Ridi Ridee - Abhisheka Wimalaweera

Ойын-сауық

Lyrics -- Abhisheka / T h I L i N i
Music - Dilum Thejana @ DeVerb
Music Video by Chamil Pathirana @ Thaala Roopa revolution
Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera
Nissara | (නිස්සාර) : • Nissara | නිස්සාර |Abh...
Nethra (නේත්‍රා) : • Nethra (නේත්‍රා) - Abh...
Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : • Abhisheka Wimalaweera ...
Mathaka (මතක) : • Mathaka (මතක) - Karuna...
Narasiha Gatha(නරසීහ ගාථා) : • නරසීහ ගාථා | Narasiha...
Wahi Kawiya(වැහි කවිය) : • Wahi Kawiya (වැහි කවිය...
Sabandini(සබඳිනී ) : • Sabandini | සබඳිනී | V...
Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : • Thawama Pana Thiyenawa...

Пікірлер: 949

  • @stylish9759
    @stylish9759 Жыл бұрын

    2023 ත් ආසාවෙන් අහනවා... හරිම ලස්සනයි අභී.... ඔබට ජයෙන් ජය ලැබේවා....ආදරෙයි අභී...❤❤❤❤❤

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    💖

  • @nikiwarnakulasuriyage8154

    @nikiwarnakulasuriyage8154

    Жыл бұрын

    math ayama 2023balanaw lassanai

  • @sajiniiranga3757

    @sajiniiranga3757

    11 ай бұрын

    ❤️‍

  • @thilinapriyashan5724
    @thilinapriyashan57243 жыл бұрын

    අවුරුදු පහයි...කමෙන්ට් පනහයි...ඉන්දියාවෙ ඉපදෙන්න ඕන ඔබ වගේ අය ලංකාවෙ අපේ පිනට ඉපදුනාට.ඒක උබේ කරුමයක් වෙන්නැති අක්කෙ...😭😭🙏

  • @hangukceylon1733

    @hangukceylon1733

    3 жыл бұрын

    මර ලතොනී දීලා අඩන මේ දවස් වල පට්ටම බඩුව විඩියෝ එකට දාලා හදන සින්දු විතරයි අපේ එඋන් ආස බන්. මට නම් මේක භවනාවක්

  • @malindudeshan3439

    @malindudeshan3439

    3 жыл бұрын

    Dukai bn sirawatama🙁

  • @Ishan_Asiri

    @Ishan_Asiri

    3 жыл бұрын

    මේ original upload එක නෙමේ. original upload එකේ Views 700k +

  • @coolboy7119

    @coolboy7119

    3 жыл бұрын

    @@hangukceylon1733 ඇත්ත බන්😔😔

  • @nika3440

    @nika3440

    2 жыл бұрын

    ගොන් සිංදු වේලට කමන්ට් 10K පැනලා 🥺

  • @sandaminiamaya7483
    @sandaminiamaya74832 жыл бұрын

    "අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා" ❤ඒ පදපේලියට විතරක් කැමතියි...

  • @tharukanilakshi7723

    @tharukanilakshi7723

    2 жыл бұрын

    Math😑

  • @sadunidinesha701

    @sadunidinesha701

    2 жыл бұрын

    මහ දුකක් ඒත් ඒ දුකට මාරම ආසයී 🥺🥺❤️

  • @gayathrideshika7371

    @gayathrideshika7371

    2 жыл бұрын

    මමත්

  • @Life_in_Motion_Thessa

    @Life_in_Motion_Thessa

    Жыл бұрын

    Same 💕

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    👌💜️ ඒ වචන

  • @mamithahashani1546
    @mamithahashani1546 Жыл бұрын

    යන්නම් මග හැරලා තනි වෙන්න ඉඩ දෙන්න නූරා යලි නෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා අතහරින්නේම නෑ ඒ නිසා ❤ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤ ළඟ ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගේ හීන රැවටිලා ඇගෙ හීන එලි වෙලා යලි මල් පිපේවා ජීවිතේ ❤ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ ❤ සංසාර ආදරේ රහසේම මියැදුනා ඔහු මාව සිපගත් ඒ වෙලේ අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ ❤ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ❤

