Mage Hithe - Shehan Kaushalya

Ойын-сауық

Subscribe Now : goo.gl/ARj7FC
අලුත්ම ගීත Amusync වෙතින් : • Noena Duraka (නොඑනා දු...
ජනප්‍රියම ගීත Amusync වෙතින් : • Nodaka Inna Ba- Ruwan ...
Song-Mage Hithe
Artist-Shehan Kaushalya
Music Composed and Produced By -Amusync Entertainment
Lyrics- Sajith V Chathuranga
Video Directed By- Kasun Kavinda Kuruppu
Video- Leonine Motion Pictures
~-~~-~~~-~~-~
Brand New From Amusync: "Noena Duraka (නොඑනා දුරක) - Sasanka Rajasekara (Lyric Video)"
• Noena Duraka (නොඑනා දු...
~-~~-~~~-~~-~

Пікірлер: 1 500

  • @vinushkasewwandi4098
    @vinushkasewwandi4098 Жыл бұрын

    මට එයාව මුන ගැහෙනකොට එයාගේ ringing tone එක උනේ මේ සිංදුව.2013 මුන ගැහුන එයාව 2022 මගේම උනා.2023 දි මේ සිංදුව අහනකොට මම් චූටි දුවකගේ අම්ම කෙනෙක්.එදා වගේම සිංදුව හිතට ගොඩක් දැනෙනවා.මගෙ මහත්තයට හැමදාමත් ආදරෙයි ❤️

  • @piyumi9122

    @piyumi9122

    Жыл бұрын

    මටත්....එයාව මුන ගැහුනෙ නම් 2008 ...ඒත් ආදරේ කරේ 2013 ඉදන්..මේ වෙනකොට මං එයාගෙ පැටව් දෙන්නගෙ අම්ම....❤❤

  • @vinushkasewwandi4098

    @vinushkasewwandi4098

    Жыл бұрын

    @@piyumi9122 😍😍

  • @dilankasachith3109

    @dilankasachith3109

    Жыл бұрын

  • @umeshisharmila7711

    @umeshisharmila7711

    Жыл бұрын

    😘❤️

  • @chathuramanamperi4335

    @chathuramanamperi4335

    Жыл бұрын

    ❤️🥰

  • @thulaniyashodhara3090
    @thulaniyashodhara30904 ай бұрын

    2024 තාමත් ආහන අය❤💔

  • @dhanujahansika8145

    @dhanujahansika8145

    3 ай бұрын

    අමරණීය සිංදු❤️❤️

  • @user-xx3zd4sx9n

    @user-xx3zd4sx9n

    3 ай бұрын

    ඇහෙද්දි දුකයි...😢 අපි ආදරෙ කරපු කාලෙ ring tone එක උනෙ මෙි සිංදුව

  • @sadee9059

    @sadee9059

    2 ай бұрын

    Hmm😢

  • @nuwanfernando379

    @nuwanfernando379

    Күн бұрын

    2024

  • @magicofcolour1973
    @magicofcolour19732 жыл бұрын

    2013 මගේ ආදරේ පටන්ගත්ත පලවෙනි දවසේ මේ සිංදුව බස් එකේ යද්දි දිගටම ඇහුනා...අපි දෙන්නම ඒ බස් එකේ දෙපැත්තට වෙලා ඇස් දෙකින් කතාකර කරහිටියේ....තාමත් අපි දෙන්නගේ සම්බන්දේ තියෙනවා.දැනට අවුරුදු 9ක්..තාමත් මේ සිංදුවෙන් ඒ ලස්ස්න අතීතයට යනවා..ආදරණීයම සිංදුවක්....❤

  • @mwasana6081

    @mwasana6081

    2 жыл бұрын

    ඔයා වාසනාවන්තයි 🥺🙏

  • @magicofcolour1973

    @magicofcolour1973

    2 жыл бұрын

    @@mwasana6081 ❣️

  • @imeshchamindu5648

    @imeshchamindu5648

    2 жыл бұрын

    💕✨

  • @sithumakash5756

    @sithumakash5756

    2 жыл бұрын

    Woow ❤️

  • @zaynfans5921

    @zaynfans5921

    2 жыл бұрын

    Oh!Nice😊💖

  • @nandanaranasinghe2209
    @nandanaranasinghe22092 жыл бұрын

    මගෙ හොඳම යාලුවා හබරණ වික්‍රමසිංහ එයා ආසම,නිතරම මුමුනන සිංදුවක් තමයි මෙක. එත් දබුල්ලෙ රිය අනතුරකින් එයා දැන් අපි අතරින් සදහට සමුගෙන.මගෙ සහොදරයා මෙ සිංදුව අහන හැම වෙලාවෙම ඔයා මතක් වෙනවා ඔබට නිවන් 👃

  • @Ganster_Boys.

    @Ganster_Boys.

    2 жыл бұрын

    😥😥

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    2 жыл бұрын

    Nivan suva oyage yaluvata 😥

  • @sanjulasandeepani1621

    @sanjulasandeepani1621

    2 жыл бұрын

    Niwan suwa labewa yaluwata

  • @M_Zay......

    @M_Zay......

    2 жыл бұрын

    🥺❤️

  • @manjula5163

    @manjula5163

    Жыл бұрын

    Duka hithen kathawak Ohuta නිවන් සුව

  • @samisamath
    @samisamath2 жыл бұрын

    සින්දු අහනකොට තමා තේරෙන්නේ අන්තිමට ඉතුරුවෙන්නේ මතක විතරක් නේද කියලා🥺🥺🎧

  • @nanamin3940

    @nanamin3940

    2 жыл бұрын

    Agree 🇱🇰🇯🇵

  • @Movieshub1203

    @Movieshub1203

    2 жыл бұрын

    Yes true 😭

  • @_tharu_1683

    @_tharu_1683

    2 жыл бұрын

    Hmmm🥺

  • @Noobphotographer2024

    @Noobphotographer2024

    2 жыл бұрын

    මතක කෝමත් අපිව නොමරා මරනව

  • @tharuwarsha8408

    @tharuwarsha8408

    Жыл бұрын

    😔😔😥ඇත්තමයි🥺🥺🥺🥺

  • @thuwanalith2266
    @thuwanalith22662 жыл бұрын

    අවුරුදු 8ට කලින් ෆෝන් තිබ්බෙ නෑ.. අහම්බෙන් ලස්සන සින්දුවක් ඇහිලා ඒකට පිස්සු වැටුනා.. කොච්චර පිස්සුවෙන්ද කියනවානන් අවුරුදු 5ට පස්සෙ ෆෝන් එකක් හම්බුනාම මුලිම්ම හෙව්වෙ මේක 😍😍😍 අදටත් මේ දැනුත් අහනවා❤️❤️😍

