Valentine Gift | රෑ හීන ගානේ - YAKKU (Official Music Video)

Музыка

Apple Music : music.apple.com/lk/album/vale...
Spotify : open.spotify.com/track/4fvOJl...
මේ සැරේ ආදරවන්යින්ගේ දිනයට අපි තිබ්බා පොඩි තරඟයක්. ආදරය ගැන ලස්සනටම ලියලා තිබුණු අය අතරින් තෝරාගත්තු ජයග්‍රාහකයට එයා ආදරය කරන කෙනත් එක්කම එන්න කියල අපි කිව්වේ, ඒ වචන වලට පෙරලුනු ලස්සන ආදරය සජීවීව ඔයාල හැමෝටම පෙන්නන්න.
මේ එතැන් පටන් සිද්ද වෙච්චි දේ..
YAKKU Official Facebook | / yakkumusicsl
YAKKU Official Instagram | / yakku.music
Contact us : 077 329 0406 | 077 015 8231

Пікірлер: 627

  • @thiwafilmmaker
    @thiwafilmmaker3 жыл бұрын

    අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ මැරෙනකල්ම ළඟ ඉන්න ආදරයක්, අපිව ජීවත් කරවන ආදරයක්, හැම හුස්මක් ගානෙම ආදරේ දැනෙන ආදරයක්. මම හෙව්වා ඒ ආදරේ ලැබුණු කෙනෙක්. පපුව මැද්දෙ ඉඳන් තමන්ව ජීවත් කරවන තමන්ගෙ ආදරේ හඬ ඇහුණත්, ආපහු කිසිම දවසක රූපයකින් දකින්න බැරි ඒ ආදරේ ඇත්තටම ජීවිතේ කරගත්තු කෙනෙක්. ඉතින් මේ එයාගෙ කතාව.. 😊

  • @hans1th

    @hans1th

    3 жыл бұрын

    Meka trending wenna one wadak ayyye, brilliant work🔥🖤

  • @diwyafernando6375

    @diwyafernando6375

    3 жыл бұрын

    හැමෝටම එහෙම පිනක් නෑ . එහෙම ආදරයක් බලාපොරොත්තු වෙලා රැවටුනාම ආයෙත් එ හිත් ආදරය කරන්නත් බයයි ගොඩක් ආදරෙ පිරිච්ච හිත් ගල් වෙන්නේ එ නිසයි 💔

  • @dulminithennakoon1402

    @dulminithennakoon1402

    3 жыл бұрын

  • @sadevdulmina5122

    @sadevdulmina5122

    3 жыл бұрын

    Wowwwwwwwwww💓😳.pattaaa wena kiyanna deyk naa😍

  • @chathurikagunathunga1742

    @chathurikagunathunga1742

    3 жыл бұрын

    අපි ඔයාලාව ගොඩාක් හෙව්වා. ඇති යාන්තම් අද හොයාගත්තා... චැනල් එක වෙන කවුරුත් ඉන්නවා දැක්කාම ඔයාලා නෑ කියලා හිතුනා.. ගොඩාක් ආසාවෙන් දුකේදී සතුටේදී දෙකේම ඇහුවේ ඔයාලගේ සිංදු... නැතිවෙනකොට ගොඩාක් දුක හිතුනා.... ❤️ keep it up....Don't leave us again....

  • @Kandyboy2008
    @Kandyboy20083 жыл бұрын

    ඔයාලගෙම එකක් කරන්න කියල හැමදාම ඉල්ලුවෙ මේ හින්ද, ඔය තියෙන්නෙ ගින්දර වගෙ..❤️

  • @YAKKUmusic

    @YAKKUmusic

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @ASHANonline
    @ASHANonline3 жыл бұрын

    බොහෝ ආදර කතා අදටත් මේ විදිහටම තනිවම උනත් තවකෙකු සමඟ එක්ව හුස්ම ගනු ඇත. ඔව්.උඹලනම් ඇත්තටම යක්කු ❤

