Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Official Video)

Ойын-сауық

#Noena #Sasanka #Amusync
Subscribe Now : goo.gl/ARj7FC
Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Official Video)
Singer - Sasanka Rajasekara
Music - Amusync Entertainment
Lyrics - Sajith V Chathuranga
Mixed And Mastered By Ruban
Video Directed By - Kasun Kavinda Kuruppu (Leonine Motion Pictures)
Flute - Supun Peiris
Duduk - Supun Peiris
Guitars- Priyan Perera
Percussions -Renjith
Special Thanks To PG Ragesh
Apple Music- itunes.apple.com/us/album/noe...
Spotify- open.spotify.com/track/5ux5PJ...
Deezer -www.deezer.com/en/album/69214512
Saavn -www.saavn.com/s/song/sinhales...

Пікірлер: 1 000

  • @srilankansolo6347
    @srilankansolo63472 жыл бұрын

    2022 තාම අහනවා ඇඩුනා ඒකටනම්😢😢😢❤️❤️❤️

  • @pradeeppushpakumara6874

    @pradeeppushpakumara6874

    2 жыл бұрын

    මාත් 2022අහන ආසම සින්දුවක් හී😘😋

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 Жыл бұрын

    Anyone 2023❤🙊

  • @srimalsamarakoon3088

    @srimalsamarakoon3088

    8 ай бұрын

    🤘

  • @senuda_d

    @senuda_d

    8 ай бұрын

    Here 💗

  • @senuda_d

    @senuda_d

    8 ай бұрын

    Here 💗

  • @gamingkavi2290

    @gamingkavi2290

    8 ай бұрын

    🫠

  • @semalfernando1171

    @semalfernando1171

    7 ай бұрын

    Ki ❤

  • @dewminisasodya7272
    @dewminisasodya72722 жыл бұрын

    නොඑනා දුරක සිටියත්...මාගේ දෑසින් සැගවිලා🙂 හැරිලා නැවත එනකල්....ඔබගේ මත්තේ හිදිමි මා....🙂😥

  • @sundarawaduimalsha9852
    @sundarawaduimalsha9852 Жыл бұрын

    අවුරුදු 4ට කලින් release උනාට අදටත් හරිම ආසාවෙන් අහනවා 😢❤️🖤🌼

  • @madhushanirathnayake6350

    @madhushanirathnayake6350

    Жыл бұрын

    Hm ow♥️🥺

  • @Kavi_bbh
    @Kavi_bbh Жыл бұрын

    මනසෙ දොරගුලු කඩාලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියාලා නැහැ දැනන් හිටියේ මා තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා තවමත් රූපේ ඔබගේ රහසේ මම තියා මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා ජිවිතේට ආදරේ හීනයේ තියා වාසනාව මා වෙතින් පා වෙලා ගියා නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා මිහිදන් වෙච්ච අපගේ ඇසුරේ අග තියා අදටත් එදා වාගේ මම දුක් විදිනවා සාගරේක වේදනා රංචුවක් මෙදා හීසරේක වේගෙයෙන් ආවා මා කරා නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා මනසේ දොරගුලු කඩාලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියාලා නැහැ දැනන් හිටියේ මා තරහා නැතේ මගේ සිතේ අදටත් ඔබ කෙරේ නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තෙ හිදිමි මා

