නදීශා හේමමාලි - හදවතින් හදවතට/ NADEESHA HEMAMALI - HEART TO HEART WITH KALUM ! 🌷

ඔබේ හදදිනූ ආදරනීය දගකාර සුරූපිණිය
ජනප්‍රිය රංගවේදිනී නදීශා හේමමාලි සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
Location - SHANUKA SAMARATHUNGA HAIR AND MAKE UP STUDIO
14/3A
Swarna Place
NAWALA

Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriyayoutubechanel
#nadeeshahemamai
#nadeeshahemamaali
#hearttoheartwithkalum

Пікірлер: 404

  • @nisansalawasana2549
    @nisansalawasana2549 Жыл бұрын

    කැළුම් අයියා ඔයත් වයසට යන්නේ නැති නිවේදකයෙක්... හරිම ආකර්ෂණීයයි...ඔයත ප්‍රෙක්ෂකන්ගේ හිත ඇද, බැද තියාගන්න ඔයාටත් ලොකු දක්ශ කමක් තියෙන්නේ... ආදරෙයි ඔබ දෙපලටම... අනාගත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉශ්ට සිද්ද වේවා... ජේසු පිහිටයි !🌹

  • @isushadmini3939
    @isushadmini3939 Жыл бұрын

    නදීශාගෙ කතාව හිනාව හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි.හිනාවත් ලස්සනයි.කදුල ඉතින් සමාවෙයන් ගීතයෙන් තමයි මම ඇයව මුලින්ම දකින්නේ.තවමත් ඇය ඒ විදියමයි.සුබ පතනවා ඔබේ සැහැල්ලු ජීවිතයට....💚💚💚💚.කැලුම් අයියා සුබ පැතුම්.........❤️❤️❤️❤.

  • @C424c424
    @C424c424 Жыл бұрын

    නදීශගෙ මෑතකදී රගපෑම් දැක්කෙ පියාඹන මූනිස්සම් ඩ්‍රාමා එකේ තමයි ඉදිරියේදී කිව්ව වගේ හොඳ නිර්මාණ සීයට දහයෙන් එකක රගපානව දකින්න ලැබේවා කියල ඉදිරි අනාගතයට සුභ පතනව අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි කැළුම් අය්යෙ ..සුභ දවසක් ..🙏🙏🙏

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 Жыл бұрын

    නොලියාම බැරි ඇගේ මන බඳින කතා විලාසය ඒ රුව දෙගුණ තෙගුණ වී තිබේ, එය හරිම නිරවුල් හරිම සුන්දරයි!!

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    ස්තුතියි ජානකී!

  • @sarojinisenanayake5793

    @sarojinisenanayake5793

    4 ай бұрын

    Bana thapovana❤

  • @anushrajapaksha9522

    @anushrajapaksha9522

    3 ай бұрын

  • @sashinimalsha3053
    @sashinimalsha3053 Жыл бұрын

    මට හැමදාම බලන්න බැරි උනත් අහගෙන හරි ඉන්නවා ඔබතුමාගෙ කටහඩ හරිම ප්‍රසන්නයි ඔබතුමාට සුභ උපන් දිනයක් වේවා 🎂🎂🎂

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 Жыл бұрын

    නදීෂගේ කතා විලාශය ලස්සනයි.

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Жыл бұрын

    ඇය හරිම ලස්සනයි . පොඩි කාලේ ඉදන්ම මම කැමතිම නිලියක් . ඇගේ ඉදිරි කටයුතු වලට හදවතින්ම සුබ පතනවා .

