A Day in My Life from Sweden ස්විඩනයේ අපේ ජීවිත - Sinhala Day 2 - Let's go to my office in Winter

#dayinthelife #sweden #adayinmylife #dayvlog #lifeinsweden #lifeineurope #familyvlogs
ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

Пікірлер: 188

  • @slwide7507
    @slwide75076 ай бұрын

    ඔය වගේ ශීත රටවල මිනිසුන් නාකි වුනාම ගෙවල් ඇතුලෙම තමා ඉන්ට වෙන්නේ. ඒ අතින් ලංකාව කොයි තරම් වාසනාවන්තද?

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්භාදහම අතිං ලංකාව තමා වාසනාවන්තම රට ❤️ පොඩි නිවැරදි කිරීමක් තියෙනවා. ස්විඩන් වල අපේක්ෂිත ආයූ කාලය අවුරුදු 80. ඒත් වැඩිහිටියන් බොහෝදෙනෙක් අවුරුදු 100 වගේ වෙනකන් ඉන්නවා. ජීවිත කාලෙම සීතලට හුරුවුන නිසා ඒ අයට මේ සීතල කාලගුණය පුදුමයක් නෙමේ. හැම වෙලේම හිනාවෙන් කතාවෙන් පිරුන, තරුණ පරපුරට ඊරිසියා නොකරන, ලෝකෙවටේ රවුම් ගහන, මැරෙනකං ජීවිතේ සතුටින්ම විදින පිරිසක් තමා මෙයාලා 😍🤗🤩 ස්තූතී අපිව බලනවට ❤️ එකතුවෙලා ඉන්න

  • @barneycasting8331

    @barneycasting8331

    6 ай бұрын

    ලංකාව පට්ට රටක්, අපේ මිනිස්සු ඒ කියන්නේ පාලකයෝ, පුජකයෝ, උගතුන්, මහජනයා රට කාල තියෙන්නේ. හරි system එකක් නැහැ අපේ මිනිස්සුන්ට. බලන්න පිටරට ගිහාම අපේ අය system එකට වැඩ. දැන් පරක්කු වැඩියි system change වලට අපේ උන් රජයෙන් පිණට සහන මිලට කාල පුරුදු වෙලා ඉවරයි! දැන් සහන දෙනකන් බලනගෙන ඉන්නේ ...

  • @yamunasriyani9182

    @yamunasriyani9182

    6 ай бұрын

    zඒවායේ ගවයෝ නැහෑ මැරෙනකම් විනෝදයෙන් සතුටින් ඡීවත් වෙනවා අවසානකාලයේ රඡයෙන්ම ඒ අය රකිනවා මොන තරම් වාසනාවන්ත මිනිසුන්ද අපේ පින්කරපු ඒ රටවල සැප ලබනවා මොන තරම් වාසනාවන්තද

  • @yamunasriyani9182

    @yamunasriyani9182

    6 ай бұрын

    ඔයාගේ වැඩසටහන හොදයී පුතා දීර්ඝායුෂම වේවා පෙරපින තමයී ඔයරටවලට යන්න ලැබීම ඡයසතුට ඔයාට

  • @manojfernando1028

    @manojfernando1028

    6 ай бұрын

    WE ARE LUCKY BECAUSE OF RANIL HA..HA

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831Ай бұрын

    අමුතුම අත්දැකිමක්.හරිම ලස්සනයි මල්ලි.....ඔන්න බල බලා share කරන ගමන්....❤❤❤

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ශෙයාර් කරනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @gangananayakkara4761
    @gangananayakkara4761Ай бұрын

    හරිම ලස්සන vlog එකක්.හරිම clear.අහම්බෙන් දැක්කේ.ඔන්න subscribe කලා.ආසයි ඔය වගේ දියුනු රටවල් දකින්න.

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    මේ winter එකේ office ගිය හැටි 🥶 ඔන්න ලගදිම Summer එකේ අපේ ගමේ ඉදන් office යන ලස්සන video එකකුත් ගේනවා ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @user-fb2gr9ed5j
    @user-fb2gr9ed5j6 ай бұрын

    mona dukak vidinavada oyita vadiya lankawa 1000 n nemeyi 100000 n sampathayi.

