Coach Abhisheka & Pranirsha Thiyagaraja | Nissara (නිස්සාර) | Grand Finale | The Voice Teens SL

Ойын-сауық

Coach Abhisheka & Pranirsha Thiyagaraja | Nissara (නිස්සාර) | Grand Finale | The Voice Teens SL
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 2 400

  • @erandipathirana1681
    @erandipathirana16812 жыл бұрын

    මෙච්චර කාලයක් තිබුණ reality වලින් මම දැක්ක හරීම තීරණයකින් ඉවර උන එකම reality එක. සතුටුයි මාරම විදියට .මට මගේ දරුවෙක් දිනුවා වගේම හැගීමක් අවේ. මුල ඉදන්ම විස්වාස කලා.. ආදරෙයී ..... බුදුසරණයි පැටියෝ .......

  • @rajithasameera4586

    @rajithasameera4586

    2 жыл бұрын

    Aniwa

  • @hiruroopasingha1183

    @hiruroopasingha1183

    2 жыл бұрын

    සිරාවටම

  • @pasan.music07

    @pasan.music07

    2 жыл бұрын

    The voice SL එකේ විතරයි සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ

  • @srk8249

    @srk8249

    2 жыл бұрын

    Harima theeranaya kiyanna ba neda? Pranisha duwa dakshai namuth Navodya putha athi dakshai, Navodyage vocals, variations, voice controlling, pitching, breathing, hama ekakma Pranishata wada idiriyen thiyenne, eyage gayanaya adunikayekge gayanayak kiyanna ba, godak parinatha gayakayekge katahandak thiyenne, Coaches wadipurama kiwwe voice winner wenna thiyena sudusukam siyalla thiyenne Navodyata kiyala, godak aya predict kare Navodya winner Wei kiyala. Mokada kiwwoth eyage dakshathawaya godak kapila penunu nisa. Namuth ape rata Ada wetila inna thathweta anuwa janathawa theruwe Pranishawa. E rate samagiya pennanna. eyage turning point eka wune “ mage ratata dalada himi sewanai” song eka, eka minissunge hadapathulatama wadunu nisa edaa indala eyata janathawa adare dakwuwa, dakshathawayata wada salakuwe jaathin athara samagiya. Kawuru monawa kiwwath eka thamai aththa. Music gana hondinma danna ayata therenawa me competition eke title ekata anuwa hithuwoth Dinanna sudusuma VOICE eka thiyenne Navodyata. Namuth eka ehema siduwune na. Pranisha gana sathutui. Mama hithanawa eya idiriyata Tamil songs walata witharak seema wenne nathuwa sinhala songs Kiyala eyata vote karapu Sri lankika janathawa sathutu karala labunu votes walata saadaranayak karai kiyala.

  • @cl610

    @cl610

    2 жыл бұрын

    @@srk8249 මේ දක්වා දැක්ක හරිම කොමෙන්ට් එක.නවෝද්‍ය තමයි මෙතන අති දක්ශයා..

  • @ajithIlanganthilaka-eg5gf
    @ajithIlanganthilaka-eg5gf3 ай бұрын

    2024 දීත් බලනවා ආසාවෙන්....❤️🔥 කී පාරක් ඇහුවද දන්නේ නෑ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ..❤🥺

  • @sageea563
    @sageea5632 жыл бұрын

    ප්‍රනීශා සිංදුව කියන අතර තුර අභිශේක දිහා බලන බැල්ම , ඒ හැගීම ආදරය ගෞරවය හොදටම පෙනෙනවා ... මේ සිංදුවට දෙන්නත් එක්ක දෙන ගැලපීම හරිම ලස්සනයි

  • @Dilshan_sandeepa

    @Dilshan_sandeepa

    2 жыл бұрын

    2:55🥺🧡

  • @champjanlyn8740

    @champjanlyn8740

    2 жыл бұрын

    අවංක ,ආදරණීය ගුරු ගෝල ,අම්මා දුව සබැඳියාවක් ඒ දෑස් වල දැක්කෙ. ඒ රාත්‍රිය පුදුමයි. කියන්න වචන නෑ. අභිසේකා විමලවීර ඔබට බොහොම ස්තුතියි මේ වගේ දක්ෂ දුවක් ශ්‍රී ලංකාවට, ලෝකයට හඳුන්වාදීම ගැන. ඔබ දෙදෙනාටම හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @madushanadeeshanirathnayak2139

    @madushanadeeshanirathnayak2139

    2 жыл бұрын

    මටත් ඕකම හිතුනා.

  • @dammikanishantha2954

    @dammikanishantha2954

    2 жыл бұрын

    Good 👍👍

  • @dilkirupasinghe7475
    @dilkirupasinghe74752 жыл бұрын

    මාර වැඩේ..ආයෙ ආයෙ බලන්න හිතෙනවා.කෝච් අභී ප්‍රනීශාට හරියන්න කටහඬත් වෙනස් කරනවා වගේ.ඒ දෙන්නාගෙම ආදරේ උතුරනවා...💖💖💖

  • @ChaminduKaushal
    @ChaminduKaushal2 жыл бұрын

    සුබ පැතුම් නංගි❤ දක්ශකමින්, නිහතමානිකමින් , මනුස්සකමින් පරීපූර්ණ ඔබ , මට/ අපිට/ මේ මුලු ලංකාවටම මහත් ආදර්ශයක් නංගී❤️ ජය වේවා නංගී..

  • @maleeshaheshani6040

    @maleeshaheshani6040

    2 жыл бұрын

    💯💯💯

  • @ddd884

    @ddd884

    2 жыл бұрын

    Chamindu oyath athi dakshai. Wish you all the best for your future

  • @Mine_boo1515

    @Mine_boo1515

    2 жыл бұрын

    Eka atta ayiee. oyath dakashayek 😀😀

  • @tinashahini5507

    @tinashahini5507

    2 жыл бұрын

    😍❤️

  • @vanibala5023

    @vanibala5023

    2 жыл бұрын

    Really amazing song performance. Pranisha you are lucky to have a very supportive coach. Most importantly Coach accept Pranisha's culture, Clothing and all. She didn't change her identity. Really super and supportive coach. ❤️❤️❤️

  • @AnupamaWedagedara
    @AnupamaWedagedara2 жыл бұрын

    එක පාරකට වඩා අහපු අය 👉❤

  • @mathi8852

    @mathi8852

    2 жыл бұрын

    Math 👌❤️😘

  • @jacinthfatima8397

    @jacinthfatima8397

    2 жыл бұрын

    Me

  • @boomboom-zh3mo

    @boomboom-zh3mo

    2 жыл бұрын

    @@jacinthfatima8397 👍👍👍👍

  • @chamoddarshana2918

    @chamoddarshana2918

    Жыл бұрын

    10 parak whithara ahuwa. Eth epa wenna na..😌

  • @s.m.csenarathna4428

    @s.m.csenarathna4428

    Жыл бұрын

    Me

  • @isharamadushanofficial
    @isharamadushanofficial2 жыл бұрын

    Wow 🤩 ! Amazing performance & nice moment that portraits the love of coach+ Student 💝