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 Жыл бұрын

    ඔබ කිව්වා නිවරදියි. වෙනදාටත් වඩා ඇය අද හරිම සුන්දරයි.නදීෂාගේ අනාගතයට මම සුබ පතනවා.ඔබතුමා රැගෙන එන චරිතයට අනුව ඔබතුමාගේ ඉදිරිපත් කිරීම කරන විලාශය ඉතාම ප්‍රශංසනීය යි.කැලුම් මහත්මා ඔබතුමාට ජයවේවා! 🙏🙏🙏

  • @kanchiruru2364
    @kanchiruru2364 Жыл бұрын

    ඇය සුන්දර යුවතියක්..මුල හොදට මතක නිළියක්..❤❤

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 Жыл бұрын

    අක්කා හරිම ලස්සන ,හැඩකාර, දගකාර ,විසේකාර කෙල්ලෙක්. ගොඩාක් ආදරෙයි 💗💐

  • @nimchala3611
    @nimchala3611 Жыл бұрын

    කීර්ති පැස්කුවෙල් මහතාගේ "කදුල ඉතින් සමා වෙයන්" ගීතයේ වීඩියෝවෙන් දැක්කේ මං පොඩි කාලේ මාත් දැන් තරුණයි. ඇය මටත් වඩා තරුණයි තාමත්. හරිම සුරෑපී ඇය හරිම ආස චරිතයක්. තමනට ඕන විදිහට ජිවත් වෙන ජිවිතේ බොහොම සුන්දරව විදින චරියක් ඇය. ගොඩක් සුහදව ප්‍රියමනාපව ඉන්න ඇය ගොඩක් සමාජශිලි දක්ෂ රංගන ශිල්පිනියක් . නර්තනය ශිල්පිනියක්. දක්ෂ නිවේදිකාවක්. සරාගී නීරෑපිකාවක්. ගායනයටත් ඇය දක්ෂයි . ක්‍රීඩාවටත් ඇය දක්ෂයි . හැමදාමත් කලා ගමේ අවුරුදු උත්සව වල කොට්ට පොර තරගය නම් ඇය දිනනවාමයි.හරිම කැමතිය නදීෂා මහත්මියට.💐💐 තෙරුවන් සරණයි .!!... කැළුම් අයියාත් අද හරිම කඩවසම්. ඒ ඇදුමෙන් මුහුණට ලොකු ආලෝකයක් වැටිලා කහ පාට ගැලපෙනවා හොදට.😊(හැමෝම දන්න නදිෂට කොහෙන්ද බබෙක් බලන්න හැමෝම අද වැඩසටහන බලන්න ඇති. කැළුම් අයියාගේ අදහස මරු😊)

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    ස්තුතියි Nim chala 😇

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    Жыл бұрын

    Ow ane..math awe eka gena balanna.mokada mn kemathida kenek nadeesha

  • @damayanthiperera2549

    @damayanthiperera2549

    Жыл бұрын

    Best wishes to Nadeesha, may she be well n happy, hope she will hv further success

  • @lidep3992
    @lidep3992 Жыл бұрын

    ඉස්සර වගේම තාමත් ලස්සනයි. ♥️💕❤️ කටකාර හැඩකාර කෙල්ල💐💐 ඒ වගේම ඔබත් හැඩයි කැලුම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @roshininoah9352
    @roshininoah9352 Жыл бұрын

    She looks beautiful and caries her self well. Way she talks and presents her self is very modest. Best wishes

  • @shevonbendrick3923
    @shevonbendrick3923 Жыл бұрын

    නදීශා හරිම ලස්සනයි.දවසින් දවස ඇගෙ සතුට, ලස්සන වැඩිවෙවා කියලත්, ඇගෙ සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.💕🌟🌠✨

  • @kumarijayasundera9770

    @kumarijayasundera9770

    Жыл бұрын

    Tharaha wenna eppa kiwwata thanikarama plastic

  • @kumarijayasundera9770

    @kumarijayasundera9770

    Жыл бұрын

    Plastic dolly kennek , muscles move wenne th na.🤦🏼‍♀️🤦🏼‍♀️

  • @vgmovieclips7196

    @vgmovieclips7196

    Жыл бұрын

    @kumari jayasundera Ganiyekne uba..Thawa ganiyekta irisiyai😂😂

  • @pathmalidesilva7204
    @pathmalidesilva7204 Жыл бұрын

    නදීශා හැම program එකකදීම ලස්සනට ඇදුම් අදිනවා,

  • @inokaperera2531
    @inokaperera2531 Жыл бұрын

    One of my favourites . She has the talent. Very rare to see her on the screen. Thank you Kelum

