Sweden Summer නිවාඩුවට අපි ගෙයක් ගත්තා ලස්සන දූපතක, මගදිගේ පුදුම හිතෙන දේවල් දැක්කා Sinhala vlog
#travelvlog #sweden #sinhala #öland #summertime #roadtrip #summerhouse
අපි එක්ක යමු ස්විඩනයේ ලස්සනම ලස්සන summer island එකකට. ඉතිං මේ වීඩියෝ එකේ තියෙන්නෙ අපි ඒ ගමන ගිය පාරෙදි අපිට හමුවුණ, අපි දැකපු ලස්සන දේවල්.
Trip to Öland
1. • Sweden Summer නිවාඩුවට...
2. • Sweden දූපතේ අපේ පුංචි...
3. • Camping site එකක රවුමක...
4. • Sweden අපේ Summer hous...
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...
#swedensummer #swedensinhala #travelwithfamily
Пікірлер: 194
ෆැමිලි එකටම සුභ පතනවා... ඔයාලා ගොඩක් වාසනාවන්තයි වෙන රටකට ගිහින් ජීවත් වෙන්න... ලංකාවත් හොද රටක් ඒත් දේශපාලුවො විනාශ කලා...
@meandeurope
Ай бұрын
ස්තූතී අදහසට සහ ආදරණීය සුභ පැතුමට ❤️🤗 එකතුවෙලා ඉන්න
@NirmaleeKatagoda-fk3su
21 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ආසා හිතෙනවා. ඉක්මනටම මේ ලස්සන මටත් දකින්න ලැබෙන්න කියලා විශ් කරනවා. 🥰 බොහොම ස්තූතියි ඔයාලාට අපි එක්ක මේ දේවල් බෙදාගන්නවට ❤️
@meandeurope
Ай бұрын
සුභ පතනවා ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ❤️🤗 ස්තූතී අපිව බලනවට
Engaging, great visuals, and fantastic performances. Highly recommended watch! q family
@meandeurope
Ай бұрын
Tack så mycket Mr. M 🤗❤️ much love
ඇත්තටම හරිම ලස්සන වටපිටාව හරිම ලස්සන පරිසරයට ආස කරන රටක්...හරිම පිළිවෙලයි හැමදේයක්ම තාක්ෂනය පරිසරයට හානි නොකරන ලස්සන රටක්....ඒ වාගේම ලස්සන සුන්දර පවුලක්.මල්ලි නංගි දුව හරිම ලස්සනයි.ආදරේයි හැමදාම ❤❤❤
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗
ඔයලා යන්නේ Öland හරි ලස්සනයි මම ඉන්න දිහා ඉදලා වැඩි දුර නැහැ Kalmar හරි ලස්සනයි ඔයලා ලස්සන දවසක්🎉
@meandeurope
Ай бұрын
මම දැකපු සුන්දරම city එකක් Kalmar ❤️🤗 comment බැලුවට මම අදනෙ දන්නේ ඔයාලා Kalmar ඉන්නෙ කියලා. අනේ හම්බෙමු ආයේ ආවහම. සුභ දවසක් ❤️🤗 ස්තූතී අපිව බලනවට
ඔයා කියලා දෙන විදිය හරිම පැහැදිලියි.කවදාවත් ස්වීඩන් ඵන්න බැරි අපිට පැහැදිලිව පෙන්නනවාට ගොඩක් පින්.ලස්සණ වීඩියෝ ඵකක්.ඔයාලට ජය වේවා 🎉🎉🎉🎉
@meandeurope
Ай бұрын
ස්තූතී අපි එක්ක ඉන්නවට ❤️🤗 තව ලස්සන දේවල් අරං එන්නම්කො 💐
@user-zc7gp3rm9m
Ай бұрын
Wow harim lasanai, kiyanna wachana nha, harima lasana video ekkak, lasana sundara family ekkak, Thawa , Thawa video karanna, please, Budusaranai
@meandeurope
Ай бұрын
@@user-zc7gp3rm9m ස්තූතී අපිව බලනවට ❤️🤗 මේ සිකුරාදා ඔන්න අපේ දූපතේ ගෙදර වීඩියෝ එක අරං එනවා. එකතුවෙලා ඉන්න
Thanks for sharing. I live in Canada, and I am glad to see another Sri Lankan family's adventure s in a blog like this.
