No video

Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) | Dinesh Muthugala | Ma Nowana Mama | TV Derana

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) | Dinesh Muthugala | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 29

  • @MaleeshaBandara-v2j
    @MaleeshaBandara-v2j26 күн бұрын

    "තාරකා නිවාදමන්න නෙත් කැලුම් විදා" ඒ කොටස කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.😍😍😍 හරිම ලස්සනයි. ❤️❤️❤️

  • @nalakakumara8591
    @nalakakumara85915 ай бұрын

    සර් නම් මාරයි. ඇත්තටම ආදරනීයයි. දරුවන්ටත් සර්ගේ පව්ලේ සැමටත්. ඇඩූනා සර් සර්ගේ නංගී ගැන කියපු කතාවට. සර් හැමදාම මුලු ලෝකෙටම ආදරය කරන්න. අපි හරිම ආදරෙයි. මගේ දුවගේ ආදරනීයම ගුරුවරයා. මගේ දු වැටුන ජීව්තය නැවත හදාගන්න සර්ගේ ඔවදන් මහත් ආශිර්වාදයක් උනා. බුදු සරනයි සර්. ඒ වගේම සර් වගේ දරුවේක් දායද කල ඒ උත්තරීතර දෙමාපියන්ට බොහොම පිං.

  • @Malshaprabhani828

    @Malshaprabhani828

    10 күн бұрын

  • @dnmmagret7506
    @dnmmagret750624 күн бұрын

    Harima Lassanai Sir Jayawewa B S❤❤❤❤❤

  • @gdnpnirupama3729
    @gdnpnirupama37295 ай бұрын

    හරිම ලස්සනයි. ජයෙන් ජයම වේවා ! කැළුම් මහතාණෙනි, ඔබටත් ජයම වේවා !

  • @Piumihansani-u4e
    @Piumihansani-u4e6 күн бұрын

    ❤❤❤❤

  • @ishanrandimuthu3137
    @ishanrandimuthu31375 ай бұрын

    ❤ grate telent sir like a singer😮

  • @indranisiriwardana9819
    @indranisiriwardana98195 ай бұрын

    හරිමලස්සයි සර්ට බුදුසරණයි

  • @maheshaperera1182
    @maheshaperera11824 ай бұрын

    Harima lassanai sir. Kee parak ahuwada danne ne me sinduwa. Hamadama dahasak wada asse kohoma hari ahanawa. ඇත්තටම wida niwanawa me voice eka. Budusaranai sir. !!!!

  • @user-dg2kc1nq1u
    @user-dg2kc1nq1u2 ай бұрын

    ආසම එකක්💝

  • @ranukapradeeep
    @ranukapradeeep4 ай бұрын

    රුව,ගුණ,හැකියාව එකතු වූ නිමේෂයක මිහිරියාව....

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv4 ай бұрын

    Ammoo. Eka nm ............... ❤

  • @vijithakelum2685
    @vijithakelum26855 ай бұрын

    Lassane sar ❤

  • @KaweeshaKeshan-yx4vj
    @KaweeshaKeshan-yx4vj5 ай бұрын

    Ammoo sar❤

  • @imashiabeysiriwardana8467
    @imashiabeysiriwardana84675 ай бұрын

    ❤❤❤

  • @helenfernando1528
    @helenfernando15285 ай бұрын

    Godak ලස්සනයි .sir best wishes from helen julia fernanda ..

  • @anurakumara4945
    @anurakumara49455 ай бұрын

    😂❤❤❤😂

  • @manulivishwani
    @manulivishwani4 ай бұрын

    danne na kii parak ahuwada kiyala ee tharammma asa hithenawa 😍🥰

  • @kimjeonteakook1430
    @kimjeonteakook14305 ай бұрын

    හරිම ලස්සනයි සර්...

  • @user-nl8ej5xj9j
    @user-nl8ej5xj9j5 ай бұрын

    Daruwange. Ass deka wenna mage sir.....❤

  • @Harshajith
    @Harshajith4 ай бұрын

    Patta kathayi. Sinduwa kanawa

  • @amvlogsub2485

    @amvlogsub2485

    9 күн бұрын

    තොට තාලෙට අත්පුඩියක් ගහගන්න පුලුවන්ද ? 😆

  • @Harshajith

    @Harshajith

    8 күн бұрын

    @@amvlogsub2485 ඉතින් මේක කැතයි කියන්න තාලෙට අත් පුඩි ගහන්න පුලුවන් වෙන්නම ඕනෙ ද? උඹට කෑමක් රස නැහැ කියන්න කෑම උයන්න පුළුවන් වෙන්නම ඕනෙ ද? ගොං කතා නොකියා හිටහන් බන්

  • @Harshajith

    @Harshajith

    8 күн бұрын

    @@amvlogsub2485 ඉතින් මේක කැතයි කියන්න තාලෙට අත් පුඩි ගහන්න පුලුවන් වෙන්නම ඕනෙ ද? උඹට කෑමක් රස නැහැ කියන්න කෑම උයන්න පුළුවන් වෙන්නම ඕනෙ ද? ගොං කතා නොකියා හිටහන් බන්

  • @Harshajith

    @Harshajith

    8 күн бұрын

    @@amvlogsub2485 ඉතින් මේක කැතයි කියන්න තාලෙට අත් පුඩි ගහන්න පුලුවන් වෙන්නම ඕනෙ ද? උඹට කෑමක් රස නැහැ කියන්න කෑම උයන්න පුළුවන් වෙන්නම ඕනෙ ද? ගොං කතා නොකියා හිටහන් බන්

  • @Harshajith

    @Harshajith

    8 күн бұрын

    @@amvlogsub2485 ඉතින් මේක කැතයි කියන්න තාලෙට අත් පුඩි ගහන්න පුලුවන් වෙන්නම ඕනෙ ද? උඹට කෑමක් රස නැහැ කියන්න කෑම උයන්න පුළුවන් වෙන්නම ඕනෙ ද? ගොං කතා නොකියා හිටහන් බන්

  • @vishakahewawasam7854
    @vishakahewawasam78542 ай бұрын

    Kathe be🤮

  • @amvlogsub2485

    @amvlogsub2485

    9 күн бұрын

    තොට තාලෙට අත්පුඩියක් ගහගන්න පුලුවන්ද ? 😆

  • @sachikalakmali1255
    @sachikalakmali12555 ай бұрын

    ❤️❤️❤️♥️

Келесі