උතුම් බුද්ධ වන්දනාව | @BuddhaBashithaya_18757

නමෝ බුද්ධාය!!!
නව අරහාදී බුදු ගුණයෙන් යුත් මාගේ සම්මා සම්බුදු හිමියන් අනෙක විද බාධා මැද මේ සසර ජය ගත්තේ අසරණ වූ අපද මේ ඝෝර වූ සසරින් මුදවා ගැනීමේ අදිටනින් යුතුවයි.නමුත් සියළු සැපයන් අතහැර කල්ප ගණනක් පාරමිතාවන් පුරා සොයා ගත් මේ උත්තරීතර දහම කාමයන්ගෙන් සහ මිත්‍යාවන්ගෙන් වැසී සිටින අසරණ අප හට කෙසේ පහදම් ද යැයි’ සිතන කල්හි අපට අවබෝධ කළ හැකි අයුරින් ඒ උතුම් දහම ඒ උත්තරීතරයන් වහන්සේගේ නිය සිලට ගත් පස් ප්‍රමාණයක තරමින් අපහට දේසා වදාළේය.එයිනුත් දැන් ඉතිරිව ඇත්තේ සුළු ප්‍රමාණයකි.සතුටට කරුණනම් ඒ ප්‍රනීත වූත් අල්ප වූත් සිසිල් දිය දහර ගලා යන්නේ මාගේ මාතෘ භූමිය තුළ පමණක් වීමයි.
අවාසනාවන්ත කරුණ නම් තව නොබෝ කලකින් ඉතා ආසන්නයේම මේ උතුම් මාණික්‍ය ඇසිපිය හෙළන ක්ෂණකින් අපෙන් ගිළිහීමට නියමිත බවයි.
ඉදින් මාගේ මේ වෑයම සරළ ලෙසත් නිවැරදි ලෙසත් මේ උතුම් දහම් කරුණු අවබෝධයෙන් යුතුව එක මොහොතකට හෝ අවම වශයෙන් තිවිධ රත්නයේ සරණ යෑමටවත් හැකි වන ලෙස මේ දහම් කරුණු පැතිරවීමට දායක වීමයි.(ඒ අග්‍ර වූ පිං ඇති ධර්ම දානයට පිං ඇත්තෝ සහභාගී වෙත්වා!!!)
මේ උතුම් පිං මහිමේ ආනූභාවයේ අප සියල්ලන්ටම නිවන් දක්නා ජාති දක්වා යළි කිසිදු කරුණක් මත කිසිවෙකුටවත් මේ ශ්‍රී සද්ධර්මය මග නොහැරෙත්වා ඒ සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව ලැබෙත්වා!!!උතුම් වූ සත්පුරුෂ ඇසුරම ලැබෙත්වා!!!කල්‍යාණ මිත්‍ර සේවනයට මේ උතුම් පින හේතු වේවා වාසනා වේවා!!!
සියළු සත්වයෝ,
නිදුක් වෙත්වා - නීරෝගි වෙත්වා-සුවපත් වෙත්වා-දුකෙන් මිදෙත්වා!
සාදූ!සාදූ!!සාදූ!!!

Пікірлер: 193

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha57286 ай бұрын

    මෙි බුදු ගුන අනන්ත බලයේන් මාගේ පවුලේ සැමටත් අසල්වාසින් සැමටත් මාගේ රටෙි සියලු දේනාටත් යහපතක් වෙිවා .සාදු සාදු සාදු ...🙏🙏🙏...

  • @SlSithu-sb4ii

    @SlSithu-sb4ii

    5 ай бұрын

    bvvbbbbbbbbbbbbbbbbvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvbvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvbvvvvvvvvvvbvvvvvvvvvbvvvvvvvvvbbbbbb.nbnbbbbbbbbbbbb

  • @user-gx9ie7dw9t

    @user-gx9ie7dw9t

    Ай бұрын

    P

  • @anulabathi6088
    @anulabathi60888 ай бұрын

    🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-uj8bu1hb3w
    @user-uj8bu1hb3w6 ай бұрын

    සාදු සාදු සාදු ........