@meandeurope
Ай бұрын
Hello 👋🏻 thanks for your heartiest comment. Stay tuned for more movies. Hope you all are doing well 🤗♥️ එකතුවෙලා ඉන්න
ඔබ ලබන අද්දැකීම් අප හා බෙදා දීම ගැන ස්තූතියී. උණුසුම සිසිල ගන්ධය වැනි සංවේදන අපට නොලැබුනත් ඔබගේ ඉදිරිපත් කිරීම මගින් අප ද මෙම සංචාරයට සහබාගි වූ හැඟීමක් ඇති වේ.
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 හරිම සතුටුයි මේ අදහස් වලට. එකතුවෙලා ඉන්න
@sachithsrinath9444
10 күн бұрын
ඔව් හොද comment එකක් ....මගේ අදහසත් ඕක
@meandeurope
10 күн бұрын
@@sachithsrinath9444 ගොඩාක් ස්තූතී 🤗❤️ එකතුවෙලා ඉන්න
ඔයා කියල දෙන විදිය හරිම පැහැදිලියි අයගේ ඉස්සරහටත් ඔය විදියටම කරගෙන යන්න ❤☺️🥹
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Great machan 👊 keep doing it & stay happy & love.
@meandeurope
Ай бұрын
Hello 👋🏻 brother kohomada itin ❤️🤗 thanks for watching us. Stay tuned 😊
1st Comment...😊 patta video eka...amazing video😊
@meandeurope
Ай бұрын
Hello hello 🤩 thank you so much 💪🥰
Very interesting video, all the best ! to your family
@meandeurope
Ай бұрын
Thanks for your heartiest comment 🤗❤️ stay tuned
As usually supiriyak😍
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය comment එකට ❤️🤗
Shook ane lassanai
@meandeurope
Ай бұрын
Hello 👋🏻 ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗
Adarei Aiye . We are waiting to watch your next video post it soon. Tc God bless 🙏🏻
@meandeurope
Ай бұрын
දූපතේ විස්තර අරං එන්නම්කො ඉක්මනින්ම ❤️🤗 ස්තූතී හැමදාම අපිව බලනවට
Love this...❤
@meandeurope
Ай бұрын
Thanks for your heartiest comment ❤️🤗
Wow maarana lassanayi ❤🎉
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗
Thank you so much for your videos.please keep it up..
@meandeurope
Ай бұрын
Thanks for your heartiest comment ❤️🤗
Mara lassni bro❤
@meandeurope
Ай бұрын
ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න
Asawen baluwa lassana ratak .Apita yanna barithan pennanawata sthuuthi❤ Island ekedi gaththa video eka ikmanin upload karanna ok.parissamen inna .God bless all.
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ මේ සිකුරාදා 14 ලංකාවේ වෙලාවෙන් හවස 5.00 ට අපේ දූපතේ කතාව බලමු එහෙනම් 🙃
Superb aiya ❤️
@meandeurope
28 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
වැඩේ ලස්සනයි !❤ #බුදුසරණයි !❤
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 බුදුසරණයි
1❤❤❤❤very nice presentation. Lovely family.Wish u all good health and happiness. God bless.
