Sara Sadisi Pethi | සාර සදිසි පෙති | Samitha Mudunkotuwa | Coke RED | @RooTunes

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Sara Sadisi Pethi | සාර සදිසි පෙති | Samitha Mudunkotuwa | Coke RED
සාර සදිසි පෙති - සමිතා මුදුන්කොටුව
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info
Official KZread Channel - kzread.info
Official website - www.rupavahini.lk
Official Facebook Page - srilankarupavahini
Official Instagram Page - sri_lanka_rupavahini
Official Twitter Page - rupavahinitv

Пікірлер: 106

  • @manushkadarshitha6443
    @manushkadarshitha6443 Жыл бұрын

    ඉස්සර සමිතා මැඩම්මයි මේ❤

  • @amith158
    @amith158 Жыл бұрын

    එක supeb❤️

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Жыл бұрын

    Harima lassanai ❤️❤️❤️

  • @tharaka5598
    @tharaka55982 жыл бұрын

    Band eka 🤘🔥

  • @nethminnn
    @nethminnn2 жыл бұрын

    Love the new fusion flavour

  • @smith4591
    @smith45912 жыл бұрын

    ඉස්සර සමිතගේ වොයිස් එකයි දැන් වොයිස් එකයි ගත්තම සෑහෙන වෙනස්. ඒ තිබ්බ ලයාන්විත ගතිය දැන් නෑ. 😔

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    Жыл бұрын

    අනේ පලයන් පකයා

  • @madawam.s.d79

    @madawam.s.d79

    Жыл бұрын

    සිරා බන් 👍😢

  • @sameerasandaruwansameerasa7777

    @sameerasandaruwansameerasa7777

    Жыл бұрын

    ඒකට තමයි යකො වයසට යනවා කියන්නෙ දැන් අපි ලමා කාලෙ කතා කරපු විදියට ද දැන් කතා කරන්නෙ එන්න එන්න ඔක්කොම වෙනස් වෙනවා යකො

  • @Rawanmusics

    @Rawanmusics

    6 ай бұрын

    ​@@dreamflixstudio1673pkya ubetta.😂

  • @DineshMusicStudio
    @DineshMusicStudio2 жыл бұрын

    News ගගා ඉන්නේ නැතුව සිංදු විදින්න පුරුදු වෙන්, ඔය news කිය කිය ඉන්න අයටයි කියුවේ. මමත් News වලටත් කැමති කෙනෙක්.... ඒත් මෙයාලගේ වෙනම රහක් තියෙන්නේ ඒක අරකට වඩා මරු....

  • @kushanwickramasinghe4298

    @kushanwickramasinghe4298

    2 жыл бұрын

    අනිව..👍

  • @chanux_2two

    @chanux_2two

    2 жыл бұрын

    Roger😂🤣🥹

  • @therock2552
    @therock25522 жыл бұрын

    සුපිරි..ආසම සිංදුවක්❤️❤️

  • @sameeraprasd7950
    @sameeraprasd795011 ай бұрын

    Super lassanai good luck ❤❤❤❤❤

  • @hajanithalakmal2068
    @hajanithalakmal20682 жыл бұрын

    Superb... professor

  • @rasironline1
    @rasironline12 жыл бұрын

    Lead solo එක පට්ට ඈ.. Tone selection එක කාලයත් එක්ක හැදෙයි.. Keep it up proffesor .හැම මගුලටම news news ගාන්න එපා බං. අනිත් උන්ටත් chance එක දෙන්න දියල්ල.. News එන්න කලින් 2forty2/ infinity ලත් ඔහොම තමා..

  • @chanux_2two

    @chanux_2two

    2 жыл бұрын

    Tiper wenna epa🤣

  • @bigsoccer6452

    @bigsoccer6452

    2 жыл бұрын

    News❤️

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    Жыл бұрын

    NEWS සුපිරි 🥰❤️

  • @dilanshanishma6084

    @dilanshanishma6084

    Жыл бұрын

    @@dreamflixstudio1673 ow 😍😍

  • @cricketshorts949

    @cricketshorts949

    Жыл бұрын

    News witharayi ❤

  • @rasironline1
    @rasironline12 жыл бұрын

    thank you #iraj @iraj ...making for this magics..

  • @silvadasun4800
    @silvadasun4800 Жыл бұрын

    Voice නම් voice ❤❤❤

  • @hesli1948
    @hesli19482 жыл бұрын

    Ft ⚡

  • @thamodyapathirana1352
    @thamodyapathirana13522 жыл бұрын

    Wow👌👌

  • @tharindulakmal4790
    @tharindulakmal47902 жыл бұрын

    Professor ❤

  • @lalithsampath2948
    @lalithsampath294811 ай бұрын

    Aniwaa yaluwe kemthi ❤❤❤❤kenkk ekka ❤❤❤❤❤❤

  • @piumiwijesinghe4773
    @piumiwijesinghe47732 жыл бұрын

    පට්ට...

