O/L Motivation in Sinhala | How to get 9A in 3 Months | Higher Education Srilanka FULL HD

" 9A Project " 100 Days Plan Seminar 2023/2024 O/L REGISTER NOW! ජනවාරි 20
2023/2024 O/L කට්ටියගේ Exam Motivation වැඩපිලිවෙල පටන් ගන්නවා. අපි කලිනුත් කිව්වා "ඉඩකඩ සීමිතයි" ඒ හින්දා පුලුවන් ඉක්මනින් වෙන්න. මුලු Exam Plan, Exam Motivation, Study Guide එකම Doctor කියලා දෙනවනේ එදාට.
0770252921 ට Whatsapp පණිවිඩයක් යවලා, ගාස්තු ගෙවලා Register වෙන්න. පරක්කු වෙන්න එපා!
"9A Project - 100 days Plan Seminar"
O/L Motivation නොම්මර 1න් ඔන්න හැමෝටම. පුලුවන් තරම් like, share කරලා comment කරන්න.
Higher Education Srilanka Whatsapp Channel එකට අදම JOIN වෙන්න. ඔක්කොම දේවල් එකම තැනින් Update වෙන්න
whatsapp.com/channel/0029VaA1...
Higher Education Srilanka facebook page එක follow කරන්න.
/ higher-education-srila...
SUBSCRIBE to Higher Education Srilanka KZread Channel
/ @highereducationsrilanka
​@HigherEducationSrilanka ඔබටත්, ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ "Personal Coaching" සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් කරුණාකර 👇
"Personal Coaching" ලෙස සදහන් කර "0770252921" Whatsapp පණිවිඩයක් එවන්න.
හැකි ඉක්මනින් ඔබටත්,ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න සමග සම්බන්ධ වීමට වේලාවක් වෙන්කරගන්න.
|| ඉඩකඩ සීමිතයි ||
Personal Coaching Session එකක් තුලින් ඔබට ඔබේ විභාගය සදහාම සුවිශේෂී වූ
Exam Planning
Exam Motivation
Study Planning
Exam Confidence හා වෛද්‍යතුමන් සමග ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට අවස්තාව.
Personal Coaching Session එකක් සදහා අයකිරිම 1500 ක් පමණි.
Subscribe for Dr. Duleen New Channel වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ අලුත් KZread channel එකට එකතු වෙන්න.
/ @dr.duleen
ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍යය උපදෙස් හා එදිනෙදා ජීවිතයට අවශ්‍ය උපදෙස් නොමිලේ වෛද්‍යතුමාගෙන් ලබාගන්න.
ලක්ෂ ගනන් Course වලට ගෙවන්නැතුව සාධාරණ මුදලකට Online Course එකක් පහසු වෙලාවට ඉක්මනින් කරලා, වැඩපොත්, Tutorial Videos, Guide Books, Work Books ඔක්කොම එක්ක Online විභාගෙකුත් කරලා Certificate එක ගෙදරටම ගෙන්නගන්න පුලුවන් කියලා අපි කිව්වොත්? නියමයි නේද?
"High Performance Educational Certification" අධ්‍යාපනික සහතිකපත්‍ර පාඨමාලා සුදුසුකම ලබාගන්න ඕගොල්ලෝ ඕනකෙනෙක්ට පුලුවන්. පාසල් යන දුවලා පුතාලට, O/L, A/L විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය හදාරන අයට වගේම රැකියා කරන අයටත් Online Course එක කරලා සතියෙන් Certificate එක ගෙදරටම එවනවා. හැබැයි ඉක්මනින් Register වෙන්න ඕනෙ. සීමිත පිරිසක් විතරයි මේ පාඨමාලාවට බදවගන්න පුලුවන්.
අපිට නම, පාසල/ආයතනය සමග " High Performance Educational Certification" ලෙස සදහන් කරලා 0770252921 ට Whatsapp පණිවිඩයක් එවන්න.
@Higher Education Srilanka
අවුරුද්දක ටියුෂන් සල්ලි ඉතුරුයි. O/L 11 වසර ඉතිහාසය හා විද්‍යාව පොරොන්දු වුනු විදියට සියලුම පාඩම් Video පාඨමාලාවක් ලෙස, Mindmaps, Pdf Notes ඔක්කොමත් එක්ක අපේ දරුවන්ට සහන මිලට ලබාදීම.
ඔබට අවශ්‍ය Grade 11 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2000/= Rs.
ඔබට අවශ්‍ය Grade 11 විද්‍යාව පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 Science සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2900/= Rs.
ඔබට අවශ්‍ය Grade 10 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2000/= Rs.
A/L , O/L, සියලුම පාසල් සිසුන් හා විශ්වවිද්‍යාලයීය සිසුන්ටත් විශේෂයෙන් පිලියෙල කරන ලද High Performance Study Course එක 30% වට්ටමක් සහිතව ලබාගැනිමට පහත උපදෙස් අනුගමනය කරන්න.
ඔබේ නම,පාසල, වසර සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
ඔබේ සියලුම ගැටලු සදහා විසදුම් :
1. වැඩ පසුවට කල්දැමීම නවතාලීමට Plan එක.
2. උදෑසන 5-6 අතර අවදි වීමට දින 7න් පුරුදු කරවීම.
3. Daily Motivation ලබාගෙන වැඩකිරීමට ක්‍රම.
4. සාර්ථක Daily Routine එකකට අනුගත කරවීම.
5. Gradtitude හා Growth Mindset එකක් තුලින් අධ්‍යාපන කටයුතු ඵලදායිතාව ඉහල නැංවීම.
7. දින 10 ක් තුල ඔබගේ විභාග කටයුතු සදහා ඇති විශ්වාසය 60%කින් වර්ධනය කිරීම.
8. විනාඩි 10 කට නොඅඩු කෙටි Advisory Video වැඩසටහන් 8 -10 ක් තුලින් මෙම කාර්‍ය්ය කර ගත හැක.
9. ජීවිත කාලයටම මෙම උපදෙස් මාලාව ඔබ සතු වෙයි.
ඉක්මනින් අප සමග සම්බන්ධ වී මෙම පාඨමාලාව 30% අඩුවෙන් ලබාගන්න.
Only 2900/= for Higher Education Srilanka Students
DOCTOR ගේ ජීවිත කතාව බලන්න. 👇
• Doctor Life in Srilank...
ඔබත් මෙම වැඩසටහන් සමග එක් වීමට නම්,
Higher Education Srilanka KZread channel එක Subscribe කරන්න.
/ @highereducationsrilanka
Higher Education Srilanka Telegram group එක follow කරන්න.
t.me/HESLM_2021
Official Facebook
/ higher-education-srila...

