarna
    @sachithjayawarna4 жыл бұрын

    කොතරම් නිහතමානී මනුස්සයෙක්ද කියල හම්බුන ඕන කෙනෙක් දන්නවා. බොහොම ස්තුතියි වීරසිංහයානෙනි !

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara16164 жыл бұрын

    මේ වගේ සුසංයෝගයක් නැතිනම් අද ලංකාවේ සංගීතයක් නෑ. කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත ඇහෙන විට විශාරද ගුනදාස කපුගේ මහතාත් අමතක නොකරම බෑ. නියම සාහිත්‍ය රහක් නිර්ලෝභීව සංගීතවත් කරලා සියුම්ව ස්පර්ශ කරන නිර්මාණයක්.....

  • @surangisenadera1161

    @surangisenadera1161

    2 жыл бұрын

    ඇත්තමයි.

  • @ik-km4et
    @ik-km4et4 жыл бұрын

    භාවනාවක් වගෙ ... ඒත් හිතනම් එක්තැන් වෙන් නැ ... හිත අතීතයට ගෙනිහින් ආයෙත් වර්තමානයේ හිත නැවතුනු තැනට ගේනව ... .

  • @asankahannadige82
    @asankahannadige824 жыл бұрын

    දිවුල්ගනේගෙ මොන සිංදුවට කවුරුහරි cover එකක් කලොත් කවර් එක අභිබවා නැවතත් original ගීතය හිට් වන්නේය

  • @lakmalarchchige1381

    @lakmalarchchige1381

    4 жыл бұрын

    ඇත්ත කතාව .

  • @dancata7644

    @dancata7644

    4 жыл бұрын

    100% agreed

  • @virajindika5470

    @virajindika5470

    3 жыл бұрын

    Agree...

  • @asankahannadige82

    @asankahannadige82

    3 жыл бұрын

    @@janangagamage1706 ඒක බලලා තමයි සහෝදරිය මම මේ දේ කිව්වෙ

  • @Deliious

    @Deliious

    3 жыл бұрын

    @@janangagamage1706 ♥️

  • @avindueranga3975
    @avindueranga3975 Жыл бұрын

    ප්රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරා සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී

  • @841533356v
    @841533356v3 жыл бұрын

    ඒ හඩේ තියන ගීතවත්බව කිසිම ගායකයෙකුට නැතුව ඇති.👌👌👌

  • @kumuduprasad6169
    @kumuduprasad61694 жыл бұрын

    Cover song අහල Original අහන්න ආපු එවුන් මේ කොනට :)

  • @chmechme122

    @chmechme122

    4 жыл бұрын

    My friend original better than cover.

  • @sanjayaranasinghe9346

    @sanjayaranasinghe9346

    4 жыл бұрын

    අනිවා

  • @milanhenegamage3576

    @milanhenegamage3576

    4 жыл бұрын

    Mihidu Ariyaratne ge version එක අහලා ආවේ.

  • @danushkadanu1013

    @danushkadanu1013

    4 жыл бұрын

    අම්මපා ඕයි ඒකම තමයි මමත්.කරේ

  • @norikodk9787

    @norikodk9787

    4 жыл бұрын

    ඔරිජිනල් එක වෙනමම රහක් . කවර් එක වෙන රහක් සින්දු දෙකම මූඩ්ස් දෙකක ඉද්දි අහන්න ඕනා , ඔරිජිනල් එක අබිබවා කවර් එක යන හැඩක් නම් පේන්නේ නැහැ . හිත නිවෙන්න ඕනා නම් දිවුල්ගනේ මහත්මයා ගේ සින්දුව. සින්දුවෙන් මත් වෙන්න ඕන නම් ම්හිදු ❤

  • @rpp7539
    @rpp75393 жыл бұрын

    ගීතයේ අරුතටම සරිලන සංගීතයක්.... එය ප්‍රේමය සැමරීමක් ❤️❤️❤️

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge5485 Жыл бұрын

    ජීවිතේම විඳින්න පුළුවන් පුදුම ලස්සන ගීතයක්.

