UDURAWEE | The Vibe | Kanchana Anuradhi | Tharindu Wadduwage | Orchestral version

Музыка

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන්නෙ මා දුටු කලාව වෙනුවෙන්ම උපන් අති දක්ශයින්ගෙන් පිරි වෙනම ලෝකයක්. “සෞන්දර්යය හා කලාවේ මහගෙදර” ඒ ලෝකය දකින්න,ඒ මහගෙදරට යන්න හීන මවපු මම 2019 වසරේදී පටන් එහි විද්‍යාර්ථියෙක් වන්න භාග්‍යවන්ත වුනා.ඉතිං "The Vibe" ‍කියන්නෙ විශ්වවිද්‍යාලය තුළ මා අත්විඳි සුන්දරම අවස්ථාවක්. මගේ විශ්වවිද්‍යාලයේ එක් විද්‍යාර්ථියෙකුගේ අපූරු සිතුවිල්ලක් තමයි The Vibe කියන්නේ. නමින් තරිඳු වාද්දුවගේ වන ඔහු පාසල් කාලයේ පටන් මා හඳුනන සැබැවින්ම විශිෂ්ට,නිහඬ සංගීතදයෙක්. තරිඳු එක්ක එකතු වුණු තවත් අති දක්ශයින් කණ්ඩායමකගේම අසීමිත උත්සහයෙන් සහ කැපවීමෙන් මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේද ආශිර්වාදය මත මෙය සිදු වූ අතර "The Vibe" සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ සදානුස්මරණීය මතකයක් වෙනවා.
එහිදී මා විසින් රචනා කර තනු නිර්මාණය කර දනිත් ශ්‍රී සහ සංජුල හිමාල විසින් සංගීතවත් කල 2020දී එලිදැක්වූ උදුරාවී ගීතයට මෙහිදී තරිඳු විසින් නව අරුතක් ලබා දීම මෙහි විශේෂත්වය යි.
මුල් ගීතය නිර්මාණකරණය හා මා සමඟ සම්බන්ධ වූ මගේ සහෝදර නිර්මාණකරුවන් ආදරෙන් සිහිපත් කරන අතර මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ උදුරාවී ගීතය මගේම විශ්වවිද්‍යාලය තුළ මෙසේ ඉදිරිපත් කිරීමට මා හට ඇරයුම් කල තරිඳුට හදවතින්ම ස්තූති වන්ත වෙමි.
එසේනම් අපූර්වත්වයෙන් ‍යුත් නවමු සංගීතමය ප්‍රකාශනය මෙතැන් පටන්
ආදරණීය ඔබ සැමට බාරයි.
Artist -Kanchana Anuradhi
Lyrics -Kanchana Anuradhi
Melody -Kanchana Anuradhi
Music Arrangement -Dhanith Sri
Music composition - Sanjula Himala
Mix and Mastering -Lahiru Perera
Creative Music Arrangements & Produced by Tharindu Wadduwage
Mixing - Sithum Abhishek Geethadewa
Mastering - Rachika de silva
Video Director | Editor -Sachee Maduranga
Presented by Students of Faculty of Music & VAPA Television - University of the Visual and Performing Arts
Program Supervision - Senior Lecturer Charudaththa Illangasighe | Dr.Senior Lecturer Ediriweera Gunasekara
Director of Photography -Dilshan Lanthra
Assistant Camera
Buddhima Malepathirana | Vidura Vishwajith
Sandaru Sharuda | Pramod Srimal | Sewmini Sanjana
Color Grading | VFX- Vidura Vishwajith
Lighting Designer -Wathila Manakamal@Hightlight events
Graphic Designer (still | motion) - Dananjaya Rathnayake
Graphic Designer (motion)- Charitha Udayana
Lighting Supervision - Senior Lecturer Ajith Rohana Kumara
Art Directors - Tharindu Wadduwage | Niransha Akalanka
Management | Artist Coordinator- Ranushi sathsarani | Duvindu chamikara
Strings & Brass Leaders -Sanduni Vishaka | Sandun Dharmawansha