Пікірлер: 1 300

  • @dilshan006
    @dilshan006 Жыл бұрын

    🎖️️මම කොහොම හරි A9 ගන්නවා අනිවාරෙන්ම කොහෙ⁣ාම හරි ගන්නවාමයි 😎👊🤘පන්තියේ අන්තිමයා වුනත් මං A9 ගන්න අද ඉදන් කැප වෙනවාමයි 👊 😎❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    අනිවාර්යයෙන් ජයවිජය

  • @tharudil1_

    @tharudil1_

    Жыл бұрын

    Result ?

  • @user-wd8zd4to8d

    @user-wd8zd4to8d

    Жыл бұрын

    @@tharudil1_ A8 B1

  • @mayumithennakoon1800

    @mayumithennakoon1800

    Жыл бұрын

    Results ??

  • @justatypicalbrownboy

    @justatypicalbrownboy

    Жыл бұрын

    @@tharudil1_ 😂

  • @sanduni-8213
    @sanduni-8213 Жыл бұрын

    තව මාස 03 O/L කරන නංගිලා මල්ලිලට A - 9 ගන්න ශක්තිය ධෛරය ලැ‌බේවා ....😊😊

  • @Mashiyaa6025

    @Mashiyaa6025

    Жыл бұрын

    Thanq❤️

  • @sanduni-8213

    @sanduni-8213

    Жыл бұрын

    @@Mashiyaa6025 ❤❤

  • @deathkeepergaming6583

    @deathkeepergaming6583

    Жыл бұрын

    Tnx❤️👀

  • @Pp480

    @Pp480

    Жыл бұрын

    Thnks akki😘🧚

  • @Sasheemaoshadi

    @Sasheemaoshadi

    Жыл бұрын

    Tk akki 😥..eth baye ba..

  • @Dasuninavodya1234
    @Dasuninavodya1234 Жыл бұрын

    මම මේක බලපූ නිසා තමා A9 අවේ මට 🖤🧘

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    ජයවිජය

  • @malshinathasha2775

    @malshinathasha2775

    Жыл бұрын

    😂😁

  • @tharindudilshan8758

    @tharindudilshan8758

    Жыл бұрын

    👍👍👍💪

  • @sandunipiumika

    @sandunipiumika

    Жыл бұрын

    ane aththatamada kiwwe

  • @malithiindira7479

    @malithiindira7479

    Жыл бұрын

    මාස තුනෙන් දා ඔයා A 9 ක් ගත්තේ කියන්නකෝ ගණන් වලට එහෙම මහන්සි උනේ කෝමද

  • @udaninisansala2355
    @udaninisansala23555 ай бұрын

    2024....තව මාස 3 ගැම්මක් අල්ලමු ත...😼

  • @gihancaht23

    @gihancaht23

    5 ай бұрын

    Aniw

  • @namalsampath5361
    @namalsampath5361 Жыл бұрын

    මෙ මාස 3න වුපරිමෙන් මහන්සි වෙනව සර් 😌🤘 💗 අම්මගෙයි තාත්තගෙයි හීන හැබැ කරන්න 💗 2022 o/l set ekata all tha best (2023)