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්භාදහම අතිං ලංකාවා තමා හොදම 🥰

  • @Dilishiyathamel
    @Dilishiyathamel6 ай бұрын

    උපන් දා ඉදලා හිම දැකපු ඔය රටවල මිනිස්සු කෑම බීම, ඇදුම්,ජීවන රටාව හදාගත්තෙ ඒ කාලගුණයට ගැලපෙන්න.ඒකට ඉතින් ලංකාවේ අපිටත් අනාගතේ හුරුවෙන්න වෙයිද කියලත් හිතෙනවා..😂😂මොකද ලෝකේ කාටවත් නැති සුන්දර සොබාදහමක් දේශගුණයක් තියන අපිට ඒක තව ඉස්සරහට බුක්ති විදින්න බැරි වෙයි කියලා හිතෙන නිසා..😊thanks malli ගොඩක් මහන්සිවෙලා vedios අරන් එනවට.ලස්සනයි පරිසරයම.🏂⛷️🎅🎅💚💚💚

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්තූතී අක්කෙ සුපුරුදු කමෙන්ට් එකට. තව වීඩියෝ අරං එන්නම් හිම එක්ක. එකතුවෙලා ඉන්න 🤍🤗⛄️❄️

  • @k.kasundd
    @k.kasundd6 ай бұрын

    thank you brother . digatama videos oni🤩

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗 ekathuvela inna 🤍😊😍

  • @chathuranga5891
    @chathuranga58916 ай бұрын

    Nice Video ..! This is a remarkable experience ❤❤❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗

  • @sumiyawithkorea
    @sumiyawithkorea6 ай бұрын

    Super ජයවේවා

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39556 ай бұрын

    Thank you for this nice & informative video. 😀😌

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for your heartiest and සුපුරුදු comment එකට 🤍❤️🤗

  • @mindysingharage3168
    @mindysingharage31686 ай бұрын

    Woah..! Beautiful country ..❤️‍🔥

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗

  • @dlr1991
    @dlr19916 ай бұрын

    ජය වේවා

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්තූතී අපිව බලනවට 🤩 එකතුවෙලා ඉන්න 🤗😍🤩

  • @shyamalichampika9874
    @shyamalichampika98746 ай бұрын

    Marama lassanai hoda video ekak ada thamai dakke mulinma ❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks apiva balanavata ❤️ ekathuvela inna 🤗🤩😍

  • @EashikaAshubod
    @EashikaAshubod6 ай бұрын

    This is the best video of Europe I have seen.!

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for your heartiest comment 🤗🤩❤️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri63886 ай бұрын

    Ammoh hima goda..😍

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Hima kadu thiyenava ape city eke den hema thenama ❄️🤍🥶 echcharata hima me dawasvala 😊

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi77356 ай бұрын

    Niyami malli ❤❤❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Godak sthuthi comment ekata ❤️ ekathuvela inna 🤩🤗😍

  • @Funteactor1111
    @Funteactor11116 ай бұрын

    Ada 1 st time beluwe.niyamai.good luck.❤❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗 ekathuvela inna 🤗😍🤩

  • @slagrilk4087
    @slagrilk40876 ай бұрын

    Harima lassanai

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    මහන්සියේ ප්‍රතිඵල තියෙනවා කියලා හිතනවා 🤗 සීතකාලෙ තව වීඩියෝ ගේන්නම් එකතුවෙලා ඉන්න 🤍⛄️😍

  • @Sinhala_Weda_Tips9596
    @Sinhala_Weda_Tips95966 ай бұрын

    Wow

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching us ❤️🤗❄️🤍🥶

  • @buddhikamadhushanka-fy3ln
    @buddhikamadhushanka-fy3ln6 ай бұрын

    super... 👍👍👍

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thank you 👍

  • @nadunshan
    @nadunshan6 ай бұрын

    Dakapu nathi dewal godak dakka . lassana vlog ekak ❤... 😍🥰

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්තූතී මේ ආදරණීය කමෙන්ට් එකට 😍 තව වීඩියෝ ගොඩාක් තියෙනවා ඉස්සරහට 😃 එකතුවෙලා ඉන්න 🤗🤍

  • @nadunshan

    @nadunshan

    6 ай бұрын

    ❤️🥰😍

  • @nuwanprashad6672
    @nuwanprashad66726 ай бұрын

    Thank you apita hamdeyk ganama kiynwata ❤🙏

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗 ekathuvela inna 🤍❄️⛄️😍

  • @DasunTharanga-js7ts
    @DasunTharanga-js7ts6 ай бұрын

    niyamai bro

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්තූතී අපිව බලනවට 🤗

  • @madhawatechtips
    @madhawatechtips6 ай бұрын

    දිගටම මේ වගේ දේවල් දාන්න.