Orchestra
Tharindu Wadduwage | Thuvindu Rathmalgoda | Abhishek Geethadewa | Randika Janith | Lasiru D Kodithuwakku | Sapna Udara | Anuka Wijesundara | Thanura Madugeeth | Hasanka Gunarathne | Ushan Madusanka | Duvindu Chamikara | Chalitha Saranga | Chamath Silva | Sashrika Randimal | Prasad Anura shantha | Sanduni Vishaka | Manoj Wijayawardana | Dilshan Malitha | Mahela Deshan | Prabath Chathuranga | Sahan Ransika | Sashikala Herath | Gayavi Nadeeshani | Ridmi Wageesha | Ravipathi Uthpala kandage | Maduranga Lekamge | Sandeepa Sulakshana | Nirmani Gunawardane |Pavani Perera Madhu Wijerathne | Sudini Sindavi | Sachini Indeewari | Pabasari Nawaratne | Diluni Fernando | Rowen Earl Peiris | Sahana Pramuditha | Pulasthi Abhishek | Pathum Madusanka | Dilan Ekanayake | Mihira Darmasena | Imesha Thathsarani | Ranushi Sathsarani | Shashimal Vidarsha | Supun Pankaja
Recording Engineers
Abhishek Geethadewa,Hemalal Geethadewa @First chord
Tharindu Wadduwage @Moonlight
Thuvindu Rathmalgoda @TMR
Sanushitha Gunathilake
Charudaththe Illangasinghe @Sound Plant
Lighting Crew
Wathila Manakamal @ Hilight Events
Senior Lecturer Ajith Rohana Kumara
Samantha Kumara
Chanuka Sandeepa
Geemal Buddhipriyage
Chamod Lakshan
Ravindra Jayarathne
Live Sounds - Rachika De Silva | Thiwantha Alagiyawanna
Still Photography - Malith Jayasinghe
Logo - Pasindu Piyumal
Stage Setup and Decoration Crew
Sashika Dilshani | Chamika Sathsarani Hashan Senarathne | Keshan Dhanushka | Nipun Harshana Sahana Amodya | Susara Awishka | Punsisi Lahiru Nadun Shehara | Salitha Krishan | Pasindu Malika | Dinithi Senevirathne | Heshan Kavinda | Kanishka Nimesh | Sathya Lakmali | Ayesha Jayalath Thakshila Deshani | Naveen Tharanga | Randika Janith Ushan Madusanka | Rangajith Abeysuriya
Makeup Division - Dilshan Gunasekara | Sandaru Udayanaga
Permission Coordinators
Salitha Krishan | Keshan Dhanushka | Shakila Nuwantha
Equipment Sponsor
Kavinda Dilshan
Hemalal Geethadewa
Buddhima Niyuni Malepathirana
Charudaththe Illangasinghe
Fallow The Vibe
Facebook - bitly.ws/38xB4
KZread - / @thevibesl2023
instagram - bitly.ws/38xCY
TikTok - bitly.ws/38xCv
Episode 1 | Sanda Pahan Raye - bitly.ws/38xyu
Episode 2 | Sasare Patha - rb.gy/7zk6yt
Episode 3 | Chapter of Love - rb.gy/j2aqbu
Episode 4 | Nil Nethu - rb.gy/1pw7w3
Episode 5 | Brecking News - rb.gy/15okhb
Episode 6 | Ea Re Sakhi More - rb.gy/51t7ik
Follow Tharindu Wadduwage :
Instagram : bitly.ws/38xFv
Facebook : bitly.ws/38xFb
Tiktok : bitly.ws/38xH