  • @pradeepkumara9045

    @pradeepkumara9045

    2 ай бұрын

    Attak 😍

  • @poornima4510
    @poornima4510 Жыл бұрын

    මේ සිංදුව මුලින්ම අහනකොට දැනුන feeling එක තාමත් දැනෙනවා. මට තෙරෙන්නේ නෑ ඒ ඇයි කියලවත්. දැන් අවුරුදු 9 ක්.එපා වෙන්නේ නෑ. 2023 අහනවා.සමහරවිට මං මැරෙනකම් මේ සින්දුව අහයි

  • @top10animation83

    @top10animation83

    Жыл бұрын

    😍

  • @carlobo_y

    @carlobo_y

    9 ай бұрын

    Owned

  • @mishelfdo8563

    @mishelfdo8563

    6 ай бұрын

    Mn 9 wasare indan tamath ahnawa.mata dan 24 😊🥺

  • @pabodhanawarathna8917

    @pabodhanawarathna8917

    5 ай бұрын

    ඇත්ත❤

  • @kalpanadilrukshi3223

    @kalpanadilrukshi3223

    20 күн бұрын

    මමත් 🥺♥️

  • @Lakshanmadush
    @Lakshanmadush2 жыл бұрын

    අමරණීය සින්දු කියන්නෙ මේවට😇. තව අවුරුදු 100කින් ඇහුවත් එපා වෙන් නෑ.

  • @user-vl8kn4gg3k
    @user-vl8kn4gg3k3 жыл бұрын

    මතක්වෙලා සේච් කරලා බැළුවේ ආසම සිංඳුව ❤️😻

  • @rtplex

    @rtplex

    3 жыл бұрын

    Matath ada mathak una bro

  • @dilshangamage3570

    @dilshangamage3570

    3 жыл бұрын

    Math bn

  • @theekshanatheekshana2684

    @theekshanatheekshana2684

    2 жыл бұрын

    මාත් බන්,🤗

  • @udithweerasinghe6402

    @udithweerasinghe6402

    2 жыл бұрын

    Math kalayk nonstop ahpu ekak

  • @shanikajayathissa5828

    @shanikajayathissa5828

    2 жыл бұрын

    Math 😁

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon69422 жыл бұрын

    බුදු රජාණන් වහන්සේගේ උතුම් වු සද්ධර්මය අප සියලු දෙනාට අවබෝධ වෙිවා

  • @PP-td2sq

    @PP-td2sq

    Жыл бұрын

    Awaboda welada inne

  • @isharalakshan1651

    @isharalakshan1651

    Жыл бұрын

    ඔබ උතුම් සත්පුරුෂයෙක්.ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!! උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!! චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය,ධර්‍ය,වීර්‍ය, කැපවීම,අධිෂ්ඨානය,වාසනාව, භාග්‍ය,උත්සාහය,උදා වේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏

  • @isharalakshan1651

    @isharalakshan1651

    Жыл бұрын

    *🍃🌼...උතුම් වූ බ්‍රහ්මචාරී සීලය...🙏🌸* ------------------------------------ *🌸.බ්‍රහ්මචාරී සීලය* සමාදන් වන්නේ තුන්වන සිල් පදය වෙනුවට, *“අබ්‍රහ්මචරියා වේරමණී සික්‍ඛාපදං සමාදියාමී”* යනුවෙන් සමාදන් වීමෙනි... 🌸.බඹසර ආරක්‍ෂා කරගැනීමට නම් *යෝනි මාර්ගය, මුව මාර්ගය හා ගුද මාර්ගය* යන තුන් මාර්ගයෙන් ම *ලිංගික සේවනයක්* නොකළ යුතුයි, එමෙන්ම *ස්වයං වින්දනය* රාගයෙන් යුතු කාමුක ස්පර්ශ කිරීම් ආදී සියලුම ලිංගික කටයුතුවලින් වෙන්විය යුතුය... 🌸.එවිට බ්‍රහ්මචාරී සීලය ඉතා පිරිසිදු ලෙස සුරැකෙන අතර මහත්ඵල මහානිශංස කුසලයක් රැස්වේ... *🌼.කුමර බඹසර හා කුමරි බඹසර* යනු,.. විවාහ වනතුරු ඉහත කියන ලද සියලුම ආකාරයේ ලිංගික කටයුතුවලින් වැළකී පිරිසිදු චරිතයකින් යුතු ජීවිතයක් ගත කිරීමයි... 🌸.අඩුම ගණනේ විවාහ වීමට සිටින පෙම්වතා- පෙම්වතිය සමඟ හෝ කුමන ආකාරයේවත් ලිංගික ඇසුරක් නොපවත්වා *කුමර-කුමරි බඹසර* ආරක්‍ෂා කිරීම තුළ සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම සකසාගෙන, පුණ්‍යවන්ත දරුවන් ද ලැබිය හැක. විවාහ වීමෙන් පසු *කාමේසු මිච්ඡාචාරා වේරමණී සිල්පදය* සමාදන් වී දිවිහිමියෙන් තම බිරිඳ හෝ සැමියා ඉක්මවා නොයා සිල් රැකීමෙන් මෙලොව යහපතත්, පරලොව සුගතියත්, ධර්මාවබෝධයත් සලසාගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