@meandeurope
2 күн бұрын
Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned
වීඩියෝ එක බොහොම ලස්සනයි. ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි.💐 ජයවේවා ✌️ දෙවි පිහිටයි❤
@meandeurope
2 күн бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Good luck ❤
@meandeurope
27 күн бұрын
Thank you so much watching us 🤗❤️ stay tuned
Cute Mikela 😍💜
@meandeurope
Ай бұрын
අප්පේ කියලා වැඩක් නෑ වැඩනම් 😊❤️😄 ස්තූතී අපිව බලනවට මම පොඩ්ඩිට කියන්නම්කො cute කියුවා කියලා 🤗❤️
හරිම ලස්සන වීඩියෝ එකක්. අපි හරිම ආසාවෙන් බලන්නෙ.ගොඩාක් ස්තුතියි.
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
i'm excited for your next video! Your content is always amazing. Please post it soon - i can't wait!
@meandeurope
Ай бұрын
Thanks for your heartiest comment ❤️🤗 next Friday it will be yours
නියමයි , ජයවේවා
@meandeurope
27 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
ඔයාලා හරිම වාසනාවන්තයි පුතා.road trip එක..පුදුම ලස්සනයි.ඉක්මනින් ම ඊළඟ video එක එනකම් බලාගෙන ඉන්නවා.බුදුසරණයි පුතා !!!
@meandeurope
Ай бұрын
හරිම ආදරණීය කමෙන්ට් එකක් ❤️🤗 ඇත්තටම මම කරපු ලස්සනම වීඩියෝ එකක් තමා ඊලගට එන්න තියෙන අපේ දූපතේ ගෙදර ගෙවුන දින කිහිපය. එකතුවෙලා ඉන්න 😊💐 බුදුසරණයි
Oyage videos mama hamadama balanawa.harima lassanai ewa .
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
තම්නේල් එක ලස්සනයි අයියේ❤😊
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗
nice family❤👌👍
@meandeurope
Ай бұрын
Thank you so much for your heartiest comment ❤️🤗 එකතුවෙලා ඉන්න
ස්වීඩන් අද තමයි ලස්සනටම දැක්කේ. එකත් සමර් එකට. ඉක්මනට සමර් හවුස් එක පෙන්වන්න. ජය වේවා සහෝ.
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗
Excellent
@meandeurope
Ай бұрын
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗
onna ehenam mekath baluwa
@meandeurope
Ай бұрын
Thanks brother හැමදාම අපිව බලනවට ❤️🤗
😘
චැනල් එක පටන් ගත්ත කාලෙ ඉදන් හැම වීඩියෝ එකක්ම බැලුව අද තමා කමෙන්ට් එකක් දාන්න හිතුවෙ❤❤
@meandeurope
Ай бұрын
ඔයාලගේ ආදරේ නිසා තමා අපි තාමත් ලස්සන වීඩියෝ ගේන්නේ. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න. ගොඩාක් ස්තූතී අපිව බලනවට
@THXNURX
Ай бұрын
@@meandeurope ayya volvo cars and suv ගැන පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න ඒක sweden product එකක් නේද ❤️
@meandeurope
Ай бұрын
@@THXNURX මමත් මේක හිතුවා. කාලෙකින් වාහන වීඩියෝ එකක් ගෙනාවෙ නැතිනිසා ටිකදවසකින් ගේන්නම්කො 🤗❤️ හොද අදහසක්. එකතුවෙලා ඉන්න
ඔයාල දෙන්නම ලස්සනයි .දෝනි..❤❤❤❤.ජය වේවා ඔයාලට...
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න
Super
@meandeurope
Ай бұрын
Thanks for watching us ❤️🤩
Wish you all the best. Your daughter is very cute 🥰
@meandeurope
Ай бұрын
I will let her know ☺️ thanks for your heartiest comment ❤️🤗 stay tuned
ඔබ සැමට සුබ ගමන් රටත් ලස්සනයි ලංකාව වගේමයි ඔයාලත් ලස්සනයි, ස්වීඩනයේ දර්ශන පෙන්වීම ගැනත් ස්තූතියි.
