Muthukuda Ihalana - Dr.Rohana Weerasinghe

Ойын-сауық

Artist - Dr.Rohana Weerasinghe
Lyrics - Lucien Bulathsinghala
Music - Dr.Rohana Weerasinghe
Enjoy & subscribe for more Videos!!!
Dr.Rohana Weerasinghe Music

Пікірлер: 86

  • @UAE.RACING
    @UAE.RACING7 ай бұрын

    2023-12-22.. අතීතය ගැන සිතමින් තනිවම මදුවිතින් සැනසෙන ගමන් මේ සිංදුව 10 වතාවකට වඩා ඇහුව දැන්... ඒ තරම් සිතට දැනුනු ගීතයක්❤

  • @sithumdinujaya8178
    @sithumdinujaya8178 Жыл бұрын

    කියල වැඩක් නෑ... දැන් ඒවා ට්‍රේන්ඩින් ගියත් ඉක්මනට.. ඒවා බහිනව... මෙවා සදාකාලිකව අමරණීය මතක... ❤️❤️❤️😍👌

  • @CharukLakshan

    @CharukLakshan

    3 ай бұрын

    Aniwa ❤

  • @chanushadinushama5039
    @chanushadinushama50393 жыл бұрын

    අවුරුදු 20කට පෙරත් මෙක ඇහුවා ..අදත් ඇහුවා කියලා මෙ ගීතයට තියන අෂාව අඩු වෙලා නැහැ...එදත් අදත් වගෙම මිහිරියි....♥️♥️

  • @sarathkumara4775

    @sarathkumara4775

    6 ай бұрын

    Yes, real memory

  • @sudathbulathsinghala2602

    @sudathbulathsinghala2602

    6 ай бұрын

    ​@@sarathkumara47753🎉

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara16163 жыл бұрын

    2010 වගේ මම මේ ගීතයට පෙම් බඳින්නේ.... අදත් අහන්නෙ හරි හැඟීම්බරව. AL කරන්න ගත්තම සුභාවිත සංගීතයට දැඩි ලෙස පෙම් කරන්න පටන් ගන්නවා.

  • @chathurafernando3533

    @chathurafernando3533

    3 жыл бұрын

    හේතුව කියන්න බලන්න?,

  • @bhathiyajayasundara1616

    @bhathiyajayasundara1616

    3 жыл бұрын

    @@chathurafernando3533 ඒකාලේ පේරාදෙණියේ සරසවියට යන්න ආසාවක් තිබුනා ඒ පරිසරයටම ආසාවෙන්. ඒත් එක්කම සමහර ගීත එක්ක මහනුවර හන්තාන,මහවැලිය,වැව රවුම වගේ තැන් එක්ක දැඩිව කාවැදුන මතකයන් ගොඩ ගැහෙනවා. ඒක තමයි හේතුව.

  • @thuwankumar8810

    @thuwankumar8810

    Жыл бұрын

    ♥️

  • @dulanjanavishwanath9498

    @dulanjanavishwanath9498

    10 ай бұрын

    ඒක නං සහතික ඇත්ත . ඒ අත්දැකීම විඳින ගමන් ඉන්නෙ ...

  • @sunilfernando2719
    @sunilfernando27193 жыл бұрын

    කණගාටුවට කරුන නම් මේ ගීතය ත් වෙනත් අය කියා ( ගයා නොවේ ) කා දැමීමයි.....කිසිවෙකු ට රෝහණ වීරසිංහයන් තරම් ලයාන්විතව මේ ගීතය ගැයීම කල නොහැකි බව මගේ හැඟීමයි ....

