Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)

Ойын-сауық

Nissara | නිස්සාර | Abhisheka Wimalaweera
Lyrics - Abhisheka Wimalaweera
Music & Melody - Dilum Thejana
Mix & Mastered by Dilum Thejana @DeVerb
Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera
Violin - Rukshan Gunawardena
Video Director - Chamil Pathirana
DOP - Rangana Sb
Art - Dominik Chandrasali
PM - Chanaka Fernando
Makeup - Minoshan Wanasighe
Drawings - Mayura Muthukumara
BTS Photography - Bhagya Dissanayake
Production by THAALA ROOPA revolution 2017.
Ridi ridee (රිදි රිදී) • Ridi Ridee - Abhisheka...
Nethra (නේත්‍රා) : • Nethra (නේත්‍රා) - Abh...
Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : • Abhisheka Wimalaweera ...
Mathaka (මතක) : • Mathaka (මතක) - Karuna...
Narasiha Gatha(නරසීහ ගාථා) : • නරසීහ ගාථා | Narasiha...
Wahi Kawiya(වැහි කවිය) : • Wahi Kawiya (වැහි කවිය...
Sabandini(සබඳිනී ) : • Sabandini | සබඳිනී | V...
Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : • Thawama Pana Thiyenawa...

Пікірлер: 2 900

  • @user-jt5xn3xv1b
    @user-jt5xn3xv1b10 ай бұрын

    මං රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යයාවක්.ඔහු ඉන්ජිනේරුවරයෙක්.අපි අහඹු සිදුවීමකින් මුණ ගැසුණේ.අපි හදුනගෙන ආදරය කරන්න පටන් අරගෙනත් දැන් ගොඩක් කල් වෙනවා.කොහොමහරි තව මාස 5කින් හෝ 6කින් ඔහු විවාහ වෙනවා ගුරුවරියක් සමග.ඒ විවාහ යෝජනාවකින්.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු මගෙන් ඈත් වෙනවා.ඉස්සරවෙලාම එයා තමයි මට ආදරය කරේ.ඊට ගොඩක් පස්සේ තමයි මං එයාට ආදරය කරන්න පටන් ගත්තේ.ඔහුගේ පළමු එකම පෙම්වතිය මම.මගෙත් පළමු එකම පෙම්වතා ඔහු.ඉතිං ඉස්සර හවස් වරු වල රෑට වෙලාවක් කලාවක් නැතුව අපි ඔහේ පැයගනන් කියවනවා.වෙන ආදරකතාවලට වඩා අපේ ආදර කතාව හරිම ලස්සනයි හරිම නිදහස්.එයා කේන්ති ගිහින් කෑගහන කෙනෙක් නෙමෙයි.මමත් එහෙම කෙනෙක් නෙමෙයි.ඉතිං අපි නිදහසේ උපරිමයෙන් වින්දා.එයාට රෑට නිතරම නින්ද යන කෙනෙක් ඉතිං එයා නම් කියන්නේ මගේ කටහඩ ඇහෙනකොටත් එයාට නින්ද යනවා කියලා.කොහොම හරි එයා මට කතා කරපු ලස්සන නම් ටිකට මං තවමත් ආදරෙයි.(මෝඩි,කපටි කෙල්ල,බබා❤)අපේ තිබුන එකම නොගැලපීම අපට හරස් වුණා.ඒ තමයි එයා බෞද්ධ මං කතෝලික.එයාගේ අම්මා ඒකට කැමති නැහැ.එයා ගොඩාක් අම්මට ආදරය කරන කෙනෙක්.මාත් ඉතිං එයාගේ අම්මට විරුද්ධව වැඩ කරන්න කැමති නැහැ.මොනවා වුණත් මං පිට කෙල්ලෙක් ඒ එයගේ අම්මා.ඉතිං කොහොමහරි අපේ මේ සම්බන්ධය තවමත් අපේ ගෙදරින් දන්නේ නැහැ.මං ඉතිං ඒ ගැන කිව්වෙත් නැහැ කියලා වැඩක් නැති නිසා.දැන් කොහොමහරි අම්මගේ බලකිරීම මත එයා තව මාස 5-6කින් විවාහ වෙනවා.එයා දැන් වැඩිය මට කෝල් කරන්නේ නැහැ.කෝල් කරත් තත්පර ගනණකට සීමා වෙනවා.මං message කරොත් එයා reply කරනවා එච්චරයි.එයාට දුක නිසා වෙන්න ඇති.ඉතිං තවම එයා ඒ ගෑනු ළමයව බලන්න ගියේ නැහැලු.තව එයාගේ අම්මා මේ ලගදි ඒ වෙනුවෙන් බෝධි පූජාවක් තිබ්බා කියලා එයා කිව්වා.ඉතිං කොහොමහරි මට ඒ ගැන මතක් වෙද්දි තවමත් ලොකු කළකිරීමක් මානසික පීඩනයක් දැනෙනවා."හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා"මේ සිංදුව එයා ආසම සින්දු වලින් එකක්.(ඉතිං එයා ආස සින්දු වලට මේ විදියට comment කරලා මං මගේ දුක තුනී කරගන්නවා) සමහරවිට මේ comment එක දැක්කොත් එයා අදුරගනිවී මං මේ comment එක දැම්මේ කියලා.ඒ තරම් අපි ගොඩක් සමීපයි.අවසානෙදි හරි එයා මගේ වුනොත් කියලා මට තවමත් හිතෙනවා.එයාගේ අම්මත් එක්ක මට මේ ගැන එක වචනයක් කතා කරන්න තිබුණනම්.අම්මගේ හිත රිද්දන්නේ නැතුව මට අපේ ආදරේ ගැන අම්මට කියන්න තිබුනනම් කියලා හිතෙනවා.අවසානෙදි ඔහු මගෙම වෙනවම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණු ළමයා මං වේවි.ලැබුණත් නොලැබුණත් ඉතිං මං හදවතින්ම ඔහුගේ අනාගතයට සුභ පතනවා.ඉතිං අවසන ඔහුත් නොමැතිව මං සදාකාලිකවම විවාහ නොවී ඉන්න තීරණය කරා ඉතිං අවසානයට බෝධි පූජාව ගැන මෙහෙම ලියන්න හිතුනා. "මවක් ඉල්ලයි ලබා දුන මැන බිරින්දෑවක් ඇගේ පුතුහට........ එකම බෝධියේ දෙපැත්තේ හිද මාද ඉල්ලයි ඇගේ පුතු මට........❤🙂💔😔

  • @ApsaraMaannauthum-je4bx

    @ApsaraMaannauthum-je4bx

    3 ай бұрын

    අක්කේ ඔයා ඉන්නවද

  • @Sensunee-tm7fk

    @Sensunee-tm7fk

    3 ай бұрын

    Oyage msg eka kiyawaddi mtahugak duka hithuna oyage kathwe anthimta mokda une kiyla danaganna mta hithuna awasanaya hodin liyawenna athi kiyla mn hothanawa meka dakkoth rply ekak danna

  • @ChammiNadeesha-iq3jg

    @ChammiNadeesha-iq3jg

    2 ай бұрын

    අනේ ඔයාට ඉක්මනින් ම සැනසීම ලැබෙන්න ඔනි😊

  • @DilkiUresha-df1bn

    @DilkiUresha-df1bn

    Ай бұрын

    හැමදේම ලස්සනට විසදෙයි.නැත්තම් ඔයා හැමදේටම හුරු වෙයි

  • @AyeshaSenanayake-si6wd

    @AyeshaSenanayake-si6wd

    Ай бұрын

    Oyage duka mata hodatama danenawa👍🏽👍🏽duk wenna epa labenna theyanam labai

  • @beautifulevening9854
    @beautifulevening98545 жыл бұрын

    හැම රෑම "ඔහු" ගාව කියලා ආදේශ කරගෙන මේ සිංදුව අහන, පිරිමිකම හින්දා අඬන්න බැරිව උනන කඳුලු ඇස්වල හංඟලා රිදවගන්නා, මං වගේ කොල්ලොත් ඇති. පුදුම හැඟීමක් මේකනම්. බුදුන් වහන්සේ කොච්චර කියලා තිබ්බත් බැඳීම දුකක්මයි කියලා අත්හරින්නම බෑ මේ දුක. දැන දැනම හිත රිදවගන්න හිතෙනවා. අනන්ත අපරිමාණ විශ්වය තුළ පැලැස්තරයක්වත් තරම් නැති මේ පුංචි රටේ කොහේ හරි ඉඳලා ඇයත් මේක අසනවා ඇති. තව කොපමණ කලක් මේ දුක විඳින්නද. ප්‍රේම කරන්න පමණයි ඉගෙන ගත්තේ. වෛර කරන්න දන්නේ නෑ. පුලුවන් වුණානම් මෙහෙම දුකකුත් නෑ. ආදරය හින්දා ජීවත් වෙන හැටි කියලා දුන්නා ඔබ. ඒත් අහිමි වුණාම ජීවත් වෙන හැටි ඔබ ඉගැන්නුවේ නෑ මට. එකම එක පැතුමක් හැමදාම පතනවා. ඇගේ ජීවිතේ උදාවෙන හැම දවසක්ම පිළිවලකට ගෙවේවා...

