Mulu Lowama (මුළු ලොවම) - TM Jayarathne, Kularatne Ariyawansa | 1979

Ойын-сауық

Mulu Lowama (මුළු ලොවම නැතිවුනත්) Original Version
Singer: TM Jayarathne
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Kularatne Ariyawansa
Lyrics
මුළු ලොවම නැතිවුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්...//
ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්...//
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම.....
ලොවේ දිනයෙක තනිවුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්...//
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
You Would Also Like
Wala Theerayen: • Walaa Theerayen (වළා ත...
Minisa Suwandai: • Minisa Suwandai Mala S...
Premaye: • Premaye Mandahasini (ප...
Mama Ahawwa: youtu.be/watch?v=les0gtipOro
#CeyMusic #RohanaWeerasinghe #SinhalaSongs

Пікірлер: 53

  • @shalikatiron6742
    @shalikatiron67422 жыл бұрын

    සුපුන් ගෙ එක අහල මේක අහනව, මේක අහල ඒක අහනව🥰💯🥰

  • @user-my1km6vh9t
    @user-my1km6vh9t Жыл бұрын

    රාගයෙන් මිදුණු ආදරය කොයිතරම් සුන්දර ද ? කොයිතරම් මානුෂීයද ? ❤️

  • @user-fx2bl5wk8o
    @user-fx2bl5wk8o6 ай бұрын

    මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්...❤s❤n

  • @worldhistory-jy2vh

    @worldhistory-jy2vh

    6 ай бұрын

    මම දන්නව පන

  • @user-fx2bl5wk8o

    @user-fx2bl5wk8o

    6 ай бұрын

    ඔයා එක දන්නවන්ම්...ඇති.....❤❤❤❤

  • @user-fx2bl5wk8o

    @user-fx2bl5wk8o

    6 ай бұрын

    මැරෙනකන්...මන් ආදරෙයි ..

  • @worldhistory-jy2vh

    @worldhistory-jy2vh

    6 ай бұрын

    ලොවෙ දිනයක තනි උනොතින් ඔබෙ හද සෝ තාපෙන් සොයා එන්නට සිටින කැපවි එකම එක හදවතක් අැත ඔබෙ නාමයෙන්

  • @worldhistory-jy2vh

    @worldhistory-jy2vh

    6 ай бұрын

    මම දන්නව මගෙ පන

  • @kaveensathsara1143
    @kaveensathsara11435 ай бұрын

    ආදරණීය හදවත් ❤

  • @asankaasanka1647
    @asankaasanka16472 жыл бұрын

    සිත නිවා සනහාලන ආදරණීය හඬ...එතුමාට දීර්ඝායුශ ලැබේවා

  • @nadiepremathilake9687
    @nadiepremathilake96872 жыл бұрын

    So Beautiful Song with So Beautiful & heart touching voice. Great music ❤️❤️

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka2 жыл бұрын

    ආදරණීය සිත් තුල ඇතිවන පහන් වූ සිතුවිලි අකුරු කල අපූර්ව ගේය පද රචනය , ගී පද වල අරුත් වඩාත් ලගන්නා සුලු කරවන මියුරු සoගීතය මෙන්ම හදවතට දැනෙන පරිදි ඇසෙන ඒ මධුර හඬ නිසාම දශක ගණනාවක් පුරා අපේ සිත් පැහැරගත් ගීතයකි.. 🌷🌷

  • @nihalfernando.215
    @nihalfernando.2152 жыл бұрын

    ❤❤❤❤❤ dashaka thunakatah wadaa wedi kaalayak eakama aakarayata janapriya geethayak

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797411 ай бұрын

    මෙම ගීතයේ පමණක් නොවේ මෙතුමාගේ සියලුම ගීත පද රචනය සංගීතය ගායනයට මාගේ උපහාරය පිරිනමන අතර මෙම ගීතයත් හරිම ලස්සනයි බාවනාවක් වගෙයි මම හදවතින්ම ආදරය කරනා වගේම ගායනා කරන ගීතයක් ඔයාට පුලුවන්නම් සියක් ආයුලැබ මගෙන් ආයු ගෙන කියන ගීතය මේ ව්දිහටම ගායකයා ගේ හඩින් ගිතයේ අකුරු සමග ඉදිරිපත් කරන්න ගොඩාක් ස්තූතියි ඔයාට ඒ අයුරින්ම මෙවන් නිර්මාණ අපට ලබාදෙනවාට ❤️❤️❤️❤️❤️❤️🌹👍

  • @wheretotravelholiday
    @wheretotravelholiday2 жыл бұрын

    සදා නොමියෙන හදවතට සමීප ආදරය කරන ගීයක්

  • @selliahanandaraj9164
    @selliahanandaraj9164 Жыл бұрын

    The song ever I loved, just like meditation.