Пікірлер: 734

  • @dhanithsri2187
    @dhanithsri21875 ай бұрын

    Love this togetherness. All of you have done a great job. So so proud of you Kanchi! 😊♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    Thank you very much for being a great support for my musical journey Aiya 💌 Lots of love 💖

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    5 ай бұрын

    Nice Song. Kanchi. You are So amazing Singer. So proud of you! ❤😘

  • @dineshmax5628

    @dineshmax5628

    5 ай бұрын

    Q​@@KanchanaAnuradhi

  • @g.k.w.jayarathna6741

    @g.k.w.jayarathna6741

    5 ай бұрын

    අක්කී ගොඩක් ලස්සනයි අනේ💖

  • @animalscience1245

    @animalscience1245

    5 ай бұрын

    ​@@KanchanaAnuradhiඔයා සතුටින් ද ඉන්නේ ජීවිතේ..මන් අහන්නේ තෘප්තිමත් පිරුණු ගතියකින් පිරිලා ගිහින් ද ඉන්නේ ජීවිතේ.

  • @trimalmusic8381
    @trimalmusic83815 ай бұрын

    හැම Instrument Player කෙනෙක්ටම Vocalist කෙනෙක්ටම Audio Engineer / DOP කෙනෙක්ටම මාගේ ආචාරය... බලාපොරොත්තු සුන්වූ රටක ඉන්න ජාත්‍යන්තර පට්ට වැඩ්ඩො ටික ❤❤🙏🙏🙏🎻🎼

  • @lakshicreations
    @lakshicreations5 ай бұрын

    මං දැකපු ලස්සනම ආදරණීයම ගායිකාව😍 සුරංගනාවියක් පාර වැරදිලා මෙහෙට ඇවිත් වගේ ❤😇 හරිම ලස්සනයි කංචි.....😍🎧 ඒ voice එක ඇත්තටම භාවනාවක් 🥺❤🥰

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @vihan9788

    @vihan9788

    5 ай бұрын

    Mongol d yakoo 😂

  • @thisunijayawardane4065

    @thisunijayawardane4065

    5 ай бұрын

    ලංකාවේ මැණිකක්.. ! සුබ පැතුම් !💐💐💐💐

  • @DonaNisha

    @DonaNisha

    5 ай бұрын

    ❤️

  • @DonaNisha

    @DonaNisha

    5 ай бұрын

    ❤️😘

  • @hansinikandegedara
    @hansinikandegedara5 ай бұрын

    ආසම හඩ ❤❤❤ අපේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ,රටට ඔයා වස්තුවක් නංගි.❤❤❤❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @Sinhalaclass1102
    @Sinhalaclass11025 ай бұрын

    කලා ලොවේ දැකපු නිහතමානීම , සුන්දරම අහිංසකාවිය. හැමදාම ආදරෙයි ❤🧚✨🥺

  • @udaraprasad2
    @udaraprasad25 ай бұрын

    වයලින් පාට් එක කොච්චර සුන්දරද කියන්නේ... ඒක වෙනම ලෙවල් එකක්❤❤

  • @tarushamadhawa3379
    @tarushamadhawa33795 ай бұрын

    ඉන්දියාවේ coke studio වගේ මේ වගේ තියන ඕන තරම් music programs බලද්දි හිත හිත හිටියෙ අපේ රටෙත් මේ වගේ music concept එකක් තිබුනනම් කියල.මේක දැක්කට පස්සෙ ඒ හිනේ හැබැ උනා වගේ දැනුනා.all the vide orchestra එකට.මේ වැඩේ දිගටම කරන් යන්න❤❤❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @user-fo1ed9vx8r

    @user-fo1ed9vx8r

    4 ай бұрын

    ❤❤​@@KanchanaAnuradhi

  • @_kavindiabeysekara129
    @_kavindiabeysekara1295 ай бұрын

    Wow ඒකනම් වෙනම level එකක්.. ඇත්තටම ඔය රුව වගේම හඬත් කිසිදාක නොමැකෙන අමරණීය දෙයක් වේවි.. ආදරෙයි අක්කේ... ❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl5 ай бұрын

    කුනාටුවක අසු වී නැහැ ඔබේ රුව එන්න එන්නම ගීත ලොවේ දිදුලනවා ඔබේ රුව ආදරෙයි කෙල්ලේ ලස්සනයි

  • @Itz.Gagana
    @Itz.Gagana5 ай бұрын

    ඒ Voice එකට පිස්සු වැටීමට හේතුවා තාමත් මා සොයමි ❤️‍🩹✨

  • @tikkabro1
    @tikkabro15 ай бұрын

    පංච කල්‍යානිය සිනාව රෑපය සියළු දෙයින් කෙල පැමිණී සුරංගනාවියක් ඔබ නම් . ආදරෙයි හැමදාත් කංචි ❤😍

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💖

  • @user-uv9vv2fi8e
    @user-uv9vv2fi8e5 ай бұрын

    මං ආසම ගායිකාව ඔයා කාංචනා අක්කේ❤❤❤ ඔයාගේ voice එක මාර ලස්සනයි.❤❤❤

  • @tgtvofficial
    @tgtvofficial5 ай бұрын

    ඒක පට්ට music arrangement එකක්.❤

  • @leenarodrigo9868
    @leenarodrigo98685 ай бұрын

    හරිම ලස්සනයි .මියුරු සංගීත ය අහන් ඉන්න ආස හිතෙන ගායනාවක් .