  • @ashensenadira8466

    @ashensenadira8466

    4 жыл бұрын

    ඒ දුක හොදට තේරෙනවා සහෝදරයා

  • @hiroshaki8706

    @hiroshaki8706

    4 жыл бұрын

    This kind of guys exist then😍😍😍 I thought that they only exist in films

  • @relaxingmusicrainthunderso1815

    @relaxingmusicrainthunderso1815

    4 жыл бұрын

    ආදරේ මාහා දුකක් පමනී ... අවසානේ...😔🖤

  • @sayumisooriyaarachchi4844

    @sayumisooriyaarachchi4844

    4 жыл бұрын

    math kellek.eth kollekge wednawa manussayek widihta matath danenwa.e nisai adre krna kenata boruwak nokaranne.eka jeewithayai thiyenne.e jeewitheth thwa kenekta wancha krla labanna puluwn sathutak na.

  • @himashawimarshani6520

    @himashawimarshani6520

    3 жыл бұрын

    Jiwithe ohoma thama math kenekta pana wage adare kala eth eya mawa dala giya yaluwo sahodarayo hamoma kiyanawa eyawa amathaka karanna kiyala eth me jiwithe hamadema kiya dunnu eya mata eya mage loken giyama mm e duka daragena jiwath wenna oni widiya kiya dunne na ada math paluwen thanikamin eya eyage wife ekka sathutin inna widiya balan innawa

  • @dinushabandara2859
    @dinushabandara28592 жыл бұрын

    අවුරුදු හතරක් උනා තාමත් අහනවා. ඊයේ voice teens අවසන් මහා තරඟෙදි ප්‍රනීර්ෂායි , coach අභී එකතු වෙලා කියද්දි නිස්සාර සිංදුවට අලුත් පණක් එකතු උනා මාරම ලස්සනයි 😍. මේ සිංදුවනම් හරියට භාවනාවක් වගේ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. නොමැකෙන ගීයක් 🥺♥️💫 අභිශේකා & ප්‍රනීර්ෂා එකට ලස්සන වැඩක් ඕනි අලුතින් ♥️💫

  • @chamodi1632

    @chamodi1632

    2 жыл бұрын

    💪😘

  • @samithkasthuri6594

    @samithkasthuri6594

    2 жыл бұрын

    hmm..

  • @areyoulife

    @areyoulife

    2 жыл бұрын

    Aniwaryen

  • @samadhidissanayake6713

    @samadhidissanayake6713

    2 жыл бұрын

    Aniw

  • @mahakali2500

    @mahakali2500

    2 жыл бұрын

    😇😍

  • @imarshamadumali6875
    @imarshamadumali6875 Жыл бұрын

    2023ත් අහනවා කොච්චර කාලයක් ගියත් හිතට දැනෙන එකම සිංදුව✨♥️

  • @danulichathurya4822

    @danulichathurya4822

    Жыл бұрын

    ඒක ඇත්ත 2023.03.17අහනවා

  • @alokasadamini1562

    @alokasadamini1562

    Жыл бұрын

    Adath ahanawo..😁😘❤

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    🙃

  • @nethu6704

    @nethu6704

    Жыл бұрын

    🙂💔

  • @user-jo5vv8kv8w

    @user-jo5vv8kv8w

    Жыл бұрын

    මාත්

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official6 жыл бұрын

    පින්!

  • @thusithdulanjan2670

    @thusithdulanjan2670

    6 жыл бұрын

    Abhisheka Wimalaweera මේකනම් අනිවාරෙන් හිට් එකල්

  • @RAVANTHEORY

    @RAVANTHEORY

    6 жыл бұрын

    අද දවසට 100x10 වතාවකට වැඩියෙන් මේක ඇහුව. ඔන්න අක්කෙ ඔයත් මගෙ වෙනසක් කරන පිරිස ඉන්න ලිස්ට් එකට එකතු කරගත්තා... මේ වගේ ලස්සන සින්දු දිගටම කරන්න. අපි ඔයාලට ශක්තියක් වෙමින් පිටුපසින්ම හිඳින්නම්. ජය !!

  • @bravoforever

    @bravoforever

    6 жыл бұрын

    පින් සිද්ද වෙන්නේ ඔයාට... මේ වගේ පපුව හීරෙන ගීයකින් අපිව සැනසුවට...

  • @StoryWithNiru

    @StoryWithNiru

    6 жыл бұрын

    නිරුවත ඹ්න නැ හිට් වෙන්න අැත්තටම සතුටුයි ඉරාජ්ගෙ නිරුවත් විඩියෝ ඒක Trending 02කට දාලා නිස්සාරා Trending 01ට අාපු ඒක ගැන :-)

  • @sl3984

    @sl3984

    6 жыл бұрын

    im ur 1st subscriber okey😂

  • @senalimethma9195
    @senalimethma91953 жыл бұрын

    "මතක"සින්දුවට පස්සේ ආව අය කෝ ❤ අක්කි ඔයාගේ හැම සින්දුවක්ම හිතට හරියටම දැනෙනවා. අනගතයට සුබ පතනවා හදවතින්ම ❤

  • @ruu-og6jd

    @ruu-og6jd

    3 жыл бұрын

    🙋

  • @chandimamalimage3871

    @chandimamalimage3871

    3 жыл бұрын

    🙋

  • @radeeshlihini4721

    @radeeshlihini4721

    3 жыл бұрын

    🙋

  • @dilshan2095

    @dilshan2095

    3 жыл бұрын

    මමනම් සතියට දෙතුන් පාරක්වත් අහනවා❤️❤️

  • @nethminawoda9367

    @nethminawoda9367

    3 жыл бұрын

    🤚🤚

  • @pasindujayawardane1742
    @pasindujayawardane17422 жыл бұрын

    Who after voice teens finals?

  • @user-lu7hk4lr5l

    @user-lu7hk4lr5l

    2 жыл бұрын

    ☺️

  • @nisansalagamachchige6428

    @nisansalagamachchige6428

    2 жыл бұрын

    Mat

  • @IM-do7co

    @IM-do7co

    2 жыл бұрын

    💪💪💪

  • @shyamanthadilina8127

    @shyamanthadilina8127

    2 жыл бұрын

    🙋🙋

  • @sheleenacaron5557

    @sheleenacaron5557

    2 жыл бұрын

    Here✌️

  • @AyeshaTharu
    @AyeshaTharu9 ай бұрын

    අපිට හාදුවක් දෙද්දි සළකුනක් නැතුව හාදුවක් දෙන්න සිද්ධ වෙනවා......😢 සමහර වෙලාවට සීමා නෑ කිව්වට වැඩිපුරම සීමා තිබ්බේ හිතට වැඩිපුරම ආදරේ තිබ්බ තැන ...😢

  • @nisharafernando7388
    @nisharafernando73885 жыл бұрын

    උඹ හැම රෑම ඒකිත් එක්ක නිදි වදින තප්පරේදිත් උඹේ හිත ඉඹින්න තරම් මං උඹට ආදරෙයි. උඹ නැවතුන තප්පරේ තවම මං නැවතිලා, උඹේ සුවඳ අමතක වෙනවට බයේ නොසෙල්වී මං ඔහේ බලන් ඉන්නව.. උඹ එනකල් නෙමෙයි. ඒත් උඹ එනකල්.. මං දකින විදියට 'නිස්සාර සින්දුව' මතුපිටින් හරිම සිම්පල් වචන ටිකක්. හැබැයි ඒක දැනෙන කෙනාට මහ පාර මැද්දෙදිත් ඇඬෙනව.. 👌

  • @Lashlygirl_LK

    @Lashlygirl_LK

    2 жыл бұрын

    අභිශේකාගෙම රිදි රිදී, නිස්සාර,මතක මේ ගීත තුනම ඇය අතින් ලියවුනු ඒවා. මේ හැඟීම කොයිතරම් වේදනාකාරීද. අපිට ඇයි කලින් හමුවෙන්න බැරි උනේ කිය කියා හිත් වල හිත හිතා අසම්මතයට අත වනන්න බැරුව හැඟීම් යටපත් කරගෙන තමන් හොයන ආදරයේ නියම අරුත නැති සම්මතයේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ දුක දැනෙන්න එපා. හැමෝටම එයාලා හොයන කෙනාව මුලින්ම ලැබෙන්න දෙවියනේ. මිනිස්සු කියයි රාගය හොයනවා කියලා.ඒත් ඒ මිනිස්සු හෙව්වෙ සවන් දෙන්න දන්න ලස්සන ආදරයක්. කිසි කෙනෙකුට හිතෙන්න එපා දෙවියනේ අනේ අපි ඊලඟ බවේ හමුවෙමු මුලින්ම කියලා. සම්මතයෙනුත් රාගය ලැබෙනවා. හිතින් ආදරය කරලා ලබා ගන්න මිනිත්තු ගානක ආදරණීය හැඟීම කොයිතරම් ද. ආදරේ එක ආකාරයක් මේ. සැබෑ නොවෙන ලස්සන හීන

  • @OurHistoryT.C.W

    @OurHistoryT.C.W

    2 жыл бұрын

    මටත් දැනුණු හැඟීම එහෙමයි.