  • @nuwanrasnayaka305
    @nuwanrasnayaka305 Жыл бұрын

    සුභාවිත සංගීතය කෙතරම් මිහිරිද.මේ නිර්මාණවල රසය සදාකල් මතකයේ රැදේ.

  • @SM-gu7qp
    @SM-gu7qp3 жыл бұрын

    සිත දැහැන් ගතවුණ ලස්සන ගීතයක්.ගැඹුරු අරුතක් තියෙන හැඩයි.අායෙ කවදාවත් මේ වගේ උත්කෘෂ්ට නිර්මාණ බිහිකරන්න තරම් උසස් මනසක් අැති කලාකරුවන් බිහි වෙන එකක් නැහැ.දැන් ඉන්න කාලකන්ණි අඳෝනා ගායකයින්ට තියෙන්නෙ විපරීත බුද්ධිය.හරිම ඛේදවාචකයකි.ඔබතුමාලට දීර්ඝ අායුෂවේවා!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👏👏👏👏👏👏💖💖💖💖💖❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺

  • @suranga871
    @suranga8713 жыл бұрын

    අම්මෝ ......ආත්මය සිසාරා යනව වගෙයි දැනෙන්නේ

  • @newfashionstore398
    @newfashionstore3983 жыл бұрын

    අකුරු කරන්න බැරි හැගීම් අපමනයි..මෙයත් එසේමයි..එපමනයි..අලුයම 2.09 යි

  • @NEST10SD
    @NEST10SD6 ай бұрын

    සම්භාව්‍යයි , අනර්ගයි . මගේ ප්‍රියතම ගීතයක් ❤ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගායනය හා ආචාර්ය රෝහන වීරසිංහයන් ට ප්‍රණාමය 🙏

  • @oshenwalimuni8923
    @oshenwalimuni89232 жыл бұрын

    රෝහණ වීරසිංහ ශුරීන් මුනගැසීම ජීවිතයේ අරමුණකි ❤️

  • @niroshranil2767

    @niroshranil2767

    2 жыл бұрын

    Me too

  • @danushkaniroshan5158
    @danushkaniroshan515811 ай бұрын

    🤗♥️🌹. පේමය ජීවිතේ පණ ගන්වායි.🌹♥️🤗 එය තේරුම් දීමට හදවතින්ම ලියවුනු හදවතට වදින ලස්සන song එකක්... 🤗🤗🤗 හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗

  • @chathurangadevapriya2811
    @chathurangadevapriya28113 жыл бұрын

    මෙි වගේ අහිංසක ගායකයන්ගෙ ගීත වෙනස් විදියකට අඩා වැටෙමින් කරන නවක ගායකයෝ කියාගත්තු නපුංසකයො පිරිසක් ඉන්නවා

  • @herathrathnayake6246

    @herathrathnayake6246

    9 ай бұрын

    ඒ.ගැනනම් හරිම කනගාටුයි .

  • @herathrathnayake6246

    @herathrathnayake6246

    9 ай бұрын

    දිවුල්ගනේ ගේ ගීතවලට කවුරුත් කවර් සෝන්ග්ස් කලාට ඒවායේ කිසිදු රසයක් නෑ. ඒ අය ඒ ගීත කියන්නෙ මොකක් හරි ශාරීරික අමාරුවක් එක්ක කියලයි මට හිතෙන්නෙ. අනවශ්‍ය පරිදි තටමනව වගේ දැනෙන්නෙ.

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne79972 жыл бұрын

    දේශපාලනයේ ගොදුරක් වූ සොදුරු කළාකරුවා..නැවත පැමින මේ කලා කෙත අස්වද්දනු මැනවි..

  • @slwalkthrough9629
    @slwalkthrough96293 жыл бұрын

    ඔරිජිනල් එක කවර් එකට වඩා මෙව්ව එකක් තියනව කියල හිතෙන්නෙ මට විතරද?