  • @Sewwandi_Liyanagamage

    @Sewwandi_Liyanagamage

    2 жыл бұрын

    😍❤️

  • @induwareeminethma7155

    @induwareeminethma7155

    Жыл бұрын

    🌝

  • @anushamanori7004

    @anushamanori7004

    Жыл бұрын

    @@Sewwandi_Liyanagamage gggfhhffkiiigggigkigiijgcjcccufucuffufufffuuuuuuuuuuuufhhhhffuufurjuhufufuufuuufuufjjuuuuuuuuufuuuufufuufufuufchfhfjjjjhhfjjuufujhhfufuuuuuuuguugugugguguuuugguuuuuguguuuguguuugugjcjcjufjjfuuuguuuuujugrjufjujgjjfuccujchjjjccjcjgfjfjkucjcuujcfjejujcujjjfjjfjjjjjuugguggguguguuuuguuuuuuuuguuugguuuuffjjuufjfjffjjjugjgjgjgu

  • @divya5789
    @divya57892 жыл бұрын

    සුන්දර දමිළ කෙල්ලෙක් සිංහල ජනතාවක් එකතු වෙලා තරුවක් කල සුන්දර දවසක්❤😍 හැමෝම හැමදාම මෙහෙම උනන්නානම් කොච්චර ලස්සනයි ද මේ රට

  • @MaduSLVlogs
    @MaduSLVlogs2 жыл бұрын

    රියැලිටි ඉතිහාසයේ සුදුස්සාට සුදුසුම තැන ලැබූ අවස්ථාවක්...සුභ අනාගතයක් pranirsha...🎉🎉🎉🏆

  • @dhahamvijesiri4890

    @dhahamvijesiri4890

    2 жыл бұрын

    Aniwaryen 🏆❤️🏆❤️🏆

  • @dmmusicsrilanka8051

    @dmmusicsrilanka8051

    2 жыл бұрын

    අනිවාර්යයෙන් එකගයි🌺🥰

  • @hasinieranga1934

    @hasinieranga1934

    2 жыл бұрын

    Aniwaryen 👍

  • @ruviniweerakoon1556

    @ruviniweerakoon1556

    2 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹

  • @ruviniweerakoon1556

    @ruviniweerakoon1556

    2 жыл бұрын

    Very true 💕💕💕💕

  • @bimaa9606
    @bimaa96062 жыл бұрын

    මේක බලද්දි ඇඩෙනවා🥺❤ කවදාවත් හිතුවෙ නෑ මේ චූටි කෙල්ලගෙ කටහඬින් මෙහෙම සින්දුවක් අහන්න පුළුවන් වෙයි කියල. මෙතන අභිශේකා කියනවටත් වඩා feel උනේ ප්‍රනිර්ශා කියද්දි ❤

  • @asuranga175

    @asuranga175

    2 жыл бұрын

    😍😍

  • @vikummanamperi3889

    @vikummanamperi3889

    2 жыл бұрын

    true..

  • @samindidulanjana440
    @samindidulanjana4402 жыл бұрын

    කීවෙනි පාර අහනවද කියල හිතාගන්න බෑ 🥺💖ඇබ්බැහියක් ඒක

  • @ruwanthiapsara

    @ruwanthiapsara

    Жыл бұрын

    ❤❤❤

  • @ruwanchamindaranawaka5603

    @ruwanchamindaranawaka5603

    Жыл бұрын

    Mtth

  • @pinithishehara8950

    @pinithishehara8950

    4 ай бұрын

    2024th ek prtama mthk wela ahnwa 🥺

  • @creationswithme7710
    @creationswithme77102 жыл бұрын

    ඒ ගුරුවරයගෙයි ගෝලයගෙයි තිබුනු බැදීම සිංදුව අවසානයේ බැල්මෙන්ම තේරෙනවා හරීම ලස්සනයි බුදු සරණයී ...

  • @niharadias1992
    @niharadias19922 жыл бұрын

    රියැලිටි ඉතිහාසයේ සාදාරණම විනිශ්චය... ලස්සනම රැය.. ජාති ආගම් කුල පරද්දපු හැකියාව.. සුදුස්සාට සුදුසු තැන❤️ ප්‍රනිර්ශා....❤️

  • @slkorea4068

    @slkorea4068

    2 жыл бұрын

    මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

  • @piumisandareka5254

    @piumisandareka5254

    2 жыл бұрын

    Aththama kathawa

  • @isuruanuhas6758
    @isuruanuhas67582 жыл бұрын

    ප්‍රනිශා අවසානෙටම සින්දුව ඉවර කරද්දී " සිඹිනවා" කියන වචනේ කියද්දි එයාගේ මූනේ තිබුණ.. හැගීම් මාරම ලස්සනයි ... ඒ කොටස තුන්පාරක් විතර බැලුවා .😊❤️

  • @roshiniamarathunga7191

    @roshiniamarathunga7191

    2 жыл бұрын

    I can't stop listening to this . Congratulations to Pranirsha again . And to the gorgeous coach Abhisheka. I think the turning point of Pranirsha was when she sang "mage Ratata dalada himi saranai " . She touched the hearts of the entire nation that day . Specially at a time our country is going through such difficult times , a simple humble Tamil girl singing that song so beautifully with her obvious Tamil accent brought tears to my eyes and deep in my heart I knew she will win this competition with blessings of every race , religion and whatever the divisions that used to be there before . She United us with her beautiful rendition of that song . Thank you coach for your wise selection of songs for her , which made her a shining star and finally the winner of this competition. God bless you both.

  • @upekashaupekshanuwansreeni2473

    @upekashaupekshanuwansreeni2473

    2 жыл бұрын

    මාත් ❤

  • @hashenb975
    @hashenb9752 жыл бұрын

    චූටි නoගිගේ මූනේ තියන හිනාව දැක්කත් හිත නිවෙනවා... ගායනට අති සුපිරියක්.... රියැලිටි ඉතිහාසයෙව් නිවැරදින ජයක්ග්‍රහනයක් ❤️

  • @chamilarasika1031
    @chamilarasika10312 жыл бұрын

    මගෙ ජීවිතේ පලමු වතාවට දැකපු එකම නිරහංකාර, නිහතමානී නිර්ලෝභී coach අභී ලග....ආධුනික ප්‍රනිර්ශා ජීවිතේ දිනුවා.congratulations coach Abhi & Pranirsha...well done...❤️❤️😘😘

  • @dreamer5340

    @dreamer5340

    2 жыл бұрын

    Agree

  • @chamodiliyanwala8403

    @chamodiliyanwala8403

    2 жыл бұрын

    Wow ඔයගේ comment එක..❤

  • @sharmilasinniah1183

    @sharmilasinniah1183

    Жыл бұрын

    Nice pranisha

  • @itz.sanulika7929
    @itz.sanulika79292 жыл бұрын

    ප්‍රනීශාගෙයි coach අභීගෙයි කටහඬ එකතු වුනාමා ඒ දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ 🥺😫🖤🥀

  • @thushanipremarathne6566

    @thushanipremarathne6566

    2 жыл бұрын

    අනේ ඔව්.ගොඩක් වතාවක් ඇහුව

  • @nihalarachchi7046

    @nihalarachchi7046

    2 жыл бұрын

    Ow ane 🥺

  • @itz.sanulika7929

    @itz.sanulika7929

    2 жыл бұрын

    @@thushanipremarathne6566 🥺🖤

  • @itz.sanulika7929

    @itz.sanulika7929

    2 жыл бұрын

    @@nihalarachchi7046 🥺🥺

  • @SirilAyya
    @SirilAyya2 жыл бұрын

    Best version of නිස්සාර 😍😍😍

  • @relaxmindwithunivers

    @relaxmindwithunivers

    2 жыл бұрын

    😍😍

  • @BeyondTheUnseen

    @BeyondTheUnseen

    2 жыл бұрын

    There is a girl that sang way better than this in season one.

