නදීශා හේමමාලි - හිතට එකගව ඇත්තම ඇත්ත /- NADEESHA HEMAMALI - ABSOLUTE TRUTH ! 🤜🌷

"කොඩිගහයට ජීවනී "
ඔබේ හදදිනූ ආදරනීය දගකාර සුරූපිණිය
ජනප්‍රිය රංගවේදිනී නදීශා හේමමාලි සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
Location - SHANUKA SAMARATHUNGA HAIR AND MAKE UP STUDIO
14/3A
Swarna Place
NAWALA

Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriyayoutubechanel
#nadeeshahemamai
#nadeeshahemamaali

Пікірлер: 274

  • @isushadmini3939
    @isushadmini3939 Жыл бұрын

    හරිම ලස්සනයි වැඩසටහන...මම ගොඩක් හිනා වුනා.ඔයාගේ ප්‍රශ්න හරිම සරල වුනාට අමුතුම smart ගතියක් තියනවා...මම lecture එකේ ඉන්න ගමන් හොරාට බැලුවෙ...අද program එක කොයිතරම් ලස්සනද කිව්වොත අන්තිමට මට lecture එකක ඉන්නෙ කියලත් අමතක වුනා.ඔයාගෙ program එක බල බල හිනා වෙලා අන්තිමට අර නිශ්ශබ්ද hall එකේ ලමයි මගේ මූන දිහා බලන් ඉදිද්දි තමයි මට මතක් වුනේ මම මේ ඉන්නෙ lectures එකක කියලා..😢😢😂😂.මගේ යාලුවොත් අහනවා ඉසුරි තනියම හිනා වෙන්න මොලේ ආමරුවක්ද...කියලා...😂😂😂😂😂😂. ඒතරම් ලස්සනයි ඔයාගේ මේ හිතට එකගව ඇත්තම ඇත්ත programs. මම මේ දේ කිව්වෙත ඔයාව දිරි ගන්වන්න...මොකද අපි කරන හොද දේවල් අගය කරාමයි අපිට අපි කරන දේ තවත් හොදට කරන්නත් තවත් එක් යෝද පියවරක් ඉස්සර්හට එන්නත් හැකියාවක් ලැබෙන්නෙ. නදීශා හේමමාලි මහත්මිය අද ගොඩක් ලස්සනයි.පොඩිම කාලේ මට මතකයි ඇය කදුල ඉතින් සාමාවෙයන් ගීතයේ කීර්ති පැස්කුවෙල් මහතා සමග රගපානවා.එදා ඒ ආරම්බ කරපු ලස්සන ගමනේ අද ඉන්න තැන ගැන හරිම සතුටුයි.ඉදිරි අනාගතයට දෙදෙනාටම සුබ පැතුම්...💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම පිං නංගී මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐💐💐💐💐💐

  • @nisansalawasana2549
    @nisansalawasana2549 Жыл бұрын

    නදීශට ඕන ඇදුමක් ගැලපෙනවා... හැම ඇදුමකටම ලස්සන පේන නිළියක් . ඉතාම දක්ශ රංගන ශිල්පිනියක්. සුබ පතනවා අනාගතයට ...❤

  • @sriyanikh3964
    @sriyanikh3964 Жыл бұрын

    අද නදීශගෙ පෙනුම ප්‍රියන්ක චොප්ප්‍රා වගේ ඇත්තටම ඇය හරිම ලස්සනයි

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 Жыл бұрын

    කොඩි ගහ යට "ජීවනී" කියන්නෙ මම නම් නදීෂා හේමමාලිගෙ කැමතිම රංගනය. ඇය ගොඩක් දක්ෂයි. ඇයගෙ අනාගතයට සුබ පතනවා. ඒ වගේම ඔබටත් සුබ පතනවා. ඔබ හරිම සැහැල්ලුවෙන් ලස්සනට මේ program එක කරනවා. මම නම් ඒකට හරිම කැමතියි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි නිශානි 👌💐

  • @kamalananayakkara4709
    @kamalananayakkara4709 Жыл бұрын

    මට පේන්නේ තාම තීන්ත බාල්දිය පෙරල ගත්ත පුංචි කෙල්ල ❤❤ හුරුබුහුටි දක්ෂ නිලියක්.”කොඩිගහ යට” නාට්‍යයේ රඟපෑම 👌👌👌👌