  • @user-xx1uo2nw2p
    @user-xx1uo2nw2p7 ай бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi8 ай бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @KarunaDaya
    @KarunaDaya8 ай бұрын

    මේ බුදු ගුණ බලෙන් මගේ දරුවන්ට යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා හැම මොහොතකම බුදු ගුණ දම් ගුණ සඟ ගුණ මගේ සිහියට නැගේ වා සම්මා සම්බුදු සරණයි

  • @KarunaDaya

    @KarunaDaya

    8 ай бұрын

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම් බුද්ධස්ස බුදු සරණ වේවා දහම් සරණ වේවා සඟ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @AthanasiaLeontiou-ri1xt
    @AthanasiaLeontiou-ri1xt9 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අනත්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @DeenKas-db7pf
    @DeenKas-db7pf9 ай бұрын

    සාදු සාදු සාදු, 🙏🏾🙏🏾🙏🏾

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ සරණයි!!!

  • @dayadaya8562
    @dayadaya856210 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🌹🙏🌼🙏🌺මෙි උතුන් බුදු ගුන බලයේ සියලු දුක් කරදර නිමාවෙවා🙏🙏🌹🌹🙏🙏🌺🌺🙏🙏🌼🌼🙏🙏🌹🌹🙏🙏🌺🌺🙏🙏🌼🌼

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya856210 ай бұрын

    මෙ පිරිත් ගුනබලයේන් සියලු ලෙඩ රෝග දුක් කරදර නිමාවෙිවා හිතට සහනයක් මෙබුදු ගුන බලයේන් තුරුවෙවා හිතට සනයක් ලැබෙවෙ මගෙ බුදු පයන් වහන්සෙට මගෙ නමස් කරවෙවා සාදු🙏සාදු 🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏🌼

  • @dayadaya8562
    @dayadaya856216 сағат бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏 උතුන් බුදු ගුනයට මගෙ නමස් කාරවෙිවා ඔබවහන් සෙට සමිබුදු සරණයි🙏🙏🙏🌼🙏🌺🙏🌹🙏🌼🙏🌺🙏🌹 බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon97488 ай бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikaweerasekara3536
    @rasikaweerasekara35366 ай бұрын

    Mama budu guna ahala api kaurut tharuwan yamu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthidesilva1428
    @shanthidesilva14287 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @raniqween1009
    @raniqween10099 ай бұрын

    උතුම් බුදුගුණ බලයෙන් ලොවම සුවපත් වේවා

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @amallanka4061
    @amallanka40619 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ සරණයි!!!

  • @user-uj8bu1hb3w
    @user-uj8bu1hb3w4 ай бұрын

    මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු .......

  • @maleekasubasani8794
    @maleekasubasani87947 ай бұрын

    සාදු සාදු සාදු! සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වේවා.❤🙏🙏🙏

  • @asithaeranda8398
    @asithaeranda83986 ай бұрын

    Sadu sadu sadu maga namas karaya wewaa

  • @dayadaya8562
    @dayadaya856210 ай бұрын

    මෙ අනන්ත බුදු ගුන බලයේන් ගෙ සිය ලුම ලෙඩ රොක දුරු වෙවා මගෙ බුදු රාජානන් වහාන්සෙ මගෙ නමස් කරවෙවා සාදු සාදු සාදු🙏🌺🙏🌹🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌼

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @dhahamiarana2187
    @dhahamiarana21873 ай бұрын

    සාදු සාදු සාදු යහපතක් සෙතක් ශාන්ති යක්ම වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e6 ай бұрын

    Ascharyayi.budugun.sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uj8bu1hb3w
    @user-uj8bu1hb3w4 ай бұрын

    තිලෝගුරැ මාගේ අමාමෑණී වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු .......

  • @kasunsrinath4321
    @kasunsrinath43212 ай бұрын

    සාදු සාදු සාදු ලොව සියලු සතුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏 නිවන් ලබත්වා 🙏🙏🙏🙏

  • @rosiirosi2151
    @rosiirosi21518 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹බුදුසරණයි

  • @dayalathaguruge6485
    @dayalathaguruge64858 ай бұрын

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu harima mihiri

  • @rasikalakmali4617
    @rasikalakmali46175 ай бұрын

    මෙම උතුම් බුද්ද වන්දනාවෙන් මගෙ දරු පැටියා අතුලු මගෙ බිරිදත් නිදුක් නිරොගි සුවය ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි මගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි

  • @fatmahumari9677
    @fatmahumari96778 ай бұрын

    Saadu saadu saadu මාසේ නමස්කාර වේවා !!!!