  • @dilharaSithumini-js8cg
    @dilharaSithumini-js8cg6 ай бұрын

    2024 අහන අය ඉන්නවද❤😢

  • @Peacemaker11011

    @Peacemaker11011

    4 ай бұрын

    ඉන්නවා දෙවියනේ ඉන්නවා ❤❤❤

  • @dilharaSithumini-js8cg

    @dilharaSithumini-js8cg

    4 ай бұрын

    @@Peacemaker11011 දුකින් නේද 😊

  • @sangeethika2000

    @sangeethika2000

    4 ай бұрын

    Me ❤ denuth ahana Gaman

  • @sangeethika2000

    @sangeethika2000

    4 ай бұрын

    Abi akkke❤

  • @Peacemaker11011

    @Peacemaker11011

    4 ай бұрын

    @@dilharaSithumini-js8cg ටිකාක් විතර

  • @dilshan2095
    @dilshan20953 жыл бұрын

    මේ සිංදු අහන්න හැමෝටම පින නෑ❤️❤️ ඒත් මම පින්කාරයෙක්❤️ අභී අක්කගෙ වචන භාවනාවක්..මම ඒ භාවනාවට සමවැදුනු කෙනෙක්❤️❤️

  • @pathumviraj3947

    @pathumviraj3947

    3 жыл бұрын

    💪🏻🇱🇰❤️

  • @shashi....333

    @shashi....333

    2 жыл бұрын

    aththama kathawak😌😌

  • @s.upamali1528

    @s.upamali1528

    2 жыл бұрын

    ඔව් හැමෝටම පින නැහැ.අපි ඇත්තටම වාසනාවන්තයි.

  • @Angelass90

    @Angelass90

    3 ай бұрын

    ❤😊සහතික ඇත්ත මමත් එයින් එක්කෙනෙක් 😊😊

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika2 жыл бұрын

    96 ෆිල්ම් එක බලන හැම පාරම මතක් වෙන්නෙ මේ සිදුව... "අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා" අභි.. ඔයාගෙ කටහඩ, ලිරික්ස් ඇතුලෙ තියෙන්නෙ වචන නෙමෙයි, හැගීම්...

  • @Bashiniperera12
    @Bashiniperera123 жыл бұрын

    2021 අහන අය ඉන්නවද

  • @pathumviraj3947

    @pathumviraj3947

    3 жыл бұрын

    අපි

  • @winodikapathirana9610

    @winodikapathirana9610

    3 жыл бұрын

    Ow

  • @hansikamadushani7483

    @hansikamadushani7483

    3 жыл бұрын

    2021/7/30 ත් අහනවා 😍😍😍😍

  • @lakshikadilshan7264

    @lakshikadilshan7264

    2 жыл бұрын

  • @isuruchamara6768

    @isuruchamara6768

    2 жыл бұрын

    @@hansikamadushani7483 8/17

  • @song-cs1dk
    @song-cs1dk2 жыл бұрын

    අවුරුදු හයක්ම ගිහින් . 2022 කේ තමා ඇහුවේ . ☺️ ලස්සනයි ගොඩාක්. මේ අවුරුද්දේ 1 M ගහාවී . "අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා .." ඒ කොටස මාරම ලස්සනයි ...

  • @islam_makhachev_00

    @islam_makhachev_00

    2 жыл бұрын

    ඇත්තටම

  • @supipikawesh5914

    @supipikawesh5914

    2 жыл бұрын

    Supiri

  • @sumithsampath7674

    @sumithsampath7674

    2 жыл бұрын

    Aththamyi

  • @kaushaliudupuldeniya4828

    @kaushaliudupuldeniya4828

    2 жыл бұрын

    Aka aththak❤

  • @s.upamali1528

    @s.upamali1528

    2 жыл бұрын

    මෙයාගෙ සින්දු ටිකක් හැංගි හැංගි වගේ තිබ්බට ඔය එක පාරට පත්තු වෙලා නිවිල යන ඒව වගේ නෙමේ.මාරම ලස්සනයි.❤️‍🔥

  • @d.s.hasarangika6354
    @d.s.hasarangika63542 жыл бұрын

    අවුරුදු හයකට පස්සෙත් මහා රෑ මැද්දේ ඇස් දෙක පියාගෙන පිස්සුවෙන් වගේ අහනවා කීප සැරයක්ම.. අභී කියන්නෙම භාවනාවක් 🥰 2022.07.19. 01:28a.m.

