How to make Flashcards | Flashcard හදලා පාඩම් කරන රහස් ක්‍රමය | Higher Education Srilanka

A/L O/L Study Motivation & Guidance යටතේ Flashcards හදලා හරියට පාඩම් කරන්න උපදෙස්.
@Higher Education Srilanka
A/L , O/L, සියලුම පාසල් සිසුන් හා විශ්වවිද්‍යාලයීය සිසුන්ටත් විශේෂයෙන් පිලියෙල කරන ලද High Performance Study Course එක 30% වට්ටමක් සහිතව ලබාගැනිමට පහත උපදෙස් අනුගමනය කරන්න.
ඔබේ නම,පාසල, වසර සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
High Performance Study Course Trailer by Dr. Duleen Dharmaratne
• Video
ඔබේ සියලුම ගැටලු සදහා විසදුම් :
1. වැඩ පසුවට කල්දැමීම නවතාලීමට Plan එක.
2. උදෑසන 5-6 අතර අවදි වීමට දින 7න් පුරුදු කරවීම.
3. Daily Motivation ලබාගෙන වැඩකිරීමට ක්‍රම.
4. සාර්ථක Daily Routine එකකට අනුගත කරවීම.
5. Gradtitude හා Growth Mindset එකක් තුලින් අධ්‍යාපන කටයුතු ඵලදායිතාව ඉහල නැංවීම.
7. දින 10 ක් තුල ඔබගේ විභාග කටයුතු සදහා ඇති විශ්වාසය 60%කින් වර්ධනය කිරීම.
8. විනාඩි 10 කට නොඅඩු කෙටි Advisory Video වැඩසටහන් 8 -10 ක් තුලින් මෙම කාර්‍ය්ය කර ගත හැක.
9. ජීවිත කාලයටම මෙම උපදෙස් මාලාව ඔබ සතු වෙයි.
ඉක්මනින් අප සමග සම්බන්ධ වී මෙම පාඨමාලාව 30% අඩුවෙන් ලබාගන්න.
Only 2900/= for Higher Education Srilanka Students.
High Performance Study Course Trailer by Dr. Duleen Dharmaratne
• Video
DOCTOR ගේ ජීවිත කතාව බලන්න. 👇
• Doctor Life in Srilank...
ඔබත් මෙම වැඩසටහන් සමග එක් වීමට නම්,
Higher Education Srilanka KZread channel එක Subscribe කරන්න.
/ @highereducationsrilanka
Higher Education Srilanka Telegram group එක follow කරන්න.
t.me/HESLM_2021
Official Facebook
/ higher-education-srila...
How to Study 15 hours per day. දවසට පැය 15ක් පාඩම් කරමු
• How to study 15 hours ...

Пікірлер: 253

  • @sanduni-8213
    @sanduni-8213 Жыл бұрын

    තව මාස 03 O/L කරන නංගිලා මල්ලිලට A - 9 ගන්න ශක්තිය ධෛරය ලැ‌බේවා ....😊😊

  • @palindarivisara8180
    @palindarivisara81802 жыл бұрын

    තව මාස 3න් O/L කරන සෙට් එක කෝ 🙂

  • @sithumashi7795
    @sithumashi7795 Жыл бұрын

    එක විෂයක් පාඩම් කරන්න ගත්තහම ඉතුරැ විෂයන් මතක් වෙනවා 😢😩

  • @lovemyself0717
    @lovemyself07172 жыл бұрын

    අද තමයි චැනල් එක දැක්කෙ හම්බ උනේ ගොඩක් දේවල් ඉගෙනගත්තා ගොඩක් පින් ❤ සර්

  • @tileeshashasangi8311
    @tileeshashasangi83112 жыл бұрын

    Doctor මම 2023 o/l ලියන්නේ..අපිට මොන කාලේ exam තියෙයිද දන්නේ නෑ..ඒත් සර් අපිට හොදට වැඩ කරන්න time manage කර ගන්න විදිය තියෙන වීඩීයෝ එකක් දාන්නකො...ඒක හැමෝටම ලොකු උදව්වක්..A9...

  • @user-pc4nk7po4f
    @user-pc4nk7po4f

    Thank you Dr

  • @lasinduamarasinha7053
    @lasinduamarasinha70532 жыл бұрын

    The best motivation of Dr Duleen.🙏

  • @janakiwasala5891
    @janakiwasala58912 жыл бұрын

    Doctor හැම වෙලේම negative හිතෙනවා ඒකෙන් බේරෙන්න බෑ 😣😖😔

  • @alonewhale197
    @alonewhale1972 жыл бұрын

    Doctor ගොඩක් වැටිලා ඉන්නෙ ගනිතය එහෙම ලකුනු අඩුයි😭 දැන් පටන්ගත්තොත් මැයි විබාගය කරන්න කාලය ඇති නේද

  • @samudi4375
    @samudi43752 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් ❤️🙏

  • @nethmidasuni2622
    @nethmidasuni2622 Жыл бұрын

    Thank you very much sir 🙏💖

  • @si-nc6ir
    @si-nc6ir2 жыл бұрын

    this is s Valuable video.thank you doctor 🙏

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 Жыл бұрын

    Thankyou sir. language එකක් ඉගෙනගන්න හොද tips ටිකක් කියල දෙන්නකො plz

  • @oshadhieeshwarage5680
    @oshadhieeshwarage56802 жыл бұрын

    Thanks for this valuable video ❤️

  • @nethmasathsarani881
    @nethmasathsarani8812 жыл бұрын

    Thank you very much doctor .... It's very valuable video for us... godak pin .... ❤️💫

  • @thirushadevmith4314
    @thirushadevmith43142 жыл бұрын

    Thanks 🙏

  • @manjuapple2132
    @manjuapple21322 жыл бұрын

    Thanks sir ❤. Next week mata exam ekak thiyenawa ekata me video eka loku උදවුවක් wei .. Thanks doctor budu sarani

  • @niviofficial5519
    @niviofficial55192 жыл бұрын

    Thanks doctor ❤️🙏

  • @chanuuwijayathunga6866
    @chanuuwijayathunga6866 Жыл бұрын

    අනේ sir අපිට tim table එකක් හඩලා දෙන්නකෝ

  • @sumithprasanna9833
    @sumithprasanna98332 жыл бұрын

    Thank you doctor 🙏

Келесі