  • @nizliclk1699

    @nizliclk1699

    11 ай бұрын

  • @isurupradeep8673

    @isurupradeep8673

    5 ай бұрын

  • @natashahirushinie5802
    @natashahirushinie58022 жыл бұрын

    2022මං වගේ මේක බලන අය ඉන්නවද😊....ලස්සනම සිංදුවක්❤💫🤝

  • @ros584

    @ros584

    2 жыл бұрын

    අදත් අහනවා 😌

  • @_dulnethmitharinsa

    @_dulnethmitharinsa

    Жыл бұрын

    Mm

  • @dinethekanayaka1917

    @dinethekanayaka1917

    Жыл бұрын

    Yaa😊

  • @dishneybhagya1569

    @dishneybhagya1569

    Жыл бұрын

    2023

  • @gemming9797

    @gemming9797

    Жыл бұрын

    2023 අහන්නෙ ❤️📍😍

  • @DesawanaMusic
    @DesawanaMusic5 жыл бұрын

    හැම අතින්ම ලස්සනයි. ❤❤

  • @Hiruwa222

    @Hiruwa222

    6 ай бұрын

    remix ekak oneh

  • @siyumiansadew1188
    @siyumiansadew11886 ай бұрын

    Anyone 2024❤️‍🔥💓😥

  • @kesara2006
    @kesara20065 жыл бұрын

    අපේ ගමේ රූපරාමු ගෙනාපු පට්ටම සිංදුවක්.....සුපිරි ගායනයක්.....සුපිරි සංගිතයක්....සුපිරි කතා තේමාවක්.....

  • @sammanisamindya4191

    @sammanisamindya4191

    2 жыл бұрын

    Koheda gama

  • @isurusadaruwan1886
    @isurusadaruwan18863 жыл бұрын

    පට්ටම ලස්සන සිංදුව කෙල්ලෙක් වෙනුවෙන් ඔහොම කරන කොල්ලො අඩුයි ...👍😍❣️

  • @SasenuriBagya-gl3sh

    @SasenuriBagya-gl3sh

    Жыл бұрын

    😂

  • @sahananuradha3527

    @sahananuradha3527

    9 ай бұрын

    ඇත්තටම බන් ❤️

  • @Musicworld-bb5jo
    @Musicworld-bb5jo Жыл бұрын

    ඔයාව මතක් වෙනවා මැණික. මේ සිංදු වත් එක්ක ගෙවිච්ච ලස්සන A/L කාලයක් තියෙනවා මට . 🥺

  • @tharusharuvinda8736
    @tharusharuvinda87362 жыл бұрын

    Rip සකුල් උබේ ආසම සිංදුවක් මේක 😔🥀 🕊️ ආයෙ සසරෙ කවදාවත් මේම අවාසනාවන්ත විදියට ඉක්මන් තිරන ගන්න එපා සහෝදරයා 😪

  • @MrPresident244

    @MrPresident244

    2 жыл бұрын

    Niwan suwa sakul 😥💔

  • @nimeshanadeeshani7949

    @nimeshanadeeshani7949

    2 жыл бұрын

    එයාව අදුරන්නෙ නැති උනත් මේ song එකට සකුල්ව මතක් උනා 🥺

  • @sanduapsara9585

    @sanduapsara9585

    2 жыл бұрын

    ඔයා එයාව දන්නවද

  • @sachinthanilakshana332

    @sachinthanilakshana332

    2 жыл бұрын

    පිස්සුද යකෝ.... එල්ලිලා මැරිච්ච එකෙක් කවදාවත් නිවන් දකින්නෑ...

  • @rithmirathnagoda3545

    @rithmirathnagoda3545

    2 жыл бұрын

    Rip සකුල් අයියේ 🥺

  • @Didularanmina12345
    @Didularanmina123452 жыл бұрын

    2022/ 02/26 💔 හැමදාම එකට ඉමු කියලා දාල යද්දී ඇහුවේ නෑ තනියම ඉන්න පුළුවන්ද කියලා...... ආදරෙයි තාමත් ගොඩක් 💕😔

  • @roindasilwa996
    @roindasilwa9964 жыл бұрын

    හිතට වදින කටහඩක් ❤️

  • @nimsara7878

    @nimsara7878

    2 жыл бұрын

    ❤️

  • @ganeeshamunasingha9166
    @ganeeshamunasingha91665 жыл бұрын

    වීඩියෝ නැතුවට ලස්සන සිංදුවක්..👍සුභ පැතුම් දායක වූ සැමට.ජය වේවා..