  • @isharalakshan1651

    @isharalakshan1651

    Жыл бұрын

    🌸.අනිත් කාරණාව අබ්‍රහ්මචාරී බවත්, වැරදි කාම සේවනයත් මුල් කරගෙන සත්වයා නිරයේ උපදිනවා... අවුරුදු කෝටි ගණනක් පැහෙන්න රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එබිකම් කරන අය යන *ගූථ නිරයක්* තිබෙනවා. ඒ නිරයේ ඉන දක්වා පණුවෝ නටන අශූචි පිරිලා තියෙන්නේ. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වගේ. යකඩ වගේ හොට තියෙන සත්තු ඒ අශූචියේ ගිලිලා ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩි කොටලා අදිනවා. එතකොට අර අශූචි අත්වලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා වේදනාවට. ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූප ව පහළ වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නෑ. මැරි මැරී ඉපදෙනවා. *කාම ප්‍රේත යෝනි* ගැන ඔබ අහලා ඇති නේ. මේ නිරය භය නැති වෙනවා උතුම් බඹසර රැක්කා නම්. එතකොට හිතන්නකෝ ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත් වේවි ද කියලා. අඩු ම තරමේ විවාහයක් වෙනකල් වත් බඹසර රකිනවා නම් ඒ ජීවිතයත් පූජනීයයි. සමහර තරුණ ළමයි මහණ වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් රැකගන්න ඒක පූජනීයයි. ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ *කුමර බඹසර, කුමරි බඹසර* කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝර් ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා... බඹසර රකින අය *දෙව්ලොව, බඹලොව* උපදින්න හේතු සම්පත් ලබනවා..!!! 🌸.තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා, වණ වෙලා, පණුවෝ ගහලා, ඉදිමිලා, ලෙඩ වෙලා කොච්චර නම් විඳවනව ද?... සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කරනවා. විටෙක තලනවා. මේ සියල්ල බඹසරක් නැති වීමේ විපාක නො වෙයි ද?... විවාහ වෙනකල් බඹසර රකින එක කොච්චර හොඳ ද?... විවාහ වුණාට පස්සේ පතිවත රකින එකත් ඒ වගේ ම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවා ම යි. ඉඩ ලද විගස විපාක දෙනවා... 🌸.ප්‍රේත ලෝකයේත් ඒ කාම පිපාසය තියෙනවා. ඒ දුකින් ම විඳවනවා. සමහර වයසක උදවිය වළපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දිත් කාම පිපාසයෙන් ම ඉන්නවා. අහෝ දුගතියේ ම යි උපදින්න සිත ඇදෙන්නේ. දරු මුණුබුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙන ම ඉන්නවා නම්, බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීය ද?... 🌸.කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනයෙන් කියන්න බැහැ. මනුෂ්‍යය ලෝකයේ තියෙන ලිංග රෝග වගේ දහස් ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතය වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුණ අය ඒ අවයව කඩ කඩා කනවා. ආයෙ මතුවෙනවා. ආයේ කඩ කඩා කනවා. වෙන සිහියක් නැහැ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවද්ද?... මනුස්ස ලෝකයේ වුණත් ඉපදිලා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැති වීම්, ආදරයේ හාමත, මේවාගෙන් විඳවන එක සසරේ තමන් කරපු දේවල් ම යි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස්කර ගන්න එපා. බලන්න බඹසර සීලය කොයිතරම් උතුම් ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයි තරම් හොඳ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින්, විරාගයෙන් මිහි මඬල සලිත කළ *මහා කස්සප මුනිඳුන්ගේ* තේජසින්, වරදින් මිදී සසුන බැබළුෑ මෙත් කරුණා ගුණෙන් ශෝභමාන *අංගුලිමාල මහරහතන් වහන්සේගේ* ආනුභාවයෙන්, සසුන් බඹසර රකින ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණන් *ආර්ය සඟරුවනේ* ගුණ බලයෙන්, *රුවන්මැලි මහා සෑ රජුන්ගේ ධාතු බලයෙන්, ජයසිරි මහා බෝ සමිඳුන්ගේ ඉර්ධියෙන්, සිරිපා කමලින්* විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා...!!! 🙏🌸 *🙏🌺නමෝ බුද්ධාය..🌺🙏 *නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං..* 🙏🌸🙏🌸🙏බුදුන් සරණ හැර අන් සරණක් නොමැත..* 🌸 🙏🌸🙏🌸

  • @isharalakshan1651

    @isharalakshan1651

    Жыл бұрын

    ......කුණු කය....... මගේ ගෞතම බුදු රදුන්ගේ අසිරිමත් බණ පද අසා අගේ කර කර විඳින්නට හැකි වුනොත් තුන් දොස් යයි නසා වගේ වගකට නැතුව කා බී කාම සැපයෙම ඇස ගසා දිගේ ඇදි ඇදි නොයන් මිනිසුනි, සත්‍යයම යි නොකියමි මුසා අතර මංවී ඝෝර සසරේ පරෙස්සම් වී පය ගසාපන් නිතර මායා මෝහයන් තුල ඇලෙන ආදීනව හිතාපන් හතර අත දස දෙසින් උවදුරු බුදු බණේ පිහිටෙන් නසාපන් සසර කතරෙන් එගොඩ වෙන්නට සිරිපතුල තුල හිස ගසාපන් මගේ යන පුහු හැඟීමෙන් කය, සළු පිළෙන් කැටයම් කලත් තම නුවණ මෙහෙයවා බැලුවොත්, එයට සම වෙයි අගු පිලත් ඉම පෙනෙන දුර යන්න විරියෙන්, වහමු විය සිදුරේ හිලත් අමන වැඩ මොහොතක් නවත්තා, රැක ගනිමු සතු පරපුරත් ඇටවලින් ගලපා කෙළින් කර තිබෙන සිරුරේ ඇති උජාරුව හැටි උගතහොත් ලෙඩ දුකකදී පෙනෙයි එය වෙන හැටි දියාරුව ගැටි ගැටී ඇලි ඇලී දුවමින් කියනවා තව පුරාජේරුව මැටි වලින් ඇඹු එකක්මයි මේ , දිරන කය එහි ඇතිද සාරුව නිය ,තොල්ද,කෙස් පාට කරමින් නොයෙක් සළු පිළි වලින් වැහුවත් ප්‍රිය බවක් තිබුනේද සායම් දිය උනොත් , ඔය මැජික් මැව්වත් කිව යුතුයි මනු සත්වයින් ,මා දෙස බලාගෙන කොතෙක් රැව්වත් රිය නවත්තන හැඩක්වත් නෑ, මේව පොත් පිටු ගණන් ලිව්වත් උපන් දා සිට ලෙඩ දුකින් කය මුදා ගන්නට දරණ වෑයම හපන් කම් මොනවා කලත් , සළු ගැලවිලා දිය වේවි සායම දපන්නේ ඉන්නට හිතාගෙන ගල ගගා යන විටත් සීයම නසන්නට වීරිය ගනිමු අපි ඉපදෙනා මෝහයන් යායම. මිනිස් ගුණ හරි තැන තියා ගෙන විරිය ගමු සිහි කල්පනාවෙන් නොතිස් ආශා පස්සෙ දිව්වොත් පෙළෙනවාමයි විළි රුදාවෙන් ඝෝර සසරින් නික්ම යන්නට නොවෙනවා සිදුවන පමාවෙන් බුද්ධ වචනය ධාරණය කර ගනිමු සිහියෙන් උවමනාවෙන්. සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏

  • @sinethdiwanka
    @sinethdiwanka4 ай бұрын

    2024 එදා වගේම මතක ගොඩක් එක්ක අහනව😢😢

  • @m.ddinethnavodyaprasanna2021
    @m.ddinethnavodyaprasanna20212 жыл бұрын

    ඔබ සොයලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා හද හඩලා වැලපෙනා දිනේ ඔබ යළිත් දැනුනා ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා මාගේ සිනා පාවුණා ඈත ගිය දා එදා මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා හෙම්හිට මාගේ නෙතුළග කදුළැලි රූරාලා ‍හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා ඉමු පෙර වාගේ සැනසිලා මදකට ළං වීලා කවුරුවත් නෑ මේ තරම් නං ආදරේ දීලා යන්නේ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඩු වේදනා දැකලා ඔබ සොයලා කකියනා නෙතේ........

  • @tharindudilshan98
    @tharindudilshan983 жыл бұрын

    2021ත් තවමත් අහන කට්ටිය කෝ ❤️ 👇

  • @yasodhayasodha2262

    @yasodhayasodha2262

    3 жыл бұрын

    Mt

  • @rxndxm_mf861

    @rxndxm_mf861

    2 жыл бұрын

    Me😭😁

  • @dewnadatv7472

    @dewnadatv7472

    2 жыл бұрын

    🤭❤️

  • @lassanalokaya7881

    @lassanalokaya7881

    2 жыл бұрын

    apith ahano ❤❤❤

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    😝

  • @melandimuthu374
    @melandimuthu3743 жыл бұрын

    2021 ත් වෙලා ,ඒත් ආසයි මේකට.. 😍😍

  • @gayaniwaranakulasuriya302

    @gayaniwaranakulasuriya302

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ...😘😘

  • @DayanPathirage-uj3cy

    @DayanPathirage-uj3cy

    10 ай бұрын

    aththatama me sinduwa harima lassanai godak hithata wadinawa mama baluwa me sinduwe sehan kaushalya siyatha tv 14 anawasary sanwathsarye kurunagala baji akka hotata plea karanawa sinduwa

  • @asankaperera4545
    @asankaperera4545 Жыл бұрын

    මේ සිංදුව මුලින්ම එව්වේ ජපුරේ ඉන්න කාලේ බැජ් එකේ හිටපු කෙල්ලෙක්. මුලින්ම ඔකේ වචන ටිකක් එව්වේ. පස්සේ දැන ගත්තේ එයා මට කැමැත්තෙන් හිටියා කියලා. අදටත් මේක අහද්දි එයාව මතක් වෙනවා. හේතුවක් දන්නේ නෑ. ❤

