OL 9 A s Study plan in Sinhala | විභාගය ගොඩ දාන plan එක මෙන්න | 2024 may OL exam motivation

පාඩම් අත පසු උන , සිලබස් කවර් නොවුන මේ හැම කෙනෙකුටම අතපසු උන සියලුම දේ කවර් කරගන්න ඉගෙනුම් කාර්යය සාධන පත්‍රිකාවක් නිර්මාණය කරගන්න විදිහ.මේ විදිහට වැඩ කරන ඔයාට විභාගය ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන්.ජයවේවා!!!
In this video i'm going to explane how to make a study plan and time table for OL examination.
#Exam #2024ol #motivation
how to get to 9A s in examination.
study plan for OL
A 9k ganne kohomada
Motivation to study
Exam motivation fo OL exam
The best time table for students

Пікірлер: 946

  • @user-yz6lw1xi9z
    @user-yz6lw1xi9z

    2024 0/L ලියන උන් මේ කොනට ❤😅

  • @Desawan222
    @Desawan222

    දෙවෙනි පාර ලියන්න යන ජීවී කොට්ටසය සර් 🙂

  • @gangste738
    @gangste738

    වීඩියො එක දාපු දවසෙම බැලුවත් ,තව දවස් 28ක් තියාගෙන කිසි වැඩක් කරල නැති එකෙක් හරි ඉන්නවද😂

  • @VindiyaDissanayaka
    @VindiyaDissanayaka

    පටන් ගන්නකොටම කිව්වේ මගේ daily rooting eka,නිදි මරන් පාඩම් කරලා කරලා අාපහු බලද්දි මොනාද පාඩම් කරේ කියලා මන් දන්නෙත් නෑ😂😢

  • @jakeboy8722
    @jakeboy8722

    මට exam එක ගැන මාර බයෙන් ඉන්නෙ,ඒත් මගෙ තියන......කමට මට පාඩම් කරන්න හිතෙන්නෙ නැ,මට ඊට වැඩිය දුක අම්මයි තාත්ති මන් ගැන කොච්චර බලාපොරොත්තු තියන් ද ඉන්නෙ...🥺💔

  • @madhuwanthigunawardhana4516
    @madhuwanthigunawardhana4516

    නිවාඩුව පටන් ගත්ත කාලේ මේ video එක දැම්මා නම් ගොඩක් වටිනවා .

  • @nilanthawickramanayake3338
    @nilanthawickramanayake3338

    විබාගෙට බයෙන් හිටපු,කරගන්න බැරි වෙයි කියල බයෙන් හිටපු,කර ගන්න ඕනෙ කියල හිතිලත් කර ගන්න තේරෙන්නෙ නැතුව හිටපු මට පාඩම් කරන විදිහ පැහැදිලිව කියල දුන්නට Thank you Sir 💖

  • @Uvidnu
    @Uvidnu

    වෙලාව පාන්දර 2.37 😂 12 ඉදන් මේ මගුල ඔබ ඔබා ඉදල මේක බලල දැන් time table ek නිදි මතේම හදාගත්ත කරන්න තමයි තියෙන්නෙ ..hum krnw palenna dan 😤❤️

  • @ThakshilaUdani-qp7pn
    @ThakshilaUdani-qp7pn

    මම මුකුත් පාඩම් කරලා තිබ්බේ නෑ. ඒත් අද ඉඳලා ම පටන් ගන්නවා sir 🎉❤

  • @nowtyayesha6065
    @nowtyayesha6065

    අනිවාර්යෙමම 🙂සර් කියපුවා ගොඩාක් වැදගත් කාල සටහනක් හදාගන්න බැරිව හිටියේ අනිවා මේ විදිහට වැඩකරොත් A9 ක් ගන්න එක ලෙසි වැඩාක් thank you sir❤

  • @davindidinushika5973
    @davindidinushika5973

    මන් ටික ටික පාඩම් කරනව ඒත් මට බයයි 😢 දැන් ඉදල සර්ගෙ කලසටහනට වැඩ කරනවා 💖 ඒක මරු 😎

  • @Himansha8790
    @Himansha8790

    තැන්ක්යූ සර් හිතට පට්ට ගැම්මක් ආවා මිට කලින් මෙ විඩියො එක හම්බෙන්න තිබ්බේ 😢 කමක් නැ අද ඉදන් වැඩ කරනවා ❤ තැන්ක්යූ සර් හිතට ලොකු ගැම්මක් ආවා ❤

  • @maheema...858.
    @maheema...858.

    මම කලින් පාඩම් කරල තිබ්බෙම නෑ ඒත් අද ඉදන් මම පාඩම් කරනවා ..😊❤️ Thank you sir😊

  • @goldenlankaplastic5332
    @goldenlankaplastic5332

    ගැම්මෙන් වැඩකරමු තව ටික කාලයයි...!❤💪

  • @Chipi_Chipi_Chapa_Chapa77
    @Chipi_Chipi_Chapa_Chapa77

    දැන් ආයෙත් හිතෙනෙවා O/L exam එක තව මාසයක්වත් කල් ගියානම් කියලා 💔

  • @user-rc1lg1sp8z
    @user-rc1lg1sp8z

    ගොඩාක් පින් සර්.... අනිවා දැන් ඉදලා ෆෝන් එක අතැරලා මහන්සි වෙනවා....❤

  • @surashkumara1684
    @surashkumara1684

    සර් 2024 ,11වසරට කාල සටහනක් හදලා දෙන්නකො

  • @kingsleysudath5989
    @kingsleysudath5989

    පුතේ ඔයාට පින් සිදු වේවා!දෙවියන් ගේ ආරක්ෂාව සහ ශක්තිය ලැබේවා!අනාගත 69 නැති කරන්න වෙහෙසෙනවාට..

  • @AdeeshaUmayanga-im6bt
    @AdeeshaUmayanga-im6bt

    මේ සර්ගෙ vedio මරු !!ගනන් ලේසි වෙන විදියට කියලා දෙන්නේහ් !! ❤🥰 2024 නංගිලාට/මල්ලිලාටඅයට අනිවාරෙන්ම වැදගත් !!

  • @AlokaSandaruwang
    @AlokaSandaruwang

    100K වලට සුබ පැතුම්ග ...❤ 👍

Келесі