Penena Thek Mane (පෙනෙනා තෙක් මානේ) | Samith Sirimanna Sri Lankan Latest Music Video
Song : PENENA THEK MANE
Singer : SAMITH SIRIMANNA
Lyrics : SAJITH V CHATHURANGA
Music : SADEEPTHA GUNAWARDANA
Video Director : MANUKA ANURANGA
Video Production : IMAGINE PRODUCTIONS
Director of Photography : RUWAN KUMANAYAKE
Make up : RANGA AMAL
Asst: Director : AKILA COSTA
Production Manager : SANDARU RODRIGO
Art Director : WARUSHA LAKNATH
Art Assit : KOILA SANDAKALUM
Enjoy and stay connected with us!!
Contact - +94772474989
Like us on Facebook
Director:
manuka.anura...
Production:
imagineprodu...
Пікірлер: 432
2024 Anyone ❤️
@bupupbandara6194
3 ай бұрын
Yes ❤
@Thusithainduranga
Ай бұрын
Yes
@FathimahajaraFathimahaja-qw9qo
19 күн бұрын
❤❤😂😅😊@@bupupbandara6194
@ChamathkaKarunarathne
19 күн бұрын
❤
2023 Everyone 🎧❤️
@hansihansi1150
Жыл бұрын
😌😌
@sureshmadusanka2090
Жыл бұрын
❤
@pathumimadushika4757
Жыл бұрын
❤❤
@anjiboo344
Жыл бұрын
❤
@ChamikaIshan-ur5fu
Жыл бұрын
🤓😁👍
සමිත් සිරිමාන්න පෙන්නවත් නැති උනාට අදටත් ආසම ගායකයෙක් ❤
@MRMAHIYT.
Жыл бұрын
හ්ම්ම් ඇත්තටම එයා දැන් ලන්කාවෙ නැද්ද🥺🥺🤔🤔
@sandysandy5554
6 ай бұрын
Hi
@moon.1111.
5 ай бұрын
මේ සින්දුව විතරයි ලස්සනම ❤
@ChamikaIdusara
2 ай бұрын
@@moon.1111.thawa thiyeno ☺️
@moon.1111.
2 ай бұрын
@@ChamikaIdusara hm 😊👍
සින්දුව රිලීස් කරලා අවුරුදු 9ක්.. ඒත් තාමත් අහනවා.. 2023 ❤🎉
🌼අවුරුදු 9 ක් ගත වුණත් මේ වගේ ෆීලින් එකක් හිතට දැනෙන සෝන්ග් එකක් නම් තාම ඇහුවේ නෑ .......😍 🌻 "පෙනෙනා තෙක් මානේ " සමිත් අයියාගේ මන් ආසම සෝන්ග් එක .........❤ එයානම් ..........❤
@Mala090-sz5fh
7 ай бұрын
වැරදිකෙරැවෙකවුදඑදාමවදහලාගිහියෙඑ්දාමාලගසල
@Mala090-sz5fh
7 ай бұрын
මාලගසලිලිනැතිනිසාඅද.අැයිහඩන්නෙකොහෙදගියෙඔයාගෙඅදරවන්තිදැන්
2024 anyone ...?
