How much are vehicles in Sweden [Sub CC] ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ සහ තවත් තොරතුරු

#VisitSweden #studyinsweden #sweden #myfirstcar #travel #howtobuyacar #supercars #budgetcars
ස්විඩනයේ භාවිතා වෙන්නෙ ස්විඩිශ් ක්‍රෝන. මේ දවස්වල ස්විඩිශ් ක්‍රෝන 1ක් ශ්‍රීලංකාවේ රුපියල් 35.00 වගේ වෙනවා.
1.00 SEK = 35.00 LKR (2023 January)
We live in Sweden Stockholm and would like to share knowledge about how to buy a car, do installments, and vehicle-related services in Sweden. Special thanks for Auto Invest AB, Täby, Stockholm.
- Check vehicle advertisements: www.blocket.se/annonser/hela_...
- Salary range: www.paylab.com/se/salaryinfo/...
- Vehicle details: www.car.info/en-se/
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් සංස්කෘතිය පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. එකතුවෙලා ඉන්න...

Пікірлер: 98

  • @sampath6319
    @sampath6319

    Germany. Benz .BMW . යූරෝ 1000…..දාහේ ඉඳලා තියෙනවා තමන්ට ඕන විදියට ගන්න පුළුවන්…. ශ්‍රී ලංකාවේ දූෂිත .වනචර පාලකින් පමණක් අති සුඛෝපභෝගී වාහන වල යමින් ජනතාවට පුරසාරම් දොඩමින් ජනතාව රවට්ටමින් සිටින මොහොතක ඔබට ස්තූතියි අපේ ජනතාවට ඇස් ඇරේවා! මේවා බලලා🎉🎉🎉

  • @dilishiya-thamel
    @dilishiya-thamel Жыл бұрын

    පුලුවන් නම් sweden වල education එක ගැන vedio එකක් කරන්න.ලංකාවේ grade 10,11 වලින් හෝ ඊට පස්සෙ දරුවෙක් sweden එනවා නම් කොහොමද එන්නේ,මොන වගේ school වලටද එයාලා ඇතුලත් වෙන්න ඕනේ, මොන වගේ courses ද එයාලට කරන්න තියෙන්නෙ වගේ සම්පුර්ණ විස්තරයක් කරනවා නම් ගොඩාක් වටිනවා..👍👍💐💐💐ඒ වගේම I T පැත්තෙන් වැඩි දුර හදාරලා තියන දරුවෙක්ට sweden වල රැකියා අවස්ථා ලැබෙන විදිය ගැනත් දැන ගන්න කැමතියි ..✌️🌷💙💙💙

  • @chathurikakumuduni4214
    @chathurikakumuduni4214 Жыл бұрын

    පොඩි අයට ඉස්කොලේ ගැන පොඩි විඩියෝ එකක් කරන්න ලමයින්ට තියෙන දෙවල්.හොඳ නරක දෙකම ♥️♥️🙏

  • @tharakasapumal1091
    @tharakasapumal1091 Жыл бұрын

    ඉක්මනට හරියන්න ඕන

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831

    ඔන්න රටවල් හිතාගන්න බැහැ.....❤❤❤

  • @kavindraperera7423
    @kavindraperera7423 Жыл бұрын

    නියමයි..👍👍

  • @user-sp5kz5jv5t
    @user-sp5kz5jv5t21 күн бұрын

    Sweeden enna hiteye -- den be kiyala hituna😢

  • @nalakapushpakumara9882
    @nalakapushpakumara9882 Жыл бұрын

    ගෙයක් මිලදී ගන්නවානම් average prize කොහොමද?

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe901521 күн бұрын

    ජය වේවා අයියෙ....❤️❤️

  • @sanduniperera1991
    @sanduniperera1991 Жыл бұрын

    Sweden 🇸🇪 වලට job visa යන්න පුලුවන්ද?

  • @slkoreanadit8418
    @slkoreanadit8418 Жыл бұрын

    great vedio😊

  • @eksithjayasinghe6844
    @eksithjayasinghe6844 Жыл бұрын

    Great video aiya♥️

  • @sachithafernando834
    @sachithafernando834 Жыл бұрын

    This so useful ❤. Thank you for this video

  • @Mareeshafernando
    @Mareeshafernando Жыл бұрын

    Superb ❤️

  • @buddhikamadhushanka-fy3ln
    @buddhikamadhushanka-fy3ln Жыл бұрын

    oyage video hemadama balanawa... Super...

  • @janakajj2704
    @janakajj2704 Жыл бұрын

    good video der..

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe

    තවත් සුපිරි වීඩියෝ එකක් ❤

  • @bestlearnlk2181
    @bestlearnlk2181 Жыл бұрын

    Nice video bro

  • @nisansalavlogs
    @nisansalavlogs Жыл бұрын

    Aka nm aththatama watinwa aiye 😊

  • @radishaneranga9464
    @radishaneranga9464 Жыл бұрын

    Ela bro….👍👍👍

Келесі