Opada (ඔපදා) - KANCHANA ANURADHI Official Music Video

Ойын-сауық

Title | Opada
Artiste | Kanchana Anuradhi
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Music Video Directed by Charuka Dushyantha
Production SGM Tunes
Flutes | Chamith Heshan
Mandolin | Nalinda Ranasinghe
Backing vocals | Dilshan L Silva , Sasanka Rajasekara
Choreography | Rasika Prabath
MUA | Hashara Kodithuwakku
Still photography - Dasun Mihiruwan
Costumes - Lucky's wardrobe
SGM Tunes 2023
#opada #kanchanaanuradhi #sgmtunes
numba mawa soya me, nuba mava soya , opada mathake

Пікірлер: 3 600

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi7 ай бұрын

    "ඔපදා" ගීතය මේ තරම් ආදරෙන් වැලඳගත් ආදරණීය ඔබ සැමට හදපිරි ස්තූතිය ! 😘💖🌟 Thank you all ✨ Sending love to each and every one of you.😘💖

  • @sanduwijesingha

    @sanduwijesingha

    7 ай бұрын

    Kiyanna wachana na akki ❤🥺marama lassanai ❤💓love you soo much akki❤😘

  • @veronicadilrukshi8809

    @veronicadilrukshi8809

    7 ай бұрын

  • @KawyaRathnayake

    @KawyaRathnayake

    7 ай бұрын

    No words to explain ......Addicted..💗💯

  • @kawindulakshan9884

    @kawindulakshan9884

    7 ай бұрын

    Marama lssanayi akke😍🤍

  • @malshamadumali1789

    @malshamadumali1789

    7 ай бұрын

    ❤❤❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX7 ай бұрын

    ඔන්න අපි ඒ අලුත්ම සිංදුවට එකතු උනා.කාංචනා අනුරාධිගෙ නර්තනය සහ රංගනයත් හරිම අපූරුයි සුභ පැතුම් ❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @dk_philo

    @dk_philo

    7 ай бұрын

  • @saoneentertainment

    @saoneentertainment

    7 ай бұрын

    🎇🎇🎶❤️

  • @Jesus_Saves_Believers

    @Jesus_Saves_Believers

    Ай бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 6:47 💌💌

  • @user-tu5wz2pr7g

    @user-tu5wz2pr7g

    7 күн бұрын

    ​@@KanchanaAnuradhi❤😊

  • @sachluck
    @sachluck7 ай бұрын

    දකුණු ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක දර්ශනයක් තරමටම රෑපරචනය ලස්සනයි. විශිෂ්ඨ නිර්මාණයක් ❤️✌️

  • @Jesus_Saves_Believers

    @Jesus_Saves_Believers

    Ай бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 6:47 💌💌

  • @rmtsr23
    @rmtsr235 ай бұрын

    නිරුවත පෙන්වා ප්‍රසිද්ධිය ලබන්න හිතන අයට හොඳම පාඩමක්..මෙන්න ලස්සන කියන්නේ මේකට... සුපිරි වැඩක්, ඔයා සැබවින්ම දක්ෂයි...ජයවේවා....

  • @tikkabro1
    @tikkabro17 ай бұрын

    කාංචනා අනුරාධි ❤හැම ගීතයක්ම ඉතාමත් රසවත්. රූපය කටහඬ හැම දෙයකින්ම සම්පූර්ණ ආදරණීය හදවතක් තියන ලස්සනම කෙනෙක්. ජය වේවා🎉

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @tikkabro1

    @tikkabro1

    7 ай бұрын

    @@KanchanaAnuradhi kanchi akki 😍❤

  • @senurikeshila9165

    @senurikeshila9165

    7 ай бұрын

    ලස්සන සිංදුවක්❤❤අක්කි

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @dk_philo

    @dk_philo

    7 ай бұрын

    ඇත්ත කතාව❤

  • @vishuuperera
    @vishuuperera7 ай бұрын

    පංචකල්‍යාණියම තියෙන ලස්සන ගෑණු ළමයෙක් ❤️💐

  • @nuwanchinthaka2805

    @nuwanchinthaka2805

    7 ай бұрын

    Eka aththa👍

  • @oshi136

    @oshi136

    7 ай бұрын

    Sampurna aththa

  • @vimukthiwidhanaarachchi3845

    @vimukthiwidhanaarachchi3845

    7 ай бұрын

    True

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    7 ай бұрын

    Pancha kalyaaniya kiyanne mokadda? Adamai ahuwe?

