As Piyan (ඇස් පියන්) - Pawan Minon (Official Music Video)

Ойын-сауық

As Piyan (ඇස් පියන්) - Pawan Minon (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
♪ Director - Sithara Rukshan
♪ Artist - Pawan Minon
♪ Music - Nilan Salinda
♪ Lyrics - Dhanushka Gunathilaka
♪ Music Label - Desawana Music
♪ Editor - Sithara Rukshan
♪ Colorist - D Nish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Salon Piyumi
♪ Cast - Nalaka Daluwaththe, Udari Kaushalya, Shaggi
♪ Special Thanks - Prageeth Perera
Dial Now...
For Download " As Piyan " song as your RingIn Tone..
☎Dialog: 875284121
☎Mobitel: 74798319
☎Hutch: SOON
☎Etisalat: 3547308083
☎Airtel: 8880083722
♪Stream the Full Song Here♪
iTunes: band.link/aspyian
Spotify: band.link/aspyian
Hungama: band.link/aspyian
Deezer: band.link/aspyian
Apple Music: band.link/aspyian
Yandex Music: band.link/aspyian
Amazon Prime Music: band.link/aspyian
Song Lyrics: SOON
▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
Enjoy and stay connected with us!
#SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
#DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSongs

Пікірлер: 1 400

  • @DesawanaMusic
    @DesawanaMusic4 жыл бұрын

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

  • @renusanda7805

    @renusanda7805

    4 жыл бұрын

    thawa dj one

  • @kasunmadusanka1403

    @kasunmadusanka1403

    4 жыл бұрын

    Acting nam well don nalaka aiya

  • @chamesri1817

    @chamesri1817

    4 жыл бұрын

    අැත්තටම දුකයි එත් ලස්සන කතාවක් තෙරෙනවා 😘😘😘😢😢😢💐🌸🍁🌺🌷🍁🌹🌻ඔයාට සුබ පාතනවා

  • @sarangalakruwani5265

    @sarangalakruwani5265

    4 жыл бұрын

    Lassanai

  • @nimeshdenuhansana1805

    @nimeshdenuhansana1805

    4 жыл бұрын

    Pattern aaaaaa.

  • @DinethN
    @DinethN3 жыл бұрын

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් මේ සිංදුව ඇහුවා 🎧❤️

  • @hansisandunika837

    @hansisandunika837

    3 жыл бұрын

    Godak lassanai

  • @sameerabandara9871

    @sameerabandara9871

    2 жыл бұрын

    Ponna sindu ahanna epa. Kisima deyak meke ganna na

  • @sameerabandara9871

    @sameerabandara9871

    2 жыл бұрын

    Mokkd bn mewage jathyanthara athal denna epa yko

  • @nethmiayoddya9092

    @nethmiayoddya9092

    2 жыл бұрын

    ekana mara lassana sinduwak

  • @DinethN

    @DinethN

    2 жыл бұрын

    @@sameerabandara9871 Remix එක නිසා ඇහුවෙ නැත්තම් බූට් සිංදුවක්ම තමයි 😝 lol

  • @ChathuraLakshana
    @ChathuraLakshanaАй бұрын

    Alone my love song 2024 anyone ❤

  • @user-ls3ol1tb6w

    @user-ls3ol1tb6w

    Ай бұрын

    lassanai ❤❤❤❤

  • @mohamedrisvi8956

    @mohamedrisvi8956

    6 күн бұрын

    ❤❤❤❤

  • @mohamedrisvi8956

    @mohamedrisvi8956

    6 күн бұрын

    ​@@user-ls3ol1tb6w😂❤

  • @mohamedrisvi8956

    @mohamedrisvi8956

    6 күн бұрын

    ඩ්ස්ග්දෙ

  • @JadushmikanPradeep

    @JadushmikanPradeep

    6 күн бұрын

    Gril boys hatdareai karandaone

  • @supundeshapriya1989
    @supundeshapriya19894 жыл бұрын

    මේ වගේ විස්වාසයෙන් ආදරේ කරන ගැහැණු ළමයි අඩුයි අද සමාජයේ ..විස්වාසය රකින ආදරේ ගොඩක් ලස්සනයි ..thank මේ video එක නිර්මාණය කරලා ලංකාවේ මිනිස්සුන්ට පෙන්නමු එකට...