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
නියමයි මල්ලි බලලා ම කමේන්ට් කරන්නම් ❤❤❤
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗
❤
@meandeurope
Ай бұрын
❤️🤗 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට
Yurope රටවලුත් ඔය වගේම තමයි.! අපේ සොහොයුරියෙකුත් stokhome ඉන්නෙ! vlog එක ලස්සනයි. සුභ පතනව ඔය තුන් දෙනාටම !
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
❤❤❤❤❤
@meandeurope
Ай бұрын
Thanks for watching us ❤️🤗 stay tuned
🤩
@meandeurope
2 күн бұрын
Thanks for watching us 🤗❤️ stay tuned
❤❤
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
❤❤❤❤ 😊
@meandeurope
Ай бұрын
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. එකතුවෙලා ඉන්න ❤️🤗
❤❤❤
@meandeurope
Ай бұрын
Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න්
❤❤❤❤
@meandeurope
29 күн бұрын
Thanks for watching us 🤗❤️ stay tuned
Nice Video ❤love from Germany
@meandeurope
Ай бұрын
Much love from Sweden ❤️🤗 අපේ අය ලෝකේ පුරාම 🇩🇪❤️🇸🇪 අපි Cologne ආවා ගිය අවුරුද්දේ 🤩
@heyhogiss3721
Ай бұрын
@@meandeurope mn inneth Cologne thamai ♥️🙋
@meandeurope
Ай бұрын
@@heyhogiss3721 අප්පා... ලක්සම්බර්ග් ඉදං කෝච්චියෙන් ආවේ. දවස් දෙකක් වගේ හිටියා Christmas market බැලුවා. හරි ලස්සනයි ❤️🤩 අපි ආයේ ආවොත් හම්බෙමු තේ එකක් බොන්න 🤗 ස්තූතී අපිව බලනවට
@heyhogiss3721
Ай бұрын
@@meandeurope aniwaryen ♥️
@heyhogiss3721
Ай бұрын
Digatama karagena yanna hari lassanata present karanawa..just subscibed 🇩🇪🩵
YT eke dakapu nihathamanima family eka
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 ස්විඩන් ආවොත් අපේ ගෙදරින් තේ එකක් බොන්න එන්න ඕනා. හැමදෙයක්ම සාර්ථක වෙන්න සුභ පතනවා 💪💐😊
@iam.romiyo
Ай бұрын
@@meandeurope aniwaeyenma aiya 😊🌸
asai dakkama ikmanata hamuwemu 😍
@meandeurope
Ай бұрын
Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. හැමදේකටම සුභ පතනවා ❤️🤗
Wife lassanai kiyala kiyapu eka thamai best,
@meandeurope
6 күн бұрын
ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 wife ගොඩාක් help කරනවා මේ වැඩවලට. පොඩ්ඩිත් එහෙමයි. ඉතිං එකතුවෙලා ඉන්න
මාත් එන්න ආසයි අයියා...😊😊❤
@meandeurope
Ай бұрын
Best of luck ❤️🤗 try කරන්න. හැමදෙයක්ම හරි යයි. සුභ පැතුම් 💪😊
Pol roti + lunu miris ❤❤❤
@meandeurope
Ай бұрын
😂😂😂 Thanks brother balanawata ❤️🤗
අඩෝ මෙන්න ජීවිත❤
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනට 🤗❤️ දූපතේ කතාව මේ සිකුරාදා. එකතුවෙලා ඉන්න
Your channel is our favorite to learn about Sweden. Can you pleaee make a video how to find an apartment for newly coming family. Thanks.