  • @nilminiwijesika4765
    @nilminiwijesika47657 ай бұрын

    Sadu sadu sadu teruwan saranayi

  • @charinduEranga
    @charinduEranga7 ай бұрын

    බුදු සරණයි !! දෙවි පිහිටයි !! ලොක වාසි සියලු සත්වයො නිදුක් වෙත්වා !! සාදු !! සාදු !! සාදු !! ❤️☸️🙏

  • @user-uj8bu1hb3w
    @user-uj8bu1hb3w6 ай бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා.සාදු සාදු සාදු .......

  • @anulaanula8804
    @anulaanula88049 ай бұрын

    සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏

  • @sudharshanarangika271
    @sudharshanarangika2716 ай бұрын

    🙏සාධු🙏 සාධු🙏 සාධු

  • @chamindasenarathna159
    @chamindasenarathna1592 ай бұрын

    සාදු .....සාදු .....සාදු

  • @munasingha9635
    @munasingha96359 ай бұрын

    Sadhu.sadhu.sadhu.බුදු saranai🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ සරණයි!!!

  • @sachinistudios1178
    @sachinistudios11786 ай бұрын

    සාදු සාදු සාදු

  • @sangeethafernando
    @sangeethafernando10 ай бұрын

    සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි 🎉

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @kusumsendanayaks1573
    @kusumsendanayaks15735 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp5278 ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම දෙනාට සෙතක් ශාන්තියක් වේවා සියලු බාධක වලින් තොරව සාදු සාදු සාදු

  • @dayanipremalatha25
    @dayanipremalatha256 ай бұрын

    Sadu sadu sadu

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt10 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු sadu

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya85625 ай бұрын

    සාදු🌹සාදු🌹සාදු🌹උතුනු🙏බුදුගුනයට🙏රත්නරත්තරයේ පිහටම 🙏උතුන් බුදුගුන පිහිට ලැබෙවා ඔබවහන් සේට බුදු සරණයි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @ThushariThilakarathna-os7vw
    @ThushariThilakarathna-os7vw10 ай бұрын

    Sadu sadu..... theruwan sarani siyaluma lokawasi Sama denatama

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha58629 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @gayanthimangalika0213
    @gayanthimangalika02136 ай бұрын

    Mage namskary viwa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @munasingha9635
    @munasingha963510 ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් mage දරුවන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි!!!

  • @sumamahapitiya9260
    @sumamahapitiya92606 ай бұрын

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷

  • @zainzain4120
    @zainzain412010 ай бұрын

    Sadu sadu.sadu theruwan.saranai 🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df16 күн бұрын

    Anantha budu guna balyenlo semata sethwaewa sadu sadu sadu theruwan saranai ❤❤❤❤

  • @manojchamara9984
    @manojchamara998410 ай бұрын

    🌼❤❤ලක්වාසී සැම දෙනාටම අනන්ත වු බුදු ගුන බලයෙන් පිහිට ආරක්ශාව නිරතුරුවම ලැබේවා... බුදු සරණයි !!! නාමෝ බුද්ධාය !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @user-kw6hh6uv3y
    @user-kw6hh6uv3y10 ай бұрын

    උතුම..බුදුුගුන.බලයෙන්..සැමට.සෙත්.වේවා..සාදු.සාදු.සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @nethulivihansaffegjii2785
    @nethulivihansaffegjii27858 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-zv6sx4mz2e
    @user-zv6sx4mz2e9 ай бұрын

    Siyalu sathwayo suwapath wethwa..!🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ සරණයි!!!

  • @hemamalani7871
    @hemamalani78719 ай бұрын

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de8 ай бұрын

    Sadu sadu sadu 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa303610 ай бұрын

    අනන්ත බුදු බලයෙන් සියඵ රැකවරණය පිහිට නොවඩුව ලැබෙිවා තෙරැවන් 🏵️🏵️🏵️🌹🌹🌹🏵️🏵️🏵️

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij21 күн бұрын

    Sadu sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🌻🌷💐🌹

  • @nanjh-gi9yq
    @nanjh-gi9yq9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ සරණයි!!!

