සදාකල් මතක හිටින්න පාඩම් කරන ක්‍රමය | How to use spaced repetition
ඉගෙනගැනීමට තිබෙන ප්‍රධාන ක්‍රම 3 වන විභාග, පරාජය වීම්, සහ spaced repetition අතරින් ඉතාමත් බලවත් spaced repetition ක්‍රමය භාවිතා කරන්නේ 1% ක ළමුන් ප්‍රමාණයක් පමණයි.
පාඩම් කරනවා කියා අනවශ්‍ය මහන්සියක් දරන ඔබ වෙනුවෙන් මම ලියන ලද "විභාග ජය ගැනීමේ රහස" කෘතියෙන් උගන්වන spaced repetition ක්‍රියාවලිය මේ වීඩියෝව හරහා කියා දෙමි.
********************************
Spaced repetition ක්‍රමය භාවිතා කිරීමට උපකාර වන google spreadsheet එක මෙම ලින්ක් එකෙන් download කරගන්න.
Link: docs.google.com/spreadsheets/...
********************************
විභාග ජය ගැනීමේ රහස පොත මිලදී ගැනීමට පහත Link එකෙන් WhatsApp message එකක් එවන්න.
WhatsApp Chat Link: wa.me/message/C4TKZMSPWADYG1
විභාග ජය ගැනීමේ රහස ගෙන්වා ගැනීමට ඔබගේ,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2 ක් එවන්න.
පොතක මිල රු.1450
කුරියර් ගාස්තු: රු.350 (උතුරු සහ නැගෙනහිර පළාත්: රු.400)
මුදල් ගෙවීම Cash on Delivery හෝ Bank Transfer කිරීමට හැකිය.
දින 2-3 අතර ඔබට පොත ලැබේ.
********************************
විභාග ජය ගැනීමේ රහස පොත ගැන සිසුන්ගේ අදහස්: drive.google.com/drive/folder...
විභාග ජය ගැනීමේ රහසෙන් ලකුණු වැඩි වුනු හැටි: drive.google.com/drive/folder...
Thank you.
Stay safe and blessed.
Пікірлер: 246
ගොඩක් වටිනවා අයියේ මට තව මාස 5 ක් තියෙන්නේ A/l exam එකට ඇත්තටම පාඩම් කරන දෙවල් මතක හිටින්නේ නැති එක ගැන ගැන හිත හිත ඉන්නකොට මේ විඩියෝ එක දැක්කේ thank u අයියේ මේ අනුව වැඩකලෝත් මාස 5 සුපිරි ගේමක් ගහන්න පුලුවන් නේද ❤
@bawanthakumara
Ай бұрын
Ow bn👍
@PraveenRandeniya
Ай бұрын
Aniwaryen. Past papers focus karanna. Awrudu 10 ka deparak karanna. Goda yana eka udinma yanna puluwan
@study8654
Ай бұрын
@@PraveenRandeniya Thank u ayye ❤️
@fanfootball7546
Ай бұрын
@@PraveenRandeniya ගොඩාක් ස්තූතියි ඒ අවවාදයටත්
@WasanthaKumara-hr5is
Ай бұрын
Thank you ❤
ඇත්තටම මේ වීඩියෝ එකනම් සුපිරි අයියෙ ගොඩක් වටිනවා ❤❤❤
ඇත්තෙන්ම මෙවැනි වීඩියෝස් කරන එක වටිනවා. ස්තූතියි.
අනේ Thank You අයියේ..AL වලට සෑහෙන ප්‍රයෝජනවත්
Wow... ... ....සුපිරි ඈ.... ..
මේ ක්‍රමේ සුපිරි ක්‍රමයක් ❤❤
ඇත්තටම වටිනා වීඩියෝවක් දරැවන්ට විභාගයට දැනුම ලබාගන්න 🧡🧡තව අලුත් වීඩියෝ එකක් ඕනේ ඉක්මනට අයියේ
Thank you so much ❤ වෙලාවෙ හැටියට මේ vidio එක ගොඩක් වටිනවා 🙏
Thank u for sharing ur ideas without a hesitation
Thankyou !!! මේක සුපිරි
පට්ට වැඩක් නේ ඒක 🙏😀
නියමයි හරිම වැදගත් ❤
පට්ට 💓 අනිවා කොහොමහරි ගේමක් ගහනවා💓
Thank you so much. I'm pursuing a postgraduate degree at Colombo Law Faculty, and my son is in 2nd grade. This idea is important to both of us.
Nice and Keep it up Bro...