  • @kasunsurindu5527

    @kasunsurindu5527

    2 жыл бұрын

    @@BeyondTheUnseen Siyumini

  • @ruviniweerakoon1556

    @ruviniweerakoon1556

    2 жыл бұрын

    💕💕💕💕💕💕

  • @raveenphotography3731

    @raveenphotography3731

    2 жыл бұрын

    ඇඟේ හිරිඟඬු පිපලා ඇස් වලට කඳුළු ආවා.. taama adanawa api

  • @BANDARAWELA-Fans
    @BANDARAWELA-Fans2 жыл бұрын

    බණ්ඩාරවෙලට පමණක් නොව ඔබ මුලු ලංකාවටම ආඩම්බරයක් 😍😍😍😍😍😍💟

  • @chathurasurige5892

    @chathurasurige5892

    2 жыл бұрын

    නෑ ලෝකයටම ආඩම්බරයක්

  • @kumuthumatheesha7119
    @kumuthumatheesha7119 Жыл бұрын

    කනට මී පැණි දානවා වගේ කිව්වට ඇහුවෙ එදා final එකෙදී., මේ වෙද්දි කිසිම ගායකයෙක් ගෙන් අහපු නැති රසක් මේ සින්දුවේ මේ දෙන්නගේ තිනවා. 🤩❤️😍

  • @manelweerasinghe1194
    @manelweerasinghe11942 жыл бұрын

    ඇඟේ හිරිඟඬු පිපලා ඇස් වලට කඳුළු ආවා.ඒ තරම්ම ආදරණීය ගායනයක්.... සුබ අනාගතයක් වේවා ප්‍රනීෂා... හරිම නිහතමානී කලාකාරිනියක් අභිෂේකා මිස්..🙏💜️

  • @raveenphotography3731

    @raveenphotography3731

    2 жыл бұрын

    aneee.... apith aduwa hodatama.. taama adanawa

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    2 жыл бұрын

    Matath Ehemai ❤❤

  • @kalpaniankumburage2611

    @kalpaniankumburage2611

    2 жыл бұрын

    Aththama comment eka

  • @tashinisamaraweera3582

    @tashinisamaraweera3582

    2 жыл бұрын

    ඇත්තටම ඔව් 💕💖

  • @rajifernan8428

    @rajifernan8428

    2 жыл бұрын

    ඔව් මටත් එහෙමයි

  • @sewminijayasinghe17
    @sewminijayasinghe172 жыл бұрын

    තරගයට එද්දි සිංහල වචනයක්වත් බැරිව සිටි ප්‍රනිර්ශා අද මේ ඉන්න තැන ගැන තියෙන්නෙ මාරම සතුටක්...අභිගෙ මැනික තමයි මේ... ❤️ congratulations pranirsha nnga 🥳🥳

  • @mayankadesilva2576

    @mayankadesilva2576

    2 жыл бұрын

    Ow

  • @themiyashevon8428
    @themiyashevon84282 жыл бұрын

    When she said " නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා" I felt it 🥺❤️🕊️

  • @Ashi77772
    @Ashi77772 Жыл бұрын

    සින්දුවේ අන්තිමේදි ප්‍රනීශා කෝච් අභිශේකා දිහා බලපු බැල්ම🥺❤️✨ අම්මා දිහා බලනවා වගේ😘

  • @rashnikaliyange9517
    @rashnikaliyange95172 жыл бұрын

    ඒ ගීයට ඈ එකතු කළ හැඟීම... හැඟීම්වලට කොයින්ද ජාතියක්, ආගමක්... ඒ හඬ කතා කරන්නෙ හදවතට... ප්‍රනීෂා ඒ කිරුළට සුදුසුකම් ලබන්න ඒ ඇති...❤

  • @raveenphotography3731

    @raveenphotography3731

    2 жыл бұрын

    ඇඟේ හිරිඟඬු පිපලා ඇස් වලට කඳුළු ආවා.. api taama adanawa

  • @wageeshanisansi618
    @wageeshanisansi6182 жыл бұрын

    සුදුස්සාට සුදුසු තැන ලැබුන එකම රියැලිටි ශෝ එක..ලස්සනයි කෙල්ලේ..දැනන් හිටියා මේ පාර winner ඔයා කියලා..දක්ශ කෙල්ලෙක් හැම අතින්ම..❤️

  • @ushariimalsha3985
    @ushariimalsha39852 жыл бұрын

    ප්‍රනිර්ෂා නංගිගෙ ලස්සනම ලස්සන කටහඩ හිනාව මුලු හදවතටම දැනුනා කවදාවත් අමතක නොවෙන කටහඬක් සුදුස්සාට සුදුසුම තැන ලැබුණ එකම රියැලටිය ❤️ගොඩාක් ආදරෙයි චූටි නංගියෝ 😘😘😘😘😘😘😘

  • @luckysam5534
    @luckysam55342 жыл бұрын

    හරිම ලස්සනයි සිංදුව අවසාන කරනකොට දෙන්නට දෙන්නා බලාගත්ත තැන අම්මයි දුවයි වගේ ආදරේ❤

  • @jamithdezoysa6304
    @jamithdezoysa63042 жыл бұрын

    බෙදිච්ච් ලස්සනම ජනවර්ග දෙකක් එකට යා කරපු ආදරය නම් මහා පාළම අභිෂේකා විමලවීර විය .❤️❤️

  • @achinisenanayake9819

    @achinisenanayake9819

    2 жыл бұрын

    Praneersha

  • @mayankadesilva2576

    @mayankadesilva2576

    2 жыл бұрын

    Ow

  • @sujeewamalkanthi4496

    @sujeewamalkanthi4496

    2 жыл бұрын

    Aniwa ❤

  • @dew3402

    @dew3402

    2 жыл бұрын

    Aniwa 🥰

  • @niduniabeysinghe5674

    @niduniabeysinghe5674

    2 жыл бұрын

    🥰🥰🥰

  • @meerayuganthi6997
    @meerayuganthi69972 жыл бұрын

    අනේ අන්තිමට මං ඉඹිනවා කියලා කෝච් දිහා බලන කොටස😢😢 Heart touching ❤🎉.කෝච් ට වඩා හොදට කිව්වා ❤

  • @neelakanthidodangoda3361

    @neelakanthidodangoda3361

    2 жыл бұрын

    Giya para voice ake emesha tahsarani sahika nisansala ge chandar payana geethaya gayana karapu welawe emesha ta sashika th kiwwa ayatah wada hoda ta emesha gayana kara kiyala mona tharam nihatha mani kenek da sashika mis awagemai coach abhiseka tah kiyanawa prnisha ta a wachanayama coach abhi sashika wagema harima nihatha manie