  • @kavindu883

    @kavindu883

    3 жыл бұрын

    Music super ❤️❤️❤️

  • @autodeco4888

    @autodeco4888

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kavinduheshan6229

    @kavinduheshan6229

    3 жыл бұрын

    Cover kiyanne hambakaraganna kiyana dewal....

  • @slftv1126

    @slftv1126

    3 жыл бұрын

    කවර් එකකුත් තියෙනවා ද...මට කවර් ගහන එවුන් පෙන්න බැ...මෙ වගෙ සිංදුවක් හදන්න හොඳ තනුවක් දල...ලස්සන වචන දල හදන්න අඩු ම අවුරුද්ද ක් යනව මුන්..එක පැයට පොඩි මියුසික් එකක් දල ස්ලො මොසන් සිංදුව කියල වැඩ්ඩ වගෙ දනවා youtube එකට

  • @kavinduheshan6229

    @kavinduheshan6229

    3 жыл бұрын

    @@slftv1126 anika aluth eun danne gonnu wage salli hambu koranna Vtharai මෙලෝරහක් නෑ

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka67042 жыл бұрын

    විරහව දැනෙන හැම වෙලාකම සිත සුවපත් කර හඬ

  • @amalchamathkara7102
    @amalchamathkara71024 жыл бұрын

    කොච්චර පරණ උනත් එපා නොවෙන සින්දු...

  • @sandarudesilva8985
    @sandarudesilva89854 жыл бұрын

    මිහිඳු ආරියරත්න පරණ සින්දුව අලුත් විදිහට කිව්ව හේතුව තමයි පරණ සින්දුවේ වටිනාකම ආයෙත් අරන්දෙන්න. මේ සින්දුව කලින් අහලා තිබ්බට ඒකේ feeling එක දැනෙන්න ගන්නෙ දැන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janangagamage1706

    @janangagamage1706

    3 жыл бұрын

    Ow matath.

  • @m.o.productions2286

    @m.o.productions2286

    3 жыл бұрын

    ඒ ඔයාටනෙ

  • @MJanaChathu
    @MJanaChathu2 жыл бұрын

    හිත පිරෙන්න ආදරේ ලැබෙන කෙල්ලෙක් මේ සිංදුව අහනවා නම් එයා හිතයි මේ කියන්නේ එයා ගැන කියලා.හරියට මං වගේ.එයා මං ගැනත් අවුරුදු 8ක් තිස්සේ මේ වගේ හිතනවා ඇති.....මාව එයාට මේ සිංදුවේ කියවෙන විදියටම ගොඩාක් දැනෙනවා ඇති...

  • @supunsanjeewa9476
    @supunsanjeewa94762 жыл бұрын

    ඇත්තටම ඒක ලස්සන සිංදුවක්

  • @tilaneranga3556
    @tilaneranga35563 жыл бұрын

    කරැණාරත්නයන්ගේ ගිත අතර මේ සින්දුව නම් මාර ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ තෙරැම මොකක්ද ?

  • @rsd1238
    @rsd12383 жыл бұрын

    භාවනාවක්😍😍😍😍❤❤❤❤❤❤❤

  • @shashidinesh7222
    @shashidinesh7222 Жыл бұрын

    මිහිරි හඬක් සමඟ මිහිරි ගීතයක්.. ආසම එකක්...❤️‍🔥

  • @thamararupikakandepeliarac9136
    @thamararupikakandepeliarac91363 жыл бұрын

    oh how I love this song.. the voice...the music.. so wonderful

  • @chandanifernando8494
    @chandanifernando849429 күн бұрын

    පැරණි ගීත ඔරිජිනල් එක තමයි ලස්සන ❤❤❤

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 Жыл бұрын

    මෙහෙමයි සිංදු කියන්නේ සුපිරි

  • @shaslwow3967

    @shaslwow3967

    Жыл бұрын

    Balli puka nodhee hukapiya

  • @ruwansri1461
    @ruwansri14614 ай бұрын

    Math me sinduwata patta adarei.maara music ekk maara hadak.man lankawata awa dawasaka karunarathna diwlgane mahathmage wenama live consert ekk karawanawa.e tharam hitha eliyata ganna songs.man maara asai.