  • @nipun___d

    @nipun___d

    7 ай бұрын

    Aththa ❤

  • @AshaChampika
    @AshaChampika5 ай бұрын

    මං ආසයි ඔයාගෙ කට හඩ ට නැටුම් වලට මං ඔයාගෙ හැම සිංදු වක්ම දන්නවා මං ආසම ඔපදා මතකය සිංදුවට ඒ වගේම ආලෙ මල් නාදෙන් උදුරාවී ඒ වගේ සිංදු අහලා තියෙනවා 🎉🎉 සුබ අනාගතයක් අක්කි

  • @Rishitha_Wickramage
    @Rishitha_Wickramage6 ай бұрын

    ලස්සන වචන ටිකකට ආත්මිය කටහඬක් එකතු උනාම ♥️🕊

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2507 ай бұрын

    ගීත ලෝකේ සුරංගනාවිය ❤❤❤ ආදරෙයි හැමදාමත් වගේ 💕💖💖

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @ajithkumara2465

    @ajithkumara2465

    7 ай бұрын

    ලස්සනයි akkiyooo❤❤❤🎉🎉🎉🎉😊😊

  • @user-kh6bi1xo1t

    @user-kh6bi1xo1t

    3 ай бұрын

  • @Jesus_Saves_Believers

    @Jesus_Saves_Believers

    Ай бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 6:47 💌💌

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial7 ай бұрын

    උදුරාවි ට පස්සෙ Wedding Dance වලට තවත් එකක් 😻❤️

  • @ishankamadushani8263
    @ishankamadushani82634 ай бұрын

    ❤❤😊😊හරිම ලස්සනයිඅහන් ඉන්නත් අසයි

  • @user-ex8oi4mk4d
    @user-ex8oi4mk4d5 ай бұрын

    සුපිරි අක්කේ ඔයා 😂❤❤❤❤❤❤❤❤💕💞💞💓💖💝💚💚😘🥰😛😝🥴🤪😊😍🤩🥰😍🌷🌸🌸🏵️🌹

  • @user-ex8oi4mk4d

    @user-ex8oi4mk4d

    5 ай бұрын

    අක්කේ ඔයා ගේ නොම්බරේ ඕනි මම ෂෂිනි අනුත්තරා මො නරගලින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😍🥰🤩😊🤪🥴😛😛🌹🏵️🌸🌷💙🧡💗💗🤎💕

  • @manolivera4813
    @manolivera48137 ай бұрын

    හම්මෝ කාංචනා ගේ ලම්සන.... 🥲🥵❤❤❤💐. මලයාලම් නිළියක් වගේ.... ❤❤💐. ලස්සන නිර්මාණයක් සුබ පැතුම්.... ❤💐

  • @tharivlogs1755

    @tharivlogs1755

    7 ай бұрын

    අනේ ඔව් ඔයා හරියටම හරි නිලියො පරාදයි ඉතින් 🥰👌❤️

  • @arundev3839

    @arundev3839

    7 ай бұрын

    I m a malayali from india

  • @JayanthaSamaraweera-oi9iu

    @JayanthaSamaraweera-oi9iu

    Ай бұрын

    😊😊😊😊😊❤

  • @senurinirasha6858
    @senurinirasha68587 ай бұрын

    දැනට අවුරුදු කහිපෙකට කලින් යාලුවො දෙතුන් දෙනෙක් එක්ක ඉස්කෝලෙ stadium එකේ ..💫🥺 පුදුම විදියට දැනෙන කට හඬකින් හරි සද්දෙට ලස්සනට සින්දු කියන, ජීවිත කාලෙටම දැක්ක ලස්සනට ම ගොතපු කොණ්ඩ කරල් දෙකත් තියෙන , හරිම අහිංසක , හුරතල් හිනාවක් පෙනුමක් තියෙන අක්කෙක් දිහා අපි කට්ටිය බලන් හිටිය දවසක් මතක් උනා..❤😍 Kanchi akka ❤