  • @kanishkamadushan7830

    @kanishkamadushan7830

    2 жыл бұрын

    Ow ♥️♥️

  • @ABC1._
    @ABC1._2 жыл бұрын

    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ... තුන්‍ යාමෙ මං අහනවා....🖤 Pranirsha වෙනම experience එකක් දුන්නෙ....හරිම ලස්සනයි.......❤️

  • @_bysupunidayasheela9195
    @_bysupunidayasheela91952 жыл бұрын

    මට මතක නෑ මම මේක මේ අහන්නෙ කීවෙනි සැරේටද කියලා.. ඒ තරම් ලස්සනයි මේ ඩුවට් එක❤️ ඊයෙ වොයිස් වේදිකාවෙ මම දැකපු ලස්සනම ඩුවට් එක මේක..♥️ ඒ වගෙම කෝච් අභී තරම් ඩුවට්ස් වලදි තමන්ගෙ කලර්ස් පෙන්වීම ගැන පොඩ්ඩක්වත් නොහිතා තරඟකරුටම ලොකුම අවස්ථාව දුන්නෙ නෑ වෙන කවුරුවත්♥️ Really respect for that coach Abhisheka👌♥️ You two deserved this victory ♥️ Congratulations to the lovely little cutie Pranirsha😘😘 Waiting to see you with a fabulous work in your music journey♥️

  • @mayankadesilva2576

    @mayankadesilva2576

    2 жыл бұрын

    Ow

  • @hettiarachchiranjani7833

    @hettiarachchiranjani7833

    2 жыл бұрын

    සිරාවටම

  • @Saraaah257
    @Saraaah2572 жыл бұрын

    කෝච් අභීගෙ වචන වගේමයි වැඩ! ඩෙංගු හැදිලා ඉඳලා මෙහෙම නම්....🥺💛 හිතාගන්න බෑ ප්‍රනිර්ශා ඔයා ගැන...💛😍🥰❤️ ප්‍රනිර්ශා හරිම fast learner කෙනෙක්. සිංහල නොදැන ම හිටිය ප්‍රනිර්ශා ඉක්මනින් ම සිංහල ඉගෙන ගත්තා,අපි එක්ක කතා කරන්න. ඒ වගේම එයා ලස්සනටම සිංහල pronounce කරනවා. ආසයි අහන් ඉන්න. ප්‍රනිර්ශා හොඳම උදාහරණයක්. අපි කීයෙන් කීයකට ද පුළුවන් ...අපේ දමිළ , මුස්ලිම් සහෘදයන් එක්ක කතා කරන අරමුණින්, අපේ හැඟීම් බෙදාගන්න අරමුණින් භාෂාවක් මේ තරම් ඉක්මනින් ඉගෙන ගන්න. 😐 මේ season එකේ මුල ඉඳන්ම බලපු ඕනෙම කෙනෙක්ට තේරෙනවා මේ ජයග්‍රහණය ප්‍රනිර්ශා ට කොයිතරම් deserved ද කියලා. ප්‍රනිර්ශා ප්‍රේක්ෂක අපි වෙනුවෙන් ගත්ත උත්සාහය , කැපවීම සහ ආදරයමයි ප්‍රනිර්ශා ට අපෙන් පෙරළා ලැබුණේ , votes විදිහට. 🥺🤗 ලාංකීය හදවත් වල භේදයක් නැති ව, ආදරේ වපුරන්න, ප්‍රනිර්ශා වෙනුවෙන් වගේම ශ්‍රී ලංකාවෙ හදවත් එකතු කරන්න, කෝච් අභී කරපු හැම ප්‍රයත්යකටම ස්තුතියි...! අපි හැමෝම බලන් ඉන්නවා...ප්‍රනිර්ශා ඉස්සරහට යන ලස්සන බලන්න...❤️ ආදරෙයි සීමාවක් නැතිවම! 😍❤️🥰🤗

  • @lakmal888

    @lakmal888

    2 жыл бұрын

    මේ තංගච්චී දිහා දවසෙම බලන් ඉන්න පුලුවන් ...🥰🥰🥰

  • @Saraaah257

    @Saraaah257

    2 жыл бұрын

    @@lakmal888 අනේ ඔව්. සිරියාව උතුරනවා. හිනා වුණත් ලස්සනයි. ඇස් කැරකුවත් ලස්සනයි. කතා කළත් ලස්සනයි...🥺 ආදරේ හිතෙනවා🥰😍❤️😍😍

  • @pinkroses5748

    @pinkroses5748

    2 жыл бұрын

    අනේ සිරියාවන්ත දරුවා ❤❤❤

  • @dilmimaleesha87

    @dilmimaleesha87

    2 жыл бұрын

    Adarei pranirsha 🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️

  • @dilmimaleesha87

    @dilmimaleesha87

    2 жыл бұрын

    නිස්සාර සංසාර song එක කියන කොට ඔය දෙන්නා මට ඇඩුනා 🥺♥️ ආදරෙයි කෝච් අභී ඔයාටත් ආදරෙයි ප්‍රනීර්ශා♥️🥺😘

  • @lahirunisansala283
    @lahirunisansala2832 жыл бұрын

    අභිශේකාගේ අන්තිම හුස්මයි ඒ වෙලාවේ ප්‍රනිර්ශගේ අහිංසක හිනාවයි.....❤

  • @mashaanveet6063
    @mashaanveet6063 Жыл бұрын

    එදා voice එකේ finale එකේදීත් live ඇහුවා.අදටත් මේක අහනවා...❤

  • @prabashiima
    @prabashiima2 жыл бұрын

    ප්‍රනිර්ශා& අබී + නිස්සාර = පිස්සුවක් ඒක 🥺❤️ Congratulations our little girl 😌 ඔයා දිනන බව දැනන් හිටියා 😍

  • @pranirshathiyagarajaoffici2117
    @pranirshathiyagarajaoffici21172 жыл бұрын

    Thank You so much for My lovely coach ❤️🙏and my lovely supporters ❤️❤️❤️

  • @saviruranduwa3750

    @saviruranduwa3750

    2 жыл бұрын

    So happy for you Pranirsha ❤️ waiting to hear from you soon

  • @malaniamararathne264

    @malaniamararathne264

    2 жыл бұрын

    ❤️❤️

  • @user-fz5ni9rg3w

    @user-fz5ni9rg3w

    2 жыл бұрын

    Congratulations pranisha ❤❤❤🥺🥺........