  • @dilshandilshan5521

    @dilshandilshan5521

    3 жыл бұрын

    හදවතට දැනේන්නම මරැ එක

  • @pradeeppushpakumara6874

    @pradeeppushpakumara6874

    2 ай бұрын

    💚💚💚💚

  • @chutikkichutikki57
    @chutikkichutikki574 жыл бұрын

    ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා ගියපුදෙන් ඔබ පතා ඉන්නවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා ඔබෙන් වෙන්වීලා ගියත් දුරත් ඈත හදවත වැලපෙනවා..// වැඳ වැටී දෙපාමුල කිවත් නෑ තේරුණේ.. වැටහුණේ කල් ගිහින් පව් කියා හිතෙනවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා මා දුන් වේදනා උහුලන් ඔයා ආදරේ කළා හිතක් රිදවලා පවක් කෙරුවට සමාව අයදිනවා..// විඳවනවා හිතින් හැමදාම තවමත් මම හඩනවා වෙන් වුනේ ඇයි කියා ලොකු දුකක් දැනෙනවා.. ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා ගියපුදෙන් ඔබ පතා ඉන්නවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා.......chutikki

  • @KuKKuSANTA

    @KuKKuSANTA

    Жыл бұрын

    💞

  • @shagi_

    @shagi_

    Жыл бұрын

    මරූ චූටික්කි

  • @user-cb9yh2vv3z

    @user-cb9yh2vv3z

    Жыл бұрын

    ❤❤

  • @SinhalaSinduMusicChannel
    @SinhalaSinduMusicChannel2 жыл бұрын

    මේ සින්දුව බලන හුගක් අය දන්නෙ නැතිව ඇති මේ වගේ සින්දුව ලස්සට අද්‍යක්ශනය කරලා සංස්කරණය කරපු සිතාර අයියා දැන් අපි අතර නෑ..😢

  • @chaturikasadamali4704

    @chaturikasadamali4704

    Жыл бұрын

    😪

  • @thakshilamuthumanik5310

    @thakshilamuthumanik5310

    Жыл бұрын

    😔😢

  • @chamobro4296

    @chamobro4296

    Жыл бұрын

    😓

  • @dilrukshiperera6358

    @dilrukshiperera6358

    Жыл бұрын

    Ai e

  • @randomguy6011

    @randomguy6011

    9 ай бұрын

    😢

  • @chathurangarc3
    @chathurangarc32 жыл бұрын

    මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා ඔබෙන් වෙන්වීල ගියදුරක හදවත වැලපෙනවා...... 😭 ඒ කොටසට අස අයකෝ 🥰

  • @bhagyawellalage7836

    @bhagyawellalage7836

    2 жыл бұрын

    😒 හ්ම් ආසයි

  • @paramikaushalya7015

    @paramikaushalya7015

    2 жыл бұрын

    🥺🥺

  • @Shan_bro99
    @Shan_bro99 Жыл бұрын

    මෙ 3වෙනි වසර මෙ Song එක තමා My favorite 🥺💔😔

  • @rukshanravindukalhara
    @rukshanravindukalhara2 жыл бұрын

    අඩේ ඇඩෙනවා බං ඒ සින්දුවට වගේම විෂුවල් එකට 😭👍සින්දුව බොක්කටම වදිනවා 👍👍👍👍👍👍👍👍

  • @suniljayasekara8020

    @suniljayasekara8020

    Жыл бұрын

    Ow bn

  • @achinibuddhika1749

    @achinibuddhika1749

    Жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @user-ru6il6lm2g

    @user-ru6il6lm2g

    Ай бұрын

    Same ❤

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j4 жыл бұрын

    ඉක්මනින් කේන්ති යන හරියට දෙයක් හොයලා බලලා තීරණ ගන්න අයට හොද ආදර්ශයක් ...

  • @hansisuuriyage2715

    @hansisuuriyage2715

    4 жыл бұрын

    ම්ම්ම් එක ඇත්ත

  • @user-nd3ll7np6j

    @user-nd3ll7np6j

    4 жыл бұрын

    @@hansisuuriyage2715 ✋

  • @tharushimadhushika2291

    @tharushimadhushika2291

    4 жыл бұрын

    Maru ane

  • @deranavoicechannel5846

    @deranavoicechannel5846

    4 жыл бұрын

    Eka aththa

  • @user-jp4pm5yz6m

    @user-jp4pm5yz6m

    4 жыл бұрын

    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @piumidewmi3191
    @piumidewmi3191 Жыл бұрын