  • @Jarcweerasinghe

    @Jarcweerasinghe

    7 ай бұрын

    😪😪😪

  • @Story_Time_Sanctuary
    @Story_Time_Sanctuary2 жыл бұрын

    අතින් වත් අත නොඅල්ලා.. අපි කොහොම බැදුනාද මංදා..... තාමත් කල්පනා කරන්නේ ඒක ගැන. කල්පනා කළාට වැඩකුත් නෑ.... ඒක අතිතෙට අයිති කතාවක්.... අභිෂේකා අක්කෙ කොහොමද ඔය වචන ටික ලිව්වේ ඔයා... ගොඩක් අයගේ ජීවිත කතා ඔහොම තමයි.

  • @anojadilru7715

    @anojadilru7715

    2 жыл бұрын

    Hmm eka aththa

  • @user-cw4vk4kd1x
    @user-cw4vk4kd1x4 жыл бұрын

    ඔයා ගොඩක් අඩුවෙන් සිංදු කරත් ඒ හැම එකම පටිට.. පද රචනය+කට හඩ+music සුපිරි👏😍

  • @C424c424
    @C424c424 Жыл бұрын

    අවුරුදු හතකට පස්සෙ අදත් අහනව..මේ සින්දුව අභීනම් පිස්සුවක් ඇත්තටම ❤❤❤

  • @imalisudharma1021
    @imalisudharma10212 жыл бұрын

    යන්නම් මගහැරලා තනිවෙන්න ඉඩදෙන්න ඕනා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ ඒනිසා රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// ළග ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගෙ හීන රැවටිලා ඇගෙ හීන එළවෙලා යළි මල් පිපේවා ජීවිතේ රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...// සංසාර ආදරේ රහසේම මියැදුණා ඔබ මාව සිපගත් ඒ වෙලේ අවසන් කවත් ලියා සුසුමන් අරන් ගියා ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//

  • @sasirunima3733
    @sasirunima37332 жыл бұрын

    ඇය මාව දන්නෙත් නැහැ මං ඇයව දන්නෙත් නැහැ හැබැයි මං ඇයට පෙම් කරයි නොලැබෙන බව දැනෙන කොට සිත මගේ රිදි රිදි පාරවයි එක්පසකින් මදහාස පායි ඔව් මෝඩකමක් , හැබැයි ඒ මෝඩකමට මං ආදරෙයි ❤

  • @Aaaaaaa1234-u7c

    @Aaaaaaa1234-u7c

    2 жыл бұрын

    Eyawa hambenth puluwan ❤

  • @sasirunima3733

    @sasirunima3733

    2 жыл бұрын

    @@Aaaaaaa1234-u7c 😌💐❤

  • @achinisaubagya2573

    @achinisaubagya2573

    Жыл бұрын

    ❤️❤️❤️

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    🙂❤️

  • @matharakollo

    @matharakollo

    Жыл бұрын

    🥺

  • @lifeisland1054
    @lifeisland10542 жыл бұрын

    යන්නම් මගහැරලා.. තනිවෙන්න ඉඩදෙන්න ඕනා.. යළි බෑ එන්න හීනෙන් පවා.. අතින්වත් අත නොඅල්ලා.. අපි කොහොම බැදුනාද මන්දා.. අතහරින්නේම නෑ ඒ නිසා... රිදි රිදී සනහනා ආදරේ.. මැරි මැරී ඉපදෙනා ජිවීතේ.... 😪💔 ඒ lyrics ❤ 2022 /02/01

  • @pathumviraj3947
    @pathumviraj39473 жыл бұрын

    2021 Anyone?

  • @HiRuuNi

    @HiRuuNi

    2 жыл бұрын

    2022😪🥺💔

  • @kasunchintha8884

    @kasunchintha8884

    2 жыл бұрын

    2022

  • @sahasminidodawaththa4511

    @sahasminidodawaththa4511

    2 жыл бұрын

    2050 also❤️🥺

  • @imayasuraweera542

    @imayasuraweera542

    2 жыл бұрын

    @@HiRuuNi me too 🥺❤️

  • @kavifonseka5273

    @kavifonseka5273

    2 жыл бұрын

    @@HiRuuNi ,

  • @PuppiesnPaws
    @PuppiesnPaws4 жыл бұрын

    2020ත් අහනඅය ඉන්නවැයි

  • @dilshan2095

    @dilshan2095

    4 жыл бұрын

    ඕඕඕඕ...ඒ කඩහඩනම් 😍😍 පිස්සුවෙන් වගේ අභිෂේකා අක්කගෙ සිංදු අහන්නෙ ඉස්සර ඉදන්😍

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi7222 жыл бұрын

    අභිශේකා 🖤 ඒ කටහඩ වගේම හදවතේ ගැඹුරුම හැගීම් හරිම සියුම්ව ස්පර්ශ කරන්න ඇයට තියෙන හැකියාව වචන නෑ..

