අඩුම වෙලාවකින් බඩු ගන්න පුලුවන් ස්වීඩනයේ ගමේ කඩේ | Automat self shopping center in Sweden

මුදලාලිලා නැති , සේවකයො නැති , නෝට්ටු භාවිතයක් නැති ස්වීඩනයේ අපි ඉන්න ගමේ තියෙන අරුම පුදුම කඩයක් ගැන තමයි අද අපේ වීඩියෝ එක. මේ කඩෙන් ගණුදෙන කරන එක හරිම පහසු දෙයක් වගේම අවම කාලයක් වැයවන දෙයක් . ලෝකයේ සමහර රටවල් තාක්ෂණය කොයිතරම් උපරිම සහ ඵලදායි විදිහට යොදා ගන්නවද කියන එකට මේක හොඳම උදාහරණයක් . මේ ගැන තව ගොඩක් දේවල් වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් .
#sweden #sverige #scandinavia #uppsala #nordic #shopping #bankid #emarketing #cashless #cashlesseconomy #automat #ultuna #shoppingvlog

Пікірлер: 22

  • @subanihewapathirana
    @subanihewapathiranaАй бұрын

    Keep it up

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Thank you ❤️

  • @DanuCool
    @DanuCoolАй бұрын

    ❤❤❤❤❤ keep it up guys..

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Thank you aiya ❤️

  • @rebs111
    @rebs111Ай бұрын

    Shoooi❤

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Manu 😘😘😘😘

  • @charithadarshanaperera
    @charithadarshanapereraАй бұрын

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    ❤️❤️❤️

  • @rajanthony3136
    @rajanthony3136Ай бұрын

    ❤ shopping made easy, good job, explains all queries. Keep it up.

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Thank you Uncle ❤️❤️😍😍

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisingheАй бұрын

    I am very happy to see you both.... Hodin Inna Malli & Nangi

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Thank you aiya ❤️❤️❤️ Thank you for watching us ❤️❤️🙏

  • @thusitharathnayaka7577
    @thusitharathnayaka7577Ай бұрын

    ❤️❤️❤️❤️👍

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    Aiyaa ❤️❤️❤️❤️

  • @irahada5961
    @irahada5961Ай бұрын

    ලන්කාවේ තිබ්බා නම් එ concept එකත් ඉවරයි .QR CODE හොරට හදයි.එ තරම් දක්ශ කට්ටිය ඉන්නේ ලන්කාවෙ .

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    බොහොමත්ම ස්තූතියි වීඩියෝ එක බැලුවට ❤️ඇත්ත. අපෙ ගහන ජිල්මාට් වල හැටියට ඔය වගේ දෙයක් ලේසියෙන්ම කරයි 😁 කොහොම වුණත් අපෙ අය දක්ෂයි .

  • @archanaedirisinghe4454
    @archanaedirisinghe4454Ай бұрын

    මචන් වීඩියෝ එකක් කරනකොට sounds ගැන හිතන්නෙ මොකටද නේහ් ඔයාගෙ වීඩියෝ ඔයාට ඕන විදියට නේහ් කරන්නෙ බලන අපි ගොලු බාෂාව ඉගෙන ගත්තෙ නැති එක අපේ අඩුපාඩුවක් සමාවෙන්න අනෙක් දවසෙ කරන වීඩියෝ වලට ඔය තියෙන sounds ටිකත් ඕනෙම නෑ මොකද ඔයාගෙ කට හෙලවෙන විදියට අපි හිතාගන්නම් මොනාද කියන්නෙ කියල 😂😅

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    බොහොම ස්තූතියි මචන් අපෙ වීඩියෝ බලනවට සහ අඩුපාඩු කියනවට 😍ඒක අනිවාර්යයෙන්ම හදාගන්න ඕනි දෙයක් 💐 ඒක හදාගන්නම් 🫡 ජයම වේවා මචන් 🙏

  • @archanaedirisinghe4454

    @archanaedirisinghe4454

    Ай бұрын

    @@travelwithfam6475 super මචන් ජයවේවා

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868Ай бұрын

    ලංකාවෙ තියෙන්න තිබුනෙ.

  • @jayarathnabanda1976

    @jayarathnabanda1976

    Ай бұрын

    ඇටේ පිටින්ම පලා ගන්න තිබුන,,,

  • @travelwithfam6475

    @travelwithfam6475

    Ай бұрын

    😄😄😄

Келесі