    සින්දුවෙන් අපි හැමෝටම ලොකු ආදර්ශයක් දෙනව ❤️🙂දෙයක් දැක්ක පලියට ඒකේ ඇත්ත නැත්ත නොදැන කරන දේවල් නිසා අද කාලේ ගොඩක් මිනිස්සු ජීවිතේන් සමු අරන් තියෙනව 🙂ඒක නිසා මේ සින්දුව එයාලට ලොකු ආදර්ශයක් 🙂❤️😔

  • @kawindugimhaanaatigala87

    @kawindugimhaanaatigala87

    Жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😂😁

  • @user-jw1fh5te5i
    @user-jw1fh5te5i3 жыл бұрын

    ❤️ගිනි අරන් දැවෙන හදවතේ❤️ ❤️තාම ඔබ ඉන්නවා ❤️ Adarei brother

  • @maleeshadulshan2548
    @maleeshadulshan25483 жыл бұрын

    පවන් අයියගෙ වොයිස් මරු😍❤

  • @dimuthuanjana2556
    @dimuthuanjana25562 жыл бұрын

    2020 තමා මුල් වරටම ඇහුවෙ අද වෙනකුත් අහනවා .....ලස්සනයි සොන්ග් එක❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @erinitumazo8798
    @erinitumazo87984 жыл бұрын

    අපේ උදාරි අක්කි රගපානවා ගොඩක් ලස්සනයි. ඒ වගේම ලස්සනයි. අපි අක්කිගේ ඉදිරි ගමනට සුභ පතනවා.අාදරෙයි

  • @thiliniakshara7613
    @thiliniakshara76132 жыл бұрын

    100 පාරකට වැඩිය අහනවා ඒ තරමටම ලස්සනයි අයියේ ❤️❤️❤️

  • @tharivlogs1755
    @tharivlogs17552 жыл бұрын

    මේ සින්දුව කලින් අහලා තිබ්බට අද තමා Visual එක බැලුවේ 😐 මාරම හැගුම් බර සින්දුවක් කටහඩත් මාරම ලස්සනයි 🥰👍👌 ඒවගේම මේ කතාවට පපුව පිච්චිලා ගියා 🥺💔

  • @shasoundsandentertainment6475
    @shasoundsandentertainment64754 жыл бұрын

    සිංදුව නම් සුපිරියි Pawan ගේ කටහඬ නම් ela Supperb 😊😊😊😊

  • @user-rw4qx5eb4k
    @user-rw4qx5eb4k4 жыл бұрын

    සිංදුවනම් මරු බන් ඒත් මචං අර මාලු පැටියා පව් බන්.*video ඒක කරද්දි තව පොඩ්ඩක් හිතලා කරපන් අපේ වින්දනය වගේද බන් ඌගේ ඡීවිතේ*බුදු සරණයි!

  • @Pawan_minon

    @Pawan_minon

    4 жыл бұрын

    ගයාන් ධනුෂ්ක මධුසංඛ මලු පැටියා හොදින් ඉන්නවා. කිසිම කරදරයක් උනෙ නැහැ❤️

  • @user-rw4qx5eb4k

    @user-rw4qx5eb4k

    4 жыл бұрын

    PAWAN MINON OFFICIAL ඒල මචන් ඒහෙනම්.උබට පට්ට ආදරෙයි බොක්ක.

  • @Pawan_minon

    @Pawan_minon

    4 жыл бұрын

    Adarei wasthu ❤️ mona de karath sathektawth karadarayak wenna denne.. ❤️

  • @user-rw4qx5eb4k

    @user-rw4qx5eb4k

    4 жыл бұрын

    PAWAN MINON OFFICIAL ඔන්න මවං *ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔඩ ඉන්නවා පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා ගියපුදෙන් ඔබ පතා ඉන්නවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා ඔබෙන් වෙන්වීලා ගියත් දුරත් ඈත හදවත වැලපෙනවා..// වැඳ වැටී දෙපාමුල කිවත් නෑ තේරුණේ.. වැටහුණේ කල් ගිහින් පව් කියා හිතෙනවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා මා දුන් වේදනා උහුලන් ඔයා ආදරේ කළා හිතක් රිදවලා පවක් කෙරුවට සමාව අයදිනවා..// විඳවනවා හිතින් හැමදාම තවමත් මම හඩනවා වෙන් වුනේ ඇයි කියා ලොකු දුකක් දැනෙනවා.. ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔඩ ඉන්නවා පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා ගියපුදෙන් ඔබ පතා ඉන්නවා.. රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා*