  • @DhanushkaNayanajith

    @DhanushkaNayanajith

    3 жыл бұрын

    Interview එකක් කරන්න අදහසක් නැද්ද මෙයලා එක්ක 😌

  • @hasithawikcramarathna2566

    @hasithawikcramarathna2566

    3 жыл бұрын

    Ow

  • @eshaniimasha4182

    @eshaniimasha4182

    3 жыл бұрын

    ඇත්තමයි 💖

  • @nimankanirmani7521

    @nimankanirmani7521

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @manushikaprabodhani449
    @manushikaprabodhani4492 жыл бұрын

    දැන් මේ සින්දුව release වෙලා මාස හයක්.... ඒත් කොච්චර ඇහුවත් මුලින්ම සින්දුව අහපු දවසේ දැනිච්ච රහ තාමත් ඒ විදිහටම දැනෙනවා....එච්චර විශිෂ්ට රසවින්දනයක් දෙන්න පුළුවන් කොහොමත් යක්කුන්ට විතරමයි ❤️❤️❤️

  • @YAKKUmusic

    @YAKKUmusic

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @champikaeranjeewa7879
    @champikaeranjeewa78793 жыл бұрын

    අපේ MACHANල යක්කු වුනා එහෙනම්... මේ ගීතයත් රූප රචනයත් මාව ගෙන ගියා වෙනමම පරිසරයකට.. දැනෙන්න සැලස්සුවා ආදරේ කියන වචනෙට දෙන්න පුලුවන් වටිනාකම අමිල බව.

  • @princyfernando.6284
    @princyfernando.62843 жыл бұрын

    ආදරේ ගැන මිිට වඩා කියන්න මොකුත් ඉතුරැ නැ..❤️❤️❤️ වැටෙන කදුලු නතර කරගන්නත් ඔින නැ මටනමි ...😥 උඔලා යක්කුම තමයි..🙏 ජයවේවා

  • @kalanainduwara8328
    @kalanainduwara83283 жыл бұрын

    කී පාරක් ඇහුවද දන්නෑ...... මාරම ලස්සනයි🥰🥰🥰 හදවත මොහොතකට නැවතුනා වගේ❤️❤️❤️

  • @redhummer8166
    @redhummer81663 жыл бұрын

    අපි මොනාද ආදරේ ගැන දන්නෙ. හම්මේ. ෆිල්ම් එකක් බැලුව වගේ. ජය වේවා යක්ඛයිනේ.....

  • @sanduniillangasinhe8318
    @sanduniillangasinhe83183 жыл бұрын

    මගෙ මුලු ජිවිත කාලෙටම... මට ෆීල් උන මාව අඩවපු එකම සිංදුව මේක.... 😖 මං දුක් වෙනවා මට මේක අහන්න මෙච්චර කල් ගියාට 😐

  • @YAKKUmusic

    @YAKKUmusic

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @preethifernando5814

    @preethifernando5814

    Жыл бұрын

    Keep it up yakku well done

  • @oshannipuna6954

    @oshannipuna6954

    5 ай бұрын

    Matath

  • @chamirasiriwardena4049
    @chamirasiriwardena40493 жыл бұрын

    මේකට රිප්ලයි එකක් ඕන. මෙහෙම කියනවට තරහ වෙන්න එපා. හර්ෂ විතානගේ ආයෙත් එකතු කරගමු. අපි මචං රසය උගේ ලඟත් සැපටම තිබුනා.

  • @malithikavindya9226

    @malithikavindya9226

    3 жыл бұрын

    අනේ ඔව් ඔයාල ආයෙ එකට සින්දු කියන්න 😕❤

  • @chamirasiriwardena4049

    @chamirasiriwardena4049

    3 жыл бұрын

    රිප්ලයි එකක් නම් නෑ යක්කුන්ගෙන්

  • @madh.m.j1779

    @madh.m.j1779

    3 жыл бұрын

    we miss Harsha

  • @chamirasiriwardena4049

    @chamirasiriwardena4049

    3 жыл бұрын

    Kooo reply

  • @ayeshadhananjani6300

    @ayeshadhananjani6300

    3 жыл бұрын

    ඇත්තමයි

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි..මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ..යක්කු කොතරම් උසස්ද කියල තේරුනා..යහපත් සමාජයක් ගොඩනගන්න,මිනිස්සුන්ගෙ පටු මානසිකත්වය වෙනස් කරන්න ගීතයකට යම් හැකියාවක් තියෙනවා කියල මම හිතනවා..ආදරය කොතරම් උතුම් දෙයක් ද කියන එක Valentine දවසේම සමාජයට මේ විදිහට පෙන්වලා දුන්න එකට ගොඩාක් ස්තූතියි..හැමදාමත් යක්කු එක්ක ඉන්නවා💛🙏