  • @crickettv3150
    @crickettv31502 жыл бұрын

    පිස්සෙක් වගේ මේ සින්දුව අහන්නේ....හරිම ලස්සනයි අභිශේකා මිස්...දැන් අව්රුදු කීයක් වෙනවද....තාම මේ සින්දුව මගෙ හිට් එකක්...❤❤

  • @maduchami8999
    @maduchami89993 жыл бұрын

    අභී ඔයානම් පිස්සුවක් අවුරුදු 5 ගියත් මේ සින්දුවනම් එපා උන්නෑ ඔයගේ හැම සිංදුවක්ම එහෙමයි

  • @naksu221
    @naksu2212 жыл бұрын

    මිනිස්සුගේ හැඟීම් මේ තරම් ලස්සනට අකුරු කරන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ..ඔයාගෙ සිංදු කනට ඇහෙනවට වඩා හදවතට දැනෙනවා..❤❤❤❤❤❤❤❤❤😘

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    තාමත් වචනයක් නෑර මුමුණන සින්දුවක්.... අභී 🧡

  • @thilinarathnayake5484
    @thilinarathnayake54842 жыл бұрын

    ගොඩක් සින්දු එනවා සෝඩා බෝතලේ වගේ හරි ඉක්මනට ජනප්‍රිය වෙනවා ගොඩක්ම,ඒත් ටිකම ටික කාලයයි,ඒත් 2021 මං අහන්නේ,ඒකනම් පට්ටම සින්දුවක්,ඒක තවත් කාලයක් මිනිස්සුන්ගේ හදවතේ රැදිලා තියෙයි......❤❤❤❤❤

  • @AfsalNasfa
    @AfsalNasfa3 ай бұрын

    2024 ත් ඒ ආදරේ කිසිම අඩුවක් නෑ....❤ "අතින්වත් අත නො අල්ලා අපි කොහොම බැදුනාද මන්දා"

  • @virashasewmini2342
    @virashasewmini23423 жыл бұрын

    අතින් වත් අත නොඅලා අපි කොහොම බැදුනා ද මන්දා 💔

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri83472 жыл бұрын

    මේ ගීතයට මන් පුදුම තරම් ආසයි.ඒත් මේකේ හරිම තේරුම මට දැන් තමයි දැනෙන්නේ.මේ වගේම ලස්සන ගීත ඉදිරියටත් කරන්න අභී 💕

  • @Amilafd
    @Amilafd4 жыл бұрын

    ඔය කටහඩින් පත්තරේ කියෙව්වත් ලස්සනයි 🙂🙂🍕

  • @vimukthiwickramasingha

    @vimukthiwickramasingha

    3 жыл бұрын

    හම්මෝ

  • @saranginimeshika3085

    @saranginimeshika3085

    3 жыл бұрын

    Ane e comment eka lassanai ,e unata mata hina giya 😄 Thanq for ur comment it make me really fun

  • @amandirathnayaka302

    @amandirathnayaka302

    3 жыл бұрын

    අම්මෝ...එක නම් ඇත්ත....❤️

  • @Amilafd

    @Amilafd

    3 жыл бұрын

    @@saranginimeshika3085 😊🤗

  • @Amilafd

    @Amilafd

    3 жыл бұрын

    @shanuu 😊🤗

  • @hirunirithika5043
    @hirunirithika50432 жыл бұрын

    අතින්වත් අත නොඅල්ලා අපි මේ තරම් බැඳුණු හැටි 🙂❤️

  • @GayaniGeethika
    @GayaniGeethika8 жыл бұрын

    good work Thilini සුබ පැතුම් . ......... " "අතින්වත් අත නොඅල්ලා, අපි කොහොම බැඳුනාද මන්දා.. අත අරින්නේම නෑ ඒ නිසා"

