නව අරහාදී බුදුගුණ වන්දනාව - Nawa Arahadi Budhuguna Wandanawa

මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු,ශක්‍ර දිව්‍ය රාජයාණන් ,සතර වරම් දෙවියන්ටද අවීචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා....!

Пікірлер: 122

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6uАй бұрын

    මාගේ ස්වාමී වු සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 Жыл бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිවන් පිණිස මේ පින හේතු වාසනා වේවා තෙරැවණ් සරණයි ඔබවහන්සේට !!!

  • @asankaseneviratne9094
    @asankaseneviratne90947 ай бұрын

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @dayadaya8562
    @dayadaya85625 ай бұрын

    නමස් කාර වෙිවා🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏සියලු සත්දයෝ නිදුක් වෙිවා නරෝගි වෙිවා සුවපත් වෙිවා සිලු දේවීයන් ගේපිහිට ලැබෙවා වුදු සරණයි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @beatriceabeysiri2644
    @beatriceabeysiri26442 жыл бұрын

    තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨවූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !!!බුදු ගුන අනන්තයි .බුදු ගුන අනන්තයි .

  • @sanjeewarajapaksha6715

    @sanjeewarajapaksha6715

    Жыл бұрын

  • @sanjeewarajapaksha6715

    @sanjeewarajapaksha6715

    Жыл бұрын

  • @primalataalawttegama7020
    @primalataalawttegama70202 жыл бұрын

    Gautama Buduraganan vahanseta mage namas karaya veva sadu sadu sadu

  • @kanthikulatunga4715
    @kanthikulatunga47152 жыл бұрын

    සාදු සාදු සාදු

  • @kumariktw254
    @kumariktw2542 жыл бұрын

    බුදුසරණයි සාදු සාදු සාදු

  • @menikep2172
    @menikep21724 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padminidesilva4249
    @padminidesilva4249 Жыл бұрын

    🙏🙏🙏මගේ දරුවන්ට බුදුගුණ බලය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @merrymerry9736
    @merrymerry97362 жыл бұрын

    ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @hb.chanrawathichanra9324
    @hb.chanrawathichanra932411 ай бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා!!!

  • @enokapl
    @enokapl6 ай бұрын

    අනන්ත වු බුදුගුණබේලේන් සියලු🎉සත්‍වයෝ🎉සුවපත්වේවා🎉🎉🎉🎉🎉🎉

  • @chathurangasupun8606
    @chathurangasupun86062 жыл бұрын

    ⁣මෙය දේශානා කරන ස්වාමීන් වහන්සේ කවුද

  • @user-mu3fw2xu4p
    @user-mu3fw2xu4p2 жыл бұрын

    නිර්මල බුදු දහම සත්‍යයයි ♥️♥️♥️

  • @Hansi763
    @Hansi763 Жыл бұрын

    අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @chamiprasad...
    @chamiprasad...3 жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏

  • @disnanilminijayakodi8076
    @disnanilminijayakodi8076Ай бұрын

    සාදූ 🙏සාදූ🙏සාදූ

  • @yamuna4041
    @yamuna40412 жыл бұрын

    සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර වෙවා.🙏🙏🙏🌻🌻🌻

  • @mallikamj2630
    @mallikamj26303 жыл бұрын

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ නව අරහාදී ගුණය සිංහල තේරුම ඇතුව දෙසනා කලාට. මොකද අපිට නිතරම ඇහෙන්නේ පලි බාෂාවේන්නේ. සිංහල හරි තෙරුමෙන්ම නව අරහාදී ගුණය දැනගැනීම මට තිබුන ලොකු ආසාවක්. මේ දර්ම දානමය පිං කම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සට්ඨිය දර්මය අවබෝධය පිණිස හේතු වේවා.... සාදු සාදු සාදු

  • @RK-Rosh

    @RK-Rosh

    3 жыл бұрын

    ධර්ම ධානය සන්දහා වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න කැමති අය, 077 33 84105 යන වට්ස් ඇප් නම්බර් එකට ටෙක්ස්ට් කරන්න සිරි සදහම් යාත්‍රා කියලා..