  • @chamodiherath3522

    @chamodiherath3522

    2 жыл бұрын

    😓😓😓💔

  • @thakshiherath8888

    @thakshiherath8888

    2 жыл бұрын

    😔😔🙏

  • @oshikagunarathne1542

    @oshikagunarathne1542

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @mindfulcommunication7767
    @mindfulcommunication77676 жыл бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතේ......... Part 1.... ආදරය පරිත්‍යගයකියි අයෙක් කියති.තවත් අයෙකු එය දකින්නේ සුන්දර වරදක් ලෙසය.එසේම 'ආදරය කියන්නේ පපුව හීරෙන එකක් මෙන්ම ' ඒ මැද්දෙන් හිනාවෙන එකක්' ලෙස ද පසු ගියදා අසන්නට ලැබිණි. අභිෂේකා විමලවීරයන්ගේ පද රචනයෙන් හා ගායනයෙන් සිංහල ගී නිර්මාණ සාහිත්‍යට එකතු වුණු නවතම නිර්මාණයකි 'නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා' ගීතය ඉතා පොදු වූ තේමාවක් වූ ආදරය සහ විරහව ඉතා සංයමයකින් සහ භාවර්ථවත් උද්දීපනය වන ලෙස සුමට වූ ගිතස්වරයකින් ඉදිරිපත්කර ඇති මෙම නිර්මාණය සහෘද සිත් වලට ආදරයේ විරහව මෙන්ම එහි මනෝභාවයන් ද ප්‍රකාශ කළ ඇති අයුරු වඩාත් තීව්‍රව පෙනෙන්නේ එහි පදමාලාව දෙස විමසුම් ඇසින් බලනා විටය.තගන තුනකින් ඇරබී පද ඝටනාව ගීතය අරබුමේදීම ශබ්ද මාධුර්ය ද උපදවමින් සහෘදයා ආකර්ෂණය කොට අවසානය දක්වා රඳවා ගැනීමට සමත්ව ඇති ආකාරය අපුරුය. ගීතය ඇරඹුමේ එන 'නිස්සාර සංසාර හීනේ අතීතේ' පද හතර මුළු ගිතයේම අරුත කැටි කර ඇති බවක් පෙනේ. බුදු දහමට අනුව සසර නිසරුය . (නිස්සාරෝයං සංසාරෝ). අතීතය ගෙවී ගොස්ය .නිසරු සසර ගමනේ අපි නොයෙකුත් සිහින දකිමු.එයින් බොහොමයක් සබැ නොවුණු ඒවාය. මේ සසර ගමනේ අපට හමුවන බොහෝ අයෙක් අපට සමීප වෙති. එසේ හමුවුවන් නැවත මේ භවයේදී හමු වූ විට වඩාත් සමීප වෙති. අයෙක් ඒ සමීපබව තමා සතුකරගෙන ජිවත් වෙති. තවත් අය වෙන් වෙති. තවත් අයෙක් සිතින් සමීපබව පමණක් තබා ගෙන ජිවත් වෙති. 'නිස්සාර සංසාර හීනේ අතිතේ ඔබ ඉන්නවා දැනෙනවා' යන්නෙන් තම හදවතට වඩාත් සමීප වුවකුගේ මතක සටහන් තවමත් හිත තුළ සිටින බවක් හැඟවේ.මේ හමුව අද ඊයේ ඇති වුවක් නොවේ. එය සසර පුරා ආවකි. මේ කෙනා කෙතරම්ම ඇයට සමීප වූවකු ද යන්න දැනේනේ ගියේ දෙවෙනි පද වැ ලේදීය . මෙය නිත්‍ය නොවූ අතීත සිහිනයක් වුව ද එය නිස්සාර සසරටම අයත් වුවත් ඇය තුළ ඔහුව කවදා හෝ හමුවන්න දැකගන්න බලාපොරොත්තුවක් ඇත. තුන් යාමයම ඇය ගත කරන්නේ මේ ගැන හිතමිනි.සිතනවාටත් වඩා ඇය තම සිත තුළ ඇති මේ හැඟීම ඇය තුළින්ම ප්‍රශ්න කරයි. ඇය එසේ කරන්නේ තමා ආදරය කරන්නේ තමාට හිමි කරගන්නට බැරි අයකුට බව දන්නා නිසාය.ඇය ඔහු පිළිබඳව 'තුන්යාමේම ' සිතන විටක ඔහු වෙනත් කාන්තාවක සමග 'හැම රෑ ම නිදා ගනී'. එය ඇයට රහසක් නොවේ. ඔහු විවාහක අයකු වෙන්නට පුළුවන.හැම රෑ ම එකට ඉන්නේ එනිසාය. 'තුන් යාමේ' , 'හැම රෑ ම' යන පදයන් මේ දෙපාර්ශවය අතර ඇති බැඳීම වඩාත් තහවුරු කරයි .තුන් යාමය යනු රාත්‍රියේ ඇති යාම තුනයි. එයින් අර්ථවත් වන්නේ එම රාත්‍රියේ දිගු කමය . ඇයට එක රැයක යාම තුනම දැනේනේ නිදී නැති නිසාය නොනිදාම ඔහු ගැන සිතන බවකි. එහෙත් ඇයට කරන්නට දෙයක් නැත.ඔහු සමීපයේ නැතිව ඇය තුන් යාමය ගත කරන්නේ ඔහුගේ සිත සිබිමිනි .ඇයට ඔහුව සිබින්නට වරම් නැත . එනිසා ඇය ඔහුගේ සිත සිඹි . ඒ ඔහුගේ ආදරය යි. සෙනෙහස යි.ගති ගුණ යි. අගේ සිතට තුන් යාම පුරා එන්නේ ඔහුගේ සොඳුරු බව පමණක්ම නොවේ..ඔහුගේ උණුසුම් හාදුව ඇගේ ගත පුරා දිව යයි.එසේම නැවතත් හිත පුරා පවතින සෙනෙහස ද සිහිපත් වේ. නිස්සාර සංසාර හීනෙ අතිතේ යයි මුලින් සඳහන් කළ ද අගේ සිත තුළ තාමත් සෙනෙහස පවතියි. 'අපේ හිතේ' යන්නෙන් දෙදෙනාම දෙදෙනාට පෙර අතීතයේ ආදරය කළ බවක් අපට හගවයි. මෙය තනි හදක ඇතිවූ සෙනෙහසක් නොවේ. ඔවුන් දෙදෙනාම හිතින් මෙන්ම ගතින් ද අතීතයේ සමීපව ආදරය කළ බව පෙනේ. මෙය සිහිවන හැම වාරයකම ඇගේ මුළු හිතම හිනි ගනී. රාගික හැගීම් ඇතිවන විට ගිනි ගන්නේ ගතයි.' නත්ථි රා ග සමෝ අග්ගී' රාගය හා සමාන ගින්නක් නැත යි දහමේ සඳහන් වේ. එහෙත් ඇය සඳහන් කරන්නේ උණුසුම් හාදුව මෙන්ම හිතේ සෙනෙහස ද සිහිවන බොහෝ වාරවලදී හිත ගිනි ගන්න බවකි. රාගයට වඩා තිබී ඇත්තේ සෙනෙහසක් ද ආදරයක් ද ? ඒසේත් නැති නම් අනුන් සතු අයෙකුව තාමත් හිත තුළ තබා ගැනීමෙන් වරදක් කළා යන හැගිම ද ? හිත ගිනි ගන්නේ එනිසාය . ඔහු නැතිව ඇය සිඹ ගන්නේ ද ඔහුගේ සිතයි. එතුළින් ද ද්වනිතාර්තවත් වන්නේ දැඩි ආදරයකි.

  • @abhiwimalaweera6462

    @abhiwimalaweera6462

    6 жыл бұрын

    😇😇😇😇😇😇😇😇😇

  • @tharikarasangi2109

    @tharikarasangi2109

    4 жыл бұрын

    😍👍👍

  • @navodamadurangi6396

    @navodamadurangi6396

    3 жыл бұрын

    #Perfect 💖👆

  • @silvasilva5934

    @silvasilva5934

    3 жыл бұрын

    ❤😇😇😇😇😇😇😇😇😇😇😇💜

  • @TechTrends-z3i

    @TechTrends-z3i

    3 жыл бұрын

    🖤🖤

  • @mamithahashani1546
    @mamithahashani15462 жыл бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන්යාමෙ මන් අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ දකිනා වාරයක පවා මගෙ මුළු හිතම ගිණි ගනී මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගෙ පපුතුරේ නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන්යාමෙ මන් අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

  • @travelx8482

    @travelx8482

    Жыл бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමු⁣වෙන්න දැකගන්න වේදෝ තුන් යාමේ මං අහනවා..... 💔😥😥

  • @shashiiroshani

    @shashiiroshani

    Жыл бұрын

  • @user-cy9bn7wd8b

    @user-cy9bn7wd8b

    10 ай бұрын

  • @user-tg1pu6bh4p

    @user-tg1pu6bh4p

    9 ай бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔප ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන්යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා……..