  • @diniduspidy7059

    @diniduspidy7059

    6 жыл бұрын

    hy

  • @Arabikumari_1268
    @Arabikumari_1268 Жыл бұрын

    2023ත් අහනවා ❤️🌼 මාරම ආස සිංදුවක් අද - 2023.01.02❤️🥀

  • @tmdushi1883
    @tmdushi18832 жыл бұрын

    අභී අක්කගෙ හැම සිංදුවක්ම ප්ලේ ලිස්ට් එකේ ..රෑට ඇස් පියන් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ ❤️❤️❤️

  • @gimhanidissanayake2649
    @gimhanidissanayake26493 жыл бұрын

    Anyone 2021 ?? Mathaka walin passe...😍

  • @sathsaraamarathunga6561

    @sathsaraamarathunga6561

    3 жыл бұрын

    🤚🤚🤚

  • @pathumviraj3947

    @pathumviraj3947

    3 жыл бұрын

    ❤️🇱🇰

  • @gaganahewagama4593

    @gaganahewagama4593

    3 жыл бұрын

    👌👌

  • @gayanharsha17
    @gayanharsha172 жыл бұрын

    "ඊතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා අත අරින්නේම නෑ කියල..." akki e titkanam harima lassnai ❤ akkige ruupeth lassani . Akkige hadath lassanai ....

  • @sandushiamanda6046
    @sandushiamanda6046 Жыл бұрын

    මගේ හීන රැවටිලා..ඇගේ හීන එලි වෙලා..යලි මල් පිපේවා ජීවිත්..😢..ඇත්තටම මන් අදටත් හිතනවා අභීගේ මේ වචන ටික තමයි මගෙ ජීවිතේට ආයේ වසන්තේ අරන් ආවේ කියලා..එයා මාව දාලා ගිහින් වෙන කෙනෙක් කසාද බැදපු දවසේ මන් මේ පද ටික ලියලා තිබුනා හැමදාමත් මතක් කර කර ඇඩුවා..ඒත් ආයේ මගේ ජීවිතේ යලි මල් පිපුනා කලින් පාරටත් වඩා වැඩියෙන්..අද මන් හුගාක් සතුටින් ඒ මාව දාලා ගිය කෙනාට වඩා සිය දහස් ගුණයක් හොද සැමියෙක් මට ලැබිලා තියෙන නිසා..අදටත් මන් අභීගේ වචන ටික අහද්දි සතුටටද දුකටද මන්දා ඇඩෙනවා.ආදරෙන් පැරදුනු හැමෝගෙම ජීවිතේට යලි මල් පිපේවා...❤ 2023 ඇවිත් අහලා හිත පාරන් යන මන් වගේ තවත් අය ඉන්නවදෝ 😂😊

  • @obethandrew8078
    @obethandrew80782 жыл бұрын

    "අතින් වත් අත නො අල්ලා අප කෝම බැදුනා ද මන්දා"💁🌹 ආසම ගායිකාවගේ ආසම සින්දුවේ ආසම කෑල්ල අභීශේකා මිස් ඔබගේ ගීත රාවයට මත් වෙලා සිටින්නේ හදවතේ ගායකයා චාමර වීරසිංහ වුනාට හදවතේ ගායිකාව අභීශේකා විමලවීර මිස්❤️🌹💁✨️ ලගදීම අලුත් සින්දුවක් ඔනේ මිස්❤️🌹💁✨️

  • @chamudivihangana9792
    @chamudivihangana97922 жыл бұрын

    මගෙ හීන රැවටිලා ඇගෙ හීන එලි වෙලා යළි මල් පිපේවා ජීවිතේ🥀💔

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 Жыл бұрын

    අතින්වත් අත නොඅල්ලා හිතින් බැදුනු අපි ඇත්තටම එකතුවෙන්න තිබ්බා නම්.

  • @Arundaka_Methsara

    @Arundaka_Methsara

    Жыл бұрын

    🥺❤️

  • @isuruadishana6883
    @isuruadishana68834 жыл бұрын

    ගීතය පරන උනත් අලුත් සිදුවීම් එක්ක දැන් හිතෙනව මටම ලියපු එකක් කියලා..

