Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 3

#studyinsweden #sinhala #lifeinsweden #studentslife #movetosweden #finland #australia #newzealand #canada #motivationalvideo
හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐
1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - • Better to know before ...
2. ඇයි අපි ස්විඩන් ආවේ ? - • ඇයි අපි ස්විඩන් ආවේ ? ...
3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - • සීත රටවල බබාලාගේ සීතට ...
4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - • Snowstorm in Sweden - ...
5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - • How much are vehicles ...
6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - • Cost of living in Swed...
7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - • ස්විඩනයේ රැකියා සදහා ග...
එකතුවෙලා ඉන්න!!!
#sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship #movetocanada #movetoaustralia #movetofinland #movetorumania #movetonewzealand

Пікірлер: 91

  • @sanruhomestead
    @sanruhomesteadАй бұрын

    කතාව නම් සහතික ඇත්ත. තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. ඔබගේ අදහස හරි. ජය වේවා!

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    Ай бұрын

    තමන් තනියෙන් උත්සාහ කරලා බැරිම උනොත්...යාලුවො එක්ක කතා කරන්න.ලංකාවේ වගේ නෑ හෑම රටම...

  • @user-df7gb1il8p
    @user-df7gb1il8pАй бұрын

    ඔබ වැනි යහපත් දරුවන් අප රටේ තව තවත් ඉපදේවා!

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGIАй бұрын

    වචනයෙන් වගේම ක්‍රියාවෙන් සරල විදියට ජීවත් උනොත් හැමෝගෙම ජීවත ලස්සන වෙයී ...💫🍃 වැදගත් වචන 🥰 ජයම අයියේ 🫡♥️

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. හම්බෙමු ඉක්මනින්ම ❤️💐 ජයම

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s15 күн бұрын

    මොනතරම් අත්දැකීම් සහිතව දැනුවත් කරනවද,ඔය සේරම ඇත්ත පුතා.අලුත් අයට හොද පාඩම්.ස්තුතියි.

  • @meandeurope

    @meandeurope

    12 күн бұрын

    ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekaraАй бұрын

    ❤ Super Explane තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @ThisariChampa
    @ThisariChampaАй бұрын

    අපේ තරුණ දරුවො මේ වගෙ video බලනවානම්, කියලා මට හිතෙන වාර අනන්තයි.ඇත්තටම පුතා හැමදාම වැදගත් යමක් කියනවාමයි. මට වෙනත් රටකට යන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ.ඒත්...මම හරිම ආසාවෙන් ඔයාගෙ අත්දැකීම් තුලින් ඉගෙනගන්නවා.පුතාට ජයෙන් ජය.!!!!

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    හැමදාම වගේ ගොඩාක් ආදරණීය කමෙන්ට් එකක් ❤️🤗 ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලලා දිරිගැන්වෙන කමෙන්ට් දානවට 💐 දීර්ඝායුශ ඔබට

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831Ай бұрын

    ඇත්තටම හරිම වැදගත් විඩීයෝ එකක් මල්ලි...බලන්න හදන්නේ.....❤❤❤

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @streettraveller8204
    @streettraveller8204Ай бұрын

    Thank you for sharing lot of information❤

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Thanks a lot for your heartiest comment 🤗❤️ stay tuned

  • @sithijadilshan5248
    @sithijadilshan5248Ай бұрын

    Aththatama godak watinw ayye me video ek ❤❤❤

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Hello 👋🏻 ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

  • @maxximass643
    @maxximass643Ай бұрын

    Kathawa etta 👍

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී අපිව බලලා කමෙන්ට් කරනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Seenipallage
    @SeenipallageАй бұрын

    asawen vedio 1 beluwa machan. ❤

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Thanks brother හැමදාම අපිව බලනවට 🤗❤️

  • @shalindesilva128
    @shalindesilva128Ай бұрын

    Adarei Aiye ❤️❤️😘

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    🫣❤️ ස්තූතී අපිව බලනවට

  • @YenPc11
    @YenPc11Ай бұрын

    වටින අදහස් ටිකක් අයියේ..💚💚💚💚💚💚

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී ❤️🤗 ඔයාලගෙ කමෙන්ට් අපිට ගොඩාක් වටිනවා. එකතුවෙලා ඉන්න

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706Ай бұрын

    Ane oyage katha hari watinawa. ❤

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️😊 එකතුවෙලා ඉන්න

  • @buddhikaprasad8963
    @buddhikaprasad8963Ай бұрын

    සිරාවටම ඒක තමයි සීන් එක ❤️🥂

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී මචං සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න 💪🤩

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2gАй бұрын

    Your narration is acceptable,quite right. Very open speech.It is not necessary to get upset.Wish you all the best. THANKS..