  • @akurumuhandiramalagemenaka153

    @akurumuhandiramalagemenaka153

    2 жыл бұрын

    So proud for you pranirsha 💞💖 love you very much good luck 💝💞❤️💖

  • @sandunijayathilaka9312

    @sandunijayathilaka9312

    2 жыл бұрын

    Love you darling 😍💐💐💐💐💐💐😘😘😘😘

  • @globe_android_series
    @globe_android_series2 жыл бұрын

    ප්‍රනිර්ශා තරගය ජයග්‍රහණය කලා විතරක් නෙවෙයි රටේ ජාතිවාදය අවුස්සන දේශපාලඥයින්ට,මිනිස්සුන්ට ආදරණීය පාඩමක් හිතන්න ඉතිරිකරපු ලස්සන දරුවෙක්

  • @SK-ur1lf

    @SK-ur1lf

    2 жыл бұрын

    Aththa 👍 අපේ මිනිස්සු බහුතරයක් දැන් තේරුම් අරගෙන

  • @user-xi1mg3er8u
    @user-xi1mg3er8u2 жыл бұрын

    හැඟීමකට පණ දීපු ගීතයක්, අභීගේ ආසම සිංදුව ඒක 🥺🥺 පුංචි කෙල්ල ඒකට හරිම ලස්සන වටිනාකමක් දුන්නා ❤❤💫

  • @mathewsri7755
    @mathewsri77552 жыл бұрын

    අභීශේකා කෝච් අන්තිම මොහොතේ ලොකු හුස්මක් අරන් ඉතිරි කොටස ප්‍රනීර්ශාට කියන්න ඉඩ දුන්න වෙලේ නම් මාරම ලස්ස්නයි. වින්දනය හොන්දටම දැනුන මොහොත තමා එතන 😇

  • @_ks_2053
    @_ks_20532 жыл бұрын

    ලස්සන හිනාව..පිරිසිදු නිහතමානිකම, මනස සුවපත් කරන හඩ.. ඔයා දිනල ඉවර උනේ voice teen වේදිකාවට නැග්ග දවසෙමයි චූටි නංගා 😍 චූටි දෙමල කෙල්ලක් ලංකාවෙ ප්‍රදාන පෙලේ රියැලිටි වේදිකාවක් දිනලා ලොකෙටම පෙන්නුවා ලංකාව කියන්නෙ ජාතිවාදෙට උඩගෙඩි දෙන රටක් නෙවෙයි කියලා ❤️‍🔥

  • @slkorea4068

    @slkorea4068

    2 жыл бұрын

    මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

  • @theharawijesinghe825
    @theharawijesinghe8252 жыл бұрын

    රියැලටි ඉතිහාසයේ හරිම සාදාරන විදියට ඉවර උන ලස්සන රැයක්.......😊❤️💫

  • @suneethasrilanka6187

    @suneethasrilanka6187

    2 жыл бұрын

    Hareyata hare.uparema sadaranayk itu kala ekama program eka.

  • @rajifernan8428

    @rajifernan8428

    2 жыл бұрын

    එකනම් ඇත්තයි,,

  • @methuligamlath5099
    @methuligamlath50992 жыл бұрын

    2:57 ප්‍රනිර්ශා එයාගේ coach දිහා බලපු බැල්ම.. ඒක නම් wow. ♥️♥️♥️ Fav coach & fav winner ♥️😘

  • @isurumahalaksha5579
    @isurumahalaksha55792 жыл бұрын

    මන්දාරම් පවන් පොදේ තාමත් ඔබෙ සුසුම් දැනේ.. පිස්සුවක් මේක නම්.. 😍😍❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22022 жыл бұрын

    කෝව් අහිෂේකාටත් වැඩිය ලස්සනට ම සිංදුව කිව්වා . මම හිතුවා ඔයා අනිවාර්යයෙන්ම වොයිස් ටීම් කප් එක ගන්නවා මයි. කියලා ජය වේවා පනීෂා 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @sadeepasamarawera2202

    @sadeepasamarawera2202

    2 жыл бұрын

    ඔයා අනිවාර්යයෙන්ම දිනනවා කියලා හිතුවා කිරුල අනිවාර්යයෙන්ම අහිෂේකාගේ කණ්ඩායමට ගේනවා කියලා හිතුවා ජය වේවා ! පරිස්සමෙන් ඉන්න නංගී ගොඩක් ගොඩක් ආදරෙයි 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @sadeepasamarawera2202

    @sadeepasamarawera2202

    2 жыл бұрын

    පරිස්සමෙන් ඉන්න ජය වේවා ! 🏆️🏆️🏆️ ඔයා අපි ගොඩක් ගොඩක් ආදරෙයි ආදරෙයි 🏆️🏆️🏆️🏆️🏆️

  • @human9597

    @human9597

    2 жыл бұрын

    So true. She sang it beautifully.

  • @kavindadilshan9976
    @kavindadilshan99762 жыл бұрын

    කෝච් අභිගේ කැමතිම සින්දුව නිස්සාර සංසාර එක හරිම ලස්සනයි අනේ මේක හිතට මාර විදිහට දැනුනා🥺💔 මේවා තමා trending #1 වෙන්න ඔනි 🥺ආදරෙයි කෝච් අභි,ප්‍රණීර්ෂා නන්ගි ❤❤

  • @kasunfernando4242
    @kasunfernando42422 жыл бұрын

    සමාන්‍යයෙන් search කරලා සිංදු අහනවා අඩුයි හැබැයි මේක එහෙම ඇහුවේ එච්චර ලස්සනයි pranirsha ඒක මරු 👌 Good luck sis ❤️

  • @hirunadananjaya2737
    @hirunadananjaya27372 жыл бұрын

    ඇත්තටම මාර තේරුමක් තියෙන්නේ මේක.මාරම ලසසනයි. abisheka wimalaweera ඔබ ඇත්තටම ගෞරවයක් අපේ රටට.නියමයි❤️🔥

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga83772 жыл бұрын

    සැබෑම දක්ෂයෙක්....ඒවගේම තමා දරුවන්ට උපරිමය කළ කොච් අභිෂේකා පුහුණුකාරිනිය වෙත සුබ පැතුම්

  • @hirushapraveen4170

    @hirushapraveen4170

    2 жыл бұрын

    ❤💯

  • @miram_1111
    @miram_11112 жыл бұрын

    Congratz Pranirsha❤✨️ප්‍රනිර්ෂා වගේම අන්තිමට හිටපු අනිත් තුන්දෙනත් ගොඩාක් talented අය.ලොකු ගමනක් තියන අය.ඒ හැමෝගෙම හඩවල් මාරම ලස්සනයි.කලාවට ලස්සන නිර්මාණ දායාද කරන්න .සුපුන් පෙරේරලා,දිනේෂ්ලා, අතලගේලා ,චරිතලා,අභිෂේකලා,කංචිලා,ලහිරුලා වගේ නැවුම් ,මිහිරි සංගීත ආගමනයක තවත් අලුත් පරම්පරාවක් මේ.😍ඔයාලා හැමෝටම සුබ පතනවා.

  • @ishanavishka9962

    @ishanavishka9962

    2 жыл бұрын

    Truth♥️✨

  • @navodiwaduge4781

    @navodiwaduge4781

    2 жыл бұрын

    Agree♥️

  • @cartoonsandinnovations..3494
    @cartoonsandinnovations..34942 жыл бұрын

    Respect coach abhi....සිංහල වචනයක්වත් බැරි ප්‍රනිර්ශව ඉදිරියටම ගෙනාවට....❤️😘

  • @indikapradeep9031
    @indikapradeep90312 жыл бұрын

    ප්‍රනීර්ෂාගේ හඩට හිත යනවා වැඩී මේකෙදි නම් .....🥰

  • @rishithaamarasinghe4065
    @rishithaamarasinghe40652 жыл бұрын

    ප්‍රනිර්ෂා Congratulations ජාති ආගම් අමතක කරපු රටක පරම්පරාවක් බිහි වී අවසනායි.. මට නම් ලස්සනම මේක..