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    great

  • @PoorniLakshitha2007

    @PoorniLakshitha2007

    5 ай бұрын

    Results komada

  • @JakeFellman44

    @JakeFellman44

    4 ай бұрын

    Result kohomada

  • @maseehadx9606
    @maseehadx9606 Жыл бұрын

    මම කොහොමහරි A9 ක් ගන්නවාමයි මම දැන් ඉන්නෙ 8 වසරේ මම ඉස්සර පංතියේ එන්නේ ළමයි 40 න් 15 ඇතුලෙ තමයි මම මේ පාර පන්තියේ 1 වැනියා 🥰❤️මම අද ඉදන් කැප වෙනවාමයි O/L වල් වලට A9 ගන්න 💯💯👊👍👌 මම සුබ පතනවා මේ පාර O/L ගන්න අයියලා අක්කලා A9 ගන්න 👍👍😘😊

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    ජයවිජය

  • @nadeeshabanuka4245

    @nadeeshabanuka4245

    Жыл бұрын

    8 වසරේද. එහෙනමි කොහෙම් පුලුවන්

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha15922 жыл бұрын

    ගොඩක් ස්තූතියි සර්..😊 කලිං මං පාඩම් කලේ මම ආස ඒව විතරයි..ඒකියන්නෙ කම්මැලි නැති මොනාහරි හිතන්න තියන(ගණිතය,විද්‍යාව වගේ ඒව ) විශයන්..දැන් මට සිංහල,චිත්‍ර වගේ ඒව මගහැරිල තිබුනෙ.මේක බලනකං මට ඒක තේරුනෙ වත් නෑ..දැං මේ විදිහට කරන්න පුලුවන්.😊21 ,22 සෙට් එකට සුභ පතනවා 🤗 මම 22 😉

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha.jaya

  • @upekshajayathilaka5643

    @upekshajayathilaka5643

    Жыл бұрын

    මමත් 22ක

  • @ben10officialsinhala75

    @ben10officialsinhala75

    Жыл бұрын

    Me too😇

  • @shenuahinsa7744

    @shenuahinsa7744

    Жыл бұрын

    me too

  • @sandunipiumika

    @sandunipiumika

    Жыл бұрын

    Mamath🥺

  • @chathurangasampath3945
    @chathurangasampath3945 Жыл бұрын

    මන් කොහොම හරි 🅰️9️⃣ ක් දානව .අම්මගෙයි තාත්තාගෙයි හීනෙය හැබෑ කරවා .....❤️❤️❤️👩‍🎓

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ජයවිජය වේවා

  • @shiwangiliyanage3095

    @shiwangiliyanage3095

    Жыл бұрын

    අමාරු විෂයන් මොනා හරි තියෙනවා නම් කියන්න.

  • @chathurangasampath3945

    @chathurangasampath3945

    Жыл бұрын

    @@shiwangiliyanage3095 ඉතිහාසය , විදයාව 😔

  • @shiwangiliyanage3095

    @shiwangiliyanage3095

    Жыл бұрын

    @@chathurangasampath3945 contact karaganna no ekak denna.

  • @Tharuzz2006

    @Tharuzz2006

    Жыл бұрын

    @@shiwangiliyanage3095 Sinhala , science

  • @nilusamarasinghe1795
    @nilusamarasinghe17952 жыл бұрын

    මේ video එක ගොඩක් වටිනවා සර්...මේ hard rules වලට වැඩ කරල A9 target එකට කොහොම හරි යනවා😊❤

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha. very good

  • @dahamdiwettasinghe5315
    @dahamdiwettasinghe5315 Жыл бұрын

    YES I'M GETTING 9A'S DEFINITELY! YES I CAN!!! THANKS SIR❤️✨

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Great putha

  • @sewminigunarathna6637
    @sewminigunarathna6637 Жыл бұрын

    අද මං මේ වීඩියො එක බැලුවෙ හරියටම O/l exam එක march වල තිබ්බොත් හරියටම මාස 3ක් වෙනවා මං මේ වෙනකම් පාඩම් කරේ නැහැ පාඩම් කරන්න හිතුන් නැහැ ☹️ එ උනාට දැන් පාඩම් කරන්න හිතෙනවා අනිවාරෙන් හොද results එකක් දානවා......මයි 🙂♥️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ජයවිජය පුතා

  • @samankumarakumara8399
    @samankumarakumara8399 Жыл бұрын

    මට පාඩම් කරන හැටි හිතාගන්න බැරුව හිටියෙ🙂එත් මෙක බැලුවම බය නැති උනා අද ඉදම් කියපු විදියට හොදට වැඩ කරනවා සර්❤️සර්ට හොද රිසාල්ට් එකක් කියනවා අනිවාරෙන්ම

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    ජයවිජය වේවා

  • @DEVIDU17
    @DEVIDU17 Жыл бұрын

    අද ඉදන් කරන්න බලාපොරොත්තු වෙනවා.කොහොම හරි එග්සෑම් පාස් වෙනවා..ගොඩක් ස්තූතියි සර්.