  • @Pabasara555
    @Pabasara555 Жыл бұрын

    නිළියක් කියන්නේ මේ වගේ කෙනෙකුට තමයි❤මාරම ලස්සනයි අති දක්ෂ කෙනෙක්❤

  • @mcsanath5959
    @mcsanath5959 Жыл бұрын

    නදිශාව මම දකින්න ආස ඇත් කඳ ලිහිණියා එයාගේ නාට්‍යයේ ඒ චරිතයට හැම දාම ආදරෙයි ඒ විදියට දකින්න ආසයි හොඳ චරිතයක් රඟපැවා.

  • @C424c424
    @C424c424 Жыл бұрын

    හැමදේටම වඩා නදීශගෙ personality එක නම් මාරයි❤❤❤

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    මම tv එක බලන්න ගත්ත කාලේ ඉදලා අාසම රෑපය.අාසම පෙනුම අදත් මම අාසයි එ් මූණට❤😊

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    නදීශා හේමමාලි මහත්මිය සුන්දර වගෙම දක්ශ ‍රංගන ශිල්පිනියක් බව අපි හැමොම දන්නවා. ලස්සන හැම කෙනාම ප්‍රියමනාප නැහැ. නමුත් නදීශා හේමමාලි මහත්මිය ලස්සන වගෙම ප්‍රියමනාප බුද්ධිමත් කෙනෙක් බව මේ සාක්ච්චාව දැකීමෙන් වැටහුනා. මතුපිටින් බලන විට ප්‍රශ්න සරල වුනත් පිලිතුරු දීම කල්පනාකාරි වියයුතු බව ඇය ඉතාම හොදින් වටහාගෙන සිටියා.

  • @nsarangamadhushani3751
    @nsarangamadhushani3751 Жыл бұрын

    ස්තුතියි මේ ලස්සන දක්ශ රන්ගන ශිල්පිනිය ගෙන්නුවාට ඔබට.අදටත් හරිම ලස්සනයි කොයිතරම් නවක අය ආවත් ඔබල අපට හරිම අගෙයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🙏💐

  • @ruwankumara3218
    @ruwankumara3218 Жыл бұрын

    කැමතිම රංගන ශිල්පිනියක් ..කොඩිගහයට ඩ්‍රාමා එකෙන්.කාලෙකින් හමුවෙනවා ගොඩක් සතුටුයි ..❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    👍💐

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Жыл бұрын

    දැකපු පළවෙනිම දවසෙ ඉඳන් මම ගොඩක් කැමති රංගන ශිල්පිනියක් නදීශා හේමමාලි. ඇයට තියෙන්නේ හරිම ආකර්ෂණීය සුන්දරත්වයක් ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. නදීෂා හිතට එකඟව කතා කරන හිත හොඳ චරිතයක්. ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා . ස්තුතියි කැලුම් අයියා. ඔබේත් සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @ShamaParveen-ql4fj
    @ShamaParveen-ql4fj Жыл бұрын

    පලමු කමෙන්ටුව නදීශා හරිම දක්ශයි ඇය උරේශගේ කවර් එකේ රගපාන විදිය හරිම තාත්විකයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🙏💐💐

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 Жыл бұрын

    නදීශා කටකාර සුරුපි අති දක්ශ රන්ගන ශිල්පිනියක් ආදරෙයි ඔබට❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    💐💐💐💐

  • @Madushi91
    @Madushi91 Жыл бұрын

    නදිශා හරිම ලස්සනයි ලොකු කමක් නැති චරිතයක් ❤

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 Жыл бұрын

    අදත් හරිම ලස්සනයි .ස්තුතියි ඔබට. ඔබ දෙදෙනාගේම ඉදිරි සියලුම බලාපොරොත්තු ,සිතුම් ,පැතුම් සාර්ථක වේවා !!!!දෙවිපිහිටයි.🙏❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @thilakabh4565
    @thilakabh4565 Жыл бұрын

    ස්තුතියි කැළුම්, කොඩිගහයට ජිවනී, සරාගී ප්‍රේමනීය නදීශා, ව ගෙන්නුවට, ගොඩක් සතුටුයි, ඇයත් නිරහංකාරව ඔබේ ඇරයුම පිළිගෙන අපි ඉදිරියට ආවා, සුභ පැතුම්, දෙන්නටම. "යහපත් දවසක් "