  • @manushasandarenu9761
    @manushasandarenu97612 жыл бұрын

    ගුරුවරියට දෙවැනි නොවන ගායනයක් ...❤️ ඇය අභී අක්කිටත් වඩා හොදින් ම ගැයුවා...❤️ හදවතින්ම සුබ පැතුම් නංගී ..

  • @chathugunathilaka124
    @chathugunathilaka124 Жыл бұрын

    හරිම ලස්සනයි.....කිවෙනි වතාවට අහනවද කියලා මතක නැ..........එ තරම් රස විදිනවා..... හැම රැම ඈ ගාව ඔබ නිදනවා... ඔබ නැතුව ඔය හිතම මං ඉබිනවා...

  • @oshinidananji3727
    @oshinidananji37272 жыл бұрын

    ඒ කටහඩවල් ඒ හැග්‍ගීම් වල ගැලපීම අම්මයි දූයි වගේ 💗💗💗💗💗💗❤️

  • @denethperera7493
    @denethperera74932 жыл бұрын

    මං මුල ඉදලම බලාපොරොත්තු උනේ සසියා දිනයි කියලා 🙂හැබැයි pranirsha දින්නම ඊට වඩා සතුටක් හිතට දැනුනා 🤍💯සින්දු කියලා ඉවර වෙනකන් බයෙන් හිටියේ කැස්සක්වත් එයිද කියලා 😅

  • @secretsuperstar8242
    @secretsuperstar82422 жыл бұрын

    හිතුවොත් යම් දෙයක් ! නොහැක්කක් නොමැත කිසිවක් ! ඔයා ඒක ඔප්පු කරා...🔥 ආදරෙයි හැමදාමත් ඔයාට නංගී ♥️🤩

  • @dilnilakmali
    @dilnilakmali2 жыл бұрын

    ප්‍රනීශා ගොඩක් දක්ශයි .ඒත් මන් නම් ගොඩක්ම ආස ප්‍රනීශා ලමයෙක් වගේ ඉන්න නිසා.නැටුම ,ගැයුම ,හුරතලය,දගකාරකම ඔක්කොම තියනවා.ඒව හරිම නැචුරල් .ගොඩක් තරග වල මන් දැක්ක ලමයි ලමයි වගේ නෙමේ හැසිරෙන්නෙ.අපිට ලමයෙක් දැක්කම ආදරෙයි හිතෙන්න ඕනි.හැම අතින්ම ලස්සන දරුවෙක්.කෙලිලොල් වගේම සන්වරයි.voice ආපු සමහර ලමයි මහ උන් වගේ අදින්නෙ පලදින්නෙ හැසිරෙන්නෙ.සමහරු ක්ලබ් යන්න වගේ...ප්‍රනීර්ශාට හැමෝම ආදරේ කරන්නෙ ලමාකම වගේම හැකියාව හින්දා.♥️

  • @dilmimaleesha87
    @dilmimaleesha872 жыл бұрын

    හැමදාම රෑට මේක බලනවා.අදත් ආවා♥️🥺.මාර කටහඩවල් දෙකක්.කොච්චර බැලිවත් ඇහුවත් එපා වෙන්නේ නෑ♥️🥺

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA2 жыл бұрын

    අභිෂේකා ඔයාට මතු උපදින උපදින ආත්මයක් පාසා මේ පින ලැබෙනවා ඔයා තමයි මේ දුවව මේ තැනට ගෙනාවේ ඒක ගොඩාක් පින් ඔයාගේ දුවටi මේ පිනේ බලමහිමය ලැබෙනවා අනිවාර්යයෙන් ලැබෙන ඔයාගේ දුවට ලංකා ඉතිහාසයේ රියලිටි වංශ කතාවේ නොමැකෙන නාමයක් praneesha සුදුස්සාට සුදුසු තැන ලැබුණා අහිංසක දුවක් දුවක් praneesha හදවතින්ම ආදරෙයි දුව ඔයාට හොඳ නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කවදා හෝ ශ්‍රී ලංකාදීපයේ සුජාතාඅත්තනායක වගේ දැවැන්ත චරිතයක් වේවාඅභිෂේකා ඔයාට ගොඩක් පින්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👏👏👏👏👏

  • @merinafernando597
    @merinafernando5972 жыл бұрын

    ඒ කටහඩවල් දෙකනම් භාවනාවක්... 😇 ආදරණීය ගායනයක්... ❤ Best Version Of "නිස්සාර"... 😘😍❤ මේ මැණික තව තවත් ඔප දැමූ ඔබට මාගේ ගෞරවය... 🙏🙏 ජේසු පිහිටයි ඔබට... ✝️

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe84492 жыл бұрын

    Best version of Nissara ❤ මම හැමදාම අභීගෙ හඬට හරිම ආසයි. ඇත්තටම අභීට වඩා ඉස්සරහින් නිස්සාර, සංසාර හීනෙ කිව්වා ❤

  • @isankananayakkara1415
    @isankananayakkara14152 жыл бұрын

    අභී+ප්‍රනිර්ශා ...❤ ආදරෙයි.. අභී ලෝභ නැතිව.. ගුරුහරුකම් ලබා දුන් බවට මැනවින්.. පෙනුනා...අද .. ස්තූතියි අභී...❤ ඔබගේ නිහතමානී කමට..

  • @kumeshlk9227

    @kumeshlk9227

    2 жыл бұрын

    agree

  • @senivirathnetradecenter6644

    @senivirathnetradecenter6644

    2 жыл бұрын

    True ❤ 💙 💜 💖 💗

  • @slkorea4068

    @slkorea4068

    2 жыл бұрын

    මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

  • @hirushapraveen4170

    @hirushapraveen4170

    2 жыл бұрын

    Aniwaren hodama couch thamay abhii❤

  • @heshansamarasinghe4561
    @heshansamarasinghe45612 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..මාර ලස්සනට සිංදුව කියනවා...💖🎵

  • @indikakarunanayaka9394
    @indikakarunanayaka93942 жыл бұрын

    අම්මෝ මේක නම් පිස්සුවක්. මට මේ සිංදුව අහන එක නවත්තගන්න බැරිව ඉන්නෙ. කෝච් අභී ඔයාට ගොඩක් පිං මේ දුව මේ තත්ත්වයට ගෙනාවට. ප්‍රනීශා දුව ඔයාට අපි ගොඩක් ආදරෙයි. ඔය අහිංසක හිනාව තියාගෙන ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @vindysanju296
    @vindysanju2962 жыл бұрын

    මේක නම් කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ...❤️❤️❤️❤️congratulations sis!...this is superb ❤️❤️❤️❤️

  • @chandranifernando2622
    @chandranifernando26222 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🥺❤️,ගොඩක් ලස්සනයි ප්‍රනිර්ෂා😍.මේ සිසන් එකේ කුසලනේ හරිම කෙනාට ගිහින් තියෙනවා,අනිත් තුන්දෙනත් සුපිරියි.✌️💖❤️💖