  • @TharuTharu-qv1kx

    @TharuTharu-qv1kx

    7 ай бұрын

  • @dinithipahasara4215
    @dinithipahasara42154 ай бұрын

    2024 මේක අහන සෙට් එක කෝ 🥺❤

  • @chamodisathsarani402

    @chamodisathsarani402

    3 ай бұрын

  • @DS-rj4bw

    @DS-rj4bw

    3 ай бұрын

  • @pasanmuthukumarana4612

    @pasanmuthukumarana4612

    3 ай бұрын

    බාවනාවක් කිච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤🥺🥺🥺😔😔😔

  • @shanikakalubovila195

    @shanikakalubovila195

    3 ай бұрын

    😢💔

  • @dilshannnherath175

    @dilshannnherath175

    2 ай бұрын

    Innawa ❤️

  • @chamod4282
    @chamod4282 Жыл бұрын

    ගොඩක් අයගෙ ජීවිත වල තියනව අයිති නොවුන ආදරයක්....අයිති කර ගන්න ඕන වුනත් අයිති කර ගන්න බැරි වුනු ......ආදරේ කියන්නෙ අයිති කර ගැනීමක් ම නෙවේ කියුවත් අයිති කර ගන්න බැරි උනාම දැනෙන හැගීම මහ පුදුමාකාර වේදනාවක්......ඉතින් ඇත්තටම ආදරේ කියන්නෙම පපුව හීරෙන එක ඒ මැද්දෙන් හිනා වෙන එක

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    Жыл бұрын

    Excellent idea excellent. Hariyata nimal ahimi una kusum ge hitha thama adanawa wage .superb idea

  • @k-9674

    @k-9674

    Жыл бұрын

    අනේ මටත් තියනවා මන් දන්නෙ නෑ කොහොම දරාගන්න ද කියලා මේ දුක

  • @user-mt9nw1mv3x

    @user-mt9nw1mv3x

    7 ай бұрын

  • @priyadarshanikumburegama824

    @priyadarshanikumburegama824

    6 ай бұрын

    😢😢😢

  • @wathsalasandamali629

    @wathsalasandamali629

    5 ай бұрын

    Eka nm eththa..

  • @MavithaWishwaya
    @MavithaWishwaya6 жыл бұрын

    මේවා දකිනකොට ලංකාවේ මියුසික් මැරිලා නෑ කියලා හිතෙන අය ලයික් එකක් දාගෙන යමු. ❤️❤️❤️

  • @HelaNada

    @HelaNada

    6 жыл бұрын

    Good Work.

  • @hanthanaadawiya8878

    @hanthanaadawiya8878

    6 жыл бұрын

    ඇත්ත

  • @bandara573

    @bandara573

    5 жыл бұрын

    මල්ලී.

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    3 жыл бұрын

    ලංකාවේ Music industry එක වැටිලා නෑ. වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ රසවින්දනයේ. මෙලෝ රහක් නැති මළජරා අඬන සිංදු trending එන්නෙ සම"හරක්" ඒවා උඩ දාගෙන බලන හින්දනෙ. ඒ හින්දම සමහර වෙලාවට අපිට හොඳ ලස්සන සිංදු මග හැරිලත් යනවා.

  • @ronaldvlogscreator6027

    @ronaldvlogscreator6027

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ZXuI1stxdtGbeJc.html

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee Жыл бұрын

    හිමි වී අහිමි වන අහිමි වී හිමි වන බැදීම් අස්සේ උබ මට කයින් අත් හල සිතින් බැදි ප්‍රේමයකි.❤️❤️

  • @Sara-zf9lr
    @Sara-zf9lr2 жыл бұрын

    Voice එකෙන් පස්සේ ගොඩක් අය කියපු ඒවා බැලුවා...හැබැයි ප්‍රනීශයි අභීගෙයි එකතුව 👌....❤️

  • @TheSuresoft
    @TheSuresoft3 жыл бұрын

    "පොදු" කවුශි හොයාගෙන ආවේ... සින්දුව කොහොමත් ඇහුවා කලින් ඒත් මේ කෙල්ල හින්දා ආයෙත් ආවා

  • @mandinikalawitigoda5218

    @mandinikalawitigoda5218

    3 жыл бұрын

    Me too

  • @nethminawoda6143

    @nethminawoda6143

    3 жыл бұрын

    Mth ehemiii

  • @nuwanrashirupasinghe5844

    @nuwanrashirupasinghe5844

    3 жыл бұрын

    මාත්

  • @isharadilshi2718

    @isharadilshi2718

    3 жыл бұрын

    Math e hinda awe..

  • @Rafayal

    @Rafayal

    3 жыл бұрын

    අපිත්

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe6 жыл бұрын

    "හැම රෑම ඈ ගාව ඔබ නිදනවා" feel එක මරු අභිශේකා, ජයවේවා ! 👍

  • @tharu1753
    @tharu17532 жыл бұрын

    චතූ මුණසිංහ මහත්මියගෙ හඩින් අහපු දවසත් අද වගේ මතකයි!හරිම සංවේදීයි.

  • @anyaperera2867

    @anyaperera2867

    2 жыл бұрын

    Me sinduwa ahaddi aththatama mathak wenne eyawa.

  • @Heshi_11
    @Heshi_11 Жыл бұрын

    "ආදරේ කියන්නේ පපුව හීරෙන එක,ඒ මැද්දෙන් හිනාවෙන එක"🙂❤️

  • @googlegod123

    @googlegod123

    5 ай бұрын

    ඒකෙ තේරුම මොකක්ද දන්නෙ නෑ නේද 😶

  • @avishkajayawardana4854
    @avishkajayawardana48542 жыл бұрын

    Voice teens එකෙන් පස්සෙ මතක අලුත් උනා..එදා වගේම අදත් අභී සුපිරියක් ❤️..

  • @stellauyangodastella

    @stellauyangodastella

    11 ай бұрын

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙනෑ ගොඩක් ආසයි

  • @ranuraperera1613
    @ranuraperera16136 жыл бұрын

    මේ සින්දුව 🎧අසනා සැම වාරයක පවා මගෙ මුලු හිතම ගිනිගනී. 🎧 wow👏

  • @roshelperera2405

    @roshelperera2405

    6 жыл бұрын

    Ranura Perera ඔව් මගෙත් ජීවිතේට හුගක් ලග සින්දුවක්

  • @ranuraperera1613

    @ranuraperera1613

    6 жыл бұрын

    Yep.. sahena honda wadak

  • @krishanmadhushankagamage6704

    @krishanmadhushankagamage6704

    6 жыл бұрын

    eka aththaa..ammo..!!

  • @LIYANMUSIC

    @LIYANMUSIC

    6 жыл бұрын

    WOW!! Poddak ohomma inna mn Gini niwana hamudawata katha karannam ;)

  • @vishmanissanka8143

    @vishmanissanka8143

    6 жыл бұрын

    Ranura Perera ඉක්මනට ගිනිනිවන හමුදාවට කතා කරපන් නැත්තන් Mchn mulu අගම Pichcheiii! 😂😂😂

  • @C424c424
    @C424c4242 жыл бұрын

    චතූගෙ මරණින් අස්සෙ ආපහු ආව මේ සින්දුව අහන්න චතූ program එකක මේ සින්දුව ගායනා කරා මට දැන් මේ සින්දුව අහන වාරයක් පාසා මතක්වෙන්නෙ චතූම පමණයි ..😢😢😢😢

  • @thivinasemal5564

    @thivinasemal5564

    2 жыл бұрын

    🥺🥺🥺😥

  • @dilmitharushi960

    @dilmitharushi960

    2 жыл бұрын

    මාත් 🥺🥺🥺

  • @chathureechiranjeewani6225

    @chathureechiranjeewani6225

    2 жыл бұрын

    Matath ehemai

  • @venukishehara9744

    @venukishehara9744

    2 жыл бұрын

    මටත්😭😭

  • @monikagangodawila4591

    @monikagangodawila4591

    2 жыл бұрын

    ගීතය ඇහුවට චතූ ඒක ගායනා කරාට පස්සෙයි මේ ගීතය අහන්න පුරුදු උනේ... චතූ අප අතරට යලිත් පැමිනේවා! ගීතයේ අරුත👍❤

  • @tharindinavodya4913
    @tharindinavodya49132 жыл бұрын

    අනේ මේ සිංදුව ඇහෙද්දී මාර අසරණ කමක් හිතට එනවා .....❤️

  • @shamanthiwalimuni8853

    @shamanthiwalimuni8853

    2 жыл бұрын

    ane matath ehema danenawa, mahaaa paluwak eeka

  • @oshanipabasara5509
    @oshanipabasara55093 жыл бұрын

    Again came to watch Manoja’s acting ♥️

  • @heshangimhana6501

    @heshangimhana6501

    3 жыл бұрын

    Same here

  • @pasindudeminka7703

    @pasindudeminka7703

    3 жыл бұрын

    Same here..

  • @omeshafernando1518

    @omeshafernando1518

    3 жыл бұрын

    Me too

  • @dsj1144

    @dsj1144

    3 жыл бұрын

    same here😊

  • @dineshalaknilu3201

    @dineshalaknilu3201

    3 жыл бұрын

    Me too

  • @manjithadissanayaka1316
    @manjithadissanayaka13166 жыл бұрын

    දෙවියනේ! ඇයි මේ තරමටම මේ සිංදුවට වහ වැටිලා.ස්තූතියී හරිම මිහිරියි හැම දේම.

  • @dilkirupasinghe7475
    @dilkirupasinghe74752 жыл бұрын

    ඊයේ රෑ වොයිස් ටීන්ස් බැලුවට පස්සෙ ආයෙත් අහන්න හිතුනා.පුදුම ලස්සනයි.💖💖💖💖

  • @tashinikaushalyadilrukshi9145

    @tashinikaushalyadilrukshi9145

    2 жыл бұрын

    මත්😍🤗

  • @AmashaSanduni-lo1th
    @AmashaSanduni-lo1th6 ай бұрын

    2024 අහන අය කෝ 🥺❤️

  • @StoryWithNiru
    @StoryWithNiru6 жыл бұрын

    නිරුවත ඹ්න නැ හිට් වෙන්න අැත්තටම සතුටුයි ඉරාජ්ගෙ නිරුවත් විඩියෝ ඒක Trending 02කට දාලා නිස්සාරා Trending 01ට අාපු ඒක ගැන :-)

  • @RameshRamesh-wl4yj

    @RameshRamesh-wl4yj

    6 жыл бұрын

    q

  • @mayomilasanthika6810

    @mayomilasanthika6810

    6 жыл бұрын

    mage jivitha kathawada

  • @hanthanaadawiya8878

    @hanthanaadawiya8878

    6 жыл бұрын

    මේක අපිට ගවුරවයක් , මොකද නැත්නම් මෙච්චරකල් කිවුවේ , ලංකාවේ මිනිස්සු කකුල් බලන්නේ , එතකොට තම විවුව්ස් එන්නේ කියල

  • @ruwaniwasana9529

    @ruwaniwasana9529

    6 жыл бұрын

    Eeka aththa..