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Ekathuvela inna 🤍 Thanks for watching 🤗

  • @udiwaraaththanayake4994
    @udiwaraaththanayake49946 ай бұрын

    Thank you amaruwen video karala apita me dewal pennanawata ☃️🤍

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Godak sthuthi oyala apiva balanavata ❤️ me comments apita godak vatinava 🤗🤩😍

  • @mohanpremathilake915
    @mohanpremathilake9156 ай бұрын

    You are doing quality videos 📹 mate ❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for your heartiest comment 😊🤗❤️

  • @anurasenavirathna9302
    @anurasenavirathna93026 ай бұрын

    ඔබෙ ඉදිරිපත් කිරීම නියමයි

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්තූතී අපිව බලනවට 🤗🤍 එකතුවෙලා ඉන්න

  • @anurahettiarachchi8193
    @anurahettiarachchi81936 ай бұрын

    Safe life

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗 and commenting us ❤️

  • @npsit8383
    @npsit83836 ай бұрын

  • @shehansperera
    @shehansperera6 ай бұрын

    Niyamai...video quality eka wedi wela.. superb editing ❤❤❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for supporting and watching us 🤗

  • @dhammikapiyasiri965
    @dhammikapiyasiri9656 ай бұрын

    Yanna bari aya duk wenawa giya samaharak vidawanawa giye aparade kiyala ehema ayata kohewath inna ba mona taram lassanada 😍😍😍👍👍👍👍sathuten inna

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්තූතී අපිව බලනවට 🤩 එකතුවෙලා ඉන්න ❤️🤗

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan53846 ай бұрын

    යුරෝපයේ දැකපු ලස්සනම වීඩියෝ එකක් 😍❤️

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching us and godak sathutui comment ekata ❤️ ekathuvela inna 🤗😍🤩

  • @eksithjayasinghe6844
    @eksithjayasinghe68446 ай бұрын

    ❤😍

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching us 🤗❤️🤩

  • @jdtravel178
    @jdtravel1786 ай бұрын

    Stay Safe Brother ❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching us and your heartiest comment 🤗 stay safe and blessed you too ❤️🤩😍

  • @Vamos_c
    @Vamos_c6 ай бұрын

    Kocchara sithala wunath harima lassanai

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks office yanna awata 😊 thava hima video godak karanna plan karan innava 🤍🥶❄️⛄️ ekathuvela inna 🤗

  • @RukshanAriyarathne
    @RukshanAriyarathne6 ай бұрын

    🥰🥰🥰🥰

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks brother watching us ❤️🤍

  • @awanthiakshala2910
    @awanthiakshala29106 ай бұрын

    Ada thama video eka k beluwe lassanai malli ya api ta nm asai dekka ma hima

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Hima kiyanne godak lassana athdekimak 🤍❄️⛄️ Hebei punchi karadarekuth tiyenawa seetha nisa 😊 Thanks for watching 🤗

  • @athiniperera
    @athiniperera6 ай бұрын

    ❤🤩

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗

  • @elizafern705
    @elizafern7056 ай бұрын

    Train❤Beautiful

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne19886 ай бұрын

    ❤❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching and commenting us 🤩😍🤗

  • @sachinnipun1340
    @sachinnipun13406 ай бұрын

    Niyama video ekak.background music eka wenas laranan hodai brother❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Keepadenekma kiyuwa background music eka gena me para 🥺 next clip eke hodata search karala add karannam. 🤩 thanks for watching and your heartiest comment 🤗😊❤️

  • @sachinnipun1340

    @sachinnipun1340

    6 ай бұрын

    @@meandeurope ආහ් එල එල ඒක හිතන්න තරන් දෙයක් නෙමෙයී.පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු.good luck♥️💪

