Pinna Pipena Ra Yame | පින්න පිපෙන රැ යාමේ | Samitha Mudunkotuwa

Музыка

Torana Music Box
👉Subscribe Torana: / toranamusicbox
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusicbox

Пікірлер: 25

  • @Auralchemy
    @Auralchemy3 жыл бұрын

    පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා එදා කී කතා මා හදවතේ ඇත ලියා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා පින්න පිපෙන රෑ යාමේ එන්නදෝ සොයා කැකුළු පිපෙන සඳපානේ සිටීදෝ ඔයා..........

  • @user-yt1zx8bi5e
    @user-yt1zx8bi5eАй бұрын

    Lassanai anee..adarei akki..❤

  • @tharinsenadira
    @tharinsenadira3 жыл бұрын

    සමීතා අක්කිට එදා ඉදන්ම අපි ආසයි,,තාමත් ඒ voice එක ලස්සනයි,,

  • @Maa-xe7zf
    @Maa-xe7zf3 жыл бұрын

    එදත් අදත් ආදරය කරන් එකම හඬ

  • @nayomibandara4788
    @nayomibandara47885 күн бұрын

    ඔයට ගොඩක් ආදරෙයි අමිමා

  • @ranikanishanthi5379
    @ranikanishanthi53792 жыл бұрын

    අපේ රටේ විදින්න ඔන අපහස.... වින්දත් අපේ හදවතේ ගායනශිල්පිනිය අපි සැ මද. ඇ ය සමග 🌷🌷🌷🌷💗💗💗💗

  • @nayomibandara4788
    @nayomibandara47885 күн бұрын

    ඕනෙ ම දුකක් කරදරයක් අමිමා maniyo ඔයාගෙ ව්සදන්න ලගට එනවා සත්තයි

  • @nayomibandara4788
    @nayomibandara47885 күн бұрын

    සම්තා අමිමා maniyo ඔයාගෙ පන

  • @anandadealwis5415
    @anandadealwis54152 жыл бұрын

    What a sweet voice

  • @salmasirilanka6146
    @salmasirilanka61463 жыл бұрын

    නියමයි ♥️👍👋👋👋 හරිම ලස්සනයි මැණිකේ ඔන්න සිංදු මටත් නැටුවා ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️

  • @salmasirilanka6146

    @salmasirilanka6146

    3 жыл бұрын

    එන්න එන්න මමත් මගබලා ඉන්නවා ❤️💕💖👍💪🚴🚴

  • @navodyaupamalee3942
    @navodyaupamalee3942 Жыл бұрын

    ලස්සන ගීතයක් 💗

  • @chiththawega9830
    @chiththawega9830 Жыл бұрын

    ලස්සනයි හඬ, මියුසික් ඔක්කොම.. මාර රසයක් තියෙන්නෙ සින්දුවේ.

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj4 ай бұрын

    very nice sinhala song thanks

  • @naradakumara5580
    @naradakumara5580 Жыл бұрын

    100 /100 ක් සුපිරි

  • @janithherath8409
    @janithherath84092 жыл бұрын

    Nice song

  • @manelkumari4110
    @manelkumari41107 ай бұрын

    ❤❤❤❤

  • @gimhanachathura9956
    @gimhanachathura9956Ай бұрын

  • @manjulahettiarachchi3081
    @manjulahettiarachchi3081 Жыл бұрын

    Punchi kale idanma asawen ahana sinduwak. Adare karana katahadak. Adarey Samitha akki

  • @punchputha6528
    @punchputha65283 жыл бұрын

    😍😍

  • @navodyaupamalee3942
    @navodyaupamalee3942 Жыл бұрын

    💗💗

  • @wheretogoinsrilanka873
    @wheretogoinsrilanka873 Жыл бұрын

    👍

  • @nayomibandara4788
    @nayomibandara47885 күн бұрын

    අවුරුදු 16 podi සිගර් කෙනෙක් ගේ වොයිස් එකක් ඔයා ට හිමි

  • @nayomibandara4788
    @nayomibandara47885 күн бұрын

    සම්තට ගහන්න සිගර් කෙනෙක් තාම නැ

  • @NethmiWasana-mi1gx
    @NethmiWasana-mi1gx5 ай бұрын

Келесі