@prabathchaaminda6162
2 ай бұрын
Yaa....absolutely ..All time my favorite one
ඒ කාලේ ටීවී එකේ චාර්ට් ශෝ වල යනකන් බලන් හිටිය සින්දුවක්
හේතුවක් දන්නෙ නෑ ඒත් පපුව පැලෙන්ඩ වගේ එනවා මේ සින්දුව අහද්දි අවුරුදු ගානක් තිස්සේ අහනවා එදා වගේම මේ සින්දුවට මාර ආදරෙයි මං 🥺💙 Samith sirimanna my crush🥺
@ritheeshthiwankasiriwardan6059
Жыл бұрын
මටත්.......ඒක අහද්දි,වෙනමම දෙයක් වෙනවා...එහෙම අත්දැකීමක් නෑ...ඒත්,පපුවටම දැනෙනවා.....😢❤
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුව ක් 🌏🌸
අහන් නැතුව ඉන්නත් බෑ ..අහද්දි මූසල අතීතෙකට ගිහින් නතර වෙන්නෙ 🥺💔😥
@sandunsgunasekara6680
12 күн бұрын
සිරාවට 💔
*"හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා...☺️💗🍃"*
මරම ලස්සන සොන් එකක් 2014 05. 18 හදපි සින්දුව 2023 01. 7 බැලුවා එතරම් ලස්සනයි 🥺🥺🥺❤️❤️❤️
@ruchirasampath4084
Жыл бұрын
2023,07,02=0416 pm
අපි හුඟක් වයසයි බං,බලපන් මේ සිංදු තාමත් එදා වගේමයි . 01/04/2023
හරිම ලස්සනයි තමයි.මීට අවුරුදු 9 කට කලින්බැලුවේ.අදත් අහනවා.2023.5.23
අහම්බෙන් අහුවෙලා බැලුවේ....අතීතේටම ගියා අනේ..ඒ කාලේ පිස්සුවෙන් වගේ බලපු සිංදුවක්.❤️❤️❤️
අවුරුදු 8කුත් ගිහින් 😯 . තාමත් ඒ සිංදු අහනවා. 💆❤️
පෙනෙනා තෙක් මනේ රැදිලා එදා හැමදාම වැරදිමයි කලේ දැන දැනත් ඔයා නොහඩා සන්සාරේ තියෙනා තුරා යලි නොඑන ඔබට ආදරේ තව තවත් කළා... හිතකින් නොවේද කීවේ අපි අපගේමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඇතින් ඔයා.........
@sunilchandrasiri3784
7 жыл бұрын
mama Asama sinduwak
@samiradusantha2264
Жыл бұрын
Thailand But Akak Kapu Welawata Ahanna Hoda Sinduwak.
මකග් ප්‍රියතම සිදු අතරින් 1ක් මේක
ඒ කාලේ ආසම සිංදුව ❤
ආසම එකක් අවුරුදු ගානක් වෙලත් තාම ආසයි 😍
2023 බලන මම වගේ තව අය සිටිද 😁😁😁♥️
@emeshasanjeewani921
Жыл бұрын
Hmm asama sinduwa
කියන්න වචන නෑ... ඒ සිංදුවට මම මාරම ආසයි... තාමත් ආසයි...එදත් අදත් තාමත් අහන සිංදුවක් ඒක...කවදත් ආසයි...ලස්සනම සිංදුවක්... ඒ රූපරාමුත් ලස්සනයි...😍😍😍
2023 අහන අය කෝ 😌😘
ඇස් වසාගෙන යන්න දුන්නට නුඹව මට හරි තදට දැනුනා 🥺 2023.04.26
යලි නොඑන ඔබට ආදරේ තව තවත් කළා...🥺💔🥀
එදා වගේ අදත් අහන්න ආසම සින්දුවක්❤❤❤❤
@SadaruSadaru-jt8eo
7 ай бұрын
Ruhkplkmnku❤🎉
ආයේ අහන්න උනා......miss you.....😥❤️
ලස්සනයි samith අයියේ ..mama හරිම ආසයි ඔය song එකට ....hitakin නොවෙද කීවේ api apagemai kiya..නැතිනම් ඔහොම ඉන්නේ ai ඈතින් oya...@😘😂💔😚😙😘😍
lassana lyrics supiri vedio cocept patta flute playing nice acting of samith sirimanna best wishes all!!!
@user-nr7eb7gb5r
7 жыл бұрын
verry nice song bro😄
woow niyama song 1a.all tha best!!!!