  • @thivankadranathissa
    @thivankadranathissa2 жыл бұрын

    Professor ❤️

  • @shanukagimhan2573
    @shanukagimhan25732 жыл бұрын

    🔥🔥💯

  • @yomalgayashan833
    @yomalgayashan8332 жыл бұрын

    👍👍🔥🔥😍😍

  • @ShortSport11Football
    @ShortSport11Football2 жыл бұрын

    🎧🔥🔥🔥

  • @thisaruumesh2453
    @thisaruumesh2453 Жыл бұрын

    පට්ට

  • @thiMi
    @thiMi8 ай бұрын

    Without Autotune 👌

  • @asharamalshan771
    @asharamalshan7712 жыл бұрын

    🔥🔥🔥

  • @PrasaBro_
    @PrasaBro_ Жыл бұрын

    ❤❤🌼

  • @iruumayanga2006
    @iruumayanga2006 Жыл бұрын

    voice එකේ ලොකු වෙනසක් තෙරෙන්නෙ මට විතරද...😢😢

  • @dilanshanishma6084

    @dilanshanishma6084

    Жыл бұрын

    Ow

  • @valarmoghuliis7240

    @valarmoghuliis7240

    Жыл бұрын

    වෙනස් හැබැයි අමුතු ගතියක් තියෙනවා ❤️

  • @rasironline1

    @rasironline1

    Жыл бұрын

    studio voice & live voice.. වෙනසක් නෑ .ඔය තියෙන්නෙ ඒ හඩම තමා..

  • @user-qo7ep6ur9r

    @user-qo7ep6ur9r

    Жыл бұрын

    Dan kata poddak loku wela ekai

  • @mahindakumara5338

    @mahindakumara5338

    9 ай бұрын

    👍

  • @udaya4701
    @udaya47012 жыл бұрын

    Sangeetha genna

  • @kelumperera........
    @kelumperera........2 жыл бұрын

    👏👏👏

  • @omalkamanduli8354
    @omalkamanduli83542 жыл бұрын

    ❤️❤️

  • @pasindunimesh7286
    @pasindunimesh72862 жыл бұрын

    💖

  • @buddhikasenadhira311
    @buddhikasenadhira3112 жыл бұрын

    💕💕

  • @isurusaranga6845
    @isurusaranga68452 жыл бұрын

    🔥🇱🇰🎧

  • @lahiruautointernational1140
    @lahiruautointernational11402 жыл бұрын

    ❤❤❤

  • @dnamusicband7386
    @dnamusicband73862 жыл бұрын

    පහරක් professor ❤️🔥

  • @malithiprarthana902

    @malithiprarthana902

    9 ай бұрын

    Kwd professor

  • @sachinthasachintha4084
    @sachinthasachintha40842 жыл бұрын

    ❤️👍

  • @SakunthaDeshan
    @SakunthaDeshan2 жыл бұрын

    🍂🍁

  • @sllivebeat
    @sllivebeat2 жыл бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @hash8655
    @hash86552 жыл бұрын

    🎵🎧

  • @chanux_2two
    @chanux_2two2 жыл бұрын

    Try to do this program with NEWS… they are the best

  • @pathumadikari1139

    @pathumadikari1139

    2 жыл бұрын

    👍😂

  • @dasindusenuwara

    @dasindusenuwara

    2 жыл бұрын

    siraa kthawa bn. E backing eka nm pissuwk 😍

  • @dmrameshmadusanka7221
    @dmrameshmadusanka72212 жыл бұрын

    ✌️

  • @DushanVithanage-dn8wm
    @DushanVithanage-dn8wm11 ай бұрын

    ❤️

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lux-jz4vr
    @lux-jz4vrАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @mprsongtech1084
    @mprsongtech10842 жыл бұрын

    👍👍👍👍👍

  • @vimantha1992
    @vimantha19924 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLMilitary_Aviationist
    @SLMilitary_Aviationist Жыл бұрын

    Newsla Nadi akkat ekka Perform karana eka 👌❤️

  • @HackerComin
    @HackerComin6 ай бұрын

    Gamma

  • @udaya4701
    @udaya47012 жыл бұрын

    Baking ❤️‍🔥

  • @dilshankumarapigeon510
    @dilshankumarapigeon5102 жыл бұрын

    🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne8362 жыл бұрын

    Sir Athula Adikari and Aunty Samitha Mudunkotuwa 2 ma 1 ta kara nam thawa th lassanai

  • @user-vq5lo5mr5x
    @user-vq5lo5mr5x9 ай бұрын

    Taagi lesata mage neela kobeyya...... Duka waawa gena innata keewa.....

