Kalabala Wenna Epa (කලබල වෙන්න එපා) - Shammi Fernando (Official Music Video) | Hithak Wewi Manaram

Ойын-сауық

Kalabala Wenna Epa (කලබල වෙන්න එපා) - Shammi Fernando (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
TikTok : 👉 bit.ly/3jEx2CQ
👉 bit.ly/3jyFlzG
♪ Director - @Charuka Dushyantha
♪ Artist - @Shammi Fernando
♪ Music - @Prageeth Perera
♪ Lyrics - Harshana K Perera
♪ Music Label - @Desawana Music
♪ Edit & Color - @Charuka Dushyantha
♪ Dop - Chathur Kamasha Deshapriya
♪ Production - Desawana Production
♪ MUA - Lasitha Amarabandu
♪ Cast - Udith Abeyrathne, Oshadi Himasha
♪ Special Thanks - Udesh Jeewaka, Krishantha Dissanayaka
Dial Now...
For Download " Kalabala Wenna Epa " song as your RingIn Tone..
☎Dialog: 8760717
☎Hutch: 369284008
☎Airtel: 8880092968
☎Etisalat: 369284008
☎Mobitel: SOON
♪Stream the Full Song Here♪
iTunes: / kalabala-wenna-epa-single
Spotify: open.spotify.com/album/5mKOn1...
Hungama: www.hungama.com/song/kalabala...
Deezer: www.deezer.com/us/album/18100...
Apple Music: / kalabala-wenna-epa-single
Yandex Music: music.yandex.com/album/12509561
▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
Enjoy and stay connected with us!
#DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #ShammiFernando #DesawanaTV #DesawanaRemix #NewSong2020 #KalabalaWennaEpa #HithakWeviManaram

Пікірлер: 5 400

  • @DesawanaMusic
    @DesawanaMusic3 жыл бұрын

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

  • @hithuwakkarapodda4436

    @hithuwakkarapodda4436

    3 жыл бұрын

    Airtel walata nadda bro

  • @nishanishanthi3336

    @nishanishanthi3336

    3 жыл бұрын

    Lassanai aiye

  • @ranumirupasingha9680

    @ranumirupasingha9680

    3 жыл бұрын

    Mobitel walata nedda

  • @sachinthamadhushan2340

    @sachinthamadhushan2340

    3 жыл бұрын

    airtel walata nadda

  • @chandananuwan1791

    @chandananuwan1791

    3 жыл бұрын

    Aulk na itin hodai☝😋😜

  • @shan803
    @shan8032 ай бұрын

    2024 anyone 🙃❤

  • @user-ye3rl7gr2v

    @user-ye3rl7gr2v

    2 ай бұрын

    Inno 😊❤

  • @lakshankumara6469

    @lakshankumara6469

    2 ай бұрын

    Inno❤

  • @Gihanmadushanka-y9n

    @Gihanmadushanka-y9n

    3 күн бұрын

    Inno❤

  • @Radeeshsahansa
    @Radeeshsahansa Жыл бұрын

    ආදරයේ අවසානය මේක තමයි🙂 ලෝකේ ඉදපු ලස්සනම ආදරය, සිදුහත් + යශෝධරා පමණයි.

  • @user-zn1di2pm5k

    @user-zn1di2pm5k

    9 ай бұрын

    Ay Mahinda -Shiranthi❤

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    8 ай бұрын

    🙏🙏🙏

  • @OtmRajapaksha

    @OtmRajapaksha

    6 ай бұрын

    Aniwaren aiye😒🥹

  • @MRWOK1

    @MRWOK1

    4 ай бұрын

    @@user-zn1di2pm5k 😅

  • @chandasiribandara3635

    @chandasiribandara3635

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @asithasampath6579
    @asithasampath65792 жыл бұрын

    දීපු වෝට් එකට උපරිම සාධාරණයක් කරපු එකෙක් ❤️ ශම්මි

  • @jaliyajayawardana1809

    @jaliyajayawardana1809

    2 жыл бұрын

    Ow bn eknm aththa ❤️🌹

  • @kushanarosha8501

    @kushanarosha8501

    Жыл бұрын

    අනිවා

  • @NIDU001

    @NIDU001

    4 ай бұрын

    ♥️

  • @KanishkaChathuranga-yt4ri

    @KanishkaChathuranga-yt4ri

    26 күн бұрын

    Ow bn ❤

  • @Np-lk1jr
    @Np-lk1jr3 жыл бұрын

    විෂුවල් එක නම් සුපිරි ඔක තමයි ඇත්ත මොන දෙවල් තිබුනත් පිට යන එකි යනවම තමයි.

  • @iloveyoum4531

    @iloveyoum4531

    3 жыл бұрын

    Love 👌👌👌

  • @ashanmenaka5982

    @ashanmenaka5982

    3 жыл бұрын

    Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

  • @nipuntharindu4748

    @nipuntharindu4748

    3 жыл бұрын

    @@ashanmenaka5982 🤣

  • @ashanmenaka5982

    @ashanmenaka5982

    3 жыл бұрын

    @@nipuntharindu4748 why?

  • @janodadeepani1079

    @janodadeepani1079

    3 жыл бұрын

    Atha aiyya

  • @evokemusic9639
    @evokemusic96393 жыл бұрын

    හිතක් වේවි මනරම් ... කියා සිතුවාට මං ... වෙනස් වීලා තරමක් ... ‌ඔබගේ ඔය ආදරෙත් ... පෙරුම් පිරුවාට මං ... සතුටින් ඉන්නට බලන් ... දුකක් දීලා සරදම් ... මට කළේ ඇයි රත්තරං ... මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා ... ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා ... // හිනැහෙන්න කියලා දීලා ... දුක වින්ද හිතම සනසා ... ආදරේ කෙරු ආදරේටත් දුක දෙන්න හදනවා ... තාම මගෙ හිත ඕනෙ ඔබවද කියලා අහනවා ... මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා ... ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා ... // වට්ටන්න කියලා හිතලා ... රිද්දන්න හැදුවා ඔබ මා ... දන්නදා මට ළංවුනේ ඔබ බොරුවටයි කියලා ... ජීවිතේ නම් පැරදුනේ නෑ රැවටුණා කියලා ... හිතක් වේවි මනරම් ... කියා සිතුවාට මං ... වෙනස් වීලා තරමක් ... ‌ඔබගේ ඔය ආදරෙත් ... පෙරුම් පිරුවාට මං ... සතුටින් ඉන්නට බලන් ... දුකක් දීලා සරදම් ... මට කළේ ඇයි රත්තරං ... මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා ... ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා ... // අමාරුවෙන් ලිව්වේ ල‍යික් එකක් දාගෙන යන්න 😁