  • @krishankaushalya
    @krishankaushalya2 жыл бұрын

    ඔබේ සෙවහි රැදි ඉන්නට වරම් නැති වූ ලෝකයෙන්...

  • @sirasha6506
    @sirasha6506 Жыл бұрын

    Thank you sir ❤

  • @user-my1km6vh9t
    @user-my1km6vh9t Жыл бұрын

    Mululowama nati unat obatumata api innawa ❤️ Api obatumata innawa ❤️

  • @darshanajeewananda
    @darshanajeewananda2 жыл бұрын

    ආදරනීය ලයාන්විත හඬ ❤️ T M ජයරත්න මහතා 🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana53367 ай бұрын

    ලස්සන ගිතයක් 😊

  • @sellachathura9501
    @sellachathura95016 ай бұрын

    මෙ සින්දුවලට බැනපු එක මිනිහෙක් ඉන්නාවද ? අලුත් සින්දුවලට හොදයි කියපු එක මිනිහෙක් ඉන්නවද ?

  • @tiloshkarunanayake
    @tiloshkarunanayake2 жыл бұрын

    Favorite ❤

  • @dilushani9416
    @dilushani94162 жыл бұрын

    Mihiri geethayak ❤❤❤

  • @seabreeze3415
    @seabreeze34156 ай бұрын

    🖤🖤

  • @slmusic8254
    @slmusic82542 жыл бұрын

    ❤️❤️❤️

  • @sivachchelvanramesh7553
    @sivachchelvanramesh7553 Жыл бұрын

    Nice melodi song

  • @freedomdreamseducation2818
    @freedomdreamseducation28182 жыл бұрын

    😍♥️

  • @erangamahela1204
    @erangamahela12042 жыл бұрын

    ❤️

  • @lahiruamarasinghe4628
    @lahiruamarasinghe46282 жыл бұрын

    Good song

  • @PraneethGunasekara
    @PraneethGunasekara2 жыл бұрын

    1979 -2022

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera2 жыл бұрын

    29.06.2022...👍👍👍

  • @melody1876
    @melody18762 жыл бұрын

    💓💓💓

  • @Nilakshi736
    @Nilakshi7362 жыл бұрын

    😌❤️

  • @amashadilrukshi6744
    @amashadilrukshi67442 жыл бұрын

    ❤❤❤❤👍

  • @nadeewettewa7567
    @nadeewettewa75672 жыл бұрын

    ♥️🙏

  • @janidunimsara814
    @janidunimsara8142 жыл бұрын

    🥺❤️

  • @user-jg8tx8md4x
    @user-jg8tx8md4x2 жыл бұрын

    An original SINGLANKA release

  • @jayarathanabandara6019
    @jayarathanabandara60192 жыл бұрын

    2022:03:25: Saudi Arabia

  • @pahansithrumobile5690
    @pahansithrumobile56902 жыл бұрын

    ආදරණීය රෝහණ වීරසිංහ මහත්මාණෙනි, මට මේ (මුලු ලොවම නැති වුනත් එකම) T.M. Jayarathna සංගීත ශිල්පියා අති මිහිරිව ගයන ගීතයට මට Melody Cover එකක් සිදු කිරීමට අවසර (Permission) දෙන්න පුලුවන්ද රෝහණ වීරසිංහ කලාකරුවෙනි? ඔබගේ සංගීත හොදින් පවත්වාගෙන මා ඔබට සුභ පතමි!!☺️ මා පහන් සිත්රූ වීරතුංග(Psw5 academy)

  • @jsdon6652
    @jsdon6652 Жыл бұрын

    😭😭😭😭😭

  • @janakakeerthibandara
    @janakakeerthibandara2 жыл бұрын

    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්...

  • @thamarathamara4232
    @thamarathamara42322 жыл бұрын

    ඇත ඔබේ නාමයෙන්...

  • @rivindunavanjana3161
    @rivindunavanjana31612 жыл бұрын

    cover is the best❤️

  • @sellachathura9501
    @sellachathura95016 ай бұрын

    🤮 අලුත් නිර්මාණ කාලෙට ගැලපෙන්න කිය කිය හදනව , ඇහෙන්කොට කනට ලාකඩ දානව වගෙ, මේවනෙ සින්දු

  • @sellachathura9501
    @sellachathura95016 ай бұрын

    මේවනෙ සින්දු කනට මි පැනි දැන්ම වගේ .. අද කලෙ අලුතෙන් මොනවද අප්ප සින්දුවක් නිම්‍රනය කරන්න දන්නැති ගොබ්බ හැත්ත ...

  • @enokaperera1232
    @enokaperera12322 жыл бұрын

    ❤️❤️❤️

  • @bhikkhurahula5237
    @bhikkhurahula5237 Жыл бұрын

  • @imeshpriyaranga4058
    @imeshpriyaranga4058 Жыл бұрын

    ❤❤❤

Келесі