  • @kasunsumeera8185

    @kasunsumeera8185

    2 жыл бұрын

    100%

  • @selmarakela
    @selmarakela Жыл бұрын

    මේ සින්දුවේ කියන්නෙ මහනුවර මතකයක් වෙන්න ඔනේ මට ඔයාව හමූඋනේ රෝමෙදී ඒත් ඔයත් නුවර අපි කිසිදවසක අපෙ රටේදි හමු වි නෑ , ඒත් මේ සින්දුව මාව නුවරට අරන් යනවා, ඔයා මගෙන් වෙන්වෙලා දහවෙනි වසන්තය වෙනුවෙන් මගෙ මිදුලේ මල් පිපිලා, ඒත් මට සතුටක් නෑ ,අද උදෙත් මට ඔයාව සිහි උනා, ඉරන්සි❤😢

  • @user-fk8eh3xj3r

    @user-fk8eh3xj3r

    Жыл бұрын

    සංසාරෙ කවදාවත් ඔයාට ආයෙ එහෙම දුකක් වෙන්න එපා... ලබන ආත්මෙක හරි ඔයාල එක් වේවා ❤

  • @anushapermachandra3493

    @anushapermachandra3493

    2 ай бұрын

    Very sad

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd5177 ай бұрын

    මාරම ආසම සින්දුවක්❤❤❤

  • @nipunasandamal4653
    @nipunasandamal46534 жыл бұрын

    අපේ සබද කම් නෑ රිය සක දන්නේ ☝️❤️

  • @jagathhodamuni1015

    @jagathhodamuni1015

    4 жыл бұрын

    I love yoy

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn91702 жыл бұрын

    මේ සිංදුව මම අහලා වැඩි කාලයක් නෑ මොකද මේ සිංදුව එනවත් එක්කම ව⁣ගේ මම ඉපදුනේ ඒත් මට ලස්සන කතාවක් මැවෙනවා මේ සිංදුවේ වචන එක්ක මම හරියටම නුවර ජීවත් වෙනවා වගේ හැගීමක් මේ සිංදුව අහද්දි දැනෙන්නේ මේකතාව මට උනා වගේ මගේ ජීවිතේට ආදේශ කරලා බලලා හුගක් තදින් රස විදිනවා ඒ හැගීම කියා ගන්න වචන නෑ රෝහණ සීයට උත්තමාචාරය ⁣මේ නිර්මාණ සදා අමරණීයයි රොහණ වීරසිංහයන්සේම ❤️

  • @samanmudannayaka9604

    @samanmudannayaka9604

    9 ай бұрын

    සෙන්කඩගල කියන්නේ නුවර තමා

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne73993 ай бұрын

    Actually amazing voice..no words for it...❤❤❤❤

  • @lasanthaindunil5045
    @lasanthaindunil5045 Жыл бұрын

    හිතේ තෙරපෙන හඟුම් වදනකට පෙරලනු නොහැකිව ලතවෙමි මා තවම සොඳුරිය...

  • @user-lv1vb4wl2i
    @user-lv1vb4wl2iАй бұрын

    Amazing voice and a great musical combination. Really great❤❤❤

  • @strawberrymoon1485
    @strawberrymoon14853 жыл бұрын

    My favourite 🎵🎶🎵 song. I can die for this melody 💙❤

  • @klshperera3801

    @klshperera3801

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kassaofficial7968
    @kassaofficial79688 ай бұрын

    Lyrics මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී අපේ සබඳකම් නෑ රියසක දන්නේ මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

  • @lakminweerasooriya
    @lakminweerasooriya3 жыл бұрын

    ඒ දවස් වල මට හිතුනෙ මේක ලියල තියෙන්නෙ මට කියලා......! 💔💔

  • @bhathiyajayasundara1616

    @bhathiyajayasundara1616

    3 жыл бұрын

    ඒකට තමයි සාර්ථක නිර්මාණයක් කියන්නෙ. ඒ දේ දැනෙන්න දැන් කාලෙ ඇඬියාවල් වලට හිතන්නවත් බෑ....

  • @darrenkrause9384
    @darrenkrause93849 ай бұрын

    එදත් අදත් වගෙම මිහිරියි!