  • @pathumviraj3947

    @pathumviraj3947

    3 жыл бұрын

    හ්ම්‍

  • @Miracleshappen2222

    @Miracleshappen2222

    3 жыл бұрын

    Ou❤️‍🔥

  • @shashiMJ704

    @shashiMJ704

    2 жыл бұрын

    Mageth 😥🥺

  • @kaushalyabandara4130
    @kaushalyabandara41307 ай бұрын

    ❤අදට අවුරුදු 8 ක් අක්කා,, මතක කියන්නෙම ජීවීතේ රිදී රිදී හිත හදගන්න තැන් වලටමයි....ආදරේ කියන්නෙම හරි අපූරූ දෙයක් හීමිවීම් අහිමීවීම් මත ලියවුනු*❤

  • @dewumisathsarani7022
    @dewumisathsarani70223 жыл бұрын

    මතක වලින් පස්සෙ😥♥️♥️♥️

  • @maleeshamadushani1396
    @maleeshamadushani1396 Жыл бұрын

    ස්ට්‍රේස් වෙලා ඉන්න වෙලාවට අක්කී ඔයාගේ වොයිස් එක මාරම නිදහසක් ගෙනත් දෙන්නේ🥀භාවනාවක් වගේ

  • @dinushakumuduni5236
    @dinushakumuduni52367 ай бұрын

    හිමි නොවන කල අත් හැරීමත් ප්‍රේමය යි❤❤❤

  • @shashikhan2
    @shashikhan26 жыл бұрын

    “ Nissara “ brought me here 😉

  • @sayurinihilika2662

    @sayurinihilika2662

    5 жыл бұрын

    Me too

  • @gayanbalasuriya818

    @gayanbalasuriya818

    4 жыл бұрын

    Same here

  • @kamaludaya457

    @kamaludaya457

    3 жыл бұрын

    Me too

  • @sathsaraamarathunga6561

    @sathsaraamarathunga6561

    3 жыл бұрын

    "මතක" brought here 🙂🙂🙂

  • @nimashanirobert6187
    @nimashanirobert61872 жыл бұрын

    රිදී රිදී සනහනා ආදරෙ ............ මට නම් බාවනාවක් වගේ අක්කගේ voice එක 😍😍😍😍

  • @manishaharshani6548
    @manishaharshani65482 жыл бұрын

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා....❤️

  • @sudharmapriyadarshani3490
    @sudharmapriyadarshani34902 жыл бұрын

    ලස්සනයි අර්ථ වත් ඔයාගේ ගීත නංගියෝ මැණික ඔයා කතා කරන විදිහ වෙනස් ඒවා ගොඩක් වටිනවා රූපෙන් හා කතාවෙන් පරිපූර්ණ චරිතයක් බොරු මවා පෑමක් නෑනේ ආදරෙයි මැණික ඔයාට හදවතින්ම

  • @pathumviraj3947
    @pathumviraj39473 жыл бұрын

    Sirasa 🔺Junior Super Star ⭐️ Queen 💪🏻🇱🇰🎤

  • @hansanikavi7925
    @hansanikavi79252 жыл бұрын

    Voice teen එකෙන් පස්සේ ආයිත් අහනවා🥺❤️much love අබී❤️

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne19283 жыл бұрын

    හරිම සුන්දර නිර්මාණයක්. සැමට ජය!

  • @mithukaveesha715
    @mithukaveesha715 Жыл бұрын

    අඩුවෙන් සිංදු කරන ඒත්, කරන සිංදුව නියමෙටම කරන ලස්සන කටහඬක් තියෙන ලස්සනම රුවැත්තී අභි...........................................🖤 වචන මදි මට කියන්නට ඔබේ මිහිරි බව ආදරෙයි....................................🖤 හේතුවක් නොදැනම හිත බැදි කල්‍යාණියනි ඔබට.........................................🖤 @Abhisheka

  • @Dinisuru.
    @Dinisuru.2 жыл бұрын

    Voice teens eke group song ek ahala meka balanna av 🤗💝 2022 anyone ?

  • @thamalidinusha1584

    @thamalidinusha1584

    2 жыл бұрын

  • @gayanikodikara513
    @gayanikodikara5132 жыл бұрын

    අභි අක්කි මේ සින්දුව 2021ත් අහනවා, ඔයා අති දක්ෂයි,මං ආසයි ඔයාගේ හැම සින්දුවකටම.ඒ හැම එකම අර්ථවත්, ❤️❤️❤️❤️❤️

  • @hashirathnayaka3841
    @hashirathnayaka38413 жыл бұрын

    එදා වගේමයි අදත්..ලස්සනයි❤️

  • @user-ie7ch8nq6d
    @user-ie7ch8nq6d4 жыл бұрын

    Ohhhh I'm I n love with your voice. Nice song. Huge fan!