  • @hashanvishwajith5712

    @hashanvishwajith5712

    4 жыл бұрын

    ගයාන් ධනුෂ්ක මධුසංඛ aniwa

  • @nethminn9333
    @nethminn93332 жыл бұрын

    ඇත්තටම සින්දුව 🎶 ගොඩක් ලස්සනයි 🤗🤗🤗🤗

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Kohomada

  • @isurushehan8657
    @isurushehan86574 жыл бұрын

    හඩ හොද කෙනාගේ හිත හොද නැහැ..හිත හොද කෙනාගේ හඩ හොද නැහැ..ඇස්වහක් කටවහක් නැහැ උබට හඩ වගේම හිතත් ගොඩාක් හොද කොල්ලෙක් බන්..අනාගතය සුබම සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා....ජය වේවා...

  • @anuraanura2691

    @anuraanura2691

    3 жыл бұрын

    Sweet song

  • @dinukikusalya4719
    @dinukikusalya47194 жыл бұрын

    පවන් අයියේ ඔයාගේ සිංදු නමිි පටිට .විෂුවල් එකත් ලස්සනයි.😀😃😝😜😚

  • @rukshikanth48

    @rukshikanth48

    2 жыл бұрын

    A996YJVN

  • @rukshikanth48

    @rukshikanth48

    2 жыл бұрын

    As Right

  • @rukshikanth48

    @rukshikanth48

    2 жыл бұрын

    Djvjgjgbiv

  • @rukshikanth48

    @rukshikanth48

    2 жыл бұрын

    Bxn k cocobcnjfhjdjfuifnf

  • @hansihansi9567
    @hansihansi95674 жыл бұрын

    සිංදුව ලස්සනයි ගොඩක් ඒ වගේම වීඩියෝ එකත් නියමෙට ගැලපෙනව...good luck....😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wethmikaveesha5317
    @wethmikaveesha53174 жыл бұрын

    ඉක්මනින් කේන්ති අරගෙන හරියට දෙයක් හොයලා බලන්නේ නැතුව කලබල වෙලා තීරණ ගන්න අයට හොඳ අාදර්ශක්.... Nice song 😍💓😍

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Kohomada

  • @isharamadhushani6555
    @isharamadhushani65554 жыл бұрын

    🔥 ගිනි අරන් දැවෙන හදවතේ තාම💞💞💞💝💝💝 ඔබ ඉන්නවා😥😥😥😥

  • @Suduboy-mw6kg

    @Suduboy-mw6kg

    16 күн бұрын

    Ascfdvhk❤

  • @nishenbanuka6440
    @nishenbanuka64404 жыл бұрын

    එ video එක මගේ හිතට වැදුනා ☝️😢😢

  • @vikramsarathsemmacaielnice9323

    @vikramsarathsemmacaielnice9323

    3 жыл бұрын

    hai semma

  • @shirzad1960
    @shirzad19603 жыл бұрын

    "As piyan".. song so beautiful it captured my heart when a friend of mine had the song's chorus as her ring tone. I fell in love with the song without knowing the singer or the title of the song. Its heart rending. You have to loose to feel the loss..

  • @angrysparkyofficial9658

    @angrysparkyofficial9658

    Жыл бұрын

    ♥️♥️

  • @relaxingsl1413

    @relaxingsl1413

    Жыл бұрын

    ❤️🥰

  • @priyanthasamarakoon2849

    @priyanthasamarakoon2849

    Жыл бұрын

    ❤❤

  • @NimalikaSewwandi

    @NimalikaSewwandi

    7 ай бұрын

    Definitely ❤

  • @ishanchandrathilaka4721

    @ishanchandrathilaka4721

    5 ай бұрын

    K.❤😊

  • @kavindulakshan1207
    @kavindulakshan12074 жыл бұрын

    මේ සිංදුවට කැමති අය like එකක් දාන්න

  • @nerandirangana5374

    @nerandirangana5374

    4 жыл бұрын

    Supiri

  • @KumariKumari-rd8si

    @KumariKumari-rd8si

    4 жыл бұрын

    Patta lassani

  • @dasunikannangara1067

    @dasunikannangara1067

    4 жыл бұрын

    Lassanaiiiiii

  • @sinhalayoutube6741

    @sinhalayoutube6741

    4 жыл бұрын

    Godaaaaak lassani.0781892909

  • @dayananda1766

    @dayananda1766

    3 жыл бұрын

    Ft

  • @chalanachamupathi5429
    @chalanachamupathi54293 жыл бұрын

    කොච්චර ඇහුවද කියල සිරාවටම මතක නෑ.hart voice.ආදරෙයි.😃😘💙🌸😳🤗

  • @nethulishehansa8591
    @nethulishehansa85914 жыл бұрын

    රන්ඩු වෙන්වුනෙ පුන්චි දෙටත් මමයි වැරදි තිරණ අරන් තැවෙනවා 😳😳❤️

  • @deepikanilanthi4327

    @deepikanilanthi4327

    4 жыл бұрын

    Anuja

  • @dhaynshirantha1675

    @dhaynshirantha1675

    4 жыл бұрын

    ඔය වෙදනාව 😪

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Kohomada

  • @MrPravish
    @MrPravish4 жыл бұрын

    Ammo aka patta..