  • @the_silentdude
    @the_silentdude5 ай бұрын

    Musical Arrangement එක මගෙ අම්මෝ..... තනිකරම පිස්සුවක්...

  • @supuniprashani358
    @supuniprashani3585 ай бұрын

    හරිම ලස්සනයි 🥺💗 ආසම කටහඩක් 💫 සුරනාගනාවියක් වගේ 🥰

  • @darshanabrother6210
    @darshanabrother62105 ай бұрын

    මෑත කාලේ අපේ රටේ බිහිවූ ආකර්ෂණීයම ගීතයක් ! සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ අතිදක්ශයින් එකතු කරගෙන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි 👍

  • @lfatollyrics
    @lfatollyrics5 ай бұрын

    Tudu , මා හදේ ඔබේ රුව නොමැකේ අයේ ❤😘

  • @KusumFonseka-fe8iu
    @KusumFonseka-fe8iu5 ай бұрын

    මාර ලස්සන කටහඩකුයි මාර ලස්සන ochestra එකකුයි❤ Good luck kanchana doni ❤❤

  • @sampathbandara9165
    @sampathbandara91655 ай бұрын

    උදුරාවී ගීතයට නව වර්ණයක්, නව විලාසයක් ගෙන දුන් අතිශය නිර්මාණශීලි ප්‍රයත්නයකි. විශ්වවිද්‍යාල සිසුන් වෑයම් කළ යුත්තේ මෙවැනි හරවත් සංගීත සම්ප්‍රදානයන් ඉදිරිපත් කිරීමටය. " The Vibe " මනරම් " ඔකේස්‍ට්‍රාමය " අත්දැකීමක් රසික සමූහයා වෙත ප්‍රදානය කර තිබෙනවා, තරිඳු වාද්දුව, දමිත් ශ්‍රී, සන්ජුල, ඇතුලු ඔකේස්ට්‍රාවේ හතළිස් පස් දෙනාටම ස්තූතියි. කාංචනා අනුරාඩි මේ මුහුදු සීමාව අතික්‍රමණය කර ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාව වෙත අවතීර්ණ විය යුතු කලා සපිරි තාරුකාවක් බව මා දුටුවේ මෙයට වසර කිහිපයකට පෙරයි. බාල, බොළද , හරසුන් නිර්මාණ සුලබව බිහිවන මේ යුගයේ කළ මේ විශිෂ්ට සංගීත සම්ප්‍රදානය පිළිබඳව කාංචනා අනුරාඩි දියනිය ඇතුලු සියලු දෙනාටම මගේ ප්‍රණාමය. - සම්පත් බණ්ඩාර -

  • @neranjalrathnayake9187

    @neranjalrathnayake9187

    5 ай бұрын

    කාංචනා අක්කි මං දැකපු ලස්සන ම සුරංගනාවිය ඔයා ඔයා මටත් ආදරේ නම් කෙමෙන්ට් එකක් දාන්න ❤❤❤❤❤❤❤❤❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    බොහොම ස්තූතීයි හැමදාම වගේ ඔබේ වටිනා අදහස් මා වෙනුවෙන් දක්වනවාට 💖💖💖💖 @sampathbandara9165

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara43575 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ.....ඒ කටහඬ නම් බාවනාවක් වගේ...මේ සිංදුව මේ විදිහටත් ලස්සනයි අක්කේ...කියන්න වචන නෑ...ඒ තරමට ලස්සනයි...වෙනම ලෝකෙකට ගියා....තවත් මේවගේ ඒවා කරන්න අක්කට ශක්තියක් ලැබෙන්න ඕනේ...ආදරෙයි හැමදාමත් ❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @VishaVisha-xv2gf
    @VishaVisha-xv2gf5 ай бұрын

