Pramakeerthi Niranjala

Музыка

best love songs of Legend Premakeeerthi and Niranjala Sarojini.

Пікірлер: 61

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x Жыл бұрын

    අපි පොඩි කාලේ රේඩියෝවේ අහපු ආදර ගීත ...❤❤️❤️🌹🌷🌺😍😍 70..80 90 .දශක වල ජනප්‍රියම ගීත .. ඒ කාලේ ආදරෙත් සුන්දරයි ..මිනිසුන් ගේ හිතත් සුන්දරයි ..සමාජයත් සුන්දරයි ...🌹🌹🌹🌹 දැන් වගේ දූශිත වෙලා නෑ .. අපි නම් ඒ සුන්දරත්වය විදගෙන තාම ගමේ ජීවත් වෙනවා ..එදවස හිටපු සියලු ගායක ගායිකාවන් ගේ ගී හරිම අරුත්බරයි ..කන්දොස්කිරියාවෙන් තොරයි..❤️❤️❤️😍😍😍

  • @chamodsheshan225

    @chamodsheshan225

    Жыл бұрын

    ඒක නම් සහතික ඇත්ත

  • @chamodsheshan225
    @chamodsheshan225 Жыл бұрын

    ඉස්සර සිංදු වල තියන අර්තවත් බව වගේම තමයි ඉස්සර ආදර වන්තයින්ගෙ,ආදරවන්තියන්ගෙ හදවත.දැන් ඉන්න උන් තනිකරම ක්ෂණික නූඩ්ල්ස් වගේ

  • @siriljoshap1801
    @siriljoshap1801 Жыл бұрын

    පේුම කිර්ති ද අල්විස්,!ශිු ලංකාවෙ අතිිතයත්,වර්ථමාණයත්, අනාගතයත්,සම්බන්දි කරණය කළ ගිිත රචකයෙක්,සංගිිතය අසණ ගයණ වයණ සියලුදෙනාම , ණය ගැතියි,

  • @rohankumara6632
    @rohankumara663211 ай бұрын

    මේ සින්දු තනිකර ඇගේ ස්නායු වල ගමන් කරනවා වගේ දැනෙනවා.ඒ තරමටම මිහිරියි!!!

  • @srinathnuwan5800
    @srinathnuwan5800 Жыл бұрын

    මහ ගිනි දවාලේ කාර්යබහුල රටක මහ පාරක අදික වාහන තද බදයක මේ වගේ ගීතයක් රස විදිමීම නිවිමට මුලක් 🙏 එ වගේම එ වචන තුල ඇති ප්‍රෙමය ගැහැනු ලාලිත්‍ය කොතරම් මිහිරක්ද 🙏 පිරිමියෙක් ගැහැනියෙක් ගෙන් බලාපොරොත්තු වන සතුට මේ වචන හරහා අවංකව උද්දීපනය කරයි 😍

  • @sugeethpatabendige7743
    @sugeethpatabendige77432 жыл бұрын

    I have always thought that if only Prema Kirthi was allowed to live and be creative, what level of bliz he would have given the world ...whoever took his life...I find it very difficult to understand the logic or reasoning...

  • @nirangapeiris7126

    @nirangapeiris7126

    2 жыл бұрын

    Absolutely. He was a such an articulate, creative, unique character. What a loss for our generation. So sad...

  • @dumindabandara433

    @dumindabandara433

    2 жыл бұрын

    Q000

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    2 жыл бұрын

    Miserable killer.... 💀 I always curse you

  • @anomarajasinghehettiarachc4685

    @anomarajasinghehettiarachc4685

    12 күн бұрын

    🎵🎼🎶💐❤❤❤🌏

  • @tharindusampathkumara4392

    @tharindusampathkumara4392

    Күн бұрын

    Bitter truth ever...

  • @TharinduMc
    @TharinduMc6 ай бұрын

    මාරම ලස්සන සිංදු සෙට් එකක් 💙😊

  • @chamindasir6949
    @chamindasir6949 Жыл бұрын

    මේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. සිත අතීතයට නිරන්තරයෙන්ම යනවා..ලොව නිසසලවී....

  • @mithrapalamithraya7710
    @mithrapalamithraya7710Ай бұрын

    මැරුවනෙ අම්මගේ කිරි බීපු නැති එවුන්

  • @gamagenuwan5964
    @gamagenuwan5964 Жыл бұрын

    හිත ගොඩාක් දුර අතීතයට ගෙන යනව මේ ගීතත් එක්ක.

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797Ай бұрын

    හඩ්ඩාකල.අමණ.සක්කිලිවැඩේ.අමු.අමුවේ.ජේවීපිය.මතපැටවීම.තේරුම්.කරදීම.හරිණීසහෝදරිය.උත්සහ.නොකලේ.නොදන්න.කමනිසාද.ලංකාවටම.සාමවිණිසුරුවූ.මිණීමරු.ගෝණවල.සුනිල්.ගැන.විවාදයට.ආපු.බල්ලන්ටදැනුම්.දෙන්න.අපිටකියපල්ලා😢

  • @anneshiromi7964
    @anneshiromi79642 жыл бұрын

    හරිම ලස්සන සිංදූ ටිකක්

  • @nimalranjith8419
    @nimalranjith841929 күн бұрын

    මෙතුමිය⁣ට සිංදු කියක් ලියලා තියෙනවා ද ආදරණිය ප්‍රේමි❤❤❤❤

  • @chamindasir6949
    @chamindasir6949 Жыл бұрын

    ප්‍රේම කීර්ති කීර්තිමත් අපේ ගීත රචකයෙක්..මේවා ලියන්නේ කොහොමද ? හිතන්නත් අමාරුයි..