  • @sageewaigagabad200
    @sageewaigagabad2007 ай бұрын

    සියලු සතුන් ලොව සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @hameeshakumudumali5421
    @hameeshakumudumali54218 ай бұрын

    Mage හිතට දැනුණේ mage ama meni බුදු පියානන් වහන්සේ ලග සිට උතුම් බුද්ධ වන්දනාව පින්කම්ට සම්බන්ධ උනා සේ.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලෙබේවා .මේ පින් බෙලෙන් මගේ පවුලේ සියලු දෙනාටත් ලොව සිටින සියලුම දෙනාට යහපතක් වේවා බුදු සරණයි

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    8 ай бұрын

    සාදු සාදු සාදු

  • @siryasiryanty1670
    @siryasiryanty16706 ай бұрын

    🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🙏🙏🙏🌷

  • @ashokaashoka8197
    @ashokaashoka819710 ай бұрын

    මේ බුදු ගුණ සජ්ජායනාව හරියට භවනාවක් වාගේයි..අහන්න අහන්න ආසයි හැම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි!!!

  • @Fatima-zp7yd

    @Fatima-zp7yd

    10 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @Fatima-zp7yd

    @Fatima-zp7yd

    10 ай бұрын

    😊

  • @Fatima-zp7yd

    @Fatima-zp7yd

    10 ай бұрын

    😊

  • @rupasingharupasingha

    @rupasingharupasingha

    8 ай бұрын

    Sadu ,sadu ,sadu

  • @enokapl
    @enokapl8 ай бұрын

    බුදුසසුන.බැබලේවා🎉සාදු🎉සාදු🎉සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd7 ай бұрын

    P samahara welawata akuru waradiyata kiwwe Dan eya niwaradi Kara ganna sinhale dapu eka wadagath sadu sadu sadu theruwan

  • @deeltoku2957
    @deeltoku29577 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️

  • @nethuahinsa7319
    @nethuahinsa73196 ай бұрын

    🙏🙏🙏

  • @anulaanula8804
    @anulaanula88046 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @user-lv7eq1jk7m
    @user-lv7eq1jk7m9 ай бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    9 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd5 ай бұрын

    🙏

  • @ManelKumari-wd2yt
    @ManelKumari-wd2yt10 ай бұрын

    sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹 sadu sadu

  • @sirimaperera3184
    @sirimaperera31846 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු අනුමෝදන් වෙිමි .🌹🌹🌹🌷🌷🌷🪔🪔🪔❤️❤️❤️

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij21 күн бұрын

    නමෝ buddy .🙏🙏🙏🙏🙏🙏🙏🌻🌷💐🌹

  • @damecafiris5703
    @damecafiris570310 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @chandaniabewardana7128
    @chandaniabewardana712810 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh57287 ай бұрын

    බුදු සසුන බැලෙවා සාධු සාධු සාධු බුදුන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vo6jk8kk7r
    @user-vo6jk8kk7r14 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vf4pe7ib3t
    @user-vf4pe7ib3t8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lakshanwimalasena7797
    @lakshanwimalasena77972 ай бұрын

    Theruwan sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @HarshaPerera-ge2pk
    @HarshaPerera-ge2pk6 ай бұрын

    සියලු දෙනාට මෙ පින් අනුමොදන් වෙවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantikarashanti5102
    @shantikarashanti51028 ай бұрын

    🙏🥀

  • @nilanila4767
    @nilanila476710 ай бұрын

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼

  • @jayasankaalwis4317
    @jayasankaalwis43178 ай бұрын

    SADU SADU SADU

  • @jayasankaalwis4317

    @jayasankaalwis4317

    8 ай бұрын

    Budusarani Budusarani Budusarani Bohoma PIN OBAWHANSETA SADU

  • @PalihawadanageShriyani
    @PalihawadanageShriyani6 ай бұрын

    සාදු සා දු දේවීපිහිට

  • @samanmala8594
    @samanmala85943 ай бұрын

    Sadu sadu

  • @anulaanula8804
    @anulaanula88049 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @sanajayathilankas3177
    @sanajayathilankas31776 ай бұрын

