Kanchana Anuradhi - HADISIDA MANDA ( හදිසිද මන්දා ) Official Music Video

Музыка

To heal, to extinguish the curse of lies and misery from Love.... 💫
Artiste
Kanchana Anuradhi
Starring
Randika Gunathilake
Lyrics
Dhanith Sri
Melody
Dhanith Sri | Kanchana Anuradhi
Music
Sanjula Himala @ReazonsRecords | Dhanith Sri
Video Director
Chamil Pathirana @Thaala Roopa
Audio Production
Percussion
Isuru perera | Lakpiya Abesinghe
Esraj
Pamalka Manjitha Karunanayake
Flute
Kalana Subhashitha
Guitar
Kavin Harshana
Mix and Mastering
Lahiru Perera @MusicOven
Video Production
Dop
Hasitha Warnasooriya
Editor
Thaala Roopa Studio
Art
Buddi Sanjaya
Color Grading
Ananda Bandara
Makeup
Hashara Kodithuwakku
Assistant Director
Roshan Wimalasena
Production Manager
Chanaka Fernando
Equipments
Execute Rentals & TVT
Poster Designer
Amila Devon
Still Photography
Hasith Geethanjana
Video Production
Thaala Roopa revolution
Special Thanks
My ever-loving Mother, Father and Sister for the Unconditional Love and Support!
Methun SK & Family
Chamil Pathirana
Harshajith Hetti
Lahiru Perera
Sajeewa Disanayake
Asha Udeni Salgadu
Jithya Patali Rupasinghe
Minoli Dante
Bhagya Wickramage
Dinuka Solangaarachchi
LYRICS
~ හදිසිද මන්දා ~
සුන් විච්ච හද ගැස්ම පාරා
නැගේ හද ගිනි ජාලා
අහිමි නුඹ සිහි කලා මා
අනිසියී දැන් පෙම් ආශා
කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා
හිස් වෙච්ච මනු ලෝක දුටු දා
දැනේ නැතිවීම සපුරා
තනිවී සිතමී මා පෙරලා
කොහෙදෝ මහදේ අනුකම්පා
කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා
I lost the rhythm of my heartbeat
heart burns with the pain
I think of you who is not mine
I don't have a right to dream of love
I, Kannagi
Mad in love
Cursed and burned villages down
Oh, was I in a rush ??
The day I saw the lifeless planet
I feel the uncertainty of life
Alone I think of myself
Where did went my compassion for others?
I, Kannagi
Mad in love
Cursed and burned villages down
Oh, was I in a rush ??
Disclaimer : this video contains visuals of domestic abuse and violence and may be distressing. We do not in any way condone or approve such behavior. If you are facing domestic abuse in any way you can call the following numbers for help.
National Institite of Mental Health (NIMH) helpline - 1926
Ministry of women and child affairs - 1938
Police children and women bureu - 0112 444 4444
Follow Kanchana Anuradhi :
Instagram : / kanchanaanuradhi
Facebook : / kanchana.anuradhifernando
TO HEAL YOUR SOUL | Kanchana Anuradhi | 2021

Пікірлер: 4 500

  • @kokilapawanjayasooriya4098
    @kokilapawanjayasooriya40982 жыл бұрын

    මරු 🔥

  • @sheydevil4353

    @sheydevil4353

    2 жыл бұрын

    මනමාලන් අය්යත් මෙහෙ 😍

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you Aiya 💖🇱🇰

  • @lokkaaa

    @lokkaaa

    2 жыл бұрын

    💕🌟

  • @shehan-394

    @shehan-394

    2 жыл бұрын

    පට්ටනේ 🤩 ඒකනේ!

  • @UMARIA.
    @UMARIA.2 жыл бұрын

    Everything about this song screams CLASS AND QUALITY! Kanchi nangi, I pray that you reach higher and higher. You deserve to be heard all over the world. Soooo much talent, and so humble. I am rooting for you!! ❤️😭❤️ Bless you baby girl ❤️ Randika Malli, you are soooooo gifted 😭👏🏽 such professionalism! World class!!!! I’m speechless!🥺❤️👏🏽

  • @sanithu5564

    @sanithu5564

    2 жыл бұрын

    කාංචනා විතරක් නෙවෙයි ඔයත් මේ මුලු ලෝකෙටම යන්න ඕනේ ගායිකාවක්..දවසක ඔයාගේ ඔය නිහතමානීකමම පාර හදලා දෙයි එතනට යන්න. උමාරියා කියන්නේ මම වර්තමානයේ දැකපු නිහතමානීම කෙල්ලෙක්

  • @viyanafernando2518

    @viyanafernando2518

    2 жыл бұрын

    😅👌

  • @thusharamunasinghearachchi5280

    @thusharamunasinghearachchi5280

    2 жыл бұрын

    ❤️❤️

  • @Minuk_Music

    @Minuk_Music

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @itsme-os6tu

    @itsme-os6tu

    2 жыл бұрын

    As a 15 year old girl who always dream to be a singer, Ur my role model♥️ may u shine more and more✨♥️🌍

  • @bgtu....1232
    @bgtu....12322 жыл бұрын

    රන්දික කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම නලුවෙක්. දැන් මල් කතාවල වීරයෙක් උනාට 😏 ඉස්සරාටම යන්නෝන නලුවෙක්. කාංචනාත් සුපර්බ්. ❣️

  • @dinushlakshan3915
    @dinushlakshan39152 жыл бұрын

    දැන් ගොඩක් අය අහන්නෙ නෑ පිරිමියාගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නේ මෝකක්ද කියලා, හොඳම උදාහරණේ තමයි මගෙ ජීවිතේ. මම කෙනෙක් එක්ක අවුරුදු 4 ආදරේ කරා ඒත් ඒ ගෑනු ළමයා ඒ අතරතුර ඇතිකරගත්ත එක එක සම්බන්ධතා නිසා මට විශ්වාසෙ නැති වුනා මමත් ඒ දේවල් මතක් උනත් අහන්න බැරි උනහම හැසිරුනේ ඔය විදියටමයි මම මගෙ අත් කපාගෙන තියෙනවා ඔළුව බිත්තියෙ ගහගෙන තියෙනවා ලේ එනකන් ඒක ඒ තරම් වේදනාවක්. මම රන්ඩු කරනවා ඒ වෙලාවට මම සතෙක් වගේම තමයි මම පස්සෙ දුක් වුනා මම ඇයි එහෙම හැසිරුනේ කියලා. එයා කිව්වෙ හැමදාම මට මානසික ලෙඩක් මාත් එක්ක කාටවත් ඉන්න බෑ කියලා, එහෙම කියද්දි මට තවත් පිස්සු වගේ මම කීප සැරයක් ජීවිතේ නැති කරගන්නත් හදලා තියෙනවා. මොන වරද කරත් මම එයාගේ පළවෙනෙ ආදරේ නොවුනට එයා මගේ පළවෙනි ආදරේ නිසා මට එයාව අතහරින්න බැරි වුනා ඒත් අර දුක පිට කරේ තරහක් විදියට. අවසානෙට එයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා මාව අත හැරියා, ඊටපස්සේ කාලයත් එක්ක ආයෙමත් හිටපු මම ම ආවා එයා නිසා මට මගහැරුනා ඉගෙනගන්න එකත් එයා ගැනම හිතලා, මම කොහොම හරි ඒකත් හදාගෙන කැම්පස් ගියා එහෙදි මට කෙනෙක් හම්බ උනා මම එයත් එක්ක ඉන්නකොට මටත් පුදුමයි මගේ තරහ පිරුන අමුතු සතා කවදාවත් එලියට ඇවිත් නෑ, එයා වරදක් කරත් මම ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් වෙනස් මොකද කීවොත් ඒ විදිහට සතෙක් එලියට එන තරම් එයා මම එක්ක ඉන්නකොට වරදක් කරේ නෑ, දැන් අපි දෙන්නා කසාද බැඳලත් අවුරුදු 4ක් වෙනවා,අවුරුද්දක චූටි පුතෙකුත් ඉන්නවා. කවදාවත් වචනයක් කියාගෙන නෑ. මම හොඳටම දන්නවා මම අර යාළු වෙලා හිටිය ගෑණු ලමයගෙ කතාව ඇහුව මිනිස්සුන්ගෙ ඇතුලේ මම අදටත් වැරදි කාරයෙක්, කවුරුත් මගෙන් අහන්න ආවෙ නෑ ඇයි කියලා, මම කාටවත් කියන්න ගියෙත් නෑ අවුරුදු 4ක් ආදරේ කරපු කෙනා හින්දා. සත්තු එලියට එන්න හේතු තියෙනවා, අනික හරිම කෙනා හම්බ වෙන්න ඕන නම් කොහොම හරි නොගැලපෙන අය අයින් වෙන්න ඕනේ, ඒක අනිවාරෙන්ම වෙනවා.හැම කතාවක්ම කෙනාට අනුව සාපේක්ෂයි.

  • @sachinihimasha8806

    @sachinihimasha8806

    2 жыл бұрын

    Okem anith peththa mn eth mt nm aye sambnyk ep kiyn thent hith hedun

  • @SewminiRathnayake

    @SewminiRathnayake

    2 жыл бұрын

    අහම්බෙන් දැක්කෙ , ඇත්තටම ඔයා කව්ද කියන්න නම් දන්නෙ නෑ හැබැයි ඔයා ගැන ගොඩක් සතුටුයි. සත්තු වෙන්නෙත් වෙන්නත් මොකක් හරි හේතුවක් නිසා වේදනාව තමා සත්තු විදියට හැසිරෙන්න ලොකුම හේතුව.

