Meeduma Uthurana Sandapane (මීදුම උතුරන සදපානේ) - Bathiya & Santhush | BNS | Lyric Video

Музыка

Meeduma Uthurana Sandapane (මීදුම උතුරන සදපානේ) - Bathiya & Santhush | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
Vocals - Various Artists
Music - Rohana Weerasinghe
Lyrics - Nilar N Kasim
Album - Neththara
♪ Song Lyrics:
මීදුම උතුරන සඳපානේ
මීවිත හිස් වෙයි මදු බඳුනේ
මීදුම උතුරන සඳපානේ
මීවිත හිස් වෙයි මදු බඳුනේ
පන්සිළු අා විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිම් නැති අත්තල නාදේ
නංවයි සක්සල රාවේ
නූපුර කිංකිනි ජාලා
නැලවෙන නර්තන සේනා
මිහිබට සුරඟුන් සේ මා
පිනවන දුටු දන සෑමා
සඳ සොමියෙන් වෑහුනා
සිත සිත රස ගෑවුනා
මන කොඳ මල් පීදුනා
දන මන පොබයන යාමේ
එලඹෙන දවසට ආයේ
දල්වයි දිවි අනුරාගේ
අඳුරට පුර හඳ වාගේ
සුව සිතිවිලි වෑහෙනා
රැය අඳුරෙන් ආ නිසා
සුභ සිහිනය යාවුනා
මීදුම උතුරන සඳ පානේ
මීවිත හිස් වෙයි මදු බඳුනේ
පන්සිළු අා විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිම් නැති අත්තල නාදේ
නංවයි සක්සල රාවේ
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#MeedumaUthuranaSandapane #BathiyaandSanthush #bns
#mentertainments #memusic #music

Пікірлер: 44

  • @nithilasanjana7883
    @nithilasanjana78834 ай бұрын

    Music වල quality එක🔥❤️2005 වුනත්

  • @PubuduPerera

    @PubuduPerera

    Ай бұрын

    Real Artists

  • @Jesus_Saves_Believers

    @Jesus_Saves_Believers

    Ай бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @sachira00sasanka

    @sachira00sasanka

    27 күн бұрын

    ❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan544421 күн бұрын

    අදටත් අහනවා BnS හිට් එකක් ❤

  • @cl3dd
    @cl3dd9 күн бұрын

    Lyrics වල ලස්සන 😾💕

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    8 күн бұрын

    අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @manojapriyanthi6329
    @manojapriyanthi63293 ай бұрын

    2024 anyone ?

  • @ApsaraMaannauthum-je4bx
    @ApsaraMaannauthum-je4bx25 күн бұрын

    දීර්ඝායුෂ ලැබේවා.....❤වටිනාකම මෙච්චරයි කියල කියන්න බැරි කලාකරුවෙක්....❤❤❤❤❤

  • @mo_em3012
    @mo_em30124 ай бұрын

    we need more song like this from BnS❤❤❤

  • @moon.1111.
    @moon.1111.4 ай бұрын

    Beautiful song ❤🎉

  • @rasangika.
    @rasangika.Ай бұрын

    Maru❤

  • @happyfamily-uj2ks
    @happyfamily-uj2ks5 ай бұрын

    Mage asama baik eka❤❤😊

  • @kasunsudharaka1809
    @kasunsudharaka18095 ай бұрын

    BnS were way ahead of their time

  • @DiveHive
    @DiveHive3 ай бұрын

    Tharunyaya and Neththara would go down in the history as best works of BnS ever....

  • @Imasha_Welivita
    @Imasha_Welivita4 ай бұрын

    😍😘

  • @heshanidulsara
    @heshanidulsara4 ай бұрын

    ♥️♥️

  • @vishwashamuditha6766
    @vishwashamuditha67665 ай бұрын

  • @maheeshachamodi4677
    @maheeshachamodi46774 ай бұрын

    ❤❤❤

  • @Sandapabaweerasekara
    @SandapabaweerasekaraАй бұрын

    🖤💆‍♀

  • @senuthDamhiru-rz6je
    @senuthDamhiru-rz6je5 ай бұрын

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri2 ай бұрын

    I was in Cyprus memory went for Snow and Remember of my Real Brayan ❤❤❤💕💕❤❤❤

  • @user-nu4wh1tt3w
    @user-nu4wh1tt3w5 ай бұрын

    Me song eka 2010 Apu ekkda

  • @ranganaisuru3408

    @ranganaisuru3408

    5 ай бұрын

    2005

  • @dumindusandeep1990
    @dumindusandeep19905 ай бұрын

    🖤🖤💔

  • @isuudantha
    @isuudantha5 ай бұрын

    දැන් එන විඩියො ඔක්කොම ai වලින් හදපුවා නේද

  • @ravishkalalindha3311
    @ravishkalalindha33113 ай бұрын

    2024❤

  • @Jesus_Saves_Believers
    @Jesus_Saves_BelieversАй бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @NadeeshaMaduwanthi-zl2rr
    @NadeeshaMaduwanthi-zl2rrАй бұрын

    Hi

  • @mahindapitiyekumbura
    @mahindapitiyekumbura5 ай бұрын

    Meeka bathiya santhush ekka kiyana female voice eka umariyada

  • @has2836

    @has2836

    5 ай бұрын

    Naa eya neme

  • @busithakavinda7894

    @busithakavinda7894

    5 ай бұрын

    umara

  • @kasXBT

    @kasXBT

    Ай бұрын

    ashanti

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri2 ай бұрын

    To love belong to Sky Real moon and Sun for 🌎 be peace born by Real Brayan lgive you lmpossibale love from west life UB40❤❤

  • @dulabro845
    @dulabro8455 ай бұрын

    Original video ekanadda meke

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    4 ай бұрын

    Me song ekata original video ekak ne danna tharamin..

  • @SeNuThyEnSiThA
    @SeNuThyEnSiThA5 ай бұрын

    ❤❤❤

  • @user-bx8fw8uo1n
    @user-bx8fw8uo1n3 ай бұрын

  • @user-cq5iv1py9z
    @user-cq5iv1py9z4 ай бұрын

    ❤❤❤

  • @DiyanaMethindi-wi5iz
    @DiyanaMethindi-wi5iz3 ай бұрын

  • @sachinthaniwickramasinghe330
    @sachinthaniwickramasinghe3304 ай бұрын

  • @1999dilshan
    @1999dilshan4 ай бұрын

  • @nuwanliyanage1940
    @nuwanliyanage19403 ай бұрын

  • @tharangajayamali3920
    @tharangajayamali39202 ай бұрын

Келесі