  • @tiktokaffairs
    @tiktokaffairs9 ай бұрын

    සාර සදිසි පෙති පේර නෙළාලා වීර මලක පෙති නාසෙට අල්ලා සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා සොකරි නටන්නට එන්ට ඇහැව්වා මාලගිරව් ටික හීන ගෙනාවා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා සාර සදිසි පෙති පේර නෙළාලා වීර මලක පෙති නාසෙට අල්ලා සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා සොකරි නටන්නට එන්ට ඇහැව්වා මාලගිරව් ටික හීන ගෙනාවා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා සාර සදිසි පෙති පේර නෙළාලා වීර මලක පෙති නාසෙට අල්ලා සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා සොකරි නටන්නට එන්ට ඇහැව්වා මාලගිරව් ටික හීන ගෙනාවා වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා දුක වාවාගෙන ඉන්නට කීවා

  • @vishararashmika9735
    @vishararashmika97352 жыл бұрын

    News ලා සෙට් උනා නම් 😇

  • @galaxybros8652
    @galaxybros86522 жыл бұрын

    wenas widiyakata balanna baluwa but news tharam set na 🙂

  • @anukpramuditha5086
    @anukpramuditha50862 жыл бұрын

    News ona 😌😍

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara98462 жыл бұрын

    ඔර්ජිනල් සින්දුව තරං ගැම්මක් නෑ.ඉරාජ්ගෙ ඉංග්‍රීසි රැප් එක නැතුව .

  • @NimeshNishara
    @NimeshNishara2 жыл бұрын

    Coke RED ප්‍රඩියුසින් ටීම් එකෙන් කරන මේ වැඩේ නම් මාරම මෝඩයි. මේ ප්‍රෝග්‍රෑම් එක හිට් උනේ නිව්ස් නිසා. ප්‍රෝග්‍රෑම් එක සහ සිංදු බලන මිනිස්සු බලන්නේ නිව්ස්ලගෙ ෆීල් එක ගන්න. ඊට පස්සේ මැද්දෙන් වෙන බෑන්ඩ්ස් ගෙනල්ලා දැම්මම අර ෆීල් එක නෑ. මේ බෑන්ඩ්ස් වල මියුසික් ඇරේන්ජ්මන්ට්ස් වල වෙන ෆීල්ස් තියෙන්නේ. ඒ උනාට මේ "Coke RED" එකෙන් බලාපොරොත්තු වෙන ෆීල් එක එන්නෙ නෑ. එහෙමයි කියලා මේවා අවුල් බෑන්ඩ්ස් නෙමේ. මිඩ්ලේන් එක මේකේ හරි නෑ කිව්වට අර දෙරණේ City of Music කරන්නේ හොඳට. ඒ නිසා මේ Coke RED එක බලන මිනිස්සු නිව්ස් ඉල්ලන්නේ අර කලින් කිව්ව ෆීල් එක නැති නිසා. නැතුව මේ බෑන්ඩ්ස් වැඩක් නැතුව නෙමේ. (නිකමට view count එක බැලුවනම් තේරෙයි වෙනස). දෙරණ ඒ අතින් මේ ගොබ්බ වැඩේ කරන්නෙ නෑ. උන්ගෙ මා නොවන මම එක හිට් උනේ නාද එක්ක. උන් අවුරුදු ගානක් ඒ රසය වෙනස් කරන්නැතුව තියන් ඉන්නවා. අලුතෙන් ස්පර්ශ කියලා අලුත් ප්‍රෝග්‍රැම් එකකුත් නාදලත් එක්ක පටං ගත්තා. අනික රූපවාහිනියෙන් කරන මේ වැඩෙන් අලුතෙන් එන බෑන්ඩ්ස් උනත් මානසිකව වැටෙනවා එයාලට වීව් කවුන්ට් අඩු වෙද්දි, බලන අය නිව්ස් ඉල්ලද්දි වගේ. රූපවාහිනියට ඕනේ අලුත් බෑන්ඩ් වලට ප්ලැට්ෆෝම් එකක් හදන්න නම් අලුතෙන් මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. Coke RED එකේ රේටිංස්/රීච්/වීව්ස් එහෙම්මම තියාගන්න නම්, නිව්ස් එක එක්ක මේ වැඩේ කරන්න. (මුල ඉඳංම මේ වැඩසටහන බලන කෙනෙක් විදියට කාලයක් තිස්සේ කියන්න ඉඳපු දෙයක්. මිනිස්සු බලාපොරොත්තු වෙන දේ දෙන්න බැරිනම්, වීව් කවුන්ට් එක බලලා හරි යන්තමට තේරෙනවනම් මේ වෙන බෑන්ඩ්ස් දාලා කරන experiment එක අසාර්ථකයි, ඒකෙන් බෑන්ඩ් එකට ආටිස්ට්ට වගේම බලන මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙන්නේ කියලා, මේක නවත්තලා අර දිනේෂ් එක්ක කරපු Roo tunes OG ප්‍රෝග්‍රෑම් එක ආපහු ගේන්න. ප්ලීස්)