  • @kumaricool5734

    @kumaricool5734

    3 жыл бұрын

    සාදු සාදු සාදු🌷🌷🌷🙏🙏🙏

  • @nimalperera8477
    @nimalperera8477 Жыл бұрын

    sadu sadu sadu sadu namo buddhaya may the most noble triple gem bless and protect you all

  • @geethanilalani4618
    @geethanilalani4618 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij3 ай бұрын

    Sadu sadu sadu taruwan saranai utum .u.අපගේ budu පියාණන් wahnsata maga නමස්කාර කරමි pnwat sowamn wahnsta දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathum9438
    @pathum94389 ай бұрын

    🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @priyangikakumari6260
    @priyangikakumari626025 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dilipmadhusank6959
    @dilipmadhusank69594 жыл бұрын

    sadu asdu.sadu

  • @thilakasamarasekara8201
    @thilakasamarasekara82019 ай бұрын

    පින් සිදු වේවා !!!

  • @disnajayamali1383
    @disnajayamali13833 жыл бұрын

    සාදු.සාදු.සාදු

  • @daynidayni500
    @daynidayni5002 жыл бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏🏵🏵🏵🏵🌷🌷🌷🙏🙏🙏

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon42643 жыл бұрын

    සාදු 🌸🌼සාදු🌸🌼සාදු🌸🌼 නමෝ බුද්ධාය🙏🙏🙏 මාගේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සෙගේ අනන්ත බුදු ගුනයට මාගේ නමස්කාරය වේවා 🙏 🌺💐මාගේ භාග්‍යවතුන් වහන්සෙට විසින් වදාළ ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🌺🌼🌸💐 ඔබ වහන්සෙගේ ලය මඩලෙන් උපන් ඖරස පුත්‍ර වූ ආර්‍ය අශ්ට පුද්ගල මහා සඃඝ රත්නය්ටද මාගේ නමස්කාරය වේවා 🙏🙏 🌷🌹🌾🌾🍁

  • @nihaldevage8
    @nihaldevage83 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @i.g9340
    @i.g9340 Жыл бұрын

    අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු ලෝ වැසියන්ගේ රාගය දුරැ වේවා 🙏🙏🙏

  • @pathum9438

    @pathum9438

    9 ай бұрын

    🙏🙏

  • @sampathsampath3037
    @sampathsampath30374 жыл бұрын

    Sadu sadu sadu

  • @indrakulasuriya2036
    @indrakulasuriya20363 жыл бұрын

    Theruwan saranai sadhu sadhu sadhu!!!

  • @pasinduinduvara5581
    @pasinduinduvara55812 жыл бұрын

    සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️

  • @anomapriyadarshani5846
    @anomapriyadarshani58464 жыл бұрын

    සාදු,සාදු,සාදු

  • @samansamankumar987
    @samansamankumar987 Жыл бұрын

    mage namas karaya wewa

  • @pushpa7460
    @pushpa7460 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lankanlanka1160
    @lankanlanka11602 жыл бұрын

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @disnahansamali5385
    @disnahansamali5385 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @rohinimallika4616
    @rohinimallika46166 ай бұрын

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @pramudihewakoon6026
    @pramudihewakoon6026 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏

  • @chalanikarunarathna2536
    @chalanikarunarathna25362 жыл бұрын

    Godak pin ape hamuduruwane

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 Жыл бұрын

    බුදු ගුණ අවජ්‍යායි❤

  • @chandrakumarage4519
    @chandrakumarage45192 жыл бұрын

    Sadu sadu sadu pin wath suwamen whansheta theruwan saranai.amha mehne budu peyanan whansheta mage namaskaraya wewa.

  • @rohinimallika4616
    @rohinimallika46166 күн бұрын

    Buduguna annanthi 🙏🙏🙏

  • @nuwankumara4838
    @nuwankumara48383 жыл бұрын

    🌺🌺🌺🙏🙏🙏සාදු සාදු සාදු

  • @MalikaKumudini
    @MalikaKumudini2 ай бұрын

    Ape budurajanan wahansthun lokayata uthum wanaseka.eethama loka sathyaya.mebuduguna wandana ahan inna lebeemath wasanawak.sadu sadu sadu.

