Pinna Pipena Ra Yame | පින්න පිපෙන රෑ යාමේ | Samitha Mudunkotuwa | Coke RED |
Музыка
#RooTunes #RupavahiniMusical #Rupavahini
Pinna Pipena Ra Yame | පින්න පිපෙන රෑ යාමේ | Samitha Mudunkotuwa | Coke RED
පින්න පිපෙන රෑ යාමේ - සමිතා මුදුන්කොටුව
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Пікірлер: 116
ගොඩක් අය news හොඳයි කියල තිබුනා..news හොඳයි තමා..ඒත් මේ බෑන්ඩ් එකත් හොඳටම play කරනව මටනං..කොච්චර මහන්සි වෙනවද අපේ කනට උපරිම සැපක් දෙන්න..professor පට්ට ❤
@naveenhewavitharana58
2 жыл бұрын
අනිවා මචන්...ගොඩාක් මහන්සි වෙලා උන් කණට අපේ මී පැණි වක්කරනවා...ප්ලෙයින් ගත්තහම news,එයාලා එක්කම එක ලෙවල් එකේ❤
@tharakapraboda3240
2 жыл бұрын
super,
@dilanremix3149
Жыл бұрын
Professor වෙනම ලෙවල් එකක් බ්‍රෝ❤️
@user-yw1oc4vd3j
Жыл бұрын
සිරාම කතාව ❤️
@sriyaniopatha5312
Жыл бұрын
Marama Aasama soneg Eakak
*කැමතිම චරිතයක් අමරණීය කටහඩක් කවදාකවත් වෙනස් නොවන* ❤️
තාමත් ඒ හඬ එදාවගේම මිහිරියි .. කවුරු මොනව කීවත් ඉතාමත් ලස්සන කටහඬක් ❤️🙂
මුලින්ම play කරන දවසෙම මං කිව්වා එන Artist කවුරු උනත් මෙයාලා එයාට සිංදුව කියන්න පට්ට බැකින් එකක් දෙනවා කියලා. ආයේ ඉතින් බොරුද මේවා දකිද්දි පට්ට.. ❤️❤️❤️❤️👌👌👌👌
Sarith surith ලා තරම් Variation අඩු උනත් මෙයාලගෙ බැකින් ෆට්ට කොලටි❤️😍
පුද්ගලික දේවල් අදාල නෑ............ ඒ කටහඩ තවම එදාවගේ ලස්සනයි ..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sutinmatin6433
11 ай бұрын
ඇත්ත sr එක් එක් අයගේ පුශ්ණ අවබේද නොකරගෙන චෝදදනා පත්‍රර ලොවවටා දියත් කිරීම අපට අයිති නැහැ කෙනෙකුගේ චරිතයක් ගාතනය කරල කවදාවත් නැවත සකස්කිරීමට බැරිබවත් කරන්න කලින් සිතිය යුතුමයි ජය 😂❤😢
Excellent backing professor
2024ටත් පාරක් යකූ 😮❤❤
ඔයාට කවුරු මොනවා කිවුවත් මම තාම ආදරේ කරන ගායිකාව ඔයා සමිතා....💕💕💖🥰
@sathsarasawan9053
2 жыл бұрын
බොරුද...
ව්ව්දත්වයට හුරු මනුස්සයන්ට පමනක් ඕනෑම ස0ගීතයක් රස විදීමේ හැකියාව තියෙනවා.....එක එක බැන්ඩ් වල එක එක රස තියෙන්නෙ ඒක නිසා ඒකට හුරු වෙන වෙන මිනිස්සු තමා හොදටම එකෙ තියෙන රහ දන්නෙ...හොදයි බන් උබල සෙට් එක එල ජය❤️🤟සරිත් සුරිත් කියන්නෙත් මගෙ ආසම බෑන්ඩ් එකක් ❤️
@udithalakmal5164
8 ай бұрын
Yes
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Wow සුපිරි samitha akke love you voice professor band ekath සුපිරි ahh good job boys beat nm beat rythem nm rythem
පෞද්ගලිකත්වය අදාලම නැතී ඒ කටහඬේ දැනීම විතරයි අපට අදාල
බැකින් එක නම් සෙට් මයි.😇❤️
හරිම ලස්සනයි. Group එකටත් 100%❤❤❤
Band eka nm patta ... love your backing boys
Great work by band ❤️🔥
Wooooooow … patta… ❤️❤️❤️🔥🔥🔥🔥🥳🥳🥳🥳… Thank you boys.. supiriii pattama Backing.. 😍😍😍💯👏🏽👏🏽👏🏽 #Samitha legend in Srilanka “ woow Voice.. ❤️❤️🇬🇳🙏🏼”
සුපිරි music❤
Wishing to hear this song with a jazz touch some day!
Ammmo band eka 😍😍😍❤
PROFESSOR You beauty...