@meandeurope
Ай бұрын
ලගදිම අරං එන්නම්කො 🤗❤️ ස්තූතී අපිව බලනවට
Kawadawath Sweeden enna beri apata me rata pennana wala godak ping. Duwa putha api hitiya thank Thunuruwansaranai . Lassana ratak e lassana rate wath asiriya balanna api pin karala ne puthe duwe , Me kalakanni desapaluwo nisa evata viyadam karanna salli ithruwenne ne beheth tika Aran kala bila hitiyama . Oyala godak pin karala tiyenawa duwa putha chuti duwa. Tharuna kale di a Honda rataka ( meveni desapaluwo nethi rataka inn laebenna. Thunuruwansaranai Jesu phitai jeevithe vindinna pulawan hemadama hondin vindinna.
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 අපේ වීඩියෝ බලනවට ගොඩාක් සතුටුයි. ඉතිං එකතුවෙලා ඉන්න ඉස්සරහට තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො.
Kata hada lassani. Fm chanel ekakata gelapenwa
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ මම ශ්‍රී FM voice කරලා තියෙනවා කාලෙකට කලින්. හැබැයි කවුරුත් මේ වෙනකම් කටහඩනම් ලස්සනයි කියුවෙ නෑ 🤭 එකතුවෙලා ඉන්න
මමත් 1987 ස්විඩනයේ හිටියේ kaskurna, Lunds ,. Kalsam හා Danmark මම උතුරේ ස්නොවල මාලු ඇලුලුවා නෝර්වේ වලටත් ගියා. . මට එපා වුනා ඔය රටවල් ලංකාවත් තරමි සුන්දර නැහැ. . හැබැයි ස්විඩනයේ දියුණුව තව අවුරැදු 100 ගියත් ලංකාවට එන්න බැහැ. . එක ඇත්ත නමුත් මම කැමති ලංකාවට. .මම ඉපදුන රට නිසා. . .අපේ නායකයෝ අපේ වත්කමි හොරාකාලා . . .අපි සල්ලි වලට රට ගියාට ම නමි කියන්නේ ලංකාව තරමි හොද රටකි නැහැ. .පර සුද්දන් අපේ රට කෑවා මම කියන්නේ යන්න ස්කැන්ඩිනේවියානු රටවල හිටියා ඩුබායි, රැසියාව සිංගප්පූරුව හැම රටකටම වඩා මගේ රට සුන්දර යි
@meandeurope
2 күн бұрын
ගොඩාක් ස්තූතී අදහසට ❤️🤗 ගොඩාක් අත්දැකීම් බහුල කෙනෙක්ව මුනගැහීම සතුටක්. කාලගුණ, සංස්කෘතිය සහ සොබාදහම අතිං ලොකයේ පිංවන්තම රට ලංකාව. අපි හැමෝම ඉතිං ජීවන තත්වය ගැන හිතමින් විදේශ රටවල අද කල්ගෙවනවා. ඉතිං තව ලස්සන කතාවල් අරං එන්නම්. ඔබට සුභ දවසක් 💐
sweden
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනවට 🤗❤️
Aiye IT Masters degree genath video ekak karanna ❤
@meandeurope
Ай бұрын
මම බැලුවා මේ වගේ වීඩියෝ එකක් ගේන්න. වැඩේකියන්නෙ හැම අවුරුද්දෙම migration rules, university entry requirements වගේ දේවල් වෙනස් වෙනවා. 😊 විස්තර ගන්න මේ website එකෙන් පුලුවං 👉 studyinsweden.se/ ස්තූතී අපිව බලනවට ❤️🤗
HI superb video! Keep this up as always! Mama Kalmar ennai inne for studying a degree this Sep. Visa ekath grant wuna last week..😊
@meandeurope
Ай бұрын
හදවතින්ම සුභ පතනවා සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න. පාර්ට්ටයිම් එකක් හම්බෙලා අලුතින් ජීවිතේ ලස්සන කරගන්න ටිකක් මහන්සි වුනත් කිසිම වෙලාවක වැටෙන්න එපා. ❤️🤗 ගොඩාක් ස්තූතී අපිව බලනවට 😃 දවසක හම්බෙමු
@vimukthimethmal4183
Ай бұрын
@@meandeurope Aniwarenma ...... Bohoma Sthutii apiwa inspire karanawata saha aluth thorathuru laba denawata. 🧡🧡💪 Dawasaka hamuwemu !!