    මාරම talent එකක්❤❤❤❤❤ බුදුසරණයි

  • @Sithum0104
    @Sithum01045 ай бұрын

    ඔයත් ලස්සනයි...voice එකත් ලස්සනයි ❤🥺😍

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @dilipprabodh5509
    @dilipprabodh55095 ай бұрын

    කුණාටුවට හසු වී මගේ සිත ඇඳී තිබේ නොමැකීම " ඔබේ " රුව අහ් හා " ඔබේ " රුව අහ් හා ✨ ගොඩක් ආදරෙයි කංචි ♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @salarelihasareli24
    @salarelihasareli245 ай бұрын

    බොහම ස්තූතියි මේ අපූරු කලා නිර්මාණයට💐🌸💖✨

  • @dulshiravindya2263
    @dulshiravindya22635 ай бұрын

    music arrangement එකේ ඉදන් ඔක්කෝම ලස්සනයි. කන්චිගේ වොයිස් එකත්. අපේ අයිලේ කරපු ලස්සන වැඩක්. ආඩම්බරයි කැම්පස් එක ගැන ❤️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @nishantharanmuthu3
    @nishantharanmuthu35 ай бұрын

    ලස්සනයි දුව ,තෙරුවන් සරනයි, ජය වේවා 👍👍👍👍👍

  • @SIKELENAX
    @SIKELENAX5 ай бұрын

    වාව් වාව් නියමයි නියමයි ලස්සනයි අනුරාධි ලස්සනයි වොයිස් වගේම ❤ නර්තනය ඉහලිම්ම වාව්🎉

  • @crickupdate
    @crickupdate5 ай бұрын

    Live එකත් බැලුවා සින්දුවත් ඇහුවා ❤❤ සුපිරියක් අක්කේ 🎉🎉 සුබ පැතුම්

  • @devindyacharuni5951
    @devindyacharuni59515 ай бұрын

    ආසම හඬක්...හරිම ලස්සනයි අක්කේ....❤️😘

  • @lyricalmelodyline5003
    @lyricalmelodyline50035 ай бұрын

    ඒ රසමුසුවට නම් කියන්න වචන නෑ.ඔබ සියලුදෙනාගේම මේ කැපවීම ගැන ගොඩාක් සතුටුයි. මොකද මාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු විද්‍යාර්ථියෙක් නිසා.සැමදෙනාටම ජය ❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @user-jc1ot6kf9e
    @user-jc1ot6kf9e5 ай бұрын

    මාරම ලස්සනයි අක්කි ඇග හිරිකඩු පිපුනා ඒ තරම් ලස්සනයි අක්කියා.. අක්කිගේ ගම් පලාතේම ගායිකාවක් විම ගැන මට හරිම ආඩම්බරයක් අක්කි..ඉදිරියටම යන්න අක්කි බුදුසරණයි ❤❤❤❤🎉🎉

  • @Sithum0104
    @Sithum01045 ай бұрын

    මාරම ලස්සනයි අක්කී මැනික ❤😍

  • @sajinikanilushi470
    @sajinikanilushi4705 ай бұрын

    තරිඳු මගෙන් සුබපැතුම් යහලුවේ. හිතේ තිබෙන සියලු පැතුම් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @isabelasiriwardena642
    @isabelasiriwardena6425 ай бұрын

    හරිම ලස්සනයි . මිහිරියි . කන්කලුයි. සුභ අනාගතයක් . 👍💞👍💞

  • @user-pm8uf9nx2h
    @user-pm8uf9nx2h5 ай бұрын

    ඇත්තටම ඔයාගෙ හඩ රෑපය මෙ හැමදෙකින්ම එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤️‍😩

  • @SLRashu
    @SLRashu5 ай бұрын

    Love u Kanchi nanga.....❤️ best wishes for musical journey ...❤️

  • @bandara-wb7br
    @bandara-wb7br5 ай бұрын

    ❤❤ ane akki oyage voice eka nam bawanawak wage.marama lassanai. Oyath godak lassanai ❤❤