  • @fashiongirl0404

    @fashiongirl0404

    2 жыл бұрын

    💔💔

  • @Getup321

    @Getup321

    2 жыл бұрын

    බොහොම පිං මේ දේ කිව්වාට... මගෙත් ජිවිතේ ඔය විදියමයි... මම අදත් හිතපු දේ මාත් එක්ක කාටවත් ඉන්න බැරිවෙයිද කියලා. ගොඩක් පිං.. මාත් විවාහ වෙන්න හිටියේ එත් එක නතර වුනා රන්ඩු නිසා.. එයා කොහේ ඉන්නවද වෙන කෙනෙක් ඉන්නවද කියලවත් මම දන්නේ නැ. ඔයාගේ කතාව ඇතුලේ මගේ ජිවිත කතාවත් පෙනුනා සතුටු කවදක හරි එවි හදිස්සි නොවි ඉන්නවා......🙏 පිං ඔබට

  • @user-en6ui5hl2g

    @user-en6ui5hl2g

    2 жыл бұрын

    මෙක මන් නිකමට කියෙව්වේ,, මටත් මෙ වගේ සිදුවිමක් උනා... 💔 මගේ පලවෙනි කෙනම තමා, පිරිමි ආදරය ලග අන්ද වෙනවා, හරිම කෙනා හම්බවෙයි බලන් ඉන්නම් 😊❣️

  • @AyyoAyo
    @AyyoAyo2 жыл бұрын

    ලස්සනයි බොක්කී සිංදුව ❤️ මේ සිංදුව රස විදින ගමන් ඔයා හිතලා බලන්න ඔයාගෙ relationship එකත් මේ වගේද කියලා? මේක නිකන්ම නිකන් විශුවල් එකක් නෙමෙයි. ඔයාලගෙ අනාගතේ ගැන හදිස්සි නොවී තීරන ගන්න ❤️

  • @user-pn5tu4xp2i

    @user-pn5tu4xp2i

    2 жыл бұрын

    බොක්කි ♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much 💖🇱🇰

  • @shashinikulathunga9204

    @shashinikulathunga9204

    2 жыл бұрын

    🙂

  • @shnikawilathgamuwa5584

    @shnikawilathgamuwa5584

    2 жыл бұрын

    @@KanchanaAnuradhi lassanai song eka .loku therumak tyenawa

  • @amazing6357

    @amazing6357

    2 жыл бұрын

    ඔව් ඒ වගේ එකක් තිබිලා නතර කලා

  • @Lochi
    @Lochi2 жыл бұрын

    Amazing 💕❤️

  • @user-pn5tu4xp2i

    @user-pn5tu4xp2i

    2 жыл бұрын

    @@boommusic6376 මොකක් ?

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much 💖🇱🇰

  • @user-tl9ic6yr9i

    @user-tl9ic6yr9i

    2 жыл бұрын

    Nice

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs2 жыл бұрын

    💜💜💜

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    💖

  • @maduariyarathne2808

    @maduariyarathne2808

    2 жыл бұрын

    👎🏿

  • @janakajayasundara1261

    @janakajayasundara1261

    2 жыл бұрын

    Ha ayya

  • @alvinvoiceplus
    @alvinvoiceplus2 жыл бұрын

    ‌Dhanith Sri අයියගෙයි Kanchana Anuradhi අක්කිගෙයි කටහඩ හොදට මැච් වෙනව . අනිවාරෙන්ම දෙන්නගෙ සින්දුවක් එනකම් බලන් ඉන්නව . 😍🥰😊

  • @dumidudilshan7997

    @dumidudilshan7997

    2 жыл бұрын

    එකටනම් මත් කැමති ❤️❤️❤️

  • @dhanithsri2187
    @dhanithsri21872 жыл бұрын

    AMAZINGGG! So proud of you Kanchi! 🇱🇰💯

  • @vinushakumarathunga2719

    @vinushakumarathunga2719

    2 жыл бұрын

    thank you so much for contributing to this masterpiece brother

  • @sandiya-7895

    @sandiya-7895

    2 жыл бұрын

    වචනටික ලියලා තියනවා රහටම..🖖❤️

  • @dhaneshawijekoon2756

    @dhaneshawijekoon2756

    2 жыл бұрын

    රස දැනුන වචන ටිකක්.අහද්දිත් වහ වැටෙනව❤

  • @sajanipereraexo-l4678

    @sajanipereraexo-l4678

    2 жыл бұрын

    Thank you Danith ayya for this masterpiece ❤

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    😊❤❤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne2 жыл бұрын

    Amazing stuff nangi . Love it ❤️

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu16592 жыл бұрын

    රන්දික චරිතයට උපරිම සාධාරණයක් කරලා තියනවා. සුපිරියි රන්දික thanks ලෝබ නැතුව රඟපෑවට. අනුරාධි good luck dear

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari2 жыл бұрын

    "ආදරේ කියන්නේ ගැලපෙන්නැති තැන්වලදී අත්හරින එක නෙවෙයි නොගැලපීම් දරාගෙන ඉස්සරහට යන එක" කියලා අහල තිබ්බට ඒක හරියට ම අත්වින්දේ දැනට මාස 3කට විතර කලින්. මගේ අවුරුදු 3ක ආදරේ මං මගේ හදවතින්ම ආදරේ කරපු මගේ bf කිව්වා එයා තවදුරටත් මට ආදරේ නෑ මාව ඉස්සර වගේ දැනෙන්නේ නෑ ඒ නිසා එයාගෙන් අයින්වෙලා යන්න කියලා. කවදාවත් මට බොරුවක් නොකරපු හැමවෙලේම ආදරේ නොපෙන්නුවට ආදරේ දැනෙන්න දුන්න එයා එහෙම කිව්වම මට හුස්ම ගන්නත් හිතුන් නෑ . හේතුවක් ඇහුවට කිව්වෙත් නෑ. කිව්වේ ඉස්සර හිටපු කෙනා දැන් නෑ එයා ආයේ එන්නෙත් නෑ කියලා විතරයි.ඒත් එයා එක්ක යාලුවෙක් වගේ ඉන්න කිව්වා. ඒම කරන්නේ කෝමද එයා මගේ පණ. එයා දිහා යාලුවෙක් විදියට බලන්න බෑ. මං කිව්වා මට මාස 3ක්‌ කල් දෙන්න ඉස්සර හිටපු කෙනාව මං ගේන්නම් එහෙම බැරි උනොත් ආයේ කවමදාවත් එයා ගාවට මං එන්නෑ කියලා. එයා කිව්වා එයාට ඒ මාස 3 ඇතුලත මාව අමතකම කරන්න පුළුවන් ඒක දරාගන්න පුළුවන් ද කියලා. මං දරාගත්ත.මොන මාස 3 ද මං දන්නවනේ එයා මොනා කිව්වත් මට කොච්චර ආදරේද කියලා. සති දෙකක් මාව ignor කරල ඉන්නැති.එයා වෙනස් උනා දාල යන්න එපා ආදරෙයි කිව්වා. දැන් ඉස්සරටත් වැඩිය ආදරේ දැනෙනවා. වෙනදාටත් වැඩියේ මං ගැන බලනවා.ආදරේ එහෙමයි ❤