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏💐

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    නීදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා ඔබ තුමාන්ට

  • @nimchala3611
    @nimchala3611 Жыл бұрын

    නදීෂා අක්කා දැක්ක ගමන් ආවේ හරිම ආස චරිතයක්... හිතට එකගව ඇත්තම ඇත්ත කියන . කවුරු මොනවා කිව්වද තමන්ට හරි විදිහට ජිවත් වෙන ජිවිතේ සුන්දරව විදින හිත හොද චරිතයක් ඇය. හරිම දගකාරයි හැඩකාරයි කටකාරයි ඇය. ඒ වගේම සමාජශිලියි මිත්‍රශිලී ඇය . ඇය යන තැන හරිම එළියයි මොකද ඇය බොහෝ ප්‍රිය මනාපයි. ලෝභ නැතුව හිනා වෙන සතුටින් ඉන්න කෙනෙක් ඇය. ස්තුතියි කැළුම් අයියේ 🙏🙏උදේම සුන්දර ඇයව කෙනාවට. චුට්ටක් වත් මිස් නොකර බලනවා.❤ සුභ පතනවා නදීෂා අක්කිට.🌸 තෙරුවන් සරණයි .!!...

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    Thank you Nim chala❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐💐💐💐

  • @niroshanirosha7378
    @niroshanirosha7378 Жыл бұрын

    ආශම කෙනෙක් නදීශා

  • @manelpremarathna3569
    @manelpremarathna3569 Жыл бұрын

    කැලුම් අල්ලේ අපගේ මේ කාර්යබහුල විඩාබර ජීවිතයට හිතට එකගව..කරන මේ වැඩසටහන..අපගේ muwagata හිනාවක් සතුටක් ගෙන..වැඩසටහනක් මටනම්..අනේ ඒකට ඔයාට පින්...ඔයාගේ සෙට් එකත් ඔයත් මාරම ලස්සනයි...හිත හොඳ සුන්දර මනුස්සයන් හැමදාමත් ලස්සනයි හැමදාමත් තරුණයි....ඒ වගේම නදීෂා හේමමාලී රංගන ශිල්පිනියට මමත් ගොඩක් ආදරේ කරන්නේ ඒ ඇය හිතට එකගව කතා කරන එකට..ඇත්ත ඔයා කිව්ව වගේම ඇය සුන්දර තරුණියක්..ඔයාලා දෙන්නගෙම සුන්දරත්වය...හැමදාමත් ඔය විදිහටම රැඳේවා තෙරුවන් සරණයි දෙදෙනාටම❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම පිං ආදරනීය මානෙල් අක්කා 🙏💐💐💐💐💐💐💐

  • @mrsred5806
    @mrsred5806 Жыл бұрын

    Neethiyak ගෙන්න සතුන් උත්සව සහ vanath කටයුතුveleta යොදා නොගැනීමට. ඒ සදහා කරුණාකර ප්‍රචාරයk ලබා දෙන්න.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Жыл бұрын

    මමත් ගොඩක් කැමති ආදරය කරන කෙනෙක් නදීෂා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @niloodewmini2385
    @niloodewmini2385 Жыл бұрын

    හරිම ලස්සනයි නදීශා අද

  • @bottom0043
    @bottom0043 Жыл бұрын

    I loved her acting 🎭 and very unique look ❤

  • @wasu8660
    @wasu8660 Жыл бұрын

    හරිම ලස්සන, දක්ෂතම , දැක්ක දවසෙ ඉදල ආසම චරිතයක් නදීෂා කියන්නෙ .. කොඩි ගහ යට නාට්‍යයේ චරිතයට ගොඩක් කැමතියි .. හැමදාමත් කියනව වගේ කැළුම් අයියෙ ඔයත් ලස්සනට වැඩසටහන කරනවා.. ඔයත් මං කැමතිම කෙනෙක්.. ආයෙම ටෙලිබ්නාට්‍යයකින් දකින්න ආසයි.. දෙන්නටම සුබ පතනව ඉදිරි වැඩ කටයුතුවලට ...❤❤❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි මේ වටිනා වදන්වලට 🙏💐💐