  • @sanulidewlini3840
    @sanulidewlini38405 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ඒ කටහඩ භාවනාවක් වගේ

  • @rtplakmallakmal989
    @rtplakmallakmal9895 ай бұрын

    මාර ලස්සන voice එකක් සුපිරි අක්කේ සිංදුව ❤

  • @SpdCheme
    @SpdCheme5 ай бұрын

    මගේ ආසම ගායිකාව ඔයා අක්කී♥️♥️ මේ සින්දුව මේ විදිහටත් හරිම ලස්සනයි ❣️ ඉතින් අක්කියෝ ඔයාගෙන් ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ බලාපොරොත්තුවෙන් ඉන්නවා...♥️♥️♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @user-mk5er8uv7b
    @user-mk5er8uv7b5 ай бұрын

    Man asama gayikawa good luck oy widiytm issarahatath lassana songs apita denna akki♥️♥️♥️♥️

  • @dilakshishani65
    @dilakshishani655 ай бұрын

    ගායිකාවන්ගෙන් ලස්සනම වරලස හිමි ඔයාටයි,කවදාවත් කොන්ඩෙට මොකුත්ම කරන්නෙපා❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @kaushalagayathri7569

    @kaushalagayathri7569

    Ай бұрын

    ❤❤❤ konde kapuwoth balagenai...💐

  • @harshanamadhusanka3569
    @harshanamadhusanka35695 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @hirushamadushan2166
    @hirushamadushan21665 ай бұрын

    හරිම නිරහන්කාර ගායිකාවක් දවසක් ගම්පහ hospital එහෙකදි මගෙ දුව එක්ක foto එකක් අරන් හරිම නිරහන්කාරව අපි එක්ක කතාකලේ තෙරුවන් සරනින් ඔයා යන ඉදිරි ගමන යන්න ආශිර්වාද දුව

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @RandimaDeshapriya-cc1rr
    @RandimaDeshapriya-cc1rr5 ай бұрын

    ඒ කටහඬ නම් තනිකරම භාවනාවක් අක්කි ☺️💜️💜️💜️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @imashahansani9572
    @imashahansani95725 ай бұрын

    මගේ හදේ ඔබේ රුව කවදාවත් මැකෙන්නේ නැහැ ❤❤

  • @imashadulmini9811
    @imashadulmini98115 ай бұрын

    නියමයි අක්කි ❤️👍 කියන්න වචන නෑ ❤️🥺 හදවත් සොරා ගත්තා ඒකට නම් ❤️🥺 ආදරෙයි අක්කි ❤️❤️❤️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @chandrikahewage6542
    @chandrikahewage65425 ай бұрын

    looks like so wooooooooooooooooooooooooooooooooow🥰🥰🥰🥰

  • @deneththilomitha3794
    @deneththilomitha37945 ай бұрын

    මා හදේ ඔබේ රුව නොමැකේ ආයේ 🥺💗✨️ Best kanchana akki

  • @MalinaKumari-xx2vy
    @MalinaKumari-xx2vy5 ай бұрын

    අනේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThashanNethmin-ek9zt
    @ThashanNethmin-ek9zt5 ай бұрын

    අනේ කියන්න වචන නෑ අක්කේ ඔයා නම් ඇත්තටම සුරංගනාවියක් 😩❤ ✨️.ඒ කටහඩ ඇහුනත් හිත නිවෙන්නේ ඇයි කියලා කියන්න කාටවත් බැරි වෙයි මම හිතන්නේ ❤✨️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @Nirosha5901
    @Nirosha59015 ай бұрын

    ආසම කෙනෙක්ගෙන් ආසම සිංදුවක්❤❤❤😢

  • @viduuweerasinghe
    @viduuweerasinghe5 ай бұрын

    Wow akke oyage katahada nam pissuwak❤❤..katahada wagema oyath godaak lassani 😍😍

  • @sandunlakshan8355
    @sandunlakshan83555 ай бұрын

    ❤❤❤ආසම හඩක්

  • @slstats7948
    @slstats79485 ай бұрын

    සුපිරි ❤😊

  • @chamalravihara5993
    @chamalravihara59935 ай бұрын

    කාංචනායි ඒයාගේ කටහඩයි ඒන්න ඒන්නම ලස්සන වෙනෝ 🥰😘

  • @SenuriPerusha6
    @SenuriPerusha65 ай бұрын

    Aththata akki Oyanam suranganawiyakma thamai❤❤❤❤❤❤❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne23755 ай бұрын