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @senurinirasha6858

    @senurinirasha6858

    7 ай бұрын

    ​@@KanchanaAnuradhi❤

  • @user-sq8wq9wi5b

    @user-sq8wq9wi5b

    7 ай бұрын

    Oyage scl ekeda meya

  • @senurinirasha6858

    @senurinirasha6858

    7 ай бұрын

    @@user-sq8wq9wi5b ow 🙂

  • @buddhimalaamarani3300
    @buddhimalaamarani33002 ай бұрын

    ගැම්මක් අක්කි! අපි ආසම ගායිකාව ඔයා❤🎉

  • @user-oo2sw2xw9x
    @user-oo2sw2xw9x6 ай бұрын

    මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤ ලස්සනම ලස්සන විශුවල් එකකුත් තියෙනවා එකට තමා ගොඩක්ම වශී උනේ ❤කන්චිගේ කොන්ඩේ තම එක තවත් ලස්සන කරන්නේ 🌼🥺💕

  • @NethmiKavisha-fh4ob
    @NethmiKavisha-fh4ob7 ай бұрын

    ලස්සන කටහඬක් අපූරු රංගනයක් සහ නර්තනයක් කාන්චනා අක්කි ඔයාට ජයෙන්ජයම වේවා! දළදා සමිදු පිහිටයි!

  • @jezzy342

    @jezzy342

    7 ай бұрын

    🎉

  • @SamaraNayaka-gv3yn

    @SamaraNayaka-gv3yn

    7 ай бұрын

    ලස්සනයි 🤩🥰😚

  • @InushaNethmini
    @InushaNethmini7 ай бұрын

    කටහඬ රූපය කිසිම අඩුවක් නෑ 🥰පට්ටම ලස්සනයි අපි ආසම ගායිකාවතමා ඉතිං නියමයි 👌 තවත් ඉදිරියට යන්න සුබ පතනවා 🥰🥰♥️♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @irusharashmika9421
    @irusharashmika94216 ай бұрын

    සම්මානයක් ලැබිය යුතුම ගායිකාවක්🎉❤

  • @nilushairandani8632

    @nilushairandani8632

    6 ай бұрын

    Good luck akka

  • @kumararajapaksha4015
    @kumararajapaksha40155 ай бұрын

    සිංදුව වගේම නර්තනයත් හරිම ලස්සනයි .

  • @himethnethmina-ht7gy
    @himethnethmina-ht7gy7 ай бұрын

    සින්දුවත් ලස්සනයි Kanchith ලස්සනයි ❤️

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha7 ай бұрын

    ඔක්කොම පැතිවලින් perfect සිංදුව ලස්සනයි , කාංචනා අක්කත් ගොඩක් ලස්සනයි ❤😀🔥🌹😍

  • @MalshaMadushani-ut4uh

    @MalshaMadushani-ut4uh

    7 ай бұрын

    Lassani akkiyo song Akka supiriwadak

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @sandunlakshan8355
    @sandunlakshan83555 ай бұрын

    දවසකට අඩුම එක පාරක් හරි අහන සෙට් එක කෝ 🤔❤️❤️❤️❤️❤️

  • @user-xr5vv8tt6s
    @user-xr5vv8tt6s7 ай бұрын

    ඔපදා මතකය මේ යාමේ හැගුම් පොරකා තිබුනා ....❤ලස්සනයි ..🎶🎶🎶🎶♥..පට්ටයරය🌼🌼🌼

  • @Yashandhassfans.
    @Yashandhassfans.7 ай бұрын

    She has amazing voice💥❤ good luck..💖

  • @RasangaRasa-ll4dc

    @RasangaRasa-ll4dc

    7 ай бұрын

    Hash Yash❤️

  • @tilshan5595

    @tilshan5595

    7 ай бұрын

    yah, You correct and It's surprise to see that you both heard this song..you two guys really nice couple and I wish you both to a very happy weded life❤

  • @ajanthanandani4735

    @ajanthanandani4735

    6 ай бұрын

    Yash and hasimota kohomada oyala denna ta❤❤❤❤❤❤ ilove you

  • @ChinthaUdayanthi-md9kj

    @ChinthaUdayanthi-md9kj

    6 ай бұрын

    Yash & Hash ❤ ඔයාලගේ වීඩියෝ අපි බලනො ❤

  • @sachiniamarakoon

    @sachiniamarakoon

    5 ай бұрын

    Good morning ❤

  • @jkpushpakumara77
    @jkpushpakumara777 ай бұрын

    ලස්සන හඩක් ❤ ලස්සන හිනාවක්❤ ලස්සන රූපයක්❤ කතා කරන ඇස්❤ ගායනය ❤ රංගනය ❤ නර්තනය❤ හැමදේම අඩුවක් නැතුව තියෙනවා❤ වෙනදා වගේම සුපිරී අක්කියෝ❤