  • @abishekaravinda5345
    @abishekaravinda5345 Жыл бұрын

    මං මාස හයකට කලිනුත් බැලුවා.එදා හිතුණා මේම කරන්නෙ මොකටද කියලා.මාස දෙක හමාරක් තියලා බලද්දි තේරුණා කලානං හරි කියලා

  • @janindukeshan
    @janindukeshan Жыл бұрын

    මේ type එකට game එක ගහලා බලන්න අනිවා ගොඩදාගන්න පුලුවන්.. මටත් A8 B1 ක් ආවා.. B එක Arts වලට 😥 ..Thank u sir 💗

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    welcome putha

  • @senorinethminiii65

    @senorinethminiii65

    Жыл бұрын

    Mata tikak bayai 😭

  • @janindukeshan

    @janindukeshan

    Жыл бұрын

    @@senorinethminiii65 තව කල් තියනවනේ plan එකකට වැඩ කරන්න good luck 👍🔥

  • @justcars5422

    @justcars5422

    Жыл бұрын

    ඔයා කොච්චර කාලයක් පාඩම් කරාද

  • @janindukeshan

    @janindukeshan

    Жыл бұрын

    @@justcars5422 මුල ඉදන්ම touch එකේ හිටියා ... ඒ නිසා ලොකු stress එකක් තිබ්බේ නෑ .. අන්තිම මාස 2 බැහැලා වැඩ කලා 🙌

  • @dulanjaleeumesha9355
    @dulanjaleeumesha9355 Жыл бұрын

    Sir මේ මාස පහ මම sir කියන විදියටම වැඩ කරනවා ගොඩක් පිං sir . මෙ විදියට motivation video දානවට .. අනිවාර්යයෙන් A9 දානවාමයි .අම්මගෙයි තාත්තාගෙයි හීනෙය හැබෑ කරවා

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ජයවිජය වේවා

  • @chamodyagimhani4753

    @chamodyagimhani4753

    Жыл бұрын

    Komda result ek

  • @movie_pisso1234

    @movie_pisso1234

    Жыл бұрын

    @@chamodyagimhani4753 මෙයාලා මැයි වල ලියන්නෙ

  • @kavindapiumal5149
    @kavindapiumal5149 Жыл бұрын

    ගොඩාක්ම වටිනව සර්❤️😇

  • @yugathdewdisa64
    @yugathdewdisa64 Жыл бұрын

    සර් මම 10 වසරේ ඉදන්ම හැම පාරම පන්තියේ පළවෙනියා.. මම මුල ඉදන්ම වගේ පාඩම් කළා.. සර්ගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් final revision ටික කරගන්න.. TYSM sir!!🤍💞

  • @thrishathiyagaraja9332
    @thrishathiyagaraja93322 жыл бұрын

    thank you sir for your most valuable video.....

  • @yohanrechmal7366
    @yohanrechmal7366 Жыл бұрын

    Thq doctor for the advice i will start this hard limited rules from now onwards May god bless u n stay safe

  • @tileeshashasangi8311
    @tileeshashasangi83112 жыл бұрын

    මම රූට තමයි පාඩම් කරන්නෙ සර් ..මම 2023 o/l set එකේ ළමයෙක්...සර් කියන විදියට වැඩ උපරිමයෙන් කරන්න පුළුවන් ..time එක හොඳට manage කර ගන්න පුළුවන් ..thank you sir...මම අනිවාර්යයෙන්ම A9 ගන්නවාමයි..සර්ලා මේ දෙන් motivation එකට ගොඩක් පින් ...මට A9 ගන්න පුළුවන් සර්

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Jayawewa putha. goodluck

  • @mtmary8196

    @mtmary8196

    Жыл бұрын

    Math 2023 o/l

  • @isurusathsara3100

    @isurusathsara3100

    Жыл бұрын

    man 2022 O/L

  • @samadikarunarathna3080

    @samadikarunarathna3080

    Жыл бұрын

    tawa masa 3 i

  • @dghchjtygfy5708

    @dghchjtygfy5708

    Жыл бұрын

    Math A9's gannawa mai

  • @ginigg6123
    @ginigg6123 Жыл бұрын

    මන් අද ඉදන් පටන් ගන්නව සර් මට හරියටම මාස තුනයි තියෙන්නේ... මට තේරෙන්නේ නැතුව හිටියේ කොහොම කරන්න ද කියලා mn අද ඉදන් මේ steps use කරනවා සර්.... ගොඩක් ස්තුතියි සර් 🙏♥️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    jayawijaya