  • @shanikadissanayaka9478
    @shanikadissanayaka9478 Жыл бұрын

    හිතට දුකයි❤

  • @mesadichamathka3911
    @mesadichamathka39112 жыл бұрын

    නැ හිත රිදුනෙ අදත් එදා සිහිවි❤️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Suduuu oyage suddenly vehicle pissiyek una nm sdath aryawa eth oyage nevei 😌🤑🤮🤮🤮🤮🤮

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pvАй бұрын

    ඔබතුමානන්ට බුදුසරණයි🙏❤️

  • @shashinilavindya6341
    @shashinilavindya6341 Жыл бұрын

    What a charming voice 😍

  • @pradeepsuranga6921
    @pradeepsuranga69217 ай бұрын

    අධි මාත්‍රා මත් පෙති 2023 🇱🇰

  • @Chearjuna
    @Chearjuna2 ай бұрын

    Che Arjuna ❤❤❤❤❤

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu89933 жыл бұрын

    රෝහණ වීරසිංහ මහතාගේ ha සුනිල් එදිරිසිංහ මහතා මගෙ දෙසවන් වළ පිනට ha ලංකාවේ රසිකයනට පිනට පහළ ඌ දෙදෙනෙකු we.

  • @skss6581
    @skss6581 Жыл бұрын

    Ada yanwa demanthale 💛

  • @senakajayasekara515
    @senakajayasekara515 Жыл бұрын

    නියමයි සර්

  • @yasiruheshan6140
    @yasiruheshan61403 жыл бұрын

    තෙමී තෙමී ආදර මදු වැස්සෙ ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...❤️😥😪

  • @devayanirazak1268

    @devayanirazak1268

    8 күн бұрын

    .....VERY LOVELY LYRICS .IS THIS A LOVE SONG ? I THINK SO .

  • @devayanirazak1268

    @devayanirazak1268

    8 күн бұрын

    YES !!! YES !!! YES !!!

  • @sangeethahettiarachchi4722
    @sangeethahettiarachchi47222 ай бұрын

    Eda menma adatath hithata wadina sinduwak... 🥺🥹❤️

  • @manojshantha7858
    @manojshantha78588 ай бұрын

    ❤❤❤excellent

  • @senanikulasingha7742
    @senanikulasingha77426 ай бұрын

    ❤❤❤

  • @hemalmohottala4720
    @hemalmohottala4720Ай бұрын

    මේව කොච්චර ලස්සනද ❤

  • @indikapriyantha6972
    @indikapriyantha69726 ай бұрын

    Great son sir

  • @nilankavijerathna6480
    @nilankavijerathna64807 ай бұрын

    🙏🙏❤️

  • @hemalmohottala4720
    @hemalmohottala4720Ай бұрын

  • @susanthakulathunga9926
    @susanthakulathunga99262 жыл бұрын

    Eda wagema adath lassanai patta song ekak

  • @anuradhabandara8217
    @anuradhabandara82172 жыл бұрын

    Hats off Sir❤️💆‍♂️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Patiyooo suduuuuuuu oyatai matsi me tharam kalaysk ek wenns nodipu sya eda nikanma oyat mawa bandesiyaka thiyala deida mmmmm dnmmmm situations sorority and talant but me school normal girl but heturs so angry our ever brack but not risonsss whyyyyyyýy

  • @thisararupasinghe8625
    @thisararupasinghe8625 Жыл бұрын

    Superrrr

  • @PubuduDodangoda
    @PubuduDodangoda4 жыл бұрын

    What a charming voice! 🙏🏼

  • @SumithRajapakse
    @SumithRajapakse15 күн бұрын

    🍃

  • @sanjeewabasnayaka
    @sanjeewabasnayaka3 жыл бұрын

    ❤️💕💕

  • @shamilamonarawila7559
    @shamilamonarawila75592 ай бұрын

    අවු විසි ගණනක් අසමි 💞

  • @manuusl649
    @manuusl6493 жыл бұрын

    👍✌️😍😍

  • @malikadikari7833
    @malikadikari7833 Жыл бұрын

    ❤️❤️❤️🥰

  • @lal12358
    @lal123583 жыл бұрын

    🙏

  • @nipunbandara619
    @nipunbandara619 Жыл бұрын

    🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @shashindunuraj2278
    @shashindunuraj22782 жыл бұрын