  • @ChathurangaBuddhikaKumara

    @ChathurangaBuddhikaKumara

    6 жыл бұрын

    මේක එක පැත්තකින් පට්ට තමයි... ඒක වෙනම කතාවක්... ඒත් මට තියෙන සැකය තමයි ඔය එපා කියලා කියන ඒවා එපා කියන එවුන් බලන්නේම නැද්ද කියන එක... නිකම් නිකම් ඉතින්... හිතට ආපු සැකයක් විතරයි...

  • @amuthu
    @amuthu6 жыл бұрын

    හොඳ දේට කව්රුවත් බනින්නේ නැහැ....fatta...හැම comment එකකම තියෙන්නේ වැඩේ ගැන අගය කරලා. ලංකාවේ තාරුණ තරුණියන් රසඥතාව නැති පිරිසක් කියල කෑ ගහන කට්ටියටත් පොඩ්ඩක් විතර රිදෙයි...

  • @hanthanaadawiya8878

    @hanthanaadawiya8878

    6 жыл бұрын

    ඇත්තටම මේකට බැනපු කෙනෙක් නැති තරම් ,,, සාමාන්‍යයෙන් ඕන එකකට බනින අය ඉන්නවනේ , එකෙත් හැටි

  • @vishmivishmi8267

    @vishmivishmi8267

    5 жыл бұрын

    Amuthu Video el

  • @flyingkidswasana941
    @flyingkidswasana941 Жыл бұрын

    දික්කසාද යෙන් අවුරුදු 10ට පසුත් හමුවුනාම දැනුනේ අපි අපිට තාමත් ආදරෙයි

  • @sunethrama1235

    @sunethrama1235

    8 ай бұрын

    😢

  • @harinasriwarangana9492

    @harinasriwarangana9492

    4 ай бұрын

    😢😢

  • @kithsirikumara-cp5dp

    @kithsirikumara-cp5dp

    27 күн бұрын

    අනේ ඇයි වෙන් උනේ ඔයා ල

  • @moon.1111.
    @moon.1111.4 ай бұрын

    සීත සුළගක් වගේ නුඹ.. හදවත සැනසූ ඉස්සර .. කෝ කොහේදෝ නුඹේ ප්‍රේමය අද.. දවයි මා සිත ගෙවන හැම හෝරාවකම .. සැගවුණේ කොහෙද නුඹ..🙂❤

  • @afhamnawfel4913
    @afhamnawfel49136 жыл бұрын

    හෙලුව නැතුව 01# trending තවම කලාවට ආදරය කරන රසිකයෝ ලන්කාවේ ඉන්නවා කියලා දැනෙද්දී දැනෙන ආඩම්බරකම ❤️ මේ වගේ සින්දු ඇහෙද්දී තමයි දැනෙන්නේ ලන්කාවේ සුපිරි ගායක ගායිකාවන් ඉන්නවා කියලා..ඔබට ජය අභිශේකා

  • @shashikhan2

    @shashikhan2

    6 жыл бұрын

    😍 I agree :)

  • @hanthanaadawiya8878

    @hanthanaadawiya8878

    6 жыл бұрын

    අපිට ගවුරවයක් මේක , නැත්නම් ලංකාවේ මිනිස්සු බලන්නේ ගැනු ළමයින්ගේ කකුල් විතරයි කියල මතයක් තිබ්බේ

  • @RansiDisnadi
    @RansiDisnadi6 жыл бұрын

    ආදරේ කියන්නෙ පපුව හීරෙන එක. ඒ මැද්දෙන් හිනාවෙන එක.... ❤️❤️❤️

  • @SanduSachin

    @SanduSachin

    6 жыл бұрын

    Disnadi Abeywardana ♡♡♡♡

  • @ThisuBeauty

    @ThisuBeauty

    6 жыл бұрын

    Disnadi Abeywardana Lassanata inna oyath kamathinam mawath subscribe karanna amathaka karanna epa 😘😘 a wagema mage aluth video eka balanna amathaka karanna epa 🙏🙏🌹🌹🌹

  • @umeshageeganage2403

    @umeshageeganage2403

    6 жыл бұрын

    hmm

  • @minikeshan2.093

    @minikeshan2.093

    3 жыл бұрын

    Heart attack ekakda danne na papuwa heerenawa wage kiyanne😂😂

  • @ronaldvlogscreator6027

    @ronaldvlogscreator6027

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ZXuI1stxdtGbeJc.html hi

  • @thirunikaranasinghe6888
    @thirunikaranasinghe68882 жыл бұрын

    අවුරුදු 3ක් ගිහින් නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා ... කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන්‍යාමේ මං අහනවා.... හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉබිනවා.... ❤️❤️❤️ මගේ ආදර කතාව 💔

  • @sheleenacaron5557

    @sheleenacaron5557

    2 жыл бұрын

    Always fav😍❤🥺

  • @dilanmadushanka8445
    @dilanmadushanka84452 жыл бұрын

    පිරිමියකු එක ගැහැනියකට හිත❤️ දුන්නට පසුව, වෙනත් ගැහැනු කොතරම් හිටියත් ඔහුට ඒවා සාගරයේ ඇති ජලය සේ වෙයි....... 🖤🥀

  • @rawanalanka5776

    @rawanalanka5776

    Жыл бұрын

    Aka atta..

  • @dilshan2095
    @dilshan20954 жыл бұрын

    මේ සිංදුව රිලීස් කරපු කාලෙ ඉදන් තාමත් අහනවා😍 අභිෂේකා අක්කේ ඔයානම් super..කියන්න වචන නෑ...ඒ තරම් ආසයි ඔයාගෙ සිංදු වලට

  • @dreamer5340

    @dreamer5340

    2 жыл бұрын

    Now she is a coach ❤️

  • @SamadhiChamodhani-gb2yz

    @SamadhiChamodhani-gb2yz

    Жыл бұрын

    Dxmxkck

  • @SamadhiChamodhani-gb2yz

    @SamadhiChamodhani-gb2yz

    Жыл бұрын

    Jkkfjjk v

  • @sajanijayakody6376
    @sajanijayakody63763 жыл бұрын

    අවුරුදු තුනක් ගිහින් කියලා හිතන්නවත් බෑ.හැමදාම අලුත් ගීයක් වගේ.

  • @dinithirandula4811
    @dinithirandula48112 ай бұрын

    අනන්ත වාරයක් මේ සිංදුව අහලා තිබ්බත් මේ සිංදුව ඇතුලෙ තිබ්බ හැඟීම මොන වගේද කියලා ගානක් අවබෝධයක් තිබ්බෙ නැහැ. පෞද්ගලිකව අභී ට මං මාර ලව් නිසා එක සිංදුවක්වත් මිස් නොකර ඇහුවා. ඒත් අද මං මේක අහන්නෙ “හැම රෑම ඈ ගාව ඔබ නිදනවා” කියන පේළිය අත්විදිමින්🙂 වැටෙන කඳුළු වලට කතා කරන්න පුලුවන් උනා නම් මට දැන් මේ සිංදුව දැනෙන විදිය හරියටම කියයි🥀 ඒ හැඟීම කාටවත් අත්විදින්න නොලැබිය යුත්තක්…🙂🙏

  • @sherlysaja4204
    @sherlysaja42042 жыл бұрын

    අභී මේ සින්දුව ප්‍රනීශා එක්ක කිව්වට පස්සේ ආයෙත් බලන්න ආවා. ❤️

  • @shenuliviha9813
    @shenuliviha98134 жыл бұрын

    Voice teens වලින් පස්සෙ..😇 විරහව ගැන මල් සින්දු කියන අය අතරෙ විරහව රහක් විදියට විදින්න පුලුවන් අර්තය පිරුනු විරහව කියන්නෙ ඇත්තටම මොකද්ද කියලා තේරුම් කරවන සින්දුවක් ❤️❤️

  • @vimudiaheshma5153
    @vimudiaheshma51532 жыл бұрын

    ඒ වේදනාව දන්නෙ විදපු අය විතරමයි...කමෙන්ට් එකක් කරල ඉවර කරන්න බැරි හැගිමක් නිසා මෙහෙම්ම නවතිනව.... ප්‍රේමය කිසිම දවසක කිසිම කෙනෙකුට අහිමි නොවේවා..❤️

  • @Kasun958
    @Kasun9585 ай бұрын

    2024ත් අහනවා ❤🌸✨️

  • @DDkalinga
    @DDkalinga6 жыл бұрын

    කමෙන්ට් එකක් නොදා යන එක කුහකමක් කියල හිතුනා. මොනවද මේකේ නැත්තේ. තියෙන්න ඕනේ හැම රසයක්ම නියමෙට තියනව. නියමයි. තව තවත් මෙවැනි නිර්මාණම බිහි වේවා!!

