Muthukuda Ihalana - මුතුකුඩ ඉහලන | Dr. Rohana Weerasinghe | Cover By Isuru Madushan

Музыка

#Muthukuda_Ihalana #Isuru_Madushan #cover #short_cover
Muthukuda Ihalana - මුතුකුඩ ඉහලන
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Dr. Rohana Weerasinghe
Music - Dr. Rohana Weerasinghe
Lyrics - Lucien Bulathsinghala
---------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
New Music Arrangement - Sanjula Kushan | Miracle Night Music Studio
---------------------------------------------------------------------------------------------------------
Video & Editing - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
Spotify - open.spotify.com/artist/0phFP...
Apple Music - / isuru-madushan
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------------------------
වැස්ස....
වෙලාවකට මේ වැටෙන්නේ වතුර බින්දු විතරමද කියලා මට හිතෙනවා. පුංචි වැහි බින්දු, ලොකු වැහි බින්දු... ඇත්තටම ඒ මොනවද? මේ වැටෙන්නේ කාගෙ හරි කතා වල මතක සැමරුම් වෙන්න බැරිද? සපුරාගන්න පෙරම්පුරපු බලාපොරොත්තු ගොන්නක් වෙන්න බැරිද? යටගිය දවස අතහැරුනු ප්‍රේම කතාවක් වෙන්න බැරිද?
මම දන්නෙ නැහැ... ඔබ දන්නවද? මම ආසයි වැස්සෙ තෙමෙන්න. එය මට ආශ්වාදයක් ගෙන දෙනවා. ඊටත් වඩා හේතුවක් තියනවා. ඒ මොකක්ද දන්නවද? මට පුලුවන් හොඳටම අඬන්න. එතකොට කාටවත් බැහැ මේ වැටෙන්නේ කඳුලු කියලා හොයා ගන්න. මට කාලයක් තිබුනා වහිනවෙලාවට දෑත උණුසුම් වුණ. මගේ ඉහට ටිකක් උඩින් කුඩයක් තිබුනා. ඒත් අද මගේ දෑත් සීතලයි, හිසට ඉහලින් පාලුවටයි විතරයි.
චෑ......ස්ස්ස්ස්ස් ........
හ්ම්ම්...
ආයෙ පාරක් මාව තෙමාගෙන ගියා නේද? උඹ ඔය යට කරන් මාවත් තෙමාගෙන ගියේ මගේ කඳුලු මිශ්‍ර අපේ අතීතය. එක අතකට උඹට කොහොම තේරෙන්නද? උඹ නිකම්ම නිකං අප්‍රාණික රෝදයක්.
ඔහේ කැරකෙනවා.
ඒත් මං....!!! මං දන්නෙ නෑ මාත් වටේ කැරකෙනවා....
ජීවිත රෝදෙ අස්සෙ...
මැරෙනකල් මේ පැල්ලං ඔහේ තිබුනාදෙන්.
මතක තියා ගන්න!
නුවර ලස්සන වහිද්දි නෙවෙයි.
ඒ වැස්සෙ තෙමෙද්දි...!
මතක් කරලාම මේ ගීතය අහන්න...
වහිද්දි නෙවේ...
වැස්ස වෙලාවක බස් එකක යද්දි!
🖋️ චාමර ගල්කන්ද .~~~
- ( Chamara B Galkanda ) -
---------------------------------------------------------------------------------------------------------
01 - 2023 / 09 / 03

Пікірлер: 26

  • @ChampaUdawela
    @ChampaUdawela10 ай бұрын

    excellent putha

  • @amaya5432
    @amaya54326 ай бұрын

    Harma lassana hadak oyata tiyenne.bawanawak wage hiya niwanawa.suba pathanawa obata.

  • @amaya5432
    @amaya54326 ай бұрын

  • @kavimusic--KW3936
    @kavimusic--KW39369 ай бұрын

    Harima lassanai isuru ayye ❤️👌

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake521610 ай бұрын

    හරිම හැඟුම්බර කටහඬක්. ජය වේවා ඉසුරු අයියේ ❤❤❤❤❤

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe982710 ай бұрын

    හැගීම් කතා කරනවා අයියේ....භාවනාවක් ❤

  • @amaya5432
    @amaya54324 ай бұрын

    Harima lassanai.apa ven nati hadak

  • @SinhalaLyricsBoard
    @SinhalaLyricsBoard7 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @VeronikaPriyadarshani
    @VeronikaPriyadarshaniАй бұрын

    Wow

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka98027 ай бұрын

    හරිම ලස්සනයි ❤🥺🌷

  • @nishuweerakoon2380
    @nishuweerakoon238010 ай бұрын

    ඉසුරු ❤️ එකහ් .keep it up brother..🎉

  • @nawodyadasuni6333
    @nawodyadasuni633310 ай бұрын

    හරිම ලස්සනයි මල්ලී ....heart touching ❤

  • @tahminatisha5984
    @tahminatisha598410 ай бұрын

    ❤❤

  • @ruksaludaya5223
    @ruksaludaya522310 ай бұрын

    සුපිරියක් තමා❤

  • @amandirathnayake4823
    @amandirathnayake482310 ай бұрын

    ❤🥺

  • @Hithumatheapi
    @Hithumatheapi10 ай бұрын

    Fav voice ❤❤❤

  • @sajithmadusanka7057
    @sajithmadusanka705710 ай бұрын

    Excellent ♥️

  • @user-zz9tv7yh5d
    @user-zz9tv7yh5d10 ай бұрын

    Lassnai aiya ❤ great

  • @sujeewadilhani9280
    @sujeewadilhani928010 ай бұрын

    ගොඩාක් ලස්සනයි පුතේ. ජයවේවා ඔයාට. බුදුසරණයි. ❤️❤️❤️👍👍👍👍👍

  • @WasanaDoni
    @WasanaDoni10 ай бұрын

    🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶 ගොඩාක්,ගොඩාක් ගොඩාක් ලස්සනයි.. 🎸🎸🎸🎸🎸🎸🎸 හරිම ආසාවෙන් අහගෙන හිටියා...💓💓 සුපිරියි...❤️👌 ⁣ඉදිරියටම යන්න හදවතින් ම සුබ පතනවා..❤️👌 තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @dilshanprasanna5853
    @dilshanprasanna585310 ай бұрын

    isuru aiyya😍maru ekh💗

  • @niru17
    @niru1710 ай бұрын

    Wooow eka niyamai ♥️😊

  • @ShehanDilusha341
    @ShehanDilusha34110 ай бұрын

    Wow...❤ touching voice

  • @upulikularathne1813
    @upulikularathne181310 ай бұрын

    No words to say malli ❤❤

  • @nipuniwijayasiri5819
    @nipuniwijayasiri58199 ай бұрын

  • @sewwandi118
    @sewwandi11810 ай бұрын

    ❤❤

Келесі