  • @sahananuradha3527
    @sahananuradha35279 ай бұрын

    නොඑනා දුරක හිටියත් මාගෙ දෑසින් සැගවිලා...😖 හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා...❤️😊

  • @mckoshmusic9422
    @mckoshmusic94225 жыл бұрын

    ආදරේට දුක් දෙන අයට කවදහරි වරදිනවාමයි

  • @buddhikamg8770

    @buddhikamg8770

    4 жыл бұрын

    උදව්වක් ඔනි kzread.info/dash/bejne/hHqE15lwYK_ZgM4.html

  • @nadeenadee8761

    @nadeenadee8761

    3 жыл бұрын

    Hmm aththamal

  • @ebeme7992

    @ebeme7992

    3 жыл бұрын

    What lang

  • @achintha3229

    @achintha3229

    2 жыл бұрын

    ඔව් බං🥺😖

  • @pathumsamantha2854

    @pathumsamantha2854

    2 жыл бұрын

    True....

  • @nimashachathumali3051
    @nimashachathumali30512 жыл бұрын

    මාර ලස්සන වොයිස් එකක්. හිතට වැදුන සින්දුවක් 🌹❤️❤️❤️

  • @jananimadushani8262
    @jananimadushani82625 жыл бұрын

    නොයනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා❤️

  • @queenzahra7325

    @queenzahra7325

    4 жыл бұрын

    😔

  • @nadunsathsara2081

    @nadunsathsara2081

    4 жыл бұрын

    ❤️❤️

  • @lasanthapunchihewa6557

    @lasanthapunchihewa6557

    4 жыл бұрын

    Harila nawatha anakal obage maththe idimi ma

  • @lasanthapunchihewa6557

    @lasanthapunchihewa6557

    4 жыл бұрын

    Harila nawatha anakal obage maththe idimi ma

  • @buddhikamg8770

    @buddhikamg8770

    4 жыл бұрын

    උදව්වක් ඔනි kzread.info/dash/bejne/hHqE15lwYK_ZgM4.html

  • @supunpiumal8134
    @supunpiumal81345 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන නැ.. 25 වෙනිපාර බලන්නෙ❤❤

  • @shashi3861

    @shashi3861

    5 жыл бұрын

    Pau.

  • @supunpiumal8134

    @supunpiumal8134

    5 жыл бұрын

    @@shashi3861 😊😊😊

  • @shashi3861

    @shashi3861

    5 жыл бұрын

    😀😀😀

  • @buddhikamg8770

    @buddhikamg8770

    4 жыл бұрын

    kzread.info/dash/bejne/hHqE15lwYK_ZgM4.html

  • @tharukatharuka8136

    @tharukatharuka8136

    4 жыл бұрын

    ammo

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka77042 жыл бұрын

    මාර ලස්සනයි මේ සිංදුව 💓❤️🔥🔥

  • @dammikaaloka5586
    @dammikaaloka55865 жыл бұрын

    sirawatama ඒක fatta නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ සිටිමි මා

  • @gemming9797
    @gemming9797 Жыл бұрын

    අනෙ මංදා තනියෙන් ඉද්දී අහන්න හිතෙන ,අහන සිංදුව මේක තමයී අමුතුම හෑගිමක් එනවා.!!! ❤"

  • @abhisheka2813
    @abhisheka28135 ай бұрын

    Anyone 2024❤️😊

  • @sanduninimsara8511
    @sanduninimsara8511 Жыл бұрын

    නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ සිටිමි මා 💔💣🙂

  • @rameshvimukthi2767

    @rameshvimukthi2767

    Жыл бұрын

    💔

  • @ashenikajayakody1545
    @ashenikajayakody1545 Жыл бұрын

    මේ සිංදුව මුලින්ම අහපු දවසේ කවදාවත් හිතුවේ නෑ මගේ ජීවීතේට මෙච්චර මේ සිංදුව ලං වෙයි කියලා

  • @deeshani3546
    @deeshani35462 жыл бұрын

    නොයෙනා දුරක සිටියත් මාගේ දෑසින් වෙන්විලා ❤😢

  • @lahiruashen6326
    @lahiruashen63262 жыл бұрын

    වසර තුනක් මම මෙ සිදුව හෙව්වා..... අද තමා....අහම්බෙන් හමුවුනෙ.....