  • @celebrityclub7101
    @celebrityclub71016 жыл бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන් යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..❤ හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා... උණුසුම් හාදු අද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ.. උණුසුම් හාදු අද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ... දකිනා වාරයක පවා මගෙ මුලු හිතම ගිණිගනී.. මන්දාරම් පවන් පොදේ තාමත් ඔබෙ සුසුම් දැනේ.. මන්දාරම් පවන් පොදේ තාමත් ඔබෙ සුසුම් දැනේ.. හිත ගැහෙනා මෙ.. හීතලේ සැඟවෙන් ඔබගෙ පපුතුරේ... නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන් යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා.. හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා... ❤

  • @manojratnayake

    @manojratnayake

    6 жыл бұрын

    Rashmi Sevwandi 😂

  • @ThisuBeauty

    @ThisuBeauty

    6 жыл бұрын

    Rashmi Sevwandi Lassanata inna oyath kamathinam mawath subscribe karanna amathaka karanna epa 😘😘 a wagema mage aluth video eka balanna amathaka karanna epa 🙏🙏🌹🌹🌹

  • @user-yr7go5ws9x
    @user-yr7go5ws9x Жыл бұрын

    සමහර දේවල් කොච්චර හංගන්න හැදුවත් යටි හිත ඉකි ගගහා මතක් කරනවා.. 2023..

  • @chamathkanarthanie3338
    @chamathkanarthanie33382 жыл бұрын

    හේතුවක් නොදැනම "නිස්සාර" , "මතක" අස්සෙ හිත හිරවෙලා.. ගලවගන්න බැරි තරමටම.. ❤️

  • @Iresha_de_silva
    @Iresha_de_silva3 жыл бұрын

    අද සමාජයේ මෙවැනි වේදනාබර මතක වල තනිවෙලා ඉන්න කී දෙනෙක් නම් ඇතිද...ලස්සන අර්ථ යක් සහිත සිංදුවක් ❤️

  • @yashodhahasadari4752
    @yashodhahasadari47526 жыл бұрын

    හැම කෙනෙක්ගෙම ජිවීත ඇතුළෙ තියෙන ඒත් කවුරුත්ම කතා නොකරන හිත හීරෙන ඇත්තක්.... ඒ හැඟීමට අකුරකින්වත් අසාධාරණයක් නොකරපු ගීතයක්...

  • @ThisuBeauty

    @ThisuBeauty

    6 жыл бұрын

    Yashodha Hasadari Lassanata inna oyath kamathinam mawath subscribe karanna amathaka karanna epa 😘😘 a wagema mage aluth video eka balanna amathaka karanna epa 🙏🙏🌹🌹🌹

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx5 ай бұрын

    බෙදා ගන්නත්, බදා ගන්නත්, නොහැකි තැන අත්හැරියෙමි... ඇයටම පවරා අයිතිය...

  • @user-pz8nl4sj8w
    @user-pz8nl4sj8w Жыл бұрын

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා.. ඔබ නැතිව ඔය හිතම මා ඉඹිනවා..🥺 අද තමයි වැඩියෙන්ම දැනුනෙ ඒ වචන.. එදා දැනිච්ච දේවල් අදටත් එහෙම්මයි.. කාටවත් වරදක් පටවන්න බැරි පුදුම කතාවක් .. මගෙ ජීවිතේ දැනෙන්නම ලියන, දැනෙන්නම කියන ගායිකාව..🥺❤ ආදරෙයි අභිෂේකා මිස්...🙏 ඉස්සරහටත් ආදරේ හින්දා හිරිවැටුණු පපු කුහර ඇතුලෙ හැදුනු වේදනාට අඩු නොවෙන කඩතොලු පිරිමදින්න ඔබතුමියට ඔය හඬ,වචන ගළපන්න ලැබේවා..!🙏❤

  • @sachieweerasingha4133
    @sachieweerasingha41333 жыл бұрын

    ආදරේ කියන්නෙ පපුව හිරිවැටෙන එක ඒ මැද්දෙන් හිනාවෙන එක 🖤

  • @leshanifernando977
    @leshanifernando977 Жыл бұрын

    මේක මන් කැමතිම සින්දුවක්. අහන්න ආසම සින්දුවක්. ඒත් අභී මේ මොහොත වෙද්දි මට මේ සින්දුව අහද්දි ඇස් දෙකට කඳුළු උනනවා. මේ වචන ටික ගළපන වෙලාවෙදි පවා මට කඳුළු එනවා. මගෙ යාළුවා නැතිවෙලා අදට හරියටම මාස හතරයි දවස් 11යි. මට තාම ඇහෙනවා සින්දුවක් කියන්න කියලා එයාට වද දුන්නහම මේ සින්දුව එයාගෙ කටහඬින් ලස්සනට කිව්ව හැටි. එයා ගියායින් පස්සෙ අද වෙනකන් තාම මේ සින්දුව ඇහුවෙ නෑ. අහන්න බෑ මට. හයියක් නෑ මේ සින්දුව ආයෙම අහන්න තරම්. හිත හදාගන්න අමාරුයි. කවදම හරි දවසක අභී මන් වෙනුවෙන් මෙතන වචන ටිකක් අමුණලා යයි කියල මන් බලන් ඉන්නව අභී. ඉක්මනින් ම දවසක මන් මේ සින්දුව අහන්න එන්නම්. 🙂❤️

  • @Teentechsl
    @Teentechsl5 ай бұрын

    2024 වෙලත් තාමත් ආදරෙ ඔයාට විතරමයි අභී.❤

  • @sachini4116
    @sachini41163 жыл бұрын

    අභිෂේකා අක්කගේ සිංදුවල වෙනමම රහක් තිනවා..හරිම සීරුවට හිත පාරනවා ඒ සින්දු ❤ මන් ආසම වොයිස් එකක් 😍

  • @SamithSirimanna
    @SamithSirimanna6 жыл бұрын

    ලස්සන වැඩක් දිලුම් අයියගෙ වැඩ කොහොමත් වෙනස් 😍 අභිශේකා අක්කේ වැඩේ මරු..💪 චම්ල් අයියේ වීඩියෝ එක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ..ඔයාගෙ වැඩ කොහොමත් පට්ට..❤️ ජය වේවා තුන්දෙනාටම..

  • @tharindudharmasena9098

    @tharindudharmasena9098

    6 жыл бұрын

    Samith Sirimanna මේක බලල වත් හොද කාලයක් යනකං අහන්න පුලුවන් සිංදු ටිකක් කරපන් බන්..නාහෙන් අඩන එවා දැන් කවුරුත් අහන්නෙ නෑ..

  • @dennyfernando1612

    @dennyfernando1612

    6 жыл бұрын

    අම්මෝ මේවා අහලවත් හරියට සින්දුවක් කරපන් සමනලයා

  • @pcwiplawaya8934

    @pcwiplawaya8934

    4 жыл бұрын

    Mekawath balala hadiyan yako mal sindu ahala epa wela🤮

  • @tharushidhananjana6466

    @tharushidhananjana6466

    4 жыл бұрын

    🤐🤐🤣😂 ඉතිම් අයියෙ ඔයත් ඕම වැඩක් කලා නම් ඉවරයි නෙ නිකම් මල් සින්ඩු කිය කිය අඬ අඬ ඉන්නෙ 😂

  • @lovelylife6441

    @lovelylife6441

    3 жыл бұрын

    💖💖💖

  • @Ruvishka_samarakkody
    @Ruvishka_samarakkody3 жыл бұрын

    චතු අක්කාගේ සිංදුව අහලා original එක අහන්න ආවා.. ❤️❤️

  • @foodie_girl0614
    @foodie_girl06144 ай бұрын

    "හැම රෑම ඈ ගාව ඔබ නිදනවා... ඔබ නැතුව ඔය හිතම මා ඉබිනවා...."🥺❤ Felt it...

  • @umayanganaamarasinghe4454
    @umayanganaamarasinghe44546 жыл бұрын

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා.....heart touching............❤️

  • @aravindaemb97
    @aravindaemb976 жыл бұрын

    මේ සින්දුව අහද්දි බලද්දි ඇහැට කඳුලක් උනන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් එක්කො හදවතක් නැති එකෙක්නැත්නම් ස්නායු මැරිච්ච එකෙක්

  • @hanthanaadawiya8878

    @hanthanaadawiya8878

    6 жыл бұрын

    ඇත්ත

  • @imalkachandimali4788

    @imalkachandimali4788

    5 жыл бұрын

    eka nam aththa

  • @silasila5092

    @silasila5092

    4 жыл бұрын

    අැත්තටම මටත් අැස්වලින් අහිංසක කදුලු වැටුනා අැතිතමයි

  • @arisithumthapoarana9869

    @arisithumthapoarana9869

    4 жыл бұрын

    Parana mathkayan aye awissuna, adare kiyanne papuwa madden hirena ekata,😥😓😓

  • @pathumviraj3947

    @pathumviraj3947

    3 жыл бұрын

    100 💯 True

  • @user-xg4fo3lr1v
    @user-xg4fo3lr1v Жыл бұрын

    ජීවිතේ කරපු වැරදි ගොඩක් එක දිගට මනස පුරා එක පෙලට චිත්‍රයක් වගේ මැවිනා අක්කා... ආයනම් ඒ වැරදී මගේ අතින් වෙන්නෙ නෑ... ගීතය රූපරචනය දෙකම භාවනාවක් වගේ....❤️❤️❤️

  • @mhansani9164
    @mhansani9164 Жыл бұрын

    දැන් අවුරැදු 3ක්...හිත හදාගැනීමට මම නොකල දෙයක් නැත...අනේ ලබන ආත්මෙක තුන්වෙනියෙක් වෙලා අපේ අතරට එන්න එපා.....❤️ උනුසුම් හාදු අද ඇගේ සෙනහස තාම අපේ හිතේ........