  • @hashinikumudumali6450

    @hashinikumudumali6450

    Жыл бұрын

    Mathath

  • @_downsouth__2083
    @_downsouth__20832 жыл бұрын

    3rd term test ekath liyla iwarawela ayeth karapuwa review karala revision karanna meka hoda study plan ekak thank you sir 💪😃

  • @maliya766
    @maliya7662 жыл бұрын

    මරු සර් සර්ගෙ සැලැස්ම ගොඩක් හොදයි පුපුවන්නම් සර් කියන්නකො phone එක දවසට කොච්චර වෙලාවක් use කලාට කමක් නැද්ද කියල❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    puluwan tharam aduwena. tika tika adukarala paya baageta genna

  • @studentofroyal8237

    @studentofroyal8237

    2 жыл бұрын

    @@HigherEducationSrilanka දවසෙම ඉගෙන ගන්නෙ ෆොන් එකෙන්....සර්....එකට මොකද කරන්නේ

  • @yuthikaminsitha638

    @yuthikaminsitha638

    2 жыл бұрын

    Phone eka visi karala padm karapn

  • @studentofroyal8237

    @studentofroyal8237

    2 жыл бұрын

    @@yuthikaminsitha638 😠 එතකොට මගේ online ක්ලාස් වලට ඉන්නෙ උඹ ද

  • @fernandochandi2543

    @fernandochandi2543

    2 жыл бұрын

    @@studentofroyal8237 😂😂😂😂

  • @Ethan0001
    @Ethan00012 жыл бұрын

    Thank you dr for motivating us ❤️‍🔥🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome puttha

  • @dushanirangika4261
    @dushanirangika42612 жыл бұрын

    Thank you very much sir ..This video is very important for us 💖

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html .

  • @chamoditharushika8447
    @chamoditharushika84472 жыл бұрын

    Thank you so much sir for your golden content ❤️🙏👍

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha. Keep watching

  • @milansheranga.8583
    @milansheranga.85832 жыл бұрын

    Thank you very much Sir ❤️❤️✨️💫💪 Golden Content.

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    So nice of you

  • @hanshikaprabodani8928
    @hanshikaprabodani8928 Жыл бұрын

    සර් මම 8 වසරෙ ඉන්නෙ..මම අද ඉදලා මේ විදියට වැඩ කරනවා..

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei Жыл бұрын

    Thank you soo much sir!❤

  • @manjulawaasundara7137
    @manjulawaasundara7137 Жыл бұрын

    බොහොම ස්තූතියි සර් ..🙏 පාඩම් කරන්න හරිම idea එකක් දුන්න..ආස හිතෙන mortivation එකක්..❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Thanks putha

  • @sanuli....8298
    @sanuli....82982 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් doctor...

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you puthsa

  • @vidharaAmarakoon
    @vidharaAmarakoon2 жыл бұрын

    Very importent video doctor..thanks for the best motivation doctor 👍

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Always welcome

  • @sadevabhiman3335
    @sadevabhiman33352 жыл бұрын

    අනේ A9 ගන්න හැකි වේවා...🙏🙏🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    all the best aniwaryenma

  • @lucifergamer5991
    @lucifergamer599110 ай бұрын

    බොහෝම ස්තූතී සර් , ජයවේවා ❤️🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    10 ай бұрын

    Welcome putha

  • @umarfiyaz721
    @umarfiyaz7212 жыл бұрын

    Thanks a lot sir for your valuable tips. It may help me a lot inorder to face the O/L exam successfully.

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html .

  • @kaveekulasekara5088
    @kaveekulasekara5088 Жыл бұрын

    Thank you so much for your amazing advices sir🥺❤️🍃

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome putha

  • @iroshithalakshan9777
    @iroshithalakshan97772 жыл бұрын

    ගොඩාක් ස්තූතියි doctor ❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha

  • @heshan8481
    @heshan84815 ай бұрын

    Thank you sir i following you advice thank you❤️

  • @sanjeewaniweerasinghe4537
    @sanjeewaniweerasinghe4537 Жыл бұрын

    ගොඩක් ස්තූති සර් අඩුපාඩු ගොඩක් හදාගන්න මේ වීඩියෝ එක උදවු වුනා 🥰😊

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    නියමයි පුතා. ජයවිජය

  • @nayomilakshitha3519
    @nayomilakshitha3519 Жыл бұрын

    සර් මං එක සැරයක් O/L කරපු කෙනෙක් ඒ කියන්නෙ (2021) .. මං හිතන් හිටපු රිසාල්ට් අවේනෑ මට..ඉතින් අයේමත් මං O/L කරන්න හිතුවා..ඒ හිතුවේ මං හිතාන් හිටියටත් වඩා රිසාල්ට් එකාක් අනිවාර්යයෙන්ම දානො කියලා..ඉතින් මේ විඩියො එක මට පුදුම විදිහට සපෝට් උනා...ගොඩක් පිං සර්.. ( එක පාරක් පැරදුනා කියලා වැටෙන්නෙ නැතුව..ගැම්ම අරන් ඉළග සැරේ උපරිම රිසාල්ට් එකාක් දනවා කියලා ) මං අයෙ අනිවාර්යයෙන්ම නැගිටිනවා ☺️👩‍🎓👊