  • @sinethdiwanka

    @sinethdiwanka

    3 ай бұрын

    Ko eya 😢

  • @r.r4805
    @r.r48052 жыл бұрын

    ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආසම සින්දුවක් ♥️#2022

  • @neeshadediyagala637
    @neeshadediyagala6373 жыл бұрын

    2021 පාන්දරක අතීතෙට ගිහින් ආවා 💔

  • @dilshanchathuranga1683

    @dilshanchathuranga1683

    3 жыл бұрын

    1:37 am 😑

  • @hashininimesha6184

    @hashininimesha6184

    3 жыл бұрын

    True

  • @idealzone3652

    @idealzone3652

    3 жыл бұрын

    Hmm

  • @isurudbandara375

    @isurudbandara375

    2 жыл бұрын

    ❤️❤️✌️

  • @suthes07

    @suthes07

    2 жыл бұрын

    3:44am

  • @user-iu3gn2ln3o
    @user-iu3gn2ln3o3 жыл бұрын

    5 වසරෙදි විහරව ගැන තේරුමක් නැතත් ඒ කාලෙ පට්ටම ආස සින්දුවක් ❤️

  • @lankatube9769

    @lankatube9769

    2 жыл бұрын

    true

  • @dinu_gz2330

    @dinu_gz2330

    2 жыл бұрын

    ඇත්තක් මචන්🥺

  • @hirushagimhana8767

    @hirushagimhana8767

    2 жыл бұрын

    21 A/l ද

  • @sandaruwanbandara5091

    @sandaruwanbandara5091

    Жыл бұрын

    Adoo me sinduwa enkota ubala 5 wasareda 😂😂😂🤭🤭🤭

  • @twobirdsvlogs5238

    @twobirdsvlogs5238

    Жыл бұрын

    ​@@sandaruwanbandara5091 අපි 9 වසරේ 😌👍

  • @hashanrashmika7626
    @hashanrashmika76262 жыл бұрын

    2022 ත් අහන්න ආවා .කාලයක් පිස්සුවෙන් අහපු සින්දුව.ආයෙ එක පාරම මතක් උනා .🥺🥺🥺🥺😍😍

  • @SANDUNVIKASITHA-ii3uk
    @SANDUNVIKASITHA-ii3uk4 ай бұрын

    2024 අහන අය කො ❤️😘

  • @Dimuthu_K

    @Dimuthu_K

    3 ай бұрын

    😭❤

  • @GamingAkilaya

    @GamingAkilaya

    3 ай бұрын

  • @EvonTechno

    @EvonTechno

    Ай бұрын

    ඉන්නෝ❤

  • @SANDUNVIKASITHA-ii3uk

    @SANDUNVIKASITHA-ii3uk

    Ай бұрын

    @@EvonTechno 😚

  • @SANDUNVIKASITHA-ii3uk

    @SANDUNVIKASITHA-ii3uk

    Ай бұрын

    ❤️

  • @nilaniperera5713
    @nilaniperera57133 жыл бұрын

    අවුරුදු ගානකට පස්සේ ආයේ 2021 ඇහුවත් ඒ රසේ තාම වෙනසක් නෑ.ඒ හඩ ඒ වචන superb 👌

  • @boysattitudestatus601

    @boysattitudestatus601

    3 жыл бұрын

    😁

  • @shanikanilangikashanikanil99

    @shanikanilangikashanikanil99

    3 жыл бұрын

    ek atta

  • @chinthakanilaksha6113

    @chinthakanilaksha6113

    3 жыл бұрын

    Ow neda manika😋❤

  • @theekshanatheekshana2684

    @theekshanatheekshana2684

    2 жыл бұрын

    ,🤗😎

  • @pradeepsamaranayake9178

    @pradeepsamaranayake9178

    Жыл бұрын

    😢

  • @sankad3650
    @sankad36506 жыл бұрын

    මේක රිලිස් වෙලා ගොඩක් කල් උනාට තාම ආසයි ගොඩක් අය මේකට

  • @sachinisandeepani9636

    @sachinisandeepani9636

    Жыл бұрын

    Eeka nam atta

  • @udayanganisenevirathna119
    @udayanganisenevirathna1197 ай бұрын

    වේදනාව දුන්නොත් ඒක ඒ ලෙසටම ආයේ වෙන කෙනෙක්ගෙන් හරි දැනෙනවා ... 😢 ආසම සින්දුවක්

  • @imeshasemini8806
    @imeshasemini8806 Жыл бұрын

    මේ සිංදු වල තියෙන රසය දැන් සිංදු වල නෑ. මෙවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ලස්සන මතක සිංදු.

  • @liquidcritic
    @liquidcritic6 жыл бұрын

    මේ සිංදුව ඇහුවේ o/l කරන කාලේ තවමත් ආසයි මේකට. එහෙත් මේ වගේ හොද voice එකක් තියෙන වෙනස් සිංදු කරන අයට තැනක් නැහැ ලංකාවේ.

  • @rtplex

    @rtplex

    3 жыл бұрын

    Math o/L Karaddi ahuwe

  • @namilachathuranga6129

    @namilachathuranga6129

    3 жыл бұрын

    මාත් බන්❤️

  • @chathurangakanchan9866

    @chathurangakanchan9866

    3 жыл бұрын

    Apith ehmai bn

  • @gayan6100

    @gayan6100

    2 жыл бұрын

    මගේ A/l කාලෙ. තවමත් මතකයි

  • @isurunuwan7590

    @isurunuwan7590

    Жыл бұрын

    Math OL kale

  • @nishafernando208
    @nishafernando20810 жыл бұрын

    ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතිවා.. NICE SONG..

  • @upendramano
    @upendramano Жыл бұрын

    2009 දවසක නිමා ⁣වුන ආදරයක්...කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක් ආයෙ ආයේ මතක්වෙන ලස්සන සිංදුවක්...මගෙන් වුන වරදක් නිසා එයාව මට නැති උනා.ඒ ආදරේමයි මේ සිංදුවෙන් කියවෙන්නේ.ආයේ කිසිම දවසක මාත් එක්ක කතා කරන්න එයා එන්නේ නෑ 💔

  • @hemalwanasinghe
    @hemalwanasinghe Жыл бұрын

    අතීතයට පාවඩ දාලා එක්ක ගිහින්, භාවනාවකට සමවද්දන සිංදු ❤ another level 💫😎

  • @tharii314

    @tharii314

    7 ай бұрын

    Menna comment🎉

  • @brotherx4533
    @brotherx45333 жыл бұрын

    සදාකාලික ඇබ්බැහි වීමක් 💔

  • @not2837
    @not28373 жыл бұрын

    2020 listings here ❤️💯

  • @kanishkaprasad1103

    @kanishkaprasad1103

    3 жыл бұрын

    😍

  • @Thedarklord05

    @Thedarklord05

    3 жыл бұрын

    2021

  • @SohanThamuditha
    @SohanThamuditha2 ай бұрын

    2024 ahana aya me konata like ekak dagena yanna 😊

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 Жыл бұрын

    මතක අවදි කරන සින්දුවක් ඒත් මට තාම ඔය වගේ සින්දු අහද්දී මතක් වෙන්න තරම් අතීතයක් නෑ තාම අවු 18 යි ඒත් මේ සින්දුව නම් Masterpiece ❤️🥺

  • @Lakshanmadush
    @Lakshanmadush3 жыл бұрын

    එදා feeling එකම තාම මේ සිංදුව ඇහෙද්දි දැනෙනව😍♥️

  • @epiclk6706

    @epiclk6706

    Жыл бұрын

    ඔව් බං

  • @Sovietgateway
    @Sovietgateway3 жыл бұрын

    2021 අහන උන් මේ කොනට 👉

  • @theekshanatheekshana2684

    @theekshanatheekshana2684

    2 жыл бұрын

    🤟😎🤗

  • @dishani7689
    @dishani76892 жыл бұрын

    "ඉඳ හිට ආයේ හමු වෙලා දොඩමලු වී මහා..ඉමු පෙර වාගෙ සැනසිල මදකට ලං වීලා..කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා.....ඇත්ත වටිනාකමක් නැත්නම් එතනින් අයින් උනාම දවසක එපා කියපු අය අපිව හොයන් එනවමයි 😓

  • @rashkavi0707

    @rashkavi0707

    Жыл бұрын

    Edata eyalata chance denne hadawatha kiwwath molayata thanak dela therana ganne ona. E wedanawa aith katawath denne nati wenne eyalata daduwam labenne ona. 💔

  • @dushanfernando9611
    @dushanfernando9611 Жыл бұрын

    Omg 10 years 😮 time passed very fast😢 Still have same heat touching feeling ❤Love it❤

  • @shashibhagya7164
    @shashibhagya71643 жыл бұрын

    මේ සිංදුවේ මේ තියන දේ මේ විදිහටම මගේ ජීවිතේට උනා. ඒත් වැඩක් නෑ එයාට ඒ දෙවල් තේරෙද්දි දැන් එයා හුගක් පරක්කු වැඩියි❤️

  • @Malmi2002

    @Malmi2002

    2 жыл бұрын

    Oya eyawa epa kiwwada. Eya aththatma therum aranda awe

  • @sisirakumara1706

    @sisirakumara1706

    2 жыл бұрын

    Hmm.matath.

  • @sisirakumara1706

    @sisirakumara1706

    2 жыл бұрын

    Hmm.matath.