  • @dianasam3054
    @dianasam30548 жыл бұрын

    apihamoma me aadare widala tiyenawa.eka harima piwiturui.kamaya pirunu lokeka abhi oyage utsahaya agaya karanawa.lassanai akkiya..hamadaaama ape hita laga inaa waram labewa!

  • @chanakaprabath2093
    @chanakaprabath20938 жыл бұрын

    Congratulations! great song.

  • @heshadhishenarya8705
    @heshadhishenarya87053 жыл бұрын

    2021ත් බලනවා...💙

  • @nadeesha1065
    @nadeesha1065 Жыл бұрын

    අද අහන්නෙ ජරා ගොඩවල් වලට ... රැල්ලට යන ජරාවල් වලට තියෙන තැන නෑ... ඇත්තටම දුකයි... මේවා තමා සිංදු.. කිසිම මාධ්‍ය නාලිකාවකින් අනෙක් ජරාගොඩවල් ප්‍රමෝට් කරන තරම් මේවට නැති එකට... Good job abhi... 👍👍👍🧡🧡🧡

  • @nilanthiherath5278
    @nilanthiherath52788 ай бұрын

    මේ හඩ භාවනාවක්.....ඇහුවට කවදාවත් ඇති වීමක් නොවෙන...ආදරෙයි අභී 💕

  • @kavishawijewickrama9367
    @kavishawijewickrama93672 жыл бұрын

    භාවනාවක්, Simply brilliant

  • @s.upamali1528
    @s.upamali15282 жыл бұрын

    මේ සින්දු අහන්න හැමෝටම පින නෑ...මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනා..මල් සින්දු වගේ නෙමෙ.හදවතටම තට්ටු කරන හායිකාවක්.😍❤️‍🔥

  • @puppym689
    @puppym6893 жыл бұрын

    Aththatama lassanai... ❤

  • @chamodiisurumali2657
    @chamodiisurumali26572 жыл бұрын

    ඒ voice එක පට්ටයි

  • @jayani_nadeesha9820
    @jayani_nadeesha98202 жыл бұрын

    Floating melody with unmatchable voice....good luck!

  • @noshaninuwangika9469
    @noshaninuwangika94694 жыл бұрын

    🖤🖤🖤 හරිම ලස්සනයි

  • @Niroshfootage
    @Niroshfootage3 жыл бұрын

    ඒ පද රචනාව නම් සුපිරි..... බුදුසරණයි

  • @lahirulahiru9075
    @lahirulahiru9075 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ. බුදුසරණයි

  • @kithyawithfrench7435
    @kithyawithfrench74353 жыл бұрын

    I have listen this song for 100+ times..as I am not so much interested about videos. .I didn't persuade to watch this video and imagined my own story..but I listened your මතක and..in there you mentioned about this..mathaka also I watched due to the story behind it as you told to ලංකාදීප සදැල්ල ..actually this song is very heart throbbing. ..and I like your voice..I can't say I love your voice..if I say so..it will be crazy..voice isn't the only reason to fall in love with some one. .but..absolutely I like your voice 🙆

  • @tharapathibandarawalisunda4853
    @tharapathibandarawalisunda48536 жыл бұрын

    Good work, Voice perfect

  • @user-gy1xt5pz5f
    @user-gy1xt5pz5f4 ай бұрын

    හරිම ලස්සනයි අක්කෙ.

  • @izuruone
    @izuruone2 жыл бұрын

    අතින්වත් අත නොඅල්ලා ❤️

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u Жыл бұрын

    😊❤️ සින්දුවේ වටිනාකම කාලයත් එක්ක දැනෙනවා...

  • @apsarishermila340
    @apsarishermila3403 жыл бұрын

    සද එලිය දෝ ආදරේ මගේ හින රැවටිලා ඇගෙ හින එලිවෙලා යලි මල් පිපේවා ජිවිතේ

  • @mohamedrismin5912
    @mohamedrismin5912 Жыл бұрын

    අදටත් දවසකට සැරයක්වත් මෙතනටම ඇවිත් අහන සිංදුවක්......ඒක save කරන් අහන්න පුළුවන් උනත් මෙතට ඇවිත් අහන්නමයි ආස.❤️

  • @amandiapoorva3687
    @amandiapoorva36872 жыл бұрын

    You are like an angel that came from heaven 💖 Love You So Much Coach Abhisheka ❤️🤗

