පෙර පාසලෙන් පසු,ස්වීඩනයේ ප්‍රාථමික අධ්‍යාපනයට පදනම හැදෙන හැටි| on the way to my son's school, Sweden

ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මකවන අධ්‍යාපන ක්‍රමය ලෝකයේ වඩාත් පිළිගත් අධ්‍යාපන ක්‍රමයක්. ෆින්ලන්තය සහ ස්වීඩනය කියන්නෙ මේ ක්‍රමය හොඳින්ම ක්‍රියාත්මකවන රටවල් දෙකක්. ස්වීඩනයේ , පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ළමයෙක්ව පාසලට ඇතුළත් කරද්දි මුලින්ම ළමයව දාන්නෙ Förskoleklass කියන පන්තියට. මේ පන්තිය , පෙරපාසල අවසාන වීමෙන් පසුව සහ පාසලේ මූලික අධ්‍යාපනය ආරම්භවීමට පෙර කාලසීමාව අතර කාලයක් වගේ . ස්වීඩනයේ පාසල්‍ යන දරුවන්ගේ පාසල් අධ්‍යාපනයේ පදනම සකස්වන්නෙ මේ පන්තියේදි. ඉතින් ස්වීඩනයේ ක්‍රියාත්මකවන අධ්‍යාපන ක්‍රමය වගේම තවත් ස්වීඩනය ගැන,මෙහෙ මිනිස්සුන්ගෙ ජීවිතය, පරිසරය වගේ දේවල් ගොඩක් ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
#sweden #sverige #scandinavia #uppsala #summer #förskoleklass #sommer #bicycle #bicycletour #bicycletravel #bicycletrip #school #schoollife #schoolsystem ##sinhalavlogs #sinhalavlog #schoollifeinsweden #scandinavianstyle #scandinaviancountries

Пікірлер: 24

  • @champikajayanthi4525
    @champikajayanthi4525Ай бұрын

    දරුවන් සිටින දෙමව්පියන්ට ගොඩක් වැදගත් කරුණු සදහන් වෙනවා.මෙවන් වට පිටාවක දරුවන්ට යහපත් අනාගතයක පෙර නිමිති දකින්න පුලුවන් . ❤❤

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    ❤❤❤

  • @charithadarshanaperera
    @charithadarshanapereraАй бұрын

    ❤️👍

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    ❤❤❤

  • @ramyaniratnayake9607
    @ramyaniratnayake9607Ай бұрын

    great video!

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Glad you enjoyed it 😍❤️

  • @buddhikamadhushanka-fy3ln
    @buddhikamadhushanka-fy3lnАй бұрын

    👍👍👍

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Thank you for watching and commenting 😍😍😍

  • @rajanthony3136
    @rajanthony3136Ай бұрын

    Very true and a great and healthy environment for a childs grooming. A lot of details, Good job,keep it up.

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Yes it’s Uncle . Thank you very much for your comment ❤️❤️😍😍

  • @NewsUT1327
    @NewsUT1327Ай бұрын

    ❤❤❤❤❤

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    ❤️❤️❤️

  • @lahirumadu530
    @lahirumadu530Ай бұрын

    ❤❤❤

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    ❤❤❤

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Thank you for watching and commenting ❤️❤️❤️😍😍🙏

  • @thusitharathnayaka7577
    @thusitharathnayaka7577Ай бұрын

    ❤️❤️❤️👍👍

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Aiyaa ❤️❤️❤️

  • @rebs111
    @rebs111Ай бұрын

    ❤❤

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    ❤️❤️❤️

  • @gaspathum
    @gaspathum26 күн бұрын

    🥰😍 great explanation with our little genius 😍🥰

  • @travelwithfam6475

    @travelwithfam6475

    26 күн бұрын

    Thank you aiya ❤️🙏

  • @rebs111
    @rebs111Ай бұрын

    Mage yan baba ♥️

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Manu ❤️😘😘🙏

Келесі