  • @mr.savindu9797

    @mr.savindu9797

    3 жыл бұрын

    😘

  • @evokemusic9639

    @evokemusic9639

    3 жыл бұрын

    @@mr.savindu9797 hi

  • @evokemusic9639

    @evokemusic9639

    3 жыл бұрын

    @@IndianFilmsStatus mage akuru lassanada ?

  • @evokemusic9639

    @evokemusic9639

    3 жыл бұрын

    @@IndianFilmsStatus ane

  • @handembroidery8868

    @handembroidery8868

    3 жыл бұрын

    👍

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic3 жыл бұрын

    කලබල නොවී අහලා කියන්නකො එහෙනම් 😊😊😊😊

  • @dilminavodya877

    @dilminavodya877

    3 жыл бұрын

    💖💖

  • @Ishan_Yasminda

    @Ishan_Yasminda

    3 жыл бұрын

    කලබල උනා ❤️😍😍🤟

  • @thasinduheshan4739

    @thasinduheshan4739

    3 жыл бұрын

    ❤🔥

  • @athief8672

    @athief8672

    3 жыл бұрын

    ඒක සෙට්මයි..ඔයාගෙත් එකක් ඕනා ලගදීම😘❤

  • @samiduruchiran

    @samiduruchiran

    3 жыл бұрын

    දාලා තප්පරෙන් බැලුවේ

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial84472 жыл бұрын

    "මුනගැහේවි අපි ආයෙත් ලග දවසක් දුක්නං වෙන්න එපා ලස්සන ජීවිතයක් තියනව මට ඔබ කලබල වෙන්න එපා...."

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara61863 жыл бұрын

    මල්ලිගේ ජීවිත කතාව අහලා තමයි මම මේ සිංදු අහන්න ආවේ...ඔයා ආපු දුර නියමයි මල්ලි...තව ඉදිරියටම යමු...ඔයා අසරණ කරපු ඒ අයට දෙන්න තියෙන හොදම පාඩම ඒක තමා..❤...all the best bro..💪❤

  • @danushkapradeep8562

    @danushkapradeep8562

    2 жыл бұрын

    The

  • @nadeenadee3753
    @nadeenadee37533 жыл бұрын

    ❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියා ඔයාගෙ සින්දු❤️❤️ good luck 😍😍😍

  • @nuwanmadusanka1318

    @nuwanmadusanka1318

    2 жыл бұрын

    𝐀

  • @sakunthalaharshani9953

    @sakunthalaharshani9953

    2 жыл бұрын

    Gdk lssanai song eka ❤❤❤

  • @usbchathu4498

    @usbchathu4498

    2 жыл бұрын

    Ow

  • @umyanganethsara7843
    @umyanganethsara78433 жыл бұрын

    අන්තිමට අරූ වෙඩෙ තියා ගන්න ගොං වැඩෙට කැමති නැති උං ලයික් එකක් දාගෙන යං

  • @srimathdharmasiri4615

    @srimathdharmasiri4615

    3 жыл бұрын

    Ela bro

  • @randi0325

    @randi0325

    3 жыл бұрын

    Uba wedi thiya ganim😂😂

  • @sajeewasiriwardanasajeewa7064

    @sajeewasiriwardanasajeewa7064

    3 жыл бұрын

    Mmm

  • @supuntharindu5423

    @supuntharindu5423

    3 жыл бұрын

    😂💔

  • @jdhdhd9873

    @jdhdhd9873

    3 жыл бұрын

    Ow bn u pissek da koheda

  • @chabiyamusic
    @chabiyamusic3 жыл бұрын

    *05 Million Views* ❤

  • @pasindudhananjaya6947

    @pasindudhananjaya6947

    Жыл бұрын

    Hukapan

  • @KanishkaChathuranga-yt4ri

    @KanishkaChathuranga-yt4ri

    26 күн бұрын

    ​@@pasindudhananjaya6947😂😂

  • @prasadaniniluka9035
    @prasadaniniluka90353 жыл бұрын

    පට්ට voice එක අයියේ ආදරෙයි ❤️‍🩹❤️‍🩹💖💖💓❤️💞💜️❤️💗💙💙

  • @lasanthimadushika6807

    @lasanthimadushika6807

    2 жыл бұрын

    Hi

  • @__shorts_kavii__

    @__shorts_kavii__

    Жыл бұрын

    Ow bn ekkam supiri ayiye

  • @PradeepNishantha-mq8sq

    @PradeepNishantha-mq8sq

    6 ай бұрын

    Niyamayi ayye lassanayi ❤❤

  • @NIDU001

    @NIDU001

    4 ай бұрын

    ♥️

  • @DesawanaRemix
    @DesawanaRemix3 жыл бұрын

    Remix එක ඕනේ අය Comment එකක් දාගෙන යන්නෝ...😍😇

  • @hasi4100

    @hasi4100

    3 жыл бұрын

    Ikmntma onee

  • @slpodda4988

    @slpodda4988

    3 жыл бұрын

    Aniwa oni 🎵❤🎧❤🎵

  • @nmusiclanka5665

    @nmusiclanka5665

    3 жыл бұрын

    ඕනෙ 🤩❤️

  • @Prof.U

    @Prof.U

    3 жыл бұрын

    Aniwama

  • @sagaprasanna9845

    @sagaprasanna9845

    3 жыл бұрын

    Onee

  • @sudeeradilshan
    @sudeeradilshan3 жыл бұрын

    මෙහෙම concept කරන්න එපා චාරුක මල්ලී... ලංකවේ මරන වැඩි කරන්න එපා... වෙනද වගේ ලස්ස message එකක් දීපං මිනිසුන්ට ❤️🤘🏽