  • @rohiniowithigala6921

    @rohiniowithigala6921

    Жыл бұрын

    හරීම ආදරණීය යි සුන්දර යුවතියක් ආදරෙයි නදීකා බුදුසරණයී කැලුම් ඔබත් හරිම ආදරණීය පුද්ගලයෙක් ලස්සන හඩක් තිබෙන ඉතාමත්ම ආකර්ෂණීයයි❤💕

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    හරීම ලස්සනයි අදත් වැඩසටහන ආසාවෙන් බැලුවා වැඩ අතරෙම

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 Жыл бұрын

    Good morning kalum.very true. She is veeery beautiful. We were lived in akuregoda rd i have seen her.in 2015 she observed sil on wesak poya day at all ceylon buddhist col 7.she talked with us very friendly i wish her bright future. Thanks to u kalum for interviewing amazing lady.Stay safe budusaranai ♥️♥️

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 Жыл бұрын

    මමත් ඉපදුනේ එහෙ තමයි .ලස්සනයි .ගොඩක් .බුදු සරණයි !🌷🌷🌷👍👍👍

  • @beproud2937
    @beproud2937 Жыл бұрын

    කැලුම් මහත්තයා පුලුවන් නම් ලංකාවට ආපු දවසක කංචනා මෙන්ඩිස්, ඩිලානි අබේවර්ධන , සසන්ති ජයසේකර යන මහත්මීන් ගෙන්නන්නකෝ....

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Жыл бұрын

    One of my favorite actress♥ God bless you daughter🙏

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer Жыл бұрын

    මුලින්ම මම නදීශා හේමමාලිව දැක්කෙ..පුළින ප්‍රාසාද කියලා ටෙලිනාට්‍යයකින්... ඒකාලෙ ඉඳලම අමුතුම ලස්සනක් නදීශා අක්කිගෙ තිබුනා.. එයා international modle කෙනෙක්ගෙ freatures තියෙනව. ඒක හරිම අමුතුලස්සනක්..... අනික් වැදගත්ම කාරණය කැලුම් මහත්මයාගේ ඇඳුම....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomagamage4992
    @anomagamage4992 Жыл бұрын

    කැලුම් මල්ලි ඔයා දැක්කමත් හරිම සතුටුයි .ඉස්සර ඉදලම මම මල්ලිගෙ වැඩසටහන් වලට ගොඩාක් ආසා කලා

  • @elenawickrama2281
    @elenawickrama2281 Жыл бұрын

    ලස්සනයි nadisha..සුන්දර හදවත ..හරිම ලස්සනයි අදත් ..suba petum magen .😘❤🙏🌹

  • @naduniperera8414
    @naduniperera84144 ай бұрын

    හදවතේ ලස්සන මුහුණෙන් පේනවා කියන්නෙ මේකට තමයි❤ හරිම ලස්සනයි ඇය.. ඒ වගේම හරිම සරලයි ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    4 ай бұрын

    🙏💐🙏👌🙏💐

  • @lankikapanditharatne
    @lankikapanditharatne Жыл бұрын

    Yes it’s a colorful interview.She looks so pretty.Talented actress we have.Wish you all the best for a wonderful future Nadeesha. Thanks Kalum for another lovely heart to heart talk.Stay blessed 💐💐💐🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Many thanks LANKIKA 💐💐💐