  • @kusumdelwala9492
    @kusumdelwala94922 жыл бұрын

    උතුර දකුන යාකරන්න පුලුවන් සුන්දර පාලමක් සංගීතය.ජයවේවා praneesha

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 Жыл бұрын

    තමන්ථගෙම දුවෙක් කරගෙන ඉදිරියට අරන් ගියාට ස්තූතියි අබිෂේකා ක‌‌‌ලාකාරියනි ප්‍රනිර්ෂා එදා වෙන කෝර්චි කෙනෙක් තෝරගත්තනමි සමහරවිට අද ප්‍ර‌‌‌නිර්ෂා ඔතන නොහිටින්නත් පුලුවන් ඒ තුරන් ලස්සන හිතක් තියෙන කෙනෙක් අබිෂේකා ස්තූතියි

  • @sanjeewaniegeeganage7100
    @sanjeewaniegeeganage71002 жыл бұрын

    කොතරම් ඇහුවාත් එපා වෙන්නේ නෑ, අහිංසක හිනාව , ලයන්විත කට හඩ, Grand Finale , බැලුවෙ මේ කෙල්ල නිසා ම ❤

  • @hansi7265

    @hansi7265

    2 жыл бұрын

    මාරම ලස්සනයී ඒකනන් ඇත්තටම 🥺❤️

  • @nalinpradeepkumara2516

    @nalinpradeepkumara2516

    2 жыл бұрын

    Yes true

  • @madhawaperera5804
    @madhawaperera58042 жыл бұрын

    I believe the turning point for her success Journey is the Song she sung “Mage ratata dalada himi saranai” That song lifted her possibility to win the competition. In the Finals she took the challenge to Sing Victor Ratnayake song along with the Nissara Song which are difficult songs to sing especially for a tamil girl because her pronounciation is excellent. Deserved winner. Congrats Dear…All the best in ur future endeavours. Woow! Just Amazing!

  • @vihangadimantha1454

    @vihangadimantha1454

    2 жыл бұрын

    I do belive the same

  • @conradranasinghe1489

    @conradranasinghe1489

    2 жыл бұрын

    @@vihangadimantha1454 I second it.

  • @yamunadasanayake5274

    @yamunadasanayake5274

    2 жыл бұрын

    හරිම ලස්සනයි අබිසේකා මිස්.

  • @methlakayuneth1589

    @methlakayuneth1589

    2 жыл бұрын

    Totally agreed..couldnt have said better 🙌

  • @navodyanethmini547

    @navodyanethmini547

    2 жыл бұрын

    I believe the same❤️

  • @wmd2927
    @wmd29272 жыл бұрын

    හරිම ආදරණීයයි❤️අමුතු හැගීමක් මේ අවසන් රියැලිටිය බලද්දි🥺මෙච්චර ආසාවෙන් voice programme බැලුවද කියලා මටම පුදුමයි ..❤️ කෝච් අභිශේකා & ප්‍රනිර්ශා🏆️ ❤️ඔයාලා දෙදෙනාගේ ගුරු සිසු බැදීම විශිෂ්ඨයි👩‍❤‍👩සුභ පැතුම් දෙන්නටම.. 🥳🎊️බුදු සරනයි ....

  • @denushdeshan5448
    @denushdeshan54482 жыл бұрын

    පිස්සුවක් මේ වොයිස් දෙක.මාර ඇබ්බැහිවීමක් වෙලා තියන්නේ. 20පරකට වඩා ඇහුව්වා. All the best coach abi and prnirsha 🥰🥰My favourite singer

  • @havindu6089
    @havindu6089 Жыл бұрын

    යූ ටියුබ් එකට දාපු මොහොතේ පටන් එක දවසක්වත් මග නොහැර හැමදාම අහන හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කළ ආසම ගීතය අභීගෙයි ප්‍රනිර්ශාගෙයි නිස්සාර සිංදුව💖

  • @shehanmalsha2121
    @shehanmalsha21212 жыл бұрын

    අභිෂේකා මිස් අද රජ කුමාරියක් වගේ හරිම ලස්සනයි .ඒ වගේ ම ප්‍රනිර්ෂා හරිම හැඩයි .🤩🎊️❤️🎀🏆️🌸

  • @doreenchandralatha9747
    @doreenchandralatha97472 жыл бұрын

    දක්ශතාවයට ජාති බේද නෑ කියලා ඔප්පු කල එකම රියලටි ප්‍රොගම් එක සුදුස්සාට සුදුසු තැන ලැබුනා thank u so much voice teen 👍🖐️👍

  • @suneethasrilanka6187

    @suneethasrilanka6187

    2 жыл бұрын

    Eka nm attha.sudussata sudusu thana deepu sadarana reyaliti programa eka.jaya weva

  • @doreenchandralatha9747

    @doreenchandralatha9747

    2 жыл бұрын

    @@suneethasrilanka6187 💟🌹💟🌹

  • @hansi7265
    @hansi72652 жыл бұрын

    කෝච්ට වඩා ලස්සන ට කියන්න පුලුවන් කිව්වම අභී සතුටු වෙන විදිහ...ඒ නිහතමානිකම නිරහන්කාරකම මාරයී..හරිම ලස්සන හදවතක්...කියන්න වචන නෑ ❤️🔥

  • @vijithakumari2568
    @vijithakumari2568 Жыл бұрын

    අභිශේකා විමලරත්නගේ නිහතමානීකමට ඇග හිරිවටුනේ මගේ විතරද ❤️❤️❤️ එහෙම උන අය අහක බලන් යන්න එපා 👉👉👉👉

  • @madurikadilhani9504
    @madurikadilhani95042 жыл бұрын

    අභීට තියෙන ආදරේ ප්‍රනීගේ ඇස්වල උතුරනවා...දෙන්නටම බුදු සරණයි!!!

  • @dinushisenarathna7373

    @dinushisenarathna7373

    2 жыл бұрын

    True 💯

  • @nishadifernando25
    @nishadifernando252 жыл бұрын

    අද තමයි සින්දුව හොඳටම දැනුනේ ❤️ reality වලින් මේ තමයි සුදුස්සාට සුදුසු තැන ලැබුණේ..congratulations නංගි සහ අභිශේකා මිස්ට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි මේ වගේ කෙනෙක්ව හැදුවට 🙏 ඒ වගේම මිස්ගේ නිහතමානි බවට 🙏🙏

  • @nisfafaleel2197
    @nisfafaleel2197 Жыл бұрын

    2023 දීත් බලනවා නම් ලයික් කරන්න ..ඇබ්බැහියක් තමා...

  • @ninusenarathna7034
    @ninusenarathna70342 жыл бұрын

    Reality show එකක වැඩියෙන් ම ආසාවෙන් අහගෙන හිටපු ගායනය ❤ සිංහල හරියට දන්නෙවත් නැතුව හිටපු කෙනෙක් මේ වගේ හැඟීම් පිරුණු සිංදුවකට මෙච්චර feel එකක් දෙන්නේ කොහොමද 🥺 ඒක නම් මාරයි . ඔයා tamil accent එකෙන් සිංහල සිංදු කියන එකට තමයි ආසම හිතෙන්නේ ❤❤ Congratulations Pranirsha❤️ & well done Abhisheka ❤️ අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් කියල ආයෙමත් මතක් කරල දුන්නට ගොඩක් ස්තූතියි ❤

  • @nithinshenal3024
    @nithinshenal30242 жыл бұрын

    ඊයෙ live එකේ ඇහුව අද උදෙත් දාපු වෙලාවෙ ඉදන් තාම අහනවා😍❤️ what a brilliant performance.. good job both of you 😍❤️😘

  • @she..5091
    @she..50912 жыл бұрын

    සංගීතයට කොයින්ද ජාතියක්,ආගමක්,භාශාවක්.best of luck දුවෙ.