  • @nimshanroshel

    @nimshanroshel

    3 жыл бұрын

    ඒකනේ බං ලස්සන ජීවිතයක් තියෙනව මට ඔබ කලබල වෙන්න එපා කියලා ඌම මැරෙනව 😒

  • @hashanlakshan4104

    @hashanlakshan4104

    3 жыл бұрын

    එකම අවුල අන්තිමට වෙන සීන් එක විතරයි..😥

  • @KayDee-Official

    @KayDee-Official

    3 жыл бұрын

    Ha ha puka denna epa 😂💔

  • @KayDee-Official

    @KayDee-Official

    3 жыл бұрын

    @@IndianFilmsStatus sudara dilshan kiynne uta😂💔

  • @Channel-bf3qo

    @Channel-bf3qo

    3 жыл бұрын

    චිකිලක චිකිලක

  • @beaststatus2267
    @beaststatus22673 жыл бұрын

    ශම්මි good luck ❤️😂

  • @thanujamadushan9771
    @thanujamadushan97713 жыл бұрын

    මොන අපහාස කොල්ලා වින්දත් video එක ට්‍රෙන්ඩින් වෙන්නම දීලා එල මචන් good luck 👍

  • @theekshananuwan4300

    @theekshananuwan4300

    3 жыл бұрын

    Siraaa

  • @vlogs1003
    @vlogs10033 жыл бұрын

    කලබල වෙන්නේ නැතිව ඉදලා ඔන්න බැලුවා.

  • @athief8672
    @athief86723 жыл бұрын

    සිංදුව එනකන්මයි හිටියෙ ....ට්‍රෙන්ඩින් තමා ...ආදරෙයි සෙට් එකටම 👍💖

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    ❤️❤️

  • @wasanachathurani4452

    @wasanachathurani4452

    3 жыл бұрын

    @@ShammiFernando ☺☺☺

  • @DAGAYA001
    @DAGAYA0013 жыл бұрын

    ආදරේ ඉදිරියේ හැමෝම අසරණයි කෙල්ලෙක් වෙන්නත් පුළුවන් කොල්ලෙක් වෙන්නත් පුළුවන් ඒ ආදරේට ආදරය කරන්න ❤🌹

  • @susantharathnayaka8760

    @susantharathnayaka8760

    3 жыл бұрын

    Supiri video akak bro

  • @madushikadhilhani123

    @madushikadhilhani123

    3 жыл бұрын

    Eknm eththa

  • @kaveeshaviduranga4644

    @kaveeshaviduranga4644

    3 жыл бұрын

    Lasanu

  • @dimuthulakshan982

    @dimuthulakshan982

    3 жыл бұрын

    Hako

  • @ganakaganaka8551

    @ganakaganaka8551

    2 жыл бұрын

    එ්ක අැත්ත

  • @pramothsanjana2129
    @pramothsanjana2129 Жыл бұрын

    2023 😍😍😍👍

  • @Wish472

    @Wish472

    5 ай бұрын

    2024 😂

  • @dilumdewsanda119

    @dilumdewsanda119

    4 ай бұрын

    2024😏

  • @NIDU001

    @NIDU001

    4 ай бұрын

    😂

  • @sachithsandeepana4481

    @sachithsandeepana4481

    4 ай бұрын

    2024

  • @danuka_prasantha
    @danuka_prasantha3 жыл бұрын

    ඇත්ත.! අපි උන්ව නැති කලේ නෑ... උන්ට තිබුන ආදරේ නිසා, අපිවම නැති කරගත්තා විතරයි.

  • @ThimiraNbandara
    @ThimiraNbandara3 жыл бұрын

    Good Luck Shammi💫අයියා Harshana අයියයි prageeth අයියයි එක්ක කරපු ලස්සනම වැඩක්❤️|බෑ නවතන්න Part 2 කලබල වෙන්න එපා කියල Guess කරන සෙට් එක මේ කොනට💪❤️

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @nimesha1232

    @nimesha1232

    3 жыл бұрын

    @@ShammiFernando aiye sinduw lassanai ...e wgem oyth lassanai ...puluwannm oyge number ek dennko ...

  • @user-nh1we4nt7t

    @user-nh1we4nt7t

    3 ай бұрын

    Hi

  • @Hirusha_Kithmina
    @Hirusha_Kithmina3 жыл бұрын

    ශම්මි අයියට සුභ පතනවා..😂😂

  • @dinukapabasara3226

    @dinukapabasara3226

    3 жыл бұрын

    Supiri sammi aiyata mama suba patanawa

  • @shalikaparshad2752

    @shalikaparshad2752

    3 жыл бұрын

    Jaya. Pathanawa.....

  • @eziogaming4606
    @eziogaming46063 жыл бұрын

    ලස්සන ජීවිතයක් තියෙනව මට ඔබ කලබල වෙන්න එපා කියල වෙඩි තියාගත්ත කියහන්කො 🤣 තේරුම හිතන්නෙපා මොන්ගල් වෙයි 🙂👍

  • @pasanlakshan6164

    @pasanlakshan6164

    3 жыл бұрын

    සිහි නෑ😂

  • @jannyrajapaksha9517

    @jannyrajapaksha9517

    3 жыл бұрын

    Maraganna Oni nh wanachara unta yanna deela API paththakata wenna Oni.