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    කැලුමි සර්ට ආනාගතයට සුබ පතන්නෙමි හදවතින්ම ඔබ තුමන්ගේ නිහතමානි කම අගය කරමි❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම පිං ච්ත්‍රා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Жыл бұрын

    හරිම අගෙයි.❤❤

  • @user-rz4kl8zn1k
    @user-rz4kl8zn1k Жыл бұрын

    😍😍ලස්සනයි ජය වේවා.. තෙරුවන් සරණයි

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Жыл бұрын

    One of my favorite actress , very humble & smart !! God bless you ! God bless you br.Kalum 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you so much

  • @dilaniekanayake7434
    @dilaniekanayake7434 Жыл бұрын

    She's absolutely stunning. Loved the program Kelum. All the best to you both 🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you so much

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 Жыл бұрын

    One of my favorite actress ❤

  • @diliniwijesekara9758
    @diliniwijesekara9758 Жыл бұрын

    She is beautiful beautiful beautiful ❤

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h Жыл бұрын

    She is my favorite So pretty ❤❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ආදරණීයයි නදීෂා ස්තුතියි කැලුම් ආදරණීය චරිතයක් සතුටුයි බුදු සරණයි කැලුම් ඔබටත් සැමටමත් .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි 👌💐💐

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    බෝහොම ආසාවෙන් බැලුවා නදීශාගේ ආනාගතයට සුබ පතනවා අවංකවම නදීශා ලස්සනයි❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    👌💐

  • @nilmini2180
    @nilmini2180 Жыл бұрын

    තෙරුවණ් සරණයි !!❤️❤️හොඳම චරිතාංගනිළියක්❤️❤️

  • @nilminikren7843
    @nilminikren7843 Жыл бұрын

    She looks gorgeous, you too looks great Kalum. Lovely programme

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you very much Nilmini 💐

  • @manikjinasena7835
    @manikjinasena7835 Жыл бұрын

    Your very pretty Nadeesha

  • @dharanimadugoda
    @dharanimadugoda Жыл бұрын

    Forever young Nadeesha ❤ She showcases some great acting skills these days in ‘Kodi gaha yata’ teledrama

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Жыл бұрын

    Lassanai Nadeesha

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Жыл бұрын

    Kelum lassanai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Bohoma isthuthi 💐💐

  • @oleee123
    @oleee123 Жыл бұрын

    දෙන්නම ලස්සනයි ❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Жыл бұрын

    හරිම ලස්සනයි දෙදෙනාටම සුභ පැතුම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🙏💐💐💐

  • @nelkajasinge4783
    @nelkajasinge4783 Жыл бұрын

    This program is good. She seems talented. I wish her the best for the future. Kalum Ayya I wish you success in creating many good programs.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you so much 💐💐💐

  • @nikithaperera4805
    @nikithaperera4805 Жыл бұрын

    A stunning lady

  • @powerbutton6305
    @powerbutton6305 Жыл бұрын

    නදීශගෙ personality එක

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Aasama personality ekak❤

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Asama kenek natural beauty hahai mama asa oya Western vidiyata natuwa andama godak lassanai 💞💞💞💞💞

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru10 ай бұрын

    ❤❤❤❤ බොහොමයක් ලස්සන යි වැඩ සටහන...❤❤❤❤ දෙදෙනා ටම, තෙරුවන් සරණයි..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @malshaweerasingha2242
    @malshaweerasingha2242 Жыл бұрын

    Man asama actress kenek. Kodo Gaga Yata drama eke lassanai

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    නදීෂා අක්කි ඔසරියට තමයි ලස්සනම. ලගදි උරේෂා අක්කිගේ සිංදුවක දැක්කා පුදුම ලස්සනක් එ්ක.මම අැය දැක්ක ලස්සනම විදිය එ්ක❤😊

  • @fowziayvonnebahar7311

    @fowziayvonnebahar7311

    Жыл бұрын

    😊😊😊.