  • @-ruchira-9124
    @-ruchira-91245 жыл бұрын

    මාරම ලස්සන සින්දුවක්...👌👌

  • @yenuri7683
    @yenuri76834 ай бұрын

    2024 ත් මේ සින්දුව අහන අය කෝ ❤️

  • @roshenvivek2148

    @roshenvivek2148

    28 күн бұрын

    Forever ❤

  • @-ruchira-9124
    @-ruchira-91245 жыл бұрын

    වචන ටික නම් කියලා වැඩක් නෑ..සුපිරි.

  • @umeshkalhara4411
    @umeshkalhara44112 жыл бұрын

    හිතට දැනෙන ලස්සනම සින්දුවක් ❤️😌

  • @imeshadilshan406
    @imeshadilshan406 Жыл бұрын

    මේ 2023...... තාමත් අහපු ලස්සනම සින්දුවක් 🥺💖

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara68742 жыл бұрын

    ආසම සින්දුවක් සුපිරි වොයිස් එකක් ලස්සනයි ගොඩක් සුබ පැතුම් සහෝ කියන්න වචන නෑ ආදරෙයි හැමදාමත්

  • @chathuninilanka9442
    @chathuninilanka94425 жыл бұрын

    ගොඩක් අය vediyo එක නිසා තමයි සින්දුවට ආස වෙන්න .එත් අහපු පලවෙනි දවසෙම ඔයාගෙ voice එක නිසාම මටනම් හිතගියා

  • @lopez7077
    @lopez70772 жыл бұрын

    lyrics👌👌👌

  • @prasanbro1099
    @prasanbro10995 жыл бұрын

    පට්ට song එක , එල ජය වේවා...!!!

  • @sajin_kavishka.
    @sajin_kavishka.2 жыл бұрын

    තරහ නැතේ මගේ හිතේ ❤ අදටත් ඔබ කේරේ 😔

  • @gemming9797
    @gemming9797 Жыл бұрын

    2023 අහන මං වගෙ කොල්ලො ඉන්නවාද ❤️🥺

  • @dinethkaushal1632
    @dinethkaushal16322 жыл бұрын

    Rain + handfree + night 😔❤️

  • @shekhark1139
    @shekhark11395 жыл бұрын

    The song is nice and singer too. Such a cute story the guy should have live for her after such operation. It's so painful to see the partner's death so closely. Wish you all the best for more songs. Thanks to you all of you.👍🎉

  • @chethanawithanage6259
    @chethanawithanage62594 ай бұрын

    මේක නම් එපා වෙන්නෙ නැතිම සින්දුවක් (2024)❤

  • @haseenacool1966
    @haseenacool19662 жыл бұрын

    මාර ලස්සනයි මේ සින්දුව හිතට හොදටම දැනෙනවා 🥺💔🥀🩹

  • @user-qt1mb7od9w
    @user-qt1mb7od9w2 жыл бұрын

    ෆට්ටම song එකක්. නියමයි❤️ 2022 අහන අය ලයික් එකක් දාගෙන යමු🙏

  • @achinikaushalya8531
    @achinikaushalya85312 жыл бұрын

    ආසම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ මාරම ලස්සන වොයිස් එකක් සහ පද රචනයක්😙

  • @lakshikal2133
    @lakshikal2133 Жыл бұрын

    තවමත් රූපේ ඔබගෙ රහසෙ මම තිය මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිස 😔❤️‍🩹💫

  • @lakshikal2133

    @lakshikal2133

    Жыл бұрын

    😖💖

  • @LakshiLakshmibba-hi9ym

    @LakshiLakshmibba-hi9ym

    5 ай бұрын

    හ්ම් ☹️😭

  • @chamudilakshani783
    @chamudilakshani7832 жыл бұрын

    ලස්සන සිංදුවක් ❤️

  • @dilankamadushan4302
    @dilankamadushan43025 жыл бұрын

    නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ.. සිටිමි මා...(මදුවා..😑😌😌😌🚶~~~>)

  • @dilmiashalya7212
    @dilmiashalya7212 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍

  • @user-dy1zd1cb3y
    @user-dy1zd1cb3y5 жыл бұрын

    Ane godakkķkk dukae dukae dukae malliya oyata budusaranai

  • @sandakalumbandara8418
    @sandakalumbandara84185 жыл бұрын

    සුපිරි හිතට වැදුනා....❤️❤️❤️

  • @nileshrox4665
    @nileshrox4665 Жыл бұрын

    විශුවල් එක නම් සුපිරි ❤️👌

  • @shalmilakeesha293
    @shalmilakeesha293 Жыл бұрын

    ආසම සින්දුවක් 2022:12:04 අහනවා හිතට මාරම සැනසිමයි මේක ඇහෙද්දි

  • @therukulasekara5781
    @therukulasekara57812 жыл бұрын

    නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා........හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා........ ♥️A♥️

  • @shenolhimesha4599

    @shenolhimesha4599

    2 жыл бұрын

    ☹️☹️

  • @Kavindu_madushan0582
    @Kavindu_madushan0582 Жыл бұрын

    අදටත් ආසම සින්දුවක් අවුරුදු ගානක බැදීම ❤🥰

  • @geeyaproduction1554
    @geeyaproduction15545 жыл бұрын

    ලස්සන වචන ටිකක් ගොඩක් ලස්සන මියුසික් වීඩියෝ එකක් supiri

  • @hansiprabodi1048

    @hansiprabodi1048

    5 жыл бұрын

    Shehan wishwanath hiii😊😊😊

  • @buddhikamg8770

    @buddhikamg8770

    4 жыл бұрын

    උදව්වක් ඔනි kzread.info/dash/bejne/hHqE15lwYK_ZgM4.html

  • @dimuthchamara9041
    @dimuthchamara90415 жыл бұрын

    අම්බො පට්ට වැඩේ. ජය වෙවා. ලස්සනයි විඩියො එක

  • @nishaadisubodha9017

    @nishaadisubodha9017

    5 жыл бұрын

    nice song

  • @kankamonsomsri1282

    @kankamonsomsri1282

    3 жыл бұрын

    dimuth chamara 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🐲🐲🐲🐲💪🏾💪🏾💪🏾✌🏿️✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾👐🏾👐🏾👐🏾🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳✌🏿️✌🏿✌🏿✌🏿🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾🐲🐲🐲🐲🇵🇷🇵🇷🇵🇷💜💜💜💙💙💙💛💛❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲💜💜💙💙💙💛💛❤️❤️❤️❤️💚💚💚💚💚💚💚

  • @upeksharamanayaka6768
    @upeksharamanayaka67682 жыл бұрын

    හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තෙ හිදිමි මා 🙂🖤✨️

  • @thamodahirushan9258
    @thamodahirushan92582 жыл бұрын

    2022.3.3 අදටත් ආසම සිංදුවක් 🥺♥️

  • @swongirl9679
    @swongirl96795 жыл бұрын

    සිංදුව ලස්සනයි එත් අර ඇස් operation එකට makeup දාපු එක වැරැදි.video එකත් ලස්සනයි💕

  • @umashaangel8567

    @umashaangel8567

    5 жыл бұрын

    Yes aka hari kohada Danna ne a hospital aka 😆😆😆😆😆😁

  • @piyumikahansani5625

    @piyumikahansani5625

    5 жыл бұрын

    aeka thama aula

  • @shanunima4832

    @shanunima4832

    4 жыл бұрын

    ouu eka norml tynn tibbe

  • @buddhikamg8770

    @buddhikamg8770

    4 жыл бұрын

    kzread.info/dash/bejne/hHqE15lwYK_ZgM4.html

  • @ishararanasinghe610

    @ishararanasinghe610

    4 жыл бұрын

    Mtath oka hithuna..ethana make up eka hodtma wadi..

  • @sachinisathyangana3347
    @sachinisathyangana33475 жыл бұрын

    ජයවේවා සසා.... 😊 සතුටුයි මල්ලී උබ ගැන...... 👍👏👏👏

  • @sampathpushpakumara3493

    @sampathpushpakumara3493

    5 жыл бұрын

    Sachini oya wo lassanae man kemathi oyage yaluwak wanna ok

  • @darshanamaduwantha27

    @darshanamaduwantha27

    5 жыл бұрын

    wow pattai 🙆🙆🙆🙆

  • @sampathpushpakumara3493

    @sampathpushpakumara3493

    5 жыл бұрын

    sachini sathyangana sach 😚💖

  • @Thilakshananadun
    @Thilakshananadun7 ай бұрын

    මනසේ දොරගුලු කඩාලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියාලා නෑ දැනන් හිටියේ මා තරහක් නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා...😊

  • @vihangafernando3257
    @vihangafernando32578 ай бұрын

    මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා ...🥀❤️🕊️!!!

