මාව ගෙදරින් කන්ඩෙම් කරලා තිබුනේ l මාල් විජයරත්න l Kalum Wijesooriya l Maal Wijayarathna

දශක තුනකට ආසන්න කාලයක්
වාණිජ ගුරුවරයකු ලෙස සිසුන්
දහස් ගණනකට ශිල්ප දුන් අගනුවර
රාජකීය විදුහලේ
මාල් විජේරත්න
ගුරු පියාණන්ගේ ජීවන ගමන් මග
සහ වෘත්තීය අත්දැකීම් සනිටුහන් කරන,
කැළුම් විජේසූරිය සමග
කල සොඳුරු කතා බහ
මෙවර " ගුරු තරුව " සමගින්...
මේ මාල් විජේරත්න ගුරු පියාණන්ගේ ප්‍රථම KZread කතාබහයි.👌
Explore the fascinating journey of Maal Wijayarathna, retired teacher of Royal College, Colombo, and author of 'Nacha So Nacha Angno' (Neither Caterpillar nor Butterfly). Join renowned Sri Lankan TV presenter and KZreadr Kalum Wijesooriya as he sits down with Maal Wijayarathna to delve into his autobiography, teaching experiences, and insights on education in Sri Lanka. Discover Maal's extensive contributions to Commerce and Business Studies through his five educational books and his impactful work as a freelance journalist for Satara newspaper. Don't miss this insightful conversation on the Colombo Television KZread channel!
#kalumwijesooriyayoutubechanel
#royalcollegecolombo

Пікірлер: 24

  • @pbalasooriya
    @pbalasooriya2 ай бұрын

    මාල් සර්, මම මේ වැඩසටහන බලන්න කලින් ම ඔබතුමා ගැන හොඳින් ම දන්නවා. ඉතා යහපත් නිවැරදි ආකල්පවලින් පිරිපුන් ඔබතුමා ගැන ආඩම්බරයි. තෙරුවන් සරණයි, දීර්ඝායු වේවා අපේ සර් 🙏🙏❤️

  • @panapagefernando8055
    @panapagefernando805513 күн бұрын

    මාල් සර්ගෙ කතාව හරියට හරි.... 9න් පස්සෙ රැකියාවලට යොමු කිරීම කල යුතුයි... ඔවුන්ගේ දක්ෂතාවය අනුව... ඒ අනුව ඔවුන්ව ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකිරීම වැදගත්...

  • @yasopathiraja7068
    @yasopathiraja7068Ай бұрын

    හැමදාම ලොකු පොත් ලියන මාල් චරිතාපදානය ක් ලොකු පොතක් ලෙස ලිවීම ගැන හරිම සතුටුයි පොත අරගෙනම බලනවා හේම විජේවර්ධන සර් අපේ ලෙක්චර (විද්‍යෝදය) නාලි මගේ ගුරුවිදුහල් යාළුවෙක් මාල් ඉතින් අපේ උසස් පෙළ උත්තර පත්‍ර කණ්ඩායම ආදි වශයෙන් සබදතාව වගේම සරල බසින් ලියන පොත් එක්ක අමතක නොවන චරිතයක් වගේම හොඳ චරිතයක්

  • @jayaminiherath8754
    @jayaminiherath87542 ай бұрын

    හරිම සොදුරු කතා බහක් .....එතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ......ඒ පොත කියවන්න ආස හිතුණා ....

  • @vajirakalansooriya7654
    @vajirakalansooriya76543 ай бұрын

    ආදරණීය බාප්පාට තවත් මෙවන් උතුම් කාර්යයන් සිදු කිරීමට ධෛර්යය, ශක්තිය, දීර්ඝායු ලැබේවා...!!!❤❤❤

  • @dewminichamathka7045
    @dewminichamathka70453 ай бұрын

    මාල් සර් ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.....

  • @stellamanatunga3686
    @stellamanatunga36863 ай бұрын

    මාල් සර් අවංකව සත්‍ය එලෙසින්ම පවසන ඉතා උසස් පුද්ගලයෙක් බව එතුමාගේ මේ චරිතාපදාන නවකතාවෙන් දුටුව, නිරෝගි සුවය සමග දීර්ඝායුෂ පතමි

  • @visitkorea8367
    @visitkorea83673 ай бұрын

    මාල් සීයා නීරෝගිමත් දීර්ගායුශ ලැබේවා ❤❤🙏🏾🙏🏾

  • @wasanthaviolet293
    @wasanthaviolet293Ай бұрын

    Mal Sir niduk nirogi suwaya obatumata lebewa.❤❤

  • @ajithgunasena9754
    @ajithgunasena97543 ай бұрын

    ඉවර වෙනතුරු කතාව බලපු පලමු වඩසටහන

  • @maalwijayarathna4982
    @maalwijayarathna49823 ай бұрын

    මට සහයෝගය දැක්වු සහ දක්වන සැමට යහපතක්ම වේවා !!! විශේෂයෙන්ම කැලුම් පුතාට බොහොම පිං !!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j21 күн бұрын

    බුදු සරණයි ❤❤❤❤❤

  • @susantharanaveera1448
    @susantharanaveera14483 ай бұрын

    I got a credit pass for Com and Fin subject 1990, only referring Mal Wijerathna book.

  • @prisonbreak1985
    @prisonbreak19853 ай бұрын

    Stay Blessed Sir ❤

  • @chamikapeiris8155
    @chamikapeiris81553 ай бұрын

    Good luck

  • @kalumwijesooriya
    @kalumwijesooriya3 ай бұрын

    💐💐💐💐👍👏

  • @rangisarangu2788
    @rangisarangu27882 ай бұрын

    ❤❤❤❤❤

  • @menakarajapaksha4965
    @menakarajapaksha49653 ай бұрын

    ❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela50893 ай бұрын

    🙏🙏🙏

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda78012 ай бұрын

    Dear kalum what is the name of this book in sinhalese…?? ( is it a heavy book ???? ) thanks….❤

  • @maalwijayarathna4982

    @maalwijayarathna4982

    15 күн бұрын

    නච සෝ නච අඤ්ඤෝ

  • @maalwijayarathna4982

    @maalwijayarathna4982

    15 күн бұрын

    සුභ පැතූ ගුණ ගැයූ සැමට නිහතමානීව තුති පුදමි.

Келесі