  • @Ayeshadesoysa
    @Ayeshadesoysa4 жыл бұрын

    නියමයි මල්ලි.. අපෙන් සුභ පැතුම් 💐💐

  • @user-ow7tq6ug5r
    @user-ow7tq6ug5r3 жыл бұрын

    උබ තමයි මචං මම ආසම ගායකයා.. ඒ කටහඩට වශී වෙලා ඉන්නෙ.. ආදරෙයී කොල්ලෝ..

  • @hhshshhehh9138

    @hhshshhehh9138

    2 жыл бұрын

    Churn

  • @hhshshhehh9138

    @hhshshhehh9138

    2 жыл бұрын

    Hardly🎈🏍

  • @hhshshhehh9138

    @hhshshhehh9138

    2 жыл бұрын

    Lo

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN2 жыл бұрын

    ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා 2022

  • @b.s.p.lakmali6025
    @b.s.p.lakmali60253 жыл бұрын

    හදිස්සි වෙලා තීරන ගන්න කොල්ලන්ට කෙල්ලො දෙන අවංක ආදරෙ තෙරෙන්න එයාලට කොතනක හරි වරදින්නම ඕනි....ලස්සනයි අයියේ සිංදුව ❤️❤️❤️❤️❤️❤️❤️..😘😘😘😘

  • @tharukapramod1727

    @tharukapramod1727

    2 жыл бұрын

    Hm😔😔

  • @isurirasanjali8192

    @isurirasanjali8192

    2 жыл бұрын

    😒

  • @achinibuddhika1749

    @achinibuddhika1749

    Жыл бұрын

    Hmm😞

  • @sithumappuhami5054

    @sithumappuhami5054

    Жыл бұрын

    Kunuharpa dannoda 💋

  • @nine_fm
    @nine_fm4 жыл бұрын

    ඒක නම් සුපිරි වීඩියෝ එකක්. මාළු දෙන්නට අවූලක් නෑනේ?

  • @Pawan_minon

    @Pawan_minon

    4 жыл бұрын

    SL Hit Gossip neh ❤️

  • @ishiishi1324
    @ishiishi13244 жыл бұрын

    Sinduwanan godaka lassanai aiye. Video ekath patta

  • @ruchirajay3535
    @ruchirajay35354 жыл бұрын

    මල් සින්දුවක් උනත් හිනාවෙලා කියන්නත් හෙන ගැම්මක් තියෙන්න ඹ්නි නෙ.❤❣නියමයි පවන් අයියෙ

  • @user-xw2kt8hi7r

    @user-xw2kt8hi7r

    4 жыл бұрын

    Ft hode 😃😃

  • @deranavoicechannel5846

    @deranavoicechannel5846

    4 жыл бұрын

    Lassanata kiyanawa neda

  • @suddisuddi3497

    @suddisuddi3497

    4 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🌺love you 🌹🌹🌹sudu

  • @kgshaggy4479

    @kgshaggy4479

    4 жыл бұрын

    Mal sindu kiyanne mewatda bn

  • @chathuranisamarakoon3882
    @chathuranisamarakoon38824 жыл бұрын

    අමාරුවෙන් type කරේ එ නිසා like කරලා යන්න දන්නවාද පන මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරේ ඔයාට කියලා...... එක මොහොතක්වත් ඔයා ගෙන් තොර ලෝකයක් තිබුනේ නෑ හැමදාම මං ඔයා දිහා බලන් ඉන්නවා. .... සතුටින් ඉන්න. .....

  • @heshanioshadhi8691

    @heshanioshadhi8691

    4 жыл бұрын

    Katana?