    😇🖤

  • @adithyasilva2338
    @adithyasilva23382 жыл бұрын

    After voice

  • @kasunsumeera8185
    @kasunsumeera81852 жыл бұрын

    layanwitha hada ahena vita hitha niwenawa

  • @raymondperera8558
    @raymondperera8558 Жыл бұрын

    Raymond 👍👍👍

  • @tharangadniroshan
    @tharangadniroshan2 ай бұрын

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී අපේ සබඳකම් නෑ රියසක දන්නේ මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

  • @hyperamila
    @hyperamila3 жыл бұрын

    අපේ සබදකම් නෑ රියසක දන්නේ ......

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Karu hari oyat horen car ekat nausea seet ekak yams nm eda nathnm wahane haras karala karu hari car ekat nsgganm ape sabadell km na riyal saka danne😇🤭💫💣⏰🕡🕛🕓🕗🕦🕤🕘🕣⚡🔥🌚

  • @chathurikakawshalya9756
    @chathurikakawshalya97563 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @charithathha2324
    @charithathha23242 жыл бұрын

    its over

  • @lakshithawijewardhana5941
    @lakshithawijewardhana5941 Жыл бұрын

    Lm

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 Жыл бұрын

    ඔයා d.r කෙනෙක් ද

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Na mn nasa eke inne

  • @tmelectronics5496
    @tmelectronics5496 Жыл бұрын

    ලේන්නු උඩ ඉගිලෙනවා කිව්වෙ අම්බාවන්ට වෙන්ටැ වැහි ලිහිනි අහල තිබුනට වැහි අම්බාවො අහල නෑ ඉතින් මොකක්ද මන්දා ඔය ආචාර්ය වරුනේ කතා බහුතර සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ පී එච් ඩී එකක් කරල ආපු ආචාර්ය වරයෙක් නොවෙන්නත් පුලුවන් නේ ඉතින් කොහොම උනත් සින්දුව මාර ලස්සනය් තෙරුවන්සරනය් ඔබ තුමාට

  • @gayakalpani4820
    @gayakalpani48202 жыл бұрын

    අනේ ඉස්සරෝම දවසක වැහි කදුලු ඇද හැලෙද්දී රෝස කම්මුලට පාත්වී ගෙන මගේ ළඟ ම උන්නා ඔබ... හීන් වැහි වතුර බිඳක් කොපුතලේ ගලන කළ දඟකම් කර හිනැහෙන්න අනේ නුඹ කොහිද අද මඟ බලමි මම තවම...

  • @ayeshmendis8875

    @ayeshmendis8875

    10 ай бұрын

    ඒ කවිය 😊

  • @lakshithawijewardhana5941
    @lakshithawijewardhana5941 Жыл бұрын

    Ddddm ග්ග්බ්ක්ක්

  • @lakshithawijewardhana5941
    @lakshithawijewardhana5941 Жыл бұрын

    Ddddm ග්ග්බ්ක්

  • @harshaniamaya1345
    @harshaniamaya1345 Жыл бұрын

    🤣🤣

  • @Chearjuna
    @Chearjuna2 ай бұрын

    Che Arjuna ❤❤❤❤❤❤

  • @senanikulasingha7742
    @senanikulasingha77426 ай бұрын

    ❤❤❤

  • @chandaneediipa9914
    @chandaneediipa99142 жыл бұрын

    ❤️

  • @lal12358
    @lal123583 жыл бұрын

    🙏

  • @sarangalakmal1872
    @sarangalakmal1872 Жыл бұрын

    🙏

Келесі