  • @thilinalakmal3307

    @thilinalakmal3307

    Жыл бұрын

  • @krist6991
    @krist69912 жыл бұрын

    මේ ගැන වචනයක් කියන්නම ඕනෙ.මනුස්සෙක් මෙහෙම හැසිරෙන්න ගොඩක් හේතු තියනවා.ඒක එක හේතුවක් කියන්න බැහැ.එකක් තමයි depression නිසා මනුස්සෙක් මෙහෙම වෙන්න පුලුවන්.පුංචි කාලයේදී ජීවත් උන පරිසරය අද්දැකීම්.මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී සිත අභයන්තරයේදී ඇතිඋණු සිත් රිදීම් වගේ තව දේවල් මේකට බලපාන්න පුලුවන්.මමත් යම්තාක් දුරට එහෙම හිටපු කෙනෙක්.පිට මිනිස්සුන්ට මාර ආදරණීය උනත් තමන්ගෙ පවුල ඇතුලෙ හිතා ගන්න බැරි දරුණු කෙනෙක්.මම ඒ හැම දරුණු වීමකින්ම පිට කලේ මගේ වේදනාව,දුක.මොකද මට පව්ල ඇතුලෙන්ම තමයි පිටත සමාජෙටත් වඩා වෙනස් කම් උනේ.මගෙ දරුණු පසුබිම නිර්මාණය කලේ මගේ අම්මා තාත්තා ඇතුලු පව්ල.ආදරේ ඕනම් තැනදි ලැබුනෙ ආදරය නෙමෙයි.තේරුම් ගන්න ඕනම තැනදි ලැබුනෙ ඒ දේ නෙමෙයි.එයාලව ඕනම තැනදි මම තනි උනා.ඊට පස්සෙ මම තනියම අද්දැකීම් වලට මුහුණ දුන්නා.වැරදුනා හරි ගියා තනියම දරා ගත්තා.බදාගෙන අඩන්න කවුරුත් නැති නිසා මම ම අඩලා ඉවර වෙලා හිත හදා ගත්තා.මම එහෙම උනේ මම කෙල්ලෙක් නිසා.මොකද කෙල්ලෙක්ට ඕනම දේක සීමාවක් තියන නිසා.මට දැන් ලැබිලා ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්.තව මාසයකින් ඔහු මගේ හස්බන්.ඔහු මට ලැබුනේ මම තනුවෙලා වැටිලා ඉන්න වෙලාවක.ඇත්තටම ඔහු මට ආශිර්වාදයක්. බැලූ බැල්මෙන් කාටත් පේන මුදල් බිස්නස් පභූ පවුල් මේ හැම දෙයක් එක්කම ජීවත් උන කෙනෙක්. හැබැයි යාළු වෙලා මාසයක් යන්නත් කලින් මම එයාගෙ ඇත්ත ස්වරූපය දැක්කා.පොඩිදේටත් මට ගැහුවා.මගෙ ලේ හෙල්ලුනේ නැති දවසක් නැති තරම්.මට හිටපු යාලුවො මට හිටපු හැම කෙනෙක්ම මට නැති කරගන්න උනා එයා නිසා.මොකද එහෙම කරන්න බෑ කිව්වොත් ගුටි කෑම ස්තීරයි.පොඩි දෙයක් ඇති යකෙක් වගේ හැසිරෙන්න.මම එයාට ආදරය නෑ වගේ එයාට දැනුනොත් එයා drinks අරගත්ත වෙලාවට මගෙ ජීවිතේ ගැන මම බලාපොරොත්තු නැති කරගන්නවා.ඇගේ පතේ කැලලක්වත් නැති මට බලන බලන හැම තැනම කැලැල්.ඒ මගේ ආදරේ වෙනුවෙන් මගේ ඉවසීම.මම සම්පූර්ණයෙන් එයා කියන විදියට ජීවත් වෙනවා කියලා එයාට ඒ විවාසෙ ඇති කලා.අපි හැම සති අන්තයකම යනවා hotels වලට.එයා ආසයි මාව එක්කන් යන්න ඇවිදින්න.මොනතරම් 5ස්ටාර් අද්දැකීම් මම ලැබුවත් ඒ කොතන ගියත් පොඩි දෙයක් උන ගමන් මට ගහනවා.ඉවසන්න බැරිම තැන මමත් රන්ඩු උනා.ගහගත්තා.ඒත් මම ටික ටික මගේ පැත්තෙන් නිවෙන්න ඉවසන්න එයාට වෙනදටත් වඩා ආදරේ වෙන්න ඒක පෙන්නන්න පටන් ගත්තා.පස්සෙයි මම දන්නෙ එයත් මම වගේ කියලා.ගෙදරදි එයාට පොඩි කාලෙ ඉදන් ආදරේ අඩුවෙන් ලැබිලා තියෙන්නෙ කියලා.එයා ආදරේ කරද්දි හරි හීලෑයි.එයාට බය මමත් එයාව දාලායයි එයාට ආදරේ නැති වෙයි.එයාගෙ කලින් කෙල්ලො වගේ එයාගෙ සල්ලි වලට ඉදී කියලා.ඒත් ටික ටික මම එයාටත් අපිට වෙච්ච දේවලුත් එක්ක මම එයාට තේරුම් කරලා දුන්නා.එයා දැන් ඉස්සර වගේ නෙමෙයි.හරිම හොදයි.මම කේන්ති ගත්තත් එයා ඉවසනවා.දැන් මගෙ කොල්ලට දුක හිතුනහම අඩන්නත් දන්නවා.ඉස්සර නැති තරම් ආදරෙයි.කිසිම අඩුවක් වෙන්න තියන්නෙ නෑ මට.මේ මගේ කතාවනෙ.මේ වගේ කතා ඕන තරම් තියනවා.ගෑනියෙක්ට කරන්න බැරි දෙයක් නෑ.ගැලපෙන්නෙ නෑ කියලා දාලා ගියෙ නැහැ.එක කරපු හොදක් හරි මතක තියන් ඉවසගෙන හිටියා.ඔයාගෙ කෙනත් මේ වගේ ඇති.ඒත් දාලා යන්න එපා.එයාව තේරුම් අරන් ජීවත් වෙන්න. ආදරේ අවදානය ඕනාවටත් වැඩිය දෙන්න.අපි එයාලව දාලා ගියොත් එයාලා තවත් මානසිකව වැටෙනවා.එයාව අපි අත ඇරියා කියලා එයා recover වෙන්නෙ නැහැ.ආදර තමයි සතෙක් උනත් හීලෑ කරනන් පුලුවන් භාශාව. අපි අපේ සැනසීම ගැලපෙන තැන් හොය හොය යන්න පුලුවන්.ඒත් තව මනුස්සෙක් හිටියටත් වඩා පල්ලෙගට වට්ටලා.මෙහෙම උනහම දරාගන්නම බැරිම තැන සමහර මිනිස්සු ජීවිතය පවා නැති කරගන්නවා.ලෝකයක් නිර්මාණය කරන හිත් ඔලු මේ ලෝකෙට බිහි කලේ ගෑණියෙක්නම් ඇයි ගෑණියෙක්ට බැරි හැඩිවෙච්ච හිතක් ලස්සන කරන්න.ඒකට ඕනෙ කරුණාවයි ආදරයයි විතරයි

  • @pabasarapathiraja2909

    @pabasarapathiraja2909

    2 жыл бұрын

    Oya kathawat mm 100% ekangai

  • @sachininisansala2614

    @sachininisansala2614

    2 жыл бұрын

    Oya me qwe mge jiwthe katawa.jiwath wenawada merenawada.smbnd tygnwd ndd kyn thena mn inne.mata gahanaw.hitha kedena bidinawachana ananthwa kynw.mata teren ne

  • @sachininisansala2614

    @sachininisansala2614

    2 жыл бұрын

    Thawa masa 3kin api mry krnw

  • @ynsyns6674

    @ynsyns6674

    2 жыл бұрын

    @@erandidesilvajd oya eka sarayakwath eyata katha kare nadd?oyawai patiyawai balanna enna kyl.waradi deyak ahuwanm sry.

  • @ynsyns6674

    @ynsyns6674

    2 жыл бұрын

    @@erandidesilvajd ehemada?jeewithe eka eka ayata eka eka wage prasna neda nngi.oya hitha shakthimth kr gnna.kawadawath watenna epa.oya hithanna eyata oyawai labenna idapu patiyawai amthaka krla danna hitha haiya unanm ai oyta bari oyta e thram wedanawak deepu eyawa amthka krnna.kello unama api watenna honda na nngi.amarui thmai dara ganna.eth api ape lamai wenuwen nagitinna onine.oya duwata eyage thaththawa nathi krnna epa.eth oyge husband kiyna eka amthka krnna.busy wenna puluwn thram.e athithe amthka wena widihta wada krnna.ammala gana hithala oya aluth jeewithayk patan ganna.kawadama hari dwasaka oywa therum gnna oyta oytath wadiya adre krna kenek labei nnagi....

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv2 жыл бұрын

    I think I like your acting more than anything this time ♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much Akki 😘💖🇱🇰

  • @vihansarodrigo4210

    @vihansarodrigo4210

    2 жыл бұрын

  • @powerbutton6305

    @powerbutton6305

    2 жыл бұрын

    🥰

  • @deenoop86

    @deenoop86

    2 жыл бұрын

    @@KanchanaAnuradhi reason for inviting you for that special musical shoot with ZeeARC photography, your expressions. love it

  • @buddhikalakshanherath555

    @buddhikalakshanherath555

    2 жыл бұрын

    Dance cover එකක් කරන්න

  • @nithyavihangi2590
    @nithyavihangi25902 жыл бұрын

    හදිසි වෙලා කන්නගීලා උනේ නැත්නම් අද කොයින්ද මේ වගේ රහ ඇබ්බැහි❤️❤️ ලස්සනයි අක්කේ මගේ ආසම කවිකාරි❣️❣️🤘🤘🤘 මේ සිංදුවනම් ගැම්මක් තමා

  • @samudisulara19
    @samudisulara192 жыл бұрын

    මේ වගේ සිංදුවකට unlike කරන්න එපා. මේ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ සම්පූර්ණ ජිවිතයක් විනාඩි කිපයකට කෙටි කරලා🥺❤️

  • @sathishavishka2007

    @sathishavishka2007

    2 жыл бұрын

    Me tiyenne mage jeewite

  • @kaushalyagayashan2048

    @kaushalyagayashan2048

    2 жыл бұрын

    😍😍😍😍😍

  • @asuranga175

    @asuranga175

    2 жыл бұрын

    🙂👍

  • @shashikarunathilaka2954

    @shashikarunathilaka2954

    2 жыл бұрын

    Meka mgeth katawa 😭

  • @SMEedits1234

    @SMEedits1234

    2 жыл бұрын

    Girls can find differences between very Similar colors Example they may identify this as two different colors ❤️👺 But they cant identify the true colors of their partner 🤔🤦‍♂️🤦🤷‍♀️

  • @falanandrea
    @falanandrea2 жыл бұрын

    This is amazing nangi!! I'm speechless!!! 😍❤️

  • @ashancooray9605

    @ashancooray9605

    2 жыл бұрын

    💓

  • @senukigurusinghe7466

    @senukigurusinghe7466

    2 жыл бұрын

  • @vishmiweerasinghe1423

    @vishmiweerasinghe1423

    2 жыл бұрын

    Falan akki ❤

  • @user-oy4st6wj6c

    @user-oy4st6wj6c

    2 жыл бұрын

    තවත් නිහතමානි ගායිකාවක් ❤🙏

  • @dedunumadhushani3414

    @dedunumadhushani3414

    2 жыл бұрын

    නිකමට comment section එක බලන් යද්දි ඔයාගෙ comment එක දැක්කම තවත් සතුටු හිතුනා..අක්කි ඔයාගෙනුත් ඕනෙ මේවගෙ ලස්සන නිර්මාණයක් ❤😊 ගොඩක් ආදරෙ කරන කටහඬක්

  • @SupunPereraMusic
    @SupunPereraMusic2 жыл бұрын

    Love this Kanchi ♥️ Superb work Team 👏🏽

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you aiya 💖🇱🇰

  • @randisithara763

    @randisithara763

    2 жыл бұрын

    සුපුන් අයියා ඔයාට කොහොමද.....ඔයාගෙ comment එකක් ඇති කියලා හෙව්වා 🥺😥 හොදයි ද දැන්...