  • @shiwangiliyanage3095

    @shiwangiliyanage3095

    Жыл бұрын

    Amaru subjects thiyenawa nam kiyanna mama O/L class karanawa

  • @Umeshtharanga622

    @Umeshtharanga622

    Жыл бұрын

    මාත් එහෙම තමයි❤️

  • @nayomilakshitha3519

    @nayomilakshitha3519

    Жыл бұрын

    @@Umeshtharanga622 .second time o/L krnwd

  • @nayomilakshitha3519

    @nayomilakshitha3519

    Жыл бұрын

    @@shiwangiliyanage3095 .mona subjects wltd teach krnne...( බොරු කියන්න ඔනිනෑ මගෙ o/l results eke down une English ,maths,,science ..😥.

  • @Umeshtharanga622

    @Umeshtharanga622

    Жыл бұрын

    @@nayomilakshitha3519 hmm😁❤️

  • @kavishkagimhanan2291
    @kavishkagimhanan22912 жыл бұрын

    ගොඩක් පින් සර්🙏🙏🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha

  • @ravinduchandimal6212
    @ravinduchandimal6212 Жыл бұрын

    Niyamai sir motivated karata..thank you so much sir... mn heta idan vade patan gannava🙏👍❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    thank you putha. jayawijaya

  • @Harshika957
    @Harshika957 Жыл бұрын

    වටින අදහස් ගෙනත් දෙනවට සර්ට ගොඩක් තෑන්ක්ස් සර්, ❤️💖

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome

  • @kingsleygunawardana8458
    @kingsleygunawardana84582 жыл бұрын

    Thank you Drocter for motivation us.

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome putha

  • @buildwithmee
    @buildwithmee2 жыл бұрын

    Thank You So Mutch Sir Godak wadagath wuna🧡🧡🙏🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @piyumi4938
    @piyumi4938 Жыл бұрын

    Thanks sir 🙏 මේක ගොඩක් වටිනවා

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome putha

  • @Pravi_Weerakkodi
    @Pravi_Weerakkodi6 ай бұрын

    Thnks Sir❤ මේක ගොඩක් වැදගත් ❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    6 ай бұрын

    Welcome

  • @donbon7712
    @donbon77122 жыл бұрын

    Thank you so much docter.❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @gayanlakshika5153
    @gayanlakshika51532 жыл бұрын

    thank u sir for your golden 4 points, I will definitely do my work according to this trageted system .

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    All the best and thank you very much

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html .

  • @kavindunadishka7648
    @kavindunadishka7648 Жыл бұрын

    තැන්ක්ස් සර් ඔයා මේ කරන වැඩ තව තවත් සාර්ථක වෙන්න ඕන 🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    බොහෝම ස්තුතිය ජයවිජය

  • @shanilkadilshani7580
    @shanilkadilshani75802 жыл бұрын

    Thank you very much sir❤️‍🔥

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you very much putha

  • @Shashaa_aa
    @Shashaa_aa2 жыл бұрын

    Keep it up sir! 👍🙂

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha

  • @tharubbh8661
    @tharubbh86612 жыл бұрын

    This video is very important .Thank you sir❤🌸😊💪

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Always welcome

  • @tharubbh8661

    @tharubbh8661

    2 жыл бұрын

    සර්, ලබන අවුරුද්දේ ජනවාරි වල එක්සෑම් කරන අය පැය කීයක් පාඩම් කරන්න ඕනේද?. කොහොමද පාඩම්කරන්න ඕනේ කියලා වීඩීඕ එකක් හරී රිප්ලයි එකක් හරී දන්නකෝ🥺🥺🥺🥺

  • @saurivihanga9239
    @saurivihanga92392 жыл бұрын

    My future target also to be a doctor . As a o level eng medium student I plan to study 15hours a day.Thank you doctor .

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    excellent putha. all the best

  • @greatlife8078

    @greatlife8078

    2 жыл бұрын

    kzread.info/dron/i4gL0LsYhz8mFJqIxP9DEw.html .