  • @pasanlakshan6164

    @pasanlakshan6164

    3 жыл бұрын

    @@jannyrajapaksha9517 please don't. I konow you're feeling😂😂😂😂🖐️

  • @shiroff4365

    @shiroff4365

    3 жыл бұрын

    @@jannyrajapaksha9517 paththakata wenne kohomada bn ehema 😂😂✋

  • @dumindakumara6911

    @dumindakumara6911

    3 жыл бұрын

    ඒ සිරාම නේ....අම්මෝ තේරුම ගැලපෙනවා සිංදුවට නියමට...👈😂

  • @thisharadilochana7187
    @thisharadilochana71873 жыл бұрын

    තිබ්බ ලස්සන ජීවිතය අවසානයේ මරණයෙන් කෙලවර වූ වගයි.😒😌

  • @maheshkumara2237

    @maheshkumara2237

    3 жыл бұрын

    Sanffjf$36

  • @diwanthimalshadissanayaka7068
    @diwanthimalshadissanayaka70683 жыл бұрын

    මුන ගැහේවි අපි ආයෙත් ලග දවසක දුක්නම් වෙන්න එපා ❤️

  • @pasindudhananjaya6947

    @pasindudhananjaya6947

    Жыл бұрын

    Hukapan

  • @NIDU001

    @NIDU001

    4 ай бұрын

    ♥️

  • @tharushivihara2314
    @tharushivihara23143 жыл бұрын

    ලස්සනයි සින්දුව ❤

  • @user-qw7bs1zd4e
    @user-qw7bs1zd4e Жыл бұрын

    කවදාවත් අමතක වෙන්නේ නැති සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේත් නැහැ .

  • @MrPravish
    @MrPravish3 жыл бұрын

    ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා!!! 👐

  • @MrPravish

    @MrPravish

    3 жыл бұрын

    @ISU MUSIC ❤️❤️

  • @slnidulabro
    @slnidulabro3 жыл бұрын

    Shammi අයියගෙ සින්දුවලට පිස්සු වැටිලා ඉන්න අය කෝ

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    😍

  • @chachamid3675
    @chachamid36753 жыл бұрын

    Patta lasaanai shammi ayiya me sinduwata kamathi aya mekata layik akak danna

  • @dahamivihara7904
    @dahamivihara79043 жыл бұрын

    යාලුවෙක්ගේ ස්ටේටස් එකක් තේරුනේ නැතුව...ඌ කීවා මේක අහපං කියල...දැන් තේරුනා..😶😂

  • @nipunjayalath8159

    @nipunjayalath8159

    3 жыл бұрын

    Amoo eka

  • @rathnasiribandara3264
    @rathnasiribandara32643 жыл бұрын

    බලහන් උ කොච්චර හොද ඩයල් එකක්ද කියල.අපිට කලබල වෙන්න එපා කියල තමා උ වෙඩි තියාගත්තේ 🤣🤣🤣

  • @anushakumari902

    @anushakumari902

    3 жыл бұрын

    😁😁😁

  • @podiman2336

    @podiman2336

    3 жыл бұрын

    Abo aka

  • @sewwandinayana2123

    @sewwandinayana2123

    3 жыл бұрын

    siraaa yakoooo

  • @nowtyanu3770

    @nowtyanu3770

    3 жыл бұрын

    🤣🤣

  • @isuruprabath7575

    @isuruprabath7575

    3 жыл бұрын

    සිරාවට 😂🤣

  • @bashitharukshan7378
    @bashitharukshan73783 жыл бұрын

    අහපු සුපිරිම සිංදුවක් එල 🖤❤️

  • @umeshasadadeumini6934

    @umeshasadadeumini6934

    3 жыл бұрын

    Hmm

  • @upaliupali6117

    @upaliupali6117

    3 жыл бұрын

    පටිට ශාමිමි💚❤💕💛💛💔💗

  • @sonetra7747

    @sonetra7747

    2 жыл бұрын

    ou,

  • @ireshanisudarshika7533

    @ireshanisudarshika7533

    2 жыл бұрын

    Ouu

  • @methmaharini8098
    @methmaharini80983 жыл бұрын

    shammige sinduwata adarei pallenna. kohomahari me sinduwa trending 1# wenakan aragena yamu. shammi oyath ekka api innawa...................

  • @methmaharini8098

    @methmaharini8098

    3 жыл бұрын

    like karala gammak gamu.....................

  • @thilinadisnaka6542
    @thilinadisnaka65422 жыл бұрын

    ශම්මි අයියේ එකනම් මරැ 😘❤️

  • @ShenuKalpa
    @ShenuKalpa3 жыл бұрын

    Shammi malaya,Prageeth,Harshana ayya,Charuwa,Desawana ජයවේවා සෙට් එක 💪❤️

  • @surangirucks9185
    @surangirucks91853 жыл бұрын

    අපිට කලබල වෙන්න එපා කියලා ඇයි බන් උබ කලබල උනේ 😒💔

  • @isuruprabath7575

    @isuruprabath7575

    3 жыл бұрын

    Sirawata aida dan ne

  • @hirubbh2740

    @hirubbh2740

    3 жыл бұрын

    Sirawata 🤣

  • @dimuthulakshan982

    @dimuthulakshan982

    3 жыл бұрын

    Ekani

  • @udayanganikumari6472

    @udayanganikumari6472

    2 жыл бұрын

    😅

  • @deezmart1032
    @deezmart10323 жыл бұрын

    කලබල වෙන්න එප සිංදුව අහලා යන්නලා😂😂😂

  • @shanukashanu1600

    @shanukashanu1600

    3 жыл бұрын

    Ha

  • @slnimesh2044

    @slnimesh2044

    3 жыл бұрын

    හා කෙල්ලේ

  • @idunilmadushanka7252

    @idunilmadushanka7252

    3 жыл бұрын

    කලබලවෙන්නඑපසිංව්ඩුයෙඑවන්නඇ

  • @tiktofun983
    @tiktofun9833 жыл бұрын

    ආදරෙයි ශම්මී අයියා ලස්සනයි ගොඩක් 😘😘😘

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    ❤️❤️

  • @dinushasampath3610
    @dinushasampath36103 жыл бұрын

    Shammi nam...කලබල වෙන්න එපා 😊😊🙂🙂😉😉👍👍👍👍

  • @hashibaba7367
    @hashibaba73673 жыл бұрын

    ලස්සනයි aiye.thawa wenas sinduwak oni hode.api balan inno.💕💓

  • @ruwansaman3363

    @ruwansaman3363

    3 жыл бұрын

    Hari. Manikh ela

  • @maheshnagodallegedara1867
    @maheshnagodallegedara18673 жыл бұрын

    ගොඩාක් ලස්සනයි ශම්මි අයියේ තවත් මේ වගේ ලස්සන සින්දුවක් ඔනි අපිට Super 😍😍😍👍👍👍❤️❤️💞