  • @user-rw4qx5eb4k

    @user-rw4qx5eb4k

    4 жыл бұрын

    Chathurani Samarakoon me oya nama athatama mekada

  • @chutipissichutimatti1233

    @chutipissichutimatti1233

    4 жыл бұрын

    Ewa rahass ne oyatalata kiyanna ba

  • @sanjeewanikawhalya2325

    @sanjeewanikawhalya2325

    4 жыл бұрын

    😙😙😙😙

  • @mabookshop4480

    @mabookshop4480

    4 жыл бұрын

    patta adare hithenawa

  • @sahandevinda395
    @sahandevinda395 Жыл бұрын

    මාගේ ආදර කථාවේ අන්තිම ටිකට මේ song එක ගැල පේනවා 🥲🙏

  • @shenashijayamanna.6030
    @shenashijayamanna.60304 жыл бұрын

    Mage adara kathawa liyala kiyala hithuna. thanks pavan aiye .meka ayath balanna athi

  • @kandykandy3189

    @kandykandy3189

    4 жыл бұрын

    Mata oni jeelithe widinna.. imo 0711595306

  • @thilinafernando7742
    @thilinafernando77424 жыл бұрын

    උඹත් එක්ක වොයිස් එකෙන් සෙල්ලම් කරන්න අමාරුයි බන් වැඩ්ඩෙක්ට ඇරෙන්න👈❤💪

  • @rasika7066

    @rasika7066

    4 жыл бұрын

    Oya hari dear....

  • @thejokerkiller8956
    @thejokerkiller89564 жыл бұрын

    දෙකත් ගහපන්කො අයියෙ..කෙල්ල දැම්ම මරන්න එපා ...දුක හිතෙනවා ඔයී..අන්තිම ටික..

  • @thanukavikash7651
    @thanukavikash76513 жыл бұрын

    ඒ වොයිස් එක මාර ෆීල්✌😌

  • @lakshikaswarnamali8257

    @lakshikaswarnamali8257

    2 жыл бұрын

    Hmmm

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Aniwa 😍♥️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65944 жыл бұрын

    පවන් අයියා❤✔ සුපිරි වොයිස් පළමු වතාවට වීඩියෝව ඇතුලේ කෙල්ලගෙන් බූටක් නොකන කොල්ලෙක්ගේ මියුසික් වීඩියෝවක්😍😁

  • @chathuranisamarakoon3882

    @chathuranisamarakoon3882

    4 жыл бұрын

    eka attha first boot nokana song eka

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    4 жыл бұрын

    Chathurani Samarakoon 😊

  • @rasika7066

    @rasika7066

    4 жыл бұрын

    Song ekanam lassanai dear..eth taman adare krn kellata ohoma napuru wenna hoda na neda...

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    4 жыл бұрын

    Ra Sika ou ou

  • @rasika7066

    @rasika7066

    4 жыл бұрын

    @@manulawijesiriwardhana6594 boysla hama dema terenne it in awasanetane...

  • @sandyasandamali5888
    @sandyasandamali58883 жыл бұрын

    ගොඩාක් ලස්සනයි අයියේ මේ සින්දුව ❤❤❤❤❤❤

  • @kaviskakaviska4511

    @kaviskakaviska4511

    2 жыл бұрын

    86

  • @kaveeshadewmini4554

    @kaveeshadewmini4554

    Жыл бұрын

    😘

  • @sithiraanthony4150
    @sithiraanthony41503 жыл бұрын

    2020 ahana un koo😏😍😍

  • @Shashikala-qv2to
    @Shashikala-qv2to2 жыл бұрын

    2021 අහනවා. සින්දුව නම් ලස්සනයි

  • @priyadarshani2875
    @priyadarshani28752 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😭😭සිය පාරක් විතර ඇහුවා 😥🔥❤

  • @erandikasubodanisamarasing7994
    @erandikasubodanisamarasing79944 жыл бұрын

    ලස්සනයි අනේ

  • @imashamadunika7494
    @imashamadunika74944 жыл бұрын

    ඇස් පියන් අතර දග කරන රූපේ ඔබමයි තමා ...ගිනී අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා...❤️...

  • @eranbronew1514

    @eranbronew1514

    4 жыл бұрын

    Hi 0764828707 imo

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Kohomada

  • @lakshilachu5680
    @lakshilachu56804 жыл бұрын

    Lassanai vagema dukai..good luck pavan aiye....

  • @dilanthalakshan5134
    @dilanthalakshan51344 жыл бұрын

    supiri

  • @purubiya
    @purubiya4 жыл бұрын

    I am from India and after hearing the song I don't think so there is much difference in India and Sri Lanka. Love the song. It's like Indian Song.