  • @user-op5zt6ej8k
    @user-op5zt6ej8k6 ай бұрын

    මේ බුදුගුණ බලයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මගෙ රත්තරන් මහත්තයා ඉක්මනට සුවපත් වේවා...🙏🙏🙏🙏🙏

  • @anomamapa3901
    @anomamapa39012 жыл бұрын

    Sadu!sadu!sadu!🙏🙏🙏

  • @indraniranathunga3285
    @indraniranathunga3285 Жыл бұрын

    SADHU !!! 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sukiashi5447
    @sukiashi54474 жыл бұрын

    බුදුසරණයි

  • @nishaya3106
    @nishaya31062 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MiyuruGuruge
    @MiyuruGuruge3 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @sandeepaweerakoon9115
    @sandeepaweerakoon91154 жыл бұрын

    🙏Sadu🙏 Sadu🙏 Sadu!

  • @anomamapa8718
    @anomamapa8718 Жыл бұрын

    🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary80083 жыл бұрын

    බුද්ධ නම් වූ ගුණය හදුන්වන විට මෙරමා ලෙස හැඳින්වූයේ කවුද.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ.....

  • @yasitharuwan97

    @yasitharuwan97

    2 жыл бұрын

    Tstjfhh 🏁🏳🏴🚩🚮🚮🚰🚰🛂🚰🚰🛂🚰🚰🚰🚰🚰🚰🚰🚰

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini55462 жыл бұрын

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasultan877
    @sameerasultan8774 жыл бұрын

    Sadu 🙏🌼sadu 🙏🌼sadu 🙏🌼

  • @kumarinsk2164
    @kumarinsk21644 жыл бұрын

    Buduguna ananthai.... anantha wu buduguna balayen mage sitha pahan !!

  • @sanjeewanisanjeewani1411
    @sanjeewanisanjeewani14112 жыл бұрын

    Ratha suthtra

  • @ishanudayanga1471
    @ishanudayanga14714 жыл бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @chandieta8043
    @chandieta80434 жыл бұрын

    සාදු.🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷

  • @nayanaweerasinghe9506
    @nayanaweerasinghe950610 ай бұрын

    Sadu! Sadu!! Sadu!!!

  • @sumaliperera1522
    @sumaliperera15224 жыл бұрын

    Sadu.sadu.sadu.mey.pin.balayen

  • @herodanaakash
    @herodanaakash3 жыл бұрын

    Hamuduruwane mata obawahanse sambandakaraganna vidiyak kiyanna. Obawahansege sumadura handin apa viharasthanaye daham desumak siduwanawanawanam yeheki.

  • @RK-Rosh

    @RK-Rosh

    3 жыл бұрын

    ධර්ම ධානය සන්දහා වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න කැමති අය, 077 33 84105 යන වට්ස් ඇප් නම්බර් එකට ටෙක්ස්ට් කරන්න සිරි සදහම් යාත්‍රා කියලා..

  • @mallikasrilanka5029
    @mallikasrilanka50293 жыл бұрын

    🙏🙏🙏🙏🌹🌷🙏🌹🌷🌷

  • @rohinimallika4616
    @rohinimallika46162 жыл бұрын

    මගෙ නමස්කාරය 🌹

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO Жыл бұрын

    ☄️🌏🌎🙏🌍

  • @piyuksendheera
    @piyuksendheera3 жыл бұрын

    Sadu sadu sadu...!!!!!

  • @RK-Rosh

    @RK-Rosh

    3 жыл бұрын

    ධර්ම ධානය සන්දහා වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න කැමති අය, 077 33 84105 යන වට්ස් ඇප් නම්බර් එකට ටෙක්ස්ට් කරන්න සිරි සදහම් යාත්‍රා කියලා.. මනුශ්‍ය ආත්මයක් ලබන්න, සසරේ පින් තියෙන්න ඔන, ඔය තිරිසන් ලෝකයට අයත් සුනක පින්තුර්‍යෙන් ඇය් ඔබ පෙනී සිටින්නේ...අවසාන මොහොතේ ඔබෙ චුති සිත ඔයා සුරතල් බලුන්පැටියා මතක් උනොත් , අනිවාර්යයෙන් ඔබත් තිරිසන් අපායේ උපදිනවා...