  • @imashaheranthi3636

    @imashaheranthi3636

    3 жыл бұрын

    😋😋😋😋

  • @asankadarshana2660

    @asankadarshana2660

    3 жыл бұрын

    මොකක්ද යකෝ මෙකේ ලස්සන තුක් විතරක්..🤮🤮🤮

  • @maheshnagodallegedara1867

    @maheshnagodallegedara1867

    3 жыл бұрын

    @@asankadarshana2660 😠😠😠

  • @Alex.00147

    @Alex.00147

    5 ай бұрын

    ​@@asankadarshana2660 මන්ගල ඩෙනෙක්ස් අන්න දැන් කුඩු ගහනවලු බටපොලේ ඉදන් 😂😂

  • @isaacmendis5079
    @isaacmendis50793 жыл бұрын

    කලබල වෙන්න එපා... මේ වගේ වීඩියෝස් බලලා ලංකාවේ තරුණ පිරිසගේ සියදිවි හානි කරගැනීමේ ප්‍රතිශතය තවත් වැඩිවීම වැඩි ඈතක නෙවෙයි... LOL 😂💔

  • @pasinduhirushan2458

    @pasinduhirushan2458

    3 жыл бұрын

    එකගයි ☝️

  • @piumibaba1940

    @piumibaba1940

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත අයියෙ 👫👫😭

  • @praveenkavishka7822

    @praveenkavishka7822

    3 жыл бұрын

    අයියා හරි අයියා

  • @shehanfernando8097

    @shehanfernando8097

    3 жыл бұрын

    Ekagaiiiii

  • @eranda5702

    @eranda5702

    3 жыл бұрын

    අම්මොහ් ඒක 😶😶😶

  • @pramishkapeiris
    @pramishkapeiris3 жыл бұрын

    ජයවේවා සහෝ, ප්‍රගිත් අයියා,හර්ශන අයියා, කසුන් අයියා,චරුක අයියා ඇතුලු දෙසවන සෙට් එකටමත් ජයවේවා සහොදරයෝ සෙට් එකටම...❤️❤️😎😎👌💪

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    ❤️

  • @hansanikavshalya2461

    @hansanikavshalya2461

    3 жыл бұрын

    Jaya wewa aiyla okkotama,pramishka aiya oyatath 😘😘❤️

  • @hirubbh..9347
    @hirubbh..93473 жыл бұрын

    Ayye lassanai sinduwa .......My favorite singer is u......mn witharad kamathi me song ekt...ko blnn....❤️❤️❤️❤️💫💫💫💫💫💫

  • @jayaniranathunga219
    @jayaniranathunga2192 жыл бұрын

    Shammi aiye apith oyage fansla hode🤗🤗

  • @unknownperson8498
    @unknownperson84983 жыл бұрын

    Lyrics🤩😋👇🏻 හිතක් වේවි මනරම් ... කියා සිතුවාට මං ... වෙනස් වීලා තරමක් ... ‌ඔබගේ ඔය ආදරෙත් ... පෙරුම් පිරුවාට මං ... සතුටින් ඉන්නට බලන් ... දුකක් දීලා සරදම් ... මට කළේ ඇයි රත්තරං ... මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා ... ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා ... // හිනැහෙන්න කියලා දීලා ... දුක වින්ද හිතම සනසා ... ආදරේ කෙරු ආදරේටත් දුක දෙන්න හදනවා ... තාම මගෙ හිත ඕනෙ ඔබවද කියලා අහනවා ... මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා ... ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා ... // වට්ටන්න කියලා හිතලා ... රිද්දන්න හැදුවා ඔබ මා ... දන්නදා මට ළංවුනේ ඔබ බොරුවටයි කියලා ... ජීවිතේ නම් පැරදුනේ නෑ රැවටුණා කියලා ... හිතක් වේවි මනරම් ... කියා සිතුවාට මං ... වෙනස් වීලා තරමක් ... ‌ඔබගේ ඔය ආදරෙත් ... පෙරුම් පිරුවාට මං ... සතුටින් ඉන්නට බලන් ... දුකක් දීලා සරදම් ... මට කළේ ඇයි රත්තරං ... මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා ... ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා ... //

  • @ranaweerad4050
    @ranaweerad40503 жыл бұрын

    මාරම ඇඩ්වයිස් එකක් බන් සමාජයට සියදිවි නසා ගැනීම...great work

  • @ishini2081

    @ishini2081

    3 жыл бұрын

    😆

  • @NEHANYT

    @NEHANYT

    3 жыл бұрын

    😁

  • @ravishanooh5953

    @ravishanooh5953

    3 жыл бұрын

    ඔව් බන් පට්ට ඇඩ්වයිස් දෙන්නේ මෙව්වයින් 😂💔💔💔

  • @supuntharindu5423

    @supuntharindu5423

    3 жыл бұрын

    🤣

  • @lifeatthesea9726

    @lifeatthesea9726

    3 жыл бұрын

    ඔව් බං ඔක්කොම එකයි😒🔫

  • @yasasindeepa3762
    @yasasindeepa37623 жыл бұрын

    සාක්කිත් එක්කම උසාවි දාලා වන්දියකුත් ගන්න තිබ්බ. බොරුවට කලබල උනානේ මෝඩයා

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv2 жыл бұрын

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻Mama 😘😘asama 😍 sinduva 😍😍😍

  • @thejan233
    @thejan2333 жыл бұрын

    කොරොනාවෙන් නිවසට වි සිටින ජනතාවගෙ මරනයට තිබෙන බිය නැති කරන්න සින්දු කියන එකට බොහොම පිං.මටත් මෙ සින්දුව ඇහුවහම මැරෙන එක හොදය් කියල හිතුන.