  • @mashisewwandi7292
    @mashisewwandi72923 жыл бұрын

    කාගෙද දෙයියෝ මේ අදහස මෙන්න වැලන්ටයින්..... මං ආවෙ එයත් එක්ක🌸😍

  • @sachinivishmini3594
    @sachinivishmini35943 жыл бұрын

    අම්මෝ අවන්කවම සිංදුවකට ඇඩුන පලවෙන පාර ඒතරම් දැනුනා අපි හැමෝම පතනේ ඒවගේ ආදරයක්❤️❤️❤️

  • @madhushaniambahera5959
    @madhushaniambahera59593 жыл бұрын

    හදවතින්ම විදපු ගීතයක්. ඔව් දන්නෙම නැතුව ඇස්වලින් කඳුලු වැටුනා.. විශිෂ්ඨයි, හැමෝටම සුභ පැතුම් යක්කුනේ ❤️❤️❤️❤️

  • @sharanmareena4091
    @sharanmareena40913 жыл бұрын

    සාමාන්‍ය මනුෂ්‍යයෙක්ම විදිහට අපි මේ ගෙවන හරි පුංචි ජීවිත කාලේ ඇතුලේ කොන්දේසි විරහිතව, නොවෙනස්ව හැම මනුෂ්‍යයෙකුටම තමන් අත් නොවිදපු ආදරය, ගරුත්වය ආපිට පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවී අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුලුවන් නම්.. ඒක තමා මනුෂ්‍යයෙක් විදිහට අවසාන මොහොත තෙක් අපිට තෘප්තිමත්ව ජීවත් වෙන්න පුලුවන් එකම ක්‍රමය... ඒක හරි පුදුම කැපකිරීමක්, ආදරයක් ✨️🖤✨️ ඒ පරිත්‍යාගය ගැන කියපු ලස්සන සින්දුවක් Niyamai Mahesh Aiye..Superb Yakku ♥️

  • @maheshtissera9200

    @maheshtissera9200

    3 жыл бұрын

    Thank you ❤

  • @anuradhasenaratne17
    @anuradhasenaratne173 жыл бұрын

    අම්මෝ කදුලුත් අාවා....හරිම ලස්සන හිතට දැනෙන වෙනසක්. යක්කු වෙනස් විදියට. Music, Concept and Video ❤

  • @samadhimdangolla3974
    @samadhimdangolla39742 жыл бұрын

    aththatama ubalanm yakku thama

  • @YAKKUmusic

    @YAKKUmusic

    2 жыл бұрын

  • @eshaniimasha4182
    @eshaniimasha41823 жыл бұрын

    ආදරේ කියන්නේ පුදුම දෙයක් ඒත් දාල ගියත් එක හිතක් වෙනුවෙන් හැමදාම බලන් ඉන්න අය ඉන්නවා හැමදාම අතීතය මතක් කරන්. ඔයාලගේ සින්දුව මගේ හිතට ගොඩක් වැදුන. මං ගොඩක් ඇඩුව. ලස්සන වැඩක් 💖💖💖💖💖

  • @nadunmax9055
    @nadunmax90553 жыл бұрын

    අපි මචං සෙට් එක 👉❤👈 අලුත් වෙලා නමත් වෙනස් කරලා 🤨😳🙄ඇයි ඒ 😢😢

  • @madh.m.j1779
    @madh.m.j17793 жыл бұрын

    Chamira Siriwardena Chamira Siriwardena 1 month ago මේකට රිප්ලයි එකක් ඕන. මෙහෙම කියනවට තරහ වෙන්න එපා. හර්ෂ විතානගේ ආයෙත් එකතු කරගමු. අපි මචං රසය උගේ ලඟත් සැපටම තිබුනා. 27 Madh.M.J 1 second ago we miss Harsha