  • @nidarshaprabhani8783

    @nidarshaprabhani8783

    2 жыл бұрын

    😍

  • @thamarasiriwardana3361
    @thamarasiriwardana33612 жыл бұрын

    ඒ කටහඬ භාවනාවක්🎧❤ රන්දිකගේ ඇක්ටින්❤ Amazing song🥰

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon49642 жыл бұрын

    මොකද්දො මන්ද අමුතු බයක් ජීවිතේ ගැන දැනුන උන් නැත්ද මේක අහද්දි.. 😥

  • @sihinidenashawickramasingh5716

    @sihinidenashawickramasingh5716

    2 жыл бұрын

    මොකද්දෝ අමුත්තක් දැනුනා ‍ ඒක කියාගන්න තේරුනේ නෑ ඔයාගේ comment එක දැක්කම තමයි තේරුනේ මට දැනුන හැගීම මොකද්ද කියලා

  • @moon.1111.

    @moon.1111.

    Ай бұрын

    Matath

  • @Twilightt09
    @Twilightt092 жыл бұрын

    අනේ ඒ කොණ්ඩෙට අැස්වහක් නම් වදින්නෙපා😟❤️

  • @ravindrasrinath
    @ravindrasrinath2 жыл бұрын

    රන්දික කියන හාදය නම් ලොකු තැනකට එන්න ඕනි යකෙක්. ❤️❤️❤️❤️කාන්චි ඔයත් නියමයි. ආදරෙයි.. ❤️❤️🙏

  • @Henry-Onyx2022

    @Henry-Onyx2022

    2 жыл бұрын

    හැහ්🤧😁

  • @nayomibandara4788
    @nayomibandara478814 күн бұрын

    ලස්සන්‍යි ගොඩක් ලස්සන්‍යි

  • @ravishanchathu4285
    @ravishanchathu42852 жыл бұрын

    රන්දික සුපිරි නලුවෙක් එක දෙකක් නෑ. කාංචනා ඔයත් දක්ශ ගායිකාවක්. බුදු සරණයි දෙන්නටම. ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna48892 жыл бұрын

    අනියම් පෙමට තිත තියලා දැන් මේ හඬට බැහැපල්ලා.. කාංචනා කියන නම දවසක ලංකාවේ award ගන්න තැන තිබිය යුතුම නමක්.. ඒ හඬ... ❤️❤️❤️

  • @pasindusandaruwan990

    @pasindusandaruwan990

    2 жыл бұрын

    මට මතක විදියට 2016 දී Awards ගත්ත චරිතයක්..

  • @kasunakalanka4490

    @kasunakalanka4490

    2 жыл бұрын

    මේ විශුවල් එකේ තේරුම කියන්නකො 🥺👊

  • @nivanthasandaruwan4432

    @nivanthasandaruwan4432

    2 жыл бұрын

    @@kasunakalanka4490 ඉක්මන් වෙලා ගත්ත නොගැළපෙන තීරණ වලින්, හැමදාමත් පිච්චි පිච්චි ජීවත්වන ආදරයට මොහොතක් නැති, නමුත් ආදරය දැනෙන යුවලක් 😥

  • @dunnaproduction6789

    @dunnaproduction6789

    2 жыл бұрын

    කාංචනා අනුරාධි ගැන දැනගන්න... kzread.info/dash/bejne/da5p0K6dg9S0lto.html

  • @TruthTVlanka
    @TruthTVlanka2 жыл бұрын

    කවදත් පිස්සු වට්ටන කටහඩක් ❤💫

  • @23578ssnn

    @23578ssnn

    2 жыл бұрын

    👍

  • @flightlessbird2470
    @flightlessbird24702 жыл бұрын

    සුන් වෙච්ච හද ගැස්ම පාරා... ( නැති උනු හැගීම් ආයි ආයි පාරමින්...) නැගේ හද ගිනි ජාලා.. (ගිනි ජාලා කියන්නේ දුක් ගින්දර ..ඒ කියන්නේ එයා ලොකු දුකකින් ඇවිලෙනවා..) අහිමි නුඹ සිහි කලා මා.... ( දැන් අයිතිනැති එයා මතක් වුණා ...) අනිසී දැන් පෙම් ආශා.. (අනිසි.. ඒ කියන්නේ නිසි නෑ ... දැන් ඒ ප්‍ර්‍රේමයට ආස කරන එක සුදුසු නෑ....) කන්නගී නම් මා... ( කන්නගී කියන්නේ පත්තිනි .. ඒ කියන්නේ තමන්ගේ සැමියා වෙන ලදක් ලග නතර උනත් පතිවත් රැකි ගැහැණියක්..) වියෝ දුකින් හද පරදා.. ( වෙන්වීම නම් වූ දුකින් සිතින් පරාද උන ගැහැනික්..) ඇවිලි ශාපයෙන් ගම් නැසුනා... ( එදා කන්නගී දුක නිසා ඇවිලිලා ඒ ශාපයෙන් ගමක් විනාශ කලා) අනේ මං හදිස්සි ද මන්දා... ( කන්නගී මෙන් හැසිරෙන්න මං හදිස්සි උනා නේද වගේ එකක්... මට තේරෙන්නේ.... සැගවුනු තේරුම කින් කියන්නේ.. මට තව ඉවසන්න තිබ්බා.. සමාව දෙන්න තිබ්බා වගේ එකක්... මට හිතෙන විදිහට...) හිස් වෙච්ච මනු ලෝක දුටු දා ( බලාපොරොත්තු සුන් උනු තවත් මිනිස්සු මුණගැහුනා ම..) දැනේ නැතිවීම සපුරා... (කවදකහරි.. සදහටම ඒ දේවල් නැති වෙනවා කියන එක තේරුම් යනවා..) තනීවි සිතමි මා පෙරලා.. ( තනියම මම ආපස්සට හිතුවොත්...) කොහේදෝ මහදේ අනුකම්පා ... ( මගේ හිතේ එයා ගැන අනුකම්පාවක් නෑ...) මේ ඔක්කොම එකට ගත්තොත් මං හදිස්සි ද? කියලා අහන්නේ.. වැරදි කෙනෙක් එක්ක ආදරයක පැටලුන එකටවත් ...වැරදී කෙනෙක් ව විවාහ කරගන්න උන එකවත් නෙවෙයි... එයා ට සමාව නොදී අත හැරලා දාන්න ගත්ත තීරණය හදිස්සිද මං දා....! (හැමදාම ගැහැණිය ආස කලේ... කොච්චර දුකක් දුන්නත් තමන්ට දැනුනු පිරිමියා ලග තව මොහොතක් හරි වැඩිපුර රැදෙන්න...)

  • @niwanthaanupama2245

    @niwanthaanupama2245

    2 жыл бұрын

    Thank you!Meke theruma dan thamai hariyata therune.

  • @nethramandari3611

    @nethramandari3611

    2 жыл бұрын

    අනේ මං හදිසිද මන්දා 💔

  • @arundathijayasinghe5545

    @arundathijayasinghe5545

    2 жыл бұрын

    (හැමදාම ගැහැණිය ආස කලේ... කොච්චර දුකක් දුන්නත් තමන්ට දැනුනු පිරිමියා ලග තව මොහොතක් හරි වැඩිපුර රැදෙන්න...) menna me wachana tika mta godak ridduwa

  • @madhushinipunika5839

    @madhushinipunika5839

    2 жыл бұрын

    Anthimata qwa wachana tika sahathika aththa. Mamath eka anumatha karanawa .......

  • @White.....186

    @White.....186

    2 жыл бұрын

    ❤️‍🔥

  • @nichperera1125
    @nichperera11252 жыл бұрын

    දවසක කාංචනා අනිවාර්යයෙන්ම සම්මානනීය ගායිකාවක් වෙනවමයි. හැම සිංදුවක්ම සුපිරියි. හදිසිද මන්දා ගැන කියන්න වචන නෑ.👌👌👌

  • @nethnavodya9277

    @nethnavodya9277

    2 жыл бұрын

    Aththatama🥰🥰🥰

  • @PinkRoomShashini
    @PinkRoomShashini2 жыл бұрын

    Absolutely beautiful and perfect

  • @tharujayasuriya7684

    @tharujayasuriya7684

    2 жыл бұрын

    Akki ♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you 💖🇱🇰

  • @TheChangeLK

    @TheChangeLK

    2 жыл бұрын

    Sanwedi Adara GeethayakBalanna, kzread.info/dash/bejne/X32Iktejk6rFkqQ.html

  • @RainiCharuka
    @RainiCharuka2 жыл бұрын

    Nangi this is so so beautiful. Your voice , the emotions and everything has left me no words. What a wonderful creation. Well done ! Kanchi ! Dhanith! Chamil ! & the entire crew. Lots of love & blessings. ♥️R

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much Akkio 💖🇱🇰 Love 💫

  • @TheChangeLK

    @TheChangeLK

    2 жыл бұрын

    Sanwedi Adara GeethayakBalanna, kzread.info/dash/bejne/X32Iktejk6rFkqQ.html

  • @ThaalaRoopa

    @ThaalaRoopa

    2 жыл бұрын

    Thank You

  • @kamaludaya457

    @kamaludaya457

    2 жыл бұрын

    ❤️

  • @maduariyarathne2808

    @maduariyarathne2808

    2 жыл бұрын

    Wena nattnm 😅👎🏻

  • @wishwa1031
    @wishwa103110 ай бұрын

    මේ වගේ සිංදු කරන එක පැත්තකට දාල ජනප්‍රිය ආරේ සිංදු වලටම යොමු වීම අපරාදයක්

  • @imahansi7436
    @imahansi74362 жыл бұрын

    බැදීම් එපා හරි කෙනා වගේම තේරුම් ගැනීම මුණ ගැහෙනකන්.... මේ තියෙන්නේ ගොඩක් අයගේ කතාව.. වටින ලස්සන නිර්මාණයක් .... ❤️❤️❤️