    කංචි මැනික ♥️😘

  • @singhaderana6861
    @singhaderana68615 ай бұрын

    This is called success...an elixir to the ears..congratulations kaanchi..🎤🎹🎶🎼🎵💖

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    🩷

  • @supudesilva
    @supudesilva5 ай бұрын

    wowwww akki beautiful song good luck akki ❤🔥❤❤❤❤

  • @anukolla7219
    @anukolla72195 ай бұрын

    හැමදාම වගේ අදත් ලස්සනයි.❤

  • @user-jq9ub2hb6j
    @user-jq9ub2hb6j5 ай бұрын

    කිසිම ලොකු කමක් නැති හරි නිහතමානි ගායිකාවක් අක්කෙ ඔයා මන් ගොඩක් ආදරෙයි ඔයාට ❤🥰😍🥺 කටහඩ වගේමත් ගොඩක් ලස්සනයි ඔයා

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @s.w.mhassan
    @s.w.mhassan5 ай бұрын

    Next level with Headphones ❤️✨

  • @irashaimasha3392
    @irashaimasha33925 ай бұрын

    අනේ අක්කි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤😘😘😘🥹🥹🥹🥹

  • @user-gf3cv9wk8z
    @user-gf3cv9wk8z5 ай бұрын

    මාරම ලස්සනයි අක්කි මැණික😘❤️

  • @NadeekaFernando-uw2sp
    @NadeekaFernando-uw2sp4 ай бұрын

    ලස්සනයි කාන්චී අක්කා මැනික❤

  • @vishakamadumali11
    @vishakamadumali112 ай бұрын

    ❤❤❤❤❤ ඒ කට හඩට වශී වෙනවා❤❤❤❤

  • @lakshan_malith
    @lakshan_malith5 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාගෙ සින්දු...❤❤❤

  • @user-xn3gw2xz2c
    @user-xn3gw2xz2c5 ай бұрын

    අනේ හරිම ලස්සනයි කංචි අක්කියෝ..❤ ආදරෙයි හැමදාමත්❤ ඔයා හරිම ලස්සනයි අක්කියෝ...❤❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @kavishkajayasooriya2994
    @kavishkajayasooriya29945 ай бұрын

    Experience the magic! 🪄🔥 where beauty meets talent in a stunning classical rendition💐❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @kevinsansoni
    @kevinsansoni5 ай бұрын

    So so sweet. And what a creation. Its out of this world.

  • @ishusewwandi6625
    @ishusewwandi66255 ай бұрын

    මන් ඔයාට මාරම කැමතී අනූ අක්කී..ඇස්වහක් කටවහක් නෑ ඔයාගේ කටහඩ පුදුම ලස්සනයි..ඔයා ලස්සනම ලස්සන රපුන්සල් කෙනෙක්..හරිම ලස්සනයි ඔයා...ජේසු පිහිටයි අක්කී පරිස්සමෙන් ඉන්න

  • @prabashhilary7225
    @prabashhilary72255 ай бұрын

    Love ❤ UVPA and Guys u all and Kanchi

  • @_hixtech_
    @_hixtech_5 ай бұрын

    නියමයි අක්කේ. සුබ අනාගතයක් ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤

  • @namasaraayandhan5013
    @namasaraayandhan50135 ай бұрын

    அழகான பாடல், அருமையான இசை, நேர்த்தியாக பாடியுள்ளீர்கள் அநுராதி. ❤ மனமார்ந்த பாராட்டுகள் 💐

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

    💌

  • @45new41

    @45new41

    5 ай бұрын

    ❤❤❤❤

  • @arunprasad3269
    @arunprasad32695 ай бұрын

    උඳුරාවී... 🥀 හදවත වශී කරගත්ත සිංදුව

  • @malsha7194
    @malsha71945 ай бұрын

    අපේ අයිලට ගොඩ බැහැපු සුරංගනාවි 🥺❤️

  • @isuruashen9327
    @isuruashen93275 ай бұрын

    Kanchi kiynne wenama brand ekk❤ Ee voice ekt ktwth ghnn ba.. Much love kanchee♡°

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @ruwantharanga150
    @ruwantharanga1505 ай бұрын