  • @ThisharaWijesinha1234

    @ThisharaWijesinha1234

    6 ай бұрын

  • @pradeepikamalkanthi891

    @pradeepikamalkanthi891

    6 ай бұрын

  • @pushpadamayanthi9955

    @pushpadamayanthi9955

    5 ай бұрын

    XfqvDakaxxjahfjsxhcKfn❤

  • @pushpadamayanthi9955

    @pushpadamayanthi9955

    5 ай бұрын

    Ajadanwlzcab smvskcqkck❤

  • @w.i.pwimalasiri3654

    @w.i.pwimalasiri3654

    4 ай бұрын

    😊😊❤

  • @hasankajayasundara23
    @hasankajayasundara237 ай бұрын

    කන්චි අපේ සංගීත දිවියේ සුන්දර හැඩකාරිය ❤ අපේ සොදුරු කළාවතිය ✨️💛✨️

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics7 ай бұрын

    1st like 💪🏻❤️🔥

  • @imeshdananjaya1748

    @imeshdananjaya1748

    7 ай бұрын

    Thagga ganna anna ape gewal lagata

  • @AviyasONEGraphics

    @AviyasONEGraphics

    7 ай бұрын

    @@imeshdananjaya1748 No, thanks. 😂👍🏻

  • @nokooooooooo

    @nokooooooooo

    7 ай бұрын

    Ehemada 🐃

  • @koshithakalhara

    @koshithakalhara

    7 ай бұрын

    Production hodaii.habi aprade.api meheth bollywood bslann onada 👎

  • @MD-wh7ns

    @MD-wh7ns

    7 ай бұрын

    Ne uba mehe lankasds blapn

  • @user-sy6pp3dj2b
    @user-sy6pp3dj2b3 ай бұрын

    大好き💕

  • @user-ei5pe2eu2j
    @user-ei5pe2eu2j3 ай бұрын

    Very beautiful song🎉😊

  • @ireshadilhani4690
    @ireshadilhani46907 ай бұрын

    ❤️😍 ලස්සන සින්දුවක් ලස්සන කටහඩක්❤️ ලස්සන මූනක් ලස්සන හිනාවක්❤️ 😍 ලස්සන ඇස් . 🌹 .........................................................................................................................................

  • @navoda.dananjani3074

    @navoda.dananjani3074

    7 ай бұрын

    Ai lassan kondayk 🤭

  • @AmazingShort00000
    @AmazingShort000007 ай бұрын

    ජයෙන් ජයම වේවා කාංචියෝ 🎉 මේ සිංදුවත් වෙන සිංදු වගේම ඉහළින් ඉහළටම යන්න ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම අපි 🎉 තෙරුවණ් සරණයි ! කාංචි අක්කේ ❤️🎉

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @devinduchathuranga3839
    @devinduchathuranga38393 ай бұрын

    2024 අහන සෙ⁣ට් එක කො ❤❤❤❤

  • @GehansaGehansa-ix2hr

    @GehansaGehansa-ix2hr

    3 ай бұрын

    🎉❤

  • @Dilini-ge8ms
    @Dilini-ge8ms6 ай бұрын

    ලස්සනයි කන්චනා පැටියෝ❤️❤️‍😘

  • @ruwaniprasanthika1876
    @ruwaniprasanthika18767 ай бұрын

    හිනාව ,කොණ්ඩය ,රංගනය එක්ක කටහඬ එකතුවුණාම 🥺 good luck Akke ❤ love you

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @CMusicSL
    @CMusicSL7 ай бұрын

    love it Kunchiyoo!! ♥️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @sanuthmibihanga1410
    @sanuthmibihanga14106 ай бұрын

    ලස්සනයී..song and dancing ❤perfect 👌

  • @chamilaha4060
    @chamilaha40607 ай бұрын

    කාංචනා අනුරාධි කියන සිංදු කොහොමත් ලස්සනයි 🥰❤

  • @RuviRuvee00
    @RuviRuvee007 ай бұрын

    ඒ කොණ්ඩෙට නම් ඇස්වහක් නම් වදින්නෙපා❤️

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @Thusiru99
    @Thusiru997 ай бұрын