  • @rtplex
    @rtplex3 жыл бұрын

    2013 O/L කරන කාලේ අහපු සිංදු ...2021 ජූලි වලත් අහනවා...අතීතය මතක් වෙනවා.

  • @sinethdiwanka

    @sinethdiwanka

    3 жыл бұрын

    සිරා

  • @sinethdiwanka

    @sinethdiwanka

    3 жыл бұрын

    දැනුත් ඇහුවා නේහ්....😥

  • @user-vw6pf3zr4e

    @user-vw6pf3zr4e

    2 жыл бұрын

    අඩො අඩෝ මගෙ එකා😍මමත් 2013 OL කලේ.ඔය කාලෙ තමයි මේක රිලීස් උනේ. මම ටෝක් කර කර හිටපු කෑල්ලට ඔය සින්දුව පෙන් එකකට දාලා දුන්නා.ඒකිත් ඕක පංතියෙ ඉන්නකොට කිය කිය ඉන්නෙේඑත් ඒකි මට සෙට් උනේ නෑ හැබැයි🥲 පස්සෙ කාලෙකත් මේක හද්දි ඒක මතක් උනා.අදත් මතක් උනා මචන්. 2022-03-14

  • @rtplex

    @rtplex

    2 жыл бұрын

    @@user-vw6pf3zr4e ඒ කාලේ සුපිරි

  • @niwanthidissanayaka3591

    @niwanthidissanayaka3591

    2 жыл бұрын

    සිරාවටම

  • @sachinitharushika265
    @sachinitharushika2652 жыл бұрын

    කාලෙකට කලින් ආසම සින්දුවක් ආයෙ අහන්න හිතුනා♥️😍මගේ හිතේ...ඔයා කෙරේ💙💙

  • @dulangamadushani3762
    @dulangamadushani37622 жыл бұрын

    අතීතය කියන්නෙ තනිකරම පිස්සුවක්, තනිකම දැනෙන හිතකට අතීතය සමහරවිට අපූරු තෝතැන්නක්..

  • @dumith1986
    @dumith198610 жыл бұрын

    ගොඩාක්ම හිතට දැනුන විඩියෝ එකක්.............!!!!!

  • @oshadadilshan1823
    @oshadadilshan18232 жыл бұрын

    ඉස්සර හිරු එකේ හවස කහ ඉර කියල program එකක් ගියා මේ සිංදුව අනිවා යනවා ❤

  • @GamingWorld-sj5bf

    @GamingWorld-sj5bf

    Жыл бұрын

    Count don බූරුවෝ 😍🤣🤣

  • @twobirdsvlogs5238

    @twobirdsvlogs5238

    Жыл бұрын

    ඔව් ඉස්කෝලේ ඇරිලා ආව ගමන් අපිට බාගේට පේන හිරු එක ඇන්ටනාව කරක කරකා බැලුවා 🥺

  • @skss6581
    @skss65812 жыл бұрын

    හද හඩලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුණා ........✍️ 🖤🗡️🖤2022.04.08

  • @dilhani4260
    @dilhani42602 жыл бұрын

    ආදරෙයි ❤️❤️ මේ සින්දුව එහෙද්දී හිතට පාළුවක් දෙනෙනවා. තාමත් ආසම සින්දුව 😘😘

  • @chamarawickramasinghe8403
    @chamarawickramasinghe84033 жыл бұрын

    2021 මතක් කරලා serach කරලා බලපු අය කෝ බලන්න

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya87462 ай бұрын

    අවුරුදු 10 කට පස්සේ අහන්න ආස හිතිලා අද අහනවා . හැබැයි එදා ඒ සිංදුව අහද්දී දැනුන දේ අදත් හිතුනා .. " අවසානේ ඒ කෙල්ල එයාට දකින්න ලැබෙන්න එපා කියලා " 💐.. පාන්දර 00.46 ... ඇයි මේ වෙලේ ඒක මතක් උනේ කියලාවත් හිතාගන්න බෑ . හරියට මොනාහරි මගෑරුනා වගේ දැනෙනවා .❤

  • @tharukanuwan6383
    @tharukanuwan63832 жыл бұрын

    අම්මෝ එ කලේ ඔක මන්තරයක් වගේ කියවපු සිංදුවක් ❤️❤️❤️

  • @thariduroshan4494
    @thariduroshan44943 жыл бұрын

    ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුණා ආයෙ නොයෙන්න මා ගියත් පාළුවේ දමා මාගෙ සිනා පා වුණා ඈත ගිය දා එදා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැලි රූරාලා හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා වෙන් වුණත් මේ වාසනාවෙන් මා දුකක් දීලා ඉන්න බෑ මේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා ඉඳහිට ආයේ… ❤

  • @shehanfernando2695
    @shehanfernando26954 жыл бұрын

    This is My favourite song from the release date and still sleeping with this song ❤️

  • @gametube4328
    @gametube4328 Жыл бұрын

    අවුරුදු නමයකට කලින් මම හය වසරේ ඒත් අද තම සින්දුවේ තේරුම හරියටම තේරුම් ගත්තේ ... ඒ හැගීම හිතට දැනුනට පස්සෙ ♥️

  • @sudharakachamith8690
    @sudharakachamith86902 жыл бұрын

    මාගේ යාලුවා අවුරුදු පහක් තිස්සේ හොයලා අද තමයි මේ සින්දුව මතක් උනේ ❤️ අතීතය

  • @frozen2267

    @frozen2267

    2 жыл бұрын

    මාත් අවුරුදු 5ක් හෙව්වා මේ සින්දුව අදයි හම්බුනේ

  • @dishmasanjana5054
    @dishmasanjana50543 жыл бұрын

    සිංදුවත් එක්ක පරන මතක එලියට එනව මම තාම එතනමයි ඒත් අද එයා බැදලා☹️

  • @theekshanatheekshana2684

    @theekshanatheekshana2684

    2 жыл бұрын

    😢

  • @dilinifernando1494

    @dilinifernando1494

    2 жыл бұрын

    Duk wenna epa...oyata hondama honda kenek lebeii..awnka ayata waradinne ne..❤

  • @Malmi2002

    @Malmi2002

    2 жыл бұрын

    Eya ayeth oya lagata enna ahuwewath nadda

  • @user-hw3hx3vq4h

    @user-hw3hx3vq4h

    Жыл бұрын

    🤣🤣🤣🤣පලයන් හුත්තෝ 🤣🤣🤣

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan77833 жыл бұрын

    ඉගෙන ගන්න කාලෙ බලපු එකක් අතීතෙ මතක් උනා. ජය

  • @supunranaweera284

    @supunranaweera284

    2 жыл бұрын

    අතිතේ මතක් වෙද්දි හෙන අමාරුයි නෙද

  • @nethmitathsarani6368

    @nethmitathsarani6368

    2 жыл бұрын

    @@supunranaweera284 ou

  • @madushinadeesha7766
    @madushinadeesha77662 жыл бұрын

    2022 අහන..හිතට දැනුනු මතක ගොඩක්බතියෙන සිංදුවක්

  • @samithakasun2797

    @samithakasun2797

    Жыл бұрын

    Me 2😢

  • @SandaruFernando
    @SandaruFernando Жыл бұрын

    2023 අහන ෆට්ටම song එකක්. අතීතයට සෑහෙන ඉක්මනින් ඇදිලා යනවා.. එදා අහපු feel එකම අද අහද්දිත් තියෙනවා..

