Obata Sitha Adare Karai @ Tone Poem with Dayarathna Perera & Noel Raj

Ойын-сауық

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 56

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa78145 жыл бұрын

    ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳීන් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැතිදෝ මා කෙරේ මගේ විජීතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන වේද මා වෙතේ ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල් ලැගුම් සොයමින් නුවන් අයා ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල් මසිත සුසුමන් දවා ගියා මගේ විජීතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන වේද මා වෙතේ..

  • @manojprasannaabeywickrama

    @manojprasannaabeywickrama

    4 жыл бұрын

    🙏

  • @nadeegamage8637

    @nadeegamage8637

    3 жыл бұрын

    Super

  • @mysteriousuniverse7493

    @mysteriousuniverse7493

    Жыл бұрын

    තැන්කූ

  • @comagaming1644
    @comagaming16442 жыл бұрын

    දැවැන්තයන්ගේ එකතුවක් 👌

  • @cyrexsong6082
    @cyrexsong60822 жыл бұрын

    Menna gayakayo 💜️😍

  • @user-lu2nk2rx1r
    @user-lu2nk2rx1r11 ай бұрын

    100 parakata wada ahuwa... epa wen na... dayarathna sir❤ noel raj ❤

  • @sinezlakshanz
    @sinezlakshanz2 жыл бұрын

    Love this song ❤️☝️

  • @sahelilihansa3527
    @sahelilihansa35273 ай бұрын

    පට්ට සින්දුව...❤❤❤

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Жыл бұрын

    Obeta sitha arederey karaye .Dethola goluwe sete .Nagunu senehe keyanu barewee mage setha weadanaawe ndeye .Mage wejithae sena namathe wedapath weada ? .jeewethea . Mage ranesuduge aesuray obe sewernea nawarthne weada ? .ma weathae . Nice .

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 Жыл бұрын

    ආසම සින්දුවක්

  • @gemunupriyantha5586
    @gemunupriyantha55864 жыл бұрын

    duk wenna epa. mama hamadama oyala laga edan duk nivannam awasara labenam. adarayen namalie.

  • @user-im5eq9dr1q
    @user-im5eq9dr1q5 жыл бұрын

    Dayarathna mahathmya withrk githya kiuwanm thwath sinduwa rada widinna thibba😌

  • @sumudu344
    @sumudu3446 ай бұрын

    ගොඩක් ලස්සනයි 🥰

  • @MyShermila
    @MyShermila4 жыл бұрын

    Best song !

  • @ujithachathuranga215
    @ujithachathuranga2154 ай бұрын

    My favorite song❤❤❤❤

  • @user-te9cg2mu2d
    @user-te9cg2mu2d20 күн бұрын

  • @user-lu2nk2rx1r
    @user-lu2nk2rx1r11 ай бұрын

    Woow superb ❤

  • @melody1876
    @melody18762 жыл бұрын

    ❤️❤️❤️

  • @ljayasinghe1232
    @ljayasinghe1232 Жыл бұрын

    Aiyoo ma.musalaya.kawa...to.massxma.puccapiya.

  • @sheikhisham4705
    @sheikhisham47052 жыл бұрын

    ♥️♥️♥️

  • @kavinduachintha2885
    @kavinduachintha28853 жыл бұрын

    wow

  • @krishangunaratne1661
    @krishangunaratne16614 жыл бұрын

    Best

  • @User-podii
    @User-podii Жыл бұрын

    Sinduwa apa කරලා දැම්මා

  • @memories1135
    @memories11352 ай бұрын

    සංගීත ඔස්තාද්ලට... kzread.info/dash/bejne/dH18yZSNqNLgeJM.htmlsi=nfETr3ouLQ2f7p01 මේ ගීතය මීට එහා කියන්න පුලුවන් එකෙක් ඉන්නවනං කියපං

  • @ayagamabraveheart
    @ayagamabraveheart2 жыл бұрын

    Super

  • @teacherthanu8825
    @teacherthanu88253 жыл бұрын

    👍

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala64144 ай бұрын

    Aiyo me watinaa sinduwa keewa oyalata weda pennanna one nam wenama pennanna. Dayarathna mahathawath amaruwe demma😢😢😢

  • @pubudumadusanka1255
    @pubudumadusanka12554 жыл бұрын

    දයාරත්න මහත්තයා විතරක් කිවිවනමි

  • @asanka.maduranga

    @asanka.maduranga

    2 жыл бұрын

    Ekagai

  • @senalipramudika3293

    @senalipramudika3293

    Жыл бұрын

    ආදරේ ආදරේ ජයවේවා එහෙම

  • @worldwariii1413

    @worldwariii1413

    3 ай бұрын

    Palayan kariyo yanna

  • @nadeegamage8637
    @nadeegamage86373 жыл бұрын

    Best song

  • @anjalidilrukshika666
    @anjalidilrukshika6664 жыл бұрын

    Best signing

  • @nadunanuradha9577
    @nadunanuradha95772 жыл бұрын

    Dayarathna aiyage lagatawath voice naha noelge

  • @supuntharanga9040
    @supuntharanga90402 жыл бұрын

    Hl

  • @ljayasinghe1232
    @ljayasinghe1232 Жыл бұрын

    Kaa.gahana.musalaya.puttalamada.

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan52818 ай бұрын

    සංගීතය අහද්දිත් කුහක කම එන එකනෙ වැඩේ මිනිස්සුන්ගෙ,😂,,,,,

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v8 ай бұрын

    තනුව කනවා නොයෙල් 😢

  • @uvlog438
    @uvlog438 Жыл бұрын

    ඕයී, ආයේ හෙම මේ වගේ ලස්සන සින් දු වලට, දයාරත්න ලා වගේ ප්‍රවීන ගායකයෝ එක්ක මේ වගේ හාල්පාරුවෝ සින් දු කියන්න දාලා ඒ හොඳ ගීතත් කන්ඩ හදන්න එපා. තනුවත් කාලා, සංගීතයත් කාලා, ඊට පස්සේ රසයත් කනවා. බූරුවෝ.

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    Жыл бұрын

    Ha uncle..e wagema uncle hari haman awabodayak netuwa ne wage program balanna epa kiyalath wishesha illimakuth karanawa..😂

  • @ajithkumara3156

    @ajithkumara3156

    Жыл бұрын

    Kawda yako halparuwa?

  • @chamiruhimansaka4191

    @chamiruhimansaka4191

    Жыл бұрын

    මට කියන්න තියෙන්නෙ නොබල ඉන්න කියල උබ වගේ හාල්පාරුවොන්ට කිසිම රස වින්දනයක් නැ ඒකයි 😂

  • @erangawimaladasa7616

    @erangawimaladasa7616

    Жыл бұрын

    ඕයි ඔහොම තමයි ඕයි අලුත් පරම්පරාවට මේ සින්දු ගෙනියන්නෙ.නොවෙල් කියන්නෙ හොඳ ගායකයෙක්.අනික ඕයි ඔය වයලින් ගහන්නෙත් ලංකාවෙ සුපිරි වාදකයෙක්.තමුසෙල දන්න බම්බුව.

  • @Life_in_Motion_Thessa

    @Life_in_Motion_Thessa

    Жыл бұрын

    කළාවක් රසවිදින්න කන් දෙකක් විතරක්ම මදි කියන එකට උදාහරණ !!!!

  • @ljayasinghe1232
    @ljayasinghe1232 Жыл бұрын

    Ka.gahana.musalaya.mariyann.

  • @udakaweerakoon3225
    @udakaweerakoon322511 ай бұрын

Келесі