  • @minoliprashanthi7440
    @minoliprashanthi74404 ай бұрын

    කොච්චර මිහිරිද මෙ සිංදු... දෙවියන්ගේ ලැබුන ආශිර්වාදන්

  • @dammikacooray9574
    @dammikacooray95742 жыл бұрын

    ආසම ගීත එකතුවක්

  • @user-lx6rk6fw2m
    @user-lx6rk6fw2m10 күн бұрын

    My favourite ❤❤❤❤

  • @nilangaindrajith9007
    @nilangaindrajith900728 күн бұрын

    සුපිරි

  • @anandadealwis5415
    @anandadealwis54154 жыл бұрын

    Best choice Beautiful Thanks Broo

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66352 жыл бұрын

    මිටියාවත 🌒 වතුරෙන් නැහැවෙනවා 🌒🌓🌔🌕🌖🌗🌘 රන් තරු මල් යාය පුරා හිනැහෙනවා ✨ 🌟⭐✨🌟⭐✨🌟⭐✨🌟⭐ පෙම් සිහිනේ ඔබ සමගින් තනිවෙනවා 🌼🍀💓🎶🌻🌼🍀❤️🌸🌈🍀🎶❤️ කැදලි තනා දෙදෙනා එහි රජවෙනවා ##@$@#£#€®#€$@£₹© කෙදිනද කූඩු තනන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ 💮 නිලම්බර මේඝවර්ණ 💙

  • @sinclairrohan3501
    @sinclairrohan35012 жыл бұрын

    Beautiful songs.

  • @ranjithkumara8449
    @ranjithkumara8449 Жыл бұрын

    අපි පොඩි කලෙ අහපු සින්දු

  • @preethishirani9664
    @preethishirani96642 жыл бұрын

    Mage priyathama gaikaea.mata gedara aya yaluvo ekale keewe Niranjala Sarojini kiyala.kivvoth eyage sinduvak thama ithin.lowa nisasals vee mage palamu pem hadunata leeva geeyai.mata thama matjakai.

  • @Aruna91665
    @Aruna91665Ай бұрын

    ❤❤❤❤❤❤

  • @thushnira
    @thushnira2 жыл бұрын

    ඔබ ඇදීයයි

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Жыл бұрын

    මෙන්න් සිංදු..දැන් තියෙන මල ජරා වගේද

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha23312 жыл бұрын

    oba daka ganeeme ... 👏👏👏 ... ❤️💙🌹...

  • @virangalakmal3443
    @virangalakmal34436 ай бұрын

    ප්‍රේමකීර්ති නම් වූ අතිවිශිෂ්ඨ ගේය පද රචකයා⁣ අපට දායාද කළ මිණිකැට වන් සුන්දර ගීත ගොන්න...

  • @ruzzputin
    @ruzzputin Жыл бұрын

    Songs about innocent and genuine love.

  • @dhananjayadhananjaya4955
    @dhananjayadhananjaya4955 Жыл бұрын

    මරු ආ...

  • @yankeerajap8483
    @yankeerajap84833 жыл бұрын

    Beautiful song

  • @vidusrilanka
    @vidusrilanka Жыл бұрын

    Great 👍👍

  • @nayomidissanayake1023
    @nayomidissanayake10232 жыл бұрын

    හරිම ලස්සන ගීත

  • @kanthisiriwardana877
    @kanthisiriwardana8777 ай бұрын

    Thanks

  • @hasithasampath7689
    @hasithasampath76892 жыл бұрын

    Prem ❤❤🥺🥺

  • @chandanimalkanthi416
    @chandanimalkanthi41611 ай бұрын

    🙏❤️🙏❤️🙏

  • @CharanaFernando-eb6uh
    @CharanaFernando-eb6uhАй бұрын

    ❤❤❤❤ i love

  • @dishanchandana8969
    @dishanchandana89692 жыл бұрын

    🎧🎵🎵🎶🎶❤️❤️❤️🥺

  • @deshanrashmika870
    @deshanrashmika8703 жыл бұрын

    Edath adath mathakaye redena adaraniya geetha pelak.

  • @bandulafdo6431
    @bandulafdo6431Ай бұрын

    Nice song

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA2 жыл бұрын

    🎶🎶🎶🌺♥️🌺🎶🎶🎶🎶

  • @anandadealwis5415
    @anandadealwis54154 жыл бұрын

    Best choice beautiful Thanks Broo

  • @nalinduhansitha845
    @nalinduhansitha8453 жыл бұрын

    👍👍👍

  • @sunithsuranga8635
    @sunithsuranga8635 Жыл бұрын

    Supiri

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Жыл бұрын

    Maage Aaadaraniyama gaaikaawa....bs..ethumiyata...

  • @kumaraadikari9796
    @kumaraadikari9796 Жыл бұрын

    Waradak ladoth presents keewata semi..

  • @kumaraadikari9796

    @kumaraadikari9796

    Жыл бұрын

    Waramak ladoth preemta jeewaya demi

  • @minoliprashanthi7440
    @minoliprashanthi74404 ай бұрын

  • @thusharairesh3119
    @thusharairesh3119 Жыл бұрын

    👍👍👍👍

  • @nandaratnayake8785
    @nandaratnayake8785 Жыл бұрын

    Do you want to see me.tell how to.

  • @navinduheshan6696
    @navinduheshan6696Ай бұрын

    J

  • @sudathsirinanda4314
    @sudathsirinanda4314 Жыл бұрын

    🐶8p

  • @sadu__5171
    @sadu__5171Ай бұрын

    ❤❤❤❤❤❤

  • @shiranikarunarathna2798
    @shiranikarunarathna2798 Жыл бұрын

    ❤️💜❤️💜