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Thanks for your heartiest comment ❤️🤗 stay tuned

  • @randularanasinghe7369
    @randularanasinghe7369Ай бұрын

    Respect aiya❤️🤍. Api attitude walin thawa godaaak issarahata yanna oni aiya🤍🍃🌍

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Thank you so much අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @IruAndOpa
    @IruAndOpaАй бұрын

    Hemadama wage wedagath video ekak😍😍

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Hello 👋🏻 ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 හැමදාම එකතුවෙලා ඉන්න

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25Ай бұрын

    සුපිරියි

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @pathmilathamel8842
    @pathmilathamel8842Ай бұрын

    ❤❤❤

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ❤️🤗

  • @lasith7303
    @lasith7303Ай бұрын

    🎉👍👍

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221Ай бұрын

    සහෝ ලංකාවේ නෙවෙයි ලෝකෙ කොහේ හිටියත් අපේ පජාත සක්කිලින්ගෙන් ගවිගානක් දුරින් ඉන්න තරමට සනීපයි .Tks best rgds

  • @JanakaAnuruddhaWalisingha

    @JanakaAnuruddhaWalisingha

    Ай бұрын

    Eka nam aththa. Hariyata dewal balapotoththu wena, eyala kiyana widiyata inna one wage hithana amuthu kuhaka irisiyakara aya thama dakunu asiyawe saha arabi ratawal wala inne.

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී ඔයාලගෙ අදහස් වලට ❤️🤗 හැමදාම අපි එක්ක ඉන්න ඉස්සරහට තව හරවත් දේවල් අපි කතාකරමු 💪😊 එකතුවෙලා ඉන්න

  • @adeeshadilshan2500

    @adeeshadilshan2500

    Ай бұрын

    ඒක නම් ඇත්තම කතාව bro.ඒක මං අත්දැකීමෙන් කියන්නේ 😊

  • @napatawelaniradhananda3485

    @napatawelaniradhananda3485

    Ай бұрын

    අපේ රටවල්වල බහුතරයක් මිනිසුන්ගේ මනස අදුරුයි පාපයට බරයි. මනස පටුයි ඉරිසියාව වැඩියි.ඒකයි නොදියුණු.අදුරේ බලය. 🤔🤔🤔☸️☸️☸️

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    Ай бұрын

    ​@JanakaAnuruddhaWalisingha තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @yumethimsara4115
    @yumethimsara4115Ай бұрын

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Thanks for watching us ❤️🤗 stay tuned

  • @viviyanengvall835
    @viviyanengvall835Ай бұрын

    👌👌👌👌🌸🌸

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න 🌸😊

  • @nethuhanshini10
    @nethuhanshini1014 күн бұрын

  • @meandeurope

    @meandeurope

    12 күн бұрын

    ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988Ай бұрын

    😍😍😍😍

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @anuruddhashanaka4581
    @anuruddhashanaka4581Ай бұрын

    👍👍👌👌👌🥂

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Thanks brother apiva balanavata ❤️🤗

  • @ashanthirathnayake257
    @ashanthirathnayake257Ай бұрын

    i’m living italy, well said…100% true story….