    සින්දුව සුපිරියි💖 විශුවල් එකත් ලස්සනයි💖 ඔයත් ලස්සනයි💖

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank you ❤

  • @SanduniAhinsa

    @SanduniAhinsa

    26 күн бұрын

    😢❤❤

  • @nilushakumari8429
    @nilushakumari842929 күн бұрын

    Akki harima ලස්සනයි ❤❤❤🎉🎉🎉😮😮😮

  • @NikiniNikini-xt2yi
    @NikiniNikini-xt2yi6 ай бұрын

    ලස්සනයි,,, ❤ කාංචනා අක්කි❤❤❤❤❤

  • @Traveling__podiya

    @Traveling__podiya

    6 ай бұрын

    😊😊

  • @Vimu_Nanayak01
    @Vimu_Nanayak017 ай бұрын

    2023දීම Hit වෙන්නම ඕන සින්දුවක් ❤🎧

  • @T.A.SandeepaniMaleesha-vv5wy
    @T.A.SandeepaniMaleesha-vv5wy7 ай бұрын

    ඔයා නම් දෙයියො නිවීසැනසිල්ලෙ මවපු ලස්සන පැකේජ් එකක්.හරිම ලස්සනයි අක්කි ඔයාගේ කටහඩ වගේම රංගනයත් ❤ All the best 🎉

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @LAKACRICKETS.

    @LAKACRICKETS.

    7 ай бұрын

    Moda katha kiyavanna epa bn deviyo mavapu oakak na😅

  • @user-vj7sf8jk1e
    @user-vj7sf8jk1e5 ай бұрын

    Wow opada mana හරිම ආසයි mama asama song eka very beautiful...I ❤ this song🎉

  • @hasdissanayakadissanayaka5097
    @hasdissanayakadissanayaka50973 ай бұрын

    පට්ට🎉

  • @emmygirl5557
    @emmygirl55577 ай бұрын

    කවමදාවත් ඇස් වහක් වදින්න එපා ඔයාගේ කටහඩට වශී වෙලා ඉන්නේ , මේ සිංදුව ඇහෙන කොට දැනෙනෙ ඒ හැගීම කියාගන්න බෑ මාරම ලස්ස්නයි , ඔයා ලංකාවේ music icon එකක් වෙලා ඉවරයි ❤😊🌹

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @isuudantha
    @isuudantha7 ай бұрын

    කාංචිත් ලස්සනයි සිංදුවත් ලස්සනයි නැටුමත් ලස්සනයි වෙනම vibe එකක් එන්නෙ එයාගෙ සිංදු වල 🥰💖 භාවනාවක්

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @chanugaming5322
    @chanugaming5322Ай бұрын

    සරු

  • @rnvirajini4888
    @rnvirajini48887 ай бұрын

    රංගනයත් ගායනයත් හරිම ලස්සනයි ❤️‍🔥❤️‍🔥විශිශ්ටයි...

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank you ❤

  • @lihinisehata7705
    @lihinisehata77057 ай бұрын

    වචන ❤️❤️ ලස්සනයි Akkige voice ek ❤️❤️ ලස්සනයි Video ek ❤️❤️ ලස්සනයි Akki ❤️❤️ ලස්සනයි Brilliant 💖💐❤️💟❤️💖💐 අනිවාර්යයෙන්ම trending #1 🌹🌹