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 Жыл бұрын

    අපිටත් හරි සතුටුයි අපේ ගමේ කෙනෙක් ඒ තැනට ආපු එක ගැන ඔබතුමිය තමන්ෙග් ඇනගත්ත අම්බලන්ගොඩ ප්‍රජාපතී ඉස්කෝලෙට ඇවිත් යන්න දැන් ඉන්න ළමයින්ටත් සතුටු වෙයි

  • @catryperera5133
    @catryperera5133 Жыл бұрын

    Eya harima lassanai ethtgamai man asama niliya, katakana lassana eya kata watat dakshai adarei akki oba wisistai ,apita oya wage chuti eek genna 😘😘🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    නදීෂා ඔයා අපි සමග නැටුම් කෙරුවා කොළඹ. ඉතින් ඔයා අද ගොඩක් දුර ගමනක් ඇවිත්. සතුටුයි ඔයා ගැන සුබ පැතුම් ජයවේවා පතමි බුදු සරණයි.💖⚘😘🙏

  • @kamalananayakkara4709
    @kamalananayakkara4709 Жыл бұрын

    තීන්ත බාල්දිය පෙරල ගත්ත පුංචි කෙල්ල❤❤❤❤❤❤❤❤❤ආදරෙයි නදීෂා💖💖💖💖💖

  • @Sm-iq7kn
    @Sm-iq7kn Жыл бұрын

    ඇය හරිම ලස්සනයි තවමත්❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Жыл бұрын

    ඔයාගේ වැඩසටහන තුළ වූ අසාර්ථක ම කතාබහයි..ගන්න කිසිම දෙයක් නෑ ඇය ළග.අපරාදේ බැලුවේ එකම ටික කියෙව්වා 🥱🥱🥱🥱🥱😑😑😑

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 Жыл бұрын

    Aththatame hithe raduna tharuwak, balanna Ashawen hitiye nadisa, harima lassanai thawamat ,harima adere bara hagum tharuwak ..Harima lassana adahas, nadisa wagema, Kalum oyath hari lassanai. ♥️ I am from Sweden 🇸🇪.

  • @anoshafernando9210
    @anoshafernando9210 Жыл бұрын

    man hari kamathi nadeesha akkita eada wagema lassanai adath❤

  • @chandrivaj8885
    @chandrivaj8885 Жыл бұрын

    Mata matakai man godak podi e dawaswala lassana siriyal ekak tbba eya ragapawe gedaraka wada karana chrityak tamath man a siriyal eka hoyanawa bohoma sundarawa aya ragapawa budu saranai oba depalatama

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Жыл бұрын

    ඇය කැලණිය වෙදමුල්ලේ හිටිය මට මතකයි ...හරිම ලස්සනයි හැබෑවටම..

  • @suneethawasanthinissanka7062

    @suneethawasanthinissanka7062

    Жыл бұрын

    Oya kauda..mamath කැලණිය වෙදමුල්ලේ...මම 91 a/l kala

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Mamanam kamatima kalakaraniyak adarei godaaaaak 💖❤️💖♥️ tanks Mr kelum♥️💖❤️🌹

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    ස්තුතියි රංජනී !

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu11 ай бұрын

    පුදුමාකාර පුද්ගලයෙක් ඔහූගේ අනාගකය ඉතාමතාම වාසනාවේවා. කැලුම් ඔයා මේ කරන සේවයට දෙවියන්ගේ වාද ලැබෙවා. ජේසු පිහිටයි කැලුම් 🙏🏻🙏🏻

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏💐

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 Жыл бұрын

    Oba depalama harema lasisanai kalum godak ada lasisanai good bless you

  • @mariewilliams2904
    @mariewilliams2904 Жыл бұрын

    watched without hesitate. she is a very pleasant woman. beautiful as always.

  • @siherath1385
    @siherath1385 Жыл бұрын

    A LITTLE BIT OF A HEAVEN SENT DOWN TO THE EARTH BEGINS WITH THE BIRTH OF A BABY. "ADEE ADEE YANNA" NADEE" RIDEE THOTILLE." GOD BLESS.