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    මගේ ආසම රට ❤️🤗 දෙසැම්බර් වල පුලුවං උනොත් ආයෙ එනවා. ඔයා කොහෙද ඉතාලි 🙂

  • @ashanthirathnayake257

    @ashanthirathnayake257

    Ай бұрын

    sicily 😊

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    @@ashanthirathnayake257 නාපෝලි ආවොත් අනිවා එනවා. මෝල්ටා එන්නත් ආසයි 🤗❤️ හොදින් වැඩටික කරං ඉන්න එහෙනම්. ජයවේවා. Ciao 👋🏻

  • @ashanthirathnayake257

    @ashanthirathnayake257

    Ай бұрын

    stock-home city eaka tourist attractions places gane videos karane..mama travel karane ine 😊

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    @@ashanthirathnayake257 summer එකේ දෙන්නම් හොද වැඩක් 🤗

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209Ай бұрын

    ඇත්ත අපි මැරන අය අපි කිසි දේයක් අරන් යන්නේ නැහැ අපේ අය ගාව බෝරැ ලෝකුකම් ඉරිසියව එකයි එකතු වේලා ඉන්න බැරි අපේ අයට

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ගොඩාක් ස්තූතී ඔබගේ අදහසට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    Ай бұрын

    තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955Ай бұрын

    දෙපැත්ත බැලන්ස් කරල තියෙනව නියමෙට. මමනම් ආවොත් එන්නෙ ම මගෙ පාඩුවෙ ඉන්න. ඒම ඉන්න නම් ඒ රටේ භාෂාව, සංස්කෘතිය ඉගෙනගන්නම වෙනව. ලේසි වෙන්නෙ නෑ. මේ ගැන තව ගොඩාක් දේ කියන්න තියේ ඒත් කොටන්න කම්මැලියි... 😊

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    Ай бұрын

    තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී ඉතිං සුපුරුදු කමෙන්ට් එකට. තනියම ඉන්න එපා ඉතිං ❤️🤗 ආවොත් හම්බෙමුකො

  • @pradeepdesilvawps
    @pradeepdesilvawpsАй бұрын

    ඔයාගේ කතාව හරියටම balance තැන්ක්ස් for everything.. ❤ (contact කරන්න විදිහක් නැද්ද..,විස්තරයක් අහන්න.. අපි chilaw වල )

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    මැසේජ් එකක් දාන්න ❤️👉 facebook.com/meandeurope.se

  • @irosh2000
    @irosh2000Ай бұрын

    විදේශයන්හි වෙසෙන සිංහලයන් හා සසඳන විට දෙමළ ජනයාගෙන් උපකාර ලබා ගැනීම පහසුය.

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ස්තූතී ඔයාගෙ අදහසට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @niroshikasiyambalapitiya2280
    @niroshikasiyambalapitiya2280Ай бұрын

    sweden Preschool gana vlog ekak karanako.

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ඉක්මනින්ම ගේන්නම්කො ❤️🤗 පොඩ්ඩිව අල්ලගන්න ඕනා වැඩේට 😊 එකතුවෙලා ඉන්න

  • @adg5845
    @adg5845Ай бұрын

    Brother mn oyage vlog Blnne chanel ake patn gatha kale idnme..... Ademe thamai comment krnne Please visit anne khomeda kiyela video akk krnneko

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් එන්න පුලුවන් Norway embassy එක හරහා. අපිට message එකක් දාන්න 👉 facebook.com/meandeurope.se මම විස්තර එවන්නම්.

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9bАй бұрын

    Is new zealand good for settle

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Yep 🤗❤️

  • @IshanUditha
    @IshanUdithaАй бұрын

    ස්විඩනයට ගියොත් එහෙ ඉන්නවා ලංකා කියලා ලංකාවෙන් ආපු එකෙක්. උගෙන් ප්‍රවේසම් වෙන්න ඕනා

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    😂 කවද්ද brother ඔයා එන්නෙ. මම මගබලං ඉන්නෙ. ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @IshanUditha

    @IshanUditha

    Ай бұрын

    @@meandeurope 🥰

  • @eshikaudayanawanigasekara

    @eshikaudayanawanigasekara

    Ай бұрын

    තම හිසට තම අතමය සෙවණැල්ල 😊

  • @barneycasting8331
    @barneycasting833110 күн бұрын

    ශ්‍රී ලංකාවේ අයගෙන් නෙමේ, සිංහල උන්ගෙන්!

  • @meandeurope

    @meandeurope

    7 күн бұрын

    ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @lahirufernando7330
    @lahirufernando7330Ай бұрын

    ❤👌

  • @meandeurope

    @meandeurope

    Ай бұрын

    Thanks brother හැමදාම බලනවට 🤗❤️ කට්ටියවම මතක්කරා කියන්න

Келесі