  • @laryyperera
    @laryyperera6 ай бұрын

    Awesome music, matches the angelic voice. keep it up ❤❤❤

  • @AnuraPreamalal
    @AnuraPreamalal15 күн бұрын

    ලස්සනයි ❤❤

  • @Gayan145
    @Gayan1457 ай бұрын

    කාංචනා අක්කා ඔයා තමා අපේ කාලෙ ගායිකාව..❤

  • @NethuMashi123
    @NethuMashi1237 ай бұрын

    පැය 24න් trending ❤ සුභ පැතුම් කාංචි අක්කා 🎉❤

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank you ❤

  • @SLRashu
    @SLRashu5 ай бұрын

    4 M ❤️❤️❤️ for Kanchi ❤️

  • @anuragamage4590
    @anuragamage45903 ай бұрын

    Harima lassana githayak . Lassana ganu lamayek . Asayi ahan inna ❤❤❤

  • @BIG_BADASS
    @BIG_BADASS7 ай бұрын

    Lyrics: ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ මනලෝල කොමල තවරා... ඔයා...ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා පෙම්දඟ දාමී - දේහ නාරී - බැල්මකින් උදම් වනා වැහි මුතු වෑහී - සේද සාරී - වාගෙ දැන් දුහුල් වළා ගායනා සකුණ ගීයක නාදෙනා කුසුම රහසෙම පූදිනා අනගි මොහොතකි කිමිද කිමිද සරනා...මනා... ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ මනලෝල කොමල තවරා... ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā num̆ba māva soyā mē ḷan̆ga āva velāvē manalōla komala tavarā… oyā… opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā pemdan̆ga dāmī - dēha nārī - bælmakin udam vanā væhi mutu vǣhī - sēda sārī - vāge dæn duhul vaḷā gāyanā sakuṇa gīyaka nādenā kusuma rahasema pūdinā anagi mohotaki kimida kimida saranā…manā… opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā ho….. nǣ hanikari bhari sunari hō….. nǣ hānikārī bhārī sunārī num̆ba māva soyā mē ḷan̆ga āva velāvē manalōla komala tavarā… opadā matakaya mē yāmē hæn̆gum porakā tibuṇā manalakala nitam̆ba lelavā mē sarā san̆da bima dæmuvā

  • @prasangaranganath8317

    @prasangaranganath8317

    5 ай бұрын

    හරිම ලස්සනනය් කොච්චර අහගෙන හිටියත් තව ගොඩක් සින්දු ගායනා කිරීමට 😊හම්බවෙන්න කියලා 😊ආදරයෙන් ප්‍රාර්ථනා 😊 කරනවා

  • @indikaindika9991

    @indikaindika9991

    5 ай бұрын

    Kooks Kooks i😊

  • @SithumiSundu

    @SithumiSundu

    4 ай бұрын

    Thanks

  • @Dinusha_Nethmika
    @Dinusha_Nethmika7 ай бұрын

    ආසම female voice එක 🥺❤️ Kanchi 💖💖💖

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank you ❤

  • @user-yi3or6zf1n
    @user-yi3or6zf1n3 ай бұрын

    Harima lassanai.oya wagema sinduwath godak lassani.jayen jayama wewa.theruwan saranai.

  • @RashniPerera
    @RashniPerera5 ай бұрын

    Ane patta song eka kiyala wadak na kalekata passe ahapu lassa nama song eka🤗🤩

  • @tharivlogs1755
    @tharivlogs17557 ай бұрын

    පංච කල්‍යාණියකට සමාන ඔබ ගැන මං මොනවා කියන්නද කාංචනා අක්කේ 🤩🥰❤️ ඒ තරම් ඔයා විශේෂයි ගායනය,නර්තනය,රංගනය වගේම ලස්සනත් කියන මේ හැමදේම අඩුවක් නැතුව ඔයාට පිහිටලා තියෙනවා අක්කේ 🥰😘👌 ඒක කිසිම විවාදයක් නෑ ඉතින් හැමෝම මට එකඟ වෙයි ඒ දේටනම් ☺️😁 සින්දුව වෙනදා වගේම සුපිරියක් තමා 🤩🥰👌❤️

  • @KanchanaAnuradhi

    @KanchanaAnuradhi

    7 ай бұрын

    💖✨

  • @anjaleegoonatilake2891

    @anjaleegoonatilake2891

    7 ай бұрын

    ♥️♥️🥰

  • @tharivlogs1755

    @tharivlogs1755

    3 ай бұрын

    ​@@KanchanaAnuradhi Thank You So much Kanchi Akke 🙏😃😍❤️

  • @chutibuhuti
    @chutibuhuti7 ай бұрын

    Wow voice is beautiful 👌👌👌👌👌

  • @upulkumara136
    @upulkumara136Ай бұрын

    සුපිරි🎉❤🎉❤🎉❤🎉

  • @kumudukumara1940
    @kumudukumara19405 ай бұрын

    සුපිරි 😃😃😃😃😃

  • @sankethaniwimansa4369
    @sankethaniwimansa43697 ай бұрын

    එයාගේ ලස්සන විස්තර කරන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි♥️😍💞🔥