  • @Messi10forever......
    @Messi10forever......6 ай бұрын

    දැන් තමා channel එක සෙට් උනේ වාසනාවකට. Please දිගටම videos upload කරන්න බ්‍රෝ ❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thawa hima video aran ennam ⛄️❄️🤍 Thanks for watching 🤗

  • @upulpriyanthagunasekara4387
    @upulpriyanthagunasekara43876 ай бұрын

    ස්තුතියි මල්ලි ❤😊😊

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    සතුටුයි කමෙන්ට් එකට 🤍 එකතුවෙලා ඉන්න 🤗😍🤩

  • @thaaru4698
    @thaaru46986 ай бұрын

    ❤️☃️❄️💕

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching us and commenting ❄️⛄️🤍🎄🍪🍷

  • @sarathrathnayake2181
    @sarathrathnayake21816 ай бұрын

    Thanks ඔයා ta. මොහොතක apit hitin oyat eaka sweden awa

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ස්තූතී අපිව බලනවට 🤩 තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤗😍

  • @USALifeWithShenya
    @USALifeWithShenya6 ай бұрын

    ❤👍

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗

  • @lahiruaravinda4050
    @lahiruaravinda40506 ай бұрын

    go pro ekata wada supiriyata low light performance thiyenawa machan pocket eke. eka patta. jaya wewa machan.

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Hello 👋🏻 thanks සුපුරුදු කමෙන්ට් එකට 🤍 ඇත්තටම low light performance හිතුවටත් වඩා හොදයි. 🤗 හිම වීඩියෝ ටිකක් තව අරං එන්නම් ලගදිම 🤍⛄️🥶

  • @WAGURE
    @WAGURE6 ай бұрын

    ❤❤❤❤

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching us 🤩🤗😍

  • @WAGURE

    @WAGURE

    6 ай бұрын

    @@meandeurope aniwarayen balanawa apith try karanawa visit ekak hari avith yanna

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    @@WAGURE Winter ekai Spring ekai medde enna. Seethath ganata, snowth tiyenava, specially birds and blooming beautiful flowers ❤️🤗🤩

  • @Sanju_Gimhan
    @Sanju_Gimhan6 ай бұрын

    Me video series eka nam niyamai..👍 digatama meka continue karamu bro..🤩 ada habai background music eka nam tikak set madi wage.. 😬

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Video එක හදන්න යනවට වඩා වෙලාවක් යනවා background music එකක් හොයාගන්න 🤦‍♂️ මේ music එක ඇත්තටම වැඩියෙ හිතන්නෙ නැතුව දාපු එකක් 🤫 හොරේ අල්ලගත්තා නේහ් 😂 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් ❤️🥶🤍⛄️

  • @Sanju_Gimhan

    @Sanju_Gimhan

    6 ай бұрын

    @@meandeuropeඒක තමයි intro එක ඉවර වෙලා video එක පටන්ගද්දීම මට click වුනා.. Action movie එකක මොකක් හරි mission එකකට යනවා වගේ vibe එකක් එන්නේ.. 😃😃. අනිවා bro !❤👍

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    @@Sanju_Gimhan 🤗

  • @batuwitamaithri9789
    @batuwitamaithri97896 ай бұрын

    තාවකාලික පැයකට විතර පාවිච්චි කරලා විසිකරන එවනම් ජපාන් වලින් සමහර තැන්වල දකිනවා.

  • @TheRuktube
    @TheRuktube6 ай бұрын

    මේක බලනකොට මතක් වෙන්නේ IGI gsme එක.හරිම සුන්දරයි.ගොඩක් ස්තූතියි මේ වගේ කැපවීමක් කරන එකට.අපි හරිම ආසාවෙන් බලන්නේ.♥️♥️👍

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for your heartiest comment ❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤩🤗

  • @TheRuktube

    @TheRuktube

    6 ай бұрын

    👌❤@@meandeurope

  • @batuwitamaithri9789
    @batuwitamaithri97896 ай бұрын

    මම මෝටර් බයික් එකටනම් හිටර් එකක් අතට පාවිච්චි කරනවා එහි බැටරියෙන්.

  • @elizafern705
    @elizafern7056 ай бұрын

    I’m from the Uk 🇬🇧 Can you show some Christmas videos pls.outside ones.