  • @sashikalalakmali3565
    @sashikalalakmali35652 жыл бұрын

    Voice eken passe deiyane ahanne meka..❤️❤️❤️❤️

  • @buddhini620
    @buddhini6203 жыл бұрын

    This's the first time that I comment to a sinhala song. Not only your voice but also the lyrics ❣️ I don't know where I am when I listen this

  • @gimhananew1327
    @gimhananew1327 Жыл бұрын

    භාවනාවක් ❤️ එච්චරයි

  • @arushimakarunakalage
    @arushimakarunakalage2 жыл бұрын

    This is a unbelievable lyric,when I listen this song,always I am tearing.That much I feel this song.Thank you Abhisheka🥰🥰🥰

  • @thamashadevindi
    @thamashadevindi2 жыл бұрын

    මාරම ලස්සනයි අක්කේ ඔයාගේ කටහඬ ❤ හරිම ආදරෙයි ඔයාටයි ඔයාගේ ඒ කටහඬටයි. සින්දුවේ වචනත් ඒ වගේම ලස්සනයි. ඒ වගේම සංගීතය ❤ හරිම හිත නිවන සංගීතයක් ඒක.

  • @films7658
    @films76582 жыл бұрын

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥺❤️ .... මේ සිංදුවනම් භාවනාවක්🥺🤗💕

  • @samadidilshani2211
    @samadidilshani22112 жыл бұрын

    ලස්සනයි❤❤ අභිශේකා අක්කේ

  • @nirashasubhashini210
    @nirashasubhashini2102 жыл бұрын

    ❤️ හදවතේ නොමැකෙනා රැවි පිලිරැව් දෙන ලස්සන සිංදුවක්

  • @kasunmax6667
    @kasunmax66672 жыл бұрын

    අමරණිය ගීත ❤️❤️

  • @sangeethkavee9015
    @sangeethkavee90152 жыл бұрын

    'අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥺🖤️' මේ සිංදුව අහනකොට මගෙ පපුව පිච්චිලා යනවා🥺🖤 .....2022 ❤️❤️😍

  • @hansanisandamali9587
    @hansanisandamali9587 Жыл бұрын

    Ayma sarayak ahuwa ♥️ahnna ahanna ada hithena sindu kiyana nihathamini gayikawak lassana ammakenek ♥️aadraniya biridak 🥰♥️

  • @shenu7520
    @shenu7520 Жыл бұрын

    ලස්සනයි ගොඩාක් ❤️❤️❤️

  • @user-cw4vk4kd1x
    @user-cw4vk4kd1x4 жыл бұрын

    Wow..such a cute voice👼

  • @chamathkaperera9724
    @chamathkaperera9724 Жыл бұрын

    ඇත්තමයි. හදවත ගැහෙනවා ඒ සිංදුවට...💙

  • @apsara5057
    @apsara50573 жыл бұрын

    ලස්සනයි😍 ❤️❤️❤️❤️

  • @sureshsanjeewa1974
    @sureshsanjeewa1974 Жыл бұрын

    Harima lassanaiiiiiiiiii ane

  • @nethminikarunasekara4076
    @nethminikarunasekara40763 жыл бұрын

    තාමත් ආසයි මේක අහන්න 💖

  • @1xbetwinner111
    @1xbetwinner1112 жыл бұрын

    ඒක භාවනාවක් ❤️

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe43962 жыл бұрын

    තාමත් අහනවා අභී...❤️😍 ඔයා , මං අහදහන ආගමක්...🙏😍❤️

  • @imashasonali3044
    @imashasonali30443 жыл бұрын

    ලස්සනයි,අර්ථවත් ,💗

  • @sadu7427
    @sadu74273 жыл бұрын

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා අත අරින්නේම නෑ ඒ නිසා😪😪 රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ 💗💗💗💔 Patta 💐💐

  • @supipikawesh5914

    @supipikawesh5914

    2 жыл бұрын

    Ekahama

  • @poorna2436
    @poorna2436 Жыл бұрын

    මේ සිංදු මුලින් රිලීස් වුන කාලෙ දිහා දැන් හැරිල බලද්දි එ් දවස් කොච්චර ලස්සනද කියල හිතෙනවා❤

  • @romiyooppo7213
    @romiyooppo721310 ай бұрын

    Eththatama abige sindu ehuvama hithata godak sehelluvak denenawa❤

  • @avishka502
    @avishka5022 жыл бұрын

    එදා වගේමයි අදත් හරිම ලස්සනයි

Келесі