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Жыл бұрын

    ගොඩක් ආස කරන නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා.සමහර වෙලාවට මගේ නම ලියන්න සිද්ද උනු අවස්ථා වල ගොඩක් අය අහනව නදීකා හේමලි ද නදීශා හේමමාලි ද කියල.😊 ජීවත් වෙලා ඉන්න පොඩි කාල සීමාවෙ තමන්ට ගැළපෙන විලාසිතාවක් කරලා ලස්සනට ඉන්න ඕනි.ගොඩාක් දේවල් නැතත් තියන දේ පිරිමහගෙන ලස්සනට ඉන්න කැමති කෙනෙක් මාත්.අක්කගෙ ජීවිතේ තව තවත් ලස්සන වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.කැළුම් අයියා අද ගොඩාක් ලස්සනයි.

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    ස්තුතියි nadeeka himali!

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Жыл бұрын

    ඇය හැමදාමත් ලස්සනයි ❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    ඇය ඉතාම ලස්සනයි. දක්ශ නිලියක්.

  • @malthangarok7746
    @malthangarok7746 Жыл бұрын

    මම සිකියුරිටි ජොබ් කලා..එයා හරිම නිහත මානී...කතා කරලමයි යන්නේ...තෙරුවන්සරනයි ...

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv Жыл бұрын

    Asama niliyak , nadeesha⭐deshapalanayata nam , itin galapen na (paw ape rata )

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    කැලුමි සර් තරැවක් තමයි ඔබ තුමා හැමදාම ලෝකය බබලවන්න පුලුවන් නිහතමානී මිනිසෙකි මම පුදුම විදිහට ඔබතුභාට ගරැ කරන්නේසමහර වේලාවට නිදිමරාගෙන වැඩ සටහන් බලනවා

  • @sasiniruchira7761
    @sasiniruchira7761 Жыл бұрын

    අදත් ලස්සනයි ❤ නදීශා💐❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    සිතට එකඟව ජීවත් වෙන චරිතයක්.

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    ස්තුතියි Kalyani!

  • @champarupika
    @champarupika Жыл бұрын

    කැලුම් අය්යා මේ නදීෂා හේමමාලි නංගී මගේ ගමේ.... මමත් බලපිටියේ.... ඒ නිසාමයි මම මගේ මුල්ම විෂුවල් එකට නදීෂා නංගීව සම්බන්ධ කර ගත්තේ... අය්යාගේ හදවතට හදවතක් වැඩසටහන තුළින් දැකීමත් සතුටක්.... අයියටත් නදීෂා නංගී ටත් තෙරුවන් සරණයි... මම ගායන ශිල්පිණී විශාරද චම්පා රූපිකා මිලානෝ.. ශ්‍රී ලංකාව.... (සුවඳ පූජා නේ කියන ගීතය)

  • @lankapradeep9468
    @lankapradeep9468 Жыл бұрын

    කැළුම් මහත්මයා පොඩි යෝජනාවක් තියෙනවා තියෙනවා , කාලයකට කලින් මානුෂික හේතුවක් මත ගුවන් යානයක් මගීන් සමගම තම අණසකට යටත් කරගෙන ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම කතා බහට සහ අවධානයට ලක් උන සේපාල ඒකනායක මහත්තයා ගෙන්වන්නකෝ. එතුමා දැන් ජීවිතයේ සැඳෑ සමය දන්නා විදියට පන්නිපිටිය ප්‍රදේශයේ ගෙවා දමමින් සිටී. ස්තුතියි