  • @chanuproduction305

    @chanuproduction305

    2 жыл бұрын

    💘💘

  • @deulidulanya7663
    @deulidulanya76634 жыл бұрын

    Niyama wedak

  • @imashianuththara8924
    @imashianuththara89244 жыл бұрын

    Thawa oni hode Meka patta

  • @roshanifernando2703
    @roshanifernando27034 жыл бұрын

    Patta

  • @malinduhansaka1632
    @malinduhansaka16322 жыл бұрын

    හිතට දැනෙන ලස්සන සින්දුවක්..මට නම් ඇඩුනා..අනෙ පව් ඒ කෙල්ල..දකින හැම දේම ඇත්ත නෙවෙයි..

  • @ntheekshanaakshara3048
    @ntheekshanaakshara30484 жыл бұрын

    lassana vidiyo akak.kella pau ane

  • @warshamalshani4175
    @warshamalshani41754 жыл бұрын

    Wow udari akki oya nam supiri !! Godak lassanai video eka ..oya suranganaviyak wage lassanai meke.aneh oyage acting superb 😙😙😙😙

  • @eranbronew1514

    @eranbronew1514

    4 жыл бұрын

    Hi 0764828707 imo

  • @ashendimalka4664
    @ashendimalka46642 жыл бұрын

    අම්මෝ හිතනකොටත් දුකයි...😔..........මාරම ලස්සනයි හැමදේම අයිය....🙏♥️🥺

  • @vithanegemadurawathi6938
    @vithanegemadurawathi69384 жыл бұрын

    Patta aaaa supirima supiriiiii😀😀😀😀😀😀😀😀😀😀

  • @nimeshasewwandi423
    @nimeshasewwandi4233 жыл бұрын

    වැද වැටී දෙපා මුලදී වත් නෑ තේරුනේ 😢

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Kohomada 🥺🥺

  • @warshakamalarathna2735
    @warshakamalarathna27354 жыл бұрын

    ekah patta aiyh.hithata waduna

  • @sapuwaproduction3946
    @sapuwaproduction39464 жыл бұрын

    අම්මෝ එක ෆට්ට පවන් අයියා 😍💪

  • @NoName-cg3ce
    @NoName-cg3ce4 жыл бұрын

    මරු පවන් අයියෙ පට්ට... song & video දෙකම

  • @ajithroxx8872

    @ajithroxx8872

    4 жыл бұрын

    Hi

  • @koreantelecom3604

    @koreantelecom3604

    4 жыл бұрын

    Mk

  • @tharukapramod1727

    @tharukapramod1727

    2 жыл бұрын

    😔😔😔

  • @f.sterfarni9059
    @f.sterfarni90594 жыл бұрын

    වැරදි තීරන අරන් තැවෙනවා... ....👈💔😭

  • @notyrukshan4780
    @notyrukshan47804 жыл бұрын

    Maru ela....ft

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    ඇත්තටම මේ සිංදුව තමයි මං මගේ ජීව්තේ වැඩිපුරම අහපු සිංදුව.අදටත් සිංදු බැලුවොත් search කරල අහනවමයි.ඇත්තටම මාරයි ❤

  • @sashiniganga6993
    @sashiniganga69932 жыл бұрын

  • @alokakirindiwala8246
    @alokakirindiwala82464 жыл бұрын

    ඇඩේනවා අයියේ විඩියෝ එකට නම්...ඔයාට ජය.🙏🙏🙏😍

  • @wbndevindi8678
    @wbndevindi86784 жыл бұрын

    godak kollo me vage thamai kisi deyak hoyanne balanne ne ahinsak hith riddanawaaa ..

  • @AngelsProduction
    @AngelsProduction4 жыл бұрын

    patta pawan minol

  • @yasasanjana9982
    @yasasanjana99824 жыл бұрын

    Lassanai bro...... සුබපැතුම් bro❤️

  • @ashanshlinda4587
    @ashanshlinda45874 жыл бұрын

    වැඩ ටික නම් කියන්න වචන නෑ..සුපිරි ...❤❤❤❤❤🙏🙏🙏👍👍👍

  • @nuwanthikafdo2318
    @nuwanthikafdo23184 жыл бұрын

    ලස්සනයි එල

  • @kandykandy3189

    @kandykandy3189

    4 жыл бұрын

    Hi...mage imo 0711595306

  • @chamarathushara5860
    @chamarathushara58604 жыл бұрын

    නියමයි

  • @ravikumara3965
    @ravikumara39654 жыл бұрын

    ආදරෙයි වස්තූ තව ඕනේ මේ වගේ සිංදු

  • @w_r_twesternriderteam5958
    @w_r_twesternriderteam59584 жыл бұрын

    රණ්ඩු වී වේන් වුනේ පුංචී දේටත් මමයී වැරැදී තීරණ අරන් තැවේනවා❤🔫

  • @imashibuddini2732
    @imashibuddini27324 жыл бұрын

    Pawn aiya song eka maruuu...👌👌Udari akki godak lassanai 😲😲😲"Aspiyan athara daga karana rupe obamai thama" ❤️💖❤️💖❤️💖

