Godak watinawa oya dana videos. Puluwannam aluthen UK awa ayata Credi score ikmanin wadi karaganna karanna puluwan tips tikak denna, api kohomada uk wala personal financial management karanne kiyala video series tikak danna aiye, godak watinawa 🙏🏻
Terraced houses are common not only in UK but in South East Asian countries like Singapore, Malaysia etc. as well.Reason being reduced land use, economy and aesthetics. Drawbacks: power piracy. Latest being possibly of sending microwaves across as bricks or concrete having low dielectric constant. So, ‘living next door to Alice’ can sometimes be dangerous!.
@UKBOSA
Ай бұрын
Thank You for sharing your knowledge with us ❤️❤️👍
@aloysiushettiarachchi4523
Ай бұрын
@@UKBOSA Yeah play that 'living next door to Alice' which is an old hit. What I meant was if Alice's father doesn't like you he can send microwaves (3mm -300mm) your organs stop functioning without any knowledge. A probability in terrace houses with today's technology.
Пікірлер: 91
කොළඹත් ඉස්සර මෙහෙම ගෙවල් හදලා තියනවා 🌝 අපේ ගෙදරත් එහෙම එකක්. අපේ පැත්තේ ගෙවල් ඔක්කොම තිබිලා තියන්නේ එකම style එකකට patterns 3ක් තියනවා. (මේ video එකේ කියනවා වගේ semi-detached houses patterns 2ක් සහ terraced houses pattern තමා තිබිලා තියෙන්නේ) කොළඹ මහ නගර සභාවෙන් තමා ඉස්සර ඒවා හදලා කුලියට දීලා තියෙන්නේ. ඒ කාලේ ඒ ගෙවල් වල හැඩය වෙනස් කරන්න දීලා නෑ. ඒත් පස්සේ ගෙවල් වල හිමිකම මිනිස්සුන්ට දුන්නට පස්සේ ඒවා වෙනස් කරලා තියෙන්නේ. දැන් ගෙවල් 2-3ක් තමා පරණ විදිහට තියෙන්නේ.
@UKBOSA
Ай бұрын
බොහොම ස්‍තූතී මේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට. ගොඩක් වටිනවා ❤️👍
ස්තුතියි දැනුවත් කලා ට
Thank you for explaining about UK houses
@UKBOSA
Ай бұрын
Thank You for watching
Good video. Thanks.
ලස්සන පැහැදිලි කිරීමක් ස්තූතියි
@UKBOSA
Ай бұрын
බොහොම ස්තූතී වීඩියෝ එක බැලුවට 👍
@UKBOSA
Ай бұрын
බොහොම ස්තූතී වීඩියෝ එක බැලුවට
Great, thanks
@UKBOSA
Ай бұрын
You are welcome!
Thank you very much for acknowledgement
@UKBOSA
Ай бұрын
You are so welcome
Godak watinawa oya dana videos. Puluwannam aluthen UK awa ayata Credi score ikmanin wadi karaganna karanna puluwan tips tikak denna, api kohomada uk wala personal financial management karanne kiyala video series tikak danna aiye, godak watinawa 🙏🏻
@UKBOSA
Ай бұрын
බොහොම ස්තූතී වීඩියෝ එක බැලුවට. බලමු. 👍
Thank you .
@UKBOSA
Ай бұрын
Welcome
Thx ❤️👍
ඔය එංගලන්තේ ගෙවල් හොල්මන් ගුහාවල් කියන්නේ ඇත්තද බ්‍රෝ??
@UKBOSA
Ай бұрын
එක එක කතා නම් අහල තියෙනවා. අවුරුදු 15ක් විතර මම මෙහේ හිටියා. තාම එක හොල්මනක්වත් දැකල නෑ 😂😂
@lakshithachamod1928
Ай бұрын
@@UKBOSA අත්දැකීම් තියෙන උන් කිව්ව කතා අහලා තියෙනවා ඒකයි ඇහුවේ?ගෙයක් ගන්නවනම් හොදට හොයලා බලලලු දැන් උන් ගන්නේ
@UKBOSA
Ай бұрын
මාත් කතානම් අහල තියෙනවා, දැක්කොත් කිය්න්නම් 😂👍
Actually a great job. May Noble triple gem bless you! Sir,Aus also like this but difference little bit.
@UKBOSA
Ай бұрын
Thanks a ton
🎉
👏👍
මේක බලද්දි Legend ෆිල්ම් එකයි බ්ලෙන්ඩර් අයියලාගේ කතාවයි මතක් උනා😂
@UKBOSA
Ай бұрын
අනිවාර්යයෙන් මෙව් වගේ තමයි 👍
very simple!!!! typical houses for ordinary peeps!!!!others live in mansions!!!
@UKBOSA
Ай бұрын
True ❤
ලංකාවෙ අපි කරන housing project walath okkoma ekama type eke gewal hadanne. Size eke wenas kam witarai tiyenne.. oya prasna tika mehet ei wage..😁😁
@UKBOSA
Ай бұрын
තව අවුරුදු ගානක් ගිහින් ලංකස්වෙ අයත් අහයි ඇයි ගෙවල් එකවගේ කියල ? 😉
ලංකාවේ වතුවල ලයින් කාමර වගේ.....