  • @senadheerasanthiyago9710
    @senadheerasanthiyago97103 жыл бұрын

    හදවත ස්පර්ශ කළ සේම ස්පන්දනය කළ අපූර්වතම නිර්මාණයක් මෙය. එය නිර්මාණය කළ ඔබ සැමට ප්‍රණාම ! ජය වේවා ! ❤️

  • @NisalSutheekshana
    @NisalSutheekshana3 жыл бұрын

    මීටත් වඩා ආදරයක් තව කොහෙද 🥺 🥺❤️❤️

  • @chathushigeethadewa5771

    @chathushigeethadewa5771

    3 жыл бұрын

    Valentines එකට හම්බවුන ලස්සනම gift එක.❤️

  • @priyangikamadumali191

    @priyangikamadumali191

    3 жыл бұрын

    Adarayata adaraya misak wena monawada. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Harley_The_Beagle_Boy

    @Harley_The_Beagle_Boy

    3 жыл бұрын

    Well done Nisal, absolutely beautiful ❤️

  • @ruu-og6jd

    @ruu-og6jd

    3 жыл бұрын

    💖

  • @user-rm3cp2gi4r

    @user-rm3cp2gi4r

    3 жыл бұрын

    ලස්සනයි හැමදාම මේ වගේ song කරන්න අයියේ 🖤🖤🖤

  • @sumuduboteju9418
    @sumuduboteju94183 жыл бұрын

    ආදරය .... ජිව්තය ජිවත් කරවන ප්‍රබල හැගීමකි .... හැගුම්බර ලස්සන ගීතයක් ... ❤️❤️❤️

  • @jmgmenike5632
    @jmgmenike56323 жыл бұрын

    හරිම ලස්සනයි....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...මම youtube එකට ආපු හැම වෙලාකම ඔයාලාගෙ සින්දුවක් අහනවාම තමයි.....

  • @uasoka
    @uasoka3 жыл бұрын

    හරිම අපූරු නිර්මාණයක් ! ආදරවන්තයන්ගේ දිනයට කරන බහුබූත දැක්ක මට හිතුනෙ මේකත් ඒ විදිහෙ වැඩක් කියල .ඒත් එහෙම නැහැ හරිම ලස්සන හද කොනිතන රසයක් දෙන නිර්මාණයක් . ස්තුතියි දායක වූ හැමට .

  • @ruu-og6jd
    @ruu-og6jd Жыл бұрын

    ආදරණීයයි...වේදනාකරීයී.😣💔

  • @nimhim5007
    @nimhim50073 жыл бұрын

    Adare kiyanne labaganimak nowa parithyagayak...

  • @harshanruwan6521
    @harshanruwan6521 Жыл бұрын

    මේවා තමා 1M views ගහන්න ඕනි සින්දු 😌💕

  • @YAKKUmusic

    @YAKKUmusic

    Жыл бұрын

    🥰♥️

  • @jananidanushika3684
    @jananidanushika36843 жыл бұрын

    මේක බලද්දි මට කෙනෙක්ව මතක් වුනා 😔😣❤️ එයා මට කැමති වෙලත්😔 මට එයාට කැමැත්ත දෙන්න බැරි වුනා😣 මොන හේතුවකින් හරි මට ඒ දේ කරන්න බැරි වුනා 😔 දෛවය තමයි 😭💔💔💔 සිංදුව ලස්සනයි ගොඩාක් ❤️❤️😍😍😘😘😘😘😘

  • @isurangadissanayake7010
    @isurangadissanayake70103 жыл бұрын

    උබලා යක්කු කියලා ඔප්පු වෙන විදියට නියම වැඩක් කරලා ♥️ ජය වේවා 🔥💪🏻

  • @surangikanissanka3903
    @surangikanissanka39033 жыл бұрын

    හරිම ලස්සනයි... යක්කුන්ගෙන් දැකපු, අහපු ලස්සනම සන්වේදීම නිර්මාණය...💜️💜️💜️💜️

  • @DhanushkaNayanajith
    @DhanushkaNayanajith3 жыл бұрын

    පැය 2 හමාරක Film එකක් විනාඩි 5 වගෙ කෙටි කාලෙකින් ❤️ ලස්සන වැඩක්

  • @thilinianuradhika5683
    @thilinianuradhika56833 жыл бұрын

    අනේ දෙයියනේ...ඇස් වල කඳුළු නවත්තන්න ඕනෙ නෑ මට..මොනවත් කියන්න ඕනිත් නෑ..යක්කුන්ට ජය..💐ඔහුට සසර කවදා හෝ ඇය ලැබේවා!😢💔❤️