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    This is the best video for you 🤩kzread.info/dash/bejne/h6BorZpucc-noM4.htmlsi=xzilfVWJzRq4EfLy Stockholm annual Christmas light map 🤗 Thanks for watching us

  • @yasithgayan2826
    @yasithgayan28266 ай бұрын

    Ayya lankawe climate ekath ekka campare karaddi winter eka eddi lankawata enna hithenne nadda okkoma dala?

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    මේ තාම අපේ 4 වෙනි winter එක නිසා හිම දකින්න ගොඩාක් ආසයි. පොඩ්ඩන්ගෙ ආසම සීසන් එක. Sweden කාලගුණය හරිම පුදුමයි. දිවාකාලය (Daylight) දවස ගානේ දැං වැඩි වෙනවා. Summer එකේදි පැය 24ම වගේ ඉර එලිය. Midsummer එකෙන් පස්සෙ ආයේ දිවාකාලය අඩු වෙනවා. Midwinter එකේදි ඉර එලිය පැය 4ක් වගේ අඩු වෙනවා. ඒ වගේම Spring, Summer, Autumn and Winter මාස 3 ගානෙ අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. කාලගුණය අතින් මම ස්විඩන් වලට කැමති. හැම දවසක්ම අලුත් අත්දැකීමක් 😍🤗 ස්තූතී අපිව බලනවට ❤️

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r6 ай бұрын

    Isuru for president

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks Mr. Romania 🇷🇴💪🤗

  • @batuwitamaithri9789
    @batuwitamaithri97896 ай бұрын

    අපිට නම් දැනට වසර ගානකින් ඔයවගේ හිමවත් සිතලවත් අවේ නැ මොකද එකක් සිටි එකක් නිසා ජනගහනය වැඩිවීම නිසා .

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    මොනරටේද ඔබතුමා ඉන්නෙ 🙂 ස්තූතී අපිව බලනවට

  • @Sammson195
    @Sammson1956 ай бұрын

    APE rate tawama hema wetela nhe!hebi jalaya namethiwenna tiyanawa!

  • @pihuu2632
    @pihuu26326 ай бұрын

    Mehe tourism krna knk ohe awith settle unta kmk ndda ohe hodada

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Job opportunities balanna enna kalin 😊 rata godak hodai eeth eekath sapekshai

  • @batuwitamaithri9789
    @batuwitamaithri97896 ай бұрын

    ඇත්තටම මම ලංකාවේ දි හිටර් ගලවුස් නිර්මාණය කලා එත් එකේ තොරතුරු මාලග නැ හිට් රෙසිටර් හොයා ගන්න නැ .එහෙම තියනවනම් සිතලට පැය ගානක් එලියේ ඉන්න සපත්තු වලට අත්මේස් වලට හිටර් හදන්න පුලුවන් ?දැනුම තවම තියනවා. එත් හදනවිදිය පරස්නේ බඩු හොයාගන්න විදියක් නෑ. මට රේසිස්ටර් වල අංකන නැ?

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    සතුටුයි අදුනගන්න ලැබුන එකට. ඉතාමත් හොද අදහසක්. මේ අවශ්‍යතාව අපිට හොදට දැනෙනවා 🙂

  • @IshanUditha
    @IshanUditha6 ай бұрын

    උබ දැන් විතරක් නෙමෙයි.. ඉස්සරත් කම්මැලියි තමයි 😅

  • @upulpriyanthagunasekara4387

    @upulpriyanthagunasekara4387

    6 ай бұрын

    😂

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    ඕකනෙ ඉතිං 🤫 ස්තූතී මචං සුපුරුදු කමෙන්ට් එකට ❤️🤍

  • @IshanUditha

    @IshanUditha

    6 ай бұрын

    🎅

  • @batuwitamaithri9789
    @batuwitamaithri97896 ай бұрын

    සපත්තු වලට හිටර් එහෙම නැතිද ?අත්මේස් එහෙම

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    මම අහල තියෙනවා ජැකට් නම් තියෙනවා කියලා 😊

  • @sms19846
    @sms198466 ай бұрын

    Which city are you living bro...