  • @thiliniameesha2960
    @thiliniameesha2960 Жыл бұрын

    මාත් කැමති නිහතමානී නිලියක්.....❤❤❤❤❤

  • @padmifernando1659
    @padmifernando1659 Жыл бұрын

    හරිම ආසයි මෙයාට ,, ලස්සන කෙල්ල

  • @nethulaakash9273
    @nethulaakash9273 Жыл бұрын

    නදීෂාගේ රගපෑම ඉතා විෂිෂ්ඨයි lagadi awa music video eka superb a wage ranganayak apita teledrama ekakinuth aye balaganna puluwannam 😍 Eth seenibola teledrama walatanam ynna epa සුභ පැතුම් ඔබ දෙපලට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @gamageapsara9277
    @gamageapsara9277 Жыл бұрын

    ම⁣ගෙ ආසම නිලිය ආදරෙයි

  • @nimalialwis412
    @nimalialwis412 Жыл бұрын

    Lovely program, Sweet Smile by Nadeesha ,,, why not bring Dulika Marapana... love her too. Thx

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Many thanks

  • @pubudu3235
    @pubudu3235 Жыл бұрын

    ලස්සනයි අදත් program එකක් ..💖🌟⭐ thq කැළුම් අයියා ..🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි පුබුදු

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 Жыл бұрын

    Proud of you kalum ❤️❤️lassanai Nadeesha🔥❤️🇮🇹🇮🇹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you so much

  • @yasodhajayasekara5001
    @yasodhajayasekara5001 Жыл бұрын

    තවත් ලස්සන වෙලා ❤🌻

  • @pravferna4481
    @pravferna4481 Жыл бұрын

    මම කැමතිම කෙල්ලෙක් ❤❤

  • @sajithchameera2908
    @sajithchameera2908 Жыл бұрын

    Nadeesha. One & only Biggest Moon Stone family in Sri Lanka

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    තෙරැවන් සරනයි

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j12 күн бұрын

    කැලුම් මහත්තයා කොහොමද ඔය තරමට ආදරණීය විදියට ඔය වැඩ සටහන කරන්නේ සතුටින්ම ඉන්න ඔබ දේපලට බුදු සරණයි ❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    12 күн бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @user-nh1qq9nc8j

    @user-nh1qq9nc8j

    12 күн бұрын

    @@kalumwijesooriya 🌹🌹🌹🌹

  • @neelisenarathne7683
    @neelisenarathne7683 Жыл бұрын

    හරිම ආදරෙයි නංගියෝ ❤❤❤❤

  • @buddhikasanjeewa9744
    @buddhikasanjeewa9744 Жыл бұрын

    Loved the program kelum ayya and she is always beautiful and talented ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thank you so much

  • @shyamacooray3422
    @shyamacooray3422 Жыл бұрын

    Thank you kalum good job and token god bless

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    My pleasure Many thanks for watching

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub9 ай бұрын

    ඇත්තටම ලස්සනයි අසාම චරිතයක් ඔයගේ වැඩසටහන් පුලුවන් හැමදාමත් බලනවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @jenithajenitha7854
    @jenithajenitha7854 Жыл бұрын

    මම ආසම කරන කෙනෙක් නදීෂා ගොඩක් ආදරෙයි

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ඇත්තටම අහපු ප්‍රශ්න සේරම වගේ අමුතුයි වගේ තමයි 😂😂😂...ලස්සනයි අදත් වැඩසටහන කැළුම් අය්යෙ ..👍👍👍👍.අනාගතයේ දවසක රන්ජන් රාමනායක මහත්මයා එක්ක වගේම චාමික කරුණාරත්න සමග හිතට එකගව වැඩසටහන් බලාපොරොත්තු වෙනව😊😊😊❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 💐💐💐 මම උත්සාහ කරන්නම්

  • @yohaniperera7135
    @yohaniperera7135 Жыл бұрын

    හරිම ලස්සනයි එයා ❤ ලස්සන කතාබහක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @umarathnayaka641
    @umarathnayaka641 Жыл бұрын

    ස්වාභාවික ලස්සනක් තියෙන දක්ශ නිලියක්....