  • @theknottednutz5114
    @theknottednutz51142 жыл бұрын

    "අනේ මං හදිස්සි උනා ද මන්ද?..." අපි ගොඩක් දෙනා ජීවිතේ එක ම එක මොහොතක් හරි මොනයම් තැනකදී හරි හිතල තියෙන,හිතිල තියෙන පොදු මානුශීය හැගීමක්. ඒත් ඒ ගොඩක් අවස්‍තා අපිට ආපහු හැරෙන්න හිතන්නවත් බැරි තැන්. විවාහයත් අන්න එහෙම තැනක්.... ජීවිතේ අලුත් පිටු පෙරලිලා, අලුත් තාලයකට ගැහෙන්න ගත්ත හදවතේ ගැස්ම පවා සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙද්දි ඒ හදවතම තව තවත් පෑරෙද්දී , පාර ගනිද්දී , මුලු ආත්මයම ගිනි අරන් දැවෙද්දී ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි, "අනේ මං හදිස්සි උනා ද මන්ද?... " ඒත් අපි මිනිස්සු, ඒක ප්‍රශ්නයකට වඩා හිත ඇතුළේ නොනවත්වාම ඇහෙන හැගීමක්. හිමි වෙලා තියෙද්දිත් අහිමි බව දැනෙනකොට ආදරය අපිට අයිති නැති දෙයක් කියල දැනෙනව විතරක් නෙවෙයි, ඒ අකුරු හතරටත් පිලිකුලක් ඇති වෙනව. හැගීම් දැනීම් නැති හිස් ජීවිත එක්ක අපේ ජීවිත පැටලුනාම,තමන්ට තමන් පවා නැතිවෙච්ච , ඉවසල ඉවසල ඉවසන්න බැරිම තැන් වල , හිතේ තිබ්බ අන්තිම අංශු මාත්‍රික අනුකම්පාවත් වාශ්ප වෙලා ගිය මොහොතක " අනේ මං හදිස්සි උනා ද මන්ද?... " හැගීම නිරුත්තර ස්වයං රිද්දා ගැනීමක් ම විතරයි. ඒත් අපි මිනිස්සු , ගැහැණු හෝ වේවා, පිරිමි හෝ වේවා නොගැලපෙන තැන් වල නවතින්න උනහම විදවන්නෙ ස්ත්‍රී පුරුශ භේදයක් නැතුව. කන්නගී වේදනාවේ ගිනිදැල් වලින් ගම් නියංගම් අවුලුවා හිත හදාගන්න ඇති, ඒත් අපි මිනිස්සු... වරක් හදිසි වී නොගැලපෙන තැනක නැවතෙන්න වුනා වෙන්න පුලුවන් ,, ඒත් නොගැලපීම් ගැලපීම් කර ගන්න උත්සාහ ගන්න පුලුවන්... මොකද තාමත් අපි මිනිස්සු.... ඒ නිසා ශාපයෙන් ඇවිලෙන ජීවිත, ප්‍රේමයෙන් නිවාලන දවසක් එන තුරු ඉවසමු තවත් එකම එක පාරක්, ආදරයම පමණක් වෙනුවෙන්.. -නිෂාල්-

  • @tharuthilakarathna9487

    @tharuthilakarathna9487

    2 жыл бұрын

    ඒක මරු👌

  • @dhananjayaherath2221

    @dhananjayaherath2221

    2 жыл бұрын

    💖🔥

  • @nelumlakshani3577

    @nelumlakshani3577

    2 жыл бұрын

    🤗🤗🤗🥰

  • @pavicreations3148

    @pavicreations3148

    2 жыл бұрын

    🔥💖😍

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    2 жыл бұрын

    ❤️😪

  • @HASHENDULANJANA
    @HASHENDULANJANA2 жыл бұрын

    ඇත්තටම මාර වැඩක්ක් 😍 ඒ කට හඬ 💛

  • @SKavishan

    @SKavishan

    2 жыл бұрын

    ☝️🙈♥️

  • @sheydevil4353

    @sheydevil4353

    2 жыл бұрын

    ආ hash 😁😄

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you Hash 💖🇱🇰

  • @TheChangeLK

    @TheChangeLK

    2 жыл бұрын

    Sanwedi Adara GeethayakBalanna, kzread.info/dash/bejne/X32Iktejk6rFkqQ.html

  • @alokapathirana8810
    @alokapathirana88102 жыл бұрын

    ශා මාරයි මේක නම්,දනිත්ගෙ වචන වලට කන්චි දෙන රහ ඒ අස්සෙන් රන්දික ගෙ හැකියාව..දැකපු ලස්සනම වැඩක් ❤💫

  • @nimashagunawardhana9321
    @nimashagunawardhana93212 жыл бұрын

    කංචිගෙ කටහඩ රන්දිකගෙ රගපෑම ආයෙ ඉතිම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි good luck 💗

  • @UDAYASHREE
    @UDAYASHREE2 жыл бұрын

    Perfect ❤ Awesome Nanga!

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much aiya 💖🇱🇰

  • @janu_21

    @janu_21

    2 жыл бұрын

    Legend❤️🥺

  • @sajeewalive
    @sajeewalive2 жыл бұрын

    මෙච්චර හොඳට රඟපාන්න පුලුවන් කියල දන්නෙ අද😍 weldone nangi @kanchana

  • @musthacreations4177

    @musthacreations4177

    2 жыл бұрын

    kattiy mage song ekath balannakookzread.info/dash/bejne/Z6OTpNduZr3IntY.html

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much Aiya 💖🇱🇰

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri2 жыл бұрын

    හැම මොහොතකම තමන්ගේ හිතට එන පළවෙනි හැගීම හදිසියේ ක්‍රියාවට නංවන එක තමන්ගේ ජීවිතේට බොහොම අහිතකර විදියට බලපානවා.ඒ නිසාම හැම වටිනා තීරණයක් පස්සෙම නැවත නැවත සිතා බැලීමක් තියෙනවා. නියමයි!! උණුසුම් සුබ පැතුම්.

  • @anjaleemadhubhashini5451
    @anjaleemadhubhashini54512 жыл бұрын

    No words this song.එක පාරක් හිනා වෙලා සිය පාරක් අඩන්න බැදීම් අවශ්‍ය නැත.💞

  • @i2kandy

    @i2kandy

    2 жыл бұрын

    ❤️

  • @subashinisubashini3086

    @subashinisubashini3086

    2 жыл бұрын

    Very true

  • @keshanupendra9660
    @keshanupendra96602 жыл бұрын

    රන්දික තමුසෙ නම් පිස්සෙක් ඕයී... 🔥👊❤️ wow excellent superbbbbbb ✌️

  • @kaagi869
    @kaagi8692 жыл бұрын

    උදුරාවී සින්දුවෙ ඉඳලාම ඔයාගෙ හඬට පුදුම ආදරෙයි මං.. හඬ වගේම හඬේ අයිතිකාරිත් හරිම සුන්දරයි..ඔයාට ජයෙන් ජය..💜

  • @lochanadulanjana1164
    @lochanadulanjana11642 жыл бұрын

    ලංකාවේ ගායිකාවන් අතරින් මං ආසම උමාරියාටයි ,ඔයාටයි විතරයි❤ 😘you are very talented 😘❤ ගායනයට නම් ඇගේ හිරිගඩු පිපුනා😣😇 thank you so much for that❤

  • @hng8976

    @hng8976

    2 жыл бұрын

    ✋🙂

  • @tharinduwilwaraarachchi5062
    @tharinduwilwaraarachchi50622 жыл бұрын

    Danith sri ගෙ ඒ talent එකත් එක්ක මේ voice එක එකතු වුණහම, nothing say... Hats off !!!!!!!!

  • @gappiya
    @gappiya2 жыл бұрын

    රන්දික - මම උඹව දන්නේ නැ. හැබැයි මන් තෝව කොහොමහරි දැන ගන්නවා.

  • @thilinakushan2185

    @thilinakushan2185

    2 жыл бұрын

    ඔයා තමා හොදටම කරේ

  • @Statusvideo578

    @Statusvideo578

    2 жыл бұрын

    Gappiya.......Legend🥺❤

  • @SahasmiiAdhikari

    @SahasmiiAdhikari

    2 жыл бұрын

    Please come back gappiya 🥺🥺🥺💔 we need uuu 😓💔

  • @rukzha

    @rukzha

    2 жыл бұрын

    Much love ❤️❤️

  • @sh-sw6jd

    @sh-sw6jd

    2 жыл бұрын

    Ai oya cid da😂

  • @dudis2476
    @dudis24762 жыл бұрын

    එක තප්පරේකටවත් ඇස් අහකට ගන්න බැරි උනා.ලස්සනයි කාංචනා නංගි.රන්දිකගෙ ඇක්ටින් කොහොමත් සුපර්බ්.😍 සුබපැතුම් දෙන්නටම.කාලීන මාතෘකාවක් වචන වලට නිර්මාණය කලාට.