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Kohomada

  • @sansalanishani1416
    @sansalanishani14164 жыл бұрын

    Godak dukaiiii.........

  • @HelloWorld-fs4pd
    @HelloWorld-fs4pd4 жыл бұрын

    Lyrics නම් පට්ට . මටම හරියනවා මම ලිව්වා වගෙ 😥😥😥

  • @warshadilrukshi5754
    @warshadilrukshi57544 жыл бұрын

    ඒ girl ඉන්න විශුවල් ලස්සනයි....

  • @madushikas.dassanayaka5275

    @madushikas.dassanayaka5275

    4 жыл бұрын

    Ow udari akki❤

  • @Sudesh-zc3kl

    @Sudesh-zc3kl

    4 жыл бұрын

    Woooooou

  • @surebro1876

    @surebro1876

    4 жыл бұрын

    Eyanam patta lassanai

  • @chathuramethsith921
    @chathuramethsith921 Жыл бұрын

    හදවතටම දැනෙනව මේ song eka

  • @achiniabeysinghe9858
    @achiniabeysinghe98582 жыл бұрын

    2.23 අයියගෙ ඇස් දෙකනම් මාරම ලස්සනයි

  • @shashikasumal36
    @shashikasumal364 жыл бұрын

    සුපිරියක්😘😘🌹

  • @nethuakarsha6616
    @nethuakarsha66164 жыл бұрын

    Visual ekath lassanai sinduwath lassanai... maluwa..🐠 pau😔😔😔

  • @manilmanil5952
    @manilmanil59524 жыл бұрын

    woooooowww..udari akkige acting superb...doll kenek wage...lassanaiiii....😙

  • @dinukathisera437
    @dinukathisera4374 жыл бұрын

    ඉස්සරින් ආපු වදන් ටික ela

  • @d.thanujamadubanirajakarun3316
    @d.thanujamadubanirajakarun33164 жыл бұрын

    Video eka sinduwa lassanai...👍

  • @kandykandy3189

    @kandykandy3189

    4 жыл бұрын

    Mata oni jeewithe widinna. imo 0711595306

  • @rumeshmadushanka8775
    @rumeshmadushanka87754 жыл бұрын

    සුපිරියි ....bs

  • @dinushanilmini4218
    @dinushanilmini42184 жыл бұрын

    පිච්චිලා අලු වෙලා හිත මගේ මිය දීලා ගියපුදෙන් ඔබ පතා ඉන්නවා රණ්ඩු වි වෙන් වුණේ පුංචි දේටත් මමයි වැරදි තීරණ අරන් තැවෙනවා💙💚💙💚💙

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    Kohomada

  • @nowtydinu2665
    @nowtydinu26654 жыл бұрын

    මෙ පපුවට දැනෙන අදරෙ ඔයා කවදාවත් තෙරුන් ගත්තෙ නෑ P

  • @fightone4944
    @fightone49444 жыл бұрын

    Nice song....

  • @ravishankashahen5468
    @ravishankashahen5468 Жыл бұрын

    pattama lassana sinduvak gemmak thamayi sago 🤩🤩🤩

  • @monikahemamali7864
    @monikahemamali78644 жыл бұрын

    පට්ට පට්ට

  • @harshanisujeewa5580
    @harshanisujeewa55803 жыл бұрын

    වැරදි තිරණ අරන් දැවෙනවා..

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    4 ай бұрын

    ඔක්කොමත් හරි අර මාළුවෝ ටික පව්.....

  • @chandrawathen.m9359
    @chandrawathen.m93594 жыл бұрын

    Shaa godak lassnai lassanai 👍👍👍😘😘😘💕💕💕

  • @Amilaproduction_
    @Amilaproduction_4 жыл бұрын

    ලස්සනයි mara දුකයි sinduwata

  • @dands7049
    @dands70494 ай бұрын

    මම ආසම අයියගෙ කටහඩට කටහඩට කැමති අය මේ කොනට ❤