  • @chathuridesilva4245
    @chathuridesilva4245 Жыл бұрын

    Kelum ayye oyage Shirt eka harima lassanai.❤❤❤❤❤❤❤nice program...❤️❤️❤️❤️Nadeesha akka Ambalangoda inna kale mathakai. Ms. Sri Lanaka ekata giya kale harima lassanai.thamath e vagemai.Lemon puff ad eka mulinma ragapewa. Aluth teacher lemon puff ad eka❤❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Bohoma isthuthi CHATHURI 💐💐💐

  • @hasalilohara4654
    @hasalilohara4654 Жыл бұрын

    හරි ලස්සන වෙනස් ප්‍රශ්න

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 Жыл бұрын

    Adath lassanai wadasahatana Aiya Mey wagey wadagath aya genna

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 Жыл бұрын

    ආසම නිලියක් .💓💓💓

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu Жыл бұрын

    😂😂😂So interesting. Where there Kalum, there's the best program. ❤ God bless you.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Many thanks Lenin 🙏💐💐💐

  • @preethikafernando2557
    @preethikafernando2557 Жыл бұрын

    Thank y mr kalum🌹🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    My pleasure

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 Жыл бұрын

    nadeesha hinava hari lassanai

  • @jennifergeorge8455
    @jennifergeorge8455 Жыл бұрын

    Nice program with lovely Nadeesha❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Thanks a lot

  • @jennifergeorge8455

    @jennifergeorge8455

    Жыл бұрын

    @@kalumwijesooriya ❤

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 Жыл бұрын

    I like she ❤

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath47116 ай бұрын

    Natural beauty....one of my favorites

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    Yes. True

  • @mangalifernando1389
    @mangalifernando1389 Жыл бұрын

    වෙලාවක් තිබෙන හැම වෙලාවේ ම බලන program එකක් අදත් ගොඩක් ආසාවෙන් බැලුවා ඔබ depalatama ගොඩක් ආදරෙයි ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    මංගලී බොහොම ස්තුතියි

  • @mangalifernando1389

    @mangalifernando1389

    Жыл бұрын

    @@kalumwijesooriya ❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    සුබ උදෑසනක් වේවා කැලුම් මහත්තයා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    💐💐💐💐

  • @nuwanjayamanna6381
    @nuwanjayamanna6381 Жыл бұрын

    හරිම ලස්සනයි හරිම දක්ශයි

  • @bottom0043
    @bottom0043 Жыл бұрын

    Next bring dilhani Ashoka mala pls

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    දිල්හානි අශෝකමාලා - හිතට එකගව ඇත්තම ඇත්ත/ DILHANI ASHOKAMALA - ABSOLUTE TRUTH !🤜🤜🤜🌷 kzread.info/dash/bejne/iox-to-Rdr2Xps4.html

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    තෑන්ක්ස් කැලුම් අයියේ....ආසම චරිතයක් උදේම ගෙනාවට.ආදරෙයි නදීශා ❤✨🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🙏🙏🙏💐💐💐

  • @Suba-Subashi

    @Suba-Subashi

    Жыл бұрын

    @@kalumwijesooriya ❤❤✨

  • @shiromaperera2203
    @shiromaperera2203 Жыл бұрын

    Very tocative girl. Like to hear when talking.

  • @dilukumari1889
    @dilukumari1889 Жыл бұрын

    Hinawa.aya hina welamane inne.adarei.වැඩසටහන lassanai aiye

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Bohoma isthuthi

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Жыл бұрын

    Nadeesha thamath lassanai ❤️❤️kalum oyath lassanai ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Bohoma isthuthi 💐

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    හලෝ හලෝ කැලුමි සර් සුබ දවසක් වේවා බෝහොම කාලයකට පසු

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    ආයුබෝවන් චිත්‍රා 💐💐💐💐💐

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Жыл бұрын

    Super 🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🙏💐

  • @wishedwow8146
    @wishedwow8146 Жыл бұрын

    ❤ one of my fav

  • @user-yw9hb9zy5f
    @user-yw9hb9zy5f3 ай бұрын

    ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @samaonaki3876
    @samaonaki3876 Жыл бұрын

    Lassanai ❤❤❤👌👌👌🌷🌹🌷🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🙏💐💐💐🌺

  • @hesh2139
    @hesh213911 күн бұрын

    Nadeesata aadarei❤❤❤❤.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    11 күн бұрын

    🙏👌💐

  • @kalpanafernando2083
    @kalpanafernando2083 Жыл бұрын

    Kode gahe set eka genna please

  • @MrAnuruddha
    @MrAnuruddha Жыл бұрын

    දක්ශ රංගන ශිල්පිනියක්

  • @danadana1281
    @danadana1281 Жыл бұрын

    Harima lassanay Ada ❤❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Жыл бұрын

    Theruwansaranai

Келесі