බොහොම ස්තූතියි ❤️
Godak hoda vedio ekk😊
ගොඩක් ස්තුති❤❤
අනිවාර්යයෙන්ම අද ඉදන් මේ ක්‍රමේට කෙටි සටහනක් හදාගෙන පාඩම් කරන්න ඕන ❤🎉 සුපිරි වීඩියෝ එකක් අයියේ 😊
Attatama man nan marama wasanawantai . Tama A/L patan gatta witarai .Mula idan wade me widiyata karanan hari kiyala hitenawa.Thank you sir.
Godak hoya hoya hitapu ekak ayye .thanks
Good Job Putha ❤
Thank youu Aiya keep it up long time 💗🍂
බොහොම ස්තූතියි මල්ලී
very useful. thanks
Thank you ayye godak watinawa❤
Thanx LOT and highly appreciate bro❤🔥
Godak wadagath una thanks ayye🙏
Thank you so much .❤
Thank u 😊❤️ marama wadagath
👍👍 Niyamai
you are a real MAN
@PraveenRandeniya
Ай бұрын
🙏
Thank you Aiye ☺️
Thank you so much ❤
Mn මෙච්චර kal hoyapu technique eka mat hambawuna..thanks 😎🔥
Supiriyak ❤
Thanks
මම 10 වසරෙ මේ දවස් වල විබාගෙ මේ විඩීයො එක මාරම වැදගත් මේ වගේ වීඩියෝ තව දාන්න sir ගොඩක් පින්
@kadullatv_
Ай бұрын
👍👍
@scienceideas5062
17 сағат бұрын
Ado mage eka
Thank you sire!
Thank you ayya ❤🎉
Thank you❤️!!!
Thank you ❤
Great
Supiri aiye ❤🔥
Thank you ❤❤❤🙏🙏🙏
Thank you ayye❤
බොහොමයක් ස්තූතියි . මම මේපාර 2024 second shy . මේ මාස 5ට මේක ගොඩාක් වටිනවා.
@SubodaSamanmali
Ай бұрын
Thank you sir.. language ekak ikmanin igeaganna widiya gana video ekak karanna puluwanda sir?
@yakariz10
Ай бұрын
මාත් එහෙමයි සහෝදරයා 🤍
Thank you so much aiye 😊❤
Thanks❤❤❤❤
Thanks ♥️
Thank you ayya ☺️❤️
මන් මේ ගැන නොදැනුවත්වම ටිකක් සමාන ක්‍රමයක් අනුගමනය කරනව. Topics subtopics ටික පොඩි කොලේක ලියල ඒව මතක් කිරීම තමයි මං කරන් යන්නෙ. මට හිතෙනව critical points ටිකත් මතක් වෙන්නත් එක්ක අයිය මේ කියපු ක්‍රමය මරු කියල👍 මං මගෙ විදිහට යන ගමන් අද ඉදන් මෙහෙමත් කරනව. Thank you very much aiye ❤❤
@kadullatv_
Ай бұрын
ඇත්තටම සතුටුයි🙏
Good job ❤
This study technique is effective and efficient ❤ More effective study techniques 1 Pomodoro Technique 2 Active Recall 3 Feynmann Technique
thank you ... language ekak karaganath idea ekak denako....English and Finish..wage.....
great
Thank you aiye❤️
Thank you aiya❤🔥
Mn කලා wishaya kranne. Eeketh ict karanwa. Ethakota mge ict siruth kiwe oma pdm karanna kiyala❤❤
Thankyou 🙏 ayiye
Thank you ayya❤
Marvelous aiya 🎉🎉I started doing this method, and that type of a key note, and amazingly this video was suggested today, I'm a uni student. I belive this video will help to extend and level up my studying ..keep it up ❤❤
@PraveenRandeniya
Ай бұрын
Great 👍
අපේ නිපුන් සර් chemistry ටියුට් හදන්නෙ මේ විදිහටමයි ඇත්තටම inorganic මේ නිසා සමීකරණ වර්න හොදට කට පාඩම් හිටිනවා.ගොඩක් වටිනවා මෙ විඩියො එක❤
@nalikadilhani-tr3kk
Ай бұрын
Nipun maddumage sird??
@user-no3et6pf5x
Ай бұрын
@@nalikadilhani-tr3kk ow ow නිපුන් maddumage charitha sir ge revision eka karnne 😋
Thank you so much😊❤ ගොඩාක් වටින trick ekak😊
@PraveenRandeniya
Ай бұрын
You’re welcome 🙏
දැන් මේ රටාව ට පාඩම් කරාම අමතක වෙනව අඩුයි නේද එතකොට.. thank you ❤
Thank you❤
@PraveenRandeniya
Ай бұрын
You're welcome 😊
Thank you sir...❤❤valuable studt trick
@PraveenRandeniya
Ай бұрын
You’re welcome. 🙏
Thank you sir ❤
@PraveenRandeniya
Ай бұрын
You’re welcome 🙏
Thank you ayye❤️
@PraveenRandeniya
Ай бұрын
Any time
thanks sir💙
@PraveenRandeniya
Ай бұрын
You’re welcome 🙏
5-MF technique එක marama hodai. Mn ayyage video eken passe එක follow karanna gatta. Thank you so much ❤
@PraveenRandeniya
Ай бұрын
Niyamai!!