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu25362 жыл бұрын

    සින්දුව පට්ටම ලස්සනයි 😇😇😇😇😇😇😇 ❤️

  • @donchamma3303
    @donchamma33035 жыл бұрын

    ෆට්ට සසන්ක සහෝ ....

  • @janithhasaranga9941
    @janithhasaranga99415 жыл бұрын

    පට්ට අයියේ .....ආදරෙයි හැමදාමත්... 98 unlike karapu අය ඉන්නවා.. එයාල දකින අපි නොදකින වැරදි අඩුපාඩු හදාගෙන මීටත් වඩා හොදින් ඉදිරියටම යන්න.. බුදු සරනයි !!!!!!

  • @sheronnipun8838

    @sheronnipun8838

    5 жыл бұрын

    Thu nodakin harihaman sinduwak ahapiya ethota therei guu kana balla

  • @chathuninilanka9442
    @chathuninilanka94425 жыл бұрын

    මාරම ලස්සනයි සින්දුවේ වචන ටික ඔයාගෙ voice එකත් ලස්සනයි .ඔයාම මේ විෂුවල් එකේ ඉන්න තිබුනෙ ඔයත් ලස්සනයි

  • @shenu2439
    @shenu24393 жыл бұрын

    2020 ත් බලන කට්ටිය ඉන්නවද ❤️

  • @nilushajayanath4346

    @nilushajayanath4346

    3 жыл бұрын

    Inno

  • @k.wpathirana1053

    @k.wpathirana1053

    3 жыл бұрын

    21

  • @anjulaarunodi6462
    @anjulaarunodi64625 жыл бұрын

    aththatama goda godaaaaaaakk lassanaiiiiii

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u Жыл бұрын

    හැරිලා නැවත එනකමි ඔබ ෙග මත් ෙත හිදිමි ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💜💜💛❤❤❤❤

  • @maneeshashehani3408
    @maneeshashehani34086 ай бұрын

    Kiynn therenne na .. me sinduwa ekka hitha kohedo yanawa notherena hagimak mn ekka ithuru krl ...❤

  • @9shanishani334
    @9shanishani3345 жыл бұрын

    Patta

  • @thushithaedirisooriya3948
    @thushithaedirisooriya39485 жыл бұрын

    වීඩියෝ එක එනකන් බලන් ඉඳපු උන් අපි

  • @sheronnipun8838

    @sheronnipun8838

    5 жыл бұрын

    Kanna thanakola ehema ubala paththe nathi unoth kiyahan.. mehe ona tharan tynawa ubala wage harakta thanakola..

  • @buddhikamg8770

    @buddhikamg8770

    4 жыл бұрын

    kzread.info/dash/bejne/hHqE15lwYK_ZgM4.html උදව්වක් ඔනි

  • @thushithaedirisooriya3948

    @thushithaedirisooriya3948

    4 жыл бұрын

    Malli sheron Poddiye : sadara bandara Ambude: saman lenin Wayo, Ravi j . ..Mama giya joben Costa.. nuwara machan.. batanala..2o kola. Me wage thawa godàk ahàna1k mama ahala nettam tikak ahanna. Mokada ona deyak rasà windina aulk ne mata

  • @feelingmusic3823
    @feelingmusic38232 ай бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන් නෑ මාරම ලස්සන song එකක් 😍🥰

  • @kanishkanimekshi3053
    @kanishkanimekshi30535 ай бұрын

    කොච්චර ලස්සන සින්දුවක්ද අහම්බෙන් හම්බවුනේ අහන එක නවත්තන්න බෑ ❤❤❤❤

  • @slrenu-2934
    @slrenu-29345 жыл бұрын

    ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤❤

  • @s.m.smadushan1919
    @s.m.smadushan19195 жыл бұрын

    Lassana song ekak vishuwal ekath lassanai niyametama sinduwata galapenawa supiri..👏👏👌👌😘😘