    කය පිරෙනවා මේ දැනෙන සැනසීමට මේ මට දැනෙනා සැනසීම මේ ලෝකයේ සිටින්නාඋ සියළුම සත්වයන්ට දැනේවා සිත සැහැල්ලු වේවා කායික මානසික පිඩා නැති වේවා ශාන්ත සුවයට පත් වේවා 🙏❤️

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6646 ай бұрын

    මෙම බුද්ධ වන්දනාවේ බලයෙන් හෙට එළබෙන නව වසර මට සුභම සුභ සිතන පතන සියළුම දේ සාර්ථක වන අනාගත බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ද වන කිරියෙන් පැණියෙන් උතුරන අවුරුද්දක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ❤❤❤

  • @NishN239
    @NishN23910 ай бұрын

    මේ අප ලොව්තුරා අන්න්ත වූ බුදු ගුන බලය මා හ්ට ඵිහිටක් වේවා....සාදූ සාදූ සාදූ....🙏❤️❤️❤️

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @sunthrakumari298
    @sunthrakumari29811 ай бұрын

    Bubu sarani.sabu Sabu 🙏🙏🙏🙏 ooo

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @avanthigunarathne2342
    @avanthigunarathne234210 ай бұрын

    උතුම් බුද්ධ බලයෙහි ආශිර්වාදයෙන් ආනුභාවයෙන් මට අපගේ පවුලට සහ අපේ පරම්පරාවටම තියෙන දුක්ඛ දෝමනස්සයන් අඟහිඟකම් ලෙඩදුක් නිමාවී යහපත් මනසින් ජීවිතය ගත කිරීමට හේතු වාසනා වේවා යහපත් මනසින් ජීවත් වීමට හේතු වාසනා වේවා

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @user-vo6jk8kk7r
    @user-vo6jk8kk7r14 сағат бұрын

    හරිම වටින වීඩියෝ එකක් මම හවසට බුද්ද වන්දනාව කරනවා ගාතාවන් වීඩියෝ එකේ යන නිසා හරිම පහසුයි ගොඩක් පිං

  • @AthanasiaLeontiou-ri1xt
    @AthanasiaLeontiou-ri1xt8 ай бұрын

    මේ උතුම් බුද්ධ වන්දනා ව සත්තකින්ම මට භාවනාව ක් වගේ මගේ මනස ට පුදුම සැනසිමක් නිදහසක් දැනෙනවා අහන්න අහන්න හරිම කැමති ඔබ වහන්සේ ට මා පාද නමස්කාර කරමී සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @user-rz9me6pi2l

    @user-rz9me6pi2l

    6 ай бұрын

    කාලයක් තිස්සේ සොයමින් සිටි බුද්ධ වන්දනාව මට ලැබුණා. ඔබ වහන්සේට පාද නමස්කාර කරමි.

  • @dayadaya8562
    @dayadaya856210 ай бұрын

    සාදු🙏🌺 සාදු🙏🌺සාදු🙏🌺සාදු🙏🌺සාදු🙏🌼සාදු🙏🌼මගෙ🙏🌹නමස් 🙏🌼කර🙏🌹වෙවා🙏🌼🙏🌹🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌺🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @jayanthasarojani975
    @jayanthasarojani9756 ай бұрын

    සාදු සාදු 🙏🙏

  • @kalumjeewani9365

    @kalumjeewani9365

    5 ай бұрын

    😀

  • @sunthrakumari298
    @sunthrakumari29811 ай бұрын

    Sabu Sabu Sabu 🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @nevilanura4245
    @nevilanura424510 ай бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon10 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    🙏🙏🙏

  • @anulaanula7845
    @anulaanula78458 ай бұрын

    Ianka.wasi loka wasi siyaluma dannatama budu ගුණ asirwadaya labanawa maei theruwan saranaei

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    8 ай бұрын

    Theruwan Saranai!

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc7 ай бұрын

    පුදුමාකාර සතුටක් දැනෙනවා බුදු හිමියන් වැඩියාවාගෙ.දැනෙනවා.පිංවත්.ස්වාමින්.වහන්සෙට.මාගෙ.නමස්කාරය.වෙවා.තෙරුවන්සරනයි.සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana930510 ай бұрын

    බුදුසරණයි.

  • @BuddhaBhashithaya_18757

    @BuddhaBhashithaya_18757

    10 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ සරණයි!

Келесі