  • @vimukthikumara1419
    @vimukthikumara14192 жыл бұрын

    කාන්චනා නංගි ...... ඔයා... ප්‍රාතිහාර්යයක්..... අංග සම්පූර්ණ කලා කාරියක්... කොයි නිර්මාණයත් ඔයාගේ විශිශ්ටයි නේ... මේ නිර්මාණයත් එහෙමමයි.... ඔයාට අමාරු ඇති... ඒත් අපිටනං ඉස්පාසුවක් නෑ ඔයාගේ අලුත් නිර්මාණ ආයේ ආයේ දකින්න.... අනාගතයට සුබ පැතුම් ... පැහැදිලියි ... ඔයාගේ ඒ අනාගතේ මල් යායක්....✌❤️💐💐💐💐

  • @tchtch2389
    @tchtch23892 жыл бұрын

    හඬත් මිහිරියි ..සජීවියි ..ඔබත් සොඳුරුයි ..අපූරුයි .. පද වියමනත් අති විශිෂ්ඨයි ... තනුව, සංගීතය විශ්මය ජනකයි... සුපිරිම සුසංයෝගයකින් සුපිරිම නිර්මාණයක් ..සුභ පැතුම් හදවතින්ම ..තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @DasunMadushan
    @DasunMadushan2 жыл бұрын

    Beautiful work!! Good luck kanchana

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much aiya 💖🇱🇰

  • @poornimaudayangani2004

    @poornimaudayangani2004

    2 жыл бұрын

    අයියා සින්දුවක් කියන්නෙ නැම්දෝ....

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS2 жыл бұрын

    WoW 🙊🙉 QUALITY Work 🔥 KANCHI ❤️

  • @shainiperera34

    @shainiperera34

    2 жыл бұрын

    😍🤗🔥💜️

  • @ravi12312

    @ravi12312

    2 жыл бұрын

    Ramod ayyah♥️

  • @musthacreations4177

    @musthacreations4177

    2 жыл бұрын

    kattiya mage song ekath ahannakookzread.info/dash/bejne/Z6OTpNduZr3IntY.html

  • @user-pn5tu4xp2i

    @user-pn5tu4xp2i

    2 жыл бұрын

    Ramod aiye 💜️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    2 жыл бұрын

    Thank you so much Aiya 💖🇱🇰

  • @vihangasathsara735
    @vihangasathsara7352 жыл бұрын

    මේක භාවනාවක් ❤🌍 හැබැයි කදුලු කතාවක් .කාටත් මෙහෙම වෙන්න එපා 🙏

  • @udithpiyumal269
    @udithpiyumal269 Жыл бұрын

    තව අවුරුදු 100ක් ගියත් ඒ අයගෙත් ට්‍රෙන්ඩ් එකක් වෙයි කාන්චනා අනුරාදි ❤️ . හදවතෙ ගායිකාව ❤️

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda2 жыл бұрын

    So amazing 🔥🔥 the music the singing the video the story the acting by both of you 🔥🔥💗💗 I hope this becomes a Hit!

  • @SKavishan

    @SKavishan

    2 жыл бұрын

    Dakkath athi oyawa ☝️😁

  • @sheydevil4353

    @sheydevil4353

    2 жыл бұрын

    ඇ අර්තාපල් චේතනත් මෙහෙ😄 ඇප දීලා කොල්ලව බෙරගත්තද

  • @erandidesilvajd
    @erandidesilvajd2 жыл бұрын

    මං ගෙව්ව ජීවිතේම මේකෙන් මං දැක්කා.. 😭 පිඟන් කෝප්ප බිදෙනකොට පපුව ගැහුනා බයට ඒ අත්දැකීම මතක් වෙලා.. වෙනසකට තිබුනේ රන්දික එයාටම ගහ ගත්තා.. ඊටත් වඩා දරුණු පහරවල් මට වැදුණා.. 💔 හොද නිර්මාණයක්.. හිතටම වැදුන නිර්මාණයක් කාංචනා නංගී.. 👍😊

  • @gayathrikaushalya5938

    @gayathrikaushalya5938

    2 жыл бұрын

    🥺

  • @nirodhahettiarachchi9574

    @nirodhahettiarachchi9574

    2 жыл бұрын

    🥺💔

  • @jagathprasantha4497

    @jagathprasantha4497

    2 жыл бұрын

    🥺💔

  • @ayishabhanu3552

    @ayishabhanu3552

    2 жыл бұрын

    be strong😘

  • @erandidesilvajd

    @erandidesilvajd

    2 жыл бұрын

    @@ayishabhanu3552 😘😘

  • @No-wx4gz
    @No-wx4gz2 жыл бұрын

    ගෑණු කවදත් ඉවසනවා. උපරිමේටම ඉවසනවා. පිරිමි ඒක හිතන්නේ බයට එහෙම ඉන්නවා කියලා. ඒත් ඒක බය නෙවෙයි. ආදරය, ගරු කිරීම. බැරිම තැන හැමදේම එක තප්පරයක් තුල විනාශ කරන්නත් පුළුවන් ගැහැණියට.ගැහැණු හිතක ශක්තිය පිරිමින් ළග නෑ. කවදාවත් ගැහැණිය හදිසි වැඩි නෑ 👍👍👍👍👍👍☺️😚☺️😚

  • @christianafernando

    @christianafernando

    2 жыл бұрын

    Thanks

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    2 жыл бұрын

    Yes 💐💖

  • @asankisandamali9307

    @asankisandamali9307

    2 жыл бұрын

    Ou neda oya hari

  • @nilakshiperera3908

    @nilakshiperera3908

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @user-pc6xi1kq6g

    @user-pc6xi1kq6g

    2 жыл бұрын

    👍

  • @user-lf1cs7ef2k
    @user-lf1cs7ef2kАй бұрын

    අාදරෙයි හැමදාම

  • @GihaniP
    @GihaniP2 жыл бұрын

    Dhanithගෙ සිංදුවක් Kanchiගෙ කටහඩින් අහනවා වගේ දැණුනේ 👌. Acting, Singing, Lyrics & Music 👌❤️

  • @ishaniwalisundara7005
    @ishaniwalisundara70052 жыл бұрын

    කාංචනා අනුරාධිගෙ කියල දැක්ක ගමන් ප්ලේ කරාට මොකෝ ඇහුණු පළවෙනි ටිකෙන්ම බැලුවෙ මගෙ සැකය හරිද කියල.. හ්ම්.. Lyrics - Danith Sri Melody - Danith Sri / Kanchi මේ දෙන්නගෙ combination එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේහ්... PERFECT ❤️‍🔥

  • @shamadhiaththanayake3066
    @shamadhiaththanayake30662 жыл бұрын

    පට්ටටම් පට්ට මාරයි අක්කෙ...මාත් ඔයාගෙ කටහඩට ආදරෙයි....අනෙ කාංචනා අක්කෙ ඇත්තටම ඔයාගෙ අලුත් සිංදුවක් එනවා කියන්නෙ මගෙ හීතට බයක්..බයයි එවා අහන්නෙ එ තරම් අපෙ ජිවිතෙ හා වටිනවා....ඔයා නම් හොදම ගායිකාවක් මේ කමේන්ට් අම්මාටත් පෙන්නන්න එයා අඩම්බර වෙයි තවත්...ඔයාට සුභ අනාගතයක් අක්කෙ...මාත් ඔයා වාගෙ ගායිකාවක් වෙන්න ආසයි....බුදු සරණයි අක්කෙ...❤️❤️❤️

  • @chathurahettiarachchi2003
    @chathurahettiarachchi20032 жыл бұрын

    මෙතුවක් කාලයකට මේ තරම් ලස්සන voice එකක්නම් අහලා නෑ.😍♥️ Good Luck Akke😍🌞 ඔයත් මුළු ලෝකයම බබළවන්න ඕන තාරකාවක්♥️ ඒ තැනට යන්න ඔයාට උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ආශිර්වාදය ලැබේවා..!!! ඒ වොයිස් එකට වෙනත් උපමා නෑ.. ඒ තරම්ම ලස්සනයි💞♥️🇱🇰😍😊

  • @pradeepmadusanka342
    @pradeepmadusanka3422 жыл бұрын

    හදිසි වෙලා හැඟීම් වලට වහල් වෙලා තීරණ ගත්තාම පස්සෙ ජීවිතේ තැවෙන්න වෙනවා මුලදි පෙන්නන ස්වභාවය කල් යද්දි ටිකෙන් ටික අඩුවෙනවා .අගෙයි සමාජයට දෙයක් දෙන තරුණ පරම්පරාවට හිතන්න අවස්ථාවක් සලසන අපූරු නිර්මාණයක් .ඔබට ජයම වේවා

  • @TheChangeLK

    @TheChangeLK

    2 жыл бұрын

    Sanwedi Adara GeethayakBalanna, kzread.info/dash/bejne/X32Iktejk6rFkqQ.html

  • @kasunamarasinghe3505

    @kasunamarasinghe3505

    4 ай бұрын

    Eka waradi bn depression thiynkot apit thrh ynw

  • @kavindyaedirisuriya8928
    @kavindyaedirisuriya89282 жыл бұрын

    මාරම විදිහට දැනෙන සින්දුවක් අක්කා මේ සින්දුව 🎶🎵💕✨🥺❤️

  • @TheChangeLK

    @TheChangeLK

    2 жыл бұрын

    Sanwedi Adara GeethayakBalanna, kzread.info/dash/bejne/X32Iktejk6rFkqQ.html

  • @Abishek_fernando
    @Abishek_fernando Жыл бұрын

    අක්කේ ඔයානම් තනිකරම භාවනාවක් විතරයි ආත්ම ගානක් පිං කරලා හම්බවෙච්ච කටහඬක් අක්කේ ඔයාට තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් ඔය කටහඬන් එ තරමට නිදහස් භාවනාවක් මෙන් ලස්සන් කටහඬක් සහ ඔයා දැක්කත් හිත පිරෙනවා 💞✨🎼

  • @C424c424
    @C424c4242 жыл бұрын

    කාලෙකින් දැක්ක හරිම ලස්සන සින්දුවක් ඒ වගේම හරිම ලස්සන විශුවල් එකක් ..👍👍👍

  • @malithvindula585

    @malithvindula585

    2 жыл бұрын

    ඔයාටත් තියෙන්නෙ මගේ favoration ekama akke මම බලන බලන හැම එකේම ඔයගෙ comment එකක් තියෙනවා