  • @lahirunimesha6278
    @lahirunimesha62783 жыл бұрын

    තාමත් අහනව මම (2013.7.12) මුලින්ම ඇහුවෙ.(2021.05.23) අදත් අහනව

  • @sithumakash5756

    @sithumakash5756

    2 жыл бұрын

    Meka awe 2013 da

  • @TharangaMadushanTharanga
    @TharangaMadushanTharanga11 жыл бұрын

    නියමයි මචන්...................... ඇහුනු ලස්සන ඒ විදියටම දකින්නත් තියෙනව.........ගොඩල් ලස්සණයි. ,. . . . . (එළ)

  • @kaveesharukshan
    @kaveesharukshan2 жыл бұрын

    2022 අද වගේ දවසක පරන මතක අලුත් උනා ඒත් අලුත්ම මතකෙක මගේ හිත නතර වෙලස් කාටවත් එන්න්ස් බැරි තැනක buddy ♥️

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka4302 жыл бұрын

    මේකනම් කවදාවත් epa වෙන්නේ නැති සින්දුවක්

  • @sinethdiwanka
    @sinethdiwanka3 жыл бұрын

    පිස්සුවක් ඕයි මේක..❤❤❤❤

  • @tharindu7147
    @tharindu71474 жыл бұрын

    ටිකක් පරණ උනාට හිතට දැනෙන song එකක්

  • @morayaka8934

    @morayaka8934

    3 жыл бұрын

    2021

  • @user-yu2ob6ld7l
    @user-yu2ob6ld7l7 ай бұрын

    2013 මගෙ ප්‍රථම ප්‍රෙරේමය ආසාවෙන් අහපු ලස්සන සින්දුවක් මං මගෙ ආදරෙට පිටු පැවා වෙනත් තරැවක් හොයන්න ගිහින් දැන් අවුරුදු ගානක් ගිහින් දැන් මට ඒ දෙන්නම නැ හරියට මෙ සින්දුවෙ වගෙ

  • @nadunpramuditha
    @nadunpramuditha2 жыл бұрын

    අමුතුම මනෝ පාරකට යනවා මේක කවද ඇහුවත් 😘

  • @sachinbuddika1405
    @sachinbuddika14053 жыл бұрын

    මේ සිංදුවත් එක්ක අවුරුදු 13ක් අතීතෙට යනවා.හැමදේම උනේ මේ විදියටම.මේ සිංදුව අහන හැම වෙලාවෙම මේ විදියට එයා එයි කියලා හිතුවා.හිතුවා වගේම එයා ආවා.ඒ එනකොට එයා පරක්කු වැඩි.එයි කියලා බලාගෙන අවු13ක් ඉදලා ජීවිතේ තනිවෙන්න බැරි නිසා අන්තිමට වෙන කෙනෙක්ට ලං උනා.එයාට ලං වෙලා අවුරුද්දක් ගිහින් ආයෙත් එනකොට.දැන් මං එයාගෙ විතරයි.

  • @jimmydt2576

    @jimmydt2576

    3 жыл бұрын

    So sad neh😔

  • @sachinbuddika1405

    @sachinbuddika1405

    3 жыл бұрын

    @@jimmydt2576 කිසිම දුකක් නෑ අද වෙනකොට.එක පාරක් මං දාලා ගියා කියන්නෙ තව පාරක් මං දාලා යන එක ලොකු දෙයක් නෙවෙයි.එයා ආයෙත් ආවාට පස්සෙ මං ඒක එයාට පැහැදිලිවම කිව්වා.

  • @rashkavi0707

    @rashkavi0707

    Жыл бұрын

    Eyata chance ekak nodunna eka hodai. 👍

  • @chamodya00
    @chamodya002 жыл бұрын

    මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඩූ වේදනා දැකලා 💜️

  • @omal
    @omal Жыл бұрын

    මේ සින්දුව අහද්දී මට මගේ A/L කාලේ මතක් වෙනවා... ❤

  • @chanukumee2189
    @chanukumee2189 Жыл бұрын

    කොයිතරම් පරණ උනත් අමතක කරන්න බැරි සිංදු මේව.. ❤️❤️❤️ 😢😢😢😢

  • @kamanidammika4714
    @kamanidammika471410 жыл бұрын

    හෙම්හිට මාගේ නෙතුළග කදුළැලි රූරාලා ‍හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා...

  • @ioleshohendi8041

    @ioleshohendi8041

    5 жыл бұрын

    io soon ioie

  • @pasinduhirushan2458
    @pasinduhirushan24583 жыл бұрын

    තාමත් ආදෙරෙන් අහනවා 2021.02.04

  • @vishwamudra9577
    @vishwamudra95772 жыл бұрын

    2022 ලබලා පලමු දවසේ මේ වෙලාවට පරන සොදුරු ගීතයකින් අවුරුද්ද ආරම්භ කරා. 🙂🙏❤️

  • @user-bo3uu7gb6d
    @user-bo3uu7gb6d8 ай бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ මේ සිංන්දුව නම්. මේ සින්ංදුව මොකක්ද අමුත්තක් හිතට දැනෙනවා❤❤❤❤

  • @shanofficial3657
    @shanofficial36577 ай бұрын

    කවදාවත් පරණ නොවන සින්දු 2023 දිත් අහනව අවුරුදු 10 ක් තිස්සෙ ❤❤

  • @Nirosh_Dewakpriya
    @Nirosh_Dewakpriya Жыл бұрын

    2013 මුමුනපු සින්දු .ආයෙ මෙ වගෙ එවා එන්නැ 🥺❤️

  • @supunranaweera284
    @supunranaweera284 Жыл бұрын

    බැරිවෙලාවත් පාන්දර ඇහරුනොත් මේක අහන්න එපා මැරෙන්න තරම් දුක හිතෙයි 💜️💜️💜️💜️💜️

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 Жыл бұрын

    2013 එලේවල් කරද්දි මේක ඇහුව්වේ ආයේ අතීතය මතක් උනා ඒ කාලේට ආයේ යන්න තිබ්බනම් කියලා හිතෙන වාර අනන්තයි😥😥