මිලාන හීන පේන රෑ මේ ඔබ naa නේ ... 💔😭 මන් ආසම song එකක් බන් ... 💔😭😭😭😭
මම 8 වසරේ ඉඳලා පිස්සුවෙන් වගේ අහපු , අහන සින්දුවක් 🥺❤️ දැන් ඉස්කෝලෙනුත් අවුට් තාම අහනවා 🥰
@raptervenrix9646
9 ай бұрын
මාත් 8 වසරෙදි ඇහුවේ 2015
2023 වුනත් තාමත් ආසම song එකක් 🥰❤️
හිතකින් නොවෙද කීවේ අපි අපෙගෙමයි කියා..💔 නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා..😢
lassanai sinduwa💓
Me song ekata puduma adareyak thiyenne❤❤
Love the music of this song ❤ came back in 2023 to listen again 😊
හිතකින් නොවෙද කිවේ අපි අපගෙමයි කියා
Hamadama waradimai kale dana danath oya........sp♥
gdk lassanai hithata wadina sinduwak mn asama sinduwak .......👍👍👍👍👍👍👌👌
Love this song
Woow.... Niyamai aiya, I wish u all the best!
Thama ahanva 💙
yali nowana obata adare thawa thawath kala. mnw krnnd...😢😢😢😢😢😢 good work .
2023 අදටත් ආසම සෝන්ග් එක😘❤️🥰
Adr godk dnn song 1😘😘😘😘😘...
2024 Everyone 🎧❤
මාරම ආස සින්දුවක් ❤️😢😍
harima lassanai aiyeee.. ..........
niymai aiy lamatima song ekk superb
2024 everyone 🙂❤️🌻
Adeee❤❤❤❤
Godak lassana sinduwk 😍😍😍😍♥️♥️
පට්ට ලස්සනයි දැන් කාලෙ සින්දු මේ තරම් ලස්සන නෑ ඒකනේ 2023 අහන්නේ💖💖💖💖
life time song 😍
Very very beautiful song
මගේ ෆේවරිට් එකක් 🎶
@user-we1lv8wc2x
2 жыл бұрын
Mageth ehema thama bm.
So beautiful song . Thx aiye...
අවුරුදු 9 ක් වෙලත් තාමත් ආදරේ කරන සිංදුවක්❤
lasanai song eka... niyamai godak kalekin hoda song ekak dekke jaya wewa....
🥺💗 හිතකින් නොවෙද කිවේ අපි අපගෙමයි කියා 🖤
2024 ❤
Issara asama sinduwak thama ahanawa ❤
So qute aiye.....
2015 පහ වසරෙදිත් ඇහුව අදටත් අහනවා ❤️
ආසම එක 😌❤️🌻
wow aiye super
මන් ගොඩාක් ආස සින්දුවක් .🙂🙂
2024 Everyone❤
2024th ahana mama❤
2024 favorite ❤️
අමරණීය සිංදු♥️
අදටත් අහනවා♥️♥️♥️♥️♥️♥️🌏🌏🌏🌏🌏
2023.04.03 ❤❤❤❤
Harima lasany.godak all the best sami
මේ මං පට්ට ආසම සිංදුවක් 😔😔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
soooooo tuch bro i love it no words superb ur voice
aiya superb song pattai .. wish your all the best
අදටත් ආසම එක ❤❤❤
Manakkalpitha bro❤
Aththatama marama lassana song ekak
samith is a talented guy... do more songs like this
harima.lassanai
2024 අහන සෙට් එක කෝ
ammo marama lasanai
2024 everyone❤
Sirawatama supiri aiyh adharei samith siriman aiya gemmak ❤ bs
Mama asam sinduwa අදටත් . 💐💐💐💐❤❤
හිතකින් නොවෙද අපි කීවේ අපි අපගෙමයි කියා
2023 අහද්දිත් එදා වගේම හිතට දැනෙනවා😢
Harima lassanai oyata ollthe best
mama samith aiyage ahapu palaweni sinduwa eda wagema adatath adarei ❤
E kale idanma asama sinduwa 🥰
මාරම හිතට වැදෙන සින්දුවක්❤️2023
harima lassanai
yali noena obata adare thawa thawath kala..............................
Edath adath asama song ekak❤
2023/05/29 තාමත් අහමවා🥺❤️🩹
ලස්සනයි අයියෙ.තාමත් අහනවා මන් 🥺🥺❤
හිතකින් නොවෙද කීවෙ අපි අපගෙමයි කියා... නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා..💔