  • @sach_v8360
    @sach_v83603 жыл бұрын

    supirii wadak yakku......🤩🤩 Music,concept,acting ❤️ Thilina ayye great acting.....😍😍 Congratulations ...... 👍

  • @thenukakalamith421
    @thenukakalamith4213 жыл бұрын

    හිතට දැනෙන්න හැමෝටම සින්දු ගහන්න බැ ,,සින්දුව ඇහෙද්දි වෙනමම ලෝකෙකට යනවා,,❤️

  • @thalapelegenewtan7775
    @thalapelegenewtan7775 Жыл бұрын

    අදටත් හදවතට එන පාලුව කාන්සිය මකාගන්න ඔයාලගෙ සින්දු අහන මම.❤️❤️❤️

  • @YAKKUmusic

    @YAKKUmusic

    Жыл бұрын

  • @dilshan1867
    @dilshan18673 жыл бұрын

    ඇග කිලිපොලා ගියා මුල් ටිකේදීම.....දෙවියනේ......😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲

  • @chathushkanipuna6741
    @chathushkanipuna67412 жыл бұрын

    බොහොම ලස්සන නිර්මාණයක්❤️❤️ නමුත් මොකද්ද මන්ද අඩුවක් දැනෙනවා🥲..අපි මචන් රසට ඇබ්බැහි කරවපු ඒ අනික් හඩවල් ටික නැති හින්දවත්ද😔😔

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Жыл бұрын

    Lassana nirmanayak .kandulu awe deneth walata nodaneemai.Simply awesome yakune.❤❤❤❤

  • @ksamarafernando8582
    @ksamarafernando85823 жыл бұрын

    මට විතරද ඇඩුනේ

  • @senurianuththaraalgewathth4698

    @senurianuththaraalgewathth4698

    3 жыл бұрын

    Na hadawathe thethamanaya thiyena hama kenektama adenna athi

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    3 жыл бұрын

    Mamath ❤😥

  • @rrtv9470

    @rrtv9470

    3 жыл бұрын

    Aththatama mara dukai 😥🥰

  • @wishvanidevanarayana8100

    @wishvanidevanarayana8100

    3 жыл бұрын

    🙏🙏🙏🙌🙌

  • @sandunidesilva342

    @sandunidesilva342

    3 жыл бұрын

    Anduna. Hadawathatama danena song ekak🥺❤

  • @ksamarafernando8582
    @ksamarafernando85823 жыл бұрын

    එ තමයි පරිත්්‍යගය කියන්නේ. ආදරය❤️

  • @sewminianandi9393
    @sewminianandi93933 жыл бұрын

    ඇස් වලට කදුලු එන තරමට මේ සිංදුව මට නම් පට්ට....great job 👏

  • @chamarasrilanka2070
    @chamarasrilanka20703 жыл бұрын

    මෙක මියුසික් වීඩීයෝ එපා වෙලා ඉන්න ⁣කාලයක් හැබැයි මෙික රත්තරං වටිනවා තව කරමු

  • @sulakshirukshani5688
    @sulakshirukshani56883 жыл бұрын

    Wow හදවතට දැනෙන නිර්මාණයක් ..මටනම් තාම හිතා ගන්න බෑ මේක අත්තම කතාවක්ද..ඒ තරමටම දැනුනා.. කාලෙකින්... දැකපු ලස්සනම ලස්සන නිර්මාණයක් ..යකුනේ ජයෙන් ජය..ඔන්න අපි share කලා🤗💕🌹❤️

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan68993 жыл бұрын

    පැය ගානක ෆිල්ම් එකක්, පිටු ගානක් තියෙන නවකතාවක් විනාඩි හයකින්...අම්මෝහ් මාරයි...ඒ ආදරේ ❤❤❤😍😍😘😘😘