Perfect Timing 😌❤🍃✊
Ma band aka nam niyamai ❤
Band,the camera angles and the quality is breathtaking.Keep Up රූපවාහිනී And coke red guys.Also improve රූපවාහිනී channel....❤❤❤
Samithage voice eke අමුතුම rahak thiyei.....❤
Kenekuge pudgalikatwaya wadak na..... Asama voice eka❤❤
නිවුස් ගැම්මක් ❤❤❤
බේස් පලනවා ❤❤❤❤
සුපිරි
Woow baking ekah♥️
Love that voice melody and band also played well
@sutinmatin6433
11 ай бұрын
yas sr❤😮
දැන්නං බැලන්ස් එක පට්ට. weight aka niyamai....
News බෑන්ඩ් එකට වඩා මේ බෑන්ඩ් එක මරු ❤️
යක්කු බං මෙ🇱🇰
Voice nm ihin Samitha miss thamai
Lankawe hodatama behepu hilak meka. Aprasannai
❤ voice
😍😍😍😍
👏👏👏
♥️♥️♥️
❤️❤️❤️❤️
💛💛
💙💙
❤️🔥❤️🔥
❤❤❤
Professor 1st News 2nd ❤️❤️❤️❤️
❤️🔥❤️🔥❤️🔥
👍❤️
❤❤❤❤❤❤❤❤❤
මොන තරම් ලස්සන හඩක් ද
❤❤❤❤❤
🧡🧡🧡
Fv 🖤
❤️🔥🏆️
❤️😀😃😄😘
SARITH SURITH and the NEWS oneeeee
@pathumadikari1139
2 жыл бұрын
Ha 😂
🇱🇰🎧🇱🇰
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🥰
ක්‍රිෂාන්ත එරන්දක ගෙන්නන්න plz
@madushanrodrigo9488
2 жыл бұрын
Program eka end kala kiyala post ekak demma iye..
A unata newsa band aka pawar wadi makata wada
ඊලගට වින්ඩි ගුනතිලකව ගෙන්නන්න ♥️
news thmai gemma
News වගේද professor
Atula adikari &samitha mudune kotuwa ma dannawa akata gannala sindu kiyanaw a balnna asai plz
News ලව ගේන්නකෝ කියන අය මේ කොනට😋😋
@doubleo7403
2 жыл бұрын
Professor Backing පට්ට, අරුන් ගහන එකම beats ටික නැතුව
@induwaranaveen2760
2 жыл бұрын
@@doubleo7403 sirawatama
@pathumadikari1139
2 жыл бұрын
News 👍😂🖕
අර ගිටාර් 1වගේ තියෙන keyboard 1ta කියන් නම දන්න කෙනෙක් කියන්න
@madhurangiupeksha6630
2 жыл бұрын
Keytar
@thariyahariya401
2 жыл бұрын
@@madhurangiupeksha6630 thank you sis
backing wedakma ne, aparede samitha sarith surith ekka genakam balan hitye
@pathumadikari1139
2 жыл бұрын
😂
@Binowan_Perera
2 жыл бұрын
Hm hm hri hri😂😂
@chaamindasandaruwan3560
Жыл бұрын
😂😂
roo tunes very perfectly backing sarith surith only😍😍😍😍
@pathumadikari1139
2 жыл бұрын
👍🤣
@NO_NAME_TAG_DJZ
Жыл бұрын
Yes, you are correct😍💗💗💗
සරිත් සුරිත් එක රහක් ප්‍රොෆෙසර් වෙන රහක්...පටලවගන්න එපා
@tharundinisuru276
2 жыл бұрын
ඒකනො කිය්න්නෙ 🤧
ටකට ටකට සද්දෙ වැඩී මෙයාලගෙ බැකින් වල..
@Kavindams13
2 жыл бұрын
ෂර්ලි වෛජයන්ත මහත්මයාව ගෙනාපු episode එකයි,මිහිදු ආරියරත්නව ගෙනාපු එකයි බලන්න...🤟😅
@sangeethe-4051
2 жыл бұрын
Headset use
@surajmadusanka798
2 жыл бұрын
@@Kavindams13 mihiduge eka shape.shirlyge madi..
@isurusrinath5905
Жыл бұрын
රහ ඩිස්ටිඩිඩිං උනාම මෙවා ටකට ටකට වෙනවා 🤣
අජිත් මුතුකුමාරණ ගේන්න ❤️
ඉස්සර තරම් හොඳ නැ
NEWS ගැහුව නම් මීට වඩා කික් එකක් ගන්න තිබ්බා
හැම පුකටම නිවුස් ඉල්ලන්නේ තාම ගෝටට කඩේ යන පොන්න පැටව් 😂
@doubleo7403
2 жыл бұрын
සිරාවට ඕයි 😂
@kavindutheekshana2088
2 жыл бұрын
සිරා කතාව
@Binowan_Perera
2 жыл бұрын
සිරා බං. තාම සර් ට කඩේ යන්නෙත් මේ සෙට් එකමද කොහෙද😂🥲
Gon badu
සරිත් සුරිත් බැන්ඩ් එක නැතුව වැඩක් නැ සින්දුව සුපිරියට තියනො සරිත් සුරිත් හිටියනම් 🥱🥱🥴🥺 මෙලො රහක් නැ වැඩක් නැති බැන්ඩ් එකක් දාලා 🤮🤧
@sanchithahiranya9803
2 жыл бұрын
මෙයාල මරු
❤️❤️❤️❤️
♥️