  • @thejan233

    @thejan233

    3 жыл бұрын

    @@ravishanooh5953 යකො මොඩයො මම මෙ comment එකෙන් කිව්වෙ මෙ සින්දුවෙ තියෙන ගොන් කම ගැන.ඒකවත් තේරුම් ගන්න බැරි තරම් ගොන්ද?

  • @jeewanchathuranga7002

    @jeewanchathuranga7002

    3 жыл бұрын

    Ehenam ahannethiwa hitapiya ponnayo

  • @thejan233

    @thejan233

    3 жыл бұрын

    @@jeewanchathuranga7002 ඒක ඔයා මට කියල දෙන්න ඕනෙ නෑ.මට ඕන දේ මම කමෙන්ට් කරනව.

  • @thimiboy5778

    @thimiboy5778

    3 жыл бұрын

    ammmoo eka 😂😂😂😂

  • @NGK_Venom

    @NGK_Venom

    3 жыл бұрын

    සිරා බන්

  • @yasithachamiljeewantharaja8783
    @yasithachamiljeewantharaja87833 жыл бұрын

    කලබල වෙන්න එපා දානකම් බලන් හිටියෙ මම විතරද😊

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    ❤️

  • @dillu6672

    @dillu6672

    3 жыл бұрын

    ඔවු උබ විතරයි😂😂

  • @yasithachamiljeewantharaja8783

    @yasithachamiljeewantharaja8783

    3 жыл бұрын

    @@dillu6672 😅

  • @kavindisansala7803
    @kavindisansala78032 жыл бұрын

    නියමයි අයියේ.මම ආසම සිංදුව..💕💕💕💕💕💕💕

  • @dhanumylovedeshan4696
    @dhanumylovedeshan46963 жыл бұрын

    අනේ ඔයත් ලස්සනයි සින්දුත් ලස්සනයි ❤️❤️😘😘😘🤗🤗

  • @ireshanisudarshika7533

    @ireshanisudarshika7533

    2 жыл бұрын

    Aka atha 😙😘

  • @Gagagu174

    @Gagagu174

    2 жыл бұрын

    Eeya mu gay 🙂

  • @KIRINDAINDUSTRIES
    @KIRINDAINDUSTRIES3 жыл бұрын

    අප්පිරියයි 😭😭😭😭😭😂

  • @TechnicalIdentified
    @TechnicalIdentified3 жыл бұрын

    මුන ගැහෙවි අපි ආයෙත් ලග දවසක කලබල වෙන්න ඒපා 😂 මෙන්න හැමොම හොයපු ඒ වචන ටික ෆ්‍රෙන්ඩ්ස් 😂

  • @gtrrnga5898

    @gtrrnga5898

    3 жыл бұрын

    😂Archiki laga kiynne bm

  • @ravindurashmitha1268

    @ravindurashmitha1268

    3 жыл бұрын

    ආචික් කියන්නෙ ඇයි ඌ

  • @TechnicalIdentified

    @TechnicalIdentified

    3 жыл бұрын

    @@ravindurashmitha1268 සිංදුවේ ශබ්ද රසය වැඩි කරන්නද කොහෙද බ්න් ම්ම හිතන්නේ 😂😂❤❤

  • @TechnicalIdentified

    @TechnicalIdentified

    3 жыл бұрын

    @Click Miusc.lk` ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා 😉😊

  • @TechnicalIdentified

    @TechnicalIdentified

    3 жыл бұрын

    @@gtrrnga5898 මට්ත් ඇහුනේ ඔහොම තමා 😂❤😂❤ මුලින්

  • @pavan5541
    @pavan55412 жыл бұрын

    අදටත් අහනවා..❤️🌍

  • @wasanthakumuduni1341
    @wasanthakumuduni13413 жыл бұрын

    Lassanai. Lassanai. Lassanai. Thawa mona kiyannada. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @gayanmdesilva6950
    @gayanmdesilva69503 жыл бұрын

    ශම්මි ට හදවතින්ම ආදරය කරන සෙට් එක කෝ ❤️☝💪

  • @dillu6672

    @dillu6672

    3 жыл бұрын

    කවුරුන් නැ 😂

  • @thusithapriyadarshana4840

    @thusithapriyadarshana4840

    3 жыл бұрын

    Api

  • @thurunudesilva6848
    @thurunudesilva68483 жыл бұрын

    Trending 1. මේ ලාංකීය සංගීතයේ අවසාන අවමංගල්‍යය දශකයයි.දිගු දෑස දුටුවායින් පසු සංගීතය වෙනම තේරුමක් නැති එකම වර්ගයේ මෙලොඩි,සංගීතය,අර්ථය,හා පද රචනය කතන්දර මෙන් කිසි ගැඹුරු අර්ථයක් නැති.කොයි වෙලෙත් කෙල්ල වටේ යන විසුවල් සමගින් ලාංකීය දියුනුවට බෙහෙවින් සහය වෙයි

  • @Channel-bf3qo

    @Channel-bf3qo

    3 жыл бұрын

    ඕ ඕ චිකිලක චිකිලක...

  • @user-ef8rb5to6r

    @user-ef8rb5to6r

    3 жыл бұрын

    Oo sirawta😤

  • @pasan183

    @pasan183

    3 жыл бұрын

    ow oi wdk na dan

  • @kavidulakshan5624

    @kavidulakshan5624

    3 жыл бұрын

    ආ...චිකලා.චිකලා😂😂

  • @tharinduthilakarathne7335

    @tharinduthilakarathne7335

    3 жыл бұрын

    දැන් සින්දු ගහන්නෙ ටික් ටොක් ටාගට් කරලා 😒

  • @Kaviya-zq1zo
    @Kaviya-zq1zo3 жыл бұрын

    ශම්මි අයියට සුබ පැතුම් !🇱🇰🇱🇰ලන්කාවේ එලම සින්දුවක්🤗🤗

  • @Kaviya-zq1zo

    @Kaviya-zq1zo

    3 жыл бұрын

    Wowwwwww..