  • @ravindurandula9744

    @ravindurandula9744

    2 жыл бұрын

    අපිත් මුල ඉදන් coke red බැලුව.හැබැයි එකම වේරියේශන් එකම රෝලින් නීස් ලගෙ😐

  • @NamalJayathunga

    @NamalJayathunga

    2 жыл бұрын

    අනිව මාත් එකගයි. මේ බෑන්ඩ් හොද නැතුව නෙවී. ඒත් සරිත් සුරිත්ලගෙ action එකතු උනාම තියෙන ෆීලින්ග්ස් තමයි වැදගත්.

  • @NimeshNishara

    @NimeshNishara

    2 жыл бұрын

    @@ravindurandula9744 ඔව්. ගොඩක් ඩ්‍රම් රෝල්ස් එහෙම සේම් තමා. හැබැයි උන් ගේම ගහන්නේ මියුසික් ඇරේන්ජ්මන්ට් වලින්. උන්ගෙ ඇරේන්ජ්මන්ට්ස් වල තියෙන වෙනස අලුත් බෑන්ඩ්ස් වලට එක පාරම හදාගන්න අමාරුයි. මගෙ point එක තමා එක ප්‍රෝග්‍රෑම් එකක අඩු ගානේ සීසන් එකක් දෙකක් හරි එකම බෑන්ඩ් එකත් එක්ක යන්න ඕන. (Dell Studio - මහේෂ් දෙණිපිටියගෙ බෑන්ඩ් එක, City of Music - Midlane, මා නොවන මම - නාද etc.). නැත්තම් ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ රේටිංස් up and down තමා. View counts ටිකෙන්ම වෙනස පේනවනේ. :D

  • @chanux_2two

    @chanux_2two

    2 жыл бұрын

    Totally agreed 🤜🤛

  • @smith4591

    @smith4591

    2 жыл бұрын

    මෙතන තියෙන්නේ සංකලනයේ අවුලක්. මෙයාලා ගහන instruments මේ සින්දුවේ මෙලඩියට සෙට් වෙන්නේ නෑ. බටර් එක්ක ආප්ප කනවා වගේ වැඩක්.

  • @semithamethsilu70
    @semithamethsilu702 жыл бұрын

    Dassa එක්ක ක්‍රිකට් ගහපු බ්‍රදර් කෝ

  • @danukananayakkara
    @danukananayakkara2 жыл бұрын

    Oka sarith surith gahuwanm oita wada hodata krnw 😌

  • @shaunjeff7044

    @shaunjeff7044

    2 жыл бұрын

    Mekath supiri bn..ganata thiyenawa ❤️

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage47472 жыл бұрын

    දන්න කෙනෙක් කියන්නකෝ

  • @HimashRandil-gx3he

    @HimashRandil-gx3he

    5 ай бұрын

    මොනාද

  • @ltharindu2455
    @ltharindu24552 жыл бұрын

    Sound awl wage

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera70132 жыл бұрын

    ©NEWS ඉදියානම් අයෙ 🥺🌡️

  • @travellife1617
    @travellife16172 жыл бұрын

    News la nathnam wadak naa

  • @dilshanmusic2864

    @dilshanmusic2864

    2 жыл бұрын

    News thamai ithin

  • @sahasdilmina8273

    @sahasdilmina8273

    2 жыл бұрын

    Wenas widiyatath poddak hithamu 🙂

  • @sasankarandil2478
    @sasankarandil24782 жыл бұрын

    News ලා ගැහුවානම් පට්ට ඕක 😪😪

  • @maheshdunukara4086
    @maheshdunukara40862 жыл бұрын

    Sarith and surith one🥲

  • @naweensamarasinghe8234
    @naweensamarasinghe82342 жыл бұрын

    News natthnam wadak na ane🤧🤧🤮🥺

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage47472 жыл бұрын

    මේ බෑන්ඩ් එක මොකක්ද අනේ...

  • @anjulanayanajith2602

    @anjulanayanajith2602

    2 жыл бұрын

    Professor

  • @chamalkadammullagamage4747

    @chamalkadammullagamage4747

    2 жыл бұрын

    @@anjulanayanajith2602 💟

  • @kavindugimhana9076
    @kavindugimhana90762 жыл бұрын

    we need NEWS

  • @lumbiniaberathne9317
    @lumbiniaberathne93172 жыл бұрын

    ❤️❤️

  • @koreanclass8554
    @koreanclass85546 ай бұрын

  • @udaya4701
    @udaya47012 жыл бұрын

    ♥️♥️