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Nearby Stockholm 🤗 thanks for commenting 😍

  • @Dilshara-qo5zf
    @Dilshara-qo5zf6 ай бұрын

    කාලගුනේ ගත්තම ඔයා ආසම ලන්කාවටද ඔහෙටද

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Sweden කාලගුණය හරිම පුදුමයි. දිවාකාලය (Daylight) දවස ගානේ දැං වැඩි වෙනවා. Summer එකේදි පැය 24ම වගේ ඉර එලිය. Midsummer එකෙන් පස්සෙ ආයේ දිවාකාලය අඩු වෙනවා. Midwinter එකේදි ඉර එලිය පැය 4ක් වගේ අඩු වෙනවා. ඒ වගේම Spring, Summer, Autumn and Winter මාස 3 ගානෙ අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. කාලගුණය අතින් මම ස්විඩන් වලට කැමති. හැම දවසක්ම අලුත් අත්දැකීමක් 😍🤗 ස්තූතී අපිව බලනවට ❤️

  • @dilshanv7594

    @dilshanv7594

    6 ай бұрын

    රටින් පිට ගියාම මේකට ආස මිනිස්සු අඩු වෙනව බං 😂

  • @JanakaAnuruddhaWalisingha

    @JanakaAnuruddhaWalisingha

    6 ай бұрын

    ​@@dilshanv7594හේතුව ලංකාව ලස්සනම රට කියලා අපේ ඔළුවට දාපු බොරුව. අනික මිනිස්සු. තව ගොඩක් හේතු තියනවා. මේවා දිව්‍ය ලෝක ඔක්කොම දේවල් බැලුවම.

  • @senalliyanage7795
    @senalliyanage77956 ай бұрын

    Ayye is this Stockholm? I am coming there from Copenhagen on 28th.

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Stockholm almost same ❄️ this is just 60 km away. Will you stay here or just a visit 🙂 anyway warmly welcome 🇸🇪🤗 thanks for watching us

  • @senalliyanage7795

    @senalliyanage7795

    6 ай бұрын

    @@meandeuropeJust a visit ayye for a couple of days. I came to Denmark to see my relatives and wanted to visit Stockholm before I leave. Wish I could meet you.

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    @@senalliyanage7795 we will be in Stockholm or Västerås on 30th Saturday 😀 I will ping you if we come to Stockholm 🤗 happy to see you too ❤️

  • @senalliyanage7795

    @senalliyanage7795

    6 ай бұрын

    @@meandeuropeI will come on 28th and leave on 29th Friday

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    @@senalliyanage7795 have a wonderful time 🤗 Nybroplan (Boat stop ekak city eke tiyena) valin SL service boat ekak aran tika durak yanna. Gröna lund amusement park eka and city eka lassanata penava. Gamlastan also good including Nobel prize museum, Royal palace and old Christmas market. Also many places 🤩 hope you already planned ❤️😍🤗 enjoy

  • @TheFlashmark
    @TheFlashmark6 ай бұрын

    මචං මේ දවස්වල IT Field එකේ job market කොහොමද? experienced කෙනෙකුට

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    IT jobs apply karanna Winter and Spring season hodai. Opportunities thiyenava den. Hope you have already checked LinkedIn. Better way to apply 💪 best of luck 😊

  • @TheFlashmark

    @TheFlashmark

    6 ай бұрын

    @@meandeurope Ela. Thanks machan

  • @charithadarshanaperera
    @charithadarshanaperera6 ай бұрын

    oya inna town eka mokadda ayya

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Enköping 😊 Thanks for watching 🤗

  • @user-pu7kz7bk2d
    @user-pu7kz7bk2d6 ай бұрын

    මම යුරෝපයේ ඔහේ තත්ත්වය බොහොම අමාරැයි කියල පේනවා බලන්න ලංකාවේ මිනිස්සු මොන සැපද

  • @kavishkanirmal8213

    @kavishkanirmal8213

    6 ай бұрын

    මෙහෙ සැප නම් ව.ර්න්කො මෙහෙට. ඔහෙට වෙලා ලම්බක් කරනවද?

  • @user-pu7kz7bk2d

    @user-pu7kz7bk2d

    6 ай бұрын

    @@kavishkanirmal8213 ලබ්බක් කරන්නේ නැ බන් රටකට ඇවිත් එහෙ සෙටල් ඩවුන් උනහම දරැවෝ දල යන්න බැනේ.