  • @lankapradeep9468

    @lankapradeep9468

    Жыл бұрын

    @@KFC9696 ⁣අද ඉන්න පාන්කඩ ටෙලි, සිනෙමා නිලි, නළුවන්ට වඩා ඒ මිනිස්සු වටිනවා . එදා ඒ කල දේ හරි හෝ වැරදි ⁣හෝ වේවා . එතන තිබුණේ ආදරය , බැඳීමක ශක්තිමත් බව සහ ධෛර්ය සම්පන්න උත්සාහයක්. කැළුම් මහත්මයා අනිවාර්යයෙන්ම ඉල්ලීම ඉෂ්ට කරයි

  • @samanthifernando2284

    @samanthifernando2284

    Жыл бұрын

    ඇත්තටම ...👍👍

  • @anjalivijayange392

    @anjalivijayange392

    Жыл бұрын

    හොඳ අදහසක්

  • @bf2680

    @bf2680

    Жыл бұрын

    Good

  • @nalaninanayakkara1725

    @nalaninanayakkara1725

    Жыл бұрын

    0

  • @thakshiladevaas8374
    @thakshiladevaas8374 Жыл бұрын

    Wowww. Beautiful ❤️

  • @Dilu203
    @Dilu203 Жыл бұрын

    mn dakka නිහතමානී නිළියක් nadeesha akkiii ❤❤❤❤❤❤❤

  • @marypilomina6146
    @marypilomina6146 Жыл бұрын

    Congratulations ❤❤💐💐Nadeesha hamadamath oya sinaawa tiyaganna aadareii God bless you

  • @powerbutton6305
    @powerbutton6305 Жыл бұрын

    😍😍😍😍නදීශා හේමමාලි

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Жыл бұрын

    Mr kalum oba hadak vage harima handsome vagema katahada superb evagema adina adum kochchara lassanada man hithanne adum alnari 10k vithara athi neda obata nirogi suvaya samaga dirgayu....

  • @thakshiladesilva300
    @thakshiladesilva300 Жыл бұрын

    Nadeesha hari nihathamani.. Ardarei. Budu saranai..

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 Жыл бұрын

    NIHATHA MANI POLAWE PAYA GAHALA INNA DAKSHA NILIYAK. ada WADA SATAHANEN AYAGEN APATA IGENA GANNA de BOHOMAI . STHUTHI NADEESHA. ha KAWADAWATH APPE ADARANEEYA AIYA KALUMTA. 👌💞🙏

  • @madhus5729
    @madhus57296 ай бұрын

    හරිම ලස්සනයි.fashionable, energetic ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    🌺🌺🌺👍

  • @srimathirupasinghe
    @srimathirupasinghe Жыл бұрын

    Kelum ayya oyata thawath shakthiya lebenna oni me wage hodama program apita genawata👍❤️❤️❤️

  • @shiromaperera2203
    @shiromaperera2203 Жыл бұрын

    A good one aiya. Many happy returns of the day may the holy triple gem bless you for a wonderful years ahead(with lots of subscribers with new segments with the quality that you maintained so far).I hope that you will get a silver or gold award for your channel. 😀👍

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 Жыл бұрын

    කැලුම් එදා වගේම ලස්සනයි නදීශා ලස්සනයි නිර්භීත ගැහැණු කෙනෙක්

  • @ruckyg3177
    @ruckyg3177 Жыл бұрын

    I used to watch many tv dramas of her. She was exceptionally talented. It's a shame she's not active now like those days

  • @anjalivijayange392
    @anjalivijayange392 Жыл бұрын

    අපිට ඉන්න ලස්සනම බලන් ඉන්න කැමති ම ආදරණී රංගන ශිල්පීනී යක්..ඔබට ගොඩක් ස්තුතියි කැළුම් මහත්මයාට,🙏💐💐💗💗

  • @samadhiwihara4600

    @samadhiwihara4600

    Жыл бұрын

    Math kemathi meyata

  • @pushpika6473

    @pushpika6473

    Жыл бұрын

    Excellent oba karana me katautta athisainma sartakai.idiriyatat hodin karagena yanna.kalum mahatha.bs