  • @avishkalokugamage3778
    @avishkalokugamage37782 жыл бұрын

    විනාඩි 4 එච්චර ඉක්මනට ගියාද කියලා හිතා ගන්න බැරි වුනා අක්කී...... ඇත්තටම මාරම ගති 👌♥️🥺

  • @TheChangeLK

    @TheChangeLK

    2 жыл бұрын

    Sanwedi Adara GeethayakBalanna, kzread.info/dash/bejne/X32Iktejk6rFkqQ.html

  • @ashaniariyadasa2471

    @ashaniariyadasa2471

    2 жыл бұрын

    Aththatama

  • @chamodimahalekam9449

    @chamodimahalekam9449

    2 жыл бұрын

    ඇත්තටම මාත් ආයෙ බැලුවා මේක කොච්චර වෙලා ප්ලේ උනාද කියලා

  • @sachininiwarthana2390

    @sachininiwarthana2390

    2 жыл бұрын

    Aththa ❤️❤️

  • @nishanthasanjaya8713

    @nishanthasanjaya8713

    2 жыл бұрын

    ඇත්තටම 🥺💔

  • @manushajayalath3
    @manushajayalath32 жыл бұрын

    වැඩේ හරි රහයි. රන්දික ගුණතිලක චරිතයක් 🙂❤️

  • @Udara-UB_2004.
    @Udara-UB_2004.2 жыл бұрын

    මාර ලස්සනයි අක්කි voice එකයි රංගනයයි දෙකම...♥️🔥ලංකාවෙ නෙවෙ ලෝකෙම දිනාගන්නොන ගායිකාවක් ඔයා ...ජයවේවා අක්කා..ආදරෙයි ගොඩක් ඔයාට

  • @muthumimaneesha5501
    @muthumimaneesha55012 жыл бұрын

    ❤ හදවතට දැනෙන..වචන ..හැගීම්...හරිම ලස්සනයි අක්කි...😊 අපේ වටිනාකම නොදන්න හිස් මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලැබීම හරිම අවාසනාවක්..❤

  • @kushiperera1255
    @kushiperera12552 жыл бұрын

    මාරම ලස්සනයි voice එක ඒ වගෙම ඇක්ටින් සුපිරි ලස්සන රූප රචනයක්

  • @chathurangabandara3497
    @chathurangabandara34972 жыл бұрын

    දෙවියනේ මෙච්චර ලස්සන හඩක්, රන්දිකගේ රගපෑම විශිෂ්ඨයි

  • @thushirajapaksha3303
    @thushirajapaksha33032 жыл бұрын

    හරිම ලස්සනයි මේ කටහඩ... හැමදාම වගේ ආසාවෙන් ඇහුවා... ❤

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg2 жыл бұрын

    අනේ පොඩි වෙලාවක් අරන්න මේක කියවන්න ඔයා...මට ලස්සන ආදරයක් තියෙනව...මේ ගීතයෙන් නිකමට එයා නැති මගේ ලෝකය කොහොම වෙයිද කියල හිතුන...මට ඇඩුන...ඇත්තටම මට ඒ හැගීම දරාගන්න බෑ...අනේ අපි හැමදාම අපේ වෙන්න ඕනි...එයා මට නැති වෙනව කියන්නෙ මට මගේ ජීවිතෙත් නැති වෙනව කියන එක....මං වෙනස් කෙනෙක්...මං ගැන හැමෝටම වැඩියෙන් මං දන්නව...මට එයා නැති උනොත් එක්කෝ මට පිස්සු හැදෙයි...නැත්තං මං සමුගයි...මට 25ක්...මේ මගෙ පලවෙනි සහ අන්තිම ආදරේ...මං ඉතුරු නොකර අවංකම මුලු හදවතින්ම ආදරේ දෙන කොල්ලෙක්...මං 200%එයාට අවංකයි...අද වෙනකං වචනෙකින් වත් හිත රිදවලා නෑ... එයාට තාත්ත කෙනෙක්ට වගේ ආදරේ කරන්නෙ මං..එයත් මට අවංකව ආදරෙයි...එයා දන්නව එයා මගෙ ජීවිතේම කියලා...මට හිතාගන්න බෑ එයාට මගෙ හිතේ ආදරෙ....අපේ ආදරේ...මෙච්චර ලස්සනද කියල...අනේ මං හරිඅනේ අපේ ලස්සන ආදරේට ආශිර්වාද කරන්න පුලුවන්ද ඔයාට...🙏❤️

  • @vijithapriyani6663

    @vijithapriyani6663

    2 жыл бұрын

    එයා ඔයාගෙම වෙයි...හැමදාටම ❤️

  • @susanipremathilake4070

    @susanipremathilake4070

    5 ай бұрын

    Eya oyagema wei,hama atmayakama❤❤❤,budusaranai ❤❤

  • @sachinibandara1558
    @sachinibandara15582 жыл бұрын

    ගොඩාක් දැනුනා..කියන්න වචන නෑ....ඒ තරම් ලස්සනයි..හඩ,රගපෑම,ගේය පද...මේ හැමදේම හිතක් සංවේදී කරනවා පුදුමාකාර තරම්ම්...දක්ශ නලුවෙක් තෝරාගැනීම නිර්මානේ සාර්ථක වෙන්න ලොකූ හේතුවක් උනා..දෙන්නම superb...

  • @tutugirl8627

    @tutugirl8627

    2 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන්ම 🥺

  • @hansikodippili6770
    @hansikodippili67702 жыл бұрын

    Lyrics ❤️ දනියා 😍

  • @sahankaluarachchi9765
    @sahankaluarachchi97652 жыл бұрын

    භාවනාවක් වගේ සින්දුවක්. Visual එක දිහා බලන් ඉන්නකොට ඒ දැහැන බිඳෙනවා.. anyhow perfect voice and superb acting. ❤️❤️

  • @shashiiferdinandaz7827
    @shashiiferdinandaz78272 жыл бұрын

    මේ සින්දුව අහද්දි කියාගන්න බැරි වේදනාවක් දුකක් හිතට එනවා....වීදුරු බිඳෙන සද්දේ ඇහෙද්දි නිකන්ම ඇස් වැහෙනවා බයට....ගෑනු කෙනෙක් ජීවිතේ ගොඩාක් ඉවසනවා, දරාගන්නවා....අනාගත ජීවිතේ ගැන තීරණ ගනිද්දි හදිසි නොවෙන්න වැදගත් ආදර්ශයක් මේ සින්දුවෙන් ප්‍රකාශ කරනවා...🖤💫

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera54242 жыл бұрын

    සිංදුව ඉවර උනා හදිස්සිද මන්දා.. තව ටිකක් තිබ්බනම් ❤️❤️❤️❤️

  • @ranmalisumanaweera8759
    @ranmalisumanaweera87592 жыл бұрын

    "අනේ මං හදිස්සි ද මන්දා " ඒ වචන ඒ කටහඬ පිස්සුවක්.💖💖පුදුම ලස්සනක් තියෙන්නෙ.කියන්න වචන නෑ.සිංදුව ඒ විදිහට ම දැනෙන්න රඟපෑමත් හේතුවක්..ලස්සනම නිර්මාණයක් මේක නම්.හිත අස්සටම වැදුණ එකක්.💞

  • @TheChangeLK

    @TheChangeLK

    2 жыл бұрын

    Sanwedi Adara GeethayakBalanna, kzread.info/dash/bejne/X32Iktejk6rFkqQ.html

  • @ashenshamalka245
    @ashenshamalka2452 жыл бұрын

    හරි ලස්සනට අනුංගෙ හිත් වලට තට්ටු කරන්න පුලුවන් හඬක්.මේ වගේ හඬවල් තවත් ඉතිරි වෙලා තියනවා කියලා හිතද්දි ගොඩක් සතුටුයි.ස්තූතියි.ඒ වගේම සුභපැතුම්.නමුත් ආයෙත් නාදෙන් වගේ පීචං ගීත කියන්න හිත් පහල නොවේවා♥️♥️

  • @rasikasriyani7591
    @rasikasriyani75912 жыл бұрын

    හරිම ලස්සනයි සින්දුව ♥️🌼 කටහඬත් සුපිරි ♥️😘

  • @rashisilva922
    @rashisilva9222 жыл бұрын

    හරියට මගේ කතාව වගේ. වෙනසකට තියෙන්නේ අපි විවාහයක් දක්වා ගියේ නෑ සහ එයා මං ලග වැටිලා සමාව ඉල්ලද්දි මං අමාරුවෙන් අල්ලන් හිටිය දේවල් අත ඇරලා දාලා යන්න තීරනය කරපු එක. සතුටුයි මට, එදා ඒ තරම් මං ශක්තිමත් නොවුනනන් අද මං එක්කෝ පිස්සෙක්. නැත්තන් මැරිලා..

  • @asankisandamali9307

    @asankisandamali9307

    2 жыл бұрын

    Oya beruna

  • @Bimsarasenarathna6928

    @Bimsarasenarathna6928

    2 жыл бұрын

    ❤️❤️

  • @gamingshavi7608

    @gamingshavi7608

    2 жыл бұрын

    සමහරවිට ඔයාට හිතුන්නැද්ද එයා තරහ ගන්න හේතුවක් තිබ්බද නැද්ද කියල හොයන්න

  • @rashisilva922

    @rashisilva922

    2 жыл бұрын

    @@gamingshavi7608 හොයන්න කලින් හම්බුනා 😇😇.. සමාව දුන්නා. ඉවසුවා. බලන් හිටියා වෙනස් වෙයි කියලා. අන්තිමටම මං බලන් හිටියා මටම එපා වෙන්නේ කවදද කියලා.. එහෙම දවසක් ආවා අන්තිමට අවුරුදු 7කට පස්සේ.