@UKBOSA
Ай бұрын
ඔව්. ඒත් ඇතුලට ගිහින් බැලුවොත් සමහර ඒව දැකල පුදුම වෙයි 👍😉
❤
හරිනෙ ඔය බ්‍රිතාන්‍ය යුගයේ තිබුන සේවක නිල නිවසත් ඔහොම එකට අලවා තියෙන්නේ
❤❤
@UKBOSA
Ай бұрын
Thank You for watching !
❤❤❤❤❤
❤️❤️❤️❤️
👍👍👍👍❤️❤️❤️
@UKBOSA
Ай бұрын
❤❤❤ thank you !
අල්ලපු ගෙදර උන් විස්සයි විස්සක් ගහද්දි තමයි තවත් සෝක් 😂
@UKBOSA
Ай бұрын
සිරාවට 🤣🤣👍
@donaldnagahawatta4129
Ай бұрын
0--"
Terraced houses are common not only in UK but in South East Asian countries like Singapore, Malaysia etc. as well.Reason being reduced land use, economy and aesthetics. Drawbacks: power piracy. Latest being possibly of sending microwaves across as bricks or concrete having low dielectric constant. So, ‘living next door to Alice’ can sometimes be dangerous!.
@UKBOSA
Ай бұрын
Thank You for sharing your knowledge with us ❤️❤️👍
@aloysiushettiarachchi4523
Ай бұрын
@@UKBOSA Yeah play that 'living next door to Alice' which is an old hit. What I meant was if Alice's father doesn't like you he can send microwaves (3mm -300mm) your organs stop functioning without any knowledge. A probability in terrace houses with today's technology.
❤😂🎉
Uk bosa ඇත්තටම පට්ට එතකොට uk වල ලොකු සල්ලි කාරයෙක්ට වර්ග අඩි 10000ක විතර ( තට්ටු දෙකේ) ලොකු ගෙයක්, ලොකු ගාඩ්නින් එකක් එහෙම එක්ක මොඩර්න් ලක්ශරි හවුස් හදන්න බැරිද
@UKBOSA
Ай бұрын
පුලුවන්. ඒවට හිස් ඉඩමක් හොයාගෙන, අවශ්‍ය අනුමැතිය අරන් කරන්න වෙන්නෙ. ලොකු සල්ලියක් යනව ගොඩාක් වෙලාවට. ලංකාවෙ වගේ නෙමෙයි මෙහේ මිනිස්සු අලුතෙන් ගෙවල් හදනව අඩුයි. හදල තියෙන ගෙවල් ගන්න එක තමයි වැඩි පුරම කරන්නෙ.
පුෂ්පෙ අයියා ❤ මගෙ ගෙවල් 150 ත් ඔය වගේම ඕනෙ
@UKBOSA
Ай бұрын
ඔයාට දෙන්නන් එක එක වර්ගෙ ගෙවල් 🤣
@Ganiya-ts2hl
Ай бұрын
Ow mama dakka ❤️😅
Aluthen company walata nodi gewal hadanna barida?
@UKBOSA
Ай бұрын
පුලුවන්. එහෙම තමන්ගේ ගේ හදන අයත් ඉන්නවා. ඒත් දැන් අලුතෙන් ගෙවල් හදන්න ලොකු වියදමක් දරන්න වෙන නිසාත් planning permission ගන්න තියෙන ප්‍රශ්න නිසාත් ගොඩක් අය අර companies වලින් හදල තියෙන ගෙවල් සල්ලි වලට අරගන්න එක තමයි වැඩියෙන්ම සිද්ද වෙන්නෙ.
Video edit කරන app එක මොකද්ද ?
@UKBOSA
Ай бұрын
DAVINCI , PREMIERE , CAPCUT 👍
Lankawenam alapu gedara ewnge opadupa ahan idei.
@UKBOSA
Ай бұрын
මෙහෙත් ලාවට තියෙනවා. ලොකුවට නෑ ලංකාවෙ තරම්
ලන් ලන් ගෙවල් සහජීවනයට.
@UKBOSA
Ай бұрын
ලංකාවෙ තරම් ප්‍රශ්න අඩුයි එකට ඇලවිච්ච ගෙවල් වල මේ මිනිස්සු ජීවත් වුනත්.
අවුරුදු කීයකට ගෙයක් moratage කරලා ගන්න පුලුවන් ද ?
@UKBOSA
Ай бұрын
අවුරුදු 25-40ත් අතර සාමාන්‍යයෙන්
ඔයා ඉන්නෙ ilford ද? පෙනුමෙන් එපැත්ත වගෙ හොයා ගන්න බැහැ එහෙනම් 😏
@UKBOSA
Ай бұрын
Harrow. ඔක්කොම් එක වගෙව්නෙ ඉතින් 😂👍
Monawa unath lankawa hodai
@UKBOSA
Ай бұрын
ඉඩ ප්‍රමාණය අතින් ගෙවල් වල ප්‍රමානයේ හැටියට ලංකාව හොඳයි.
