අන්තිම මාස 3න් A/L ගොඩදාන හරිම ක්‍රමය | A/L Last 3 Months Plan | A/L Exam Tips

A/L "3A Project" 2024 A/L, 2025/26 A/L එක ආරම්භ වුනා. BIO, MATHS, ARTS, COMMERCE, TECH සියලුම විෂය ක්ෂේත්‍රවලට මේ පාර A 3 කට යන්න හොදම Plan, Guidance, Motivation එක කියලා දෙන, සාකච්චා කරන ZOOM Online එක්දින සම්මණ්ත්‍රන පැවැත්වෙනවා. කවදා කොහොම පටන් ගත්තත් මොන එකේ හිටියත් ජීවිතේ එකපාරක් හරියට මේ කඩයිම ජයගන්න වැඩපිලිවෙල පටන් ගමු.
එන්න ඉක්මනින් Register වෙන්න.
Whatsapp 0770252921
@HigherEducationSrilanka @dr.duleen
@HigherEducationSrilanka ඔබටත්, ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ "Personal Coaching" සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් කරුණාකර 👇
"Personal Coaching" ලෙස සදහන් කර "0770252921" Whatsapp පණිවිඩයක් එවන්න.
හැකි ඉක්මනින් ඔබටත්,ඔබේ දරුවාටත් වෛද්‍ය දුලීන් ධර්මරත්න සමග සම්බන්ධ වීමට වේලාවක් වෙන්කරගන්න.
|| ඉඩකඩ සීමිතයි ||
Personal Coaching Session එකක් තුලින් ඔබට ඔබේ විභාගය සදහාම සුවිශේෂී වූ
Exam Planning
Exam Motivation
Study Planning
Exam Confidence හා වෛද්‍යතුමන් සමග ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට අවස්තාව.
Personal Coaching Session එකක් සදහා අයකිරිම 3500 ක් පමණි.
Higher Education Srilanka Whatsapp Channel එකට අදම JOIN වෙන්න. ඔක්කොම දේවල් එකම තැනින් Update වෙන්න
whatsapp.com/channel/0029VaA1...
Higher Education Srilanka facebook page එක follow කරන්න.
/ higher-education-srila...
SUBSCRIBE to Higher Education Srilanka KZread Channel
/ @highereducationsrilanka

Пікірлер: 30

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w14 күн бұрын

    සර් මම 2023 A/L maths, results ABC , district වව්නියාව. government university එකක engineering select වෙන්නෙ නැති වෙයි. මොරටුව IT faculty එකට තේරෙයි කියල බලාපොරොත්තුවක් තියනවා, මම හිතාගෙන ඉන්නෙ මොරටුව IT යන ගමන් open university mechanical engineering කරන්න. ඒක හොද අදහසක්ද , open university engineering degree වලට හොද value එකක් තියනවද, open university engineering කරල හොද job එකකට යන්න පුලුවන් වෙයිද, open university engineering IESL recognized ද. සර් අනිවාර්යයෙන්ම උපදෙසක් දෙන්න. ❤

  • @user-jq4df9rf8v
    @user-jq4df9rf8v23 күн бұрын

    Tnq dr dunnu motivation ekata 🙏

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    23 күн бұрын

    Welcome son

  • @f_lxl_dx-F_lxl_xcf_lxl-F_lxl
    @f_lxl_dx-F_lxl_xcf_lxl-F_lxl15 күн бұрын

    Sir අනේ AEROSPACE ENGINEER කෙනෙක් වෙන්නෙ කොහොමද merrit based top rank එකක් දාලා MATHSවලින් A|L ? Scholarship එකක් වගේ හොයා ගන්න බැරි වෙයිද foreign uni එකකට ? SAT / ACT කියන Exam මොනවද ? ඒවා අමාරුද ? අනේ video එකක් ගේන්නකෝ සර් 😮