  • @shessmart4652
    @shessmart46523 жыл бұрын

    මෙහෙම අඩවන්න එපා දෙයියනේ . හදවත නවතින්න එනවද කියල හිතෙනවා. හරිම ලස්සන නිර්මාණයක් . සුභ පැතුම් හැමෝටම . ❤️🙏

  • @pamodyagunasiri6602
    @pamodyagunasiri66023 жыл бұрын

    හරිම ලස්සනයි..මගේ ඇස්වලට කදුලු නතර කරගන්න බැරි වුනා...හදවතට දැනෙන්න නිර්මාණයක් කරන්න හරිම අමාරුයි...ඒත් ඔයාලා ඒ කඩයිම ජයග්‍රහණය කලා...සුභ පැතුම්...❤❤❤

  • @thusharisamaleeranasinghe5462
    @thusharisamaleeranasinghe54622 жыл бұрын

    Suba Alutha Auruddaka Wewa 🎉🎉 Siyaluma denata

  • @thanujakawinda5799
    @thanujakawinda57992 жыл бұрын

    මං අහපු මගෙ හිතට වැදුනු මං මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව ❤️❤️

  • @nandasenaabegunawardana2575
    @nandasenaabegunawardana25753 жыл бұрын

    Superb!!!!Great work guys!!!!KEEP THIS QUALITY AND DO AGAIN AND AGAIN WORK LIKE THIS!!!Great story and acting!!!😍😍😍😍😍😍😍😍😍

  • @sakale1096
    @sakale10963 жыл бұрын

    තාමත් දුකක් දැනුන ගම අහන්නේ මේ සින්දුව දැන් ඒකට පුරුදු වෙලා😭😊

  • @mihiriaponso2900
    @mihiriaponso29003 жыл бұрын

    Superb acting♥️ and heart touching song🥰

  • @nilanthisamarawickrama1849
    @nilanthisamarawickrama18493 жыл бұрын

    අනේ ඒක මාරම ලස්සනයි ..කියාගන්න බැරි අමුතුම හැඟීමකින් ඇස් පියන් තෙත් වෙලා යනව....ඔය හඬවල් හරි අපූරුවට ගැලපෙන පදවැල් ගායානා කරනව...ඒ නිසා තවත් රසවත්.....ඇත්තමයි අපූරු විින්දනයක් දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.සුභ පැතම්...❤

  • @supunsanjeewass4743
    @supunsanjeewass47433 жыл бұрын

    ඒකට නම් ඇඬුනා......ඒ තරම් ලස්සනයි සින්දුව......❤️❤️

  • @Iruudana
    @Iruudana3 жыл бұрын

    අමුතුම කතාවක්.. ❤️... තාල, රූප හරියටම ගලපලා.. ඇහැට කදුලක් ගේන, හිතට සිසිලක් ගේන කතාවක්... 😍... පට්ට.. 👌👌

  • @akalankaranaweera579
    @akalankaranaweera5793 жыл бұрын

    Excellent work "Yakune". Thanks for Valentine's gift... Keep it up!!!

  • @chalithasithijaya8667
    @chalithasithijaya86673 жыл бұрын

    Kalekin ahapu hadawathata danunu githayak❤ meka balala adune naththam wadak na ❤👍 Yakkuma thamai ithin jaya brothersla😍❤

  • @lankawalgampala8762
    @lankawalgampala87623 жыл бұрын

    වෙනස්ම හැඟීමක්... ආදරණීය රූප රචනයක් 😍😍😍😍😍😍😍

  • @dhanuranaveen306
    @dhanuranaveen3063 жыл бұрын

    Hadawath sansparsha karana geethayak ..... lassanai.... all the best!!!