  • @user-pu7kz7bk2d

    @user-pu7kz7bk2d

    6 ай бұрын

    @@kavishkanirmal8213 එහෙම කිවුවේ ඔයාල වගේ එවුන් හිතන්නේ පිටරටවල නිකන් ඉදල සැපේ හම්බ කරනවා කියල .අවුරැද්දේ හැමදාම වගාවක් කරගෙන ජිවත්විමට මේ වයේ බැ.මිනිස්සු උත්සාහ වන්ත වෙන්න ඔන.මේ වගේ රටවලට එනකන් දැනගන්න බැනේ මොකක්ද වෙනස කියල .දකින්නේ සල්ලි ටිකක් විතරයි .අනික කියන බොරැගොඩ.මෙහේ රටවල තියෙන්නේ .සියලුම පුරවැසියන් සදහා ජිවත්විමට එකම මුදලක් තිරනය කරලා එකට වැඩි අයගෙන්කපලා අඩු වෙන අයට වර්ෂිකව දෙනවා.ලංකාවේ ජිවත්විමට අයිතිවාසිකම් තියෙන්නේ රජයේ සේවයට පමණයි .පුද්ගලික අංශයේ අය 60 පස්සේ මැරෙන්න ඔන යැපෙන්නන් සමග.රටේ හරක් කැගහන්නේ දේශපාලනය මාරැ කරන්න පමණයි .ඔනදේනොවෙයි උද්ඝෝෂණ කරා කියල රටහදන්න බැ.එකට පොදුවේ ජිවත්විමට අයිතිවාසිකම් ඉල්ලනවා හැර.රටේ වැරදි කරන්නේ රජයේ ඉහල නිලධරින්.හැමදේම එයාලට ගොවියාට අනික් කම්කරැවන්ට අයිතිය නැ එයාල බදුගෙවන්න විතරයි .මේ රටවල වාර්ෂිකව හැම පුරවැසියම විගනණයට ලක්කිරිම කරනවා .එයාගේ අදායම් යැපෙන්නන් වෙනත් ආදායම් අනුව ආදායම් බලනව එවට ගෙවිමට තියනවා නම් ගෙවනවා .අයකරගැනිම තියනවා නම් එක කරනවා.ලංකාවේ පඩියෙන් බදු ගහල බඩු වල මිල වැඩි වෙන්න බදු ගහනවා .ඉටපස්සේ රජයේ සේවය නැවත ගානක් පඩියට එකතු කර ගන්නවා

  • @kavishkanirmal8213

    @kavishkanirmal8213

    6 ай бұрын

    @@user-pu7kz7bk2d ඉතිං මචං ලංකාවෙ ඔය කියන තරම් සැප නම් ඇයි ඔහෙ ගිහින් සෙටල් උනේ? අනික අපි බලෙන් යැවුවෙ නෑනෙ ඔහෙ

  • @user-pu7kz7bk2d

    @user-pu7kz7bk2d

    6 ай бұрын

    @@kavishkanirmal8213 කවුද බන් කිවුවේ කවුරැත් ඇරියා කියල .අනික මෙහේ අමාරැයි කියන්නේ ලංකාවට වඩා .නිකන් ඉදල කන්න බැ ලංකාවේ දරැවන්ට කසාද බැදල යනකම්ම කන්න බොන්න අදින දෙනවා මොනම දෙයක් වත් කරන්නේ නැ.සමහර අය විතරයි වැඩක් පලක් හරි ⁣යමක් හිටවන් කන්න හරි පුරැදු වෙන්නේ .මේ රටවල පාසැල් යන 16/17වයස් වෙන කොට මොනව හරි පාසැල් කාලයෙන් පස්සේ කරනවා .යුනිවර්සිටි යන අයනම් කොහොමත් කරනවා .

  • @RuEntertainment0779399721
    @RuEntertainment07793997216 ай бұрын

    enna help karanna puluwanda malli

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Sponsored visa ekak ona. Italy vala vage personal kenekta eka denna be Sweden vala. Company ekakata enna try karanna. Job vacancies available on internet 🤗 best of luck

  • @anjuamithalal
    @anjuamithalal6 ай бұрын

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching ❤️ ekathuvela inna 🤗😍🤩

  • @rohithanandasena2218
    @rohithanandasena22186 ай бұрын

  • @meandeurope

    @meandeurope

    6 ай бұрын

    Thanks for watching 🤗

Келесі