  • @madhukagunasinghe2882
    @madhukagunasinghe2882 Жыл бұрын

    Music එක 😍

  • @padminijagodage9866
    @padminijagodage9866 Жыл бұрын

    Awage mihiri sangeethayak lassana gayanayak ,apitatath pin thiyenawa nithara ahanna,,,

  • @ibba89
    @ibba892 ай бұрын

    රෝහන සර්ගෙ music කියන්නෙ අමුතුම පට්ට්ම රසවින්දනයක් කියන්න වචන නෑ.. 😍😍

  • @tharukasandamali7287
    @tharukasandamali72873 жыл бұрын

    හිතට සුවය dena geetayak.මුළු ආත්මය නිවන

  • @tusen7147
    @tusen71476 ай бұрын

    Amazing Lyrics meeting heavenly melody.

  • @Esh20Zue
    @Esh20Zue4 жыл бұрын

    තාරකා නිවාදමන්න නෙත් කැලුම් විදා මාසිතේ විඩා නිවන්න පෙම් පවන් සලා..❤️❤️❤️

  • @chathurangalakmal3618

    @chathurangalakmal3618

    4 жыл бұрын

    Noeshni Chathurangi හා

  • @niroshranil2767
    @niroshranil27673 жыл бұрын

    අම්මෝ ඒ voice එක

  • @maheshimaddumage3518
    @maheshimaddumage35182 жыл бұрын

    මේ තමයි විදින්න පුලුවන් හඩ,සංගීතය,තනු

  • @Samaliarachchi
    @Samaliarachchi Жыл бұрын

    2022.12.19 තාමත් මේ සිංදුව අහන අය මේ කොනට❤ පකිස්ථානයේ ලාහෝර් අගනුවර සිට

  • @buddhikagunasekara4220
    @buddhikagunasekara42204 жыл бұрын

    වෙනමම ලොකෙකට අරන් යනවා

  • @keshuwijerathna5943
    @keshuwijerathna59437 ай бұрын

    original song eka niyamai..❤

  • @massfeet9169
    @massfeet9169 Жыл бұрын

    මිහිරිම කටහඬ හිමි ගායකයෙක්

  • @user-zz9te1wu8r
    @user-zz9te1wu8r4 жыл бұрын

    මේ වගේ පද මාලා දැන් ඉන්න කෙනෙක්ටත් ලියන්න පුලුවන් උනා නම්

  • @disaldassanayake4709

    @disaldassanayake4709

    2 жыл бұрын

    ලියවෙනවා. හොයල බලන්න🙌

  • @shakyathennakon4617
    @shakyathennakon46173 жыл бұрын

    Hithata wadina oluwa wikara wena lassanama sinduwak.hitha pissu watenawa...🥰🥰🥰🥰

  • @harshasaminda7515
    @harshasaminda75154 жыл бұрын

    Wooow excellent..best version... can't even comparison with any versions..bs

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake694 жыл бұрын

    මං ගොඩක් කැමති සිංදුවක්...

  • @gd23ful
    @gd23ful4 жыл бұрын

    දිවුල්ගේ ආදරණීය හඬ ආදරවන්තයන්ට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්! රෝහණ වීරසිංහයන්ගේ සංගීතය එක වුනු විට ඇතිවන හැගීම වචනයෙන් විස්තර කල නොහැකියි! මිහිඳු! good try!

  • @MihinduAriyaratne

    @MihinduAriyaratne

    4 жыл бұрын

    අනිවාර්යෙන්ම. පොඩි කාලෙ ඉන්දන්ම මෙය් ගීතය පිස්සුවෙන් වගෙ ඇහුවෙ. එතුමාගෙ නිල් දියවර, නෙතට උලෙලක් කැසට් මට අරන් දුන්නෙ තාත්තා. මෙය් ගීතයට ඒ හඩට ලන් වෙන්න කොහෙත්ම මට බැරි බව දන්නවා. එහෙම වෙන්නත් නෙවේ උත්සාහ කලේ. නොමියෙන ලස්සන ගීතයකට වෙනස් අරුතක් දෙන්නයි මමයි බුද්ධික අයියයි උත්සාහ කලේ. බොහොමත්ම ස්තුතී ඔබතුමාගේ කොමෙන්ටුවට

  • @Moonlightandgig

    @Moonlightandgig

    4 жыл бұрын

    Mihindu Ariyaratne love both editions. keep it up your good work. Love your voice and need more originals as well as covers.