  • @user-xi8oi8jm1o

    @user-xi8oi8jm1o

    Жыл бұрын

    15 hours 😳 keep up the good work,all the best 👍

  • @AshendraPahalagalla-92
    @AshendraPahalagalla-925 ай бұрын

    Thanks a lot sir! this is life changing, I'm definitely getting the 9A! ❤

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    5 ай бұрын

    All the best son. Welcome

  • @chamaniwasantha8689
    @chamaniwasantha86892 жыл бұрын

    මාත් මේ පාර o/l ඇත්තටම thanks sir මේ වගේ video ekk dunnata

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha

  • @chanduparashmingunasekara2480
    @chanduparashmingunasekara2480 Жыл бұрын

    Thank you very much sir,helpful and very interesting video🙂🔥👍📖

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Glad it was helpful!

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika21332 жыл бұрын

    බොහොම ස්තුතියි සර්❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha

  • @senara.6707
    @senara.67072 жыл бұрын

    Doctor mth me para OL exam liyanawa. Kohomahari A9 danawamai doctor. THANK YOU very much Doctor ❤💯 Mgeth dream eka doctor kenek wenna....💯💯🧡💛

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    All the best

  • @ghost99300
    @ghost993002 жыл бұрын

    Thanks Sir අද ඉදන් වැඩ කරනවා 😍🖤🔥👍

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @kuwait3489
    @kuwait34894 ай бұрын

    Thank you sir apiwa dirimath karanawat

  • @indradiththusithakumara
    @indradiththusithakumara2 жыл бұрын

    This video is very important, Thanks

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    You are welcome

  • @rushinimanodya5600
    @rushinimanodya5600 Жыл бұрын

    Thank you Doctor sir. 🙏🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome

  • @user-kt8zf9oo3b
    @user-kt8zf9oo3b2 жыл бұрын

    ගොඩක් වටිනව සර්👍🔥 කලින් ඔළුව අවුල් වෙල තිබුනෙ🥲

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha

  • @sanchilamadurangi546
    @sanchilamadurangi546 Жыл бұрын

    Mn 2022 OL sir.mn clz eketh 1 st eeth ethatama mata vidyawata lakunu godak adui.sir kiyapu vidihata eekath goda daganawa sir thank you very much 💛

  • @samagrl689
    @samagrl6892 жыл бұрын

    Thank you soo soo soo much sar. This video is very important me 😫😭🙏❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Most welcome 😊

  • @si-nc6ir
    @si-nc6ir2 жыл бұрын

    Thanks a lot sir.Good job ✌️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Most welcome

  • @hashindi021
    @hashindi0212 жыл бұрын

    Thank u so much sir....🙏❤️ mn me sare may o/l. E nisa me video eka godakma wadagath..🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @shakilaharshani8407
    @shakilaharshani8407 Жыл бұрын

    Sir godak hodata kiyala denawa godak watinawa sir thank you me wage dewal kiyala denawata ✊🤗

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Welcome putha

  • @renukanilmini7221
    @renukanilmini72212 жыл бұрын

    Thank you doctor 💖🔥🔥❤️❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    My pleasure!

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    Thank you for motivating

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome

  • @dahemiprasanga1603
    @dahemiprasanga16032 жыл бұрын

    තැන්ක් සර් ගොඩක් වටිනවා විඩියො එක ♥️😊

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @pradeepalakshani5294
    @pradeepalakshani52942 жыл бұрын

    Thankyou sir ❤

  • @napurudoni4859
    @napurudoni48592 жыл бұрын

    Thank you very much for your plan

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome

  • @niroshikananayakkara2819
    @niroshikananayakkara28192 жыл бұрын

    Thank you doctor ♥✨

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    My pleasure!

  • @avishkawaniganayaka1924
    @avishkawaniganayaka19242 жыл бұрын

    Thank you very much sir 🤍 very important vedio for us. 2022 O/I😌

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha

  • @anomapriyadarshani3236
    @anomapriyadarshani3236 Жыл бұрын

    ලබා දුන්න ශක්තියට ගොඩාක් ස්තුති❤️❤️❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    welcome putha

  • @User_MrUnknown
    @User_MrUnknown6 ай бұрын

    Thank you very much sir, I was confused on how to study for my O/Ls. You gave me a clear solution. 😊

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    6 ай бұрын

    Welcome son

  • @user-mn4yu5dg9k
    @user-mn4yu5dg9k Жыл бұрын

    ජය වෙවා 😁💖බොක්ක ආදරෙයි ඈ සර්😁💖

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    ජයවිජය වේවා

  • @kularathnabanda106
    @kularathnabanda1062 жыл бұрын

    Thank you so much sir...👍🏻❤

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Most welcome

  • @ZnitiniNitinu
    @ZnitiniNitinu Жыл бұрын

    ඇත්තටම sir හොදට කියා දුන්නා තැන්ක්ස් sir...... 😊❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    welcome