ඔයා නේද ගම් ගාලා ඇලෙව්වෙ🤭🤭
@UKBOSA
Ай бұрын
ඔව් 😂
Ape ratawal kollakagena gihin tamai unge ratawal haduwe. Para suddo. Enawa metana tawa samanathma thawaya kiyanna. Pal horu nodakin thu
Uk kiya kiya hamoma gihin kuliyata gewal aran kuli gewa gewa innawa😂 ane apitamam lankawe loku gekui wattakui ekka thamangema gedara athal eke innawa😂
@UKBOSA
Ай бұрын
කතාව ඇත්ත 👍. මාත් යම් දුරකට එකඟයි 👍
සජිත් ප්‍රේමදාසගේ ගම් උදාවෙන් නේද ඕක කලේ. 🤣😄😄😄
@UKBOSA
Ай бұрын
එහෙම කරානම් උස අයට මිටි ගෙවල් , මිටි අයට උස ගෙවල් දෙයි 😂😂
@kishairomi5984
Ай бұрын
😂😂😂😂
Ubala wagee Moda Jati Mulu loketa Eki Ubla Okkoma Dannawa ,Balana Kota Lokema Antima Tana Ublata Atiwla Tiyenee
@UKBOSA
28 күн бұрын
මම මගේ වීඩියෝ කරන්නෙ බලන්න ආස මිනිස්සුන්ට මගේ දැනුම බෙදන්න. ඒකට ගොඩක් මිනිස්සු කැමතී. උඹ වගේ පිස්සු හරක් අකමැති වුනාට. උඹට මොකක්ද තියෙන අමාරුව? සමහර මෝඩයොන්ට කවුරු හරි මනුස්සයෙක් ලස්සනට වැඩක් කරල තියෙනවා දැක්කම ඇහැට කටු අනිනව වගේ.. 🤣🤣. ඊරිසියාකාර loosers ලා කියන්නෙ උන්ට. තමුන්ට මෙහෙම වැඩක් කරගන්නත් බෑ. කරපු එකෙක්ව දැක්කම කාලා ඉන්න බෑ... අනිත් එක උඹ දන්නවද මගේ ජාතිය ? මෝඩයා. උඹල වගේ හරක්ට මීට වැඩිය වෙනස් ක්‍රම වලට උත්තර දීලා වැඩක් නෑ..
Pissu nee.. 😁😁
@UKBOSA
Ай бұрын
පිස්සු හැදෙනව මෙහෙ ගෙවල් හොයන්න ගියාම 🤣
මල්ලි උබ ලංකාවෙන් පිට ගියාට පස්සෙ දැක්කෙ UK විතරනෙ,? ලංකාවෙ ගොබ්බ පාලකයො පෙට්ටි ගෙවල් හදල මිනිස්සු රැවැට්ටුවාට. ලෝකෙ දියුනු හැම රටකම තියෙන්නෙ මහල් නිවාස තමයි. එකට යා කරල හදල තියෙන්නෙ . ජලය විදුලිය, ගෑස් නළ ,සදහා පහසුවටයි
@UKBOSA
Ай бұрын
UK වලට අමතරව තව රටවල් වලට ගිහින් තියෙනවා. මහල් නිවාස ධැකල තියෙනවා. මම කතා කරන්නෙ මම video එක කරන මාතෘකාව ගැන. මට වෙන දේවල් කතා කරන්න අවශ්‍ය නෑ. මම කොයි රටකවත් දියුණුවක් ගැන කතා කරන්නෙ නෑ. UK වල ගෙවල් ඇයි එක වගේ? ඇයි එකට ඇලවිලා තියෙන්නෙ? කියන් මාතෘකාවලට අදාල ඒවා විතරයි කියන්නෙ. ලංකාවෙ පාලකයො ගැනවත් වෙන දෙයක් ගැනවත් මම මේකෙ කියන්නෙ නෑ.
Nobody can afford houses in UK ! People don’t even have money to eat !
@UKBOSA
Ай бұрын
There is a truth in your statement
Godak ratawala tiyeno😂😂
@UKBOSA
Ай бұрын
ඔව්. අඩු ඉඩ ප්‍රමානයෙන් වැඩි ගෙවල් ප්‍රමානයක් හදන්න මේ විදියට ගොඩක් රටවල ගෙවල් හදල තියෙනවා. 👍
🎉
සජිත් ප්‍රේමදාසගේ ගම් උදාවෙන් නේද ඕක කලේ. 🤣😄😄😄
@UKBOSA
Ай бұрын
එහෙම කරානම් උස අයට කොට ගෙවල් දීලා මිටි අයට උස ගෙවල් දීලා 😂👍
@napatawelaniradhananda3485
Ай бұрын
@@UKBOSA 🤣🤣🤣