  • @savindusankalpa2342
    @savindusankalpa23423 жыл бұрын

    කලබල වෙන්න එපා ❤

  • @imrds_0160
    @imrds_01603 жыл бұрын

    1Million...😘❤️ හර්ශ අයිය, ශම්මි අයිය, ප්‍රගීත් අයිය.. 💪💪💪💪💪💪💪

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    ❤️❤️

  • @mr.deb....2321

    @mr.deb....2321

    3 жыл бұрын

    Ai uba kakki bettakatamechchr asa

  • @imrds_0160

    @imrds_0160

    3 жыл бұрын

    ඒක මගෙ තේරීම සහෝදරයා..❤️💪👍

  • @mr.deb....2321

    @mr.deb....2321

    3 жыл бұрын

    @@imrds_0160 hm hm hm hari hari hari

  • @tharushivihara2314

    @tharushivihara2314

    2 жыл бұрын

    @@ShammiFernando තාමත් අහනව අයියෙ මේ සෝන්ග් එක 😍❤️

  • @musiqrecords8831
    @musiqrecords88313 жыл бұрын

    මෙක අතල් 😀 ලස්සන ජීවිතයක් තියෙනවා Harshana Aiya Lyrics මරූ 👍😍

  • @sakunpinsara6736
    @sakunpinsara67363 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ.god bless you

  • @dands7049
    @dands70495 ай бұрын

    මම ආසම ගායකයා ශම්මි අයියා .මරු සින්දුව අයියේ ❤❤❤❤❤

  • @hirunjayakody6706
    @hirunjayakody67063 жыл бұрын

    සමාජේ කොරෝනා නෑ කලබල වෙම්න එපා 🙂💔🖐🏻

  • @athief8672

    @athief8672

    3 жыл бұрын

    පිස්සුද ඕයි 😂😂...

  • @football_for_life1629

    @football_for_life1629

    3 жыл бұрын

    Hambena hama kenama Brandix pokure aya pamanai...

  • @kaveeshahansani7202

    @kaveeshahansani7202

    3 жыл бұрын

    Hako

  • @_sasith_23_

    @_sasith_23_

    3 жыл бұрын

    Eeka😅

  • @rehana9705

    @rehana9705

    3 жыл бұрын

    Amoo eka para 😂😂

  • @ashandii
    @ashandii3 жыл бұрын

    ශම්මි වොයිස් නම් සුපිරි ...

  • @mewansayuranga7081
    @mewansayuranga70813 жыл бұрын

    Hadawathat wedunu sinduwak❤️digatama me wge krn yn👍

  • @janakasunimal3583
    @janakasunimal35832 ай бұрын

    2024 මේ සිංදුවට ❤️ කෝ 😍😍

  • @NamastePunjab2024
    @NamastePunjab20243 жыл бұрын

    ජයවේවා සෙට් එකටම ❤

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    😍

  • @ravishanooh5953

    @ravishanooh5953

    3 жыл бұрын

    පල යන්න

  • @iahirupravin1492

    @iahirupravin1492

    3 жыл бұрын

    Eal

  • @sashikachathuranga1123

    @sashikachathuranga1123

    3 жыл бұрын

    @@ShammiFernando boot sindu ponnayo 😂😂🖕🖕🖕

  • @crasyvidura8497

    @crasyvidura8497

    3 жыл бұрын

    😎😎

  • @hikibiris90
    @hikibiris903 жыл бұрын

    3rd on Trending! Hithaganna puluwan me lankawe minissunge rasawindanaya! Meke aththatama gatha yuthu kisima deyak na. Eth trending! “Muna gahewi api AACHIKALAKA dawasaka kiyala neda kiyanne?” Yako gayakayonta sinhala wachana hariyata kiyaganna barida? Thawa ekkenek “n” wenuwata “ll” kiyanawa. Ape pahath rasaswadayak thiyana ayata mewa harima lokui. Boot sindu kiyana hama magulema melody eka ekai. Music eka play karoth oya thiyana okkoma sindu kiyagena yanna puluwan. Me ratata wechcha winasayak deiyane!

  • @tharindulakshan3548
    @tharindulakshan35483 жыл бұрын

    සුපිරි ආදරෙයි පට්ටම සිංදුවක් ❤️❤️🎵🎵

  • @krishanthakumara7197
    @krishanthakumara71973 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ලස්සනයි මල්ලි වැඩේ.

  • @chanduim8501
    @chanduim85013 жыл бұрын

    ශම්මි සිංදුව ලස්සනයි මල්ලී.ඒ උනාට කාගෙන්වත් පලිගන්න කාටවත් පාඩමක් උගන්වන්න තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එක වැරදි .වීඩියෝ එකේ අන්තිමට එයාලට ඉන්න දීලා අයින් උනානම් හරි

  • @kavindugimhana9548

    @kavindugimhana9548

    3 жыл бұрын

    Eka thama anthimata mala magulak thama 😂

  • @duvindutheekshana1749

    @duvindutheekshana1749

    3 жыл бұрын

    මෙක ලංකාව බං😂

  • @zoomarts6768

    @zoomarts6768

    3 жыл бұрын

    Sinduwe nama Kalabala wenna epa 😂

  • @Channel-bf3qo

    @Channel-bf3qo

    3 жыл бұрын

    ගොන් සින්දු බං ... හරයක් නොමැත

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage3 жыл бұрын

    ලස්සන ජිවිතයක් තියෙනවා මට ඔබ ............ කලබල වෙන්න ඒපා 😊🤘🤘🤘

  • @nuwanwasana8583
    @nuwanwasana85833 жыл бұрын

    Thawa sinduwak one shammi...🎶🎶🎶🎶🎶

  • @thalaremixedproduction
    @thalaremixedproduction3 жыл бұрын

    එ වොයිස් එක❤️

  • @chabiyamusic
    @chabiyamusic3 жыл бұрын

    ❤️ #01 Trending ❤️ 🖤 Congratulations 🖤 ❤️ Desawana Music ❤️ 🖤 Shammi Fernando 🖤 ❤️ Prageeth Perera ❤️ 🖤 Harshana K Perera 🖤 ❤️ Charuka Dushyantha ❤️ 🖤❤️🖤