ස්වීඩ්න් ලයිසන් එක ගත්තාද? හරිම ලස්සනයි වීඩියෝ එක
@meandeurope
Ай бұрын
ඔව් ලයිසන් ගත්තා 🤩 ස්තූතී අපිව බලනවට ❤️
@chamaramahesh7989
Ай бұрын
E gena video ekak karanna puluwand? Kohomda process eka exam structure eka ehema plz
@meandeurope
Ай бұрын
@@chamaramahesh7989 me website එකේ ඔයාට අවශ්‍ය හැමදේම තියෙනවා 👉 korkortonline.se/fakta/#page-menu
මගෙ dream country එක.ඒත් යන්න හම්බඋනෙ කොරියාවට.❤😂
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 මම හිතනවා ඔයාලා කොරියාවේ හොදින් කියලා. සතුටුයි අදුනගන්න ලැබීම. දවසක එන්න ස්විඩන් ඇවිල්ලා යන්න. 🥰
Son! It seems you are very well adjusted & familiar to live in Sweden. How long it took becoming so ?
@meandeurope
12 күн бұрын
Hello 👋🏻 now almost 4 years we are living in Sweden ☺️ thank you so much for your heartiest comment as usual 🤗❤️ stay tuned
SANTHSHTI PARAMAN DHANAN !
@meandeurope
12 күн бұрын
Accepted 🤗❤️ happiness is the greatest treasure 🙂
Better if you number the the episode for easy following/regards
@meandeurope
Ай бұрын
I will keep it mind 🤗❤️ thanks for watching us
Øland yanna Apith asawen inne labana aurudde enna ona😊
@meandeurope
Ай бұрын
ස්විඩන් වල වෙනස්ම පැත්තක් තමා Öland, පුදුම ලස්සන පැත්තක් 🤩 අපේ තව වීඩියෝ කිහිපයක් එනවා එකදිගට. ඔයාලට උදව්වක් වෙයි ලබන අවුරුද්දෙ ගමන plan කරන්න. ❤️🤗 එකතුවෙලා ඉන්න
මටත් මේ වගේ බෝරින් පාරක යන්ඩෝන... 😊😅 අම්මප, ත්‍රිවීල් ගෙනත්දාන්ඩෝන ස්වීඩන් වලට... 🙄🙆😅 . . පොඩි අදහසක්... වීඩියෝ වල time based wishes දාන්න එපා, ඒක තේරුමක් නෑ. මොකද අපි එක එකා මේව බලන්නෙ එක වෙලාවල් වල. වෙලාව කිව්වට කමක් නෑ. ඔයා මේකෙ ගුඩ් මෝර්නින් කියද්දි මට ගුඩ් ඊවිනින්. 😅
@meandeurope
Ай бұрын
🤭 මට මතකයි ඔයා දවසකුත් good morning ගැන කියුවා 😄 එහෙනම් ඊලග එකේ "හෙලෝ කට්ටිය කොහොමද ..." කියලා විතරක් කියන්නම්කො. ස්විඩනයට ත්‍රීවීල් තිබ්බනම් මරු හදිස්සියට හයර් එකක් වත් යන්න. 😂 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗
@dhanushkasudarshana3955
Ай бұрын
@@meandeurope 😀🥰
Howdy
@meandeurope
Ай бұрын
🤗❤️
Lankawe wagemai ela harak 🤭
@meandeurope
Ай бұрын
ඇත්ත හරක් ගැන කියුවෙ 🤭 ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Matath asai abidinna Swedèñ ennath puluvan
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න
Ayiye sweden wala english walin communicate karanna bayida. Api ohe enawanam aniwaryen swedish language eka onemada
@meandeurope
Ай бұрын