  • @charuniumanda7950
    @charuniumanda795010 ай бұрын

    Mn adath me sinduwat pudum asawak thiyenne marama lassani 🥺🥺 hadawathat denenh pada rachanawa ,gayanawa ,sangeethaya,thanuwa marama lassank wachanh nh kiynnh 🙏🙏🙏🎉❤

  • @chanukamadhushanka3503
    @chanukamadhushanka3503 Жыл бұрын

    ලස්සන යි ගොඩක් ❤🎉

  • @indunilsamanhiru7610
    @indunilsamanhiru76102 жыл бұрын

    මාර ලස්සන සින්දුවක්🥺❤️

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe17834 ай бұрын

    Anyone 2024 🥺💝

  • @ereshaperera6932
    @ereshaperera69325 жыл бұрын

    ගොඩක් ලස්සන සිංදුවක්

  • @sandalimuthumali2853
    @sandalimuthumali2853 Жыл бұрын

    mn asam sinduwa ❤️❤️❤️💔💔💔😣🥺🥺🥺 godk dewal mthk wenawa ... 😔😔😭😭😭😭

  • @chamodiweerakoon7988
    @chamodiweerakoon79882 жыл бұрын

    නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැඟවිලා.. හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා🙂🍂

  • @theviniksuraofficial3844
    @theviniksuraofficial38445 жыл бұрын

    jayawewa congratulations ayya la

  • @snehaalwis9336
    @snehaalwis93362 жыл бұрын

    අනෙ ඒ සින්දුව ❤👌 බාවනාවක් වගේ..

  • @sr_tuns
    @sr_tuns Жыл бұрын

    2023 අහන්නෙ කව්ද..🥺

  • @achindrarathnayake4762
    @achindrarathnayake47625 жыл бұрын

    patta sasanka malliya jaya wewa

  • @malidugimhana6890
    @malidugimhana68902 жыл бұрын

    Adenava all hari sanvodiyi

  • @SoundClub4805
    @SoundClub48052 жыл бұрын

    හරිම ලස්සනයි🥰❤️

  • @poornaashani9345
    @poornaashani93455 жыл бұрын

    ලස්සනයි මල්ලී...Good luck

  • @damithsuranga7528
    @damithsuranga75285 жыл бұрын

    godak lassanaiiiii 👍👍👍👍

  • @RavindraVijepala-ne7rj
    @RavindraVijepala-ne7rj5 ай бұрын

    අදටත් මේ සිංදුවට ගොඩක් ආසයි 🤩

  • @gayankavinda2031
    @gayankavinda20315 жыл бұрын

    අඩම්බරයි A.C.C

  • @adyanichathurika131
    @adyanichathurika1315 жыл бұрын

    Beautiful song 👍👍👍👍👍👍👍

  • @donidoni4920
    @donidoni49205 жыл бұрын

    ආදරය... ඇත්තම ආදරය ලබන්න පිං නැහැ... මේ ලෝකේදී...

  • @tanglejourney3184

    @tanglejourney3184

    5 жыл бұрын

    👍💞

  • @nimahasewmini3097

    @nimahasewmini3097

    5 жыл бұрын

    Ftt💜💜💜💜👍👍👍👍aath dukaii😔😔😔😔lassana song aka😘😘😘😊😊😊☺☺

  • @nimahasewmini3097

    @nimahasewmini3097

    5 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @wadugejagath2684

    @wadugejagath2684

    4 жыл бұрын

    සිරා කතාව

  • @madushankayapa370
    @madushankayapa3704 жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි

  • @jackdanial3371
    @jackdanial33715 жыл бұрын

    ජයවේවා බන්ටී....අාඩම්බරයි උබ ගැන...

  • @___krisha___
    @___krisha___5 жыл бұрын

    සැප ඒක❤️❤️

  • @sandyarathnayakarathnayaka6411
    @sandyarathnayakarathnayaka64115 жыл бұрын

    Song ek gdk ලස්සනයි 🤗🤗

Келесі