  • @JW-th7df
    @JW-th7df2 жыл бұрын

    I don't know for how many times i have listened to this song since 03rd of July, but can't stop listening to this. The feel is so amazing rather than the original song, but I don't know what it is. Amazing ❤❤❤ Pranirsha and coach Abhisheka ❤❤❤

  • @asankasampath5014
    @asankasampath50142 жыл бұрын

    Congratulations mage duwe...ඇත්තටම ලංකාවේ සියලුම ජනතාවට මාගේ ආචාරය මේ දුන්න විනිශ්චයට..හොද තිරනයක් දිලා තියෙනවා..ඔයාගෙ අනාගතයට මගේ සුභ පැතුම් 😍😍😍😍

  • @Pamudimaleesha3781
    @Pamudimaleesha37812 жыл бұрын

    නිස්සාර කාගෙ වොයිස් එකෙන් ඇහුවත් කෝච්ගෙ වොයිස් එකෙන් තරම් ෆීල් උනේ නෑ කවදාවත් අද ප්‍රනීෂා ඒක වෙනස් කරා 🥺❤🌹

  • @slkorea4068

    @slkorea4068

    2 жыл бұрын

    මම මේ කමේන්ට් එක රනිෂාට පෙන්නම් ඒ අපේ අක්කා ඔයාට කොහොමද ඇන්ටී ඇන්ටෝ හොදින් ඉන්න බලන්න

  • @pathumlakshan3691
    @pathumlakshan36912 жыл бұрын

    අවසානෙ ඉඹිනවා කියන තැන ප්‍රනිර්ශගෙ ඇස් දෙක... ❤️😚

  • @vimukthisaw8914

    @vimukthisaw8914

    2 жыл бұрын

    Katha kranawa wage harima lassanai. Mata abhi akkige es 2kath katha karanawa wage penne. e wagema dekapu katha karana es 2k. ❤❤❤

  • @managejayalath8673

    @managejayalath8673

    2 жыл бұрын

    Mr lssny ane

  • @lakshmiwasundara83

    @lakshmiwasundara83

    2 жыл бұрын

    E as deke hagim uparimi

  • @avishkajayawardana4854

    @avishkajayawardana4854

    2 жыл бұрын

    අන්තිමට ප්‍රනීශාගෙ ඇස් එක්ක අභීගෙ හිනාව 🤭🌹..

  • @sahurdaya_

    @sahurdaya_

    2 жыл бұрын

    @@avishkajayawardana4854 ඔන්න ඕක කියන්න තමා මමත් ආවෙ 🥺❤

  • @sadidisal5328
    @sadidisal53282 жыл бұрын

    මේක නම් පිස්සුවක් 🥺🥺🥺.... මේකයි සියුමිණි ගේ නිස්සාර සංසාර එකයි අධිමාත්‍ර යක් ❤🥺 ප්‍රනිෂා ❤❤

  • @shamika77
    @shamika772 жыл бұрын

    ප්‍රනිර්ශාගෙ හොදම ගායනය... ❤❤👌👌

  • @gihantharindaka5317
    @gihantharindaka53172 жыл бұрын

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා...❤️ කටු අනිනනවා වගේ ඒ ටික ඇහෙද්දි...ඒ තරම් හදවතට කතාකරනවා ඔයා❤️

  • @jamithdezoysa6304
    @jamithdezoysa63042 жыл бұрын

    ඇත්තටම දැහැනකට සම වැදුනා වගේ වගේ ප්‍රනී & අභී ඒ සුසංයෝගයට කියන්න වචනයක් නැහැ ❤️❤️ ප්‍රනිර්ෂා ඒ කටහඬ භාවනාවක් කෝච් අභිෂේකා නිනිහතමානීත්වයට ගොඩක් ආදරෙයි , කෝච් ලස්සනට ප්‍රනීර්ෂාව හදලා තියෙනවා .

  • @sayumitharumilaabeysinghe6331
    @sayumitharumilaabeysinghe63312 жыл бұрын

    Coach Abhiseka & The winner Pranirsha (my friend) 😍😍😍 Love you both ❤

  • @sarathfernando3034

    @sarathfernando3034

    2 жыл бұрын

    Oyath godak talent kenek nangi . Music nawattanna epa .oyata puluwan minissunge hadhawathata katha karanna . Best of luck ❤️

  • @niroshankumarasinghe3958
    @niroshankumarasinghe39582 жыл бұрын

    A lot of credit goes to the coach who chose the best song out of the best song "Mage Ratata Dalada Himi Saranai". The fact that she became a winner. She should think about continuing to sing Sinhala song with her accent.

  • @harshapriyalkawshalya5388
    @harshapriyalkawshalya53882 жыл бұрын

    රවුඩි බේබි කිව්ව දවසේ නෙමෙයි දුව ඔයා මගේ ඇතුළු ලංකාවේ මිනිස්සුන්ගේ හිත ගත්තේ. මගේ රටට දළදා හිමි සරණයි කිව්ව දවසේ එදා තමා ඔයා කව්ද කියලා අපිට හිතට දැනෙන්න සින්දු කිව්වේ. එදා ඉදන් ඔයාගේ හැම ගීතයක්ම ඇහුවා. අද නිස්සාර අහද්දි වෙනම ලෝකෙකට අරන් යන්න තරම් ඔයාගේ කටහඩ සමත් වුනා. ඒවගේම මේ ජයග්‍රහණය ඔයාටම අයිති දෙයක්.. බොහොම ස්තූතියි අපිට අපි කව්ද කියලා, කියලා දුන්නට. ඉතින් දුව ඔයාගේ ඉස්සරහ ජිවිතයට බුදුසරණයි ඒ වගේම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි... සරණයි!!!

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha95922 жыл бұрын

    අම්මෝ ඇගෙ හිරි ගඩුත් පිපෙනවා....අභීගෙ වොයිස් එකත් එක්ක ප්‍රනීෂාගෙ වොයිස් එක මික්ස් වෙලා අමුතුම රහක්.........❤❤❤❤

  • @Desh_shorts

    @Desh_shorts

    2 жыл бұрын

    True 💯👍

  • @raveenphotography3731

    @raveenphotography3731

    2 жыл бұрын

    ඇඟේ හිරිඟඬු පිපලා ඇස් වලට කඳුළු ආවා.. taama adu une naa..

  • @niranjanifernando2006
    @niranjanifernando2006 Жыл бұрын

    Oya dhenna lassana new songs karanna Pranirsha oya hari sweet wasanawantha punchi singer kenek All the best to both of u God bless u

  • @rajithaviraj3038
    @rajithaviraj3038 Жыл бұрын

    Really the best suitable voice for nissara sansara is pranirsha

  • @nodutumanaya-theunseendime6593
    @nodutumanaya-theunseendime65932 жыл бұрын

    ඇගේ දක්ශතාවයට මෙන්ම නිහතමානිකමට ලැබුනු ලොකුම තෑග්ග........congratulations pranirsha ❤️❤️❤️❤️❤️

Келесі