  • @chathurangaherath8706
    @chathurangaherath87062 жыл бұрын

    2022 තමත් මම මේ සිංදුවට ආදරෙයි 💔💔💔

  • @dinu_gz2330
    @dinu_gz23302 жыл бұрын

    අහද්දි කියන්න තියනදේවල් ගොඩයි..ඒක වචනෙට පෙරලන්න අමාරුයි❤️🥺

  • @thuwanalith2266
    @thuwanalith2266 Жыл бұрын

    වයසට යන්නැති සින්දූ 😍

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial2 жыл бұрын

    ආසම එකක් ශෙහාන් අයිය..❤️😘 එදා වගේම අදත් අහනවා 2021.12.07

  • @sanjayamaduranga6947
    @sanjayamaduranga69472 жыл бұрын

    තවමත් ආදරේ පිරිලා❤️❤️❤️❤️...

  • @thanujadissanayake7764
    @thanujadissanayake77643 жыл бұрын

    2020 ත් අහනවා ❤️

  • @lostgirl2798
    @lostgirl27982 жыл бұрын

    A beautiful song with a unique concept.

  • @supunranaweera284
    @supunranaweera2845 ай бұрын

    Adatath Me sinduwa ahaddi mara feeling ekk enne athitheta ynwa ftta sad feeling ekk enwa ♥️♥️💔😢

  • @Dulan_Buddika

    @Dulan_Buddika

    5 ай бұрын

    Atta 😢 man me sinduwa ahenawatawath kamathi na hbyi hethuwkut na

  • @supunranaweera284

    @supunranaweera284

    5 ай бұрын

    @@Dulan_Buddika eka amuthu feeling ekk kiygnna Terenne na Eth dukak paluwk wage ekk danenwa amuthu widiyta

  • @Dulan_Buddika

    @Dulan_Buddika

    5 ай бұрын

    @@supunranaweera284 atta hethuwk nti amuthum sad feeling ekk 😞❤️

  • @tharindudananjaya6465
    @tharindudananjaya64652 жыл бұрын

    2013/2021 අවුරුදු අටක්.අදටත් අහනවා🖤

  • @gayanifernando6281
    @gayanifernando628110 жыл бұрын

    Hodama wade kollanta. therila mehemawath kiyana 1 hodai. hw evr i lv dat sng.wsh u all da bst shehan aiya.

  • @nadeekafenando18

    @nadeekafenando18

    7 жыл бұрын

    nice song

  • @user-td2vm7ek5n
    @user-td2vm7ek5n Жыл бұрын

    මට පලවෙනි ආදරේ සෙට් උනේ මේ සිංදුව පාට් එකක කියලා එයා නම් අද නෑ ඒත් තවමත් මේ සිංදුව මගේ මතකය අවුස්සනවා..😊

  • @thuwanalith2266

    @thuwanalith2266

    Жыл бұрын

    Adooo matath ban😁

  • @devikachathurani5940
    @devikachathurani59402 жыл бұрын

    අතීතයට ගියා ආපහු ♥️

  • @geekguide6172
    @geekguide61724 жыл бұрын

    Parana mathakan mathak wela meka ahuwe mama😭😭 mama thamath eyata adarei

  • @ashangelash8979
    @ashangelash89798 жыл бұрын

    my first like sinhala song "mage hithe"

  • @lakemonsters
    @lakemonsters2 жыл бұрын

    අවුරුදු 5ක් නදුනි අදට තාමත් අහනවා බලනවා ඔයාව හොයනවා කතාකරයි කියලා බලන් ඉන්නවා

  • @Dinu445
    @Dinu4452 ай бұрын

    ඇත්තටම මේ කමෙන්ට් වලින් තේරෙනවා ආදරය ආදරේ විදියට විදින මිනිස්සු කොච්චර නම් ඉන්නවද කියලා ..❤

  • @harshiimesha9174
    @harshiimesha91744 жыл бұрын

    Aiya අපි ඔයාලගෙ ගෙදර අවා අපි ඉන්නෙ හබරාදුවෙ ඔයා එදා කෑගල්ල මල ගෙදරක ගිහින්😋😋 හිටියේ song ek nm hodai

  • @ruviis6997
    @ruviis699710 жыл бұрын

    awesome.pain of love will remain 4ever

  • @Madugamming

    @Madugamming

    9 жыл бұрын

    nice

  • @B13xTHoR
    @B13xTHoR Жыл бұрын

    අවුරුදු දහයක් ගිහිං..😢තාමත් ආස සිංදුවක්❤

  • @shenali6735
    @shenali67359 ай бұрын

    I'm so addicted to this through these 10 years and obsessed with this song ❤

  • @Maniya_offical
    @Maniya_offical Жыл бұрын

    අම්මෝ අමරණිය සිංදු ❤️💥

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    ❤️👍

  • @YasankaLakshitha
    @YasankaLakshitha11 жыл бұрын

    Well Done Shehan... superb (y) (y) (y)

  • @nowtyshari5155
    @nowtyshari51552 жыл бұрын

    මගෙ ආසම සිංදුව කොච්චර ඇහුවද මන්වත් දන්නෑ....දැන් 2021.....😍😍😍😍😍

  • @kasuni-zo8uh
    @kasuni-zo8uh Жыл бұрын

    මම මගේ හොදම යාලුවට ගොඩක් ආදරේ ක්ලා එයාට කේල්ලේක් හිටියා එත් එයා පස්සේ කාලේක මටත් ආදරේ කලා එයගේ කෙල්ල ගොඩක් නපුරුයි.මට එ දවල් වල මේ සිංදුව අහනකොට ඇඩෙනවා.අද මගේ යලුවා අපේන් ගොඩක් දුර ගියෙන් එයා 2021.නැති උනා. අද එයාගේ birday එක එ නිස එයා මතක් වැන්න අයේ අද අහන්වා එදා දැනුන දේම අදත් දැනුනා මට මගේ යාලුවට නිවන් සුව❤

  • @randymichel3733
    @randymichel37334 жыл бұрын

    2020..anyone?

Келесі