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    හැම දවසක් ගානේ ඔඛ තුමාගේ ජිවිතය සුන්දර වේවා යහපතක්ම වේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලා දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @manojawerasigha3639

    @manojawerasigha3639

    Жыл бұрын

    lassanae satuten enna nudu saranae♥️♥️♥️♥️

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara761310 ай бұрын

    කැලුම් ඔයාගෙ ඇඳුම් තෝරාගැනීම් හරිම ලස්සනයි .ප්‍රියමනාපයි.ඔබත් එදත් අදත් එකසේ කඩවසම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @suchithraekneligoda6741
    @suchithraekneligoda6741 Жыл бұрын

    I like her, she's gorgeous, thank you kalum, oh......... You're Shirt.... 138 Maharagama Very nice,👚

  • @ravididesilwa5609
    @ravididesilwa5609 Жыл бұрын

    Lv her personality ♥️

  • @purni9266
    @purni926610 ай бұрын

    හරිම ආසයි ඉස්සර ඉද ඉදන්ම ඇයට... සත්පත්තිනි නාට්‍ය යෙ ඉදියා මතකයි තාමත්....ආසම ආදරණීය චරිතයක් ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐💐

  • @dilanimadhubhashini3282
    @dilanimadhubhashini3282 Жыл бұрын

    හරිම ලස්සන නිලියක්❤️❤️

  • @sithijasandaruwan4521
    @sithijasandaruwan4521 Жыл бұрын

    Ow.aya.tharuwak.eth.oba.nihathani.kadawasam.lassana.gathigunawalin..spirit.raththaran.puthek.harima.aderaniyai.

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Жыл бұрын

    හරිම ලස්සනයි 💗 සුන්දරයි වැඩසටහන. .මේ වාගේ ම... හරිම ආසයි, හැඩකාරයි, සුන්දරයි දිනක්ෂි ප්‍රියසාද්..... ලස්සන සිනහවක් තියෙන ඇස් වලින් සිනහව දකින ආදරණීය.. සුරංගනාවියක්... දිනක්ෂි...මේ වගේ කතාබහට එකතු වෙයි කියලා හිතනවා.... තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 Жыл бұрын

    She’s gorgeous ❤

  • @gangakuruwita7728
    @gangakuruwita7728 Жыл бұрын

    හරි ලස්සනයි 🙂🙂🙂

  • @sunildissanayake
    @sunildissanayake11 ай бұрын

    🎉🎉my favorite 😻 Adarei superb your Best Proud of you your acting role given best no doubt about 😅

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    11 ай бұрын

    👌💐💐💐

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 Жыл бұрын

    sepala akanayaka mahatthaya genwannko budu saranai oba depalata

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Жыл бұрын

    බලාගෙන ඉන්න ආස හිතෙන නිළියක් .කාළෙකින් දැක්කෙ නැ රඟපෑම්..මේ වගේ නිළියො ඉන්න ටෙලිනාට්‍ය බලන්න ආස හිතෙනවා .අලුත් ගොඩක් නිළියො පවුඩර් බෝනික්කො වගේ.කිසිම රහක් නැ.ගොඩක් වෙලාවට මූණ මතකත් නැ.ඉන්ජෙක්ෂන් ගහල සුදු වෙලා..සුද විතරයි .ඇත්කඳ ළිහිණියො කොච්චර රසවත් ද..මතක්වෙද්දි ආසයි.ඔයා නිළියක් විදියට අපිට කරන්නෙ අසාධාරණයක් .වෙන වෙන ඒව නොකර කරුණාකරලා රඟපාන්න

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    ස්තුතියි Suneetha!