  • @autoscene99

    @autoscene99

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @dulajmadusanka91

    @dulajmadusanka91

    4 жыл бұрын

    @@MihinduAriyaratne ❤️❤️

  • @chanakachanaka1498
    @chanakachanaka14984 жыл бұрын

    මිනිසුන් කොච්චර ආශාවල් පස්සේ දුවනවද කියල මෙිි ගිතයට ලැබිලා තියෙන comments දැක්කාම හිතෙනවා.දුකට මුල ආශාව.ගිතයේ කිසිම වරදක් නැත..

  • @DJSHAYAM
    @DJSHAYAM4 жыл бұрын

    Mona sindu ahuvat adatat lankave tiyana parana song 1k ahaddi tiyana a nidahasa vena kisima sinduvakin apita kavadavat ganna be, Thank you Dr Rohana Weerasinghe

  • @kamalwijethunga2404
    @kamalwijethunga24043 жыл бұрын

    💞💖💜💗 it's call to our deep of heart 💗💜💜💖💞

  • @BuddhikaEkanayake
    @BuddhikaEkanayake4 жыл бұрын

    කියන්න වචන නෑ... රසවින්දනයේ උපරිම

  • @Moonlightandgig

    @Moonlightandgig

    4 жыл бұрын

    Buddhika Ekanayake ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover kzread.info/dash/bejne/ZIWtscWslLOriNY.html

  • @kelumsamarasekara779
    @kelumsamarasekara7794 жыл бұрын

    Me song 1a kawru kohoma kiwwath mechchara rahak nam aye anne na kisima dawasaka...😚 Mihidu patta waddek.eth meke thiyenne puduma rahak..👊

  • @letswakeup5992
    @letswakeup59922 жыл бұрын

    අධි මාත්‍රා

  • @cha1645
    @cha16452 жыл бұрын

    Cover s9ngs are so synthetic. Original singer has an impact which cannot be duplicated.

  • @ajithbandara1213
    @ajithbandara121311 ай бұрын

    That's a great song in my life

  • @hasankajayasundara23
    @hasankajayasundara232 жыл бұрын

    සිත නිවන සුන්දර ගීතයක් 💜️💝💜️

  • @hemanthaherath5510
    @hemanthaherath5510 Жыл бұрын

    අමුර්තය!!!!

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79584 жыл бұрын

    මේ තමයි Original එක.මිහිඳුවා උගේ වාගේ කියන්නෙ Lyrics පට්ට.

  • @strangerstef9202
    @strangerstef92022 жыл бұрын

    හදවතේ නතර වෙලා තියෙන සිංදු මෙව්වා

  • @samaranayakasamaranayaka9812

    @samaranayakasamaranayaka9812

    2 жыл бұрын

    🧡🧡🧡

  • @SlrewBoy
    @SlrewBoy4 ай бұрын

    Aluthen ena bayila walata wada me kochchara lassanada❤️‍🔥

  • @janithherath8409
    @janithherath8409 Жыл бұрын

    This always proves me how beautiful his songs are

  • @punchason
    @punchason4 жыл бұрын

    voice,lyrics,music love it...

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 Жыл бұрын

    Mewa sindu nemwi ekthara bawanawak

  • @surangisenadera1161
    @surangisenadera11612 жыл бұрын

    හිත නිවෙන ගීතයක්. භාවනාවක්.