  • @seraniwithanage3454

    @seraniwithanage3454

    Жыл бұрын

    😥

  • @streetonestreetone4358
    @streetonestreetone43586 жыл бұрын

    මම ජීවිතේ පලමු වතාවටයි යු ටියුබ් එකේ සිංහල සින්දුවකට කමෙන්ට් කරන්නෙ...!!! මොකද මම සිංහල සින්දු වැඩිය අහන කෙනෙක්..නෙමෙයි......!!මොකද වැඩක් නැති තැනට ...සිංහල සංගීතය අද පත්වෙලා තියෙන නිසා ...!! නමුත් මම වෙනත් භාශා 12 ක 13...විතර ගීත අහනව...!! ඒ කිවට මට සංගීතය පිලිබද ලොකු ...දැනුමකුත් නෑහැ....!!! නමුත් මම අත දරුවා කාලෙ ඉදන් සින්දු අහලම ...මට හොද කනක් තියෙනනව......ශබ්ද වලට මට හොරෙන් යන්න කොහොමත් බැහැ...!!! ඔයාගේ ගීතය ...හැම අතින්ම සම්පුර්නයි....!!අනික ඔයා ලෝ බේස් සවුන්ඩ් ස්ට්‍රක්චර් එකක...සිංදු කියනකොට හරි ලස්සනක් තියනව හැම ගායිකාවකටම ...ඒක කරන්න බැහැ...ඔය වැනි නිර්මාන කරන තරුන සංගීතවේදීන් ......!!අවශ්යම මොහොතකයි ඔයා ඉන්නෙ....!!! කරුනාකර තරුන සංගීතය ගොඩ ගැනීමට දායකත්වය..දෙනමෙන් ඉල්ලා සිටිනවා..!!

  • @dulanjanjayasinghe6411

    @dulanjanjayasinghe6411

    3 жыл бұрын

    තරිදු දමසර කියලා එකෙක් ඇති,එයාගෙත් සින්දු පොඩ්ඩක් අහල බලන්න මිත්‍රයා

  • @achalaperera2046

    @achalaperera2046

    3 жыл бұрын

    Chartha aththalage , tharidu damsara ahala balanna ❤️❤️

  • @bhawani__27

    @bhawani__27

    3 жыл бұрын

    dhanith sri, ridma, tharindu damsara, vidula ravisshara

  • @SahasmiiAdhikari

    @SahasmiiAdhikari

    3 жыл бұрын

    @@bhawani__27 ❤😘

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    ආදරය කියන්නේ ලිංගිකත්වයද? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක kzread.info/dash/bejne/qo6quK5mhLyWaJc.html

  • @nethu1236
    @nethu12366 жыл бұрын

    හැම රෑ ම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉබිනවා... පපුව හීරෙන්නම ඔබ අපූරුවට පද රචනය කර තිබෙනවා.. මේ වගේ ගීත අපිට තව ඕනෙ. සුබ පැතුම් ඒ අපූරු ගායනය වෙනුවෙන් ඇයට....!!!! ❤️😘😘❤️

  • @ThisuBeauty

    @ThisuBeauty

    6 жыл бұрын

    nethu 123 Lassanata inna oyath kamathinam mawath subscribe karanna amathaka karanna epa 😘😘 a wagema mage aluth video eka balanna amathaka karanna epa 🙏🙏🌹🌹🌹

  • @user-kb5hr6hg9b
    @user-kb5hr6hg9b2 жыл бұрын

    After Pranirsha n coach performance 🥺❤️

  • @annmary2415
    @annmary24152 жыл бұрын

    Came after watching The Voice Teens Duet of Abhisheka and Pranirsha!❤️

  • @ravindusandinu216

    @ravindusandinu216

    2 жыл бұрын

    Same here

  • @vishadhakithranga6785

    @vishadhakithranga6785

    2 жыл бұрын

    I thought its only me....

  • @csmuthukuda916
    @csmuthukuda9166 жыл бұрын

    අහනකොට ඇත්තටම ඒක සිංදුවක්ද කියලා අමතක උනා..ඒතරම්ම ලස්සනයි..විශිෂ්ට නිර්මාණයක්..❤️❤️❤️

  • @liaominka4760
    @liaominka47603 жыл бұрын

    එක තැනකදි මන් ගොඩක් අසරණ උනා....ජීවිතේ paraduna මට ආයේ hamba උනෙත් ජීවිතේට mage නොවන වෙනස් ම විදිහේ ආදරයක්...... E ආදරේ හැමදාම mage හිතේ tiyei..... ආයේ මන් කවදාවත් එයාව දකින්න වත් එපා කියලා ප්‍රාර්ථනා කරන්වා.... මොකද එයට ජිවිතයක් තියනවා.... ඒක හරි පුදුම ආදර කථාවක්... තනිය හුරු මට මාගෙ loke තනිය තනි නොකරන්න තිබුණා... එදා ඔය ඇස් දිහා නොබලා බිම බලාගෙන යන්න තිබුණා..... 🥺...

  • @dinithikumarasiri6259

    @dinithikumarasiri6259

    2 жыл бұрын

    Matath ehemai math ehema kenekta adarei eth kawadawath eya mage newei😥

  • @hichchikella255

    @hichchikella255

    2 жыл бұрын

    Mata una wage...

  • @imalkajayasooriya5023

    @imalkajayasooriya5023

    2 жыл бұрын

    Hmm

  • @sachinidilrukshi1699

    @sachinidilrukshi1699

    2 ай бұрын

    හැමොගෙම ජීවිතෙ කොටසක් නේ මෙ .... මේ මගෙත් ජීවිතෙ කොටසක් මාත් එයා දකින්න කැමති නෑ... ඒත් හිතෙ හැමදාම උඩින්ම ඉන්නෙ එයා.... තනිය හුරු මට මගෙ ලෝකෙ තනිය තනි නොකරන්න තිබුනා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා ...... 😢😢😢 ඒත් මට එහෙම කරන්න බැරි උනා

  • @pamankadapamankada8850

    @pamankadapamankada8850

    2 ай бұрын

    Eka wage kathak godak thiyanawa neda me loke

  • @dinithishashikala8109
    @dinithishashikala81093 жыл бұрын

    පිරිමි එක ගෑනු හිතකට හිත දුන්නම .. වෙන රූප සීයක් දැක්කත් ඒව රූපම විතරයි ❤️

  • @nidukipoornima747

    @nidukipoornima747

    Жыл бұрын

    😂😂😂😂😂

  • @user-di2sj9cm9u

    @user-di2sj9cm9u

    4 ай бұрын

    😂

  • @wasanathissera577

    @wasanathissera577

    4 ай бұрын

    Eka boru kathavak 😅😅

  • @wasanathissera577

    @wasanathissera577

    4 ай бұрын

    Me visual eke pennanava vage pirimi innavanam kojjara hodada😅😅

  • @kaveekavindi7819
    @kaveekavindi78192 жыл бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා මගේ සුදූ 🥺 ලබන ආත්මෙක මගේ වෙන්න මගේ මැණික

  • @rusirudasanayake6660
    @rusirudasanayake66606 жыл бұрын

    ලංකාවෙ සිංදුවකට දාපු පලවෙනි comment එක ,ගොඩක් ලස්සනයි

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi34143 жыл бұрын

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා අහන අහන වාරයක් ගානේ අඩනවා.. මගේ ජීවිත කතාව වගේ 😭

  • @ronaldvlogscreator6027

    @ronaldvlogscreator6027

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lqulxdmOfrTRd9o.html

  • @nikinivihara1276

    @nikinivihara1276

    3 жыл бұрын

    මමත් 😔😭😭

  • @akeeshasadewmi3414

    @akeeshasadewmi3414

    3 жыл бұрын

    @@nikinivihara1276 🥺

  • @nilanidilrukshi1102
    @nilanidilrukshi11025 ай бұрын

    අත්හර ගන්නෙ කොහොමද සංසාර ගති බැල්මක් වුනත් සුභ පැතුමක් වගේ ඇති රාගයක් ⁣ පුංචිම විදියකින් වත් නොගෑවුනු ආදර කථා හිත් ඇතුලේ විතරක් ඕන තරම් මේ ලෝකේ තියනවා ❤❤❤❤❤ අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇති. ❤❤❤❤❤❤❤

  • @chulikajayampathi41
    @chulikajayampathi41 Жыл бұрын

    කොයි තරම් වාර ගණනක් ඇහුවත් හැම මොහොතකම අලුතින්ම ඇහෙනවා වගේ. I have no words to express the way I feel. 💖💖💖 Both you and your voice are enchanting. Best wishes අභි...!