  • @sadaruwanteekshana108
    @sadaruwanteekshana1082 жыл бұрын

    Tanks sir godak වැදගත්

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha

  • @thilankamadushan4611
    @thilankamadushan46112 жыл бұрын

    කියන්න වචන නෑ ඉතින්.......🥰 හොදටම කලා වීඩියෝ එක...........❤

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha jayawijaya

  • @shiwangiliyanage3095

    @shiwangiliyanage3095

    Жыл бұрын

    අමාරු විෂයන් තියෙනවා නම් කියන්න

  • @susanthasudu4235

    @susanthasudu4235

    Жыл бұрын

    @@shiwangiliyanage3095 maths science

  • @NK-nj3et
    @NK-nj3et2 жыл бұрын

    අරමුණක් නැතුව ඉන්න ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා ජීවිත⁣ය ගොඩ දාගන්න පුළුවන් .ගොඩක් ස්තූතිය සර් මාර ආත්මවිශ්වාසයක් එක්ක වැඩ කරන්න ලොකු ගැම්මක් ඇති උනා සර්.මාත් කොහොමහරි O/L වලට 9A අරගන්නවාමයි.ගොඩාාාක් පින් සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thank you putha. oyata jaya

  • @nilukathathsara1922
    @nilukathathsara1922 Жыл бұрын

    මෙ වැඩසටහන මට ගොඩක් වැදගත් වෙයි අපිට තියෙන්නේත් තව මාස තුනයි මමත් කොහොම හරි A9 ක් ගන්නවාමයි

  • @user-zd7pe4jl2i
    @user-zd7pe4jl2i8 ай бұрын

    😊 O/L කරන අය්යල අක්කලට සුබ පතනවා. සර්ට Thank you. මෙ අදහස් මට වටිනව.මට දැන් ඉදලම මෙක කරන්න පුලුවන්. I am a grade 6 student . 😊

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    8 ай бұрын

    Welcome

  • @nazliyarahman1742
    @nazliyarahman17422 жыл бұрын

    Thanks Doctor...❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Most welcome!

  • @armygirl6934
    @armygirl6934 Жыл бұрын

    Thank u sir 😊

  • @h.m.kkavindu324
    @h.m.kkavindu3242 жыл бұрын

    Tnks sir......ගොඩක් ස්‍තුතියි......❤️❤️❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @luxmipriyadarshani3605
    @luxmipriyadarshani36052 жыл бұрын

    Sir sirge salasma godaaaaaaakkkkk watinwa sirta Thank you so much 🤩👍🥰🤗🙏👏🐰

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    So nice of you

  • @petykitt9331
    @petykitt9331 Жыл бұрын

    This is a great video cuz I only have 3 months left for my third term test grade 10. So I referred o/l exam for my exam.

  • @bennu5170

    @bennu5170

    10 ай бұрын

    How is your results? Out of 900 ?

  • @studywithkavee9343
    @studywithkavee93432 жыл бұрын

    හුගක් වටිනවා සර් තැන්කිව් ❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @kalanashan685
    @kalanashan6852 жыл бұрын

    Thank you very much sir.. 🙏🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Welcome putha

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 Жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    Thank you

  • @sandunijayanethmi3206
    @sandunijayanethmi32062 жыл бұрын

    ගොඩක් පිළිවෙලට කරුණු පැහැදිලි කරා ... මේ ක්‍රමවේදය ගොඩක් වැදගත්... පාඩම් වැඩ කටයුතු කරන්න ..

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    Thanks.jaya

  • @mdgirl1852
    @mdgirl18522 жыл бұрын

    Thnk u very much sir, ❤️godak wedagth kathawak sir,❤️

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @rumeshweerasinha8300
    @rumeshweerasinha83002 жыл бұрын

    godak pin sir godak watina vedio ekak 🥰😘💖

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    2 жыл бұрын

    welcome putha

  • @ahinsaweerasinghe
    @ahinsaweerasinghe Жыл бұрын

    Sir මේ මාස පහ මම sir කියන විදියටම වැඩ කරනවා ගොඩක් පිං sir . මෙ විදියට motivation video දානවට .. අනිවාර්යයෙන් A9 දානවාමයි 😎😎😎😎

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @rashh281

    @rashh281

    Жыл бұрын

    March wala neda exam

  • @shiwangiliyanage3095

    @shiwangiliyanage3095

    Жыл бұрын

    අමාරු විෂයන් තියෙනවා නම් කියන්න

  • @ahinsaweerasinghe

    @ahinsaweerasinghe

    Жыл бұрын

    @@rashh281 april neda

  • @ahinsaweerasinghe

    @ahinsaweerasinghe

    Жыл бұрын

    @@shiwangiliyanage3095 sinhala thamai danata prashne puluwanda mata help karanna 😊

  • @GAYAN889
    @GAYAN889 Жыл бұрын

    අනිවාර්යයෙන් A9 දානවාමයි.

Келесі