    හරිම ලස්සනයි අක්කි💖💖🥰🥰💖💖🌼

  • @user-gc2xl1vi2u
    @user-gc2xl1vi2u5 ай бұрын

    හරි ම ලස්සනයි අක්කේ💐💐❤️❤️

  • @chefofchathu
    @chefofchathu5 ай бұрын

    කටහඩයි,නැටුමයි,අක්කායි මර ලස්සනයි.. so so very beautiful akkiii😍😍😍💖

  • @user-cb2sk8ii7g
    @user-cb2sk8ii7g5 ай бұрын

    My favourite singer❤️❤️❤️❤️✨️

  • @subodhahansani6617
    @subodhahansani66175 ай бұрын

    මහගෙදර ඒ මතක ❤❤❤❤ නියමයි නංගි,මල්ලි .....proud moment

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @sulochanaderaniyagala
    @sulochanaderaniyagala5 ай бұрын

    Perfect Kanchi akki 😍 Lv u ♥️

  • @SakuniAnuthtara-qp7nj
    @SakuniAnuthtara-qp7nj5 ай бұрын

    මම ආසම ගායිකාවක් ❤

  • @lahiproduction2242
    @lahiproduction22425 ай бұрын

    ඇත්තමයි ඔයත් ලස්සනයි.. වැඩෙත් ලස්සනයි .. ජය වෙවා කංචි.. තබ්ලා ගහන සෙට් එක දැක්කම මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා....

  • @PramudaRamishka
    @PramudaRamishka5 ай бұрын

    හින ගනේ නුබ ඇදේවි❤

  • @rathsaravimukthi815
    @rathsaravimukthi8155 ай бұрын

    ගොඩාක් ලස්සනයි කාන්චනා අක්කා. ❤❤

  • @hansikaprabodhani6589
    @hansikaprabodhani65895 ай бұрын

    මාරම ලස්සනයි ❤️🤗

  • @sachikandage6564
    @sachikandage65645 ай бұрын

    ❤❤My favorite female singar❤

  • @harshajayasundara565
    @harshajayasundara5655 ай бұрын

    Kanchi 🥰 lassanai eka supiriyak, Good Luck! 🤍

  • @RachithaMaddumage
    @RachithaMaddumage5 ай бұрын

    ඒකනම් මාර ලස්සනයි💙😍

  • @TMUsss
    @TMUsss5 ай бұрын

    Woooww eknm pissuwk kanchi akke ❤🥺✨️💎

  • @HIRA-art4u
    @HIRA-art4u5 ай бұрын

    Definitely! It was another vibe!

  • @dimuutharaka-7210
    @dimuutharaka-72105 ай бұрын

    ආසම ගායිකාව..🥺❤️ඔයා හරිම ලස්සනයි අක්කේ. කටහඩත් ලස්සනයි😍❤️‍🔥

  • @sanju_355
    @sanju_3555 ай бұрын

    Wowඅක්කි ඒකනම් මාරම ලස්සනයි❤.අක්කි තමයි මගේ ආසම ගායිකාව.අක්කි හරිම ලස්සනයි❤ .ඒවගේම voice එක ගැන කියන්න වචන නෑ❤❤.මම අක්කිට හරිම ආදරෙයි ❤.මම කවද හරි අක්කිව ලගටම දකින්න ආසාවෙන් ඉන්නේ🥺❤️ආදරෙයි අක්කියා...❤❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    5 ай бұрын

  • @SachiniDilhara7570
    @SachiniDilhara75705 ай бұрын

    Fv female singer ❤️🥺

  • @hasandikulatunga
    @hasandikulatunga5 ай бұрын

    හරිම ලස්සනම් මං ආසම සින්දුවක් ආසාම ගායිකාව🥺❤️😘🌹

  • @sansala_darshani
    @sansala_darshani5 ай бұрын

    හරිම ලස්සනයි කාන්චනා ❤

Келесі