  • @heartmusic9475

    @heartmusic9475

    3 жыл бұрын

    👌💕

  • @ShammiFernando

    @ShammiFernando

    3 жыл бұрын

    😍💪🏻

  • @nimeshdilshan2667

    @nimeshdilshan2667

    3 жыл бұрын

    ❤️ ඨ්‍රේරේණ්ඩිං 👍

  • @tharindupriyashan9118
    @tharindupriyashan91183 жыл бұрын

    ලස්සනයි මල්ලි.ප්‍රගීත් එක්ක තව මේ වගේ ලස්සන වැඩ ටිකක් ඕනි.ෆට්ට.❤️

  • @sethmidilrangika7269
    @sethmidilrangika72693 жыл бұрын

    Oya voice ekata nm pissu hadenawa ayye.lassanai godaak..essarahatama yanna hadawathinma suba pathanawa❤❤

  • @johnsonjohn1954
    @johnsonjohn1954 Жыл бұрын

    Oyage lassana voice ekatai lassanata inna oyatath godak adarei🌹🌹god bless you

  • @chamodiakeshika6122
    @chamodiakeshika61223 жыл бұрын

    ❤️❤️ලස්සනයි අයියේ ❤️❤️

  • @avishkahareshana9176

    @avishkahareshana9176

    3 жыл бұрын

    shammi supiri

  • @rehana9705
    @rehana97053 жыл бұрын

    මුන ගැහෙවි අපි ආ චිකිලක දවසක වගෙ මට ඇහෙන්නේ 😂😂😂

  • @duladilshani9254

    @duladilshani9254

    3 жыл бұрын

    😂😂

  • @subuddhaweerakoon5383

    @subuddhaweerakoon5383

    3 жыл бұрын

    Ow oii 😂🤟❤️

  • @rmwmandasena1392

    @rmwmandasena1392

    3 жыл бұрын

    Matth ehemai ahenne 😉

  • @thisharanimeshani7102

    @thisharanimeshani7102

    3 жыл бұрын

    🤭🤭🤭ou aneee mtath ehemai

  • @akalankarathnayaka4905

    @akalankarathnayaka4905

    3 жыл бұрын

    Oi oi😂😂

  • @sewwandilochana2853
    @sewwandilochana28533 жыл бұрын

    shammi oya pattane....👍👍👍👍👍

  • @rtdanuwayt8639
    @rtdanuwayt8639 Жыл бұрын

    පට්ට voice එක පට්ට

  • @theviniksura6776
    @theviniksura67763 жыл бұрын

    Best of luck ශම්මි මල්ලි ජයමවේවා

  • @lifetv9802
    @lifetv98023 жыл бұрын

    ජයවේවා❤

  • @mahindamatala9475
    @mahindamatala94758 ай бұрын

    ශම්මියාගේ වචන උච්චාරණය නම් great ! 🥺💓

  • @nipunsriwardhana
    @nipunsriwardhana2 жыл бұрын

    මන් බැන්ද කෙනත් මට ඔහොම කළා. මටත් මැරෙන්න හිතුන වාර අනන්තයි ඔහොම. හැබැයි ජීවිතේ ගලාගෙන යනවා යාළු. හැමදාම වරදින්නේ නෑ. මම දැන් හැමදේම තේරුම් ගත්ත කෙනෙක් එක්ක සතුටෙන් ☺

  • @-rawana2398
    @-rawana23983 жыл бұрын

    හර්ශනගෙ වචන , ප්‍රගීත් අයියගෙ මියුසික්. , ශම්මිගෙ වෙනස් කටහඩ , චාරුක අයියගෙ ඒකටම හරියන වීඩියෝ එක , එක්ක දෙසවන එකතු උන ලස්සන වැඩක් . කලබල නොවී යන ගමනට හැමෝටම ජය ♥️

  • @RedEyeProductionsLK

    @RedEyeProductionsLK

    3 жыл бұрын

    Thank You

  • @dewmidisanayake
    @dewmidisanayake3 жыл бұрын

    පොඩි කාලෙකින් ගහපු ගේම ගැන සතුටුයි. අඩුපාඩු නැතුව නෙවෙයි. 😅

  • @priyanikusum249
    @priyanikusum2493 жыл бұрын

    Marama lassanai❤❤❤❤sinduwa

  • @memetube6423
    @memetube64233 жыл бұрын

    amazing voice ever in Sri Lanka

  • @sasindhugayan3728
    @sasindhugayan37283 жыл бұрын

    කෙල්ලගේ ඔළුවට තියන්න තිබුණේ කොහේද ඉතින් අපට කලබල වෙන්න එපා කියලා මූ කලබල උනා 😂😂🤦‍♂️

  • @lasiththaru2593

    @lasiththaru2593

    3 жыл бұрын

    එකනෙ කෙල්ල කරපු වරදට කොල්ලා මැරෙන්නේ මොකටද............🤔

  • @kosgahagedaraariyarathna7860

    @kosgahagedaraariyarathna7860

    3 жыл бұрын

    Ela ela kollo e kathawa

  • @kalumsuranga3844

    @kalumsuranga3844

    3 жыл бұрын

    Supiri

  • @himalshanimashamadusanka6640

    @himalshanimashamadusanka6640

    3 жыл бұрын

    😆

  • @malfoy.5290

    @malfoy.5290

    3 жыл бұрын

    😂😂😂😂

  • @pasindubimsarabima6299
    @pasindubimsarabima62993 жыл бұрын

    Trending එනවා කියන කස්ටිය මේ කොනට😍

  • @nirashasanda5119
    @nirashasanda51193 жыл бұрын

    Oyage katahada lassanai aiye ❤️

  • @dilininadeesha7754

    @dilininadeesha7754

    3 жыл бұрын

    Eka atta

  • @nilangadesha2198
    @nilangadesha21982 жыл бұрын

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