  • @malishamalshan5647

    @malishamalshan5647

    6 күн бұрын

    Oya pilot kenek wenna ne asa

  • @f_lxl_dx-F_lxl_xcf_lxl-F_lxl

    @f_lxl_dx-F_lxl_xcf_lxl-F_lxl

    6 күн бұрын

    @@malishamalshan5647 නෑ මට NASA හරි space x හරි ඒවා කරන්න බැරිබ්වෙයි මොකද සල්ලි ගොඩක් ඕනේ ඒ හින්දා pilot කෙනෙක් වුනොත් වත් AF එකේ 😮‍💨

  • @DilshanDissanayaka-dx8ki
    @DilshanDissanayaka-dx8ki22 күн бұрын

    Thank your doctor ❤

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    22 күн бұрын

    Welcome

  • @soulvibequotes_
    @soulvibequotes_14 күн бұрын

    Ane doctor , Video ekak karanna puluwanda Doctor field eke Salaries genai, Job ekata spend karana Time eka , e kiyanne time manage karaganne kohomada kiyala Doctors la.. personal life ekai work life ekai.. Godak welawata Lady doctorslata thama eka watinne 😢

  • @tharu4911
    @tharu491123 күн бұрын

    Doctor mn first shy Bio. 0 leval eke inne. Me masa 4 athida 3 A dala hoda rank ekak danna 😢 please reply doctor ❤

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    23 күн бұрын

    Apo ow putha

  • @rwkwickramarathna
    @rwkwickramarathna22 күн бұрын

    Doctor SLIIT eke wage digree ekak karapu ayata scholarship apply karanna puluwn da rata yanna ehema

  • @senujayawardana4963
    @senujayawardana496321 күн бұрын

    Sir mm art kare A2 B1 rank eka 848 mm campus pothe course walt apply kara eth mge target eka e course wal na enisa appitiude text liynn onad mm 2shy exam karan nisa oya appitiude text athrl dannd mokdda karnna ona kiyala hithaganna ba sir

  • @tiffi3701
    @tiffi370121 күн бұрын

    Maasa 4 bedenne T-2.5 P-1.5 kiyalada

  • @user-jq4df9rf8v
    @user-jq4df9rf8v23 күн бұрын

    Sr masa 4 yi ne thiyenne sr. Masa 5 k na ne 😢😢😔

  • @seneli3417
    @seneli341722 күн бұрын

    Sir alevals hariyatama thiyenne kavadda ?

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    22 күн бұрын

    Danata November 25

  • @demexlakshara8208
    @demexlakshara820821 күн бұрын

    Dawas 135 kthiye

  • @ChathurikaHansi-cg9kb
    @ChathurikaHansi-cg9kb24 күн бұрын

    0 idan patan gathoth A3 ganna puluwanda 😢

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    23 күн бұрын

    Ow me Dr ge video thiyenawa chanel eka balanna ewa ❤❤❤❤ math time table ehema hadagaththe me sirge video balala dawsata 14 hours padam karanawa

  • @ChathurikaHansi-cg9kb

    @ChathurikaHansi-cg9kb

    23 күн бұрын

    @@rwkwickramarathna wow ❤️

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    23 күн бұрын

    @@ChathurikaHansi-cg9kb 👀♥️

  • @danajasankalpa8393
    @danajasankalpa839318 күн бұрын

    Nasa ekata yanne kohomada sir

  • @f_lxl_dx-F_lxl_xcf_lxl-F_lxl

    @f_lxl_dx-F_lxl_xcf_lxl-F_lxl

    15 күн бұрын

    අඩෝ මාත් ඇහුවේ ඒකමයි

  • @ama-hz4gm
    @ama-hz4gm9 күн бұрын

    Mama aniwaren A3k danna ona me tika kalen . 😊

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    8 күн бұрын

    Niyamai putha

  • @Navoda_2004
    @Navoda_200423 күн бұрын

    Meee masa 4 athi weide

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    22 күн бұрын

    ANIWARYENMA

  • @VISH__1231
    @VISH__123112 күн бұрын

    Kohmd joing wenne 😢

  • @HigherEducationSrilanka

    @HigherEducationSrilanka

    12 күн бұрын

    Whatsapp 0770252921

Келесі