  • @nilanjivisundara5370

    @nilanjivisundara5370

    Жыл бұрын

    ආදරෙයි ගොඩාක් නිදිශාට හොද නිලියක් දෙන්නාටම ජේසු පිහිටයි ❤️❤️🙏🙏

  • @jayanijayani8016
    @jayanijayani8016 Жыл бұрын

    හරිම ලස්සනයි නදීෂා මං ආසම නිලියක් ❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    ආදරණීය චරිතයක් 🙏👍🌸❤️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 Жыл бұрын

    ගොඩක් ලස්සනයි දෙන්නම

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    ඔබ තුමාට සමිමා සමිබුදු සරණයි

  • @preethikafernando2557
    @preethikafernando2557 Жыл бұрын

    Thank y mr kalum🌺🌺

  • @C424c424
    @C424c424 Жыл бұрын

    නදීශා හේමමාලී කියන්නේ කවදාවත් බැසනොයන තරුවක් ඒවගේම තාරුණ්‍ය එකවගේම තියෙනවා හරියටම කැළුම් අය්ය වගේම තමයි හැමදාමත් තරුණයි..බලමු අදත් තරුවක් සමග වරුවක් ..😁😁👍

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 Жыл бұрын

    Lovely program as always ⚡️✨💫⭐️🌟💥🔥

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    Many thanks 💐💐

  • @renukaadikari7792
    @renukaadikari7792 Жыл бұрын

    කැළුම් ඔබ ලස්සන ට අදින කෙනෙක් ඔය අද ඇදලා ඉන්න T shirt එක ඔබට හොදට ගැලපෙන වාඔබට සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා 🙏❤️

  • @padmifernando1659
    @padmifernando1659 Жыл бұрын

    So pretty

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 Жыл бұрын

    i like her very much nadeesha hemamali❤

  • @stardustindigo
    @stardustindigo Жыл бұрын

    මං නදීශා ව දැක්ක දවසේ ඉඳන් ම කැමති යි ...

  • @nadeeshahemamali

    @nadeeshahemamali

    Жыл бұрын

    ස්තුතියි !

  • @Abeysinghe5934
    @Abeysinghe5934 Жыл бұрын

    අනේ නදීෂා ❤️❤️❤️❤️ ස්තුතියි කැළුම් අයියා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    💐💐💐

  • @nilminikolambathanthri2830
    @nilminikolambathanthri2830 Жыл бұрын

    Akki.....so beautiful

  • @idona905
    @idona905 Жыл бұрын

    කාලෙකට පස්සෙ ඇයව වැඩ සහනකින් දැක්කේ. අද වැඩ සටහනේ සුපුරුදු රිද්මය තිබුනා. තව ලියන්න හිතුවේ 138 බස් එකේ මහරගමට ආයෙ යන්න ඇත්නම් කියලා හිතුණ නිසා. ඔබේ වැඩසටහනේ කැපී පෙනෙන දේවල් අතර ඔබගේ ඇඳුම්පැළඳුම් විශේෂයි! සුබ පැතුම්!

  • @nilminikolambathanthri2830
    @nilminikolambathanthri2830 Жыл бұрын

    She is very nice actress.

  • @nishanimenuka2162
    @nishanimenuka2162 Жыл бұрын

    මම අසම නිලියක් ජයෙන් ජය සුබ පතනවා ඉදිරි අනාගතයට

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Жыл бұрын

    සුභ උපන් දිනයක් කැලුම් සර්🎂🎂

  • @deepikafernando8672
    @deepikafernando8672 Жыл бұрын

    Adarei hamadama ❤️❤️

  • @Ceylon727
    @Ceylon727 Жыл бұрын

    One of our favorites. 💗💐

  • @HARAH7
    @HARAH7 Жыл бұрын

    I subscribed to Mr kelum, all the best 👍

  • @kusumawathimanike3544
    @kusumawathimanike3544 Жыл бұрын

    Lassnai godak adarei ❤️

  • @navodi7872
    @navodi7872 Жыл бұрын

    කැලුම් අයියේ හේමාල් රනසිංහව ගේන්නකෝ ඔයාට මම ගොඩක් ඉල්ලීම් කරා .

Келесі