"anki "kiyala free app 1kak thiyanwa . eke oya okkama puluwan . auto space repetition puluwan
👍
❤❤
🙏👍
✌️✌️✌️✌️❤️❤️❤️thanx
Thank u ayye🥹♥️🫂
Key note 🤗
❤
ඉගෙන ගන්න ලමයි විදියට අපිට වටපිටාවෙන් එන අහිතකර බලපෑම් , පවුල් ප්‍රශ්න , සමාජයෙන් එන පීඩන වලට මුහුණ දෙන්න වෙනවා ඒවාට හිත ෂක්තිමත් කරගෙන ඒවා දිනන්නේ කොහොමද ? සහ ඒ වගෙ දේවල් වලක්වා ගන්නෙ කොහොමද ? කියලා විඩියො එකක් ගෙන්නකෝ ,ඉගෙනීම වැඩ වගේ වැඩත් එක්ක කරන්න අමාරුයි . 😢 කොච්චර tips ගෙනවාත් ඒවා හරි යට කරන්න අමාරුයි මේ දේ නිසා .ඒ නිස මේ ගැන විඩියො එකක් ගෙන්නකො අයියෙ🥺❤️
@PraveenRandeniya
Ай бұрын
Thank you suggestion ekata. Aniwaryen karannam.
5:35 Mama 2026 A/l liyanne ayye math me trick ada idnma karanna gannwa.Thanks ayye me krame gena ahala tibbta ada thama hariytama dena gaththe 💖🤠
@shawarja
Ай бұрын
Me too❤😊
@PraveenRandeniya
Ай бұрын
Niyamai
❤😊
Nice 🎉 English tika(speaking) hada gannath method ekk dennako 😊
@PraveenRandeniya
Ай бұрын
English bari kamata hari katha karanna patan ganna.
Superb brother ❤❤❤ වැඩක් කරද්දි distract වෙන එක නවත්තලා ආයෙත් track එකට වැටෙන්නේ කොහොමද ඉස්සරහට video එකක් ඕනේ මේ ගැන❤
@PraveenRandeniya
Ай бұрын
Sure 👌
Thank youuu🩷
❤❤❤❤❤
Thank you sir. Me video eka godak watinawa. Sir me trick eka maths walata bawitha karanna puluwan da?
@PraveenRandeniya
Ай бұрын
Ow, eka padamka ganan hadanna a widihata puluwan. Dawas kihipayakatabwathawak ganan hadanna puluwan.
💙🥰
♥❤️🔥
AD sir key note කිව්වෙත් මේකමද?
Thank you sir🫡
@PraveenRandeniya
Ай бұрын
You’re welcome 🙏
❤️😌
@PraveenRandeniya
Ай бұрын
🙏
Thank you sirr❤️❤️
@PraveenRandeniya
Ай бұрын
You’re welcome 🙏
😌❤️
@PraveenRandeniya
Ай бұрын
🙏
🎉
@PraveenRandeniya
Ай бұрын
🙏
Is this applicable in a subject that has a huge load of facts and extra reading like medicine?? If possible, Kindly let me know your advice pls😊best regards with your work 🎉
@PraveenRandeniya
Ай бұрын
Yes, absolutely
Kohomada anik ayt wda speed eke sarthakawa wada krnne....? Mta ketiyen kiynn puluwnda ❤❤ Ehlma Island rank ekak target eka widiyt tiyn onwt wda lokuwt hitn nathuwa Mn uparimayenma krnwa kiyla hitl krn eka hdi neda....
@PraveenRandeniya
Ай бұрын
Anit aya ho rank adalama naha. Wishaye danuma oyage widihata araganna. Echchcrai
Failures kiynne mokkd kyna ek gna thwa tkk kiyala dennko❤
@PraveenRandeniya
Ай бұрын
Apita wena waradeem. Gaanak hadaddi apita waradena eken kiyanne api wadak naha kiyana eka neme. Eka learning opportunity ekak
@nirmaaaal
Ай бұрын
@@PraveenRandeniya Thank you ❤️
දැන් පාස්ට් පේපර් ටිකට මේ විදියට කරන්නද අයියේ ඒ ඇති ද
Are you a joes?