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e9 күн бұрын

    සුපිරියක්

  • @gayaniharshika534
    @gayaniharshika5344 жыл бұрын

    Adorable lyrics with voice ❤️❤️❤️❤️

  • @prabhathwickramasinghe9366
    @prabhathwickramasinghe93663 жыл бұрын

    This is the best KZread channel in Sri Lanka . 🙏

  • @donaldworld7626
    @donaldworld76262 жыл бұрын

    Legends of singhala music

  • @rosikajayanthi4603
    @rosikajayanthi46033 жыл бұрын

    නොමියෙන ගීත

  • @nishawijesooriya1438
    @nishawijesooriya14383 жыл бұрын

    Oba thumage hama geethayakma harima arathanvithai. Ada ahana kisima therumak nathi sinduwalata wada hari lassanai. Oba thuma aaye aluth geetha nirmana apita idiripath karanna. Api hari aasai ahanna. Obata theruwan sarsnai!

  • @middeniyesumangalathero9922
    @middeniyesumangalathero99222 жыл бұрын

    Mr. Rohana weerasingha my hart of musician

  • @thilininishadini162
    @thilininishadini1623 жыл бұрын

    භාවනාවක් 😍😍

  • @roshanamunupura1410
    @roshanamunupura14102 жыл бұрын

    Bawanawak,Rohana sir,Diulgane sir,Kulararatne sir pin obata

  • @uplailiyangeuplailiyange7934
    @uplailiyangeuplailiyange79342 жыл бұрын

    Man hamadama ahanawa

  • @prosperitywisdom9907
    @prosperitywisdom99073 жыл бұрын

    i just love this song.

  • @chammikakasun1113
    @chammikakasun11133 жыл бұрын

    Mage asama sinduwa thank you

  • @NimaliThammita-ee5sv
    @NimaliThammita-ee5sv6 ай бұрын

    Man ada me cover eka ahawwe...niyamai

  • @ahamedfazmin2888
    @ahamedfazmin28885 ай бұрын

    මමනම් ඉතින් කවදත් අහන්නෙ ඔරිජිනල් සින්දුව තමයි

  • @shortlifeworld
    @shortlifeworld Жыл бұрын

    Love this song 🎵 ❤️

  • @dumindasaumya2576
    @dumindasaumya25763 жыл бұрын

    ඒ සියුම් හඬ හදවත කොනිත්තන්නේ ඇඟේ මයිල් කෙලින් කරවමින්.. ජගත් වික්‍රමසිංහයන්ගේත් ඒ හා සමානයි

  • @nishank2020

    @nishank2020

    Жыл бұрын

    Sirawta ❤

  • @freelancer-keerthi1653
    @freelancer-keerthi16533 жыл бұрын

    Superb vocals and music...

  • @primalsiriwardhana3512
    @primalsiriwardhana3512 Жыл бұрын

    I like this song.❤️

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    ඒකහ් 💗💗💗🌟

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q6 ай бұрын

    හරිම ආදරනිය සින්දුවක්...

  • @janithherath8409
    @janithherath84093 жыл бұрын

    Music නම් මාරම ලස්සනයි🥺

  • @adeeshikakularatna6510
    @adeeshikakularatna65104 жыл бұрын

    A masterpiece

  • @nipunahot
    @nipunahot3 жыл бұрын

    මාර කටහඬක්.

  • @chanakasilva2437
    @chanakasilva24372 жыл бұрын

    One of my favourite 😊

  • @lakmalarchchige1381
    @lakmalarchchige13814 жыл бұрын

    විශිෂ්ටතම 🎸

  • @dulanjayaishara
    @dulanjayaishara Жыл бұрын

    🖤🖤🖤

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 Жыл бұрын

    සුන්දරයි...

  • @imalkarasadani7609
    @imalkarasadani76092 жыл бұрын

    සංගීතය සුපිරි

  • @chamaramadu3278
    @chamaramadu32784 ай бұрын

    Dinesh muthugala sir me song 🎵 Kiwa nisa ayemath original song eka ahanawa.❤nice song 🎵 ♥

  • @user-ms2ni2bb3z
    @user-ms2ni2bb3z2 ай бұрын

    Hitha suwapath karana hadata hamadama adarei

Келесі