  • @mandirapanchali9418
    @mandirapanchali94183 жыл бұрын

    Harima lassanai sinduwa....lyrics acting hamadema godak lassanai.hadawathatama danunu geethayak...yakku team ekatama suba pathanawa.jayawewa

  • @madhurathnayaka8230
    @madhurathnayaka82303 жыл бұрын

    Hamadema prayogikai wage kara thank you hamotama meka balana kenekge as walin kandulak awe nathnam eya meka hariyata windala na

  • @navodaudari2727
    @navodaudari27273 жыл бұрын

    ආදරේ...අකුරු හතරක් ඇතුලේ තියෙන දහස් ගනන් හැගීම් සමුදායක් තියෙන සමහරක් අයට හිමි වෙන , අහිමි වෙන සුන්දර හැගීමක්....ආසයි හැමෝම සදහට හිමි වෙන ආදරක් ලබන්න..ඒත් මොනා කරන්නදා ඒ හිමි වීම හැමෝටම විද ගන්න පින නෑනී... #මං_ආවේ_එයත්_එක්ක..... ඒවචන තාමත් දෝන්කාර දෙනවා වගේ.... කාලෙකින් අහපු ලස්සනම හිතට දැනෙන ලස්සනම ලස්සනම ගීතයක්......

  • @sivaniranjan1011
    @sivaniranjan10113 жыл бұрын

    Dushntha ur really lucky to have this girl, wishing u guys make the wedding soon!

  • @volg1381
    @volg13813 жыл бұрын

    Unlike කරපු හයනම් තිරිසන්නු වෙන්න ඕනි

  • @dinithinawanjalee6430
    @dinithinawanjalee64303 жыл бұрын

    හරිම ලස්සන නිර්මාණයක්. Video එක බලන්න පටන් ගත් වෙලවේ ඉදන් ඉවර වෙනකම්ම එක දිගට බලන් හිටියා. තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න සුභ පතනවා.

  • @nuwasaki
    @nuwasaki3 жыл бұрын

    හැගීමක් ලස්සනට පාට කරලා, ජය වේවා යක්කු ටිකට 😍

  • @dilshan1867
    @dilshan18673 жыл бұрын

    මන් ආවෙ එයත් එක්ක😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @UmeshIHewavitharanaClearsky
    @UmeshIHewavitharanaClearsky3 жыл бұрын

    It brings tears to my eyes. I have no words to explain. It's really really really great

  • @asha.ranatunga2581
    @asha.ranatunga25813 жыл бұрын

    I am beyond happy, I found my favorite band once again ❤🙏. I missed you'll so much.

  • @tharushidhananjana9690
    @tharushidhananjana96903 жыл бұрын

    Marama widihata hithata danene sinduwak

  • @vndissanayake9189
    @vndissanayake9189 Жыл бұрын

    Boyge hinawa hari ලස්සනයි

  • @gayandissanayake1740
    @gayandissanayake17403 жыл бұрын

    අම්මෝ කදුලු අවා ඇස් වලට ..හරිම ලස්සනයි එවාගේ සිංදු තමයි අපි බලපොරොත්තු වෙන්නේ

  • @nandunperera5535
    @nandunperera55353 жыл бұрын

    Adow eka patta oii shaggy ❤️❤️

  • @kalanasubhashitha

    @kalanasubhashitha

    3 жыл бұрын

    @Nadun Perera thank you so much bro ❤️❤🙏🍃🌏

  • @Mels1705
    @Mels17053 жыл бұрын

    Brilliant!! 👏🏼👏🏼👏🏼

  • @nimnadisanchala3395
    @nimnadisanchala33953 жыл бұрын

    Niyamai lassana sinduwak.....

  • @achininimesha2191
    @achininimesha21913 жыл бұрын

    වචන නෑ කියන්න හරිම සුන්දර කදුලු කතාවක්..🐾🐾🐾🐾🐾

  • @shenchanel5397
    @shenchanel53973 жыл бұрын

    ඇත්තටම මාර ලස්සනයි ...කදුලුත් ආව...මාර ලස්සන ආදර කතාවක්..❤️❤️

  • @nipunimadhushika8976
    @nipunimadhushika89763 жыл бұрын

    මං ආදරේ වෙනුවෙන් මොනවද එයාට කරලා තියෙන්නෙ.මට ආදරේ වෙනුවෙන් මොනවද එයාට කරන්න පුලුවන්.. සිංදුව පුරාවටම හිතුනේ ඒක.😥😣😣

  • @YAKKUmusic

    @YAKKUmusic

    3 жыл бұрын

    ❤️❤️

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth46983 жыл бұрын

    The first time I saw this song on a TV show it was so beautiful. When I heard this song my eyes filled with tears. Congratulations.