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya21578 ай бұрын

    Theruwan saranai

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc89654 жыл бұрын

    Sadu sadu saaaadu 🏵⚘🌼🌻🥀💐🌺💐⚘🙏🙏🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6uАй бұрын

    🙏🙏🙏🌹

  • @sathyarakina-sathpurushayanta
    @sathyarakina-sathpurushayanta3 жыл бұрын

    Sadu Sadu Sadu !!!

  • @deshu3046
    @deshu30462 жыл бұрын

    🙏

  • @user-js3ly5jq6e
    @user-js3ly5jq6e6 ай бұрын

    ❤️

  • @ishanudayanga1471
    @ishanudayanga14714 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @jayanthiperera3260
    @jayanthiperera32603 жыл бұрын

    TILOGURU SAMMA SAMBUDU RAJANAN WAHANSEGE SRI PADA..MA SPIPI MAL DOTIN GENA DOHOTH MUDUN DI BATI SITIN NAMAS KARA KARAMI. NAWA ARAHADI BUDUGUNA TEJASIN LOWAMA BABALEWA..SADU..SADU..SADUU...

  • @withoutname3403
    @withoutname34033 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumlakmal6944
    @sithumlakmal69442 жыл бұрын

    😔

  • @amiththusitha2914
    @amiththusitha29142 жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @sachindrajeewamali8902
    @sachindrajeewamali8902 Жыл бұрын

    Mt mp3 ek ewanda පුළුවන් ද

  • @leelagunawardhane1440
    @leelagunawardhane14403 жыл бұрын

    ,

  • @smartsmart4023
    @smartsmart40232 жыл бұрын

    Pp

  • @weslymahanama6403
    @weslymahanama64033 жыл бұрын

    අපි කවුද බුදු ගුණ කියන්න? අපි දන්නා දෙයක් නැත බුදු ගුණ ගැන. පිරිත් පොතේ සඳහන් ධජග්ග සුත්‍රයට (ඉන්දියානු හින්දු දේව ආගමට ලැදි බුද්ධ ඝෝෂගේ වැරදි පරිවර්තන අනුව නොව) අනුව බුද්ධියේ ගුණ නවයක් සර්වඥයින් වහන්සේ විසින්ම දේශනා කර තිබේ. තවද ඕල්කොට් විසින් අපට දී ඇති බෞද්ධ කොඩිය නිවැරදි බෞද්ධ කොඩිය නොවේ. සර්වඥයින් වහන්සේ විසින්ම දේශනා කර තිබෙන ධජග්ග සුත්‍රයේ විග්‍රහ කර ඇති කොඩියයි නියම බෞද්ධ කොඩිය හෙවත් අපගේ හදවතේ ලෙළදවා ගතයුතු කොඩියක් [පාප පාට රෙදි වලින් නොව] උන්වහන්සේ දේශනා කර තිබේ.

  • @sltiktokhaters5913
    @sltiktokhaters59136 ай бұрын

    Namobuddaya ❤

  • @sandayasandya159
    @sandayasandya159 Жыл бұрын

    සාධු සාධු සාධු බුදු ගුණ අනන්තයි ශත්‍යයයි 🙏🙏🙏 ඒ මාගේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi32082 жыл бұрын

    සාදු සාදු සාදු

  • @nimininilmininilmininilmin7611
    @nimininilmininilmininilmin76113 жыл бұрын

    Sadu sadu sadu

  • @manorigamage5096
    @manorigamage5096 Жыл бұрын

    🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini55462 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @gayanichathurangani1252
    @gayanichathurangani12522 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @damithchathuranga2203
    @damithchathuranga22036 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disanayakadisanayaka9818
    @disanayakadisanayaka98183 ай бұрын

    🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama70202 жыл бұрын

    Sadu sadu sadu

  • @inomalankeshwara134
    @inomalankeshwara134 Жыл бұрын

    🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 Жыл бұрын

    🙏🙏🙏

  • @indunilgunasekara46
    @indunilgunasekara462 жыл бұрын

    🙏🙏🙏

Келесі