  • @chinthakasilva6479

    @chinthakasilva6479

    2 жыл бұрын

    @@rashisilva922 මේකේ නිකන්ම රන්ඩු කිරිල්ලක් සහ සමාව ඉල්ලීමකට කලින් නොපෙන්නපු දෙයක් වෙලා තියෙනව කියල හ්තෙන්නේ නැද්ද..? කොල්ල මරා ගන්න හදන්නේ කෙල්ලගේ වැරැද්දකටයි. ඒකයි මුල්භාගයේ කෙල්ලට නිරුත්තර විදිහට ඉන්න වෙන්නේ.. දිගින් දිගටම එල්ල වෙන හී පහරවල් වලට පස්සේ කෙල්ලට කට අරින්න වෙන තැනක් එනව. ඇයි එහෙම වුනේ කියල කියල දාන්න සිද්ද වෙන. කන්චි අනේ මන් හදිසිද මන්දා කියල කියන්නේ අන්න ඒ නට අරින්න වුන එක ගැනද මන්ද කියල හිතෙනව. මොකද කොල්ල දිය වෙලා වැටෙන්නේ කෙල්ල කට ඇරපු තැනදියි.

  • @derekdewnaka2600
    @derekdewnaka26002 жыл бұрын

    කුඩු ගැහුවා වගේ තමයි ඉතිං ආයේ එකපාරක්‌ ඇහුව කියන්නේ ගැලවීමක් නම් නැහැ ♥️🥺🙈

  • @madhuperera2207
    @madhuperera22072 жыл бұрын

    ඇයි තාම 1M නැත්තේ... 😞😞 කොච්චර ලස්සන සින්දුවක්ද.... 💔

  • @sasankauviduni9042
    @sasankauviduni90422 жыл бұрын

    හරිම ලස්සනයි අක්කියො 👌🔥😍 සුභ පතනවා අක්කාට හැමදාමත් ඔහොමම ලස්සනට කියන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️ නිලියක් වෙන්නත් පුළුවන් අක්කිට 😍❤️

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie53642 жыл бұрын

    මාරම ලස්සන සිංදුවක් ගැහැනු අය ගේ හදිසි තීරණ නිසා විදවන ජීවිතය කෙටියෙන් විනාඩි 4කින් මුලු ආත්මයක කියවෙනවා.. මටත් ඇතුලුව ගොඩක් මං වගේ අයගේ ජීවිත කතාව..😢😢😢

  • @asankisandamali9307

    @asankisandamali9307

    2 жыл бұрын

    Anivaryen ane 😢

  • @jeewanthiwijesingha8822
    @jeewanthiwijesingha88222 жыл бұрын

    හරිම ලස්සනයි 😍😍😍ශෝක් ❤️💐

  • @vimarshanadissanayakeViSsa
    @vimarshanadissanayakeViSsa2 жыл бұрын

    AMAZING......#Kanchi! 🇱🇰💯 කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුනා අනේ මං හදිසිද මන්දා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wenuraprasad6554
    @wenuraprasad65542 жыл бұрын

    පුදුම ලස්සන කටහඬක් ...හිතා ගන්න බෑ..වර්තමාන ලාංකීය ගායිකාවන් අතර මගෙ හිතට දැනුන තියුණුම කටහඬ..සිංදුවක් එනකල් බලන් හිටියෙ...මේ කටහඬ ඇබ්බැහියක්...සිංදුවත් හරිම ආදර්ශමත්...ලඟදිම උදුරාවි වගේ dancing වලට ලස්සන සිංදුවකුත් ඕනා...😍❤️❤️❤️❤️

  • @DhananjanaSewwandi
    @DhananjanaSewwandi2 жыл бұрын

    Wonderful lyrics ,vocal,melody.....keep it up ❤️🔥

  • @sandaruwijesinghe5843
    @sandaruwijesinghe58432 жыл бұрын

    සිංදුව අහනවා නම් රූප රචනය බලන්න බැ, රූප රචනය බලනව නම් සින්දුව හරියට අහන්න බෑ.... මම වෙන වෙනම බැලුවේ සහ ඇහුවේ.... එකකට එකක් දෙවැනි නොවී පුදුම ලස්සනයි.... දෙකෙන් එකකවත් තත්පරයක්වත් miss කරගන්න ලෝබයි..... කංචි, රන්දික, දනිත්, ලහිරු....!!!! පුදුමාකාර වාසනාවන්ත සහ පට්ටම perfect සංකලනයක්!!! Thank you මෙච්චර ලස්සන නිර්මාණයක් අපිට දුන්නට.... ❤️✨💐🙌

  • @sigithirata1113

    @sigithirata1113

    2 жыл бұрын

    True

  • @shashisamarakoon5298

    @shashisamarakoon5298

    2 жыл бұрын

    මාත් එහෙමයි 😊 මාරම ලස්සනයි ❤🌹👍

  • @chathubagiidushani9953

    @chathubagiidushani9953

    2 жыл бұрын

    Me too

  • @chathuperera7944

    @chathuperera7944

    2 жыл бұрын

    හරියටම හරි

  • @Dubai12361

    @Dubai12361

    2 жыл бұрын

    Oya wage ma thama maath ....me 2 weni paara sinduwa ahana gamn comments baluwe...1 time sinduwa baluwa

  • @gayanikaushalya5660
    @gayanikaushalya56602 жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤ , සමහර ජීවිතවල යථාර්තය

  • @mudithasenananayake4199
    @mudithasenananayake41992 жыл бұрын

    ඔයාගෙ හඩට මන් ගොඩක් ගොඩක් ආසයි ..,විශේෂම හේතුව තමයි ඔයා තෝරා ගන්න නිර්මාණ ඒවා ඇත්තටම හොඳින් රසවිඳින්න පුලුවන් නිර්මාණ.., නංගී රැල්ලට යන ගීත කවදාවත් තෝරා ගන්න එපා ඒවා පවතින ඒවා නෙවෙයි කිසිම රසවින්දනයක් දෙන්න පුලුවන් ඒවත් නෙවෙයි...අද එන තරුණ පරපුර යන්නේම ඒ රැල්ලට කිසිම හරයක් නෑ, හඩ ලස්සන විතරක් වැඩක් නෑ..ඔයාගේ තෝරා ගැනීම් ඒ හැමෝට හොඳ ආදර්ශයක් ඉදිරියටම යන්න මගේ සුභ පැතුම් 😘😘😘😘😘

  • @nishi_hazel4095
    @nishi_hazel40952 жыл бұрын

    දැනෙන නිර්මාණ 🔥😍

  • @thimiradewmina5102
    @thimiradewmina51022 жыл бұрын

    කියන්න වචන නෑ.කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ.කීවෙනි පාරද මේ අහන්නෙ කියල දන්නෙ නෑ❤❤❤❤

  • @sanumiiduwari5237
    @sanumiiduwari52372 жыл бұрын

    ඇත්තටම පුදුම ලස්සන කටහඬක් තියෙන්නේ ඔයාට..ඔයාගේ සිංදුවක් එක පාරක් ඇහුවත් ආයි අහන්න හිතෙනවා....සුබ පතනවා අක්කි හදවතින්ම..❤️❤️❤️❤️❤️❤️

  • @chamirafernando7090
    @chamirafernando70902 жыл бұрын

    සිංදුව වගේම රඟපෑමත් සුපිරි.හරිම ලස්සනයි.

  • @sudeepajayanath9821
    @sudeepajayanath98212 жыл бұрын

    හරිම ලස්සන රස පට්ට වැඩක් අක්කේ ❄️❤️ ගායනය රංගනය හැමදේම විශිෂ්ඨයි 🔥 ධනිත් අයියගේ වචන ටිකත් පංකාදුයි 👌 දැන් ධනිත් අයියා අනිත් අය වෙනුවෙනුත් සිංදු ලියන්න අරන් තියෙන එක නම් මරු 💪💫 නිර්මාණයට සම්බන්ධ වුන අනෙකුත් ශිල්පීන්ටත් සුබ පැතුම් 🙏 ජය වේවා හැමෝටම ❤️

  • @knowledgewithpj2106
    @knowledgewithpj21062 жыл бұрын

    අද කාලෙට ගැලපෙන හොද තේරුමක් තියෙන නිර්මාණයක්..... ගොඩක් දෙනා හදිස්සිය නිසා දුක්විදිනව මේ වගේ.. ඔබගේ උත්සාහය කුමක් හෝ තරුණ පරපුරට ආදර්ශයක් දෙන්න ඔබගේ මේ නිර්මාණ හරහා..කාංචන ලාංකීය සංගීතය දික්විජය කරනවා අනිවාර්යෙන්... ඔබ‍ට ජය.. 👍🏻👍🏻

  • @sleverything3357
    @sleverything33572 жыл бұрын

    ඒ voice එක කියන්න වචන නෑ ,මාරටම හිතට වදිනවා♥️♥️♥️. භාවනාවක් වගේ 🥰🥰

  • @UniversalVibe243
    @UniversalVibe2432 жыл бұрын

    දමා යන්න බැරි ආදරයක්...අපි යැමෝම ලග තියෙනවා...අදටත් අවුරුදු 12 නපුරකම් මැද තාමත් අපි ආදරය කරනවා....

  • @duliniperera4798

    @duliniperera4798

    2 жыл бұрын

    Lassana jiwithayak labewaaa💕☺️.

  • @coupleround8249

    @coupleround8249

    2 жыл бұрын

    ඒ ආදරේ කවදහරි සැනසීම ගේන්න ඔනේ ඔයාට මදි නොකියන්න

  • @asankisandamali9307

    @asankisandamali9307

    2 жыл бұрын

    Mamath dan aurudu 2k iweseemen innewa sahennA.namuth thawema mame aderai eyate

Келесі