  • @travelwithchabiya
    @travelwithchabiya3 жыл бұрын

    KZread එකේම 20 වතාවටත් වඩා බැලුව මන්..😥😥😥😥♥️♥️♥️✌️✌️✌️

  • @nabjayawardena6410
    @nabjayawardena64103 жыл бұрын

    Perfect .....repeating ...repeating ...🔥👍

  • @wishuhiranya3721
    @wishuhiranya37213 жыл бұрын

    ඇඬුනා ඒක අහන කොට. හදවතටම කතා කරන සිංදුවක් ❤️ good luck

  • @disnadisna5348
    @disnadisna53483 жыл бұрын

    මම ආසම music band එක සුභ පතනවා අයියේ ඔයාලට ලස්සනයි

  • @NeonSoundSolution
    @NeonSoundSolution3 жыл бұрын

    finally a original :) keep up the wonderful feeling that you guys presenting

  • @nimnadisanchala3395
    @nimnadisanchala33953 жыл бұрын

    Niyamai Lassana Sinduwak ....

  • @disslanka
    @disslanka2 жыл бұрын

    Best content I ever saw ❤️❤️

  • @YAKKUmusic

    @YAKKUmusic

    2 жыл бұрын

  • @chaminikumarathunga4624
    @chaminikumarathunga46243 жыл бұрын

    ඇඬුනා,හරිම සංවේදී වගේම පුදුමාකාර ලස්සනක්

  • @sharmi6955
    @sharmi69553 жыл бұрын

    ලස්සනයි අනේ.. දුකයි ඉතිම්.. කියන්න වචන නෑ

  • @chandikajanith6031
    @chandikajanith60312 жыл бұрын

    මේක නම් පිස්සුවක්

  • @tharushiyohani8795
    @tharushiyohani87953 жыл бұрын

    වෙනස්ම විදියේ ලස්සන සිංදුවක්...💓ආදරෙයි YAKKU

  • @hitmawadan9811
    @hitmawadan98113 жыл бұрын

    Aththatama danuna.. marai

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana3 жыл бұрын

    athiyantham yakku awith......

  • @jjjehan5768
    @jjjehan57682 жыл бұрын

    Simply yakku, sannage video eken apu un me konata

  • @RizwanaRizu-sf4bg
    @RizwanaRizu-sf4bg2 ай бұрын

    මාස 7 කට කලින් මේ song එක මං ඇහුවෙ ,මගෙ අදුරන කෙනෙක් නිසා,එදා මට දැනුන හැගීම ,wow හැමෝටම වඩා අද මට මේ song එක ගොඩක් දැනෙනවා 😞😞😞 ආදරේ තියෙද්දිත් හොයාගන්න බැරිව අතරමං වෙච්ච හැමෝටම මේ song එක ඇහෙන්න ලැබෙයි ආයෙත් 😢😢😢😢මට වගේම

  • @newtechhero
    @newtechhero3 жыл бұрын

    සුපිරිම නිර්මාණයක් තෙරුවන් සරණයි ඔයාල හැමෝටම හදවතට ගොඩාක් දැනුන

  • @shavinmalindu4307
    @shavinmalindu43073 жыл бұрын

    yakku niyami aiya thawa songs ona keep it up my brother

  • @ruu-og6jd
    @ruu-og6jd3 жыл бұрын

    රෑ හීන ගානේ.. තනිකම් ගෙනා එ්.. හදගැස්ම රාවේ උන්නේ ඔයා..❤ 2021-04-03 (21:18 pm)

  • @sandarekhadharmasiri7251
    @sandarekhadharmasiri72513 жыл бұрын

    Kochchara ahuwath madine. Puduma lassanak

  • @elizabethpaul7225
    @elizabethpaul7225 Жыл бұрын

    Understood 🙏 🙏 🙏

  • @vithanagechandralal8136
    @vithanagechandralal8136 Жыл бұрын

    Beautiful song putha...keep it up.

Келесі