Studies English language එකෙන් කරන්න සම්පූර්ණයෙන් පුලුවං, එදිනෙදා භාවිතයේත් ගැටලුවක් නෑ. IT jobs වලට නම් අවස්ථාව වැඩී අනිත් jobs වලට සාපේක්ශව. ඉතිං ස්තූතී අපිව බලනවට ❤️🤗
මටත් ගෙයක් ඕනි ඔහේ😅😅😅😅❤
@meandeurope
Ай бұрын
අපේ කියන්නේ ඉතිං ඔයාලගේ වගේ තමා. ❤️🤗 එකතුවෙලා ඉන්න
@slxnova3298
Ай бұрын
@@meandeurope හ්ම්ම් srilankan ...❤️❤️
Ayiye oheta student visa enawanam english walin apita degree eka karanna puluwanda . Mama karanne tourism and hospitality management apita sweden walata awilla english walin degree eka karanna puluwan da ayiye pls reply 😊❤
@meandeurope
Ай бұрын
සම්පූර්ණයෙන් English වලින් study කරන්න පුලුවං 👉 studyinsweden.se/ මීට අමතරව top ranked university website වලත් බලන්න. 💪🙂❤️
Palliyata tikak giye na needa,aagama dahama amataka karanna epa Jp ( From Italy)
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 අපි ස්විඩන් ඇවිත් වෙන රටකට කියලා එකටම ආවෙ ඉතාලියට. ඒ පාදුවා පල්ලියට. ලගදි අපි රෝම් ආවා. මේ වීඩියෝ බලන්නකො. ඔයාලා ඉතාලි කොහෙද ඉන්නෙ. ලස්සන රටක්. එදා අපි මේ උදේට කන්න නතර කරපු පල්ලිය වහලා තිබුනෙ. වතිකානුව kzread.info/dash/bejne/k3aeo7Oxmpq0e5s.html Basilica Papale di Santa Maria Maggiore, Rome kzread.info/dash/bejne/iYmfqNeSfLbdf9o.html
@nimalfernando7863
Ай бұрын
@@meandeurope Milano inne
@meandeurope
Ай бұрын
@@nimalfernando7863 Milano Duomo පල්ලියට යන්න හීන දකිනවා. දවසක හම්බෙමු. සුභ දවසක් ❤️🤗 ජේසු පිහිටයි
@nimalfernando7863
Ай бұрын
@@meandeurope ok Jp
@nimalfernando7863
Ай бұрын
Oyala inna rata mokakda,job karanawada,
විනෝද බර weekend
@meandeurope
Ай бұрын
තව ලස්සන වීඩියෝ ටිකක් අරං එන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න
@slxnova3298
Ай бұрын
අයියා FB ඉන්නවද...❤
@meandeurope
Ай бұрын
@@slxnova3298 මෙන්න අපේ facebook page එක facebook.com/meandeurope.se ❤️🤗
එල හරක් ගැන කීවා නේද. මට මේ ලංකාවේ මනුෂ්‍ය ආත්මයෙන් මිදිලා ඔහේ එල හරකේක් වෙලා හිටියත් සැපයි අනේ
@meandeurope
Ай бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 New Zealand වගේ කලුයි සුදුයි අය අඩුයි මෙහෙ. ලංකාවේ පාට සහ size අය තමා වැඩිපුර ඉන්නෙ. එකතුවෙලා ඉන්න
♥️♥️♥️
@meandeurope
Ай бұрын
😊👍
❤
@meandeurope
Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️❤️❤️
❤❤❤
@meandeurope
Ай бұрын
Thank you so much ❤️🤗 stay tuned
❤❤❤❤
@meandeurope
Ай бұрын
Thanks for watching us ❤️🤗 stay tuned
❤
@meandeurope
Ай бұрын
Thanks for watching ❤️🤗 එකතුවෙලා ඉන්න