  • @achinisamudrika7734

    @achinisamudrika7734

    7 ай бұрын

    ඔව්...❤❤❤

  • @user-zy8yl4je1i
    @user-zy8yl4je1i7 ай бұрын

    කො කංචිගේ fansla මේ කොනට..♥️

  • @cracymusic

    @cracymusic

    7 ай бұрын

  • @oshithadeneth4034
    @oshithadeneth40345 ай бұрын

    සුපිරී ❤️❤️

  • @user-lq1zu7kj3h
    @user-lq1zu7kj3h5 ай бұрын

    Supiri pari itire,wene wadak akki ❤️👍

  • @yesadbrushmi2407
    @yesadbrushmi24077 ай бұрын

    සින්දුවත් ලස්සනයි ..එයත් ඔපදාපු මැණිකක්...💎 💎❤❤💪

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank you ❤

  • @kaweeshakawindi1222
    @kaweeshakawindi12227 ай бұрын

    හරිම ලස්සනයි 🖤 මං ආසම ගායිකාව ♥️

  • @nisanthanishantha9335
    @nisanthanishantha93356 ай бұрын

    මාරම ල්ස්සනයි ❤ මේ සින්දුව ලස්සනයි කියලා හිතන අය ලයික් එකක් දාන් යමු 😊😊😊😊😊😊😊

  • @KumaraJayamal-bg8el

    @KumaraJayamal-bg8el

    20 күн бұрын

    ❤Tg

  • @chandidesilva4741
    @chandidesilva47416 ай бұрын

    අපි හැමදාම අහන්නෙත් කංචනා අක්කිගෙ සිංදු ඉතිං මම කැමති ම ගයිකාව අක්කිම තමා ලස්සන ට සිංදුව විඩියෝ කරලා තියෙනවා ලස්සනයි ගොඩාක් ආදරෙයි අක්කාට ගොඩාක් අක්කා තමා ගයිකාවන්ගෙන් ලස්සන ම කෙනා ආදරෙයි ගොඩාක් අක්කෙ මම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RashmikaDissanayake
    @RashmikaDissanayake7 ай бұрын

    හරිම ......වටිනා නිර්මාණය ක්....කාංචි ......සතුටින් අහන්න පුළුවන් ....හැමෝටම ..❤

  • @gihantashintha1833
    @gihantashintha18337 ай бұрын

    හරි ලස්සනයි අක්කේ ❤❤ super

  • @user-bo9ic1tf8f
    @user-bo9ic1tf8f6 ай бұрын

    මම ආසම සින්දුව❤❤

  • @indikamadu8585
    @indikamadu85856 ай бұрын

    එයත් ලස්සනයි සිංදු වත් ලස්සන යි❤😮

  • @manjuladesilva6424
    @manjuladesilva64247 ай бұрын

    සුපිරියක්, සුබ පැතුම් ❤️ 💃💃

  • @sewwandinisansala4100
    @sewwandinisansala41007 ай бұрын

    සිංදුවත් ලස්සනයි අක්කිත් ලස්සනයි .සුභ පතනවා මැණික🥰🥰 .ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank you ❤

  • @kasunchathuranga1945
    @kasunchathuranga19457 ай бұрын

    E voice eka nam ❤❤🌼🌼

  • @menolisathsarani8241
    @menolisathsarani82417 ай бұрын

    කියන්න වචන නෑ....සුපිරි..🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️

  • @sitharamadushani15
    @sitharamadushani157 ай бұрын

    ඔපදාපු හරිම ලස්සන ගී කිරිල්ලියක්.. සුබ පැතුම් කංචි කෙල්ල 💖💫

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @user-wb5ht3tf4b
    @user-wb5ht3tf4b7 ай бұрын

    ගොඩාක් ලස්සනයි සින්දුව කට හඬත් ලස්සනයි බුදු සරණයි ජය වේවා ❤❤❤❤

  • @dishangaming1075
    @dishangaming10756 ай бұрын

    අම්මෝ තනිකරම භාවනාවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nisal-xj5wp
    @Nisal-xj5wp4 күн бұрын