  • @shamilamalawiarachchige610
    @shamilamalawiarachchige6106 жыл бұрын

    මාරම ලස්සනයි.. සනුකගෙ පෙරවදනක් එකට පස්සෙ හිතට තදින්ම දැනුන ගීතයක්.. පද රචනය සංගීතය ගායනය ඉතාමත්ම සුන්දරයි.. මෙම ගීතයට සුභ පතන ගමන්ම තවත් මෙවැනි උසස් නිර්මාණ කිරීමට ශක්තිය ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා..❤️❤️

  • @ganupw1284
    @ganupw12846 жыл бұрын

    මරනයත් එක්ක අපිත් එක්කම වැලලිලා යන කතාවක් හැමෝගෙම ජිවිත වල තියෙනවා කියල Abhisheka Wimalaweera කියල තිබුනා. අපේ මරනයත් එක්කම වැලලිලා යන එකම දේ තමයි හැමෝගෙම ජීවිත වෙලා ගෙන තියෙන දුක. ප්රියයන් ගෙන් වෙන් විමේ දුක. අප්රිය අය හා එක් වීමේ දුක. මේ සත්ය වසන් කරන්න බැහැ කොයි තරම් සතුටින් ඉන්නවා කියලා ලොකෙට පෙන්නන්න හැදුවත්. හදවතටම දැනුන හරිම ලස්සන සින්දුවක්. මේ තමා මගේ පලවෙනි comment එක music video එකකට දාපු.

  • @chathunirosha3453

    @chathunirosha3453

    3 жыл бұрын

    ඒ සින්දුව හරි ලස්සනයි නේද .ඔයාගෙ කතාවත් හිතට දැනුනා .

  • @amindiuththara2589
    @amindiuththara25892 жыл бұрын

    Voice teen ප්‍ර්‍රනීෂාගේ මේ song එක දැකලා ආව අය කෝ...❤️♥️

  • @piyumidananjana-si9ot
    @piyumidananjana-si9ot Жыл бұрын

    ප්‍රේමය යනු හුදෙක් පරිත්‍යාගයක්ම පමනකි .... ඔහුගේ හෝ ඇයගේ හෝ සතුට දෙස බලා ලබන අසීමිත සැනසීමයි එය එක්තරා ආකාරයක වේදනාවකි තව ආකාරයකට එය සුන්දර මතකයකි පාර පාර යලි යලි මතක් කරනවන අදිමත්‍රයික ඇබ්බැහි වීමකි....

  • @wasanthiyapa788
    @wasanthiyapa7883 жыл бұрын

    ඇස් දෙක රිදී රිදී කඳුලු වැටි වැටි මේ සින්දුවම එක දිගට අහලා දැන් මට මේක ලස්සනට කියන්නත් පුලුවන් වගේ... 😋

  • @g.lmadumali9112

    @g.lmadumali9112

    2 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @imalkaashani1525
    @imalkaashani15253 жыл бұрын

    2020 න් පස්සෙත් අහන අය කෝ ❤️❤️

  • @kalhan_j1633
    @kalhan_j16332 жыл бұрын

    සින්දුව අහනකොට දැනෙන හැගිම කියන්න තෙරෙන්නෙ නැහැ.ඒ තරමට සින්දුව හිතට දැනෙනවා masterpiece:)♥️

  • @hirunikavindiya6796
    @hirunikavindiya67962 жыл бұрын

    After pranirsha and abhi performance 😋❤️

  • @dilkitharangikalakchani8632
    @dilkitharangikalakchani86326 жыл бұрын

    ඒ කටහඬට, ඒ පද වැලට, අපූරුවටම ගැලපුන රූ රටාව.. හරිම ලස්සනටම...!!

  • @gayunirathnayaka7300
    @gayunirathnayaka73003 жыл бұрын

    " දකිනා වාරයක පවා මගෙ මුලු හිතම ගිනි ගනි" සිතුවිලි ගොඩක් මැද්දෙ තනි උනා...♥️♥️ලස්සනයි අභිශේකා අක්කෙ...අනේ මේ වගේ නිර්මාණ තව කරන්න ......♥️♥️♥️♥️♥️♥️♥️😘😘

  • @thenujadamsini1785
    @thenujadamsini17852 жыл бұрын

    වොයිස් ටීන් එකේ ප්‍රනිර්ශා කිව්වට පස්සෙ ආයි සිංදුව අහන්න ආවා

  • @isurusandaruwan43
    @isurusandaruwan43 Жыл бұрын

    2023 ට අහන අය කෝ ??

  • @kanchijayasekara9485
    @kanchijayasekara94854 жыл бұрын

    හිත රිදුනා පළමු පෙම මතක් වෙලා.අහන බලන වාරයක් පාසාම හදවත පාරනවා.කඳුළු හංගන්න බැරි තරම්.

  • @achiniishara9833
    @achiniishara9833Ай бұрын

    කොහොමද අභී ඔය තරම් සුවපහසුවට ඉද.., මේ තරම් පපුව හීරීලා යන කවි ගොතන්නෙ..💜️ මගෙ හිත නම් මෙහෙම කියනවා පුංචිම කාලෙ හරි හිත ගිනිබත් කරපු මතකයක් ගිලගත් ප්‍රතිභාවක්ද මේ කියල...💜️🌼 අභී🌼💜️💜️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera64056 жыл бұрын

    ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා .. ආත්මය ස්පර්ශ කල සොඳුරුම ගීතයක් .... කාලෙකින් දුටුව දැනෙන රූප රචනයක් .... ❤️❤️❤️

  • @yasiruvismini
    @yasiruvismini6 жыл бұрын

    No nudity! No skin show! No bed scenes. I watched such a masterpiece after a long time as a sinhala music video. You go Abhisheka 👏💕

  • @ThisuBeauty

    @ThisuBeauty

    6 жыл бұрын

    YASIRU VISMINI Lassanata inna oyath kamathinam mawath subscribe karanna amathaka karanna epa 😘😘 a wagema mage aluth video eka balanna amathaka karanna epa 🙏🙏🌹🌹🌹

  • @tencychanaka3277

    @tencychanaka3277

    2 жыл бұрын

    Lyf

  • @hamednearsdeen4053
    @hamednearsdeen40532 жыл бұрын

    සියළු දේ අහිමි කරගමින් ලබා ගන්නා සියළුම දේ අපෙන් ඈත් වුනත් අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ ඉඳන් අපව කිතිකමින් තනි රකින්නේ විරහව පමණයි ආදරයත් සුන්දර වෙන්නේ විරහව නිසයි ලද ලෙංගතුවට වඩා අහිමි පෙම සුන්දරයි නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා

  • @upalidayananda2208
    @upalidayananda22086 жыл бұрын

    ලස්සනම ලස්සන ගීතයක්, ඉදිරියටත් මේ වගේ වටින නිර්මාණ කරන්න සුභපැතුම්!

  • @krishanfdo
    @krishanfdo4 жыл бұрын

    සින්දුවටම ගැලපෙන නියම තාත්වික රන්ගනයක් 😍😍

  • @nethmiapsara3427
    @nethmiapsara34273 жыл бұрын

    හැමදාම මං දවසට කී වතාවක් මේ සින්දුව අහනවද...ඒ අහන හැම වෙලාවකම මාව කොහෙදෝ දුර ඈතකට අරගෙන යනවා වගේ දැනෙන්නෙ...වළදාපු අතීතයක් ගොඩ දාලා ඒ අතීතෙ හැමදාම මතක් කර කර විඳවනවා..💔😥

  • @madusuba5875

    @madusuba5875

    2 жыл бұрын

    Mmmm ow aththtma

  • @nadeekaekanayaka1165

    @nadeekaekanayaka1165

    2 жыл бұрын

    🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍃🍃🍃🍇

  • @nadeekaekanayaka1165

    @nadeekaekanayaka1165

    2 жыл бұрын

    🍇🍇🍇🍇🍇🍇🍎🍇🍎🍇🍇🍎🍎🍑🍎🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍑🍑🍑🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍑🍇🍇🍇🍎🍎🍎🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍑🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇

  • @nadeekaekanayaka1165

    @nadeekaekanayaka1165

    2 жыл бұрын

    Thanks

  • @suchinthasuriyaarachchi8184
    @suchinthasuriyaarachchi81842 жыл бұрын

    Voice eken passeth🥺🥺❤️

  • @chamindajayanath8261
    @chamindajayanath82616 жыл бұрын

    සිහිල් සුළගත් හමාවිත් සිත හිමින් සීරුවෙ පිරිමදිනව වගේ....ඉතා සුන්දර ගිතයක්...සුභ පැතුම් ඔබට අභිෂේකා හදවතින්ම...!

  • @TharinduRH
    @TharinduRH4 жыл бұрын

    පද වැල්, තනුව, කට හඬ, සංගීතය හා රූප රචනය යන සියල්ලම අතිවිශිෂ්ඨ ලෙස ගැලපූ නිර්මාණයක්... ❤️

  • @ishrathnayake8844
    @ishrathnayake88443 жыл бұрын

    මන්දාරම් පවන් පොදේ.. තාමත් ඔබේ සුසුම් දැනේ...❤️

  • @mihiandsisters5413
    @mihiandsisters54132 жыл бұрын

    අභිෂේකා ඔයා නම් බාවනාවක් වගෙයි .ඇත්තටම ඔයාගෙ හැම් සින්දුවක්ම හරිම ලස්සනයි .මහා ලොකු දෙවල් නැති උනත් ....මාරම් ලස්සනයි .♥️🥀

  • @hanirulz2329
    @hanirulz23294 жыл бұрын

    ඒ වචන ඒ තනුව වෙනම ලොකයක් මැව්වා ...ගීතයකින් තවකු ස⁣ංවේදි කිරිම තරම් හැගිම් බර කට හඬක් ...🌸💫

Келесі