Nelanna Bari Durin Pipi - Karunarathna Divulgane & Deepika Priyadarshani | Sinhala Songs Listing

Ойын-сауық

Click #DinuraCreations for the top & latest Sinhala songs | Nelanna Bari Durin Pipi Lyrics: නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ...
විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා...
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා...හිරුද හඬවලා...
ඉවුරු දිගේ යනෙන අපේ
හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා...සයුර ඇත බලා...
Artists: Karunarathna Divulgane & Deepika Priyadarshani
Lyrics: Bandula Nanayakkarawasam
Music: Rohana Weerasinghe
Karunarathna Divulgane Songs • Playlist
Deepika Priyadarshani Peiris Songs goo.gl/kHNSSP goo.gl/kvf5Bc
Sinhala Songs goo.gl/vQb5Ch
#SinhalaSongs #KarunarathnaDivulgane #DeepikaPriyadarshani

Пікірлер: 17

  • @sujeewasenarath4400
    @sujeewasenarath44002 жыл бұрын

    පුදුම ලස්සනක්නේ තියෙන්නේ .......❤️❤️ 04/09/2021

  • @snooslee6508
    @snooslee65084 жыл бұрын

    සංගීත කේෂ්ත්‍රයේ සහජ හැකියාවන් ඇති අය විසින් බිහිකරවන ගී ම්යැසියෝ වෙහෙසකර අප සිත නිවාදමන්නේ දක්ෂයන්ට පින්සිදුවෙන්නට බව මෙතුළින් මොනවට සනාතවේ........

  • @user-ih5hl5gm6f
    @user-ih5hl5gm6f4 жыл бұрын

    ඇයි මේ සින්දු අහන්නේ නැත්තේ අමෝ විදිනවා

  • @waruniranasinghe2218
    @waruniranasinghe22187 жыл бұрын

    One of my favourites....never gets tired listening to this beautiful song...

  • @kwt4095
    @kwt40954 жыл бұрын

    Mona taram lassanada

  • @asankahannadige82
    @asankahannadige823 жыл бұрын

    සංගීතය තනුව සහ ගායනය හිත නිවනවා...❤️❤️❤️❤️

  • @MyShermila
    @MyShermila5 жыл бұрын

    Ever green song ! One of my favorite

  • @visionofkids7124

    @visionofkids7124

    4 жыл бұрын

    It is very nice song..

  • @solidzonewavestation
    @solidzonewavestation7 жыл бұрын

    lovely songs ..... forever

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera4 жыл бұрын

    24.05.2020...

  • @wijayanthijayasooriya7034
    @wijayanthijayasooriya70344 жыл бұрын

    Nice song

  • @hasithaperera1596
    @hasithaperera15964 жыл бұрын

    😍😍

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 Жыл бұрын

    👍👍👍❤️❤️❤️❤️

  • @maheshperera8897
    @maheshperera88975 жыл бұрын

    Good duwat.

  • @preethieapasingha452
    @preethieapasingha4524 жыл бұрын

  • @taniaperis5337
    @taniaperis53378 жыл бұрын

    hiruda hadawala....

  • @kamalranjith2881
    @kamalranjith2881 Жыл бұрын

    Very beautiful song

Келесі