    ලස්සනයි අක්කෙ❤❤❤❤ඔයා❤❤❤❤❤❤❤❤❤

  • @slpodiya4515
    @slpodiya45157 ай бұрын

    ඇත්ටම මාරම ලස්සනි කටහඬ අහන් ඉන්න මාරම ආසයි ❤

  • @andria9901
    @andria99017 ай бұрын

    කොල්ලෙක් එනකල් බලන් හිටියේ😂😂😢😢😢😊😊😊❤❤❤

  • @anushajayasundara2973
    @anushajayasundara29733 ай бұрын

    ❤❤❤❤සුපිරි සින්දුවක් 2:49

  • @chamindaroshan3482
    @chamindaroshan34824 ай бұрын

    Man. Asama. Gayikavage. Asama. Sinduva❤❤❤🎉❤❤

  • @lakshinithambugala1418
    @lakshinithambugala14187 ай бұрын

    ඒ හින්දි vibe එක 😍 මේකනම් ඉන්දියාවම හොල්ලනව sure 😍💛💖

  • @udenikakularathna8310
    @udenikakularathna83107 ай бұрын

    Very beautiful akki Niyamay Sweet voice Superrrrrrr❤️

  • @SetminiSilva-ku2vc
    @SetminiSilva-ku2vcАй бұрын

    Butterfly song 👌👍❤️

  • @chandimasadamali9251
    @chandimasadamali92516 ай бұрын

    අම්බො ලස්සන Me ඔයා ගෙ ඇස්වා හාක් වදීන්න එපා එවා ගෙම සුරසින්දුවාක් 🌹😘😘🥰

  • @kumarasinghechinthaka8636
    @kumarasinghechinthaka86367 ай бұрын

    අහපු පලවෙනි සැරේ ම favorite list එකට වැටුනා ❤😊❤😊

  • @lasithajayaneththiarachchi1283
    @lasithajayaneththiarachchi12837 ай бұрын

    'ඔපදා' පදපෙළ ගැන ඔබේ අදහස් ලියාගෙන යන්න ✍ ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ මනලෝල කොමල තවරා... ඔයා...ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා පෙම්දඟ දාමී - දේහ නාරී - බැල්මකින් උදම් වනා වැහි මුතු වෑහී - සේද සාරී - වාගෙ දැන් දුහුල් වළා ගායනා සකුණ ගීයක නාදෙනා කුසුම රහසෙම පූදිනා අනගි මොහොතකි කිමිද කිමිද සරනා...මනා... ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ මනලෝල කොමල තවරා... ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

  • @dahamithisarubimsara3223

    @dahamithisarubimsara3223

    7 ай бұрын

    අනුරාගයත් නොවෙන රාගයත් නොවෙන ප්‍රීතිමත් අවස්ථාවක් කියලා මට නම් හිතුණේ.ඒ අවස්ථාව ඇරඹිලා අවසානයක් කරා යද්දී ස්ත්‍රී සිත ප්‍රීතී ප්‍රමෝදයකින් අවසන් කිරීම බලාපොරොත්තු වුනා තමන්ගේ හිතේ තියෙන ප්‍රේමී හැගීම ප්‍රකාශය නොවුනු හෝ එනකන් බලා සිටී ප්‍රේමිය වෙනුවෙන්. දැහැමි තිසරු බිම්සර (Mithis Beatz)😊

  • @djry6301

    @djry6301

    7 ай бұрын

    ඒක නියමයි .........❤😌 ආයේ කතා දෙකක් නෑ වචන ටිකනම් සුපිරියක් ❤❤❤❤

  • @Rashinthapramudith

    @Rashinthapramudith

    7 ай бұрын

    සරා සඳ බිම දාලම kanchiව ඔපදාල තියෙනවා ❤ සුපිරියක් අයියේ ❤❤❤

  • @rosi9999

    @rosi9999

    7 ай бұрын

    ​❤❤❤ niyamai

  • @user-fp2sz8pf8r

    @user-fp2sz8pf8r

    7 ай бұрын

    👍👍👍supiri 👍👍👍

  • @NimalikaJayasundara-ee4hd
    @NimalikaJayasundara-ee4hd6 ай бұрын

    මාර ලස්සනයි

  • @MORNINGMODD
    @MORNINGMODD6 ай бұрын

    Supiri ❤🎉

  • @CleonMusicOfficial
    @CleonMusicOfficial7 ай бұрын

    ආසම කටහඩක් ❤ ඊළඟ හිට් සිංදුව තමයි 🎉🎉🎉

  • @lostsrilankaninnz
    @lostsrilankaninnz7 ай бұрын

    100% one of the most talented artists Sri Lanka has produced. Such a unique voice

  • @SGMTunes

    @SGMTunes

    7 ай бұрын

    Thank You ❤

  • @user-dc5dn5jn7f
    @user-dc5dn5jn7f6 ай бұрын

    Harima lassanay ❤❤💓💖👍